Select Kitchen Appliances | Lyra Studio Episode 60

  Рет қаралды 80,464

Lyra Studio

Lyra Studio

Күн бұрын

Пікірлер: 217
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
අයියගෙයි අක්කගෙයි video වීඩියෝ මුල ඉඳලම බලලා තමයි මම මගේ ගෙදරහැම දෙයක්ම පිළිවෙලකට හදා ගත්තෙ .ගෙදර මුල්ගල කියපු දවසේ ඉඳන් අද මේ වෙනතුරු ඔයාලගේ වීඩියෝ හැම එකක්ම මං බැලුවා .ඒ හැම එකකින්ම මට ගන්න පුළුවන් හැමදේම අරගෙන මගේ පුංචි ගේ ලස්සන කරගත්තා .හරිම පිළිවෙලකට මගේ ගෙදර තියෙනවා කියලා ගෙදරට එන මගේ යාළුවෝ පවා කියනවා .මගෙන් එක රුපියලක් වත් වියදම් වෙන්නේ නැතුව ඔයාලගේ වීඩියෝස් බලලා මම මගේ ගෙදර පිළිවෙලකට හදාගත්තා.ඒකට ඔයාලට ගොඩක් පින්..ඒ වගේම ගොඩක් ස්තුතියි..ගෙදර වයරින් කරන හැටි ලොන්ඩ්‍රිය තියෙන හැටි මාරම පිලිවෙලයි කියලා මගේ යාළුවෝ කියනවා..බාත්රූම් වල පවා පිළිවෙල ලස්සනයි ,,එකිනෙක කියන්න දෙයක් නැහැ මගේ මුලු ගෙදරම හරිම පිළිවෙලයි...ඒකට ආයෙමත් ඔයාලට ගොඩක් ස්තුතියි..
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
හරිම හරිම හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබෙන එක. අපිට අවශ්‍ය වුනේ හැම කෙනෙක්ම එක පාරක් හදන ගෙදර, අඩුපාඩු නැතිව හදාගන්න අපේ වීඩියෝ වලින් උදව් වෙන්න. වැරදිලා ආයෙත් ඒවා හදාගන්න වියදම් කරනවා වෙනුවට, ඒක මුලින්ම හරියටම කරගන්න පුළුවන් වෙන්න වීඩියෝ ප්‍රයෝජනයක් වුන එක, ගොඩක් ලොකු සතුටක්. හරිම සතුටුයි ❤️❤️.
@nishagunathilaka3274
@nishagunathilaka3274 3 жыл бұрын
ගොඩක් ස්තූතියි. මම අලුතින් kitchen එක හදන ගමන් ඉන්නේ.. Gas top, exhauster ගැන ඇත්තටම දැනගන්න ඕන වෙලා හිටියේ.. මාරම වටිනවා video එක..
@sriyanisilva2070
@sriyanisilva2070 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි , මට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් .ආදරෙයි දෙන්නටම .පරිස්සමෙන් ඉන්න .තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️
@inokaathapaththumudiyansel6235
@inokaathapaththumudiyansel6235 3 жыл бұрын
මමත් හොයපු වැදගත් විඩියෝ එකක්.බෝහෝම ඉස්තුතියි ඔබ දෙපලටම.
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 3 жыл бұрын
Thankz ගොඩක්...වැදගත් වීඩියෝ එකක්... මාත් මේ විස්තර හොයන ගමන් හිටියේ... fridge ගැන එකකුත් කරන්න...
@ivishanrathnayake9065
@ivishanrathnayake9065 3 жыл бұрын
😍😊මමත් ගන්න ඉන්නේ.. නියම වීඩියෝ එකක්. ගොඩක් වැදගත් වුනා. තවත් brands ගැන දිගටම videos කරන්න ..
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. 👍👍
@dryb3301
@dryb3301 3 жыл бұрын
This is such a useful video, mostly because you included the prices. Well done 👍👍 Keep up
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. Some shop's doesn't like adding the prices. but we'll add prices in future videos with the date.
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
Fridge ගැනත් විඩියෝ එකක් කරන්නකෝ අයියේ
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
අනේ please aiya fridge ගැන විඩියෝ එකක් කරන්නකෝ මට පැන්ට්‍රි එක ගහගන්න බොක්ස් එක හදාගන්න
@dulinipathumika8773
@dulinipathumika8773 3 жыл бұрын
අලුත් කර්ට්න් ඩිසයින් ගැනත් වීඩීයෝ එකක් දාන්න පුළුවන් ද?
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Karanna oone. plan karannam.
@prabuddhamigara2322
@prabuddhamigara2322 Жыл бұрын
Cooke hobs හොදම battery එකද current එකද කියන්න පුලුවන්ද ?
@shalikapathumdabarera3678
@shalikapathumdabarera3678 2 жыл бұрын
I want to say thank you both of you.very helpful program. I bought candy hob and hood today. congratulations your very helpful channel.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Wow, thank you so much for watching the videos. ❤️❤️
@anushacroos60
@anushacroos60 3 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් .ස්තුතිය ගොඩාක් ❤️‍
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි නැවත එන්න ඔබට ජය
@nayanathalagala7226
@nayanathalagala7226 3 жыл бұрын
harima wedagath...me programme eka..thank u nangi & malli....congratz..
@rssasewwandi6523
@rssasewwandi6523 3 жыл бұрын
ස්ලැබ් එක උඩ ගෙවත්තක් වගේ හදන්න උපදෙස් ඇතුළත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව. ස්ලැබ් එකේ ආරක්ශාව සමග. මේ වීඩියෝ එකත් ගොඩාක් වටිනව.❤
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
SL construction channel eke waterproofing videos balanna. apith waterproofing video ekak karanna inne, Waterproofing hariyata karanna thamai oone. pas daala hadanna nam tikak amaru (viyadam karanna oone) wadak.
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 3 жыл бұрын
Very useful video clip! Thank you so much for both of you!👍
@slmzshan581
@slmzshan581 3 жыл бұрын
ඇත්තට වැදගත් වෙන දේවල්
@gasbarugefernando9559
@gasbarugefernando9559 2 жыл бұрын
වීඩියෝ එකට ස්තූතියි !
@anu3253
@anu3253 3 жыл бұрын
ගොඩක් වැදගත් video ekk.😍 Girl කෙනෙක්ගෙ Room ekk design කරගන්න video ekk කරන්න. 🙂
@0damith
@0damith 2 жыл бұрын
සුපිරී පැතුම් අයියා... 💙💙💙
@jayanifernando2860
@jayanifernando2860 3 жыл бұрын
නියමයි අක්කා අයියා අපිට තව විඩියෝ ඕනේ ...
@samiwijegunarathne129
@samiwijegunarathne129 2 жыл бұрын
Cooker hobs tynawad nikan pantry top eka uda tynna puluwn.nathnam cut karanna wenwanh Normal regulator ekamada use wenne
@thathsarani8653
@thathsarani8653 3 жыл бұрын
Curtains ගැන vidio එකක් කරන්න pls
@TheFlashmark
@TheFlashmark 10 ай бұрын
එලියට line එකක් ගෙනියන්න ඕනි නැති කාලෙකට සැරයක් filters විතරක් change කරගන්න පුළුවන් cooker hood මොඩල්ස් තියෙනවද?
@LyraStudio
@LyraStudio 10 ай бұрын
Ehema hoods thiyanawa. Softlogic and abans eken check karanna. Ethakota rasne air eka udin eliyata enawa, oil wage dewal filter wenawa
@MoveToUSA
@MoveToUSA 3 жыл бұрын
ලංකාවේ natural gas lines දැන් ගෙවල් වලට දෙනවා ද ? නැති නම් ඔය gas tops වලට LPG tank එක set කරන්න ඕනි ද ?
@kanchanamalirashila2747
@kanchanamalirashila2747 3 жыл бұрын
Kitchen appliances wlta singer brand eka hodaida? Normally hoda brand ekak recomend krnna pluwanda...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Api Design karapu kitchen wala godak denek use kare candy & Elba. Hondai kiyanna brand ekak danne na, non-famous brands nathiwa anith ewa hondai kiyala hithenawa. hama ekakama podi podi prashna athi. Renai hondai kiyala ahala thiyanawa. samahara aya kiyanawa honda ana kiyala, Indesit kiyanneth honda brand ekak, Beko th hondai.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Budget ekata match wena, wishwasawantha warrenty ekak labena peoduct ekak ganna
@maheshajayasinghe2608
@maheshajayasinghe2608 11 ай бұрын
Can you tell me the location of this showroom?
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
ඒක හොඳ වීඩියෝ එකක් මමනම් ඉතිං ඒවා අරගෙන තියෙන්නේ. අලුතින් ගන්න තිබුණා නම් 😁👍👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@ekanayakepavithra1313
@ekanayakepavithra1313 2 жыл бұрын
Oyalage vedeo okkoma wage mama balanawa oyala karanne "mila kala nohaki" wadak api inne pita rataka nisa api lankawe aluth wena dewal gana danumak na oyala e hama dema danuwath karanawa mama ge hadanna kalin oyalage hama vedeo ekakma baluwa anika hodama wade oyala me badu wala price eka sadahan karana eka mokada anith aya vedeo kalata wadak na api aith e thanatama yanna ona price dana ganna oyala eka danuwath karana nisa apita kalin apita ganna puluwan de theeranaya karanna lesi. Good job, good luck.!!!
@doublezero1138
@doublezero1138 3 жыл бұрын
Price Rate .Dana eka godak. Watinawa 👍 Adahasak ganna . Good job ❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
💪😍
@srilankanlife6862
@srilankanlife6862 3 жыл бұрын
හරිම වටින විඩියෝ .....
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
ගොඩක් වට්නවා ..අයියාගේ video එකක් එනකම් බලගෙන හිටියා ...එහෙනම් ඩ්යුට්ෆ්‍රි යන්නේ නැහැ ගෙදරට බඩු ගන්න ...මේ ෂොෆ් එකේ mobile number එක දෙන්න පුළුවන් නම් ...ගන්න හිතන් ඉදපු අවන් එකක් තිබුනා ...ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි අයියාට අක්කිට ❤️ ❤....
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
softlogic showrooms hamathanama thiyanawa, google search karanna, langama thana labei. me products wala ganan danna nisa liyagena gihin duty free eketh ckeck karanna. candy, elba, beko, rennai ookoma check karala balala ganna. api hadapu kitchen wala godak denek damme candy, elba
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
@@LyraStudio okay ..thanks aiya ...
@gpakrockz
@gpakrockz Жыл бұрын
Very nicely presented 🎉🎉🎉🎉
@gihanwicramasinha4795
@gihanwicramasinha4795 3 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක්.බොහොම ස්තුතියි ❤️❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you. ❤️❤️❤️❤️
@danushagamage983
@danushagamage983 3 жыл бұрын
Indoor plants wala (Benjamina , moneyplant,peace lilly) kola kaha pata wenne mokada kiyala kiyanna puluwanda?
@harshi6274
@harshi6274 3 жыл бұрын
අනේ ඇත්තටම මේ දවස්වල ගෙදර හදන ගමන් ඉන්නේ අක්කී ,අයියා .ගොඩාක් වැදගත් මට නම් මේ විඩියෝ එක කුකර් එකක් ගන්න ඕනේ නිසා .ස්තුතියි අදහස් වලට 😍
@chathuwarukanth8258
@chathuwarukanth8258 3 жыл бұрын
සිමෙන්ති thiyenawada
@harshi6274
@harshi6274 3 жыл бұрын
@@chathuwarukanth8258 api sementhi walin karana gdk wada iwarai.simenthi ganan yanna kalin bimath hadagaththa.dn tile wada karanne.enisa aulak ne.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
😯
@sanjusanjana9544
@sanjusanjana9544 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබ දෙපලට
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@harshaneeabesooriya7623
@harshaneeabesooriya7623 2 жыл бұрын
Dutyfree eken miladi gannwanm price denaganne kohomada kiyanna puluwanda
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
මං අරන් තියෙන්නේ ලිප් තුනක් ගෑස් එකෙනුයි එකක් කරන්ට් එකෙනුයි වැඩ කරන එකක් ...තාම ගෙදර පදිංචි වුණේ නැහැ..කරන්ට් එකයි ගෑස් එකයි එකටම එද්දි ඒකෙ අනතුරක් වෙන්න පුළුවන්ද.....
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
na. ehema thiyanava godak lip. gas eka open karala thiyala (fire nathuwa) heat wunoth prashnayak wenawada kiyala nam danne na. oya ahanakam ehema deyak hithila thibune na. tikak hoyala balanna. prashnayak na kiyala hithenne.
@shainiransaraYT
@shainiransaraYT 3 жыл бұрын
Thank you so much Akki & Ayiya
@nelumnadeeshani1091
@nelumnadeeshani1091 3 жыл бұрын
Pantry eke meda kotasata glass danna puluwan kiwwane .details monahari thawa kiyanna puluwada image 1k ekka
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Eka lassana wadak. Habai karanna harima amarui. Eka karana Company ekak nam danne na. full dana eka thamai amaru. Podi kallak (wadipura use wena thanata) witharak danawa nam godak amaru nathi wei. "kitchen splashback glass" kiyala google search karanna
@kanchanalakshani368
@kanchanalakshani368 3 жыл бұрын
Thank you... ❤❤
@yonal_dasun
@yonal_dasun 3 жыл бұрын
Thank you very much .
@ireshaedirinayake2553
@ireshaedirinayake2553 3 жыл бұрын
Video ekak danakal balan hitiye.. thank u dennatama ❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. 😍😍😍
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Patta broo..jayen jaya
@anji95m
@anji95m 2 жыл бұрын
Cooker hob එකක standard sizes කොහොමද
@sms-oh3ht
@sms-oh3ht 3 жыл бұрын
Candy නම ඉතාලියේ උනාට ithalian හෙට ඔක්කොම හදන්නේ තුර්කියේ (Turkish manufacturing)
@dinukakariyawasam5657
@dinukakariyawasam5657 3 жыл бұрын
3 Hot plants & 1 gas burner කුකර් තියෙනවද සාමාන්‍යයෙන්
@sadunpushparuwangathilinak3060
@sadunpushparuwangathilinak3060 3 жыл бұрын
Math gatte gedarata ' beko ' candy th hodaiiii ' same product wageiiii ' woshing mashing eka candy 🙃😁😊 godak stuthiii oualata ' hamadamath wagema
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️❤️❤️
@biliver4797
@biliver4797 3 жыл бұрын
very Useful work ... ❤️
@rushongkonglife6542
@rushongkonglife6542 2 жыл бұрын
පුලුවන්නම් ගෙදරකට උවමනා කරන සියලු විදුලි උපකරන විඩියෝ එකක් කරන්නකෝ.තැන්කූ
@anuradhamariyam5169
@anuradhamariyam5169 3 жыл бұрын
God bless you and your family
@nishakafernando9766
@nishakafernando9766 2 жыл бұрын
Very informative thanks
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
thank you so much. 💟
@janakiwijesekara4670
@janakiwijesekara4670 2 жыл бұрын
Godak important video ekak 😍😍🌹🌹
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so much ❤️❤️
@punchisamanali3020
@punchisamanali3020 3 жыл бұрын
Godak wedagath Video 1k👌👍🌹
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
මම 4 burner cooker hob එකක් ගත්තා. මගේ pantry එක පරන එකක්. ඒකේ slab එක කඩන්න බෑ. Counter top eka උඩ තියන්න පුලුවන් විදිහට cooker hob එක තියන්න frame එකක් හදන්න ඕනෙ . ඒක හදන්න හොඳ ලී , mettle ,aluminum වලින් හොඳ මොකක්ද . Pls
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
aluminum hondai, Solid wood walin hadana eka eazy(gaanath adu wei)
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
@@LyraStudio 🙏 thanx
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
Mama gaththe candy brand eka
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
Solid wood valin hadaa ganna puluvan kohenda
@nilukakumari1752
@nilukakumari1752 3 жыл бұрын
Thanks 👍👍
@piumisrilanka8176
@piumisrilanka8176 3 жыл бұрын
plass eka kohed thiyenne hariyatm ❤️
@elizafern6555
@elizafern6555 3 жыл бұрын
VERY INFORMATIVE THANKS ALOT
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much.
@drawingwithme6311
@drawingwithme6311 2 жыл бұрын
Koheda thiyenne.nuwarath ekak thiyanawada
@jayanierandika1618
@jayanierandika1618 3 жыл бұрын
Great work👌👌👌👌😍❤❤❤❤
@PulasiVillageLife
@PulasiVillageLife 3 жыл бұрын
Thank u so much..❤❤❤
@ruwin5896
@ruwin5896 2 жыл бұрын
Electric cooker hob nedda ?? Built in oven (Not induction)
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
3k gas ekak electric eewa nam thibuna wage mathakai, full electric enne na dan.
@liontiktok9407
@liontiktok9407 3 жыл бұрын
ඉස්කෝලේ යන අයට කාමරය ලස්සනට තියාගන්න ගැන කියන්නකෝ
@sanjusara3751
@sanjusara3751 3 жыл бұрын
Thanks so much 🙏 💓 ☺
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
අයියේ මට තව දෙයක් දැනගන්න ඕනි.ඔයාලට පුලුවන්නම් උණුවතුර sola සිස්ටම් එකක් ගැන විස්තර කියන්න වීඩියෝ එකක් කරන්න .මගේ බාත්රුම් දෙකටම මං සෙට් කරේ geeser ,,..ඒත් sola සිස්ටම් එක හොඳයි කියනවා සමහර අය .....ඇත්තටම මට ඒ ගැන දැනගන්න ඕන
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
keepa denek kiuwa solar hondai kiyala. bathroom 2k thiyanawa nam solar dana eka honadi. eeth honda company ekakin daganna. godak hot water use karanne nathnam, solar dana eka wadak nathi wei. cost eka hadala balanna.
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
mge husband work krnne korian wala.eya qwwe nm solar daganna kiyla.eth mn geesar demma.current bill ekath ekka baladdi solar demma nm hodai kiyla hithunath den mula idan bata dagnna oni..ane visadumak kiynnko...bathroom dekema complete weda iwarai...ayema kadala aluthin hdanna yna viyadamath wediy...digin digatama yna current bilath ekka solar demma nm hodai kiyna mathaye thamai den mma inne.eth den mn mokkda krnne...😥
@shanukabotheju5692
@shanukabotheju5692 3 жыл бұрын
Thanks for this superb video 👍👏
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍😍
@ramyagunaratne1212
@ramyagunaratne1212 8 ай бұрын
Very nisce
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
thank you
@rammidamayanthi9437
@rammidamayanthi9437 3 жыл бұрын
Good job guys....
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much.
@ioannamotiti3136
@ioannamotiti3136 3 жыл бұрын
Granaite top aka karana kenekge number akak dannako
@donsri8970
@donsri8970 3 жыл бұрын
How can contact you.
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
Thank you so much!!😍💗🙏
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
😍😍💪
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Mamath dubai walin ganna inne lip 5 gas lipak
@elizafern6555
@elizafern6555 3 жыл бұрын
Subscribed ☺️
@babygiyana7367
@babygiyana7367 3 жыл бұрын
Induction cooker nadda a shop eke???
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Stoks thibune podi gaanak. iwara wela da danne na.
@ameeshashani6786
@ameeshashani6786 3 жыл бұрын
Thankuu...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍
@sularividesha3197
@sularividesha3197 3 жыл бұрын
godak watinawa
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Niyamaiii thanks
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
ඒකත් පට්ට
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍😍
@user-sl9hi6dh5c
@user-sl9hi6dh5c 2 жыл бұрын
Cooker hood eka අවශ්‍යමද🙄🙄
@hashanidilshara6986
@hashanidilshara6986 3 жыл бұрын
Oven onma ekk mehema pantry athulta daanna puluwnda
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Built-in ovens puluwan. nathnam cover wenna cupboard ekak hadanna oone. rasne pitawenna ida thiyala.
@biliver4797
@biliver4797 3 жыл бұрын
Dear kiyannako Mata puluwannm pantry walata ganna tiyana accessories koheda ganna tiyenna kiyala
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
episode 32 video eke description eke thiyanawa .
@nawodimolagoda2014
@nawodimolagoda2014 3 жыл бұрын
Law budget pantry ekak hadanna contactor kenek kiyannako
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
wadu karmika danuma facebook group eke balanna posts dala thiyanawa
@wishmilakshani1373
@wishmilakshani1373 3 жыл бұрын
Oyalawa contact kara ganna vidihak kiyannko akki?
@Heshfernando123
@Heshfernando123 3 жыл бұрын
Thanks a lot Pathum & keshini. Much awaited video❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@sagarikajayasingha5035
@sagarikajayasingha5035 2 жыл бұрын
මහරගම අවට ඝොරැමි තියනවද
@shiamwickram3424
@shiamwickram3424 4 ай бұрын
කරැනා කරලා ලිප් පහ නැද්ද සෝරැමි කොහේද තියෙන්නේ තෙරැවන් සරනයි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉
@LyraStudio
@LyraStudio 3 ай бұрын
Softlogic Showrooms wala. katha karala balanna. thiyenna puluwan mysoftlogic.lk/
@sandalitharaka3167
@sandalitharaka3167 3 жыл бұрын
Kichen ekt tile select krana vd ekk krnna
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Tile video ekak karanna hitiya, tile nathi wuna nisa karanna widiyak nathuwa inne. kitchen floor ekata, rough nathi, semi gloss wage tile ekak use karanna. Kitchen cobcrete top walata gloss tiles
@sanjeelakmali3778
@sanjeelakmali3778 3 жыл бұрын
Godak watinawa.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
💪😍😍
@kanchanarasangika1986
@kanchanarasangika1986 3 жыл бұрын
Thank u nangii..malli..lassanai ada dennama. 😘
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
😯😍😍
@dilshanpalliyaguruge9659
@dilshanpalliyaguruge9659 3 жыл бұрын
Me softlogic showroom eka khda thiynne?
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Meka Katubedda K-Zone anith softlogic & softlogic max walath thiyanawa.
@dilshanpalliyaguruge9659
@dilshanpalliyaguruge9659 3 жыл бұрын
ok thx
@Shimza08
@Shimza08 3 жыл бұрын
Induction hob cooker thiyanawada
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
mama hithanne out of stock. web eke balanna. mysoftlogic.lk
@nipunigallage5674
@nipunigallage5674 3 жыл бұрын
Ayye akke concrete top aka dala tiyeddi owa fit karanna puluwanda tile alluwata passeda ita kalinda?
@nipunigallage5674
@nipunigallage5674 3 жыл бұрын
Top eke cut akak wage idak tiyala ne hebei akai ahuwe ayye
@sankakandanaarachchige7484
@sankakandanaarachchige7484 3 жыл бұрын
Ahema unoth concrete aka kapanna wenawa miss.ahema dana clients la innawa
@nipunigallage5674
@nipunigallage5674 3 жыл бұрын
Hari thanks
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Cut karana eka tikak දූවිලි එන වැඩක්. ඒත් එහෙම කරන්න වෙනවා. ටයිල් කරලා නැත්නම්, කුකර් එකේ සයිස් එකට වඩා අගලක් 1" වැඩිපුර කපලා, ටයිල් කරනකොට නියම ගානට හදාගන්න.
@nipunigallage5674
@nipunigallage5674 3 жыл бұрын
Thank you so much ♥️
@randilakmini7076
@randilakmini7076 3 жыл бұрын
thank you akki aiya 😙😙😙😙
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
😍😍
@sathyabalansathya8010
@sathyabalansathya8010 3 жыл бұрын
Thanks 👍👍👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍
@madushanilasanthika3340
@madushanilasanthika3340 3 жыл бұрын
Oyalawa contacts kara ganne Kohomada?
@nildiya3129
@nildiya3129 3 жыл бұрын
ජයවේවා
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍👍❤️
@anilrwijesundara3280
@anilrwijesundara3280 3 жыл бұрын
Microwave health ekata honda na me wenakota godak countries remove kerala thiyenne I am from korea
How to Plan Kitchen | Kitchen Appliances Episode 53
16:10
Lyra Studio
Рет қаралды 184 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 13 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 8 МЛН
cooker hood / cooker hood insulation /elba cocker hood
5:23
ellagena production
Рет қаралды 4,9 М.
Slab Heat | Rooftop Planning Tips | Episode 82
15:03
Lyra Studio
Рет қаралды 73 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН