සෝවාන් මාර්ගය හා ඒ සදහා අප තුළ ඇති කර ගත යුතු මාර්ග සතර

  Рет қаралды 51,403

Niwanata Maga නිවනට මග

Niwanata Maga නිවනට මග

3 жыл бұрын

අති පූජනීය නා උයනේ අරියධම්ම මහානාහිමි | ven na uyane ariyadhamma thero
අප විසින් මෙසේ සිදුකරන මේ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
සැමට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මහනාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා.!!!
සැමට තෙරුවන් සරණයි.!!!
𝙨𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙩𝙝𝙞𝙨 𝙮𝙤𝙪𝙩𝙪𝙗𝙚 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡👇
Niwanata maga | නිවනට මග
kzbin.info/door/Bxlyix6...
පිං ඇත්තෝ අසත්වා..
ඇස් ඇත්තෝ දකීවා..
සංසාර භය දැනේවා !
සතර අපායේ දුක දැනේවා !
නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨික වේවා !
#nauyaneariyadammathero​​​​​​​​​​​ #ketideshana​​​​​​​​​​​ #niwanatamaga​​​​​​​​​​​ #sinhalabana​​​​​​​​​​​ #aridam​​​​​​​​​​​ #maga​​​​​​​​​​​ ‍​​​​ #නිවනටමග​​​​​​​​​​​ #භාවනාව​​​​​​​​​​​ #කෙටිධර්මදේශනා​​​​​​​​​​​ ​​​ #ධර්මදේශනා​​​​​​​​​​​ #නාඋයනේඅරියධම්මහිමි​​​​​​​​​​​ #අරිධම්​​​​​​​​​​​ #මග​​​​​​​​

Пікірлер: 121
@sadeeshamadushan560
@sadeeshamadushan560 2 жыл бұрын
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ, මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි. එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි. කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත, "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත. එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා. උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත. නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත. මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත. නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත. දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත. මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත. බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත. බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා. හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත. බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත. අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත. තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත. මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත. ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත. දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා විපස්සනා භාවනාවන් වඩා ඇත. 2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත. කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත. භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත. උපුටා ගැනීම ...🌺🌺🌺 පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි .... තෙරුවන් සරනයි....🙏❤️ ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺
@shiranidesilva7918
@shiranidesilva7918 2 жыл бұрын
My
@sandyreimer6152
@sandyreimer6152 2 жыл бұрын
🙏🌷obata boho kusal,🌷🌷🌷daruwo,2016,sep,pinwath Budda puthrayanan wahansay ge Adahana uthsawayata,ma sahabagi una,...🌻🌻🌻MATHU BUDU WAWA!!!
@anuanu5662
@anuanu5662 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
@chandrajayasinghe7132
@chandrajayasinghe7132 2 жыл бұрын
සාදු සාදු සාදු!! උන් වහන්සේගේ ඒ සියලුම ධර්ම ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා!!
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 жыл бұрын
Saadu saadu saadu..
@maliduwapodi2023
@maliduwapodi2023 Жыл бұрын
මතු ලොව්තුරා බුද්ධ රාජ්‍යය ලබන අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. .🙏🙏🙏🙏🙏🙏
@pushpasiriwardena382
@pushpasiriwardena382 2 жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ මතු බුදු විමට කල ප්‍රාර්ථනාව ඒ ආකාරයටම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමු ! මේ ධර්ම දේශානාව නැවත අපට ඇසීමට සැලස්සු ඔබ සැමටත් චතුර්රය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා ! සාධූ ,සාධූ සාධූ 🙏🌼💐🙏🌼🙏💐🙏
@sriyanirajapaksha4262
@sriyanirajapaksha4262 2 жыл бұрын
අකාලික ශ්‍රි සත් දර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ☀️☀️🔆🔆🌼🌼🌺🌺✳️✳️🌻🌻🌹🌹🙏🙏🙏
@user-ho6et1fp8r
@user-ho6et1fp8r 16 күн бұрын
ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන උතුම් බෝදියම ලැබේවා .🙏🙏🙏🙏
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@N-LH
@N-LH 6 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා
@Shashin2023
@Shashin2023 2 жыл бұрын
උතුම් බුද්දත්වය පිනිසම හේතු වේවා!!!
@tironpathirana3719
@tironpathirana3719 10 ай бұрын
ධර්මදානයට ගොඩක් පින් සුවාමින්වහන්ස...සාදු සාදු සාදු...🌹🌹🌹🌹🌹🌹
@tharangadinesh287
@tharangadinesh287 Ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 17 күн бұрын
අනන්ත ගුණ ඇති ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ පතන උතුම් බෝධියකින් නිර්වාණ ධාතුව සුවසේ ම අවබෝධ වේවා 🙏🙏🙏 අප සැමටත් මේ දේශනාව,මාර්ග ඵල නිවන් පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 කළයාණ මිත්‍ර ඇසුර නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා ....🙏🙏🙏🌺🌺🌺💐💐💐🌼🌼🌼
@achalaperera1869
@achalaperera1869 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!!සාදු සාදු සාදු
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අතිපූජනීය නායක ස්වමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනීය සම්මා සම්බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!!සාධු සාධු සාධු 🙏🙏🙏
@SuneethaUdawaththa-km6wb
@SuneethaUdawaththa-km6wb 3 күн бұрын
සාදු සාදු සාදු
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 5 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්තනීය ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම අත්වේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු
@EsadiChanthuli-nx3zp
@EsadiChanthuli-nx3zp Ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏සාදු...සාදු ...සාදු ....සාදු ...සාදු
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 2 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේ නිවන්සුව අවබෝධ කරත්වා
@geethajaro3869
@geethajaro3869 Ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷 PARAMA NIBBANA SUEWAYEN SUPATH WEVA !
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 2 жыл бұрын
ඔබ වහන්සේ පතන්නාවු උතුම් බුද්ධත්වයට ම පත් වේවා!!!
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 2 жыл бұрын
මෛත්‍රී පිණ්ඩයක්ම වූ ඔබ වහන්සේ උතුම් බුද්ධත්වයටම පත් වේවා!!!
@RanjaniPodimanike-bs1yy
@RanjaniPodimanike-bs1yy 5 ай бұрын
මේබයානක .. සසරින් එතෙරව විමුක්ති සුවය .ලැබ්නි ර්වනසුවයමලැබේවාඔබවහන්. සේටබුදුබව. ලැබේවා
@SUKHI25
@SUKHI25 Ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏mage namaskaraya wewa!
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි ..සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේගේ එ උතුම් ප්‍රර්තනා එ අයුරින්ම ඉස්ට සිද්ද වෙවා ...සාදු ..සාදු ...සාදු ..🙏🙏🙏
@kanthicaldera1361
@kanthicaldera1361 28 күн бұрын
Sadhu sadhu sadhu
@indrajayasekara2498
@indrajayasekara2498 2 жыл бұрын
ඔබවහන්සේට බුදු බව ලැබේවා
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
සාදු සාදු සාදු. !!!🙏🙏🙏
@deepthiwasana2255
@deepthiwasana2255 6 күн бұрын
🙏🙏🙏
@PiyumiRuwanthika-ml8tc
@PiyumiRuwanthika-ml8tc Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samansaman9378
@samansaman9378 3 ай бұрын
සාධූ
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏 watina dharma Karunu 🙏🙏🙏 Oba wahanse now deviya thalawala weda innawa Niwan sampath lebewa budusasunema 🙏🙏🙏
@anuanu5662
@anuanu5662 3 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා!🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏🌹🙏🙏🙏
@sithimutucumarana3449
@sithimutucumarana3449 2 жыл бұрын
4) kzbin.info/www/bejne/lYrPoYV-ftSbirs …..සෝතාපන්න ඵලය || Part 14
@anuanu5662
@anuanu5662 2 жыл бұрын
kzbin.info/www/bejne/m36ZY6V4pZufgMU
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 5 ай бұрын
🙏🙏🙏
@anulajayasinghe8820
@anulajayasinghe8820 3 жыл бұрын
Sadu, sadu, sadu 🙏🙏🙏 ithà pahadilai ,niwan awabodayatma hethu weva,,,
@kuruppuarachchilagepramala6576
@kuruppuarachchilagepramala6576 2 жыл бұрын
ප්‍රාර්ථනා කරන්නාවූ බුදු බව ඒකාන්ත වශයෙන්ම ලැබේ වා!!!
@user-dp5bc5hh8y
@user-dp5bc5hh8y 6 ай бұрын
Sadu sadu
@nihaldmw9855
@nihaldmw9855 2 жыл бұрын
ඔබ වහන්සේට බුදුබවම අත්වේවා!
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼 සාදු සාදු සාදු සාදු සාදු .....
@dineshshanaka8156
@dineshshanaka8156 Жыл бұрын
Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta names karaya wewa
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath u swamin wahanseta mage namaskaraya wewaaa.boho pin ath wewaaa Saadu saadu saadu
@rasikalakmali355
@rasikalakmali355 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සැමට උතුම් නිවන් අවබෝධයම වේවා තෙරුවන් සරණයි
@user-fz3np3ji9n
@user-fz3np3ji9n Ай бұрын
🌷🌷🌷🙏🙏🙏
@TM_WOLF_11
@TM_WOLF_11 2 жыл бұрын
sadu sadu
@lahirusandaruwan9597
@lahirusandaruwan9597 Жыл бұрын
ඔබ වහන්සේ බුද්දත්වය පත්වෙත්වා!!🙏🙏🙏
@senarathnageekiyanage6343
@senarathnageekiyanage6343 Жыл бұрын
තෙරුවන් සරණයි නිරවාන සම්පත්‍ය ලැබේවා
@sameeralwijekoon5028
@sameeralwijekoon5028 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@benthotadammasarahimi1382
@benthotadammasarahimi1382 2 жыл бұрын
සාදු.....සාදු......සාදු
@dilrukshiwijewardane2469
@dilrukshiwijewardane2469 2 жыл бұрын
Sadu Sadu Sadu swaminwahansa
@ajithkularathne5728
@ajithkularathne5728 6 ай бұрын
සාදු සදු..
@indikahapuarachchi7630
@indikahapuarachchi7630 6 ай бұрын
සාදූ...සාදූ...සාදූ...
@mervinsenarath4794
@mervinsenarath4794 2 жыл бұрын
නමස්කාරය වේවා
@LakmaliJayasinghe-
@LakmaliJayasinghe- 3 жыл бұрын
Sadhu Sadhu Sadhu!
@prabathweerasinghe278
@prabathweerasinghe278 Жыл бұрын
සියළු සත්වයෝ දහම් මගට යොමු වේවා..!
@spiritualpath2102
@spiritualpath2102 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@anojananayakkara8101
@anojananayakkara8101 2 жыл бұрын
Dr
@sujathajayawardhana8431
@sujathajayawardhana8431 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kushanirathnayake660
@kushanirathnayake660 3 жыл бұрын
🙏🌸🌻🌼🙏🌸🌻🌼🙏🌸🌻🌼🙏
@MaddumabandaJayasundara-jv3xp
@MaddumabandaJayasundara-jv3xp Жыл бұрын
Oba wahansela nawatha srlankawe Ipida budda sasanaya araksha kara dewa !
@Maduwa2000
@Maduwa2000 8 ай бұрын
සෑම කෙනෙක් ටම බයානක සසර ගැන වැටහේවා ❤📑
@Shashin2023
@Shashin2023 2 жыл бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@gayanihanshika4546
@gayanihanshika4546 Жыл бұрын
🙏
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 Жыл бұрын
Sadu. Sadu. Sadu🙏🙏🙏
@shiranmadusanka3064
@shiranmadusanka3064 2 жыл бұрын
🌷🌷
@wijelathaganegoda3393
@wijelathaganegoda3393 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@adithadesilva1128
@adithadesilva1128 8 ай бұрын
Sadu sadu sadu
@nimmisadana5672
@nimmisadana5672 2 жыл бұрын
🙏 🌸🌸🌸
@susanthadeewala2730
@susanthadeewala2730 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
Sadu ! Sadu ! Sadu ! Sadu !
@nalinpriyantha1264
@nalinpriyantha1264 2 жыл бұрын
🌸🙏💐🌸🙏💐🌸🙏💐
@chandraabayakoon4485
@chandraabayakoon4485 2 жыл бұрын
🙏🙏🙏 Sadu Sadu Sadu.
@upulprasanna368
@upulprasanna368 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pushpakhanthi9525
@pushpakhanthi9525 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@ruvinifdo7457
@ruvinifdo7457 2 жыл бұрын
Utum budubawama labewa
@Torivegaa78
@Torivegaa78 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Sehasna_Mihirangi
@Sehasna_Mihirangi Жыл бұрын
🌷🌷 🙏🙏🙏 🌷🌷
@user-qr6il3rg7j
@user-qr6il3rg7j 11 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤
@shermilaekanayaka928
@shermilaekanayaka928 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@vkwa99
@vkwa99 2 жыл бұрын
❤️
@Torivegaa78
@Torivegaa78 3 жыл бұрын
👍👍👍👍
@lionalsilva5670
@lionalsilva5670 Жыл бұрын
SADU SADU SADU
@DhammaUSA
@DhammaUSA 2 жыл бұрын
මේ උතුම් ස්වාමින් වහන්සේගේ සියලු ධර්ම දේශනාවන්හි එකදු වචනයක්වත් අපතේ නොයන හැටි පුදුම සහගතයි. උන් වහන්සේගේ පාරමිතා ශක්තිය හා ධර්ම විශාරද බව අප හැමටද උතුම් නිවන් සුව පිණිස වේවා! මේ recording එකේ අවසන් කොටස තරමක් එහෙ මෙහෙ වීමක් වී තිබේ. සමාධි සංවත්තනික පදය විග්‍රහ වන තැන අඩුවක් වී ඇති බව පෙනේ. කෙසේ වෙතත් සමස්ත ධර්ම දේශනයම ඉතාම විශිෂ්ට බව පවසනු කැමැත්තෙමි. මෙවන් උතුම් ධර්ම ලාභයක් බොහෝ දෙනාගේ හිත සුව පිණිස ලබා දුන් නිවනට මග channelය මෙහෙයවන ඔබටද උතුම් සිව්සස් දහම් අවබෝධ වීමෙන් සසර දුකින් අත මිදී උතුම් සැනසිමම ලැබේවා! සැමට උතුම් නිවන් සුව අත් වේවා!
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 7 ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@gaminiekanayake2151
@gaminiekanayake2151 23 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 9 ай бұрын
සාදු සාදු සාදු
@AppleMal-cf8rx
@AppleMal-cf8rx Ай бұрын
🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sameerasadakelum6641
@sameerasadakelum6641 2 жыл бұрын
🙏
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 жыл бұрын
Sadu ! Sadu ! Sadu ! Sadu !
@ranjithmahadura7058
@ranjithmahadura7058 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@indrajayasekara2498
@indrajayasekara2498 2 жыл бұрын
සාදු සාදු සාදු
@chandrikasenevirathne987
@chandrikasenevirathne987 Ай бұрын
🙏🙏🙏
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 11 ай бұрын
🙏🙏🙏
@Amadam_diyawara
@Amadam_diyawara Жыл бұрын
🙏🙏🙏
@sumedagunathilaka9712
@sumedagunathilaka9712 Жыл бұрын
🙏🙏🙏
@krishanthachandana7575
@krishanthachandana7575 Жыл бұрын
🙏🙏🙏
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 Жыл бұрын
🙏🙏🙏
@WBanduMedia07
@WBanduMedia07 2 жыл бұрын
සාදු සාදු සාදු
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kanthijayawardhana8960
@kanthijayawardhana8960 2 жыл бұрын
🙏🙏🙏
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Niwana | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
56:59
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 23 М.
Ven Na Uyane Ariyadhamma Thero Bana
42:23
Sri Saddharma
Рет қаралды 66 М.