මොනදේ කලත් බඩ අඩුවෙන්නැද්ද ? එහෙනම් මේ වැරදි ටික හදාගන්න

  Рет қаралды 127,870

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 337
@wihangasihilel2318
@wihangasihilel2318 5 ай бұрын
මම මේ video එක බලන හැමෝටම යෝජනා කරනව , පුළුවන් තරම් මේ channel එක සහ මේ videos ඔයාගෙ අඳුරන අය හැමෝටම යවන්න. මේව Subs Million වලින් යන්න ඕන ඒව. අපේ රටේ මිනිස්සු ගොඩක් දන්නෙ නෑ මේ වගේ Channels ගැන, අනවශ්‍ය මගුල් තමයි වැඩිපුර Subs අරන් ඉන්නෙ. මේක මහ ජනතාව අතරට යවන්න ඕන් ඒක Hesh ට වගේම රටේ මිනිස්සුන්ටත් කරන ලොකු උදව්වක් .
@ADGamage-o7s
@ADGamage-o7s 5 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@chalanagothami5299
@chalanagothami5299 5 ай бұрын
Anewaryenma
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@rehanshalk7088
@rehanshalk7088 5 ай бұрын
අනිවාර්යයෙන්
@madukumari9174
@madukumari9174 5 ай бұрын
අනිවාර්යයෙන්ම මන් ගොඩක් දෙනෙකුට යවලා තියනවා එයලා බලනවා,ඔබට ගොඩක් ඉස්තුතියි 🙏🙏
@rasikadilahari7792
@rasikadilahari7792 4 ай бұрын
ඇත්තටම මන් මේ බර අඩු කරන වීඩියෝ එක දැක්කෙ අද මීට කලින් තව ඒව දැකල තියේ හැබැයි මේ සර් තරම් පිලිවෙලට පැහැදිලිව කියල දෙන කෙනෙක් දැක්කෙ අද මාත් අද ඉදලම වැඩේට බහින්නයි ලෑස්තිය 🤭 ඇත්තටම ඔබතුමාට ගොඩක් පින් 🌸🌸🌸
@prabha503
@prabha503 5 ай бұрын
මේ චැනල් එක කරගෙන යන්න කරන කැප කීරිම නම් මාරයි...ඔබට ත් ඔබේ පවුලටත් හැමදෙනාටමත් තෙරුවන්සරණයි !
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@abdulaleem3647
@abdulaleem3647 5 ай бұрын
Jioii😊😅😮😊😊😅😮😮😅😊😅😮😢😮😊😅😮😢🎉😂❤😅😊😮😢😂😢🎉😂​@@NurseHesh
@SanjayaFernando-s8z
@SanjayaFernando-s8z 3 ай бұрын
​@@NurseHesh doctor oyawa sambanda kara ganne kohomada
@nishchalaherath3048
@nishchalaherath3048 4 ай бұрын
මෙච්චර කාලයක් ඩයට් ප්ලෑන්ස් බැලුවට මේ තරම් පැහැදිලිව කවුරුත් කියලා දුන්නෙ නෑ..බොහෝම ස්තූතියි ඔබතුමාට
@samanthakumari704
@samanthakumari704 5 ай бұрын
මම මෙ සර්ගෙ video බලලා ලොකු දැනුමක් ලබාගත්ත ඔබතුමා අපිට නිරෝගීව ඉන්න කරන මේ කර්තව්‍ය ගොඩක් වටිනව ඔබතුමාට මාගේ ❤පිරි ප්‍රනාමය 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූතිය 👍❤️
@manakapiyadarsani3182
@manakapiyadarsani3182 18 күн бұрын
මම ඔයාගෙ හැම වැඩසටහනක්ම බැලුවා ඇත්තටම කරගෙන යන විදියට ආසයි මමත් අද ඉදලා බඩ අඩුකර ගන්නවා
@NurseHesh
@NurseHesh 18 күн бұрын
බොහොම ස්තූති 👍 waiting for results
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 5 ай бұрын
සර් මේ තරම් පැහැදිලිව මේ හැමදේම කියලා දෙනවට සර්ට ගොඩක් පින් 🙏
@shyamaperera5152
@shyamaperera5152 Ай бұрын
🙏🙏🙏🙏🙏
@ruckyg3177
@ruckyg3177 4 ай бұрын
Great video. Pure FACTS. මම පැය16 fasting කරන්නෙ දැන්. හවස 6ට පටන් ගන්නෙ. මට තාම අතහැරගන්න බැරිවුණ පුරුද්දක් තියනව. මම මැන්ඩරීන් (නාරං) ගෙඩි හතරක් විතර කනව අන්තිම කෑම වේලට පස්සෙ. මැන්ඩරීන් ඔරේන්ජ් වැනි පළතුරු වල තියන fructose කෙළින්ම liver එකේ digest වෙන නිසා ඒක fasting කරද්දි සහ ස්තූල අයට හොඳ නැහැ කියල හෘද රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ජම්නාදාස් කියනව මම අහල තියනව ඔහුගෙ වීඩියෝ වල. මේ ගැන ඔබේ අදහසත් දැන ගන්න කැමතියි. රැවුලයි කඳයි දෙකම බේරගන්න ක්‍රමයක් නැද්ද?!
@thushiactin705
@thushiactin705 4 ай бұрын
ගොඩක් හොදින් තේරුම් කරනවා ඔබ වටින වැදගත් දේවල් කියා දුන්නට ස්තුතී 🙏
@MalikaKumari-bh7fu
@MalikaKumari-bh7fu 5 ай бұрын
ගොඩාක් .ස්තුති .සර්.මාත් .මෙ.පලමු.වතාවට .අද විඩියො.එක.බෙලුවෙ.මගෙ .බර.අඩු.කර.ගන්න.ඔනි.තෙරුවන් සරනයි .🙏🙏
@Suseema-dz4fz
@Suseema-dz4fz 4 ай бұрын
ඩොක්ටර් ඔබ කරන වැඩ සටහන් ගොඩක් වටිනවා.ඔබටත් හැදු වැඩු දෙමාපියන්ටත් ⁣ බොහොමත් පින් තෙරැවන් සරණයි .🙏
@thiliniperera2095
@thiliniperera2095 5 ай бұрын
නිවැරදි පැහැදිලි කිරීමක්. අපේ ජාතිය නිරෝගී කිරීමට මේ කරන කැපකිරීමට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතී!❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
බොහොම ස්තූති 👍❤️
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 5 ай бұрын
ලොකු කැප කිරීමක් 🌹 Thanks a lot
@premilafernando7984
@premilafernando7984 5 ай бұрын
ඔබගේ කැපවීම ඉතාම වටිනවා අපට. May God bless u all
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@ADGamage-o7s
@ADGamage-o7s 5 ай бұрын
මම ඉන්නේ පිට රටක රෑ කෑම ගන්නව 9ට කලින් අනිත් දවසේ උදේ 10 පහු වෙලා උදේ කෑම ගන්නේ. ඒ ගන්නේ බිත්තර 2 දවල් කෑම 1න් පස්සේ ගන්නව .පැනිරස .පිටි කෑම දැන් බොහො දුරට අඩු කරලා මැනිරස කන්නෙම නැති තරං .මේක පටන් අරන් දැන් මාස 2 වෙනව බර අඩු වෙලා 3kg විතර උදරයේනෙන් අඩු වීමක් නෑ තවම .කිසිම දෙයක් නොදැන සිටි මට ගොඩක් දේවල් දැන ගත්තේ ඔබ තුමා නිසා බොහොම ස්තුතියි ❤️❤️
@NurseHesh
@NurseHesh 5 ай бұрын
දිගටම කරන්න ප්‍රතිඵල තියෙනව
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 5 ай бұрын
@VishakaLiyadipita-sm3ez
@VishakaLiyadipita-sm3ez 4 ай бұрын
බොහොම ස්තුතියි .ඉතාමත් වටිනා අදහස් පැහැදිලි කිරීමක්.හරවත් වැඩ සටහන් මාලාවක්.
@NurseHesh
@NurseHesh 4 ай бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@amarawanasinghewanasinghe1918
@amarawanasinghewanasinghe1918 4 ай бұрын
ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤️
@wijerthnapodimanikamonika817
@wijerthnapodimanikamonika817 5 ай бұрын
ඔබ තුමා මේ කරන සේවය අගය කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි
@camilafonseka4930
@camilafonseka4930 Ай бұрын
ගොඩක් ස්තුතියි
@gayansameera5074
@gayansameera5074 5 ай бұрын
හැම පැත්ත්තම හොයල බලල උපදෙස් දෙන. එක මාර වටිනවා ඔබතුමා ගැන යම්කිසි විශ්වාසයක් ගොඩනැගිල තියනවා ඒ නිසා මේක ඉදිරියටම කරගෙන යාමට ශක්තිය ලැබේවා ♥️
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@anushajayasinghe9896
@anushajayasinghe9896 5 ай бұрын
Thank you so much.God bless you and your family
@madushaniubeysiri4686
@madushaniubeysiri4686 5 ай бұрын
මාරන වටින තේරුම් කිරිමක්. බොහොම ස්තූතියි
@SajeeSeya
@SajeeSeya 5 ай бұрын
Good
@waruni_iresha
@waruni_iresha 5 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත්..බොහොම ස්තූතියි ඔබතුමාට 🙏
@ElanidesilvaBanks
@ElanidesilvaBanks 4 ай бұрын
Thank you. Great work 🎉🎉
@ArunaNamal
@ArunaNamal 5 ай бұрын
හොඳ දැනුවත් කිරීමක්
@rehanshalk7088
@rehanshalk7088 5 ай бұрын
කැලරි 600 ගන්න ඩයට් ප්ලෑන් එක ගැන විස්තර කරන්නකො .. ගොඩක් වීඩියෝ වල දැක්කා කැලරි 600ක් අරන් ඇග බඩ අඩු කරගත්ත අය ගැන. ඔබ තුමාගේ මතය දැනගන්න අවශ්‍යයි මේ කැලරි 600 ගන්න ඩයට් එක ගැන.. බොහොම ස්තූතියි 🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
මම එය නිර්දේශ කරන්නේ නෑ මගේ අවමය 1200 Kcal
@rehanshalk7088
@rehanshalk7088 5 ай бұрын
@@NurseHesh 🙏🙏
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 5 ай бұрын
Thank you so much doctor. I Obtained So much of knowledge. This is a most important lesson. Thank you so much.♥️🙏🏼
@PRISONJIZANGeneral
@PRISONJIZANGeneral 5 ай бұрын
හරිම වැදගත් උපදෙස් ටිකක් දුන්නා ඔබට ස්තුතියි
@gihangayantha6518
@gihangayantha6518 5 ай бұрын
Thank you soo much for the valuable details.Can i get the pdf document??
@Maren-r5r
@Maren-r5r 5 ай бұрын
Thanks a lot ❤❤❤❤
@chamiduomega9981
@chamiduomega9981 5 ай бұрын
Comprehensive guidance... Thanks a lot Mr.
@sunilgamage5786
@sunilgamage5786 5 ай бұрын
Very informative chanel that i 've ever seen ...thank you nurse hesh for everything ❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
You welcome dr 👍❤️
@chandrikadesilva1332
@chandrikadesilva1332 5 ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පිං බුදුසරණයි
@InokaDPC
@InokaDPC 5 ай бұрын
Thank you sir❤
@charnipriyangika9028
@charnipriyangika9028 5 ай бұрын
කැමපාලනය කරහැක ඒත් ව්‍යායාම කරගන්න බැරිවුනෝත් වැඩක් නැතිවේයිද ? ස්තුති බෝහෝම 🌷💜️🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
එකතැනක් එනව බර අඩුවෙන්නෙ නැති ව්‍යායාම කියල අමුතුවෙන් දේවල් කරන්න ඕනනෑ මන් ම්‍කෙ කියල තියෙන විදියට මහන්සි වෙලා වැඩ කරන්න
@SandaliMuthukuda
@SandaliMuthukuda 4 ай бұрын
හොද පැහැදිලි කිරිමක් සර් තැන්ක් යු❤
@Nilu-nr3qs
@Nilu-nr3qs 5 ай бұрын
මම 8/16කරනවා මගේ බර තිබුනේ 75.40 දැන් මගේ බර 68.40 ඔබතුමාට ගොඩක් පිං මම ඉන්නේ ඩුබායි ලොකු සැහැළුවක් දැනෙනවා
@المتولىمحمد-ل8و
@المتولىمحمد-ل8و 5 ай бұрын
Hi❤
@RenukaHerath-zr2vk
@RenukaHerath-zr2vk 5 ай бұрын
Oya masa kiyakinda oya gana adu une
@Nilu-nr3qs
@Nilu-nr3qs 5 ай бұрын
මාස දේකේන්
@woneeshathaweenru5600
@woneeshathaweenru5600 5 ай бұрын
❤❤❤ thank you 🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@nilboy2194
@nilboy2194 3 ай бұрын
ස්තුතියි සර්.
@NurseHesh
@NurseHesh 3 ай бұрын
🙏🏿❤️
@shanishania3917
@shanishania3917 5 ай бұрын
Thank you so much sir🙏🙏🙏💐💐💐💖💖💖👍👍👍
@SanthiKumari-ne3td
@SanthiKumari-ne3td 5 ай бұрын
ගොඩාක් හොඳ වැඩක් taruwan sarana ❤❤❤❤❤❤❤❤❤❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 5 ай бұрын
Thank so much fr explaining indetail Theruwan saranai Mama nam me videos balsnne hugadawaka indala, edasitama danna kiyana aya athtara share kala Me mahamayage sewaya mila kala nohaki 👍👍👍🙏🙏🙏
@umayaumaya2237
@umayaumaya2237 5 ай бұрын
Godak isfhuthi.sir.budu saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Thank you 🙏🏿❤️
@Sandra-qy2uf
@Sandra-qy2uf 4 ай бұрын
Ow sir mama aduwen kama aran hiya bada adu kara ganna awasanedi mama leda una pasuwa kama poddak wadiyen aragana dan nam hodai badath adui ekama thana enne athathiya wadi ledek bala gana enne eyalath karadara karanawa godak dan nam lankawata yanawa thawa masa 5kin vithara sirge wada satahan balala thamai godak dewal karala hamadema hada gaththe mama godak manasikawa watila hitiye sirta godak sthuthi apawa danuwath karanawata🙏🏼🙏🏼🙏🏼
@Shivanthi6
@Shivanthi6 5 ай бұрын
very useful. TKS 4 sharing.
@ShiraniZoysa
@ShiraniZoysa 5 ай бұрын
ස්තුතියි මහත්තයා
@chalanagothami5299
@chalanagothami5299 5 ай бұрын
Puduma වැදගත් වටිනවා
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@achinisamarasinha3621
@achinisamarasinha3621 5 ай бұрын
Thank you.sir godak මහන්සි wanawa eka vidio ekakata.ewage knowledge eka mara watinwa
@sudathperera1753
@sudathperera1753 5 ай бұрын
ඔබතුමා කරන සේවය ඉතාම අගය කරමි.
@MeKohoman
@MeKohoman 5 ай бұрын
ස්තූතියි සර්
@malosaimi7831
@malosaimi7831 5 ай бұрын
Thank you
@SriyaRanjani-w9r
@SriyaRanjani-w9r 4 ай бұрын
❤❤❤❤❤❤🎉ගොඩක් වටිනවා සර්
@GayanKumara-w4c
@GayanKumara-w4c 5 ай бұрын
ගොඩක් වැදගත් vedio එකක් සර් ඔය වගේ දේවල් කරලත් බඩ අඩු නැත්නම් බඩ අඩු වීමට ආයුර්වේදයේ තියෙන ගොරකා කුරුඳු වගේ capsul වර්ග භාවිතා කරාට කමක් නැද්ද
@TharangaSampath-sl4xw
@TharangaSampath-sl4xw 5 ай бұрын
Thank you 💐 බත් හැදි දෙකක කැලරි කොච්චර තියනවද
@udariellewaththa3756
@udariellewaththa3756 4 ай бұрын
Best 👌 👍 😍 ❤
@mallikakumariheelbathdeniy5077
@mallikakumariheelbathdeniy5077 5 ай бұрын
Thanks
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@mr.ඉnglish
@mr.ඉnglish 5 ай бұрын
Life changing channel and thanks a lot .sir❤
@paramiwayaba4936
@paramiwayaba4936 5 ай бұрын
Hamadama harina asawan doctarge video balanna thank you doctar old the best
@LakmalKanchana
@LakmalKanchana 5 ай бұрын
❤ Maya hoda wada sahtahanak.
@teketeke10-v8s
@teketeke10-v8s 5 ай бұрын
Thank you so much
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@sandamaliumesha8567
@sandamaliumesha8567 5 ай бұрын
බොහොම ස්තුතියි සර්🎉🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@akashrambo6715
@akashrambo6715 5 ай бұрын
Highly recommended ❤
@sadalisilva-f1r
@sadalisilva-f1r 5 ай бұрын
Me dewal kiyala dena obata isthuthii.isthuthii
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@union1679
@union1679 5 ай бұрын
Mama nursge video balanawa fdf dekama gattha. Mama godak denuma laba gattha. Harima watinawa.digatama mewage video Genna.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Sure🙏🏿❤️
@PrasanthaAyomanii
@PrasanthaAyomanii 5 ай бұрын
Jj ğ​2q@@NurseHesh5:51 uà
@chamaneesiriwardana350
@chamaneesiriwardana350 5 ай бұрын
Thank you mr hesh 😊
@Imanthika-c8w
@Imanthika-c8w 5 ай бұрын
❤❤❤❤❤❤ thanks sir
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@ashasilva5736
@ashasilva5736 5 ай бұрын
මම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කල වයස අවූරුදු 60ක් වන කෙනෙකි.ග්‍රන්ථිය ඉවත්කිරීමට පෙර මගේ බර kg 60 කි දැනට වසර පහකට පෙර දැන් මා අධික ලෙස මහත් වී ඇත kg 84 මගේ බරඅඩුකර ගැනීමට උපදෙස් ලබාදෙන්න ඔබතුමාට පිංසිද්ද වෙයි මෙසේ බරවැඩි වෙන්න හේතුව කුමක්ද කරුණාකරල පහදා දෙන්න
@IndraWeerasekara-u7g
@IndraWeerasekara-u7g 5 ай бұрын
Mama 8/16karanawa .Mata sugertiyanawa.sugar thiyana Aya me chanal eka flow karanna harima watinawa nirogi diviyakata❤
@ranhetti7180
@ranhetti7180 4 ай бұрын
Me kramya mawkiri dena amma kenek karata kamak nadda?
@ChandhiSenanayake
@ChandhiSenanayake 5 ай бұрын
මේ දවස්වල බඩයි බරයි එක්ක හිතට කිසි සැනසීමක් නෑ.හේතුවක් නැතුව මහත් වුණා. වෙනදට වඩා බඩ ඇවිත්.ඒමදිවට එල්ලා වැටෙනවා.ඔයා කියන දේවල් මං මේ දවස්වල follow කරගෙන යන ගමන්.thank you.. මම දවසක් ඇහුවා සාමාන්‍යයෙන් දවසකට වතුර කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනෙද කියලා. ඔබතුමා සමහරවිට reply කරන්න ඇති.ඒත් මට notification එන්නෙ නෑ.ඒනිසා මං ප්‍රශ්ණෙ අහපු වීඩියෝ එක මට හොයාගන්න අමාරුයි. පුලුවන්නම් මේකට reply එකක් තියන්න.
@NurseHesh
@NurseHesh 5 ай бұрын
මේක බලන්න 👇🏽 දවසට වතුර කොච්චරක් බොන්න ඕනෙද? වැඩිපුර වතුර බිව්වොත් මොකද වෙන්නෙ ? kzbin.info/www/bejne/jXPPh4RnmZJjY5Y
@CharuniMaheshika-c6t
@CharuniMaheshika-c6t 5 ай бұрын
Ahara wala tiyena kalari gana video akak karannako sir
@Dinethyasamidi-zj9wh
@Dinethyasamidi-zj9wh 5 ай бұрын
Thiroxin තියන අයට ඇග අඩු කරගන්න meal plan ekk kiynko🙏🙏🙏🙏😭😭
@thilinidilrukshi119
@thilinidilrukshi119 5 ай бұрын
බොහොම ස්තූතියි ❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@sadewsadeesh9715
@sadewsadeesh9715 3 ай бұрын
Mata keto plan eka ganai,exercise ganai wistara denna
@bandaranawarathna7764
@bandaranawarathna7764 2 ай бұрын
සර් mama කොච්චර කෑම පාලනය කලත් mage බඩ අඩු වෙන්නේ na සර් mage බඩ එල්ලා වැටියිමක් සිද්ද wela mama එන්න එන්න ම මහත් වෙනවා සර් බඩ ත් ගොඩක් එන්න එන්න loku වීමක් සිද්ද වෙනවා mata me දේට පිළිතුරක් ලබාදෙන්න ඔබතුමාට පිං
@Shanilkadinelshan
@Shanilkadinelshan 5 ай бұрын
Does soaking rice overnight before cooking reduce the nutritional value of rice?
@nilankanuwan3579
@nilankanuwan3579 5 ай бұрын
❤ good sar
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 5 ай бұрын
ඛුදූසරනයි
@udulasamarakoon4847
@udulasamarakoon4847 5 ай бұрын
Theruwan saranai
@SamaliMk-oq6ps
@SamaliMk-oq6ps 4 ай бұрын
Skip karnne natuwa baluwa,eth mta therenne ne,🙄🙄🙄 ,ane mewa saralawa pahadili krmmako plz,clz ekk karnwa wage,😥
@sanjayajanith4856
@sanjayajanith4856 4 ай бұрын
Gastritis එක්ක මේකට යොමු වෙන්න පුලුවන් ආකාරය කියන්න පුලුවන්ද
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 5 ай бұрын
Hrima watinwa.....😊
@indugunarathne1793
@indugunarathne1793 4 ай бұрын
Intermediate fasting karanna ba mata gastritis wadiwenawa😰 solution pls..
@milanikriska-i9e
@milanikriska-i9e 5 ай бұрын
මෙක හොද වැඩසටහනක් මෙ කියන විදිමටමකරන්න හොද පතිපල තියනවා අත්දැකිමෙන් කියන්නෙ❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@nadeeshalack.a6353
@nadeeshalack.a6353 5 ай бұрын
Thanks sir
@NurseHesh
@NurseHesh 5 ай бұрын
🙏🏿❤️
@GayanNida
@GayanNida 5 ай бұрын
Love from isreal ❤❤❤❤
@santharajasekara7028
@santharajasekara7028 5 ай бұрын
කොන්ඩේ වර්දනය කරගන්න ආකාරයක් කියන්නකො සර් 🙃❤️
@UththaraKumari-k1d
@UththaraKumari-k1d 3 ай бұрын
❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@arunithilakarathna934
@arunithilakarathna934 5 ай бұрын
Sir pcos gana video එකක් කරන්න. Please
@JayAbeywickrema
@JayAbeywickrema 4 ай бұрын
Tnx
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 4 ай бұрын
හේශ හුගක් කාලෙකින් විඩියොස් එකක් බලන්න වෙලාවක් ලැබුනේ ෆැට් අඩු චිස් වර්ග මොනාද කියලා පැහැදිලි කරන්න පුළුවන් ද
@evonkumari9713
@evonkumari9713 4 ай бұрын
👌👌👌👌👍❤
@yamunagunawardana1749
@yamunagunawardana1749 5 ай бұрын
Mama vegan..sugar ganne naa..6/18 ..inne..ude 5 to 11.30 am ..wenakal witharai kanne...hawasa 4withara nestemolt tea cup ekak bonawa..61old..5feet weight 55.. eeta wada aduwennema naa...60 indala amaruwen.bara 55une..😢 😢😢😢😢
@hasithakulasingha
@hasithakulasingha 5 ай бұрын
Gastritis thiyana kenek me plan eka karata kamak nedda
@UdeshikaMaduwanthi-pe7cp
@UdeshikaMaduwanthi-pe7cp 5 ай бұрын
බඩ ටිකක් තියෙන නමුත්,ඇග කෙට්ටු කෙනෙක්ට කෙ⁣ාහොමද සර්
@hadachinthaka4714
@hadachinthaka4714 5 ай бұрын
😮😮😮
@Flyinggirl893
@Flyinggirl893 5 ай бұрын
Sir keto meal 🥘 preparation video ekak thiyenawada? can you let us know Thanks in advance ❤🎉
@NurseHesh
@NurseHesh 5 ай бұрын
ඉස්සරහට කරන්න හිතන් ඉන්නව
@Teddy-Dolly821
@Teddy-Dolly821 5 ай бұрын
Fasting karaddi gastritis ena ekata mokada karanne?
@jenydisa6631
@jenydisa6631 5 ай бұрын
මට PDF එක ලබාගන්න ඕනී..ලබාගන්න විදිය කියන්න..ඔබට ජය..හරිම වටින වැඩසටහනක් ...🙏❤
@NurseHesh
@NurseHesh 5 ай бұрын
0712560075 whatsapp පනිවිඩයක් දාන්න
@jenydisa6631
@jenydisa6631 5 ай бұрын
@@NurseHesh ස්තුතියි
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 5 ай бұрын
තෙරුවන් සරණයි. මට ගැටළුවක් තියෙනවා එක වෙලාවට කෙට්ටු වෙනවා තවත් වෙලාවට මහත් වෙනවා එහෙම වෙන්න පුළුවන් ද?
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН