ADARE DUKA ආදරේ දුක කියා දෙන්නද -ගායනය SUNEERA SUMANGAපද NARADA WIJESURIYA සංගීතය ANURADHA ABESINGHE

  Рет қаралды 65,119

NETH TV

NETH TV

Күн бұрын

ආදරේ දුක කියා දෙන්නද
මේ තරම් මට ලං වුනේ

Пікірлер: 127
@thanujadolawatta1848
@thanujadolawatta1848 Жыл бұрын
අවුරුද්දෙන් අවුරුද්ද අලුත් තරු බිහි උනත්, සුනීර නැවත නැවතත් ඔප්පු කරමින් ඉන්නව,ඔහු තමයි හොදම කියල.... ලස්සන නිර්මාණයක්....නාරද විජේසූරිය මහතාගේ ගී පදත් හරිම අපූරුයි...❤❤❤
@AhaswiMeghana-u3n
@AhaswiMeghana-u3n 2 ай бұрын
ඒ වචන ටික පපුවට හරි බරයි....💔
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
අදයි මම මේ ගීතය ඇසුවේ. පද, නද , ගැයුම් හරිම මිහිරියි. ලස්සනයි . හැඟුම්බරයි. ඉතාමත්ම සංවේදී ගායනයක්. අපේ පුංචි අමරදේව පුතා. තෙරුවන් සරණයි පුතේ. දෙවි පිහිටයි. ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මවක් . 👏🌹👏💥👏🌟👏🌹
@wikumofficial
@wikumofficial Жыл бұрын
මේව ට්‍රෙන්ඩින් නොඑන එක මේව ගැන මිනිස්සු දැනුවත් නැති එක අවුලක් , මේක මාර ම ලස්සනයි ❤🌸
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 6 ай бұрын
ඒවා නාලිකාවලට එන්නෙ නෑනෙ.සල්ලි දීල සින්දු පුචාරය කරගන්නෙ ගොඩක් උන්
@iranganijayaweera9483
@iranganijayaweera9483 Жыл бұрын
මේ සුන්දර කථාව කවදද සියළු දෙනාට වැටහෙන්නේ ..... තේරැනු දිනේ කිසිවකු මේ ගීතය රචනා කල උතුමන් සොයා එනවාමයි .... මේ ගාමීභීර කථාව .... හරිම ශේුෂ්ථයි ..... මෙහි ගාමීභීර අරැත සියළු දෙනාට වැටහේවා ... තෙරැවන් සරණයි !
@devakavizmantha
@devakavizmantha 7 ай бұрын
මේ වසන්තය ඇයි මේ තරම් හිත පාරනා කාරණේ නෑවිදින් දුර ඉන්නකම් නෑ තනිකමක් මට තේරුණේ පපු තලා වල ගෑ සුසුම් උණුසුමක් වී නැවතුනේ ඇවිත් ආපසු ගිය දිනේ ගින්දරක් වී දැල්වුණේ හීනයක අවසානයක් නැති අතරමඟදී ඇහැරුණේ ආදරේ දුක කියාදෙන්නද මේ තරම් මට ළංවුණේ
@dinethrapavithrani1445
@dinethrapavithrani1445 Жыл бұрын
ඇයි ඒ පද වැල් මේ තරම් හිතට බර 😢
@niroshagayani-gn1xm
@niroshagayani-gn1xm 13 күн бұрын
දැං තියෙන සින්දු අහන්න අප්පිරියයි......ප්‍රේමය හදවතට දැනෙන හොඳම නිර්වචනය ....මේ ගීතය හරිම ලස්සනයි .අවුරුදු 60 උනත් මං අහනවා........
@buddika10
@buddika10 Жыл бұрын
සුනිරගේ තවත් අධි මත්‍රාවක්…..භාවත්මක ගීතයටම ගැලපෙන කටහඩ….ලංකවේ ගීත කේෂත්‍රයේ ප්‍රවීනයන්ගේ අඩුව ඔබ වැනි දක්ෂයින් නිසා මඟ හැරෙවියැයි මගේ හැගීම. තව තවත් ඔබේ දක්ෂතා එළි දැක්වීමට හැකිවේවා….!
@indrajayanthi6793
@indrajayanthi6793 6 ай бұрын
ආදරෙ දුක කියාදෙන්නද මෙතරම් මට ලංවුනෙ කොපමණ දුරක සිටියද හිතට දැනෙන ආදරෙ දෙන්න පුළුවන් එකම කෙනයි ජීවිතෙටම මුණ ගැහෙන්නෙ
@chanaka.
@chanaka. 18 күн бұрын
මේ තරුණයගේ සිංදු අහල කොයි වෙලේ හරි හුස්ම නවතිනවා..😊 භාවනාවක් වගේ හඬක්......
@Miss.Priyanthi
@Miss.Priyanthi Жыл бұрын
දක්ෂ පද රචකයෙක් හා දක්ෂ ගායකයෙකු හමුවී......ගැයේවා සුවහසක් සවන් පිරිමදි මින් ම..❤
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 Жыл бұрын
ඉතාමත්ම සුන්දර පද ගෙත්තමක්. අතිශයින්ම මියුරු වූ ස්වර සප්තක හා එක්වන සුනීරගේ මනබන්ධනීය හඩ මුසුව හුදෙකලාවූ හද සත්සර ශෝකී බරිතව පිරිමදියි 😘
@shyamagunawardhana7138
@shyamagunawardhana7138 Жыл бұрын
අද මම මෙයිටත් කලින් රසවින්දෙ. ජාතික රූපවාහිනියෙන් හරිම ලස්සනයි නාරද අයියා ඔයාගේ ගී පද ඊටම හරියන මිහිරි සංගීතය හා මා ආදරනීය මල්ලී සුනීර ඔයාගේ භාවනාවක් වන් කටහඩ මා මේ ගීතයට තවත් ලංකරා.
@dreams8446
@dreams8446 Жыл бұрын
මේ හඬනම් භාවනාවක් ❤ ඒ හඬටම ගැලපෙන පද 🎵🎶🎧🎧🎧🎧🎧🎧❤
@lalanthapriyadarshana5769
@lalanthapriyadarshana5769 Жыл бұрын
පද නම් නාරද හඞ නම් සුනීර නියමයි සුබ පැතුම් !
@yenufun5083
@yenufun5083 Жыл бұрын
මේ වසන්තය ඇයි මේ තරම් හිත පාරනා කාරණේ 💗💗 ලයාන්විත ගායනයක් .ගීතය ලස්සනයි.සුබ පැතුම් හැමදෙනාටම💗💕
@indraekanayake2017
@indraekanayake2017 Жыл бұрын
හරිම හැඟුම් බර පද ගෙත්තමක්. හදවතට දැනෙන මිහිරි ගායනයක් සහ සංගීතයක් මුසුවූ මියුරු ගීතයක්.!!!
@chathurikakothalawala4957
@chathurikakothalawala4957 Жыл бұрын
සුන්දරයි ගී පද සහ නද .... සුනීර මල්ලී , සුමිහිරියි ඔබේ හඬ ... සුභ පැතුම් .... !!! 🌷🌷🌷
@thusharimadugeethika4946
@thusharimadugeethika4946 Жыл бұрын
හීනයක අවසානයක් නැති අතර මඟදී ඇහැරුනේ..හරිම ලස්සනයි ..අන්තිම පද පේළි ටික..සුනීරගෙ හඬ.. මියුරු සංගීතයට එක්වෙලා. විරහව තුල අතරමං වෙන පදවැල් නාරද සර් හරිම ලස්සනයි ..
@S_han1210
@S_han1210 Жыл бұрын
හෙඩ් සෙට් එකට ගහන් අහද්දි භාවනාවක් වගේ. වෙනම ලෝකෙකට යනවා. ❤❤❤
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN Жыл бұрын
🥺🥺ආදරේ දුක කියා දෙන්නද මේ තරම් මට ලන් උනේ💕
@lakkanamanditha5536
@lakkanamanditha5536 Жыл бұрын
විටෙක භාවනාවකි, විටෙක සමාධියකි විටෙක අමානන්දයකි. අති විශිෂ්ඨයි.!!
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
රාත්‍රීයට නිදහසේ අහන්න.. හිත නිවෙනව 😌 විශිෂ්ට පදරචනයක්... ගායනයක්.. වාදනයක්... 👌👌👌
@sunilperera9945
@sunilperera9945 4 ай бұрын
තවත් රහ ගීතයක්. සංගීතයත් පද පේළිත් එහෙමමයි. මගේ සූබ පැතුම්.
@RajaRaja-jf1re
@RajaRaja-jf1re Жыл бұрын
හිනයක් දී අතරමගදී ඇහැරුනේ. රාග දේෂ මෝහ, අදුුරෙන් දුරුවේය හැමගේ සිත් සත්‍යය, අවබෝධ.වී සතුට සැනසුම, උදා වේවා
@anuradhanuwarawewa9738
@anuradhanuwarawewa9738 13 күн бұрын
වසන්තය ඇයි මේ තරම් හිත පාරණා කාරනේ....❤
@lalfernando6929
@lalfernando6929 Жыл бұрын
Suneera you have a booming voice and bags of character in your amazing tone. Great power and control are all there. Well done. Narada, the way you conveyed emotion is incredible. I am so impressed by your lyrics. This is a great combination;.
@iranganijoseph4072
@iranganijoseph4072 11 ай бұрын
ලස්සන මිහිරි ම මිහිරි හඩක් .අනාගතය ඉතා පැහැදිලි යි. සිත සමාධි ගැන්විය හැකි භාව ගුණයක් හැම ගීතයකම තියෙනවා .
@terryjayasinghe119
@terryjayasinghe119 Жыл бұрын
හදවතාඅදරයෙන් පිරිමදින මණරම් ගීතයක්..ඇස් දෙකත් ලාවට වගේ තෙමුනා..❤
@kanthisamarawickrama4526
@kanthisamarawickrama4526 11 ай бұрын
ඔබේ ගමනට සුනීර පුතා පුදුම ගැලපීමක් ආදරේ වේදනාව තදින්ම දැනෙන අරුම පුදුම ගීතයක් .
@nawarathnebandara2282
@nawarathnebandara2282 Жыл бұрын
මේ වසන්තය....ඉතාම රසවත් ගීතයක්....සුනීර මගේ සුභ පැතුම්...
@nadeekahikkaduwa8832
@nadeekahikkaduwa8832 Жыл бұрын
විරහව තුළ ජීවත් වන හදක් අවුලන වචන පෙළක්. ආදරේ දුක කියාදෙන්නද මේ තරම් මට ළං වුණේ. අපූරුයි. මිහිරි ගැයුමක්.❤️
@yathikap2197
@yathikap2197 Жыл бұрын
❤❤ හදවතටම ගයන ගැයුමක්.
@wasanthakurukulasooriya6147
@wasanthakurukulasooriya6147 Жыл бұрын
මේ හඬ හැමදාමත් භාවනාවක් ......❤❤❤❤
@renukasenanayaka90
@renukasenanayaka90 Жыл бұрын
හරිම ලස්සනයි. කී වතාවක් නම් ඇහුවා මන්ද..... ඒ තරමටම දැනෙනවා..... සුබ පැතුම් ....ඉදිරි ගමනට!
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
👌❤ හරීම ලස්සනයි🌷 😘
@prabathweerasooriya2792
@prabathweerasooriya2792 3 ай бұрын
ම්ම්ම්ම් දිනූ මැනික...ඔයා වගේයීම නේ මේ සිංදු ව එකටම ඉදන් අහන්න තිබ්බා නම්. මේ සිංදුවෙ තෙරුම අපේ කතාවේ දැන් වගේ..."ඇවිත් ආපසූ ගිය දින ගින්දරක් වී ඇවිලුනේ"
@dushyanthie
@dushyanthie 7 ай бұрын
Beautiful song.
@indrajayanthi6793
@indrajayanthi6793 6 ай бұрын
ආදරෙ දුක කියා දෙන්නද මෙතරම් මට ලංවුනේ❤❤❤❤
@inoshisenarath2047
@inoshisenarath2047 2 ай бұрын
Me sinduwa marama ලස්සනයි ..mn godak ආසයි ..
@priyankalg3341
@priyankalg3341 Жыл бұрын
Newidin dura innakam na tanikamak mata therunee.super ,,,,
@ayonakatugampola3718
@ayonakatugampola3718 Жыл бұрын
ලස්සනයි ,නෑවිදින් දුර ඉන්නකන්..ඔබට සුබපැතුම් ❤ 💐
@Thas_mila
@Thas_mila Жыл бұрын
ඒ ලයාන්විත හඬ භාවනාවක්❤️
@anushaswarnamali3263
@anushaswarnamali3263 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සන ගීතයක්❤❤❤
@nemanjayalath8904
@nemanjayalath8904 2 ай бұрын
හරිම ලස්සනයි තෙරැවන් සරණයි පුතේ
@isharaanuradhini6133
@isharaanuradhini6133 7 ай бұрын
Lassanai.super🎉
@wamssritakanthi2653
@wamssritakanthi2653 Жыл бұрын
❤❤❤❤❤❤...... Adaraneeya Putha Suneera... Layanvitha Hadin Oya Gayana Me Geethaya Keepa Vathavak Ma Nihada..Nissala Mohothaka Rasa Vinda... Lassanai Godak.. Subha Anagathayak...
@sheshyumihen9339
@sheshyumihen9339 11 ай бұрын
ලස්සනයි 👌👌👌🌹🌹🌹🌹
@dilhanidilhani7221
@dilhanidilhani7221 Жыл бұрын
ලස්සනයි 💜️💙🎵🌹🌹
@naleendayashanth4246
@naleendayashanth4246 11 ай бұрын
Lassanai malli
@HarshaniMohotty
@HarshaniMohotty 7 ай бұрын
Narada sir.,... Apiwa mathakada..... Econ, logic classes 1988/89 ... Hamadama adarei....🎉🎉🎉❤❤❤ Api....😅😅😅😅
@nethtv8024
@nethtv8024 7 ай бұрын
0039 3280474784 wts app
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 5 ай бұрын
හරිම හැඟුම් bar hsdawat ekges ආදරෙයි ❤❤❤කාගෙන්වත්
@inoshisenarath2047
@inoshisenarath2047 2 ай бұрын
Nela ganumata නොහැකි වුවත් ath හැරීම th nowe premaya.mn asama 1k...eka mata live ahana puluwan una..සතුටුයි godak ..27 wenida polonaruwe live show ekedi..lassani ..malli..all the best..❤
@ChinthaNilani-of6xw
@ChinthaNilani-of6xw 4 ай бұрын
Attahamii සුනිර ඔබ නම්ම්ම්ම්ම් අපුරුයි
@chachandy4706
@chachandy4706 Жыл бұрын
Harima layanwita hadak padagalapuma❤️
@anurasenakumara3435
@anurasenakumara3435 Жыл бұрын
සුන්දර සරළ පද ,වඩාත්ම නිර්මාණශීලී සුන්දර මනරම් නිර්මාණයක් .. සුබ පැතුම්
@irukosgoda4060
@irukosgoda4060 Жыл бұрын
ලස්සනයි ❤
@NethmiPerera-c2i
@NethmiPerera-c2i Жыл бұрын
Ekath maru ithin. තවත් අධිමාත්‍රාවක් ❤😍
@nihalkumarasinghe5156
@nihalkumarasinghe5156 Жыл бұрын
Harima lassanai
@susila2010
@susila2010 Жыл бұрын
Adaraniya lassana hegum bara song ekak 💓. I love this song 💓 good luck 💓
@NishaKumari-fd6ck
@NishaKumari-fd6ck 6 ай бұрын
හරිම ලස්සනයි සංන්වේදි පද නිර්මාණය ,මේ හඩ සිත නිවන භාවනාවක් ❤❤💐💐
@Nilanthi-u5l
@Nilanthi-u5l 3 ай бұрын
Lassanai❤
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 Жыл бұрын
ඉතාමත්ම සුන්දරයි.. 😘
@surangapriyadarshani7194
@surangapriyadarshani7194 Жыл бұрын
හරිම ලස්සනයි ගීතය 🎉🎉❤❤සුබ පැතුම්
@ChandaniWaduaracchi
@ChandaniWaduaracchi Күн бұрын
Adaray duka kiya dannada lanunay Nawedin dura enna cam naha thani kamak mata thayrunay❤
@silent_ff111
@silent_ff111 6 ай бұрын
Pudumai,godak dukai hitenawa.ahan inna puluwan.bawanawak wage.budu saranai
@susila21
@susila21 8 ай бұрын
Harima lassana hithata danena dukbara song ekak 💓 Harima hegum baray lassanay lovely song. 💓
@roshanitissera6392
@roshanitissera6392 Жыл бұрын
Great Job Suneera ❤❤❤❤ I like your songs very much!!! You are so talented!
@pushpathantrige3031
@pushpathantrige3031 Жыл бұрын
අහස 🔯🌟 තරු මැද ඉද බලා..... තනියම ඉපදී තනිවම ජීවත් වී තනිවම මැරෙන......
@nirmalawick8290
@nirmalawick8290 Жыл бұрын
Another nice song
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
හරිම ලස්සනයි.
@jaliyadehideniya6240
@jaliyadehideniya6240 3 ай бұрын
ආදරේ දුක කියා දෙන්නද ...මේ තරම් මට ලන් වුනේ..... මේ වසන්තය ඇයි මේ තරම්...හිත පාරනා කාරනේ... නෑවිදින් දුර ඉන්න කම් නෑ....තනිකමක් මට තේරුනේ... මේ වසන්තය ඇයි මේ තරම්...හිත පාරනා කාරනේ... ම්..ම්...ම්. පපු තලාවල ගෑ .සුසුම්....උනුසුමක් වී නැවතුනේ... ඇවිත් ආපසු ගිය දිනේ ....ගින්දරක් වී..දැල්වුනේ...... ම්..ම්...ම්. හීනයක අවසානයක් නැති...අතරමගදී ඇහැරුනේ... ආදරේ දුක කියා දෙන්නද ...මේ තරම් මට ලන් වුනේ..... මේ වසන්තය ඇයි මේ තරම්...හිත පාරනා කාරනේ... නෑවිදින් දුර ඉන්න කම් නෑ....තනිකමක් මට තේරුනේ... මේ වසන්තය ඇයි මේ තරම්...හිත පාරනා කාරනේ... හඩ - සුනීර සුමoග පද - නාරද විජයසූරිය නද - අනුරාධ අබේසිංහ
@gayanigunawardhana2238
@gayanigunawardhana2238 Жыл бұрын
ගීතය පද මාලාව එවන්නකෝ ගොඩක් ලස්සන ගීතයක්
@dilshanimaduwanthi251
@dilshanimaduwanthi251 4 ай бұрын
Hadawathe gayakaya....❤
@samanthifernando8283
@samanthifernando8283 Жыл бұрын
Beautifully done ! 🏆️👍❤️❤♥️
@indeevarie.jayawardane8913
@indeevarie.jayawardane8913 6 ай бұрын
No words to admire ❤❤❤nice voice nice lyrics ....
@Koshala_Hashini
@Koshala_Hashini Жыл бұрын
harima lassanai...☺hitha niwenawa❤❤
@shanthasamarakoon7725
@shanthasamarakoon7725 Жыл бұрын
Sangeethayah 4:05
@staytunewithanu809
@staytunewithanu809 Ай бұрын
ආදරේ දුක කියාදෙන්නද මේ තරම් මට ළංවුනේ❤❤
@kamani229
@kamani229 Жыл бұрын
Lassa i pada wal narada
@SujeewaniWathsala
@SujeewaniWathsala 2 ай бұрын
මගෙ හිත
@physicslabnuwanprasanga8039
@physicslabnuwanprasanga8039 Жыл бұрын
Kiyanna beri tharam sundara wachana .hitha wenama lokayakata aran yanawa
@NimeshaMaduwanthi-ih1qc
@NimeshaMaduwanthi-ih1qc 3 ай бұрын
Harima lassna hithata danena padhapelak ha soduru katahadak❤❤😔
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර Жыл бұрын
ඔයා ආයෙත් මගේ හදවත හාරනවා සුනීර පුතා
@ManojJinadasa
@ManojJinadasa Жыл бұрын
beautiful
@Mary-iy6cx
@Mary-iy6cx Жыл бұрын
Hodai.jesu.pihitai
@britishamericantv6322
@britishamericantv6322 5 ай бұрын
Me okkoma mata hithuna eth mage laga mathakayak vitarai ada.eka mage husma.man thamath asa karana
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 Жыл бұрын
හරිම ලස්සන පදවැලක් සහ සංගීත ඉතා මිහිරි අනර්ඝ යි ගායනය නම් ඉතින් හිතාගන්න බැරිතරම් ලස්සන යි ❤️
@SumuduRoshan-b6q
@SumuduRoshan-b6q Ай бұрын
Man Thanivechcha velavata ahanne me sinnu. Jivithe berapu than bohothan thibba mage
@manjuladharshani8313
@manjuladharshani8313 Жыл бұрын
Lassani
@shobadharshani6879
@shobadharshani6879 5 ай бұрын
❤❤❤❤
@bhashinidilhari5753
@bhashinidilhari5753 Жыл бұрын
❤❤❤❤❤❤❤
@wathsalarathnayaka7498
@wathsalarathnayaka7498 Жыл бұрын
@SanduniHerath-cx8qq
@SanduniHerath-cx8qq Жыл бұрын
😍😍❤
@NishanreshanSilva
@NishanreshanSilva 7 ай бұрын
ආපසු එන්නට එපා මට පිස්සු හැදෙය්
@AnulaMallikaaracchi-pe6mm
@AnulaMallikaaracchi-pe6mm Жыл бұрын
Hadawatha welagath wachana Suneerage hadin opawath v
@SeethaMaliyadda
@SeethaMaliyadda 4 ай бұрын
Suneera Amaradewa
@KamaniLianarachchi
@KamaniLianarachchi Жыл бұрын
Meea wasanthaya ayi meea tharam hethe parana karanee..
@CrishanthiFernando-r2b
@CrishanthiFernando-r2b Ай бұрын
❤😔🌹
@JanakaSamarakuliye-ou7hp
@JanakaSamarakuliye-ou7hp Жыл бұрын
Lassana.gitayak.adary.duka.kiya.dennada.me.taran.mata.lanune. adary.palenna.matama.kiuve.s.janacheaw
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 24 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Hithata Wadina Sindu
31:54
Erai Surai - එරයි සුරයි
Рет қаралды 4,1 М.
Mage Husma By Suneera Sumanga | MM Rhythm Hub
3:48
MM Rhythm Hub
Рет қаралды 21 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 24 МЛН