ඔබ ඔතැන මා මෙතැන, සුනීර සුමංග / Oba Othena Maa Methena, Suneera Sumanga Official Video

  Рет қаралды 60,931

Thushari Bombuwala

Thushari Bombuwala

Күн бұрын

Пікірлер: 136
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
අපේ හදවත් සුවපත් කරන පුංචි අමරදේව ඔබයි පුතේ . අමරණීය ගී මිණි තරුවක්ම වේවා 🌟🌟🌟🌟👍👍👍👍
@asankasiriwardana3036
@asankasiriwardana3036 Жыл бұрын
Eaka nm atta 👊
@priyanthibandarage1179
@priyanthibandarage1179 Жыл бұрын
අමරදේව මාස්ටර් ගෙන් පස්සේ අපේ අභාවයට යන සංගීත පරපුරේ දිදුලන පහන් ටැඹ.👍👍👍👍🌹♥️
@priyankachandani423
@priyankachandani423 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන් මෑත යුගයේ ආදරණීයම හඩ සුනීර සුමංග ආදරෙයි හැමදාම ත්
@indrajayanthi6793
@indrajayanthi6793 6 ай бұрын
❤සිහිලක්ව හද මැද සනසන ඔබ ඔතැන මා මෙතන ඇත්තටම දෙතනක සිටියද හිතට සැනසීම ගෙනෙන ආදරය කෙසෙනම් අත්හරින්න ද
@srisashika4138
@srisashika4138 Жыл бұрын
විරහාවේ ගාන්ධර්වයා. එකම අවුල අතීතයේ මතක පාරවන එක තමයි. සුබ අනාගතයක්.... ගී පද ටිකයි, සංගීතයයි දෙකත් මිශ්‍ර වෙලා හරිම රහයි, වේදනයි....❤
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
සුභාවිතයේ එකම නවාතැන❤❤❤❤සුනීර මල්ලි ඔය හඬ හැමදාම හදේ රැදේවි සුභාවිතයටම පෙම් බදින හදවත් වල❤❤❤ලයාන්විතයා....මගේ
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 6 ай бұрын
හරිම ලස්සන යි ❤️❤️❤️
@sarasan5651
@sarasan5651 Жыл бұрын
කාලය නිසාවෙන් මඟහැරුණු ආදර කතා වෙනුවෙන්... අපූරු පබැඳුමක් වනු නිසැකයි ♥️ හරියට මිදුණු විශ්වයේ වරේණ්‍ය - රාජිනි ප්‍රේමය වගෙයි, "ඔබ ඔතැන මා මෙතැන "
@anandathilak4699
@anandathilak4699 Жыл бұрын
හරිම සුන්දර පද පෙළක්.. සුනීර මල්ලිගෙ සුමියුරු ගායනයත් නවාගෙ සුමියුරු සංගීතයත් පද රචනයේ අරුතට මියුරු ලෙස ගැලපෙනවා මියුරු ගීතයක් ..සුබ පැතුම් සැමට !!
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
Thank you Aiya
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
දවස ගානේ අහන මගේ හිතේ ගාන්ධර්වයා ඔබමයි❤❤❤..මේ හඬ සිත නිවන....පිරිත් පැන් පොදක් වගේ❤❤❤❤❤
@geethagunawardhana9508
@geethagunawardhana9508 4 ай бұрын
අපේ පුංච් අමරදේවයානනි.ගැයුම් නම් අති විශිශ්ටයි .ඔබට සමකල හැකි ගායකයෙක් නොමැත.ඔබට සදා ජය.!!!
@Vihagi1234
@Vihagi1234 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.♥️♥️♥️
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
අනාගතේ අමරදේව ගුරු පියාණන් දැකීම ට ලැබීම අප්‍රමාණ සතුටක් තෙරුවන් සරණයි
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 9 ай бұрын
ආදරණීය දුව සෙනහසිින් බැදුණු හදවතක ඉපදෙන සුසුම කවක් කොට ලියා සුමීර පුතුගේ අමර සරින් දෙසවන් පතුලට දුන්නාට ඔබ තිදෙනොට පිං
@mithilasrima2008
@mithilasrima2008 5 ай бұрын
පුතා ,,,🌹 වචන හසුරුවන්නේ බොහොම අපූරුවට ...වෙනස් වෙන්න එපා රැල්ලට...භාවනාවක් මේ කටහඬ ...❤
@indrajayanthi6793
@indrajayanthi6793 Ай бұрын
සිහිලක්ව හද සනසන ඔබ ඔතැන මා මෙතන❤❤
@nimeshamirihagalla5221
@nimeshamirihagalla5221 10 ай бұрын
😊😊😊 හිත සනසන හඬ 😌
@nandhanaajith8525
@nandhanaajith8525 2 ай бұрын
supiri
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 Жыл бұрын
ඉතා අනර්ඝ සංයෝගයක්.තිදෙනාටම සුභ පැතුම් ❤️❤️❤️
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
මේ පද පෙලත් සංගීතයත් සුනීර වගේමයි ❤🥰
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
Thank you
@deepanichamila2556
@deepanichamila2556 10 ай бұрын
Sinhala geethaye aluthma mawatha oya thamai puthe. Wish u good luck!!!!!!!
@NilankaMoragalle-du3no
@NilankaMoragalle-du3no 4 ай бұрын
Such a voice❤️
@prasadsooriya
@prasadsooriya Жыл бұрын
නවා ගේ තනු එක්ක තනිකම අනුභූතිය වුණු ඒ පදවැලට ලස්සන කටහඬක් එක් වෙලා.
@dulanjanipriyangika3115
@dulanjanipriyangika3115 Жыл бұрын
@lalithabombola541
@lalithabombola541 Жыл бұрын
නංගි පද රචනය ගායනය දෙකම හරිම ලස්සනයි.සුබ පැතුම්.
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
ස්තුතියි
@damayanthiliyanage8519
@damayanthiliyanage8519 Жыл бұрын
වචන ටික හරිම ලස්සන්සනයි ❤❤❤❤❤ස්වරද රටා ලස්සනයි❤❤❤❤
@KadukaraGayanBandara
@KadukaraGayanBandara Жыл бұрын
හරිම ලස්සනයි අක්කා.... හදවතින්ම සුභ පැතුම්
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
හරිම.සුන්දරයි.හිත.නිවෙනවා.
@wasanthakurukulasooriya6147
@wasanthakurukulasooriya6147 Жыл бұрын
මඟ හැරුණු ආදරයද.......මේ....... ඒ වගේම සුනීරගෙ හඩ භාවනාවක් .........❤
@manorikanchanajayaweera6790
@manorikanchanajayaweera6790 Жыл бұрын
ඡයවේවා Suneera master🎼
@GeethashaliHerath
@GeethashaliHerath 6 ай бұрын
හිත නිවන භාවනාවක්❤❤❤
@gimaliwijerathne1668
@gimaliwijerathne1668 4 ай бұрын
Healing voice
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 7 ай бұрын
හදවතටම දැනෙන ගීතයක්....❤❤❤
@chamodirathnayaka4968
@chamodirathnayaka4968 6 ай бұрын
Harima lssan voice akak.washi wela wage ahan inne malli❤
@priyanthavithanage2069
@priyanthavithanage2069 Жыл бұрын
Idiriyatama yanna.Lassanai hodai..
@inoshisenarath2047
@inoshisenarath2047 10 ай бұрын
❤❤❤❤❤❤❤
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 Жыл бұрын
සදාකාලයටම අපේ එකම dreamstar ඔබයි පුතේ
@nawarathnebandara2282
@nawarathnebandara2282 Жыл бұрын
"ඔබ ඔතන....ඉතාම ලස්සන ගීතයක්. යලි මා මෙතන.." කීප වතාවක් ඇහුවා. සුභ පතනවා ඔබට තව තවත් මේ වගේ රසවත්,හරවත් ගීත කරන්න ධෛර්ර්ය, ශක්තිය , ලැබෙන්න.!
@kishnakasdharuwan7033
@kishnakasdharuwan7033 Жыл бұрын
අම්මෝ ඒක ❤ඡයවේවා master
@SamanKumara-r7s
@SamanKumara-r7s 8 ай бұрын
Bawanawak me sindu❤
@anojadilhani8730
@anojadilhani8730 5 ай бұрын
Butifull song
@damayanthiliyanage8519
@damayanthiliyanage8519 Жыл бұрын
ශොක් අනෙඔයා කියන සිංදු අැස් පියාගෙනඅහන්න පුලුවන් හොද අනාගතයක් වෙවා ❤❤❤❤❤❤❤අද අැහෙන්නෙ සින්දු නෙමෙයිනෙ සුපර් ඔයා කලු කොල්ලා ලස්සනයි❤❤❤
@chandrikaperera3958
@chandrikaperera3958 8 ай бұрын
❤❤❤
@niroshaherath6364
@niroshaherath6364 Жыл бұрын
ආදරනීය හඩක් ,ලස්සන පද පෙලක් ,මිහිරි සංගීතය ,ගොඩක්ම ලස්සන නිර්මාණයක් .සුභ පතනව සියලු දෙනාටම ❤🌹
@PubuduRupasinha-n5f
@PubuduRupasinha-n5f Жыл бұрын
Apa hitha suwapathkarna bwanawak
@KTSLovingMusic
@KTSLovingMusic Жыл бұрын
සිත නිවන භාවනාවක් වගේ
@KadukaraGayanBandara
@KadukaraGayanBandara Жыл бұрын
හදවත සෙමෙන් පිරිමදින හඬ සහ සංගීතය
@vinithafernando8704
@vinithafernando8704 6 ай бұрын
SUPERb
@udenirasika6658
@udenirasika6658 Жыл бұрын
ලස්සනයි .හැබැයි මේවා තේරුම් ගන්න දැන් ඉන්න අය අඩුයි .💕💕💕
@meenugurusinghe5
@meenugurusinghe5 Жыл бұрын
මං කැමතිම ගායකයෙක්.බුදු සරනයි 🎉
@SH-bp5km
@SH-bp5km Жыл бұрын
භාවනාවක් ❤
@chandanagunasekera8187
@chandanagunasekera8187 Жыл бұрын
හරිම අගෙයි තුෂාරි. ගායනය සංගීතය සහ ඔබගේ මණරම් පදරචනය❤
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
බෙහෙවින් ස්තුතියි චන්දන
@wickramagea5878
@wickramagea5878 Жыл бұрын
✍️✍️✍️✍️✍️✍️🎵🎵🎵🎵🎵🎵🎵🎤🎤🎤🎤🎤🎤🎤🎧🎧🎧🎧🎧🎧❤️❤️❤️❤️ සුබ පැතුම් ගීතය නිර්මාණය කිරිමට දායක් වු සැමට 💝💝💝💐🌸
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
ස්තුතියි
@geethamala7835
@geethamala7835 Жыл бұрын
""" nmarena sangethayata nawa panak dunna supastar. Obage hada bawanawak..🎧🎶🎧🎶🎧🎶🙏🙏🙏
@sandalisadu6488
@sandalisadu6488 Жыл бұрын
❤❤❤❤❤❤ හරිම ලස්සනයි
@shaminikarunaratne2641
@shaminikarunaratne2641 Жыл бұрын
ඔබේ නිවුණු හඬ අගයමි..
@Dinindu1997
@Dinindu1997 Жыл бұрын
ආසම හඬක් ❤️❤️❤️
@nsstanj4645
@nsstanj4645 Жыл бұрын
Rasa mathaka awssanawa ❤
@surejbuddika4878
@surejbuddika4878 5 ай бұрын
Supiri machan
@nayananavaratne4420
@nayananavaratne4420 Жыл бұрын
හරිම ලස්සනයි.. මම හරිම ආසයි අත්හැරීමත් නොවේ ප්‍රේමය..ගීතයට ලස්සන කටහඬක් පුතාට තියෙනවා. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙවා.. ❤❤❤❤🌹🌹🌹🌹
@anurasenakumara3435
@anurasenakumara3435 Жыл бұрын
ලස්සන නිර්මාණයක්
@anomakumuduni3166
@anomakumuduni3166 Жыл бұрын
භාවනාවක් වගේ මිහිරියි.කියන්න වචන නැහැ.දිදුලන තාරකාවක්ම වේවා.
@rishiprakash5871
@rishiprakash5871 Жыл бұрын
Niwanna puluwan mulu hadawathama..puduma katahadaka aithiyak 😍😍😍
@brianpendigrast72
@brianpendigrast72 2 ай бұрын
Lovely
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
ලස්සනයි සියල්ල 👌 ❤ . හිත නිවෙන.
@shyamalidesilva540
@shyamalidesilva540 Жыл бұрын
Dear Suneera , your singing style and lyrics are very simple but amazing bcz when I want to say something but there is no words your songs are perfect for those occasions.....So Appreciate your presentations.....Good Luck.....!
@AshokaPriyangani-x1t
@AshokaPriyangani-x1t Жыл бұрын
Excellent voice.god bless you putha .
@santhushanawod1609
@santhushanawod1609 Жыл бұрын
අපේ රටේ සම්පත් 😍❤️
@zaimzaim7095
@zaimzaim7095 7 ай бұрын
Me githaya ahpu vara කොපමණ කියන්න baha ahapu hamer mohothame. ❤
@shantharupasinghe1461
@shantharupasinghe1461 Жыл бұрын
ලස්සන ගායනයක්
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
ස්තූතියි
@JanakiShriyani-mb9dk
@JanakiShriyani-mb9dk Жыл бұрын
Bawanavak..
@mahindachandrasiri5361
@mahindachandrasiri5361 Жыл бұрын
හරිම ලස්සනයි...!!! ❤️❤️❤️
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
Thank you Mahinda Aiya
@roshanitissera6392
@roshanitissera6392 Жыл бұрын
Nice !!!
@gangadesilva7978
@gangadesilva7978 Жыл бұрын
Sundara geethayak Suba partum Magen ❤❤❤❤
@AjanthaLuxmePriyadarsha-bg9lf
@AjanthaLuxmePriyadarsha-bg9lf Жыл бұрын
The singing is very beautiful. God bless you all.
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Very interesting your voice ❤love forever ❤️🌹🙏
@marydias5737
@marydias5737 Жыл бұрын
BEAUTIFUL
@ranasinghesarath4045
@ranasinghesarath4045 Жыл бұрын
Super ....
@tamarajayathilake6072
@tamarajayathilake6072 Жыл бұрын
බොහොම ලස්සනයි ගීතය.
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
ස්තූතියි ආදරණීය අක්කා
@nihalfernando.215
@nihalfernando.215 Жыл бұрын
❤❤ hareema lassanai
@kamiliyacool4138
@kamiliyacool4138 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@gayaniweerasuriya3676
@gayaniweerasuriya3676 14 күн бұрын
🌷🌷🌷🌷🌷❤
@malajayamanne781
@malajayamanne781 Жыл бұрын
ලස්සනයි !!!
@malithmadushan-it5po
@malithmadushan-it5po Жыл бұрын
මාරම ලස්සනයි 😍
@nipuniishara2879
@nipuniishara2879 Жыл бұрын
🖤 🎶
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 Жыл бұрын
Miracle voice . Theruwan saranai putha ❤
@TharangaThushari-bl1jv
@TharangaThushari-bl1jv Жыл бұрын
Hithata danena lyrics.thank you.
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
Thank you
@nilanthifernando4978
@nilanthifernando4978 Жыл бұрын
,lyrics , music , singing are perfect Congratulations
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
Thank you
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmalawick8290
@nirmalawick8290 Жыл бұрын
Superb song putha
@PriyanthaKumara-bz1fg
@PriyanthaKumara-bz1fg 10 ай бұрын
Ada I dakke nimai amaradewa mhathmaya mathsk wenawa issaratama yamu
@pushpawijesinghe5197
@pushpawijesinghe5197 Жыл бұрын
Beautiful
@thusharibombuwala
@thusharibombuwala Жыл бұрын
Thank you
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
Biuttiff song very nice
@indunilnishantha1592
@indunilnishantha1592 Жыл бұрын
🥰🥰🥰🙏🙏🙏
@TharangaNiroshani-m3o
@TharangaNiroshani-m3o Жыл бұрын
Harim hagumbarai, aswalata kadulu ena tharamatam. ❤❤❤
@piyantharanjan2218
@piyantharanjan2218 Жыл бұрын
Beautiful lovely song excellent lyric superb music superb voice thanks for all of them budusarnai deupihitai 👍💐🙏
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
Good bless for you
@subashinihaturusinghe4759
@subashinihaturusinghe4759 Жыл бұрын
Lovely song.
@renukaeriyagama9984
@renukaeriyagama9984 Жыл бұрын
👍👍👍❤️❤️❤️
@supunlakshan9230
@supunlakshan9230 Жыл бұрын
❤🙏
@Geethkevi2124
@Geethkevi2124 9 ай бұрын
😂😅😊❤
@darshikalakshani1967
@darshikalakshani1967 6 ай бұрын
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 69 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 114 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 48 МЛН
Pamavee Awa
4:22
Dinendra Jayaweera Bandara - Topic
Рет қаралды 21 М.
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
3:58
Paputhure pirimadina/ සුනීර සුමංග
4:10
ඩී.එෆ්.හෙට්ටිආරච්චි
Рет қаралды 58 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН