How to cure from fatty liver Episode 02 | Nutritionist Hiroshan jayaranga

  Рет қаралды 303,114

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 689
@malaniamaratunga9672
@malaniamaratunga9672 9 ай бұрын
මගේ අක්මාවේ තෙල් නිසා මානසික මට්ටම ඉහළ ගිහින් තියෙනවා ඔබතුමාට පිංසිදුවන්නට මම නිතරම මේ වැඩසටහන් බලනවා❤ ස්තුති
@PetrusFernando-l7w
@PetrusFernando-l7w 4 ай бұрын
Dear Mr. Hiroshan Jayaranga- Thank you very much for your very valuable information re: fatty liver. This vital information would assist many people not for those who live in Sri Lanka but right around the world where all Sri Lankans live. I live in Melbourne, Australia and this would help me as well. I walk an hour daily. In my case it's not serious, according to our family doctor I do not have to worry at all. This is the problem in this country always doctors tell their patients not to worry but when it becomes serious then they act promptly. I have been living here for the last 38 years. Certainly, the Dr did not request me to walk but I walked for many years. Perhaps this could be the reason my fatty liver did not progress to G2. I have been walking for well over 15 years, but the recent US (ultrasound) test done 2-3 weeks ago still indicated, my fatty liver still exists but not progressed to G2 or increased at all. But surprisingly the fatty liver my wife had last year had disappeared completely on the recent US (ultrasound) report as it was done 2-3 weeks back. My wife walks 40 minutes a day whereas I walk an hour a day. But I do consume alcohol moderately. Once again thank you for your great information. God Bless You !!!!
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 5 жыл бұрын
බොහොම ස්තූතියි බොහොම පින් මේ අතරම මිනිස්සු දැනුවත් කරන්න ඕනේ පුළුවන් හැටියෙ අලිගැටපේර ගහක් වවාගන්න අනාගත දරුවන්ට පලප්‍රයෝජනයක් ගන්න තෙරුවන් සරණයි .
@edwinpeiris5126
@edwinpeiris5126 3 жыл бұрын
Ĺm
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
වැදගත් අදහසක් 👍🏼
@rohiniweerasekararohiniwee2985
@rohiniweerasekararohiniwee2985 2 жыл бұрын
Godak watinawa oba thumata sthuthi
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
@@edwinpeiris5126බොහොම.ස්තූතියි,තෙරැවන්සරණයි
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
@@FashionHouse1017 සියළුදෙනාටම.තෙරැවන්.සරණයි,
@ruwankasthuri9850
@ruwankasthuri9850 11 ай бұрын
බොහෝම වටිනා උඅදෙස් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි.
@rkdnkankaanamge3088
@rkdnkankaanamge3088 2 жыл бұрын
1.Coffee 2.green tea 3.kola pahathi ahara 4.toopu(soya anthar gathered ahara) 5.fish 6.nut waraga 7.milk non fat 8.🥑 9.🌻 seed, 10.olive oil 11.sudulunu
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
Thanks
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 Жыл бұрын
Thank you❤️🙏
@SKSenevirathne
@SKSenevirathne 6 ай бұрын
Thanks
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
නිතරම මේ උපදෙස් ලබාගන්නවා DR .ඔබතුමා අපි ට දෙවි කෙනෙක් තෙරුවන් සරනයි.
@c.c.camalitafernando1728
@c.c.camalitafernando1728 3 жыл бұрын
මම පලවෙනි වතාවට ඔබ තුමා ගේ මෙම අක්මාවේ තෙල් තැන්පත් වීම ට හේතු හා එය වලක්වා ගැනීමට අවැසි උපදෙස් පිළිබද දීර්ඝ විස්තරයකින් සියලු ජනතාව දැනුවත් කරමින් නිරෝගීමත් ජිවිතයක් ගතකිරීමට අවශ්‍යකරන උපදෙස් සියල්ල නිහතමානි ලෙස ලබාදී ම පළිබදව ,ඔබ තුමාට දහස් වාරයක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගේ පිහිත් දළදා වහන්සේ ගේ ආරක්ෂාවත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ලැබේවා,දළදාස
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඔබතුමාගේ මේ channel එකෙන් ලබාදෙන දැනුම ඉතාම විශිෂ්ඨයි ...හරිම නිරවුල් ....ස්තුතියි ඔබතුමා ට...
@umangaudaya
@umangaudaya 3 жыл бұрын
මහත්මයා,පේකනියට ඉහලින්,උදරයේ ඉදිරියට නෙරා ඒම මේම රෝග ලක්ෂණයක් ද? ස්තූතියි.
@nadeekaperis7604
@nadeekaperis7604 11 ай бұрын
ගොඩක් ස්තුති දැනුවත් කරාට ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට
@nihalseelawansha18
@nihalseelawansha18 Жыл бұрын
ඇත්ත වශ්‍යෙන්ම ඔබගේ උපදෙස් පිළිපැදීමට මා උත්සාහ කරමි ස්තුතියි.
@samaraweeraarachchigejudes5345
@samaraweeraarachchigejudes5345 5 жыл бұрын
ඉතාමත් හොඳ උපදෙසක් ඔබ තුමාගේන්. ලන්කවෙ ඉන්න අයට ත්.පිට රට ඉන්න අයටත් ඔබට පින්
@missdasialexander2096
@missdasialexander2096 8 ай бұрын
Very very important video on fatty liver. Thank you so much doctor for your great explanation .
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 14 күн бұрын
මට මෙවිදියට දැනුවත් කරන ඩොක්ටර් කෙනෙක් මුනගැසුනෙනහැ නතිනම්මම මීටව ඩා ප්‍රවෙශම් වෙනවා, ඔබතුමාට ගොඩාක් පිං
@dymayanthisilva8340
@dymayanthisilva8340 3 жыл бұрын
ගොඩාක් ස්තුති doctor මේ රෝගය මට හැදිලා තියෙන්නේ ලංකාවට එන්න විදිහක් නැහැ ..ඔබ තුමා දැනුවත් කළාට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි
@Nethsaraakashmitha
@Nethsaraakashmitha Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් අපිට මේ දෙවල් ගැන කියලා දෙනවට
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
හරීම වැදගත් ඩොක්ටර් .ගොඩාක් පිං...අපි අපෙ ශරීරය ගැන මොනවද දන්නේ බලන්නකෝ.අපි කන්නෙම ඇගට අහිතකර කෑමනෙ ගොඩක් .😢😢😮😮
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 4 жыл бұрын
Zeroseas kiyana rogaya ennet me akmawe thel nisada .doctor?
@kanchanadilrukshi3531
@kanchanadilrukshi3531 5 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං මෙවැනි බොහෝ වැදගත් දේ අපහට ලබා දීම සම්බන්ධයෙන් 🙏respect you sir 🙏
@indrairangani8788
@indrairangani8788 2 жыл бұрын
Oba thumata godak pin.🙏🙏🙏
@madukadilshan78
@madukadilshan78 Жыл бұрын
​@@indrairangani87888 H
@dushishri6954
@dushishri6954 Жыл бұрын
Fish oil 1500 mg tablets how many to take for a day. I'm 65 years. Doctor yr channel is very useful to our lives n health..
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
Bless you Doctor .කරුනාකර කියන්න avacado සිතලද,ඒවගෙම avacado juice එකක් රාට අහාරයක් ලෙස ගත්තට දවස ගානේ කමක් නද්ද.ඔබට පින්.♥🙏
@manusathlanka
@manusathlanka Жыл бұрын
Fish oil ගන්න එක කොහොමද.........
@manelsomalatha6607
@manelsomalatha6607 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් ලැබෙිවා......... ඉතාමත් වටිනා උපදෙස් ලැබුනා.බුදු සරණයි...........
@mtdillimuni3756
@mtdillimuni3756 10 ай бұрын
ගැස්රයිටිස් රෝගයට ගන්නාා බේත් වලින් මෙම රෝගය වැලදෙනවාද
@shayamalihewawitharana8508
@shayamalihewawitharana8508 2 жыл бұрын
Doctor colostarol tiyena අයට හරක් mas හොඳයි da
@AnushaLakmali-gy3xq
@AnushaLakmali-gy3xq Жыл бұрын
මටත් තියෙනවා අක්මාවෙ තෙල් 425...ගොඩාක් pin doctor ... 🙏🙏
@suneethaperera6753
@suneethaperera6753 2 жыл бұрын
Dr. Olive oil වලින් fry කිරිම හොදද? දැනුවත් කිරිමට ගොඩක් පිං🙏 Dr. මට gastritis සහ fatty liver දෙකම තියෙනවා. එතකොට කොහොමද කෑම ගන්නේ. Dr. Consult කරන්නේ කොහොමද?
@dilanidil
@dilanidil Жыл бұрын
Fry kirimata wenama olive 🫒 oil 1k thiyanawa eka.ganna namuth monwainwath fry nokara kema hadaganna gastritis thiyanawanam
@dilkakasthurishiromi7258
@dilkakasthurishiromi7258 Жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට පැහැදිලිව ඉදිරිපත් කරනවාට .බොරු වැල් වටාරම් නැතුව
@thamarawijayaboparathna2477
@thamarawijayaboparathna2477 Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්..ගොඩක් පින් ඔබතුමාට 🙏
@inokabandara1205
@inokabandara1205 3 жыл бұрын
දැනුවත් කිරීම සඳහා ස්තුතියි.....මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලුණු අඩුම කනකොට තයිරොක්සින් වලට,( t4 50mg පෙති බොනකොට)අවුලක් නැද්ද...... තෙරුවන් සරණයි ඔබතුමන් ට පැහැදිලි ව කියාදෙන එකට ගොඩක් ස්තුතියි
@dilkidilki7970
@dilkidilki7970 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට...
@vimukthiwijekulasooriya
@vimukthiwijekulasooriya Жыл бұрын
Sunflower oil mama use karanne cook karaddi. Eka awlda?
@teachmehow39
@teachmehow39 Жыл бұрын
Sir ඉතාමත් වැදගත් video එකක් මගේ Alanine aminotransferase අගය 91යි සහ Aspartate aminotransferase එක 41යි මෙම අගයන් අනූව මා කුමක් කල යුතුද?
@mallikaobeyesekera3236
@mallikaobeyesekera3236 3 жыл бұрын
Dr. Please tell us about butter and milk.Thank you very much for sharing this important video.
@travellertintinsrilanka7569
@travellertintinsrilanka7569 2 жыл бұрын
yes
@eraljayawikrama168
@eraljayawikrama168 3 жыл бұрын
Awrudhu 7ka puthekge kakul pelenawa,daruwata evidinna beri tharam, blood check kalama liver eke oil kiwwa (59), kakul pelena ekai,liver eke oil thiyena ekai athara sambandayak thiyenawada?
@RohanaSamanthaJayasekara-ll4qc
@RohanaSamanthaJayasekara-ll4qc 11 ай бұрын
England doctors la dala teyenava beef liver , Saha meet aharayata ganna keyal???
@inokaweerasekara9905
@inokaweerasekara9905 3 жыл бұрын
දැනටමත් සිරෝසීස් වැලදී ඇතිනම් පරිස්සම් වන්නේ කෙසේද කෑම බීම මොනාද
@hemakumarihamy5679
@hemakumarihamy5679 3 жыл бұрын
ගොඩක් ස්තූතිවන්ත වෙනවා තොරතුරු ප්‍රකාශ කිරීම පිළිබඳව
@karunawasala6494
@karunawasala6494 5 жыл бұрын
2019.08.28 Apawa danuwath karanawata godak ping Doctor.harima watinawa.oba thumada niduk nirogi WEWA.Budusaranai.
@sujathadharmaratne1625
@sujathadharmaratne1625 3 жыл бұрын
Very good remedies . Thank you very much.
@SumithHemantha-g6d
@SumithHemantha-g6d Ай бұрын
සර් තයිරොක්සින් බෙහෙත් දිගුකාලීන ව බොන අයටත් හැදෙනවද?
@santhadammika6270
@santhadammika6270 Жыл бұрын
ගොඩාක් හොදට පැහැදිලි කලා ස්තූතියි .
@shamlaramya4886
@shamlaramya4886 5 жыл бұрын
🙏🙏 පැහැදිලිව කියල දෙනවා තෙරුවන් සරණයි 👍👍👍🌷🌷🌷
@ramanirriyadarshani277
@ramanirriyadarshani277 Жыл бұрын
මගේ දුවගේ වයස අවුරුදු 7එයාටත් අක්මවේ තෙල් තියෙනව ඩොක්ටර්.අක්මාව ටිකක් ඉදිමිලා.බබාගේ ඇගත් ටිකක් කලුවෙලා.කොලෙස්ටරෝල් නිසා.එයාට දැන් කොලෙස්ටරෝල් බෙහෙත් දෙනවා.බබාට ඒක ප්‍රස්නයක් වෙයිද.මට තේරෙන් නැහැ ඩොක්ටර් මොකද කරන්න ඕන කියලා. thenk you docter
@sepalikumarasingha628
@sepalikumarasingha628 2 жыл бұрын
අවුරුදු 11 වගේ පොඩි daruwanta hadenna puluwan da..?
@newshop9127
@newshop9127 Жыл бұрын
Cod liver oil එක මම බොනවා.ඒක ට අක්මාවෙ තෙල් වැඩිවෙනව ද ගොඩක්
@trevortyler901
@trevortyler901 5 жыл бұрын
For better results, coffee, tea, should be drink without milk/milk powder added or any other sweeteners to protect its antioxidants. Replace omega -3 with flaxseeds (ground), chia seeds etc if you are vegetarian.
@jayanthathennakoon4575
@jayanthathennakoon4575 Жыл бұрын
Sar Good Budusaranai
@sandamalisanda1224
@sandamalisanda1224 Жыл бұрын
Green tea wargayak thiyenawada dr.
@saliyavasana3541
@saliyavasana3541 3 жыл бұрын
ඔලිව් තෙල් උයන කෑම වලට සුදුසු ද රත් කරලා කන්න හොදද
@nilankaperera2584
@nilankaperera2584 Жыл бұрын
Doctor mage hepatitis c value eka poddak 0.88 wedi wimak pawtinwa meya adu kara genima sadaha mama kumak kala yuthuda?
@shanwathsala6841
@shanwathsala6841 3 жыл бұрын
What about foods like rice and bread sir? Those foods also give too many sugars.
@ruwanpiyathilake
@ruwanpiyathilake 4 жыл бұрын
බොහොම පින් ! බොහොම ස්තූතියි . තෙරුවන් සරනයි ඔබඔබතුමාට
@banumathyjesudasan890
@banumathyjesudasan890 Жыл бұрын
Thanks 👍 Dr
@seedevijayamali1806
@seedevijayamali1806 2 жыл бұрын
Faty liver tiyana kenekta fish oil hodaida
@pulsara_w
@pulsara_w 5 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්. දැනගන්න පුලුවන්ද මේ තත්වය හඳුනගන්නෙ කොහොමද
@ajanthiwijayasekera989
@ajanthiwijayasekera989 5 жыл бұрын
abdomen scan කරන්න. ඔයාගේ doctor ට කියලා
@pulsara_w
@pulsara_w 5 жыл бұрын
@Ajanthi මට දැනගන්න නෙවෙයි. වීඩියෝ එක බලන අයට දැනගන්න
@ajanthiwijayasekera989
@ajanthiwijayasekera989 5 жыл бұрын
@@pulsara_w එයා කියනවා ultrasound (scan ) එකක් මගින් පුළුවන් කියලා
@pulsara_w
@pulsara_w 5 жыл бұрын
@Ajanthi ස්තුතියි..
@padmamalani2982
@padmamalani2982 Жыл бұрын
Thank you so much doctor valuable informations wish you a nice future
@helendeepthi6165
@helendeepthi6165 5 жыл бұрын
Apiwe දැනුවත් kala.ගොඩක් වටිනවා video එකක් .thank you Doctor 🙏🙏.
@sunethraw4752
@sunethraw4752 3 жыл бұрын
Thank you Mr.Hiroshan. excellent knowledge ..
@mallikahettiarachchi7105
@mallikahettiarachchi7105 Жыл бұрын
Great explanation thank you sooooo much god bless you doctor
@sunilkannangara5709
@sunilkannangara5709 3 жыл бұрын
ඕට්ස් දිනපතා ආහාරයට ගැනීම ෆැටි ලිවර් රෝගයට බලපාන්නේ කෙසේද?
@gamagekusum7341
@gamagekusum7341 2 жыл бұрын
Thank you so much doctor any medication for this ?
@nirajmadushanka2022
@nirajmadushanka2022 Жыл бұрын
Soya meat hodaida ethakota??
@chaturidanushka7961
@chaturidanushka7961 5 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි.වටිනා උපදෙස් ටිකක්.කරවල ආහාරයට ගැනීම හොද නැද්ද.
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
එතරම් සුදුසු අහාරයක් නොවේ.
@chaturidanushka7961
@chaturidanushka7961 5 жыл бұрын
මගේ පුතාට තවම වයස අවුරුදු 15යි.එයාටත් අක්මාවේ තෙල් .විදේශ රටක ජීවත් වන නිසා මෙයට නිසි වෛද්‍ය ප්‍රතිකාරයක් කර ගන්නේ කෙසේදැයි පහදා දෙන්න.මේ රෝගය නිසා පුතාගේ ජීවිතයට අවදානමක් අනාගතයේදී ඇති විය හැකිද.
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
@@chaturidanushka7961 කරුණාකර අපේ සහයක කංඩායම අමතන්න 071 8 620 620 . online consultantation method එකෙන් ඔහුව සුව කරගැනීමට හැකිවේවි.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 5 жыл бұрын
86.5 kg 52 years 5,".3 USA kenekuta BMI agaya Kumar denwiya hekida
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 5 жыл бұрын
වැදගත් සහ නොවරදවා බැලිය යුතු චැනල් එකක් .🙏 🙏 🙏 ඔබට doctor ...
@geethahetti5841
@geethahetti5841 3 жыл бұрын
Doctor ge phone number denna puluwanda
@rathnaperera8287
@rathnaperera8287 3 жыл бұрын
Most valuable advice and nice explanation.Thank you very much doctor,God bless you.
@indrawahundeniya5875
@indrawahundeniya5875 Жыл бұрын
Thank you for shearing this valuable informations
@chamarasampath2871
@chamarasampath2871 Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝවක් බුදු සරණයි
@cnnimalka2967
@cnnimalka2967 Жыл бұрын
වැදගත්ව.වැදග්දා්ක්යාදෙනවටපින්.ඩොක්ටඅමුසුදුලුකැවට.හානියක්නැද්ද.ජේසුපිහිටයි
@IamtheLord1987
@IamtheLord1987 Жыл бұрын
ඉතාම වැදගත් බොහොම ස්තුතියි 🙏
@malakachamudith8955
@malakachamudith8955 Жыл бұрын
මට සිරොසිස් තියෙනව මගෙ බ්ලඩ් කවුන්ට් එක102 කවුන්ට් වෙනස් කර ගන්නෙ කොහොමද
@shashinkamendis101
@shashinkamendis101 2 жыл бұрын
Rice kanna epa nam carbohydrates nisa bada pirena adeshaka monawada
@milindamilinda2638
@milindamilinda2638 Жыл бұрын
Green tee dawasata 2 parak hoda nadda
@lathavandort4115
@lathavandort4115 11 ай бұрын
Thank u doctor & God Bless u.
@rosetm6168
@rosetm6168 4 жыл бұрын
Thank you very much sir , what a great speech god bless you sir...
@nutriinfosl
@nutriinfosl 4 жыл бұрын
Thank you
@harshanidesilva5424
@harshanidesilva5424 3 жыл бұрын
Thank you so much 🙂its very useful things included.
@nandawati7306
@nandawati7306 5 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොම ස්තුතියි
@abewardanabatugodagedara6729
@abewardanabatugodagedara6729 3 жыл бұрын
Thank you doctor
@prasannapremarathna7192
@prasannapremarathna7192 3 жыл бұрын
Thanks lots Very very useful vedio Please upload more such a great vedios. GB U
@chandanikodippili1285
@chandanikodippili1285 2 жыл бұрын
Fish oil capsules bavithaya Hoda da
@kusumalathathennakoon7345
@kusumalathathennakoon7345 5 жыл бұрын
මට කොලෙස්ටරෝල් තියෙනවා. අක්මාවේ තෙල් තියෙනවා. ඉතින් දැනට බෙහෙත් බොනවා. මම ගොඩක් මහතයි.බරත් වැඩි. රට කජු. කෑම නිසා කොලෙස්ටරෝල් වැඩි වෙනවාද.? මට තියෙන තව දෙයක් තමයි අඩු තයිරොක්සින් බෙහෙත් බොනවා. ඒක පාලනය කරගන්නේ කොහොමද. හරිම වටිනා video එකක්.
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
බර අඩුකරගන්න සියල්ලම වගේ හරියයි
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
Ratakaju dhinakata තේ හැදි 2ක් ගන්න
@gemunukumara8533
@gemunukumara8533 5 жыл бұрын
Rata kaju kanna epa.
@vishwajayathilaka6843
@vishwajayathilaka6843 3 жыл бұрын
Thyroxeen walata weda mahaththyek innwa mata suwa kara masen 0711866982
@lasanthikamanoriwanninayak1606
@lasanthikamanoriwanninayak1606 3 жыл бұрын
Masikawa rudira parikshanayedi liver enzymer wadi wenne AI
@thusharinilmini3738
@thusharinilmini3738 3 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කරාට ,,
@mangalikadias8223
@mangalikadias8223 3 жыл бұрын
ඉතාම.සරල.පැහැදිලි.කිරීමක් බොහෝමත් පින්
@madumadu6470
@madumadu6470 5 жыл бұрын
Purasthi granthi idimima walakaganne kohomada?.operation karanna bari kenekuta kohomada e ken walakenne.
@Yeon8888
@Yeon8888 2 жыл бұрын
I did my blood test yesterday after 5 weeks of 100% no carbohydrates no sugar no fruits no starch no red meat diet. My Liver panel test result shown AST , ALT , GGT level all perfect! Far from its top range. Just 5 weeks. My fatty liver is reversed to healthy normal. I lost 4-5kg just from dieting and stop eating after 7pm till next day lunch. 2 meals a day. Only boiled using water, steam Fish , tofu , cabbage broccoli veggies , chicken breast , black coffee no sugar for afternoon lunch and green tea no sugar during evening dinner not later than 7pm. After 7pm I fast till next day lunch 12pm. The fasting time is extremely important as this time allows digestion and some hunger which makes our body burn the fat within without exercising. Exercising barely able to reach the fat around our liver. So fasting is the effective way. I had No milk (contain high fat and high sugar) . No snacks. No all kind of bread which still are carbohydrates. No cake. No biscuits. No rice. No noodles. No fruits especially as it’s fructose are directly process only by our liver! Just 5 weeks and fatty liver is back to normal with proven liver function blood test compared to my previous test result 5 weeks ago. I feel very lively light and positive. I lost 5kg. Also My cholesterol and sugar level were also extremely good blood test result! I m looking way younger and my body is nicer too. I m 33 years old male. Non smoker non alcoholic. Didn’t work in a toxic environment. I didn’t exercise. But I ate much rice , fatty red meat, and milk and cookies and fruits. I slept late before. Now I kicked those bad habit n bad diet. After recovered from fatty liver, I continue my way of eating n fasting n sleeping time. I reintroduced some healthy carbohydrates back into my diet. Such as some corn carrot , some wheat bread, a little potatoes. Please make sure u do not overdo it. I really mean only some. Lack of discipline and taking it for granted will cause regrets. I’m sharing for mankind and for those who were helpless from useless doctors. And I’m sharing in memory of my late father who passed away due to end stage liver disease. FORMULAR TO REVERSE FATTY LIVER. i have fatty liver. my dad have cirrhosis and passed away due to it. i spend months after months testing my diet and studying about nutrition... (Firstly ,DO NOT DRINK alcohol as they are turned sugar eventually, if u continue then there is no point studying here, just die eventually). HERE, we focus on the real fatty liver as underlying cause, is due to bad diet and inactive meaning no exercise , stop your excuses and do justice to your own life my friends. the number 1 poor habit we have is eating too much carbohydrates (white bread or even whole meal still have carbohydrates by the way, pasta, noodles, RICE, even brown rice red black ... all rice have carbohydrates , corn, potatoes, cakes, biscuits) these carbohydrates are everywhere out there selling to us just to keep us full but served tiny nutritional benefits to our body. it is just a habit. if you dont understand what is carbohydrates, it is another word glucose , which mean SUGAR! they turned into sugar in our body. more than often, we consumed more than enough carbohydrates and the excess are all unhealthy. supposedly if we exercise, our metabolism increase, and "burn" of calories and glucose in a form of energy. that is fine because it is math. but often we do not exercise, even if you are not obese which i am not, i am slim yet i have fatty liver, i do not drink and smoke ever, i wasnt on any medication, i had no other diseases ! it was because of all sugar, i ate lots n lots of rice! sometimes noodles, and extra bread everyday as snacks with kaya. i eat cookies too.. they are all sugar eventually. i did not exercise at all for years. i eat fatty red meat too. i used oil to cook. but it is actually the carbohydrates that is causing the fatty liver. now i exercise and lost 7 kg. but its no use, because it barely able to directly burn off liver fats even after we lost lots of weights from other part of body fat. the right way instead is to cut off all bread, potatoes, starch, corn, sugar drink, refined sugar, and FRUITS!!! apples, watermelon, banana.... they are high in fructose! which is sugar !! im serious here, cut off fruits ! now, we r left with veggies, tofu, carrots, beans, mushrooms, fish, chicken breast, coffee no sugar, tea no sugar. COFFEE AND GREEN TEA IS EXCELLENT for liver. thats it. seriously.... and boil or steam them only... no oil please. boring isnt it? but you need to reverse your fatty liver back to heathy liver isnt it or die. which do u choose? one way to check ur result is through detailed ultrasound, but another cheap way is through (liver panel function blood test) look out for AST AND ALT and GGT level ! simple! if they fall back to healthy range, you are likely succeed. just 5weeks of strict temporary diet months and u can have SIGNIFICANT improvement ! also, you can continue to exercise as it works hand in hand with your diet ! no smoking please at all. stop that lame useless "cool" habit. if your friends smoke, then just don't stay beside. lastly, we need to eat on time, after 7pm, do not eat anything until next afternoon 12pm is best, to allow our body to digest, and to burn off fat, when our body do not source from food intake, it will source from our body fat, that is how without exercising, fat can be reduced. that is a superior way to burn off fat from liver just by fasting! again this is temporarily until you reverse fatty liver. I REPEAT as summary, 1) EXERCISE AND SWEAT IT OUT (BUT EVEN IF YOU EXERCISE BUT EAT LOTS OF SUGAR AND CARBS , IT IS USELESS!). 2) EAT NO CARBOHYDRATES, SUGAR AND NO FRUITS 3) SLEEP WELL ON TIME SO WE DONT STRESS OUR ORGANS LETTING THEM REST AND HEAL FROM INFLAMMATION 4) EAT AT THE RIGHT TIME TO PREVENT ORGANS FROM NOT ABLE TO REST AND RECOVER FROM INFLAMMATIONS AND TOXINS. 5) FASTING AFTER DINNER TILL NEXT LUNCH, OR AT LEAST NEXT BREAKFAST (NOTE THAT YOU DO NOT OVEREAT TO MAKE UP FOR THE HUNGER, THAT IS FASTING MISTAKE AND WILL BACK FIRE). YOU ARE ALLOW TO DRINK WATER AND MAKE SURE YOU DO. last tips, whole milk are high in sugar and fat too, FRUITS ARE NOT PROCESS BY INSULIN BUT DIRECTLY PROCESS RIGHT BY OUR LIVER, SO STOP FRUCTOUS AND LET OUR LIVER HEAL ! 5) NO SALT. 7)NO ALCOHOL 8)NO SNACKS 9) NO FRIED FOOD NO FAST FOOD. 10)LITTLE RED MEAT, EAT FISH AND CHICKEN INSTEAD. 11) NO RASIN. ALSO , you think milk sound good, but not for diabetes and fatty liver patient. also no butter ! and i do not eat egg while trying to reverse my fatty liver. IT WORKS! im sharing you and the world, because i lost my father due to liver problem. and i have fatty liver. we were very uninformed and uneducated with our lifestyle. doctors often just see us 5 mins and we FO. they do not explain to us , they just say its fat. its wrong. its sugar and carbohydrates we do not understand at all. doctors like to condescending us. they feel like they r so high to behave like a real human and we r just another animals from part of their job. TRUST ME, you tell whatever i said to any doctors, they cant disagree, BUT THEY DIDNT SAY!!!!!!!!!!!!!!!!! and ginger, we must not over consume! while it is good, over consume is too heaty, and liver cant take it! heaty is bad for liver. so dont be theoretical . HERE LETS DO FALL VICTIM TO DOCTORS BUSINESS INTERESTS WHO WANNA PLAY US FOR MONEY. AND PROLONG OUR CHANCE OF SURVIVAL. THE ONLY PEOPLE WHO KNOWS HOW TO REVERSE FATTY LIVER ARE THOSE WHO HAD REVERSED THEIR OWN FATTY LIVER. NOT DOCTORS! powerful final tips !
@kishan3909
@kishan3909 2 жыл бұрын
your tips are very important and helpful..I also affected by fatty liver may I know what you eat inthe morning afternoon and night
@samithmadushanka2055
@samithmadushanka2055 2 жыл бұрын
Woow..what an explanation for fatty liver..thanks 🙏
@yoshaniperera5752
@yoshaniperera5752 2 жыл бұрын
Nicely explained . Thank you.
@madaranijayee5299
@madaranijayee5299 Жыл бұрын
Very very important instruction. You are excellent Thanks.
@Yeon8888
@Yeon8888 Жыл бұрын
@@madaranijayee5299 thank u 🙏
@aruniroshan5896
@aruniroshan5896 Жыл бұрын
Thanks for everything 🙏
@pushpabusch5966
@pushpabusch5966 5 жыл бұрын
Thank you very much for your help. 👍
@fdd87ddfdg24
@fdd87ddfdg24 4 жыл бұрын
Docta kiri unukarana veta eguru dala unukalata shreeryata a hita karada 🙏
@shashikaperera1277
@shashikaperera1277 4 жыл бұрын
Doctor man fatty liver tiwena kenek.scan ekaking thamai dena gaththe.gread 2 level eke tiwenne kiyala doctor kiuwa.eth beheth nam dunne nehe .mata podi babala dennek innawa .kema palanaya kaloth mage thathwe ado kara ganna puluwanda .beheth ganna one wevida .
@c.c.camalitafernando1728
@c.c.camalitafernando1728 3 жыл бұрын
මගේ දරුවා ට මෙම අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව දින 5කට කලින් වෛද්‍ය තුමා පැවසුවා ඒත් එයට හේතුව මා දැනුවත් ව සිටියේ නැත ,අද දින ඔබතුමා ගේ මෙම විඩියෝවෙන් දැනූවත් වුනේ ,ඒත් වෛද්‍ය තුමනි,රටකජූ වලට හා අලිපේර වලට කොලස්ටරෝල් මට්ටම ඉහළ නගියි ද?මට පහදා දෙන්න , ඔබතුමාට බුදුබව අත්වෙනවා
@ranjaniekodagoda8022
@ranjaniekodagoda8022 Жыл бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙂K 6:07 🙂 6:08 m
@somasirielpitiya2086
@somasirielpitiya2086 Жыл бұрын
ස්තුතියි සර් මෙවැනි විඩියෝ වලින් අපි ව දැනුවත් කලනිසා ස්තුතියි
@chamodinduwara5315
@chamodinduwara5315 7 ай бұрын
Wadagath wada satahanak math beheth nisa akmawa leda unu kenek me upads laba dena obta nirogi suwayama labewa
@jayarangikahettiarachchi3525
@jayarangikahettiarachchi3525 5 жыл бұрын
Thanks a lot doctor... I watched all vidios. They are verry useful for us. 💐💐💐💐 💐 💐 I used to eat lots of salt. I am just 28 but my weight is 66kg. Is it over weight?
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
It s depand on your height.
@Wayto3000_Subscribe_now
@Wayto3000_Subscribe_now Жыл бұрын
I am 24 but my weight 75kg
@fitliners1111
@fitliners1111 5 жыл бұрын
What's the point of cinsuming Milk without milk fat? 🤔
@mithilagalagoda7444
@mithilagalagoda7444 5 жыл бұрын
Dr Sudulunu amuwen dinakata bik 3 gaththata. Kamak nadda. Olive oil badum sadaha bawitha kirima hodada
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
1)gaththata waradhak na 2)badum sadaha olive oil sudusu natha badum sadaha coconut oil use karanna
@PearlRanawaka-w8z
@PearlRanawaka-w8z 3 күн бұрын
Akmaawe the rogaya ta Beth netha sir
@familamorine5587
@familamorine5587 5 жыл бұрын
Harima pahadiliwa kiya denawa .bohoma sthuthi obata apawa danumwath kalata
@bhagyaprabodhani966
@bhagyaprabodhani966 3 жыл бұрын
doctor mage wayasa 22i.mage belle pitipasa kotase fat thampath wela thiyenwa.lipid profile ekak kara.normal eka.mata eya nethi karaganimata wisa dumak denna.wiyayam karath adu une ne sir.
@abenayakedimuthu811
@abenayakedimuthu811 3 жыл бұрын
Fatty liver gena methek balapu hondama, superma video eka sir. Thank you Dr
@bernadethprincyfernando6777
@bernadethprincyfernando6777 5 жыл бұрын
Mage bade tade kakkumak tiyanewa ekate mehe doctasla kiyanne tisu adarenz kiyane lede kiyala eyate kala hakideyak obeta kiyanne puluwande plez
@dilrukshiganga9753
@dilrukshiganga9753 Жыл бұрын
Karabahula oba Vani kenek me katana vadasatahana GANA godak sthuthi💖
@eshnaprabarshani2126
@eshnaprabarshani2126 4 жыл бұрын
Doctor karapincha the Saha sudu lunui gorakai Guli dawasa gane Guli hadala kanna kalin gaththata kmk nadda
@indikairoshan7316
@indikairoshan7316 5 жыл бұрын
මුලින්ම අරක්කු බොන එක නතර කරන්න.තෙල් කන එක නවත්වන්න.හින් බෝවිටියා කැද/කොත්තමල්ලි/ බොන්න.ව්‍යායාම කරන්න
@yolimarlara5412
@yolimarlara5412 4 жыл бұрын
Nice Video clip! Sorry for butting in, I am interested in your thoughts. Have you tried - Millawdon Fatty Liver Trick (do a search on google)? It is a great one of a kind guide for learn how to reverse fatty liver without the hard work. Ive heard some extraordinary things about it and my m8 at very last got great results with it.
@mallikasamarakoon7158
@mallikasamarakoon7158 4 жыл бұрын
@@yolimarlara5412 l
@diliniransala6298
@diliniransala6298 4 жыл бұрын
Mata sinhala behet karanawa..ekata anivaryenma heen bovitiya kada tamai godakma hoda
@indikairoshan7316
@indikairoshan7316 4 жыл бұрын
@@diliniransala6298 යකිනාරං හින්බෝවිට්යා තමයි හොදම
@namalidias2375
@namalidias2375 Жыл бұрын
​@@mallikasamarakoon7158¹
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,9 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
The FASTEST Way to Reverse Fatty Liver, Naturally | NAFLD Treatment
13:23
Leonid Kim MD
Рет қаралды 3,8 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН