Рет қаралды 4,594
මෛත්‍රී භාවනාවේ ඇති අසීමිත බලය | Power of Maithree Bawanawa | Meditation Guidence Sinhala.
This meditation guidance provides you with the correct path and advice to achieve significant progress in Metta meditation (Loving-kindness meditation). By following the advice and the correct order, you can achieve a lot in both your spiritual and everyday life.
This is the 5th episode of the series of BeyondUniverse4u Meththa /Miithree meditation guidance
#MaithreeBawanawa #maithreemeditation #buddhistmeditation
මෛත්‍රී භාවනාව කෙතරම් බලගතුද, මෛත්‍රී භාවනාව ගැන,අහල නැති කෙනෙක් නොදන්න කෙනෙක්, ලංකාවේ නැති තරම්, ඒ තරමටම අපිට නිරන්තරයෙන් මේ මෛත්‍රී භාවනාව විවිධ ක්‍රම ඔස්සේ අහන්නට ලැබෙනවා බොහෝ දෙනෙක් මෛත්‍රී භාවනාව දැනගෙන හිටියට, අහල තිබුනට, මේ භාවනාවේ තියෙන සැබෑ බලය, හැකියාවන් ගැන, නිවැරදි අවබෝධයක් ඇති බව, පෙනෙන්නට නැහැ,මේ භාවනාව අපිට ඉතා සරල සාමාන්‍ය භාවනාවක් වගේ දැනුනට, ඇත්තටම ගත්තොත් මේක බුදු දහමේ සඳහන් වන භාවනා අතරින් ඉතාම ප්‍රබලම බලයක් සහිත භාවනාවක්.
ඉතින් මෙම සාකච්ඡාවේදී, මම ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, සැබවින්ම මේ මෛත්‍රී භාවනාව කොතරම් බලගතු ද යන කාරණාව සහ,මෙම භාවනාවෙන් ප්‍රායෝගිකව ජීවිතයට අවශ්‍ය ආශිර්වාදය ලබා ගන්නේ කොහොමද කියන කාරණාව.
බැලූ බැල්මට ඉතා සරල භාවනාවක් විදියට මෛත්‍රී භාවනාව පෙනුනත්, මෛත්‍රී භාවනාවෙන් අපිට අපේ සිත ධ්‍යාන දක්වා දියුණු කරන්න පුළුවන්, විශුද්ධි මාර්ගයේ සඳහන් වන ආකාරයට, මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනාවන් වැඩීමෙන්, තුන්වන ධ්‍යානය දක්වා සිත දියුණු කරන්න පුළුවන්, ඒවාගේම උපේක්ෂා භාවනාව සිදුකිරීමෙන්, හතරවෙනිදානය දක්වා සිට දියුණු කරන්න පුළුවන්.
➡️ Links to Beyond Universe Maithree Bawanawa Videos 👇
මෛත්‍රී භාවනාව/ මහග්ගත චේතෝ විමුක්තිය ආකාරයෙන් | Maithree Meditation Guidence Sinhala • මෛත්‍රී භාවනාව | මහග්ග...
මෛත්‍රී භාවනාව සිදුකළ හැකි ක්‍රම | Maithree MeditationTechniques | Guidence Sinhala • මෛත්‍රී භාවනාව සිදුකළ ...
නින්දට පෙර මෙයට සවන් දී මෛත්‍රී භාවනාවද කරන්න දියුණුව අනිවාර්යයි | Sleep Time Affirmation Sinhala • නින්දට පෙර මෙයට සවන් ද...
මෛත්‍රී භාවනාවේ ඇති අසීමිත ආනිශංස | Maithree Bawanawa Benifits | Buddhist Meditation Guidence • මෛත්‍රී භාවනාවේ ඇති අස...
බිය නැති කරගන්නේ කොහොමද | How to Become Fearless | Life lessons Sinhala • බිය නැති කරගන්නේ කොහොම...
මෛත්‍රී භාවනාවේ ඇති අසීමිත බලය | Power Of Maithree Bawanawa | Meditation Guidence Sinhala • මෛත්‍රී භාවනාවේ ඇති අස...
Maithree Bawanawa| මෛත්‍රී භාවනාව සහ මෛත්‍රිය පැතිරවීම |Meditation Guidence Sinhala • Maithree Bawanawa| මෛත...
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව ප්‍රායෝගිකව සිදු කරන ආකාරය 3 | Meditation Guidence Sinhala • Maithree Bawanawa | මෛ...
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව ප්‍රායෝගිකව සිදු කරන ආකාරය-2 | Meditation Guidence Sinhala • Maithree Bawanawa | මෛ...
Maithree Bawanawa| මෛත්‍රී භාවනාව ප්‍රායෝගිකව සිදු කරන ආකාරය| Meditation Guidence Sinhala • Maithree Bawanawa| මෛත...
Background Music
Music track: Whistle by Pufino
Source: freetouse.com/...
Music for Videos (Free Download)
Background Video credit goes to the original owners
For any Copyright Matters or inquiry Please Contact:beyonduniverseu@gmail.com
** References (මූලාශ්‍ර) for Maithree Bawanawa - මා පහත සඳහන්,බෞද්ධ පොත් සහ, අන්තජාල මූලාශ්‍ර මාගේ video වීඩියෝ එකේ සඳහන් වන කරුණු තහවුරු කර ගැනීමට, භාවිතා කරන ලදී- I refered and used these documents and data sources for clarification of my content accuracy.
www.trekmentor...
pitaka.lk/book...
Book මෙත් සිතින් නිවන් දකිමු--කර්තෘ දන්කන්දේ ධම්මරතන හිමි.
සරල සිංහල ත්‍රිපිටකය mobile app and pdf.
Mobile app : බෞද්ධ පොත්(විශුද්ධි මාර්ගය)-pitaka.lk.
Are you ready to go beyond what you thought was possible? Subscribe to "BeyondUniverse4u" and join us. / @wishwayeneha
Follow BeyondUniverse FB page: web.facebook.c...
Thank you for watching