දික්කන්ද වලව්වේ අභිරහස් තොරතුරු Mysterious information of Dikkanda Walawwa

  Рет қаралды 21,609

SL RR PRODUCTION CHANNEL

SL RR PRODUCTION CHANNEL

2 жыл бұрын

#දික්කන්ද_වලව්ව_Dikkanda_walawwa
දික්කන්ද වලව්වේ අභිරහස් තොරතුරු
මෙම දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතර. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසේ. දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතරුගම පිංවත්ත හංදියතෙක් කිලෝටීටරයකට වැඩි දුරක් එකදිගට විහිදි යනවා .අක්කර 330 කපමණ විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියක්. වත්ත හරි මැද පිහිටි කන්දක් උඩ මේ වලව්ව පිහිටා තිබේ.
මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට පේන්නේ නැහැ. විශාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් කොළං නිසාත් වලව්ව බලා ගන්න හරිම අමාරුයි. එහෙත් ඉතාමත් සොදිසියෙන් බැළවොත් යන්තමින් මේ වලව්ව බලාගන්න පුළුවන්.. නමුත් වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගන්න පුළුවන්. ඒත් කි. මී. 04 පමණ ගොඩාක් ඈතින්'
තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්.දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යනවා යැයි ඇතැම් ගමිමුන් ප්‍රකාශ කරනවා කාමර 100 ක් පමන ඇතැයි කට කතාවට කියනවා. කොහොම නමුත් මේ තරම් ඈතට මේ වලව්ව පේන්නේ එහි ඇති විශාලත්වය නිසයි . ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව දැනට කාට අයිති දැයි හරියටම නිගමනයකට එන්න අමාරුයි රජ ගෙදර පරවියෝ කියන චිත්‍රපටය පවා මේ වලව්වේ රූගත කල බවට තවත් තොරතුරු මතින් අනාවරණය වෙනවා.
SL RR production

Пікірлер: 50
@rukmalgunasekara3447
@rukmalgunasekara3447 Жыл бұрын
මේකෙ මොකක්හරි ලොකු ජල්ටෝන් ඵකක් සිද්ධවෙන සීන් ඵකක් තියෙන්නෙ
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
ගොඩක්ම හොඳ වටිනා වීඩියෝ එකක් ස්තූතී යාළුවා
@nadikarathnayaka9945
@nadikarathnayaka9945 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.
@pushpakumara7258
@pushpakumara7258 2 жыл бұрын
Very interesting information thanx for sharing
@noname-il2kr
@noname-il2kr 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👍
@shakemiskin8156
@shakemiskin8156 2 жыл бұрын
ගොඩක් හොඳ video එකක්
@lasithpubudu8106
@lasithpubudu8106 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks aiya.nodanna dewal danagaththa
@thilinitharaka1440
@thilinitharaka1440 2 жыл бұрын
Interesting topic thanx for sharing
@icttech6345
@icttech6345 2 жыл бұрын
very informative as usual ....keep on
@animateicon4171
@animateicon4171 2 жыл бұрын
Very important information about that...always bring such a valuable documentaries....keep on
@HasenPulsara-ei8kx
@HasenPulsara-ei8kx 3 күн бұрын
වලව්වේ ඇතුලේ බලන්න දෙවල් ගොඩක් තිනවා
@nonimiskin914
@nonimiskin914 2 жыл бұрын
More valuable video keep it up
@eliteunlimited4690
@eliteunlimited4690 2 жыл бұрын
මේ වගේ අභිරහස් වලව්වක් ගැන දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.
@pairuninisansala5303
@pairuninisansala5303 2 жыл бұрын
Good valueble video...
@russellsviper5315
@russellsviper5315 2 жыл бұрын
නියම පසු වාදනයක් දාලා තියෙන්නේ.මම ඒකට නම් කැමති..
@user-fi9dp8ch2i
@user-fi9dp8ch2i 10 ай бұрын
ගොඩක් වැදගත් විඩියෝ ඒකක්❤
@yasasnirodha9203
@yasasnirodha9203 2 жыл бұрын
Good visit place sir.
@buddikajayasinghe7624
@buddikajayasinghe7624 2 жыл бұрын
Good job
@muneermiskin6008
@muneermiskin6008 2 жыл бұрын
This video more valuable
@sljayatechyt
@sljayatechyt 2 жыл бұрын
lassana walawwa.
@sanidufernando7421
@sanidufernando7421 2 жыл бұрын
Very mysterious place 😱😱
@supunliyanage7168
@supunliyanage7168 2 жыл бұрын
This valve is one of the most important places in Sri Lanka. This channel has brought a lot of valuable information in detail about this channel. So I wish you success in moving forward
@rrvlogs8730
@rrvlogs8730 2 жыл бұрын
Go ahead go ahead brother
@vishvaadikari8923
@vishvaadikari8923 2 жыл бұрын
ගොඩක් බය හිතෙන ස්තානයක් 😎
@gameiconic628
@gameiconic628 2 жыл бұрын
Good content keep it up
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
Thank u
@naradaliyanage8891
@naradaliyanage8891 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ ඉතාමත්්ම වැදගත් ස්ථානයක් තමයි මේ වල්ව්ව ඉතින් ගොඩක් වටිනා කියන තොරතුරු රැසක් මේ නාලිකාවේ මේ පිළිබඳව සවිස්තරාත්මකව අරන් ඇවිත් තියෙනවා ඇත්තටම ගොඩක් වටිනා කියන දේවල් මගින් අපිට දැන්ගන්නට සලස්වන්න ඒකනම් ගොඩක් අගය කරන්නට ඕනේ ඒ වගේම පාසල් දරුවන්ට ද මේ ගැන ලොකු අධ්‍යයනයක් ගන්නට ලොකු ලොකු ලක්වෙලා තියනවා ඉතින් මම සුබ පතනවා මට ඉදිරියට වෙන්න කියලා ජය වේවා
@tigersnake8990
@tigersnake8990 2 жыл бұрын
මම මේක ගැන මීට කලින් අහලා තියෙනවා.
@wasanapiumi497
@wasanapiumi497 2 жыл бұрын
අභිරහස් තියෙන වලව්වක් ස්තූතියි.
@indiancobra643
@indiancobra643 2 жыл бұрын
කිසි කෙනෙක් නොදන්න ලොකු අභිරහසක් මේකේ සැඟවිලා තියෙනවා වගේ.
@nishanwijasinga6304
@nishanwijasinga6304 Жыл бұрын
😱
@HasenPulsara-ei8kx
@HasenPulsara-ei8kx 3 күн бұрын
මන් ලග තිනවා වලව්වේ සිතියමක්.
@indiankrait8175
@indiankrait8175 2 жыл бұрын
ගොඩක් අභිරහස් තියෙන වලව්වක් නේද?.
@vinidikunchadagamage5479
@vinidikunchadagamage5479 Жыл бұрын
😂😂😂😂😂 chaya wal Dala minisu Baya karunne ai .a assan video hadala . Maru KZbin chanal.
@triplegamer4597
@triplegamer4597 2 жыл бұрын
Good content keeping doing it
@merhukaranvidu6738
@merhukaranvidu6738 2 жыл бұрын
තවත් අභිරහස් ස්තාන අරන් එන්න
@viduradiasabayagunawardana9115
@viduradiasabayagunawardana9115 2 жыл бұрын
අනුන්ගෙ වසා දැමුණ ගෙයක් බලන්න යන්න බලපෑම් සහගතව අහන එක වැරැදියි නේද? බලන්න ආසනම් අයිතිකරුවන්ගෙ කැමැත්ත විමසීම වෙන එකක්, ඒත් ප්‍රසිද්ධියේ මෙහෙම පෙන්වීමට තරම් සාධාරණ හේතුවක් තියෙනවද? කිසිඳු සිද්ධියක් වලව්ව කෙන්ද්‍රීයව සිදුව තියෙනවද? සාධාරණ හේතුවක් සහිතව වැඩසටහන කර නැති බව තමයි මගෙ හැඟීම. ගවේශනාත්මක කෙසේවෙතත් වාක්‍ය මුල මැද අග සම්බන්ධය ගැනවත් හිතන්න. එකම දේ වෙන වෙන විදියට කීමෙන් වැඩසටහනට සෙතක් නොවෙයි.
@binamali4574
@binamali4574 2 жыл бұрын
ගම්පහ තියෙන පරන වලවූවක්‌
@blackmamba8157
@blackmamba8157 2 жыл бұрын
හැබැයි ඉතින් මේවා ඇත්තද කියලත් සමහර වෙලාවට හිතෙනවා.
@erangapriyadarshani9775
@erangapriyadarshani9775 Жыл бұрын
Holman wadak na වලව්ව dakinna thibunam athi
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
ස්තුතියි ..
@nilanjanaranathunga8707
@nilanjanaranathunga8707 2 жыл бұрын
Niyamayi eka
@nandana3305
@nandana3305 Жыл бұрын
වලව්ව පෙන්නන්න කලින් සොහොන් පෙන්නන්නෙ ඇයි ඉතින් ඔය මියුසික් එක වෙනස් කරල ඔක ලස්සනට පෙන්නන්න පුලුවන් කම තිබිද්දි අයි උබල ඔහොම විවුස්ද එකතු කරන්නෙ
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
ඒක ඔයාට ගැටළුවක් කර ගන්න එපා බලන්න බැරිනම් නොබලා ඉන්න
@oshinipabasra7588
@oshinipabasra7588 2 жыл бұрын
Very important information about that...always bring such a valuable documentaries....keep on
@moharmiskin3104
@moharmiskin3104 2 жыл бұрын
ගොඩක් හොඳ video එකක්
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
Thank u..
REVEALED Of Dikkanda Walawwa (Full Video) | Subtitle Included
26:03
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 58 МЛН
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 27 МЛН
Blue🩵+Yellow💛=
0:31
ISSEI / いっせい
Рет қаралды 51 МЛН
The joker's house has been invaded by a pseudo-human#joker #shorts
0:39
Untitled Joker
Рет қаралды 6 МЛН