පළගැටි | Palagati Short Film | Moorthi Productions

  Рет қаралды 1,117,024

Moorthi Productions

Moorthi Productions

3 жыл бұрын

MOORTHI PRODUCTIONS
Director / Story / Moorthi U Senewirathna
DOP Sujith Paranawithana
MUSIC Jagath Karunajeewa ( K Media Productions )
සින්දු, තනු නිර්මාණ,සහ සන්ගීතය සම්පුර්ණ අයිතිය ජගත් කරුනාජීව (k media productions )
EDIT Shan Alwis
SPONSORED - MOBO.LK / 4U CAMERA RENT / Salon Hithashi's
ACTORS HEMASIRI LIYANAGE / JAYANI SENANAYAKA / DASUN PATHIRANA
Moorthi Production යටතේ පලවන සියලුම ඡායාරූප, වීඩියෝ නිර්මාණ ඇතුළු සියළුම දේ හි සම්පූර්ණ අයිතිය මූර්ති ප්‍රඩක්ශන් සතු අතර එහි නිර්මාතෘ වන මූර්ති සෙනෙවිරත්න ගේ අවසරයකින් තොරව කිසිදු සමාජ ජාලයක හෝ වෙනත් කිසිදු තැනක එම නිර්මාණ පල කිරීම හෝ එම නිර්මාණ යොදා ගනිමින් වෙනත් නිර්මාණ සිදු කිරීම හෝ වෙනත් යම් ඕනෑම කාර්‍යයකට භාවිතා කිරීම සපුරා තහනම් වේ. එහෙත්, කිසියම් හෝ අවස්තාවක මූර්ති සෙනෙවිරත්නගේ අවසරයකින් තොරව එම නිර්මාණ යම් අයෙකු විසින් භාවිතා කරනු ලැබුව හොත්, බුද්ධිමය දේපළ පනත යටතේ ඔහුට/ඇයට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.
මෙහි සින්දු, තනු නිර්මාණ,සහ සන්ගීතය සම්පුර්ණ අයිතිය ජගත් කරුනාජීව (k media productions ) සතු වන අතර ඔවුන්ගෙ අනුදැනුමකින් තොරව යොදාගැනීම සපුරා තහනම්

Пікірлер: 1 400
@nilushidissanayaka6374
@nilushidissanayaka6374 Жыл бұрын
පිච්චෙන බව දැන දැනත් එ ගින්දරට ලං වෙන්න හදන් පලගැටියෝ,දරු සෙනෙහස වෙනුවෙන් අවසාන තත්පරයත් නහින විදවන පියවරු,පිටින් බලලා මිනිස්සු මනින,තීරණ ගන්න සමාජයේ උදවිය,ඇබ්බැහි උනු දේවල් වෙනුවෙන් ජිවිතේම කාලකන්නි උනු,බැදීම් නොදැනෙන මිනිස්සු,ඇති උන්ට විතරක් විදින්න ලැබුනු නැති උන් විදවන කරුම සමාජය, ලොක්කෝ නිසා කාලකන්නි උනු සමාජයේ අනුන්ගෙ දරුවෝ දිහා බලලා හූල්ලමින් තමන්ගෙ දරුවන්ට ආදරේ නිසාම විස උනත් පොවන පියවරු,කොටින්ම කියනවා නම් කාලකන්නි සමාජයක ලබපු උපතක් නිසාම ඒ තුලම විදිමින්,විදවමින් අසරන කමින් පීඩිතව මානසික සැනසීම අහිමි උනු අසරණ මිනිස්සු....විශම සමාජයක ජීවත් වන එකිනෙකට වෙනස් මත,හැගීම් දරන මිනිස්සු ...වෙනස් සිතුවිලි,මානසික මට්ටම් ඇති මිනිස්සු..කියන්න තේරෙන් නෑ මට නම් මෙහෙම් නලුවො ඉන්නවද?මේක රගපෑමක්ද?විශිෂ්ඨයි....කතාවක් නෙවෙයි මේ විනාඩි 36 මට නම් ජීවිතයක්..ගොඩක් ස්තූතියි මේ වගේ නිර්මාණයක් බිහි කලාට 🙏❤️
@blackff5399
@blackff5399 5 ай бұрын
ඇත්ත සරලවම 🤍
@sanduniwasanthi134
@sanduniwasanthi134 Ай бұрын
😢😢😢😢 a හැඟීම matath දැනුණා 😢😢😢😢 සමාජය ai මෙච්චර කුරිරු ?
@isurusampath5111
@isurusampath5111 3 жыл бұрын
හේමසිරි ලියනගේ🙏 අසහාය නලුවා...නිදුක් නිරෝගී දීර්ගායූ සුව ලැබේවා ඔබට🙏🙏
@dushanfernando9217
@dushanfernando9217 3 жыл бұрын
Asahaya naluwa kiyana eke theruma mokdda bn ..?😐
@kasunweerawardane623
@kasunweerawardane623 3 жыл бұрын
@@dushanfernando9217 අති දක්ශ කියන එක මචන් 👍
@dushanfernando9217
@dushanfernando9217 3 жыл бұрын
@@kasunweerawardane623 thanks machan...👍
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
මේ වගේ නලුවන්ට සම්මාන නෑ ගොට්ට ඇල්ලූව නං සම්මාන පිට සම්මාන
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
දසුන් පතිරනගෙ පලගටි ච්ත්‍ර පටය ගෑන අහහස් දෑක්කුවෙ මෙහෙමයි kzbin.info/www/bejne/n5KyXqerhbisfNE
@TripPisso
@TripPisso 3 жыл бұрын
අපේ රටේ තරුණයන්ගෙ රසවින්දනය මොට වෙලා තියෙන යුගයක මෙවැනි නිර්මාණ බිහි වීම ගැන හදවතින්ම ආඩම්බරයි මූර්ති අයියෙ 🇱🇰👌
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
ස්තුතී ඔබට මල්ලි
@mrrathne9204
@mrrathne9204 3 жыл бұрын
වින්දා ඒක ලෙසටම උදය අයියේ ..අතීතෙට ගියා අපේ 💪💪
@kakudhunkumudhun8844
@kakudhunkumudhun8844 3 жыл бұрын
@@moorthiproductions6491 km
@TripPisso
@TripPisso 3 жыл бұрын
@@mrrathne9204 සිරාවට 😍
@hjssrilanka
@hjssrilanka 3 жыл бұрын
අනිවාර්යයෙන්
@tmpraveengunarathna4532
@tmpraveengunarathna4532 3 жыл бұрын
කමෙන්ට්ස් බැලුවම බඩ පිරුනා...😍හොඳ ගං කොරලි මාලුවකුයි පරිප්පුවයි මැල්ලුමකුයි පපඩම් දෙකකුයි එක්ක බත් පිඟන් දෙක තුනක් කෑවා වගේ😍
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 3 жыл бұрын
😋😋😋
@jjahan8949
@jjahan8949 3 жыл бұрын
100%ක් ඇත්ත කතාව මම ජිවත් වෙන සාම්ජෙත් මෙහෙම ම තමයි. අඩු වැඩි වශයෙන්. මෙ කතාවම ම මම ඇස් පනා පිටම දකිනවා එකම වෙනස තාත්තා ට පුත්තුන්ව හිර කරන්න බැරි විම විතරයි. අම්මාලා තාත්තලා තමයි කුඩු ගෙනල්ලා දෙන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. පොලිසිය ගැන නම් කතා කරලා වැඩක් දෙවියො වගෙ මහත්වරු හිටියත් %90ක්ම පොලිසිය කුඩ්ඩන්ට සපොර්ට් කුඩ්ඩන්ගෙ සාක්කුවෙ මුන් පිනනවා 119 ගැහුවත් පොලිසිය නමට පනින්නෙ ඉට කලින් නම්බර්ස් එක්කම ඔත්තුව කුඩ්ඩො ගාව පහුවෙදා ඉඩන් ඔත්තුව දුන්නු මින්ස්සු ඉවරයි ග්‍රන්ඩ්පාස් පොලිසිය . ගොටා මහත්තයා ආවත් මෙ සිස්ටම් එක තාමත් වෙනස් කරන්න බැරි වුනා හරියට කුඩු නවත්ත්න්න නම් පොලිසිය උඩ ඉදන් පලෙහාට සුද්ද කරන්න ඔනෙ නැත්නම් වැඩි කාලයක් යන්න කලින් ලන්කාව හයිටියට වඩා අන්ත වෙන්වා
@w1ldc4t86wassa
@w1ldc4t86wassa 3 жыл бұрын
Gota awilla Mona kehemmalak karannada, Duminda Silva genawa arenna
@jjahan8949
@jjahan8949 3 жыл бұрын
@@w1ldc4t86wassa kalinta wada allanawaa ban boru kiyanna one nahane. Habayi dan allanna allanna salli dila berenawaa kudu nathi karann baha kudu wikunana karayao okkoma maralaaa hari anduwen piliwelakata kudu wikka nam hari cia karayo karanawaa wage samana minihaa hari sanasille idi chandi bandi nathi wunaama 😑😑😑😑😑
@jjahan8949
@jjahan8949 3 жыл бұрын
@@dasundilshan7265 සමහර චන්ඩි නෙමෙ බන් හැම ප්‍රදෙශයකටම ඉන්නවා නිල චන්ඩි කුඩු විකුනන පොට් සිල්ලර (ප්‍රාදේශීය සබා ඇමතිලා උදාහරනයට ගනින්) පොලිසියෙන් රැකවරනය ලබන. පොලිසිය අල්ලන්නෙ අලුත් වුන්ව විතරයි අරුන්ව රකිනවා . ඉලගට මුනට බඩු දාන චන්ඩි (පලාත් සබා අමති) ඔන්න ඔහොම දිගට යනවා. ගමෙ පොලිසිය ජිවිතෙට නිල කුඩු විකුනන පොට් එකක් අල්ලන්නෙ නැහැ මයි , පොලිසියට සල්ලි බෙදනවා , අල්ලන්නෙ සුරා බ්දු හරි මුලස්ථානයේ ලොකු පොලිසියෙන් පන්නොත් මිසක් මෙකයි මම දකින ඇත්ත හැබයි මෙවා වල සමහර අයත් බඩු ගාන බලලා ලක්ශ ගනන් කඩනවා පස්සෙ වෙන සෙට් එකට ඔත්තුව දිලා වෙන කන්ඩායම්ක් ලව්වා අරුන්ව අල්ලනවා (මෙක නම් කමක් නැහැ කියමුකො කොමහරි අල්ලනවා නෙ😂😂 ). අයිස් ආවත් එක්ක මත්ද්‍රව්‍ය බාවිතය පුඩුම විඩියට වැඩි වුනා.. සුදු වැන් ආවොත් තමයි ටිකක් හරි මෙක නවතින්නෙ
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
@@jjahan8949 සුදු වෑන් තිබුණ කාලේ කුඩු වැඩියි මීටත් වැඩිය ඇයි රාජපක්ෂලාගේ සුදුපුතා කුඩු වික්කා ජමරේට කුඩු දුමියා කොළඹ මීගමුවේ කුඩු ලන්සා 😁
@jjahan8949
@jjahan8949 3 жыл бұрын
@@sagaraperera6666 sudu van කාලෙ කුඩු තිබ්බා නැති වුනෙ නැහැ හැබයි මුලු ග්‍රන්ඩ්පාස් එකම සුද්ද කරා බන් මාලිගාවත්තෙ ගැන් එක ෆාජි ලා බල්ලො වගෙ මරලා දෑම්මෙ පැත්තෙ හිටපු සමහර චන්ඩි ආගි අතක් නැති වුනා සමහර වුන රට උබ ග්‍රන්ඩ්පාස් නම් දන්නවා ඇති .... ඩුමියා ගොටා ගෙ බලෙන් කුඩු බෙදුවා තාමත් බෙදනවා අති වුන් නම් . හැබයු සුදු වැන් නිසා මිනිස්සු සැනසිල්ලෙ හිටියෙ කප්පම් සින් කෙල්ලො උස්සන එවා මිනි මරුම් මෙහෙ අඩුම කාලයක් . දැන් 18 22 වුන් තමයි කුඩු ඔනර් ලා පොඩි වුන්ට බයෙ ඉන වෙලා තියෙන්නේ කුඩු වලට වාඩා දැන් කෙස් අයිස්
@kanishkapeiris2419
@kanishkapeiris2419 3 жыл бұрын
පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී.... බොළඳ කතා උඩදාන් බලන යුගයක උඩුගම් බලා පිහිනීමක් සහෝදරයා... 👍👍👍👍
@s.s.8793
@s.s.8793 3 жыл бұрын
මමනම් හරියටම කතාවෙ තේරුම දැනගත්තේ කමෙන්ට් කියවලා 😁
@melanimilika6468
@melanimilika6468 3 жыл бұрын
Hum
@ishara745
@ishara745 Жыл бұрын
පපුව පිච්චුනා 😥😥😥😥
@surekanishani4771
@surekanishani4771 11 ай бұрын
​@@s.s.8793පිං 🙏 මටත් කියන්න
@vibheetharajakaruna5744
@vibheetharajakaruna5744 3 жыл бұрын
තාත්තා එල්ලිලා ඉන්නවා දකින දසුන් ඇඩුවත් ,අන්තිමටම ඌ හිනා වෙනවා..... අම්මා තාත්තා මාරාගෙන හරි තමන්ගෙ නිදහස ,මත්බව ලබාගන්න පලගැටියෝ දරන උත්සාහය මනාව පිලිබිඹු කරනවා....❤️
@thushirajapaksha3303
@thushirajapaksha3303 3 жыл бұрын
හිත පසාරැ කරගෙන යන ඇත්තම කතාවක්.... මොන දේ කරත් අන්තිමට අම්ම තාත්ත විතරයි හේමසිරි මහත්තයා විශිෂ්ඨයි
@prasannakumara9052
@prasannakumara9052 3 жыл бұрын
Adarei wasthuwa
@bawanthasadaruwan2690
@bawanthasadaruwan2690 2 жыл бұрын
@@prasannakumara9052 vfbcb
@angelofernando3057
@angelofernando3057 Ай бұрын
ඉතින් තුවාලයිද ඔයාට
@angelofernando3057
@angelofernando3057 Ай бұрын
​@@prasannakumara9052වනචර බල්ලා
@shehannimsara1318
@shehannimsara1318 3 жыл бұрын
මෙතරම් පිරිවැයක් දරා සමාජයේ අදුරු පැතිකඩක් ගැන හෙලිදරව් කල ඔබට සහ කණ්ඩායමට බෙහෙවින් පිං💙
@supun380
@supun380 3 жыл бұрын
සමාජමාද්‍යවල පැතිරුනේ මැරෙනකං අතුල්ලන කතාව.... කිසිම කෙනෙක් කතාකරේ නෑ එතනින් එහාටගිය සමාජ යථාර්ථය ....... අපේ මිනිසුන්ගේ රසවින්දනය......
@dasundilshan7265
@dasundilshan7265 3 жыл бұрын
Wtf
@isheekumari
@isheekumari 3 жыл бұрын
Eka tamai dan kaale inna mari modayinge rasawindanee..
@findtraveler8222
@findtraveler8222 3 жыл бұрын
දසුන් දවසක ලංකාවේ සිනමාව හොල්ලන චරිතයක් වෙනවා. ප්‍රතිභාව කියන්නෙ දසුන් උපතින් අරන් ආව දෙයක්. ආදාරයි දසුනා...❤️💪
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
දසුන් ගෙ රගපෑම මෙ වගෙ චිත්‍ර පටයක් දිග අරින්න ලොකු බෑකප් එකක් වෙනවා මෙ චරිත වල දක්ශ කම් දෑකපු නිසා හිතට ආසවක් සහ අදිශ්ටානයක් අවා කවද හරි මෙක කරනව කියලා .. දසුන් ලා ඉන්නකන් අපෙ සිනමාව ගෑන බියක් ඈති කරගන්න අවශ්ය නෑ
@sadeepaliyanage988
@sadeepaliyanage988 3 жыл бұрын
Cinema wa holanna lankawe cinamawak tiyenna epa wiyadam karala film balana un lankawa naha akai attha
@chefjournal3092
@chefjournal3092 3 жыл бұрын
Maradane kollek wima gana admbarai 💪💪🔥
@mawelllk3307
@mawelllk3307 3 жыл бұрын
@@chefjournal3092 අනෙ හුකහන් මරදාන ලොකුද පකෝ
@erandikaushalya1425
@erandikaushalya1425 3 жыл бұрын
@@chefjournal3092 😂😂😂
@romeshromesh6617
@romeshromesh6617 3 жыл бұрын
තාත්තෙක් පුතෙක්ට කොච්චර ආදරය කරනවද කියලා දන්නේ තාත්තා විතරයි.. සමාජ ව්‍යසනයකින් පුතාව බෙර ගන්නට සමාජයත් එක්ක ගැටෙන අසරණ පියෙක්ගේ අභ්‍යන්තරය.. 💙💙🙏🙏🙏
@chamaralasantha561
@chamaralasantha561 3 жыл бұрын
ලියනගේ මහතයෝ ඔබ තුමා වැනි නලුවන් තවත් බිහිවේවා
@freezo2922
@freezo2922 3 жыл бұрын
නිහඩව නැරඹුවෙමි... පසු සටහන තබමි.. කතාවේ ආරම්භයේදී තාත්තා යන චරිතය සගවා වයසක මනස විකෘති පුද්ගලයෙක්ව අපිට පෙන්වීමට උත්සහ කර ඇත පසුව ඔහු අසහනකාරී පුද්ගලයෙක්දැයි මටද සැක හිතෙන අවස්ථා තිබුනි තවත් තැනකදි මත් කුඩු භාවිතා කරන්නෙකු කියාද සිතුනේ චූන් පාන් රථය අසල සහ පොලිසිය පැමිණි අවස්ථාවේ සිදු වූ සිදුවීමෙනි. කෙසේ වෙතත් ඔහු මුදල් හම්බ කරන්න දැරු සියළු උත්සහයන් අසාර්ථක විය ඒ අහිංසක අසරණ වු මුහුණ තුල කුඩු කාරයෙක් නොවීය එවැනි මහලු දිරා ගිය අයෙකු කෙසේ කුඩු බොන්නද? මට නැගුන තවත් ප්‍රශ්ණයකි, මේ ගෙවුන විනාඩි 36 ම මම නෙත් අහකට නොගත්තෙමි මගේ හිස තුල ප්‍රශ්ණ වැලකි අවසානය වන තෙක් විසදුනේ 50%ක් පමණි මරණයට සුදානම් වීමෙන් පසුව 60%ක් පමණ තෙරුම් ගත්තෙමි ඇත්තටම පියා වෙහෙසුනේ තමන්ද නොකා දරුවා රැක ගැනුමටයි අවලාද ඇසුවේ,ගුටි කෑවේ,විශ්‍රාම ගත යුතු වයසේ ගොනා සේ වැඩ කලේ තම එකම පුතා වෙනුවෙනුයි "උඹ එළියට ගියොත් මේ ලෝකේ උඹව චප්ප කරලා දායි" අවසානය එසේ වෙවිද නොදනි සියලු බලාපොරෙත්තු අතහැර දැමු වෙහෙසකර වයෝවෘදයා පුතාට කුඩු කෑල්ලත් සිගරට් ටිකත් ගෙනත් දී මරුසිප ගත්තේය, කතාවේ සාරංශය ගත් කල හැගුනේ තාත්තා මලත් නිදහස දුටු වියරු පුතාගේ අකල් අවසානයට අත වනන සිනහවයි තවම මම තේරුම් ගත්තේ 90% යි රචකයාගේ අන්තර්ගතය වෙනස්දැයි මම නොදනිමි, මෙවැනි රස වින්දනයක් ලබා දුන්නට තුති මම Ruchi✍️
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
ගොඩක් ස්තුතී... SUBSCRIBE කරල තියගන්න NOTIFICATION එවි කොයි වෙලෙ හරි
@takeeshagauri9514
@takeeshagauri9514 2 жыл бұрын
Eka thama කතාවේ අරමුණ 😫💖
@ronnon545
@ronnon545 Жыл бұрын
අවසානයේ එලෙස පුතා සිනාසුනේ එවේලේම ඔහුත් බෙලවැල දා මිය යාමට වෙන්නටත් පුලුවනනි.
@kalpanasamadhi5368
@kalpanasamadhi5368 3 ай бұрын
මටත් තේරුනේ 50% ඔයාගෙ සටහන මගින් යම් තාක් දුරට තේරුනා. ඒත් ?
@gdkanthi2883
@gdkanthi2883 2 ай бұрын
👌👍
@hashanpriyamal10
@hashanpriyamal10 3 жыл бұрын
Television එකේ මේ වගේ කතා පෙන්නනවානම් මේ රටේ මිනිස්සු කොච්චර ලස්සන වෙයිද? හේමසිරි කියන සුන්දර මනුස්සයාගේ රංගනයට අභියෝගයක් වෙන තියෙනවද? Trending Views තියෙන්න ඕනෙ මේවාට. සීනි බෝල ආදර කතා පෙන්නන සමාජයක ආකල්ප ගුණධර්ම හැදෙන්න මේ වගේ නිර්මාණ බිහි කරන්න තව තවත් ඔබලාට ශක්තිය ධෛර්ය ලැබේවා. ❤️❤️❤️
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
බොහොමත්ම ස්තුති දක්ක්වූ අදහස් වලට ...ගොඩක් අගය කරනවා.. අතටම ටෙලිවිෂන් නොකර ඉන්න එකම හොදයි,මේවගේ නිර්මාණයක් පෙන්නන්න ටරම් එයාල ඉඩ දෙන්නේ නැ . ඔබගේ සබ්ස්ක්රයිබ් එක අපිට වටිනවා ..
@madushaniwidanelage1293
@madushaniwidanelage1293 3 жыл бұрын
හේමසිරි ලියනගේ අති විශිෂ්ට කලාකරුවාණෙනි, චරිතයේ කිදා බැහැල කරන රංගනය ඉතාමත් විශිෂ්ටයි. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු පතනවා..
@isurunugawela88
@isurunugawela88 3 жыл бұрын
නියම ඇක්ටින්, නියම frames, production කොළඹ වතුවල ඡීවිතවල යථාර්ථය ... 🔥🔥මේක බලලා සම්භාව්‍යය රංගනය ගැන උනන්දුවක් ඇති උණා.. පට්ට!!!
@ChamaraPerera-jh7my
@ChamaraPerera-jh7my 2 ай бұрын
හේමසිරි ලියනගේ මැතිදුනි...! අසහාය කළා කරුවාණෙනි! ඔබ තුමන්ට නිදුක්, නිරෝගී, බව තව, දුරටත් ලැබේවා....!!
@user-oj9wf4re9n
@user-oj9wf4re9n 3 жыл бұрын
රසවින්දනය ජීවිතයේ යතාර්තය ටික් ටොක් වැනි බාල මාද්‍යට යට ඌ කල මෙවැනි නිර්මාන අතිශය වටී
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 3 жыл бұрын
යතාර්ථය ...මාධ්‍ය..යට වූ ..නිර්මාණ..
@nadeepathirana7625
@nadeepathirana7625 3 жыл бұрын
කාලෝචිත මාතෘකාවක් ,, යටතෙ කරපු බොහොම වටිනා නිර්මාණයක්. "හේමසිරි ලියනගෙ" කලාකරුවානනි ඔබට ආයුබොහෝවේවා 🙏
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
මේ වගේ අය TV program වලට ගෙන්වලා ඒ අයව අගයනවා නම් කොච්චර හොඳයි ද.හැමදාම එක එක චැනල් වල එකම අයනේ ඉන්නේ
@sachijayarathne5766
@sachijayarathne5766 2 жыл бұрын
මේ ලෝකේ ඉන්න කිසිම තාත්තෙක් මේ වගේ අසරණ වෙන්න එප...මේක බලද්දි ඇඩෙනවා තාත්තව මතක් වෙලා...😢💔
@wnt6596
@wnt6596 3 жыл бұрын
මනේරත්න සර්ගෙන් පසුව මා දෑකපු " රංග විග්ව කොශය, ඔබයි හේමසිරි සර්.
@sankajayashan6469
@sankajayashan6469 29 күн бұрын
ජයලත් මනෝරත්න මහත්තයද? එතුමා මුලින්ම හේමසිරි ලියනගේ මහත්තයාගේ ගෝලයෙක්ලු❤
@DamDiLArT
@DamDiLArT 3 жыл бұрын
තාත්තා නැති දුකට ඇඬුවට, එක ක්ෂණයකින් මතක් උනා දැන් ඌ නිදහස් කියලා. ඒකයි හිනා ගියේ.
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
Point ❤️❤️❤️
@dorecreations8141
@dorecreations8141 3 жыл бұрын
@@moorthiproductions6491 Sirawatama mata anthima tika therune ne.. Thaththa merilath ,anthima tike dasuna hina une ey kiyana eka hoyannai comment beluwe, denui therum giye..Hebei den thama uge kathawa patan ganne, thaththa innakan uwa cover kala, den kauruth ne. Godak sthuti me wage nirmanayak nomile samaja gatha kalata.. Obata Jaya..!!
@sepalialahakoon6757
@sepalialahakoon6757 Жыл бұрын
නැහැ .එයා කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක් .ඒ නිසාම එයා මානසික රෝගයකින් පෙලෙනවා.සමහර මානසික රෝග තියනවා එයාලා ගොඩක් දුක් වෙන්න ඕනි වෙලාවටත් දුක පෙන්වන්න හිනා වෙනවා.මට හිතෙන්නේ එයාට තාත්තා නැති උන කියලා දැන ගත්තට ඒ හැගීම හරියට තේරුම් ගන්නවත් හොද මානසිකත්වයක් නෑ..
@erandikaushalya1425
@erandikaushalya1425 3 жыл бұрын
හේමසිරි ලියනගේ, ජයනි සේනානායක, දසුන් පතිරණ ❤️ මේ තමයි ලංකාවේ නළු නිළියෝ. මුලින්ම හේමසිරි අන්කල් ගැන වෙනස් හැඟීමක් ආවේ. කෙටි වුණත් ජයනිගේ රංගනයත් වෙන නිර්මාණවල වගේම අති විශිෂ්ඨයි. දිගටම මේ වගේ ප්‍රවීණයන්ගෙන් හොඳ වැඩක් ගන්න. සුබ පැතුම් මූර්ති. 🙏
@nimnakavinda4954
@nimnakavinda4954 3 жыл бұрын
ඇත්තටම පට්ටම වැඩක්.කොටි ගානන් වියදම් කරලා කටුන් වගේ පිල්ම් ගහම අද කාලේ මේවත් එක්ක එවට හැරෙන්න වත් බෑ.Color tone එක මාරම ලස්සනයි.ලස්සනටම කරලා තියෙනවා හැමදේම.ජය වේවා.❤️
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
ස්තුතී ඔබට
@PixelTVStudio
@PixelTVStudio 3 жыл бұрын
මේකේ පොස්ටර් දැක්ක දවසේ ඉඳල අපි බලන් හිටියේ කවද්ද රිලීස් වෙන්නේ කියලා. කියල වැඩක් නෑ. තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා....
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
thank u
@roshinidambagolla7929
@roshinidambagolla7929 2 жыл бұрын
දන් නැති නිසා අහන්නෙ...මෙහෙම films heduwam youtub demmama viydam karala hadala ekata adayamk enawada
@suvineethajayasundara3149
@suvineethajayasundara3149 3 жыл бұрын
පපුව රිදෙන්න ගත්තා ගොඩක් ...ලස්සනයි ගොඩක් ම දුකයි...ඒ තාත්තා ගෙ ආදරේ ඒ ඇස්වල තිබ්බ අසරණ කම බලන අපිට දරා ගන්න බැරි තරම් දුකයි..ජය වේවා සියලු දෙනාටම...අති විශිෂ්ට යි....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පලගැටියෝ...
@colourwinds4347
@colourwinds4347 3 жыл бұрын
❣මාරම කතාවක්.... 😊 තවත් සමාජයේ මේවගේ ගැටලු ගැන සිනමා සිත්තම් ගොඩනගන්න, ශක්තිය ලැබේවා!!!
@ktgcfamily4281
@ktgcfamily4281 3 жыл бұрын
මට මෙහෙම උඹට සලකන්න උනාට මට සමාවෙයන්...අපි හරිම අවාසනාවන්තයි...😥😥😥 කුඩු වලට ඇබ්බැහි උනු පුතා ආරක්ෂා කරගන්න මේ තාත්තා අප්‍රමාණ දුක් කන්දරාවක් විදිනවා. සමාජයෙන් දහසකුත් ගැරහුම් ලබනවා. ඔහු ඒ වෙනුවෙන් මහා ජීවිත සටනක් කරනවා. ඒත් අවසානයේදී ඔහු උත්සාහය අත් හරිනවා. අද සමාජයේ තිත්ත උනත් ඇත්ත ඕකයි. ඔහුට ජයගන්නට ඉඩ නොදෙන්නේද ඔහු වටා ඉන්න සමාජයමයි. මේ ප්‍රශ්නය නිසා තාත්තා එක පැත්තකින් පීඩා විදිනවා...පුතා තව පැත්තකින් පීඩා විදිනවා...අවසානයේදී තාත්තා තීරණය කරනවා පුතාගේ ජීවීතයට නිදහස ලබාදෙන්න. ඒ නිදහස පුතාට තාවකාලිකව සතුටක් උනත් තාත්තා දන්නවා පුතා එයින්ම විනාශ වන බව. පුතාගේ විනාශය බලන් ඉන්න බැරි හින්දා පුතාව ඔහුගේ ලෝකයට නිදහස් කරන මේ තාත්තා තමන්ගේ ජීවිතයට සමුදෙනවා.... ප.ලි-ට්‍රන්කා පෙට්ටියෙන් තාත්තා ගන්න දේවල්වලින් යම්කිසි ඉගියක් දෙනවා කියලා මට හිතෙනවා. ටයි එක,කලිසම ඔහුගේ අතීතය ගැන කියනවා. ඒත් මුලින්ම එලියට ගන්න සුදු කඩදාසිය ගැන මට හරි තේරුමක් නෑ. හැබැයි ඒකෙන් අධ්‍යක්ෂකවරයා මොකක් හරි ඉගියක් දෙනවා කියලා නම් තේරෙනවා. බොහෝවිට ඒක පුතාට මානසික රෝහලකින් දුන්නු වෛද්‍ය වාර්තාවක් වෙන්න පුලුවන්???
@basuraprasad5452
@basuraprasad5452 3 жыл бұрын
කතාව පටන් ගද්දීම ඇයි ඇදේ එහෙම ඉන්නේ??ඉට පස්සේ මොකක්ද අර සරම අස්සේ තිබිලා පන් ගෙඩිය මෙසෙන් තිබ්බාට පස්සේ ගන්නේ??ඇයි අර ගෙදර ගැනු මනුස්සයා ආයිමත් එන්න එපා කියන්නේ??මම කෙටි චිත්‍රපටයක් කියලා බැලුවේ මුලින්ම මේක..පොඩ්ඩක් පැහැදිලි කරන්නකො...කතාව බැලුවාට වඩා ඔයාගේ කමෙන්ට් එකෙනුයි මට කතාව පැහැදිලි උනේ
@user-pq3hg1oj4z
@user-pq3hg1oj4z 3 жыл бұрын
ඒ කඩදාසියෙං මං හිතන්නෙ, තාත්තා වකුගඩුවක්වත් විකුනපු දෙයක් කියලා....
@RamiYashi
@RamiYashi 3 жыл бұрын
kzbin.info/www/bejne/eJu2anx3esRmpLc
@yu.min_wanigasinghe
@yu.min_wanigasinghe 3 жыл бұрын
ස්නායු ආබාධයක් ගැන ඒකෙ තියෙන්නෙ
@chamindu.
@chamindu. 3 жыл бұрын
@@basuraprasad5452 pan gediya gaththata passe ara podi guliyak wage ganne kudu bn.kudu gahana eun wikunana 1kagen ganne oya wage chuti chuti kali walata. ara ganu kena aye enna epa kiyanne eyath dana gena wenna puluwan kudu gahana scene 1ka
@malshadisanayaka3825
@malshadisanayaka3825 3 жыл бұрын
කියන්න දෙයක් හිතාගන්න බෑ..ගොඩක් සංවේදී...ඒ අප්පච්චිගෙ මූණ...😓😓😓 අසරණකම...ඒ හැගීම ගැන දැනෙන හැගීම කියන්න බෑ...ඔබ සියලු දෙනාම මේ නිර්මාණය ඇතුලෙ අති සාර්ථකයි...🌼❤️
@nadeenanayakkara7145
@nadeenanayakkara7145 3 жыл бұрын
හේමසිරි ලියනගේ දසුන් පතිරණ ගැන මට කියන්න වචන නෑ. මූර්ති ඔබට ස්තූතියි ඒවගේම සුබ පැතුම් තවත් ආපස්සට හැරිල හිතන්න තියෙන නිර්මාන බිහිකරන්නට!!
@gayanlashdhanushka2471
@gayanlashdhanushka2471 2 ай бұрын
අමාරුවෙන් තේරුම් ගත්තෙ, කමෙන්ට් ලොකු උදවුවක් වුණා ❤❤❤
@lakmalinishshanka9137
@lakmalinishshanka9137 3 жыл бұрын
හේමසිරි ලියනගේ ගේ භාව ප්‍රකාශනය විශිෂ්ඨයි, ඒ වේදනාව ප්‍රේක්ෂකයාගේ හදවතටම වදිනවා. සමාජය ද්වේශය ක්‍රෝධය වපුරවන කාලකණ්ණි මිනිස්සු ගැන කතා කරපු විදිය නම් කියලා වැඩක් නෑ. මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද සමාජයේ සහයෝගය ඕන කරන. ඒත් මේ සමාජේ දුර්වල මනුස්සයව චප්ප කරනවා කියන කියපු කතාව ඇත්ත. මනුස්සයෙක් විදියට සමාජේ ගැන සිහියෙන් අවබෝධයෙන් අනිත් මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්න සමාජයක් හැදෙනවනම් මේ වගේ අවාසනාවන්ත ජීවිත අපිට යහමගට ගන්න පුලුවන්.
@rmnuwan
@rmnuwan 3 жыл бұрын
අඳුරු කතාවක් ඇතුලෙ තිත්ත යතාර්තයක් පෙන්නලා තියෙනවා.. Prestige ,Inception ,Parasite වගේ අන්තිමට ඔලුව කනපිට ගස්සවන කතා බලලා තියෙනවා.හැබැයි සිංහල සිනමාවේ මේ වගේ අවසානෙට ප්‍රේක්ශකයාගේ ඔලුව කනපිට ගස්සවන කෙටි චිත්‍රපටයක් දැක්කමයි... මේවා සම්මාන ලබන්න ඕනි විදිහෙ කතා.. සතුටුයි වගෙම ස්තූතියි රුපියලක්වත් වියදම් කරගන්නෙ නැතුව මේ වගේ දෙයක් රසවිදින්න ඉඩ සැලැස්සුවට... හොද කලාකාරයෝ තාමත් මේ ලංකාවේ ඉතිරි වෙලා ඉන්නවා..ඒ මිනිස්සු අපේ පොට්ට ඇස් නොදකින තිත්ත ජීවිතේ අපිට පෙන්නලා දෙනවා...ඔබට ජය අයියේ අනාගතෙටත් මේ වගේ හොද නිර්මාණ කරන්න.
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 3 жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරයා ❤️❤️❤️
@diranachintha8798
@diranachintha8798 3 жыл бұрын
sahathika aththa machan..
@dasundilshan7265
@dasundilshan7265 3 жыл бұрын
Aniwarenma❤️
@dinushajayasinghe8621
@dinushajayasinghe8621 3 жыл бұрын
Sira kathawa saho
@1Chamilka
@1Chamilka 3 жыл бұрын
No words to say....brilliant acting to an outstanding plot.....very emotional..keep it up!
@ceylonmusic7078
@ceylonmusic7078 3 жыл бұрын
හේමසිරි ලියනගේ.. අති විශිෂ්ඨ රංගනයක් ❤ මම ආසම රංගනවේදියෙක්
@theliqourist
@theliqourist 3 жыл бұрын
අපේ වත්තේ කතාව. සමාජෙන් උන්ව කුඩ්ඩෝ කියලා කොන් කරනකම් උන් කුඩ්ඩොමයි. පට්ටම short film එකක් ❤️🙏🏻
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
point
@airangani5738
@airangani5738 3 жыл бұрын
පට්ට බොක තැනක අතරමං කරලා හරි තැනට ගේනකොට දැනෙන ආදරේ. කලිං හිතපු දේවල් වලට අපි අපිටම දොස් කියාගන්නෝනෙ❣️.
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
අපෙ මෙ සාමජෙ අපිට පෙනවට වඩා දෙයක් තියන්වා සහොදරයා
@vimangasamarasinghe8791
@vimangasamarasinghe8791 3 жыл бұрын
නිර්මාණය හරිම ලස්සනයි , අර්ථවත් , කාලෝචිතයි මූර්ති අයියා . ඔබේ නිර්මාණයන් ඔබ ඔබේ නම වාගේම ලස්සනට අබනවා. ජය !!!
@ChamaraWeerasinghe
@ChamaraWeerasinghe 2 жыл бұрын
මේක එක කථාවක් විතරයි..මේවගේ සමාඡයේ ඇදුරු පැති බොහෝය....මූර්ති ඔබ ගත් මේ උත්සහයට ජය.....
@10101Che
@10101Che 3 жыл бұрын
නියම කථාව. මට නම් මුල ඉඳන්ම තේරුණා කතාවේ මුල දෙය නෙමේ ඇත්තටම අන්තිමට වෙන්නේ කියලා. අනර්ඝයි
@kingofthekings1275
@kingofthekings1275 3 жыл бұрын
අපි හැමදාම අපිට අර දේ නෑ මේ දේ නෑ කියලා දුක් වෙනවා..අපි ඇත්තටම මේ ලැබිලා තියෙන ජීවිතේ ගැන පුදුම විදිහට සතුටු වෙන්ඩ ඕනේ..මේ වගේ ජීවිත තව කොච්චර තියෙනද මේ ලෝකේ..
@inthishabalasooriya633
@inthishabalasooriya633 3 жыл бұрын
හේමසිරි ලියනගේ මහත්මයෝ ඔබට දීර්ඝායුෂ....🙏🙏🙏🙏🙏🙏
@walisundara69
@walisundara69 3 жыл бұрын
ජෝ,හේමසිරි මහත්තුරු චරිත වලට කිදා බැහැල රගපාන අපුරු නලුවෝ
@Samindana
@Samindana 3 жыл бұрын
Absolutely stunning. All the very best! මිය යන රසවින්දනයට පණ කවන්න සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා🙏
@sumanalekamge2205
@sumanalekamge2205 2 ай бұрын
අවුරුදු 3ක් පරණ ටෙලි නාට්‍යයක් උනත් මම දැක්කේ අද .ලස්සන ආදර්ශවත් කතාවක් හේමසිරි ලියනගේ දසුන් පතිරණ ජයනි සේනානායක .අති විශිෂ්ඨ රංගනයක් ...හේමසිරි ලියනගේ ..නිදුක් නිරෝගී දීර්ගායු වේවා ...💐💐💐💐
@biberzsanuk6804
@biberzsanuk6804 3 жыл бұрын
කෙටි නාට්‍යයක් කියලා වගක් දැනුනෙ නෑ බලනකොට... නොහිතන දේ අස්සෙ හැංගුන ලොකු දෙයක් තියෙනවා කතාවෙ.. මාත් කෙටි නාට්‍ය නිෂ්පාදනය කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඒ වගේම හීනයක්.. ඒකට ලොකුම පාඩමක් මේක... ❤🙂
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
සතුටක් ඔයාගෙ කමෙන්ට් එක
@biberzsanuk6804
@biberzsanuk6804 3 жыл бұрын
@@moorthiproductions6491 මේ වගේ නිෂ්පාදන ඉදිරියටත් කරන්න අද කාලෙ හරිම වටිනවා මේ දේවල් ❤
@prabuddhaweerasinghe9399
@prabuddhaweerasinghe9399 3 жыл бұрын
Heart touching. Thanks for the veteran actor Mr. Hemasiri Liyanage, Dasun & Jayani
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 3 жыл бұрын
දරුවන් වේනුවෙන් දුක් ව්දින දෙමාපියන් කොච්චර ඇද්ද ලස්සනයි දුකයි,,,,
@itsmyview9471
@itsmyview9471 3 жыл бұрын
Mr Hemasiri Liyanage & Mrs Jayani Senananayaka are two of the best actors. These people can drag the audience in to the movies in a magical way. What a realistic acting....
@yuzuki3012
@yuzuki3012 3 жыл бұрын
Perfect......gas wate duwana film balanwata wada....... Mole kalaththuwata ස්තූතියි
@hemalsiwantha2095
@hemalsiwantha2095 3 жыл бұрын
හිතට වැදුන සුපිරිම කතාවක්.. හේමසිරි ලියනගෙ මහතානෙනි ඹබට නිදුක් නිරෝගි සුව පතමි🙏🙏🙏🙏❤❤❤ මේ වගේ නිර්මාණ ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏👌👌
@hasunpriyanath824
@hasunpriyanath824 3 жыл бұрын
ඇත්තටම සමාජයෙ වෙන දෙයක් පැය බාගෙකින් හරි අපූරුවට පෙන්නුවා.❤️
@upulalmeida5725
@upulalmeida5725 3 жыл бұрын
Moorthi, you’re a champion.Try your best to change this dirty world.All the best and thank you very much.
@hirushierandika767
@hirushierandika767 2 жыл бұрын
පුදුම තරම් අනර්ඝ නිර්මාණයක්..බොරු සීනීබෝල කතා වලට මේ වගේ නිර්මාණ එක්ක හැරෙන්නවත් බෑ.රංගනය,සංගීතය.... හැමදේම ඉහළම තලයක තියෙනවා..බොහොම ස්තූතියි මෙවැනි නිර්මාණයන්ට දායක වන සැමටම👌👌👌👌👌❤️
@nadeekawijesijesinghe1694
@nadeekawijesijesinghe1694 3 жыл бұрын
Great background music and great film. Dasun' Amazing men.
@prasannaamarasekara7257
@prasannaamarasekara7257 3 жыл бұрын
A play that combines extraordinary acting and creativity, also a great experience between veterans and the new generation in the industry. ✌️
@shamalkakumuduni527
@shamalkakumuduni527 3 жыл бұрын
බැලු බැල්මට නොපෙනෙන සමාජ යතාර්ථය. විශිෂ්ට නිර්මානයක්..හේමසිරි ලියනගේ.අසහාය නළුවානෙනි චිරං ජයතු.ආදරනිය රංගධරයිනෙනි..💐💐💐💐
@cl610
@cl610 2 жыл бұрын
හරිම සංවේදී කතාවක්...මුලදී තිබුන හැඟීම සම්පුර්ණයෙන් වෙනස් වුනා....❤️😥හේමසිරි ලියනගේ මහතාගේ තාත්තා ටෙලිනාට්‍යයේ රංගනය මතක් වුනා....
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
ම්හ් මටත් මතක් වුනා.ඒකෙත් දසුන් ඉන්නවනේ
@amilajayasinghe4099
@amilajayasinghe4099 3 жыл бұрын
Super film & act,❤️.......good work👍👍👍
@razwanrasseedeen1990
@razwanrasseedeen1990 3 жыл бұрын
Quality work! The message is strong!
@migzzymindblaster7436
@migzzymindblaster7436 3 жыл бұрын
Next Level වැඩක්... ලංකාවේ නිර්මාණයක දකින්න නැති ඒකම දේ.. මේකේ තියෙනවා.. ඒ තමා පටන් ගැම්මේ සිට අවසානයට යනකන් කුතුහලය... International Level වැඩක සිංහල වචන සිංහල නලුවො කියද්දි කැරිම සතුටුයි.. පට්ට වැඩක්... සුද්ද සිංහලෙන්ම කිව්වා... තව ඔන... Color Grading , Frames , Lighting , Acting 100% පට්ටම Cinematic
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
බොහොමත්ම ස්තුති .. රෑදිල ඉන්න මෙ වගෙ කෙටි චිත්‍ර පටි සමග SUBSCRIBE කර නෑත්තම් දෑන්මම SUBSCRIBE කරන්න
@viridunalin
@viridunalin 3 жыл бұрын
එලවලු කරත්තෙ අරං යද්දී මට දැනුන දුක ඒක කියන්න වචන නෑ. පැලුනා පපුව
@pushpikakaveen3486
@pushpikakaveen3486 3 жыл бұрын
මගේ එලෝලු ටික කියන තැන තිබුන අසරන කම
@chandikahettiarachchi2791
@chandikahettiarachchi2791 3 жыл бұрын
ow matath loku dukak danuna
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
Matath 😢😢😢😢😢😢😢
@sandyakumara3493
@sandyakumara3493 3 жыл бұрын
Anna hari harima sanwedi thanak mata mage thththawa mathak una
@ishu7543
@ishu7543 Жыл бұрын
Me to🥺
@TravelWithMaami
@TravelWithMaami 3 жыл бұрын
Great stuff & hope to see some more productions in future. Cheers...!!
@bhathiyatharanga4188
@bhathiyatharanga4188 3 жыл бұрын
#MOORTHI PRODUCTIONS really proud of you broo! we are looking forward to see more works from you. Hats off!
@findtraveler8222
@findtraveler8222 3 жыл бұрын
හේමසිරි අංකල්ගෙ ඇක්ටිං ගැන කියන්න දෙයක් නැනෙ ඉතින්
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
ඈත්තටම මෙ කතාව මුර්තිගෙ හිතට එන්නෙ 2007 දි වගෙ .. එදා ඉදන් හෙමසිරි ලියනගෙ කියන්නෙ මූර්තිගෙ ලොකෙ වීරයෙක්. ඉතින් කාතාවට හරියන චරිතය තොරගත්තට එකෙන් එක ගලප ගන්න ලබෙන්නෙ මෙ අවුරුද්දෙ මුල .. අවුරුදු ගානක් තිස්සෙ හිතෙ කෑකෑරි කෑකෑඑරි තිබුනු චරිත ටික එලියට ගෙන්න ලොකු මහන්සියක් දෑරුවා ...
@premalalvaz4
@premalalvaz4 3 жыл бұрын
It's mean Mr.Hemasiri is well EDUCATED PERSON. ..
@tuanbucker392
@tuanbucker392 3 жыл бұрын
I know the palace putha
@yvonnefernando6504
@yvonnefernando6504 3 жыл бұрын
Heart touching.a very good movie. shows the reality of severity of drug addiction n the pathetic situations .
@Max4Sudu
@Max4Sudu 3 жыл бұрын
Best short film and superb acting...best of luck
@migaraperera3205
@migaraperera3205 3 жыл бұрын
Wow patta... hemasiri liyanagei dasun gei acting nan kiyala wadak na..❤❤
@asankaruwan2744
@asankaruwan2744 3 жыл бұрын
කවදාහරි දවසක දසුන් පතිරණත් අසහාය නලුවෙක් වෙයි ❤
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
ekenma
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
Paka Tamai Aasayanalu
@srilanka421
@srilanka421 3 жыл бұрын
මෙක තමයි අද රටෙ ගොඩක් අය නොදකින කළු පැත්ත මෙක වෙනස් කරන්ඩ පුලුවන් පළ ගැටියන්ට තමයි රටෙ දෙශපාලුවො මෙවට වගකිවයුතු යි. අපි ද වගකිය යුතුය .
@kawithasandamini2506
@kawithasandamini2506 3 жыл бұрын
👍
@thefreebird8368
@thefreebird8368 3 жыл бұрын
Tears on ma eyes...such a success..what acting Mr. Hemasiri 🙏🙏🙏
@manojdeshapriya8103
@manojdeshapriya8103 3 жыл бұрын
පොලිසිය සහ කුඩ්ඩො ගැන මනාව පැහැදිලි කර ඔබ‍ සැමට ස්තුතියි...
@isharaudayanga6882
@isharaudayanga6882 3 жыл бұрын
දසුනා පාන් ගෙඩිය විසි කලාම තමා කතාව තේරුනේ. සූපිරි.......♥️
@roshinidambagolla7929
@roshinidambagolla7929 2 жыл бұрын
අනේ මට තාම් තේරුම් නෑනෙ
@isharaudayanga6882
@isharaudayanga6882 2 жыл бұрын
@@roshinidambagolla7929 ඒ කොල්ලා කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්නේ තාත්තා කුඩු ගේන්නේ තාත්තට නෙවෙයි. පුතාට... පාන් ගෙඩිය අයින් කරාම එතන තියෙන්නෙ කුඩු
@ArunaSNiroshan
@ArunaSNiroshan 3 жыл бұрын
Great one 👍🏼 impressed with color grading & lighting 🔥
@isurumadushanka1844
@isurumadushanka1844 3 жыл бұрын
The one of the best concept timely ,awesome 👌
@heshaniperera2813
@heshaniperera2813 2 жыл бұрын
Brilliant ♥️ ♥️ ♥️ ♥️ Thank you for this. It's actually awesome 🎉 🎉 🎉 Please keep it up. 🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹
@sameerasandaruwan
@sameerasandaruwan 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි. ඊයේ රෑ බැලුවේ. චරිත දෙකට දන්නවන ෆීලින්ග් එක අන්තිම මොහොතේ මාරු කරන විදිහ ඇත්තටම පට්ට. අන්තිමේදී දැනුන පොඩි shock එකත් එක්ක නින්දට යද්දිත් ඔලුවෙ වැඩ කරෙ පුතා කුඩු ගැහුවයි කියමුකො ඒත් තාත්තෙක් ඇයි පුතෙක්ව රේප් කරන්නේ කියලා. අද උදේ එකපාරම මීටර් උනේ යන්න නොදී තියාගන්න වයසක තාත්තෙක් විදින දුකක් කියලා. ඇත්තටම දවස් ගානක් හිතන්න හිතෙන කතාවක්
@10101Che
@10101Che 3 жыл бұрын
ඇඳට තියලා ගැට ගහනවා 😭
@sahandanangalokuarachchi6168
@sahandanangalokuarachchi6168 3 жыл бұрын
Pattha moorthi aiye ape Aiya chamindu kirulanga Recordist kare palagathi eka pattha ❤️❤️❤️ sammanayak aniwa hambawenwa
@moorthiusenewirathna423
@moorthiusenewirathna423 3 жыл бұрын
malli loku support ekak mata me tika karaganna dunna... harima hoda charithayak ... jaya wewa...
@sahandanangalokuarachchi6168
@sahandanangalokuarachchi6168 3 жыл бұрын
@@moorthiusenewirathna423 apithth katha karanna ona dekatha innawa මූර්ති aiye ilaga ekatha api innawa
@subhanirenukarenuka9155
@subhanirenukarenuka9155 3 жыл бұрын
Hemasirige... raga paama thatwikay... Obata nirogee Bawa haa deerga ausha labewa!!!
@sudharadilshan9605
@sudharadilshan9605 3 жыл бұрын
කාලෙකින් හොද කතාවක් දැක්ක ලංකාවෙ හදපු.විශිෂ්ඨයි සුපිරි මෙ වගෙ නිර්මාණ තවත් ගේන්න මේව තමා ඕනෙ Great Job 💓🤟
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
හේමසිරි ලියන්ගෙර් විශිෂ්ඨ රංගධරයාණෙනි.නිදුක් නිරෝගී සුවපත් භාවය ම නිරන්තරයෙන්ම වේවා තෙරුවන් සරණයි
@inokainoka6769
@inokainoka6769 3 жыл бұрын
ඇසට දකින සියල්ල ඇත්ත නෙමෙයි යන වගත් .....පිටින් පේනෙන දේ ගැන අපේ දූෂණය වූ මනස පිලිගන්නා ආකාරයත්.......ඒ වගේම අපේ ඇසට නොපෙනෙන ගොඩාක් ලොකු ඇත්ත කතා අපේ ජීවිත කතා වල තිබෙන බවත් සියල්ල අපේ මන්සින් පමනක් පිලිගතයුතු නොවන බවත් මෙයින් නිසැකවම පැහැදිලි වෙනවා.....මේ ඒකට හොදම උදාහරණය කුඩු වල්ට ඇබ්බැහි වු පුතාට කුඩු නැතුව සික් එක හැදිලා දගලනකොට පුතාව මෙල්ල කරන්න තාත්තා ගත්ත උත්සහය අපේ හිතට චකිතයක් එක්කරමින් ගෙනාවෙ............විටෙක මටත් අසහනකාරී පුද්ගලයකු ලෙසත් ඔහුව පෙනුනා.... කෙසේ වෙතත් ඉතාමත් දුක් බරයි......මෙවන් මිනිස්සුන් ජීවත් වෙනවා අපේ රටේ......මේ මත්ද්‍රව්‍ය මේ අහින්සක අසරණ මිනිස්සුන්ගෙන් ඈත් කරන්න ගන්න ඕනි පලමු පියවර අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව මුලු මනින්ම පිරිසිදු කරන එකයි.......දරු දුක තමයි මිහි පිට ඇති බයානකම දරුනුම වේදනාව😭😭😭😭😭.......හැම කෙනෙක්ම දරුවෙක්...........
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
බොහොමත්ම ස්තුතී අදහස් වලට... subscribe කරල තියාගන්න ඉලග චිත්‍රපටයත් එනවා
@uthpalarathnayaka6908
@uthpalarathnayaka6908 3 жыл бұрын
I really love to watch this kind off sensitive, deep movies... Hemasiri uncle and dasun malli, you both acting amazing.... Proud both of you.. you both are making proud of srilankan cinema.... No words to describe your talents... 💪👍❤️
@kumaranawarathna1988
@kumaranawarathna1988 3 жыл бұрын
Harima lassanai kathawa..arthawath .supiri ranganayan ...sthutii.
@isurunuwan2575
@isurunuwan2575 3 жыл бұрын
One of the best shori movie 😍👌 Superb acting. Thank you
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
බොහොමත්ම ස්තුති .. රෑදිල ඉන්න මෙ වගෙ කෙටි චිත්‍ර පටි සමග SUBSCRIBE කර නෑත්තම් දෑන්මම SUBSCRIBE කරන්න
@yasirulakshitha5179
@yasirulakshitha5179 3 жыл бұрын
ඇත්තෙන්ම ජිවන අරගලයේ මිනිසා විදින. දුගි කම්කටලු අරගලයට මත්ද්‍රව්‍ය එකතුව්මෙන්. ඇතිවෙන විවෙසනය ගැන. කාලව උපයෝගිකරගෙන. දෙන්ඩ පුලුවන් තැනට දෙනඑක ගැන සතුටුයි.🖤
@express6468
@express6468 3 жыл бұрын
ලංකාවේ youtube films. සුපිරි. දිගටම කරගෙන යමු.
@Reyohandiwork
@Reyohandiwork 3 жыл бұрын
Kiynna wachana ne meka genanm..supiri...Pena kathawa nemei athule tiyenne...niyamai...✌️✌️✌️✌️✌️✌️
@mtalperera
@mtalperera 3 жыл бұрын
Superb acting... good message to the community... salute for the team...
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
thank u
@shermilanishamani7644
@shermilanishamani7644 2 жыл бұрын
හේමසිරි ලියනගේ මහත්මයානනි,,ඔබතුමාට දීර්ඝායුශම ලැබෙන්න ඕන රංගධරයානනි..ඇස් කඳුලින් තෙත් වුනා ඔබේ රංගනය දැක්කම..දසුන්ටත් සුභ පැතුම්..තෙරුවන් සරණයි
@prabodha4495
@prabodha4495 3 жыл бұрын
Super👍👍 Great acting and Best topic.
@deda9589
@deda9589 3 жыл бұрын
No words to express my gratitude... Excellent 👌
@misssrilankaineuropeformis7138
@misssrilankaineuropeformis7138 3 жыл бұрын
Wow ♥️💐 congratulations ayya “Palaghati”♥️
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
awww thank u
@janakasrimal5889
@janakasrimal5889 3 жыл бұрын
Good beginning.. keep it up. Excellent !
@moorthiproductions6491
@moorthiproductions6491 3 жыл бұрын
බොහොමත්ම ස්තුති .. රෑදිල ඉන්න මෙ වගෙ කෙටි චිත්‍ර පටි සමග SUBSCRIBE කර නෑත්තම් දෑන්මම SUBSCRIBE කරන්න
@rsknoil5852
@rsknoil5852 3 жыл бұрын
රසවිඳින පුද්ගලයන් සදහා පමනයි. Thanks . Meaka thamai යථාර්ථය .
@udarakapuduwa8951
@udarakapuduwa8951 3 жыл бұрын
supiriiiii....!!!! awasaanayata dasun kandulu atharin viyuru hinaawak daanawa.....eeken mathuwenne nawathath ohu thamaage suurudu jeewithaya thulama atharaman wena bawa needa..............!!!!!!
@user-xi9xf2yd7h
@user-xi9xf2yd7h 3 жыл бұрын
හරිම වේදනාත්මක කතාවක්. හේමසිරි ලියනගේ අසහාය රංගධරයාගේ රංගනය අති විශිෂ්ටයි.
@chamodnirmal6959
@chamodnirmal6959 3 жыл бұрын
ගොඩාක් අර්ථවත් ... සමලින්ගිකත්වය , ලමා අපචාර වගේ සිදුවීම් ගැනත් මේ වගේ ෆිල්ම් හදන්න. ගොඩාක් ස්තූතිය 🙏
@sanjayarathnayake784
@sanjayarathnayake784 3 жыл бұрын
great job. keep it up❤️😍
@Randikaweerathunga
@Randikaweerathunga 3 жыл бұрын
Good luck ayye..supiri wadak..ජයෙන් ජයම වේවා..
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 29 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 78 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
FULL FILM | DHADAYAM BAMBARA (දඩයම් බඹරා) | SHALANI THARAKA
1:40:28
පුරහඳ කළුවර (Death on a Full Moon Day)
1:08:27
Prasanna Vithanage
Рет қаралды 97 М.
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 670 М.
#рекомендации #батёк #смешныевидео #смех
1:00
funny video-batek
Рет қаралды 4,6 МЛН
路飞还是太年轻了#海贼王 #路飞
0:19
路飞与唐舞桐
Рет қаралды 3 МЛН
КОЕ-КОГО НАДО ПРОУЧИТЬ
0:20
МАКАРОН
Рет қаралды 1,1 МЛН