YouTube මාසික ආදායම | YouTube වලින් සල්ලි හම්බකරමු | How to earn money from YouTube | Monthly Income

  Рет қаралды 199,503

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

මේ චැනල් ගිහින් බලන්න:
• Girl Living Off the Gr...
• FRUIT SALAD | Colourfu...
• One Day in the Coldest...
intro 0:00
Methods to earn money: 2:37
Requirements 12:19
How long it takes 14:45
Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 1 400
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
ඔයාගේ vedio එක තරුණ පරපුරට ලොකු ජවයක් වේවි. ඔය දේවල් දේව රහස් වගේ නේ ! මට මුල් කාලේ ඉඳලාම තේරුණා ඔයා අනික් අයට වඩා හරි වෙනස් කියලා. ඒකට හේතුව තමයි .... ඔයාගේ දෙමාපියෝ, ගුරුවරු, දැන් ඔයා නිදහසේ ජීවත් වෙන රට ... මේ ඔක්කොටම අපි ස්තුති කරනවා.. ඔයා දෙවියන් ඇදහුවත් සැබෑ බෞද්ධයෙක් ළඟ තියෙන්න ඕන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ වලින් ඔයා පරිපුර්ණයි. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදය සදා ඔබ සමඟයි!! ඔයාගේ අනාගත බලාපොරොත්තු හරිම අහිංසකයි. ඒවා ඉක්මනින් ඉටුවේවා!!!
@sheven7597
@sheven7597 Жыл бұрын
Video ✅👍
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
😊❤👍💐💐💐🙏🙏
@rohanjayasingha6621
@rohanjayasingha6621 Жыл бұрын
සමහරු මේ මුදල් සෙවීමේ පරමාර්ථයෙන් වැල්වටාරම් දොඩවමින් පුංචි දෙයක් කියනවා. අවසන් වෙනකම් බලන්න කිය කිය. යූ ටියුබ් කරුවන් නොකියන රහස් හා කෙසේද මුදල් සොයන්නේ කියලත් නොදන්නා අයට අවංකව කියාදීම ගැන ඔයාට බොහොම ස්තුතියි . රට වෙනුවෙන් හා තම රටේ ජනතාව වෙනුවෙනුත් කල මෙහෙයට නැවතත් ස්තුතියි ..🙏🙏
@lssothiriadou4752
@lssothiriadou4752 Жыл бұрын
you tube eka gana danuwath une adamai.duwa oya hama dema ithama pahadiliwa kiya dunna .oyage awyajathwata garu karanawa..godak agaya karanawa duwage me danuwath kireema.gana...adamai oyage vedeos awe mata.digatama me vedeos balannam..theruwan saranai duwata..
@PriyankaShiromani-oz9pu
@PriyankaShiromani-oz9pu 11 ай бұрын
​@@rohanjayasingha6621🎉
@gayaniepeiris7482
@gayaniepeiris7482 2 жыл бұрын
දුරු රටක හිටියත් ඉංග්‍රීසි එක්ක දවස පුරා විදෙස් බස කතා කරන අය එක්ක ගැවසුනත් සිංහලකම හදවතින්ම රැකගත් අවංක නිහතමානි සොයුරිය ඔබටත් , sly මල්ලිටත් සුබම සුබ නීරෝගිමත් දිවියකට සුබ පැතුම් මගෙන්.....!!
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ඒකනම් ඇත්ත අපිට වඩා හොඳට කතා කරනවා...බොක්කෙන්ම
@mw7185
@mw7185 Жыл бұрын
අම්මෝ..නියමයි
@desertcookbook
@desertcookbook Жыл бұрын
kzbin.infovb2lteZFZlw?feature=share
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
🥰🥰🥰❤
@gamingxshaggy4149
@gamingxshaggy4149 Жыл бұрын
අක්කෙ මුදල් කොහොමද ගන්නේ
@sanduntharaka8718
@sanduntharaka8718 Жыл бұрын
මම දැකපු අවන්කම youtuber.මම මෙ ගැන ගොඩක් හෙවුව කෙනෙක් කවුරුවත් කිවුවෙ නෑ මේ කතාව.ඔයාට ගොඩාක් ස්තූති හොර බොරු නැතුව අවංකවම මේ ගැන කතා කරාට.තෙරුවන්සරණයි.ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් ඉෂ්ට වෙන්න ඕන.
@sharppixpencilart
@sharppixpencilart Жыл бұрын
True ❤
@ilanginilupa396
@ilanginilupa396 Жыл бұрын
මට නම් සතුටින් හිත පිරිල ගියා මම ප්‍රාර්ථනා කරනව ඔයාට උතුරන්න දෝරෙ ගලන්න dollars ලැබෙන්න කියල. ඒ මාසෙ විතරක් නෙවෙයි හැම මාසෙම lucky මාස කියල හැම මාසෙම 2000ක් dollars ලැබෙනව කියල විශ්වාස කරන්න ඔයාට ලැබෙනව ස්තිරයි ❤
@Saumperera
@Saumperera 2 жыл бұрын
ඔයා වගේ අය හරිම අඩුයි නංගී... උදේ හවස හම්බවෙන කෙනෙක් වගේ දැනෙන්නෙ ඔයාව.ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා..බුදු සරණයි ...
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 2 жыл бұрын
ඔයාට හරියන්න ඕන ගුරුමුෂ්ටි නැතිව මෙ දෙන දේවල් වලට.. මන්දිරයක්ම ගන්න ලැබේවා
@shanikasomarathna117
@shanikasomarathna117 2 жыл бұрын
Aniwaryenma, jesu pihitai
@Sudubolevlogs494
@Sudubolevlogs494 Жыл бұрын
Yes👍
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
Yes
@Fathimaz4300
@Fathimaz4300 Жыл бұрын
දුව ඔබ හොඳ ආදර්ශයක් අපේ ලංකාවේ දරැවන්ට.ඔබට ජයවේවා
@luxhmishome918
@luxhmishome918 Жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් හරි අවංනයි හැමදෙනාම එහෙම නැහැ මම ඔයාට සුභ පතනවා තෙරුවන් සරණයි!
@jananifernando4840
@jananifernando4840 2 жыл бұрын
LV you dear..ඔයාගේ කට හඬේ තියෙන ජවය ලංකාවේ හැම කෙනෙක්ට ලොකු ආදර්ශයක්
@peacemind1067
@peacemind1067 2 жыл бұрын
රස වැරැද්දක් නැහැ මම කිසිදු සම්බන්ධයක් නැහැ මම කිසිදු වෙනසක් වෙලා තියෙනවා නම් ශ්‍රද්ධා ධර්මදානය ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව මිලියන ගණනක් ඇති බව පෙනේ නම් ශ්‍රද්ධා ධර්මදානය උදෙසා නිර්දේශ ලබා ඇති බව පෙනේ
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
@@peacemind1067 monada bung kiyawanawe 😂😂😂
@iroshipremachandra6708
@iroshipremachandra6708 Жыл бұрын
@@nuwan2368 🤣🤣🤣
@weerakoon5874
@weerakoon5874 2 жыл бұрын
නංගි ඔය දෙන්නගේ ගෙයක් ගන්න හීනය ඉක්මනින් ම සැබෑවෙන්න කියලා පතනවා ❤ 💐 ඔයා හරිම අවංක හොද කෙනෙක්..ඔයාට වරදින්නෙ නෑ.සුබපැතුම්
@sanumivihasna9072
@sanumivihasna9072 2 жыл бұрын
Atbthenma mama oyage videos enakan bala inne harima awanka kenek nangi oya
@SanjeewaLakmal-lo2kh
@SanjeewaLakmal-lo2kh 3 ай бұрын
විනාඩියක්වත් skip නොකර වීඩියෝ එක බැලුවා ❤
@vishinida3322
@vishinida3322 Жыл бұрын
ඔබගේ අවංකකම සහ සත්භාවය ඉතා ඉහළින් අගය කරනවා. ඔබට යහපතක්ම වේවා!
@chandrasenasilva4773
@chandrasenasilva4773 Жыл бұрын
0
@chathurinavoda6662
@chathurinavoda6662 2 жыл бұрын
වීඩීයෝ එකක් දානකන් බලන් හිටියෙ🥺...මාර ආසාවක් තියෙන්නෙ ඔයාගෙ වීඩීයෝ බලන්න දැන් ඒක පිස්සුවක් වගෙහ්😹♥️👍
@user-uz5yf2iz4b
@user-uz5yf2iz4b 2 жыл бұрын
මාත් එහෙමයි අනේ
@peacemind1067
@peacemind1067 2 жыл бұрын
අර මම දෘශ්‍ය ආලෝකය වර්තනය වේ මේ සඳහා උදාහරණ වේ යැයි සිතූ පැතූ සම්පත් සහ ධීවර සංවර්ධනය කිරීම සඳහා උදාහරණ ලෝකය පුරාම සහ පසුදා උදෑසන ආහාර වේල පිරිමහගන්න බැරිවුනත් ජනාධිපතිගේ ජන්ම දිනය නිමිත්තෙන් පොලිසියෙන් බේරෙන්න රථය මුහුදට පැදවූ රියදුරෙක් සඳහා දැන්වීම් දෙහිවල ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය අගෝස්තු මාසයේ දී රෝගීන් හට ගන්නා ආහාර ප්‍රමාණය අනුව බද්දක් පැනවීම තුළින් ද ඉහත සඳහන් කළ යුතුය යන්නයි යන්නේ නැත
@harshanigamage5265
@harshanigamage5265 2 жыл бұрын
අහම්බෙන් හම්බ උන චැනල් එකක්.මම හරිම ආසාවෙන් බලනවා.ඔයා පොඩ්ඩක්වත් දේවල් හංගන්නෙ නැතුව කියලා...thank you so much.❤
@thusarasubasibgha1639
@thusarasubasibgha1639 Жыл бұрын
අවන්කවම කියන්නෙ ඔබගේ නිහතමානීකමට ස්තුතියි. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
@lalithpathiraja7756
@lalithpathiraja7756 Жыл бұрын
හරිම සතුටුයි නංගී ඔයාගේ නිරහංකාර කමට වගේම නිහතමානී සරල බවට.. හැම දේම විවෘතව කථා කරන විදියට ..ජයවේවා දෙන්නාටම ..👍❤️🙏
@niloodewmini2385
@niloodewmini2385 2 жыл бұрын
ඔයාට සුබ පතනවා නංගි.ඔයාගෙ නිහතමානීකම අගය කරනවා.ඔයා තවත් දියුනු වෙන්න ඕනෙ ඔයාගෙ අවංක කම නිසා
@harshanidissabandara6742
@harshanidissabandara6742 2 жыл бұрын
අක්කිගේ යූ ටියුබ් චැනල් එක ලොකු වුනත් පොඩි වුනත් අක්කි අපිට ඒකෙන් දෙන හැමදේම අපිට ගොඩක් වටිනවා.... 😍 ඒ වගේම මට හොදට මතකයි මං අක්කිගේ ඉස්සෙල්ලාම බලපු වීඩියෝ එක ඒක චොක්ලට් වීඩියෝ එකක් ඉස්කෝලේ ළමයින්ටයි ටීචස්ලා 3 දෙනෙක්ටයි චොක්කෝ ගන්න ගියපු වීඩියෝ එකක්, මං ඒක බැලුවේ 2021 එදා ඉදන් අද වෙනකන් අක්කිගේ හැම වීඩියෝ එකක්ම ගොඩක් ආසාවෙන් මං බලන්නේ.. අක්කිගේ වීඩියෝ බලපු මුල් කාලේ පාන්දර වෙනකන් ඒවා බැළුවා ඒ බලලා තමා ඕස්ට්‍රේලියා එන පිස්සුව හොදටම වැඩි වුනේ..... ❤️ අක්කිගේ ඒ හැම වීඩියෝ එක්කම මට නම් මගේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබ්බා... 🤍✨
@arunisrikantha3334
@arunisrikantha3334 Жыл бұрын
Most of your previous clips were on migrating bto and life in Australia which were more relevant to srilankan audience . But I happened to watch one of it and felt you were very genuine and wants to help others. That hooked me onto your channel. I live in the UK but keep watching as it is very inspiring to see how motivated you are. I strongly believe that if you are successful, through your generous nature, many deserving people in srilanka. will benefit. Keep on making videos, and good work, I will be definitely watching. You are a credit to srilanka. God bless you and Sly both.
@dilhanithakshila1847
@dilhanithakshila1847 Жыл бұрын
thank you dr.ඔයාට මේ හැමදේ පැහැදිලිව කියලා දුන්නට..ඔයාගෙ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
@malkanthimadegedara2346
@malkanthimadegedara2346 2 жыл бұрын
ඔයාගේ අදහස් හරි අවංකයි නංගි. හැමදේම අවංකව කියලා දෙනවා..🥰
@sumudutharanga6782
@sumudutharanga6782 2 жыл бұрын
අද හරිම ලස්සනයි, ආදරණියයි. වැදගත් වීඩියෝවක්. බොහොම ස්තුතියි💐💐💐
@sahansuneth2334
@sahansuneth2334 Жыл бұрын
Niyamai Sahodari. ela ela. Oyalage sihina sarvaprakarayenma sarthaka wewa !!! budusaranayi !
@talktoheart4264
@talktoheart4264 Жыл бұрын
Hoyapuma vedio ekak..thanks akki..hodatama pahadili kala oya❤️❤️
@laneatianathasha935
@laneatianathasha935 2 жыл бұрын
You are so transparent, honest, humble..... This is the best explanation I ever had
@chathusandaruwan8331
@chathusandaruwan8331 2 жыл бұрын
බොහොම හොන්දින් හැමෝටම තේරෙන ලෙස පැහැදිලි ව විස්තර කලා .. good luck nangiii 👍 ජය වේවා !!
@anuraedirisuriya1379
@anuraedirisuriya1379 Жыл бұрын
හරිම වටිනව පුතේ අවසානය දක්වාම බැලුවා, මම මේ දිනවල යූටියුබ් ගැන උනන්දුවෙන් බොහෝ වීඩිඕ බැලුවා, ඒ සියල්ලට වෙන්කළ කාලයට වඩා ඔයාගෙ වීඩියෝව වැදගත් ඔයා ගේ සියලු පැතුම් ඉටුවේවා පරිස්මින් ඉන්න දරුවෝ, ඔයාට ජයෙන් ජය වේවා!
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
හරිම ලස්සන , ප්‍රියමනාප , වටිනා ඉදිරිපත් කිරීමක් ... ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..ඔබගේ නිහතමානී අව්‍යාජ ගතිගුණ අගය කරනවා..Channel එක තවතවත් දියුණු වෙලා..ලොකු ආදායමක් ලැබිලා...ඉක්මනින්ම නිවසක සිහිනය සැබෑ කරගන්න හැකියාව ලැබේවා ...! Thanks a lot & All the best ..!
@niruparanasinghe5351
@niruparanasinghe5351 2 жыл бұрын
You're a genuine, honest, down to earth and inspirational KZbinr...hats off to you!
@janirubro9700
@janirubro9700 2 жыл бұрын
Thank you for your explanation. 💐
@arunadilu1251
@arunadilu1251 Жыл бұрын
හරිම සතුටුයි... තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ඇන්ජි...❤
@JinkingJin
@JinkingJin Жыл бұрын
Thank you soo much akki.attama me gana basic knowledge ekkwath nathi kenekta me video eka godak wadagath.♥️😘
@sanjanamarapperuma8004
@sanjanamarapperuma8004 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ඇන්ජි. හැම දේම හොදට පැහැදිලි කළා. ඔයාට වරදින් නෑ. හැමදාම ගොඩක් සතුටින් ඉන්න ලැබෙන්න ඕන 💕
@Achinisanjeewani-
@Achinisanjeewani- 2 жыл бұрын
ගොඩක් ආදරෙයි නංගෝ ❤❤❤❤ මමත් channel එකක් කරනවා .ඔයා වගේම phone එකෙන් inshot app එක තමයි පාවිච්චි කරන්නෙ .දැන් පටන් ගෙන මාස 11 වෙනවා.මට මුලින්ම මේ මාසෙ 21 තමයි ඩොලර් 112 ක මුදලක් හම්බ උනේ .මට ඒ ගැන හරිම සතුටුයි .පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි 🙏
@shiharaamarakoon7009
@shiharaamarakoon7009 Жыл бұрын
ගොඩක් ඉස්තුති ඔයා අපිට ගොඩක් දේවල් අවංක හිතින් හරි දේ කියලා දුන්නා. ගොඩක් වැදගත් දේවල් අපිට කියලා දුන්නා මේ vedio එකෙන්. 🙏🙏
@Anoud
@Anoud Жыл бұрын
Good luck kelle. Budu saranayi ❤️🙏🏻
@renorinegurusinghe6620
@renorinegurusinghe6620 2 жыл бұрын
You have a beautiful heart Anji. You are so transparent and genuine. I hope you reach your financial goals extremely fast and purchase your first home very soon:)
@gihanishara3251
@gihanishara3251 Жыл бұрын
Congratulations akke.😍. ඔයාලට ඔයාලගෙම ගෙයක් ඉක්මනින් ම ගන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. Best wishes. ❣️❣️😎
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
Watching this after 3 months. . really interesting to watch you do it.. thank you so much . Wishing you the very best .
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක් සොහොයුරිය .ඔයා ලංකාව ගැන,ඉතිහාසය සංස්කෘතිය වගේ දේවල් ඉංග්‍රීසියෙන් කරන්න.ඒක හොදට කරනවා නම් රටටත් හොදයි හරි තොරතුරු ලෝකයටම අපේ රට ගැන ගෙනියන්න පුළුවන් . තෙරුවන් සරණයි.සුභ පැතුම් . නිදුක් නිරෝගී සුව 💞💐
@ishiniweerakoon715
@ishiniweerakoon715 2 жыл бұрын
Thank you so much for sharing your knoweledge and your journey with the audience and it's really informative and also thanks a lot for your humbleness 😊💐
@ShiMendis
@ShiMendis 2 жыл бұрын
අක්කට wish කරනවා තව තවත් ඔයාගේ channel එක දියුණු වෙන්න කියලා..හරිම නිහතමානී චරිතයක් 💕
@MYGUIDELK
@MYGUIDELK Жыл бұрын
නියමයි නංගි ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වේවා!!! worth to subscribe your channel
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 Жыл бұрын
Excellent way of speaking Sinhala , everyone should speak like you, Good luck
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 2 жыл бұрын
kudos angie for being genuine
@zeuschannel2671
@zeuschannel2671 2 жыл бұрын
37:30 කට්ටියට දැනගන්න ඕනේ දේ මේකනේද 😅👍
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
Thank
@samudrikajayawardhana4110
@samudrikajayawardhana4110 2 жыл бұрын
😂😂😂thank youu
@aveeperera8058
@aveeperera8058 2 жыл бұрын
Tnq
@sanjeewapradeep9850
@sanjeewapradeep9850 2 жыл бұрын
🤣👍
@malsha1645
@malsha1645 2 жыл бұрын
Thams😂😂
@padeepaabewardhana3504
@padeepaabewardhana3504 Жыл бұрын
Aththatama godaaak watina vedio ekk ...man channel ekk patan ganna hithagena inne godak kal idan eth podi bayak thibuna ....oyage vedio eka dakkma e baya nathi una wage ..thank you miss
@dayasridamayantha4198
@dayasridamayantha4198 Жыл бұрын
අවංකවම අදහස් ඵලකිරීම ගැන ස්තූතියි!...
@oops0610
@oops0610 2 жыл бұрын
ඇත්තටම ඔයා කතා කරපු මේ දේ ගොඩක්ම වටිනවා අක්කි❤️❤️❤️❤️❤️
@udanirathnayake1062
@udanirathnayake1062 2 жыл бұрын
ආදරණීය හිතට හෘදයාංගම සුභාශිංෂණ ! තෙරුවන් සරණයි !
@ayeshaniroshanisomarathna
@ayeshaniroshanisomarathna Жыл бұрын
අක්කේ ඔයාට ගොඩක් පින් අපිව motivate කරනවට.ගොඩක් දේවල් ඉගෙන ගත්ත අක්කේ.Thank You so much ❤️
@korea_lv1485
@korea_lv1485 Жыл бұрын
Great Video. Thank you for telling us all the information without hiding.
@jeyseelanpathmanathan198
@jeyseelanpathmanathan198 2 жыл бұрын
Thank you Sister for this video I'm SriLankanTamil Living in Vancouver Canada I start to watch your video you clearly explain and so kind that you want to help others, especially Helping Srilankan to earn money in the current economic Situation.
@wathsalawithanage2974
@wathsalawithanage2974 2 жыл бұрын
ඔයාගේ අවංක නිර්ලෝබී අදහස් හදවතින්ම අගය කරනවා dear, 😍
@hansinichandrathilake3415
@hansinichandrathilake3415 Жыл бұрын
Akka kiyana kathawa aththa. Godak KZbinrs la income share karanna. Mama me video eken godak dewal igenagaththa. Thanks you.
@thilinidilshara6825
@thilinidilshara6825 Жыл бұрын
කවුරුත් කියාදෙන් නැති දෙයක් කියාදුන්නට ස්තුති ..තමන් ඉගන ගත්ත දේවල් වලින් දැන් වැදගත් දෙයක් කරලා පොඩි හරි ආදායමක් ලබන්න පුළුවන් ..පිං ගොඩාක්
@zaheecharm3
@zaheecharm3 2 жыл бұрын
You are such great person sister....All the best.... keep it up...
@sanduniwasana1020
@sanduniwasana1020 2 жыл бұрын
Hello anji akke..👋 මන් ඔයාට ගොඩක්ම කැමති ඔයා අවංකව ඔයාගෙ අත්දැකීම් share කරගන්න එකට... ඒ වගේම මේ අවුරුද්දෙ youtube subscribers target එක....💥200k💥...ඊටත් වඩා ගන්න පුලුවන් වෙන්න කියල wish කරනව හදවතින්ම..අක්කගෙයි sly අයියගෙයි life plans,goals ඒ විදියටම සාර්තක වෙන්න සුබ පතනව ❤️❤️ජයවේවා දෙන්නටම❤️❤️
@sunilrodrigo9778
@sunilrodrigo9778 Жыл бұрын
Appreciate your honesty and hope your viewers can learn something by watching your content. Keep going and I will keep watching .
@lifesgood2244
@lifesgood2244 Жыл бұрын
Thank you so much akki! This was really insightful.
@dulanjithilini7350
@dulanjithilini7350 2 жыл бұрын
Good Job Akki ♥️ You’re such a down to earth person 😘 Wish you all the best for your future endeavors ☺️☺️
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 2 жыл бұрын
ඔයාගේ අවංකකමට ස්තුතියි.
@yukicreatoo2997
@yukicreatoo2997 Жыл бұрын
ස්තූතියි අක්කා. තව තවත් චැනල් එක දියුණුවට පත් කරගන්න ප්‍රාර්ථනා කරනවා.
@NIKINl.
@NIKINl. Жыл бұрын
So helpful and thank you!...🎉
@Nature32135
@Nature32135 2 жыл бұрын
අක්කිගෙ නිහතමානීකමට මම ගොඩක් ගරු කරනවා අක්කි.මම ප්‍රාර්තනා කරනවා අක්කිගේ subscribes ලා ගාන ඉස්සරහටත් වැඩි වෙන්න කියලත්,ඉක්මනට අක්කිටයි,ස්ලයි අයියටයි තමන්ගෙම කියලා ලස්සන ගෙයක් ගන්න පුලුවන් වෙන්න කියලා.💖😍.මොකද අක්කිට කවදාවත් වරදින්නෙ නෑ 😍.බුදු සරනයි💖.
@sashininimrekha2787
@sashininimrekha2787 2 жыл бұрын
❤️💐
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 2 жыл бұрын
Thank u so much sis godak watinawa danne neti godak dewal igena gatta 🙏🏻❤️
@malithadeshan7316
@malithadeshan7316 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද අක්කගෙ youtube channel එක ගැන දැන ගත්තේ. තවත් මේ වගේ වටිනා දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. CONGRATULATION.
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියගෙ ඉතා වටිනා උපදෙස් පිළිබදව විදේශ රටක හිටියත් ඔබ විශිෂ්ට ලෙස මව් භාෂාව හසුරවනව ඒ පිළිබදව බොහොම සන්තොෂ යි .සියලුම ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.බුදුසරණයි ...
@Kai-fo8xk
@Kai-fo8xk 2 жыл бұрын
Thanks අක්කි. ඔයාගෙ නිහතමානී හොඳ ගතිගුණ වලට හැමදාමත් ආදරෙයි ❤️🥰
@shashikalasewwandi6272
@shashikalasewwandi6272 2 жыл бұрын
ඇත්තමයි අක්කී....ඔයාගේ වීඩීයෝස් බලන්නේ හරිම ආසාවෙන්......😍
@RuwanTharanga-iv7gl
@RuwanTharanga-iv7gl Жыл бұрын
Thank you akke...lokudewal tikak gaththa oluwata
@salongayans2035
@salongayans2035 Жыл бұрын
Harima lassana video ekak. Oya godak Honda kenek wage. All the best for your future!
@sriyanthiimaduwavithana3118
@sriyanthiimaduwavithana3118 2 жыл бұрын
දුව ඔයා හරිම හොද දෙයක් කලේ.තව තවත් මෙවගෙ හොදම දෙවල් කරන්න ශක්තිය ලැබේවා කියල අවන්කවම ප්‍රාර්ථනා කරනව.ජෙසු පිහිටයි දුව.
@kaushikaushi9257
@kaushikaushi9257 Жыл бұрын
නිරහංකාරව මේ තරම් වටින දෙයක් කියලා දුන්නු ඔයාට කවදාවත් වරදින්නේ නෑ අක්කේ ❤️
@mashivlog1836
@mashivlog1836 Жыл бұрын
ගොඩක් වටිනව ❤️
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 9 ай бұрын
Thanks nangi. hitha hoda oyata hamadama wadi wadiyen labewa!!!
@manelrathnayake5849
@manelrathnayake5849 Жыл бұрын
බොහොම ලස්සනයි පැහැදිලි කරන විදිහ , හරිම අවංක යි , හරිම නිර්ව්‍යාජ යි ❤❤❤❤❤❤
@niumefetnando
@niumefetnando 2 жыл бұрын
Great video. You must be an amazing teacher. Though the video was bit long didn't feel even a bit boring. Wish you all the best and hope your dream of a house becomes a reality soon 😊.
@kassachannel9408
@kassachannel9408 Жыл бұрын
Akke oya aththatama niyama video ekak karala tiyenne. Hoda motivatian ekak.🙏🙏🙏🙏
@sachinthasandeepa5623
@sachinthasandeepa5623 Жыл бұрын
Thanks a lot akki💓 Chanel eka hadapu dwasema me video eka balanna set una aththatama gdk watina video ekak 💓
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට, අවන්කවම තම දැනුම බෙදාදීම ගැන. උපදෙස් ඉතාමත් වටිනවා.
@tissafernando7036
@tissafernando7036 Жыл бұрын
Even more than the valuable information, your honesty and transparency provide a great role model for Sri Lanka's youth. My best wishes for your continued success.
@lonethfernando
@lonethfernando 2 жыл бұрын
most wanted video akki. thank you. iam also doing a youtube channel. this one is so important for me....
@expatriate2477
@expatriate2477 Жыл бұрын
ඔයාට බොහොම ස්තුතිය්! ඒ වාගේම පින්! කුහක කමින් තොරව, නොදන්නා අයට තමන් ගියමග පැහැදිළිව කියාදීලා, අදායම් මාර්ගයක් සකසා ගන්නා විධිහ කියා දුන්නාට.
@user-xl9iy7ns7x
@user-xl9iy7ns7x Жыл бұрын
ගොඩක් වටිනව අක්කි. කවුරුවත් නොකියන දේවල් කීවට ඔයාට ගොඩක් ස්තුති
@anji_dperera
@anji_dperera Жыл бұрын
දෙයියනේ අක්ක වගේ නිහතමානී යූටියුබර් කෙනෙක් අපේ රටෙන් මේ දැක්කමයි. ❤❤❤❤❤❤❤❤❤❤
@kanhat986
@kanhat986 2 жыл бұрын
Everyone is hiding all these income details..but you did.. Very genuine and generous.. Keep doing good work..Congrats!!
@lakraniperera485
@lakraniperera485 Жыл бұрын
Very 👋
@lalithapadmini6065
@lalithapadmini6065 Жыл бұрын
ඔයා ලා වගෙ දරුවො ඉන්න වා කියලා දැනුනමත් සතුටුයි බුදු සරණයි
@tharakasandaruwan1153
@tharakasandaruwan1153 Жыл бұрын
ඔයාගෙ අනතිමානී ගුනයට අපි ගරු කරනව සහෝදරී.. ජයම වේවා..! තෙරුවන් සරණයි !
@amilaranasingha3820
@amilaranasingha3820 Жыл бұрын
අනෙ අක්කා ගොඩාක් ස්තූතියි 💛 ගොඩක් පැහැදිලිව කියලා දුන්නා
@shalinaheshara364
@shalinaheshara364 2 жыл бұрын
හැමදාමත් හරියන්න ඕනෙ මේ වගේ වැදගත් දේවල් අක්කා අපිට කියලා දෙනවට😍♥️ ඒ නිහතමානීකමට ආදරෙයි🤗🥺💖
@ajaniranwala8999
@ajaniranwala8999 Жыл бұрын
How do we open a you tube account?
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
Thanks අක්කේ සරලව පැහැදිලි කරාට ඇත්තටම ගොඩක් ඒවා දැනගෙන හිටියේ නෑ💓
@nadikasubasinghe2602
@nadikasubasinghe2602 Жыл бұрын
Thanks you. You describe everything clearly and nicely.
@sumedaaravinda-uk6sw
@sumedaaravinda-uk6sw Жыл бұрын
Oya patta akke oya goda yanna oni bs
@user-vo7go1it2r
@user-vo7go1it2r 2 жыл бұрын
ඔයා හරි නිහතමාන්‍යි කවුරුත් කියන්නෙ නැති දෙයක් ඔයා අද කීවේ ඔයාට ජය වේවා
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
Wedding එක සාර්ථකව නිම කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නවා.❤❤
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
හරිම නිහතමානීව සියලු විස්තර දැනුවත් කලා .❤️❤️❤️❤️
@manikwijesurendra6633
@manikwijesurendra6633 Жыл бұрын
Niyamai akka... adarei. Hama prashnayakma ada wisaduna
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 Жыл бұрын
Don't think like that as I watch this from UK hope you get more and more to make your dreams a reality. Thanks for guiding SL people.
@lifeinnewzealand9722
@lifeinnewzealand9722 Жыл бұрын
ඇංජි. ❤️ ආදරෙයි. ඔයා වගේ මිතුරියක් ඇසුරේ සිටින අපි හරි වාසනාවන්තයි 😍❤️😘🙏
@janakikumari8967
@janakikumari8967 Жыл бұрын
Godak sthuthie. Lassana pehedilikirimak.❤
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරිමක්. පලවෙනි වතාවට දැක්කෙ කාටත් තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා. thanks.
පුංචි Meal Prep | Sunday Vlog
35:03
Lankan in Melbourne
Рет қаралды 12 М.
About Me.. Lets get to know me in 2022
40:29
Lankan in Melbourne
Рет қаралды 166 М.
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 23 МЛН
YouTube වලින් සල්ලි - Chanux Bro
18:44
Master Academy
Рет қаралды 280 М.
ලංකාවෙ අපේ ගෙදර
13:03
Lankan in Melbourne
Рет қаралды 176 М.
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН