Maithree Bawanawa | මෛත්‍රී භාවනාව | Sadaham Thilina

  Рет қаралды 1,006,581

Sadaham Thilina - සදහම් තිළිණ

Sadaham Thilina - සදහම් තිළිණ

Күн бұрын

Maithree Bawanawa | මෛත්‍රී භාවනාව
මෙම මිනිත්තු 5 ඔබ දිනකට දෙවතාවක් හොඳින් ශ්‍රවණය කරන්න..
නමෝ බුද්ධාය!!

Пікірлер: 393
@EnGliShWitHrU123
@EnGliShWitHrU123 5 ай бұрын
විශ්වවාසී සියලුම සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. ක්‍රෝධ නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යාව නැත්තෝ වෙත්වා යහපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා...!!!🙏🙏🙏 මගෙ අම්මාට ඉක්මන් සුවය ලැබේවා. මගෙ අම්මා නිරෝගි වෙත්වා සුවපත් වේවා...🙏🙏🙏 මගෙ අප්පච්චි සුවපත් වේවා... මගේ සහෝදරියත්, සහෝදරයන් දෙදෙනත් සුවපත් වෙත්වා....🙏🙏🙏 මගෙ ස්වාමියා සුවපත් වේවා🙏🙏🙏 මෙය කියවන සියලුම දෙනාද සුවපත් වෙත්වා.. දුකින් මිදෙත්වා....🙏🙏🙏
@rashanishihara4710
@rashanishihara4710 10 ай бұрын
අනේ මට මේ සංසාර ගමන නිමාකර උතුම් නිවන අවබෝධ වෙන්නට ශක්තිය ඩෛර්‍ය ලැබේවා ....❤️
@lalindikeshila2797
@lalindikeshila2797 10 ай бұрын
එසේම උතුම් වූ නිර්වාන සුවයම ලැබේවා !!!🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 10 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! තෙරුවන් සරණයි..🙏🙏
@whatisthisworld640
@whatisthisworld640 9 ай бұрын
esema wewa
@___chamee_______
@___chamee_______ 9 ай бұрын
නොපමවා පටිච්ච සමුප්පාද ධර්මය.. චතුරාර්ය සත්‍යය ධර්මය.. අර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රවනය කරන්න..
@Varunilakshika
@Varunilakshika 9 ай бұрын
මේ සන්සාරේ කෙටි කරගෙන ඉක්මනින් නිවන කරා යන්න ඔබට වාසනාව ලැබේවා.අපගේ බුදු පියාණන්වගන්සේගේ ධර්මය ඔබට අවබෝධ වෙත්වා...
@ishanihabaragamuwa2158
@ishanihabaragamuwa2158 7 ай бұрын
මම නිදුක් වේවා...නීරෝගී වේවා..සුවපත් වේවා..දුකින් මිදෙත්වා...මා මෙන්ම මාගේ පවුලේ සියලුම දෙනාමත්,ලෝකවාසී සියලුම දෙනාත් නිදුක් වේවා...නීරෝගී වේවා..සුවපත් වේවා..දුකින් මිදෙත්වා..!! නිවන් අවබෝධ කරගන්න ලැබේවා..🙏🙏🙏
@shashinthafernando6742
@shashinthafernando6742 6 ай бұрын
Saadu🙏🙏🙏Essama Wawa🙏
@shashinthafernando6742
@shashinthafernando6742 5 ай бұрын
Saadu🙏🙏🙏Essama Wawa🙏
@sriyanirathnayake688
@sriyanirathnayake688 3 ай бұрын
Sadu sadu sadu theruwan saranai Ape හාමුදුරුවන් වහන්සේට mage namaskaraya
@sriyanirathnayake688
@sriyanirathnayake688 3 ай бұрын
🙏🙏🙏
@sriyanikumari979
@sriyanikumari979 Ай бұрын
සාදු සාදු සාදු
@nishuu-c6w
@nishuu-c6w Жыл бұрын
Ane budu rajanan wahansege pihiten mata ikmanin wasana wantha daru sampathak labewa🌷🌷🙏🙏🙏 sadu sadu sadu🌷🌷🌷
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ඨවේවා...🙏🙏
@IsaniKa-jv7rh
@IsaniKa-jv7rh 4 ай бұрын
@RanshiRajapaksa
@RanshiRajapaksa 6 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා 🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@DinuDinu-wo5lm
@DinuDinu-wo5lm 6 ай бұрын
සංසාර දුකින් මිදෙත්වා සියලු දෙනාම නිවරන් අවබෝද කරගැනිමට ෂක්තිය ලැබේවා .. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා ...ම් 🙏🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@Superspace141
@Superspace141 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා! යහපතක්ම වෙත්වා! තෙරුවන් සරණයි!
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි..🙏
@Superspace141
@Superspace141 Жыл бұрын
@@SadahamThilina 🙏🙏
@priyanthakumara9263
@priyanthakumara9263 Жыл бұрын
​@@SadahamThilinaqaaaaaaaaaaaaaaaaaaaaaa
@chamodirandika
@chamodirandika 10 ай бұрын
ලොව සියලු සත්වයෝ සුවපත් වෙත්වා❤
@SadahamThilina
@SadahamThilina 10 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! තෙරුවන් සරණයි..🙏🙏
@GhetaPma
@GhetaPma 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@venurisilva8764
@venurisilva8764 4 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා සුවපත් වෙම්වා මාගේ පවුලේ සියලු දෙනාද , ලෝක වාසී සියලු දෙනාද නිදුක් වෙම්වා !
@shanakabrabath1240
@shanakabrabath1240 3 ай бұрын
අද ⁣මගේ ලොකු දුව ගේ උපන්දිනය දිර්ඝයුෂ ලැබේ යහපතක් වෙිවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙිවා හැමදාම සතුටින් ඉන්න ලැබේ ❤❤❤❤❤❤ආශිර්වාද කරන්න සියලු දෙනා ම
@lohanpallemulla5468
@lohanpallemulla5468 27 күн бұрын
Loku duva loku lamayek unada
@Universal_universal1_
@Universal_universal1_ 8 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙිත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා. 🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 8 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@rashmipabasara2914
@rashmipabasara2914 9 ай бұрын
ලොව සියලු සත්ත්වයන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා💙 උතුම් වූ බුදුදහම ලොව සදාකාලික වේවා🙏
@SadahamThilina
@SadahamThilina 8 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@PinkiKapukotuwa
@PinkiKapukotuwa 9 ай бұрын
සියලු සත්වයින් නිදුක් වෙත්වා!!!! නීරෝගී වෙත්වා!!!! සුවපත් වෙත්වා !!!!🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮💮💮❤️❤️❤️❤️
@SadahamThilina
@SadahamThilina 9 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@ShanukaIlangamage
@ShanukaIlangamage 9 ай бұрын
Lakshan
@daymatialad8044
@daymatialad8044 7 ай бұрын
​@@ShanukaIlangamage🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Ruvinidharmatheja
@Ruvinidharmatheja Ай бұрын
සාදු ....සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💫
@sajeewanirajakaruna6482
@sajeewanirajakaruna6482 29 күн бұрын
සියලුම ලෝක සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා!
@shanakabrabath1240
@shanakabrabath1240 8 ай бұрын
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වායහපතක් වෙිවා සියලු දෙනාට යහපතක් වෙිවා සාදු සාදු සාදු ❤❤❤❤
@SadahamThilina
@SadahamThilina 8 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@sanjayasampath8505
@sanjayasampath8505 Жыл бұрын
අනාන්ත බුදු ගුණ බලයෙන් මගේ පැතුම් ඉටුවෙිවා මරක බදක වැලකෙවා ග්‍රහ අපල දුරුවෙිවා සියලු දේවියන්ටද මෙි පිං අනුමෝදන් වෙිවා මගේ නමස්කාරය වෙිවා සදු සදු සදු
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@shortsong1655
@shortsong1655 Жыл бұрын
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි🙏🌼🙏🌼🙏🌼
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි..🙏
@samathakumar4011
@samathakumar4011 9 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏මගේ කිරි සිහින ය මේ මාසේ ඉටු වේවා 🙏🙏🙏🙏🙏සියලු දෙනා ගේ සියලු ම පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 8 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m 8 ай бұрын
සියලු. දෙනා. ලොව. සුවපත්. වේවා. 🎉🎉🎉🎉🎉 සාදු. සාදු. සාදු.
@SadahamThilina
@SadahamThilina 8 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@kasundananjaya2701
@kasundananjaya2701 2 ай бұрын
මම දිනෙන් දින ලස්සන වෙම්මා ලොව්තුරු බුදු බලෙන්
@sandyadewundarage4478
@sandyadewundarage4478 Жыл бұрын
සියලු සත්වයෝම සුවපත් වෙත්වා!!!🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
🙏🙏
@thinutv6167
@thinutv6167 7 ай бұрын
සියළු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා 🙏🙏🙏
@chnchalakumari
@chnchalakumari 7 ай бұрын
සාදු සාදු සාදු ❤🙏🙏🙏💕🌷🌷🌷🌷🌷
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
Sadu sadu sadu tharuwan saranai apa pinwath samin wahansa ta
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@kaveenChanchala-l1x
@kaveenChanchala-l1x Ай бұрын
උතුම් බුදුරාජාණන් වහන්සෙට මගේ නමස්කාර වේවා සිත සැනසෙවා බුදු සරණයි
@මධුෂානි321
@මධුෂානි321 9 ай бұрын
මාමේන්ම සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වේත්වා සුවපත් වේවා අනන්ත ඌ බුදු ගුණ බලෙන් අපි හැමදෙනාම සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 9 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@sudarmameniyan426
@sudarmameniyan426 7 ай бұрын
තෙරුවන් සරණයි යහපතක් වේවා බුදු සරණයි දෙව් පිහිටයි සාදු සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 7 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏
@SakunthalaNadeekumari
@SakunthalaNadeekumari 9 ай бұрын
සාදු !සාදු !සාදු ! තෙරුවන් සරනයි!!🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 8 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@sandamalibandara4682
@sandamalibandara4682 5 күн бұрын
අනන්ත අප්‍රමාණ වු සියළුම සත්වයෝ, නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා, සුවපත් වේවා
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
සාදු !!සාදු සාදු සාදු සාදු සාදු
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි..🙏
@nisanslagamage-pq9db
@nisanslagamage-pq9db 3 ай бұрын
සාදු සාදු සාදු 🙏
@janithlakshanrupasinha977
@janithlakshanrupasinha977 5 ай бұрын
මේ සසර ගමන කෙළවර කර ගැනීමට මා හට හැකි වී නිර්වාණ ගමන සාක්ෂාත් කර ගැනීමට මෙය උපකාරී වේවා..
@madushikamadushika-mj5sj
@madushikamadushika-mj5sj 18 күн бұрын
මාගේ කිරි සිහිනය සැබෑ වේවා
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 Жыл бұрын
තෙරැවන් සරණයි
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි..🙏 සියළු කරදර දෝස දුරුවී නිදුක් නීරෝගී සුවය ලැබේවා..😍
@karunagamage2628
@karunagamage2628 4 ай бұрын
Sjyalusathwayo.nidukwewa .nirogiwewa suwapathwethwa mage දරුවන් siyaludenata theruwansaranai .siyalu sathwayo suwapathwethwa nirogiwewa sadu sadu sadu 🎉🎉
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 3 ай бұрын
Mage sitha niwanata path wewaa...karadara duru wewaa...
@IndraIllesinghe-zr1vw
@IndraIllesinghe-zr1vw 2 ай бұрын
මගේ දුව නිවුනු සිතැත්තියක් වේවා..!
@J.IreshaKumari
@J.IreshaKumari Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 Mage siyalu amunushya dosha duruwewa!!!siyalu sathwayo niduk wemwa!nirogi wemwa!suwa pathwemwa!
@vasanthasr245
@vasanthasr245 2 ай бұрын
මගේ දරුවා නිදුක් නීරෝගි දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏සාදු.සාදු සාදු
@manjananuwanthara669
@manjananuwanthara669 6 ай бұрын
maga hama bala porottuwakma ishta wawa hamadama satutin inna labawa 🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@zunemob2327
@zunemob2327 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි මා මෙන්ම ලෝකවාසී සියලුම සත්වයෝ සුවපක් වෙමිමා සුවපක් වෙමිමා සුවපක් වෙමිමා නිරෝගී සුවයම අත් වෙිවා
@SadahamThilina
@SadahamThilina 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@nilminikumari1502
@nilminikumari1502 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@NimsiNethsara-ze2kw
@NimsiNethsara-ze2kw 3 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා 🙏🙏🙏🙏🙏🙏
@shanakabrabath1240
@shanakabrabath1240 4 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් යහපතක් වෙිවා කියා පුර්තනා කරන්න ❤❤❤❤
@AnuraBandara-m7x
@AnuraBandara-m7x 26 күн бұрын
සියලු සත්වයො නිදුක් නිරොගි වෙත්චා 🙏🙏🙏
@malanijayalath2228
@malanijayalath2228 Ай бұрын
Siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa duking midethwa 🙏🙏🙏
@madushikanilanthi7229
@madushikanilanthi7229 2 ай бұрын
සියලු දෙනා ලොවසුවපත් වේවා.🎉🎉🎉🎉
@NiroseAnee
@NiroseAnee Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@LakminiChandarsekara
@LakminiChandarsekara 7 ай бұрын
ලොව සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤අනන්ත වූ බුදුගුණ බලයෙන් උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා තෙරුවන් සරණයි
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt Жыл бұрын
සියලුම සත්වයා නිදුක් වෙත්වා නිරොගී වෙම්මා සුව පත් වෙම්මා දුකේන් මිතෙත්වා 🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@nirashachandima-xq8ul
@nirashachandima-xq8ul 11 ай бұрын
Anantha buduguna balayan mage dewatath matath thiyena gaha apala duru wewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@SadahamThilina
@SadahamThilina 11 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@Dinuxacademy
@Dinuxacademy 6 ай бұрын
Mata uththarithara u nirwanayama awaboda wewa
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@Renuka-g4h
@Renuka-g4h 4 ай бұрын
🙏🙏🙏🙏🌺🌺🌺darmayama awaboda wewa 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@shashinthafernando6742
@shashinthafernando6742 4 ай бұрын
🙏🙏🙏🪷🪷🪷🏵️🏵️🏵️UthumBuduSaranin🏵️🏵️🏵️🪷🪷🪷🙏🙏🙏Sama Seyaluma Sathwayo Nidikma Wawa...Nirogema Wawa ...Uthum Niwanin Sansewa...🏵️🪷🙏
@ThilahsaNiroshan
@ThilahsaNiroshan 2 ай бұрын
Siyalu sathwayo niduk wewa. Nirogi wewa. Suwapath wewa. Sadu Sadu Sadu.
@wmpriyadarshani
@wmpriyadarshani 5 ай бұрын
Sadu sadu sadu..mma niduk wemwa nirogi wemwa suwapath wemwa dukin midemwa wairayen Duru wemwa waira Duru wemwa waira Duru wemwa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu utum tunuruwane rakawaranya asirwadaya saktiya blyaya mta labewaaa mage sitha suwapath wewaaaaa suwapath wewaaaaa suwapath 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 18 күн бұрын
sadhu sadhu sadhu budu saraning siyalu sathvayo Niduk Wath value Suva path wathva
@SeethaWickramarachchi-z7v
@SeethaWickramarachchi-z7v 4 ай бұрын
මාගේ සියලු රෝග දුරැ වී උතුමි නි ර්වානය අවබෝධ වෙිවා. සියලු සත්වයෝ නිදුක් වෙිවා සාදු සාු සාදු.
@shermimasha584
@shermimasha584 6 ай бұрын
මාගේ පියානන්ටත් මාගේ හිතේ ඉන්න මා ආදරය කරන පුද්ගලයා ටත් ඔහුගේ පවුලේ සියලුම දෙනාටත් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා ❤❤🙏🙏🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@vasanthasr245
@vasanthasr245 2 ай бұрын
මානිදුක්.වෙම්වා.නීරෝගි වෙම්වා.සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏සාදු.සාදු සාදු
@coun6x6bucnvnmsanjiwa16
@coun6x6bucnvnmsanjiwa16 9 ай бұрын
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa...sadu sadu sadu...
@SadahamThilina
@SadahamThilina 9 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 5 ай бұрын
සියලුම සත්වයෝ නිවනින් සැනසෙත්වා
@sarikaliyanage908
@sarikaliyanage908 7 ай бұрын
සාධු සූත්‍රය දේශනා කළ ධර්මය අවබෝධ කළ හාමුදුරුවන් ටසුවපත්වෙත්වානීරෝගිවෙත්වා ❤🎉😊
@SadahamThilina
@SadahamThilina 7 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏
@premakathriarachchi4036
@premakathriarachchi4036 6 ай бұрын
භාවනා කුසල බලයෙන් සියලු සත්වයෝම නිවන් දකිත්වා
@shashinthafernando6742
@shashinthafernando6742 6 ай бұрын
Anee Essama Wawa🙏❤️
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@samindawarnasooriya
@samindawarnasooriya 8 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුව පත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා
@SadahamThilina
@SadahamThilina 7 ай бұрын
සියලුම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏
@chalikasilva9183
@chalikasilva9183 Ай бұрын
Lowa siyaluma sathwayow suwapath wethwa sadu sadu sadu
@nilukapriyadarshani6960
@nilukapriyadarshani6960 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌸🌸🌸
@SadahamThilina
@SadahamThilina 9 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! තෙරුවන් සරණයි..🙏🙏
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏❤️ සියලු සත්වයෝ උතුම් වූ නිවනින් සැනසේවා❤️✨
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 Ай бұрын
නිවන් අවබෝධ වේවා
@shelanimarasigha4845
@shelanimarasigha4845 6 ай бұрын
තිස් එක් තලයේ සිටින්නාවූ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා ❤🙏
@misty-qn4tn
@misty-qn4tn 2 ай бұрын
සියලුම දෙනාට මේ සසර ගමන නිමා කර උතුම් නිවන අවබෝධ කරගැනීමට ශක්තිය ධෙර්‍ය ලැබේවා❤
@lihininisansala4639
@lihininisansala4639 Жыл бұрын
මා ඇතුලු මා වටා සිටින් නොසිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා.🙏
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@nishanthilakmali9308
@nishanthilakmali9308 7 ай бұрын
මා හටත් මේ සංසාර ගමන නිමා කර උතුම් වූ නිවනම. අවබෝධ කර ගැනිමට හැකි වේවා...!!!!!
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Sadu 🌷 ❤ ❤ 🌷 ❤ ❤ ❤ sadu 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 sadu
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි..🙏
@ThilakaS-rx6sm
@ThilakaS-rx6sm 4 ай бұрын
සාදු...🙏🙏
@pushpadesilval9778
@pushpadesilval9778 5 ай бұрын
Siyaluma Sathwayo! Niduk Wethwa! Nirogi wethwa! Suwapath wethwa! Dukin Midethwa! Niwan Labethwa! Kisima Kisi kenekuta! Waira Nokarewa! Hinsa Nokarewa! SADU SADU SADU! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NiroseAnee
@NiroseAnee Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu
@fernandez122
@fernandez122 4 ай бұрын
සියලු සත්වයො නිදුක් වෙවා නීරෝගී වෙවා.සුවපත් වේව.දුකින් මිදේවා.නිවන් දකීව. සියලු සත්වයො සුවපත් වේව !
@fernandez122
@fernandez122 4 ай бұрын
Soyalu sathwayo suwath wewa...niwanin sanasethw❤
@fernandez122
@fernandez122 4 ай бұрын
Siyalu sathwayoo niiroogiwewa !!!
@DmkSandamali
@DmkSandamali 3 ай бұрын
සියලු සත්වයෝම සුවපත් වෙත්වා,දුකෙන් මිදෙත්වා,,
@Rashmikalakshan294
@Rashmikalakshan294 6 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා🙏
@World.pg123
@World.pg123 10 ай бұрын
සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා 🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 10 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! තෙරුවන් සරණයි..🙏🙏
@fernandez122
@fernandez122 6 ай бұрын
Siyalu sathwayanta..dewiwarunta ma wisin karana pin niwan awabodaya pinisa hethu wasana wewa!!!!!!!!
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@SeSe-q8i
@SeSe-q8i 2 ай бұрын
Sabu sabu sabu 🙏 🎉namaste Masttu Budanan namastu bodeya namovmutya namo.vemokteya.sadu.ssabu
@M01Core-ex8or
@M01Core-ex8or Жыл бұрын
Siyalu sathwayo suwapath weva..🙏
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@pathiranageniroshani793
@pathiranageniroshani793 8 ай бұрын
මගේ ජිවිතේද සියලුම සත්වයොද සුවපත් වෙවා නිරොගි වෙවා
@SadahamThilina
@SadahamThilina 8 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@pushpapriyadarshani1835
@pushpapriyadarshani1835 5 ай бұрын
Mata sasara gamani ධර්මයේma සැරිසරnna ලැබේවා
@Hesuru
@Hesuru Жыл бұрын
🙏🏻❤
@SadahamThilina
@SadahamThilina Жыл бұрын
🙏🙏
@ThissaKumara-bv2ri
@ThissaKumara-bv2ri 6 ай бұрын
මා මෙන්ම පෘථිවි වාසීන්ට හා විශ්වයේ සියලු සත්වයන්ට නිවන අවබෝධ වෙත්වා.😊
@SadahamThilina
@SadahamThilina 6 ай бұрын
සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි..🙏
@shashinthafernando6742
@shashinthafernando6742 5 ай бұрын
Saadu🙏🙏🙏 Essama Wawa❤️
@wesamun1
@wesamun1 9 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@SadahamThilina
@SadahamThilina 8 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@isankaperera8701
@isankaperera8701 3 ай бұрын
සියලු සත්වයෝ නීරෝගී වෙත්මා 🙏🙏🙏🙏
@RamYa-u1e
@RamYa-u1e 29 күн бұрын
Siyaluma sathwayo Dunkin midenwa🙏🙏🙏🙏🙏😌
@ChitraChitra-n4d
@ChitraChitra-n4d 2 ай бұрын
Siyalu sathwayoo niduk wethwa nirogi wethwa suwapath wethwa
@pawaniprabodha6634
@pawaniprabodha6634 5 ай бұрын
තෙරුවන්සරනයි❤
@RohiniSamarasingha-p2g
@RohiniSamarasingha-p2g 4 ай бұрын
😊sadu sadu budusaray😢😢😢😢😢😢😢😢😢
@NalaniPolpitiya-tk4ww
@NalaniPolpitiya-tk4ww 4 ай бұрын
නිවන අවබෝධ ය ලැබේවා
@________Nawo_________
@________Nawo_________ 9 ай бұрын
ලොව සියලු සත්වයෝ සුවපත් වේවා!
@SadahamThilina
@SadahamThilina 9 ай бұрын
සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏🙏
@lakshika1339
@lakshika1339 7 ай бұрын
Siyalu duk karadara Nima weewa anantha budu guna pihita labewa
@SadahamThilina
@SadahamThilina 7 ай бұрын
සියලුම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටුවේවා..! සුවපත් වෙත්වා..! තෙරුවන් සරණයි..🙏
@NiwanthaRathnayake
@NiwanthaRathnayake 5 ай бұрын
සැම සිත් සුවපත් වෙත්වා.!!
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව
30:20
නිවන-Niwana
Рет қаралды 1,8 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 11 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 50 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව
8:40
Budu Sasuna Bebalewa - බුදු සසුන බැබලේවා
Рет қаралды 1,8 МЛН
maithree Bawanawa #bawana #buduguna
1:00:36
LIFETIFICATION
Рет қаралды 168 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 11 МЛН