චිකන් බිරියානි පහසුවෙන් ගෙදර හදමු|Easy chicken biriyani recipe by|💓M.R KITCHEN💓

  Рет қаралды 3,522,275

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 1 000
@pramilapramila8985
@pramilapramila8985 2 жыл бұрын
ඇත්තටම ඔයාගේ recipes සරලයි වගේම අනිත් youtubers ලා වගේ කියවන්නෙත් නෑ ස්තූතියි
@AluthwalaHewageNadeeshaDeSilva
@AluthwalaHewageNadeeshaDeSilva Жыл бұрын
මමත් මුල්ම වතාවට ඔබතුමිගේ me වීඩියෝ එක බලලා බිරියානි හැදුවා. ඉතාමත් රසයි. කඩෙන් ගේනවා වගේ. ඒවගේම ලේසියෙන් හදන්නත් පුළුවන්. දැන් මම නිතර බිරියානි හදනවා. ස්තුතියි ඔබතුමියට.❤
@asanka8188
@asanka8188 Жыл бұрын
මාත් මේක මේ විදියටම හැදුවා.. ගෙදර 8 දෙනෙකුට කන්න හැදුවා. හැමෝම දෙපාර ගානෙ කෑවා..හරිම රසායි..❤️
@NeluRathnayaka
@NeluRathnayaka 8 ай бұрын
ඉතින් තව දවසක් හදමු කියලා කිවෙ නැද්ද කාපු අය😅
@PabudhikaSahan
@PabudhikaSahan 8 ай бұрын
8 දෙනෙකුට දෙපාර ගානෙ කන්න 16කට හදන්න එපැයි😂
@Sanju-xu1wf
@Sanju-xu1wf Жыл бұрын
ගොඩාක් ස්තුතියි මම රසට හදා ගත්තා මම වැඩ කරන ඇමරිකන් ෆැමිලි එකට හා බහරේන් ෆැමිලි එකට කන්න දුන්නා එයලාට හරිම සතුටුයි
@ChandraRamyalatha-qi3ol
@ChandraRamyalatha-qi3ol 26 күн бұрын
ලේසියෙන්ම ගෙදර හදමු🤎🤎 • KFC චිකන් ගෙදර හදමු|KF... ​
@dhammikaweerakoon1949
@dhammikaweerakoon1949 Жыл бұрын
අද අපෙ අම්මා අපිට හදලා දුන්න ..හරිම රසයී..Thank you🖤
@SriyaniKarunarathna-ow3bm
@SriyaniKarunarathna-ow3bm 8 ай бұрын
😊
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 2 жыл бұрын
මම ගිය සතියේ මේ විදියටම හැදුවා . කලරින් දැම්මෙ නෑ බතට .කහ කුඩු දැම්මා ඒ වෙනුවට .හරිම රසට ආවා
@Hansika2008
@Hansika2008 Жыл бұрын
😊
@dumindaamila9489
@dumindaamila9489 Жыл бұрын
නැන්දම්මා ව මරල චිකන් වෙනුවට දාන්න බැරිවෙයිද
@Harshikaranasingha
@Harshikaranasingha 10 ай бұрын
😢අපෝ පව් අප්පා ​@@dumindaamila9489
@dilinisrimali3260
@dilinisrimali3260 3 ай бұрын
​@@dumindaamila9489 rasa wediwei😂😂 dirawaida dan na
@ajithchandana5877
@ajithchandana5877 2 ай бұрын
😢😢😢😢😢😢😢i😢😢😢😢😢😢😢
@kithuminicooray4430
@kithuminicooray4430 4 жыл бұрын
අද අපේ අම්මගේ උපන්දිනේ...මන් මේ බිරියානි එක හදලා අපේ ගෙදර අයට දුන්නා...හරිම රසට හදාගන්න පුලුවන් උනා...බොහෝම ස්තූතියි ඔබතුමියට මේ වගේ රසවත් ආහාර වට්ටෝරු අපි සමග බෙදාගන්නවාට ❤️❤️❤️❤️❤️
@dilminibaggya8511
@dilminibaggya8511 3 жыл бұрын
😀😘👍✊👊🙏
@thilinilochana607
@thilinilochana607 2 жыл бұрын
@@dilminibaggya8511 ❤️❤️❤️❤️‍🔥
@imeshadilshani
@imeshadilshani 7 ай бұрын
Hqqqqqqll
@arunakumaraekanayaka8502
@arunakumaraekanayaka8502 Ай бұрын
🥰🥰🥰🥰🥰🥰
@nisansalasewwandi4387
@nisansalasewwandi4387 5 ай бұрын
මම හැදුවා හරීම රසට ආවා. ඇත්තටම හරිම රසයි.කියන්න කිසිම වරදක් නෑ
@DammikaSampath-wc2ox
@DammikaSampath-wc2ox 8 ай бұрын
මං අද ඔයාගෙ recipe එකට බිරියානි එක හැදුවා. හරිම රසට ආවා thank you ❤
@melanineye
@melanineye Жыл бұрын
පලවෙනි වතාවට හදලත් හරිම රසට කඩෙටත් වඩා රසට ආවා .thanks mr kitchen ❤
@dilufernando7646
@dilufernando7646 Жыл бұрын
වැඩි කථා නැතුව Briyani එකක් හදන හැටි පැහැදිලිව කියලා දුන්නා මම Briyani හදන්න ගොඩක් video's බැලුවා තේරුනේ නැහැ ඒවල කථාවයි වැඩත් වැඩි ඔයා කියලා දුන්න එක පැහැදිලි sis Thank you....❤️
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
කැම හදන්න ඔනේනම් මම ඔයාගෙ video තාමා බලන්නේ ඔයාගෙ කැම හදන විදියට හරියට හරි ..❤️❤️
@ranjithwipulasena
@ranjithwipulasena 8 ай бұрын
අපට මෙහෙම පියවරින් පියවර කිවල දෙන එක ඉතා වටිනව ..ස්තුතියි.
@MealsofFoodies
@MealsofFoodies 4 жыл бұрын
Wow.. අැත්තටම රසම රස බිරියානි එකක්. ගොඩක් රස අැති බිත්තරයි සමිබෝලෙත් එක්ක.👌👌 සුපිරි කෑමක් 😛😛 බිරියානි වලට ආස කට්ටිය කෝ?
@fatimaregina1787
@fatimaregina1787 4 жыл бұрын
. Yfv
@thecarriedaway
@thecarriedaway 4 жыл бұрын
This Biryani reminds me of my favourite recipe on KZbin. I think this is the same with slight modifications. kzbin.info/www/bejne/bHy8lJ-cgKd6mKs
@sanjeewakumara8587
@sanjeewakumara8587 4 жыл бұрын
@@fatimaregina1787 miyami api heta hadanawami
@SeethaChandralatha
@SeethaChandralatha 5 ай бұрын
👍👍👍👍👍
@Pominduyt
@Pominduyt Ай бұрын
343b
@sachiniayodya7348
@sachiniayodya7348 2 жыл бұрын
මං මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ අක්කේ.....ඔයාගෙ කෑම රෙසිපි හැම එකක්ම වගේ මන් ගෙදර හදලා බලනවා..ගොඩාක් ස්තූති ඔයාට.💖💖
@fairywish
@fairywish 2 жыл бұрын
Good luck
@MadumaliRangika
@MadumaliRangika 4 ай бұрын
අද මම හැදුවා මේක බලන් . කලරින් හොයාගන්න බැරි උනා. එ උනාට බිරියානි එක හරි රසට ආවා❤🥰
@anuradhahansani9568
@anuradhahansani9568 Жыл бұрын
ඒ විදිය නම් ලේසි.මම කවදාවත් බිරියානි හදල නැ. හදල බලන්න ඕනි මේ වගේ ❤
@MaheshikaGaage
@MaheshikaGaage 5 ай бұрын
මම ඉන්නේ කුවේට් වල අද ගෙදර අය එලියට යන නිසා වැඩ කරන අපිට කන්න හැදුවා මේ විදියට හරිම රසයි තෑන්ක්ස් ඔයාට
@BinuuSirivardana
@BinuuSirivardana 4 ай бұрын
ලොකු පම්පෝරි නැති ඕනෙම කෙනෙක්ට සරලව උයන්න උගන්නන චැනල් එකක් ❤❤
@arunakumaraekanayaka8502
@arunakumaraekanayaka8502 Ай бұрын
@ayeshikauthpala6731
@ayeshikauthpala6731 Күн бұрын
අනේ හරිම රසට ආවා. බයෙන් බයෙන් හැදුවෙත්. ගෙදර අයත් හරිම ආසාවෙන් කෑවා. ඔයාට thank u ❤😊
@shenoisabela269
@shenoisabela269 2 жыл бұрын
අපිත් මේ විදිහට බිරියානි එකක් හැදුවා. ගොඩක් රසට ආවා Thank you Recipe එකට 💜️
@KumariDesilva-sq3yv
@KumariDesilva-sq3yv 2 ай бұрын
ඇත්තටම හරිම පිලිවෙලකට කියලා දෙනවා මාත් අද හැදුවා හරිම රසයි ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ❤
@imeza879
@imeza879 Жыл бұрын
මම අද මේ recipe ekta හැදුවා රසට ආවා Thank you so ❤️
@pereraruwashi3909
@pereraruwashi3909 5 ай бұрын
Oyta godak.thanks 😍❤...මොන.කෑම.එක හැදුවත් බිරියානී හදන්න හරී රෙසීපී එකක් හම්බුනේම.නෑ ..මේකනම්.හරීම.ලේසී 😍....රසට ආවා බිරියානී එක.මම. හදපු 😍
@dharshanijayasingha5887
@dharshanijayasingha5887 8 ай бұрын
රසම රසයි. හරිම ලේසියි හදන්න මං හැදුවා දවස් 2 ක් ම බොහොම ස්තුතියි මිස් ඔයාට
@sadistef3537
@sadistef3537 3 жыл бұрын
මං අද රෑට හැදුවා. ඇත්තමයි ඒක ගොඩක් රසයි ❤🎅🌲
@RuwanPalitha-zi1ez
@RuwanPalitha-zi1ez Жыл бұрын
Minchi kola Saha koththamalli kola ganne kohenda samanyen 😢
@nishivlogs4999
@nishivlogs4999 3 жыл бұрын
අනෙ මං දෙපාරක් හැදුවා ඔයාගෙ වීඩියෝ එක බලාගෙන හරිම රසයි ඔන්න අදත් හදන්න යන්නෙ වැඩි කතා බොරු කතා නෑ ඔයාගෙ ඉක්මනින්ම වැඩේ කරනවා ඒක නිසා බලන්නත් කැමති සමහර අයගෙ කියවිල්ල අහන් ඉන්න ගියාම කෑමත් එපා වෙනවා
@thilinimedinie3532
@thilinimedinie3532 6 ай бұрын
ඇත්තටම ගොඩක් රසයි මෙහෙම හදලා..❤😋
@NirmalaSuraweera
@NirmalaSuraweera 8 ай бұрын
ඇත්ත ටම රසයි
@DarshaniFernando-t2x
@DarshaniFernando-t2x 4 ай бұрын
මමත් හැදුවා..හරිම රසයි...මේක තමයි හරිම රෙසිපිය..බොහොම ස්තූතියි ❤🌹🙏
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 4 жыл бұрын
ඔන්න ඉතින් මම ලයික් එකක් දැම්මා...❤❤❤
@jayanipavithra7265
@jayanipavithra7265 4 жыл бұрын
අද හැදුවා නංගා බිරියානි එක මම.. මට මිංචි කොලයි,කොත්තමල්ලි කොලයිනම් හොයාගන්න බැරි උනා.. සුදුරැ කුඩු එකතු කරගද්දි කොත්තමල්ලි කුඩු ටිකකුත් එකතු කලා.. රසේනම් කිසිම වෙනසක් උනෙ නැහැ.. බිරියානි එකනම් සුපිරියටම අාවා නංගා..පලවෙනි පාර තමයි හැදුවේ.. හැමෝම අාසාවෙන් කෑවා.. බොහොම ස්තූතියි නංගා... Bs...සුභ දවසක් ඔයාට.....
@sethminikavindya3515
@sethminikavindya3515 3 жыл бұрын
Koi warge biriyani powder ekda gththe
@priyanthastruggle
@priyanthastruggle Жыл бұрын
සුපිරි අක්කෙ ඔයා වැඩි කතා නැ ඕන දේ හරියටම කියලා දෙනවා තැන්ස් අක්කෙ
@lakmalikandakumbura1281
@lakmalikandakumbura1281 2 жыл бұрын
මම මේ බිරියානි එක හැදුවා.ගෙදර අය ආයම හදල දෙන්නලු මාරම රසයි.දෙපාරක් හැදුවා😋
@shardhaperera6598
@shardhaperera6598 3 ай бұрын
මම අද තමයි මේ බිරියානි එක හැදුවේ හරිම රසයි උපදෙස් වලට ගොඩාක් ස්තුතියි ❤
@ManjuKrishan-b6z
@ManjuKrishan-b6z Ай бұрын
සුපිරි වැඩක්
@amaldhanushka7409
@amaldhanushka7409 4 жыл бұрын
වීඩියෝ එක බලාගන බිරියානිය හැදුවා සුපිරි හොදේ 🇯🇵
@gunathilakathushari
@gunathilakathushari 4 ай бұрын
රස ඇති ගොඩක්ම ...අනිවාර්යයෙන් හදලා බලන්න ඕන ❤
@upekshachathurangi4859
@upekshachathurangi4859 2 жыл бұрын
මම හැදුව මේ විදිහටම මාරම රසයි 💖අක්කියො තැන්කියු ❤️😘
@sisirakumara4465
@sisirakumara4465 7 ай бұрын
නිවැරදි දැනුවත්කිරීම වෙනුවෙන් බොහොම ඉස්තුතී
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 3 жыл бұрын
ඔයාගෙ හැම video එකක්ම හොඳයි . වැඩි කතා නෑ වැඩ විතරයි . මොකද සමහරක් වෙලාවට අපි උයන්න ගිහින් තමා බලන්නෙ. ඉතින් ඔයාට සුබ පතනව වැඩේ දිගටම කරගෙන යන්න.👍🌹🌹🌹🌹♥️♥️♥️♥️
@parisarayapanthiya5824
@parisarayapanthiya5824 3 жыл бұрын
මමත් හැදුවා .රසටම ආවා වැඩි විස්තර නෑ...😁 සරලව කිව්ව නිසා හොදට තේරුණා ❤
@kumarinawarathna8602
@kumarinawarathna8602 3 жыл бұрын
Thank you!
@DilusaSr-ox1gl
@DilusaSr-ox1gl Жыл бұрын
අද මන් හදන්න ලෑස්ති .මන් ඔයාගේ කෑම හුගාක් හදනවා ඒවා හරිම පහසුවෙන් හදන්න පුළුවන් නිසා ඇත්තටම හුගාක් වටිනවා.ස්තූතියී ඔයාට .🙏
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
තෙරෑවන් සරනයි රසට ඇති නේද ස්තුතියි පරෙස්සමෙන් ඉන්න මැණික
@maheshpriyadarshana4272
@maheshpriyadarshana4272 3 жыл бұрын
ඇත්ත්ට සුපිරි..මන් මේක බලාගෙන බාස්මතී 7kg බිරියානි එකක් හැදුව.පට්ට රසයි..
@TharangaNadeeshani-if9mn
@TharangaNadeeshani-if9mn 6 ай бұрын
Kee denekuta withara puluwanda,7kg n....?
@themiyadeshan4917
@themiyadeshan4917 3 жыл бұрын
අද අපෙ අම්මා අපිට හදලා දුන්නා මාරම රසයි Thank you ඔයට❤️
@pataleethilakarathne1731
@pataleethilakarathne1731 Жыл бұрын
Uriyani❤
@pataleethilakarathne1731
@pataleethilakarathne1731 Жыл бұрын
😮
@nwithanage
@nwithanage 11 ай бұрын
මම මස් ටික පැය හයක් සිසන් කරලා මේ ව්දිහට හැදුවා නියමයි❤ ස්තුති
@tharushikasathsarani8804
@tharushikasathsarani8804 Жыл бұрын
අපිත් හැදුව ඇත්තටම හරිම රසයි... තැන්ක් යූ අක්කෙ..❤️❤️
@roshelyugeshi9696
@roshelyugeshi9696 Жыл бұрын
අපි අද හැදුවා මාරම රසයි කඩේ වගේම ආවා. කලරින් දැම්මේ නෑ..කහ ටිකක් මස් එකට දැම්මා.original පාටටම ආවා.thnk u akki ❤️❤️
@liyanagemadu4595
@liyanagemadu4595 4 жыл бұрын
Akanam rasai a වගේමයි වැඩිය කියවන්නේ na ලස්සනට වැඩෙ කරනවා ,, සමහර ayage kema උයනවා බලන්න ගියාම kiyavilla නිසා payaganak යනවා ,, ඔයා හොඳයි
@kgvigitha3820
@kgvigitha3820 3 жыл бұрын
ඒක ඇත්ත
@subolakmali9309
@subolakmali9309 3 жыл бұрын
Eka aththa
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
ඔව් වීඩියො එකෙන් භාගයක්ම තීන්නේ පම්පෝරිය
@taekookentertainment7526
@taekookentertainment7526 3 жыл бұрын
Eka nm aththa. 😂
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
බය නැතුව නම කියන්න .. අපේ අම්මා....😂😂
@sehansajayalath5481
@sehansajayalath5481 Жыл бұрын
ඇත්තටම ඔයාගේ රෙසිපි මාරම ලේසි පහසුයි සරලයි ❤❤❤ අද මමත් හැදුවා හරිම රසයි තෙරුවන් සරණයි දිනෙන් දින ඔයාගේ චානල් එක දියුණු වේවා.❤❤❤
@wimalagunawardhana7338
@wimalagunawardhana7338 3 ай бұрын
විස්තර කිරීම හරිම ලස්සනයි ගුන අගුන කියන්නේ නැහැ කපන කොටනහැටි පෙන්නනේ නැහැ බත් එකත් ලස්සනට පේනවා රසත් ඒ වගේම ඇති
@jayarathnaeisha8295
@jayarathnaeisha8295 2 жыл бұрын
මමත් අද ඔයා කිව්ව විදිහට හැදුවා . පුදුම රසක් තියෙන්නේ . නියමෙටම තියෙනවා .super
@RasminaAloka
@RasminaAloka 9 ай бұрын
පට්ට රසයි 👍👍👍👍
@DushaInkorea
@DushaInkorea 8 күн бұрын
අනිවාර්යයෙන් හදල බලනව
@dushanth7
@dushanth7 3 жыл бұрын
Made this and was fantastic..thanks for your excellent explanation million thanks
@RoseRose-nu8bd
@RoseRose-nu8bd 2 жыл бұрын
මම ඉන්නේ සවුදියේ මේ බුරියානි මේහේ කට්ටියට හදලා දුන්නා එයාලා ගොඩක් රසයි කියලා කැවා
@dilanichathu7739
@dilanichathu7739 3 жыл бұрын
Thank you akki.akkige recipe ekata ada man haduwa ..mage husband rasai kiuwa..😘😘❤❤
@sajeewaninirmali8583
@sajeewaninirmali8583 2 жыл бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා මේ හදන ගමන්
@TheGallery-q2s
@TheGallery-q2s 7 ай бұрын
කොත්තමල්ලි ewa අවශ්‍යමද
@dulminirenuka4527
@dulminirenuka4527 2 жыл бұрын
මම අද හැදුවා හරිම rasai ලස්සනයි ,පුතාල ආසාවෙන් කෑවේ .ඔයාට ගොඩාක් පිං budusaranai
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 4 жыл бұрын
රසට, සුවදට, හැඩට ,වැඩට අපට කන්න කෑම වට්ටෝරු කියා දෙනවට ඔයාට ගොඩක් ගොඩක් ගොඩක්ම ස්තුතියි. තව තවත් ඉදිරියටම යන්න දේවාශීර්වාද වේවා ඔයාට. 🌹🌹🌹🙏🙏🙏
@MRkitchenlk
@MRkitchenlk 4 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට 😍😍😍😍
@dileepsanjaya6610
@dileepsanjaya6610 2 күн бұрын
3 parak try karala ada hariyatama hadaganna puluwan una. A very simple trick for cooking. Thanks
@asankaisuru3851
@asankaisuru3851 3 жыл бұрын
හැදුවා වීඩියෝ එක බලලා සුපිරියටම ආවා ස්තූතියි🥰🥰
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 7 ай бұрын
හරිම අගෙයි හොද පැහැදිළි කිරීමක්... බොහොම ස්තූතියි ❤️
@sanjeewas.k.k.9451
@sanjeewas.k.k.9451 2 жыл бұрын
මං ඊයේ හැදුවා 😋 හැමෝම හොඳයි කිව්වා 🍲
@thilinikoshila-vr1iq
@thilinikoshila-vr1iq 3 ай бұрын
මමත් හැදුවා.. රසට ආවා.. ගොඩක් ස්තූතියී ..
@Dinethohara
@Dinethohara Жыл бұрын
අනේ රසම රස පාටයී අපිටත් එවන්නකෝ,❤️❤️
@bhagyasandamini9356
@bhagyasandamini9356 2 жыл бұрын
මමත් හැදුවා ඇත්තටම හරිම රසයි. හරියටම කියලා දිලා තියනවා. ❤️
@imalkaishani5042
@imalkaishani5042 2 жыл бұрын
Koththamalli kola.minchi kola wenuwata ganna deyak kiyannako
@amandilakmini8350
@amandilakmini8350 3 жыл бұрын
අද අපෙ අම්මා හදලා දුන්නා.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි. මෙ වගේ video දානවට🥰😘
@malanipriyawathi7988
@malanipriyawathi7988 3 жыл бұрын
Lppp
@LakmalGanegoda-se4oy
@LakmalGanegoda-se4oy 2 ай бұрын
අපි අද හදනවා 😘😘😘
@malka....8515
@malka....8515 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.අවශ්‍ය දේ කෙටියෙන්.ස්තූතිය ඔබට..
@anulawijerathnamenike9040
@anulawijerathnamenike9040 Жыл бұрын
👍
@roshmisathsarani1996
@roshmisathsarani1996 Жыл бұрын
මාත් හැදුව මේ වගේ හරිම රසට ආව ගොඩාක් ස්තූති ඔයාට ❤❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
අම්මො ඒක දකිනකොට කටට කෙල වුනනවා 😍🤤 රස පාටයි අක්කේ 😍🤤❤️👌👍
@ShashikaMadubashini-bh2he
@ShashikaMadubashini-bh2he Ай бұрын
Apith haduwa. ❤❤😊👍👍👍👍👍
@madusharathnayake7715
@madusharathnayake7715 Жыл бұрын
I tried this recipe. It was so delicious. Thanks 😊
@LahiruPrasad-pj2vz
@LahiruPrasad-pj2vz Ай бұрын
හරිම රසයි😂
@janithasadaruwan8459
@janithasadaruwan8459 3 жыл бұрын
අපිත් අද හැදුවා හරි ම රසයි ,අක්කේ 👌👌👌
@Lyrics_Bird_08
@Lyrics_Bird_08 Жыл бұрын
ඒකනම් පිස්සුවක් ❤❤
@chandrikabandara9393
@chandrikabandara9393 3 жыл бұрын
ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ එක.❤😊 බොහෝම ස්තුතියි ඔයාට ❤️❤️❤️‍🩹❤️‍🩹
@erukiesilva6447
@erukiesilva6447 2 жыл бұрын
athtatama harima rasai oya kiyapu vidiyatama mama heduwa.. mama Kalin heduwata wada me vidiya pahasui. Harima rasai .. oyata godak thanks...
@nissankapush
@nissankapush 4 жыл бұрын
නියමයි
@chamaniperera9094
@chamaniperera9094 Жыл бұрын
ඔයාගෙ රෙසිපි එක නියමයි.මාත් අද හැදුවා superb.
@samanpriyanthafamily8019
@samanpriyanthafamily8019 3 жыл бұрын
රසවත් පෙනුමක් තියනවා 👍
@shasuranga9591
@shasuranga9591 2 жыл бұрын
hm
@arunakumaraekanayaka8502
@arunakumaraekanayaka8502 Ай бұрын
Oya harima pili valata kiyala dhenava adha api biriani haduva oya haduva vidiyatama harima rahayi oyata thava thavath rahata uyanna puluvan wenna kiyala parthana karanava thank you 😊❤🎉😊❤🎉
@anomadamayanthi215
@anomadamayanthi215 2 жыл бұрын
හරිම රස පාටයි 👍👍😍
@chagedara3045
@chagedara3045 4 жыл бұрын
එල...හදලා බලන්නම්කො
@vijithvijith2572
@vijithvijith2572 3 жыл бұрын
Harima rasai oyage kama mama haduwa kiyanna wachana naha super
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
👍👍👍👍♥️♥️♥️♥️♥️ තෙරැවන්සරණයි රසයි .ලංකාවට ආවාම හදනවාමයි.🌷🌷🌷
@dinakshilayanga8785
@dinakshilayanga8785 Жыл бұрын
මමත් මේ විදියටම හැදුවා ඒක ඇත්තටම ගොඩාක් රසයි Thank u soo much akke 😘😘
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
බොහෝම ස්තුති 🙏 ගොඩාක් රසට ඇති
@ranjithathapaththu7944
@ranjithathapaththu7944 4 жыл бұрын
hodata ati
@Arosha2357
@Arosha2357 Ай бұрын
සුපිරියි 😊😊
@nalikasriyani7939
@nalikasriyani7939 4 жыл бұрын
අපිත් හැදුවා biriyani wow ...... 🌹🌹🌹
@himanshusameera7217
@himanshusameera7217 7 ай бұрын
අපි හැදුවා හරිම රසයි thank you❤
@LaHiru
@LaHiru 4 жыл бұрын
අපි හැදුවා. සුපිරිම
@muthukudaarachchi707
@muthukudaarachchi707 6 ай бұрын
ලස්සනට කියලා දුන්නට Thanks 🙏
@subashineamarakoon7191
@subashineamarakoon7191 2 жыл бұрын
අපිත් හැදුවා හැරීම රසයි. 💯👌
@ravindipinsarini3912
@ravindipinsarini3912 3 жыл бұрын
අනේ හරිම ලේසි ඒ වගේම හරිම රසයි .පොඩි දෙයක් කිය්ස්න්න ඕනේ මස් එක දවසකට කලින් මැරිනේට් වෙන්න දාලා ගත්තාම ඊටත් වඩා රසයි 🥰
@Gapmrsonik
@Gapmrsonik 2 жыл бұрын
Today we make this biriyani,it was very delicious ,amazing.....Thanks a bunch !
@hasitachamodini9586
@hasitachamodini9586 2 жыл бұрын
Aththatama pahadili......saralawa kiyanawa....mamath hadanna inne pregnent amma kenekta....thank you.theruwan saranai......
@CookingWithThusha
@CookingWithThusha 4 жыл бұрын
New Friend Here Thank You For The Tasty Recipe!🌹🌹😋😋
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН