වාරු දෙන බණ කයිවාරුව - බුද්ධ කාලීන අභිසාරිකාවෝ පොලිසිය වටලති! | Royal Taprobanian

  Рет қаралды 90,352

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 603
@niranga.
@niranga. 2 жыл бұрын
සර්, සංගායනා තුනක් අවසානයේ සාරංශ බුදු දර්ශණයක් තමා ලංකාවේ දැනට පවතින්නේ. ඒ බුදුන්ගේ දර්ශණය නෙවෙයි. සාදාරණයි.
@erahula6847
@erahula6847 3 жыл бұрын
සර් මරු. මමත් පොඩි හාමුදුරුවො කෙනෙක් මාත් මුල් බුදු හාමුදුරුවෝ ගැන ඉගෙන ගන්නවා. දවසක නිවන් යමු සර් මේ ගොන් හැත්තට මානව වාදය උගන්වලා. බුදු හාමුදුරුවෝ මේ ලෝකෙට මානව වාදය උගැන්නුවා. දැන් පරයෝ වෙන දේවල් කියවන්නේ. ඇත්ත දකින සර්ට ස්තූතියි.
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
නුබ වහන්සේගේ වචනය සංවර උනා නම්...තවත් අගෙයි....මම ක්‍රිස්තියානි බවුද්ද නොවෙමි....🙏🙏🙏🙏
@sithasenevirathna1738
@sithasenevirathna1738 2 жыл бұрын
Theruwan saranayi
@prabathfernando9038
@prabathfernando9038 Жыл бұрын
මේ පොඩි හාමුදුරුවන්ගේ වචන සන්වර කරන්න පෙර ,තිත්තගල්ලගේ,,සමන්තගේ,කොටුවවේ. .......ආදී හාමුදුරුවන් ගැන සොයාබැලීම වැදගත් යැයි සිතමි,මොහුගේ පුන්චි කමට සමාවදී,චින්තනය අගය කරමු,(මමත් දෙමව්පියන් දුන් කතෝලිකයකු වී සිට නිදහස් වූ කෙනෙක්මි)
@paydiriskarunarathna5479
@paydiriskarunarathna5479 3 жыл бұрын
මෙවැනි බණ දේසනා සෑම පෝය දිනකම කිරීම තුළින් සංඝයා වහන්සේලා ගෙන් මෙි උතුම් බුද්ධ සාසනය බෙිරාගන්න පුලුවන්.
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
නියම කතාව. 100%ක් එකඟයි.
@budubana2078
@budubana2078 3 жыл бұрын
අසාර්ථක සංඝයාගෙන් සාසනය බේරාගැනීමට නම් සාර්ථක සංඝ පිරිසක් නිර්මාණය කළයුතුයි
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
@@budubana2078 දර්ශනය පවතින්න සංඝයා ඕනිත් නෑ බං එක අතකට
@budubana2078
@budubana2078 3 жыл бұрын
@@TheChicKenHuman ප්‍රායෝගික නොවන දර්‍ශනයකින් ලොවට පලක් නැහැ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@TheChicKenHuman හරියට හරි. අපේ එවුන් හිතාගෙන ඉන්නේ බුදු දහම හාමුදුරුවන් ගේ බූදලයක් කියලා. උන්ගේ 👀👀👀 හරහා 👂👂 පැලෙන්න පහරක් එල්ල කල ඔබට බෙහෙවින් ස්තුතියි.
@repero_one1028
@repero_one1028 Жыл бұрын
සාදු සාදු
@ruwinhesara9314
@ruwinhesara9314 3 жыл бұрын
මම 10 වසරෙදි විතර දහම්පාසලේදි අෂ්ඨ ගරු ධර්ම ඉගෙනගද්දිත් තේරුනා මේවගේ ඒව බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්මය නෙමෙයි කියල. ඒතරම් මේව, මට හැගෙන පරිදි පහත් නීති කියල තේරුනා. කුඩා දරුවෙකුට තේරෙන දේ ලොකු අයට තේරෙන්නැද්ද කියන එක මට තිබ්බ සිරා අවුලක් .එදින් පසුව කවුරුන් හෝ මේ ගැන කතාකරන කෙනෙක් දැක්කෙ නෑ ,ඔබට ස්තූතියි සර් මේ කරන නිවැරදි කිරීමට❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නා කියලා කියන අයට ඔය වගේ ළමයි හොඳටම ගැලපෙනවා.
@ruwinhesara9314
@ruwinhesara9314 3 жыл бұрын
@@nilambarameghawarna6635 😆😆 මම ඒ අය ගැනත් හොයල තියනව ,ඒ වගේම ත්‍රිපිටකය විකුර්ති කරල ලොකු අසපු ගනන් දාගෙන ඉන්න අය ගැනත්
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@ruwinhesara9314 හොඳයි. ඔබේ සොයා බැලීම අගය කරමි. නමුත් එදා පැවති බමුණු සමාජය තුළ පැවති තත්වය සමග වත්මන් තත්වය සැසඳීමට ඔබ ගත් උත්සාහය එතරම් සාර්ථක නොවන බව මාගේ අදහසයි. ඒ සමාජය තුළ කාන්තාවට හිමිව තිබූ තැන පිළිබඳ අධ්‍යයනය කර අෂ්ඨ ගරු ධර්ම ගැන නැවත සිතා බලන්න.
@CVA-v3t
@CVA-v3t 3 жыл бұрын
මම හිතනවා බිනර පෝයකට එදාමේදා තුර කරපු හොදම දර්ම දේශනාව.only සන්නා♥️
@freeminds6365
@freeminds6365 3 жыл бұрын
හාමුදුරුවෝ කෙනෙක් දේශනා කරන බණකට වඩා අසාවෙන් අහගෙන හිටියා.සමහර තැන්වලදි ඇස්වලට කඳුලුත් නැගුණා 🌷🌷
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
හාමුදුරුවෝ ජොලි සීයාගේ බණ්ඩක්කා සිංදුව කියනකන් බලාගෙන ඉන්න උපාසක මහත්තයෙක්
@freeminds6365
@freeminds6365 3 жыл бұрын
@@nilambarameghawarna6635 උඹට හඳෙ ඉන්න හාවා පේනවද බන් .මන් ජොලි සීයගෙ සින්දුත් අහනවා තමයි .සර් කිවුවෙ මොකක්ද කියලා නොතෙරිලා බයිලා ගහන උඹලට තමයි සර් කිවුවෙ පැපොල් ඇට ලොන්තයො කියලා 😀
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@freeminds6365 චූටි උපාසක මහත්තයෝ... මට ඉර හද 🌟🌟🌟 පේන එක ගැන ඔයාට එච්චර වැදගත් වෙනවාද? හාමුදුරුවෝ කෙනෙක් කියන බණකට වඩා ගංජා කාරයෙක් කියන ප්‍රලාපයක් උඹට වැදගත් වුනේ ඒ නිසාද? පැපොල් ඇට ලොන්ත කම උඹම භාර ගනිං. නැත්නම් ආපහු මෙතන නහයෙන් අඬන්න පටන් ගනියි.
@freeminds6365
@freeminds6365 3 жыл бұрын
@@nilambarameghawarna6635 මචන් ,මට එයා ගන්ජා නෙවෙයි කුඩු ගැහුවත් වැඩක් නැ හැබැයි මන් එයා කියපු කතාව ගැන කිවුවෙ .උඹ ඒ කතාව සම්පූර්ණයෙන් ඇහුවද.කිසිම වැදගත් දෙයක් නැත්ද ඒකෙ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@freeminds6365 අන්න එහෙම එන්න මහත්තයෝ... දැන් අපි නිදහසේ කතා කරමු. සන්නා ගේ දැනුම ගැන විවාදයක් නෑ. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ සිංහල ගුරුවරයෙක් ලෙස තම භාෂාඥානය පුළුල් කරගෙන තියෙනවා. නමුත්.... ඔහු විසින් මෙහෙයවන වැඩ සටහන් ගැන එතරම් ප්‍රසාදයක් මට නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා. ඔහු සැමවිටම තම දැනුම භාවිතා කරන්නේ තවත් කෙනෙකුට රිදවීමට, පහර ගැසීමට, අවඥාවෙන්. මේ කතාව දිහා බලන්න. අෂ්ඨ ගරු ධර්ම එළියට එන්නේ ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ බමුණු සමාජයක් තුළ. නමුත් ඔහු එදෙස බලන්නේ නූතන කාලයේ දෘෂ්ටියෙන්. ඔබ තව දුරටත් කරුණු විශ්ලේෂණය කර බලන්න . බුදු රජාණන් වහන්සේටත් වඩා දැනුමෙන් පිරිපුන් කෙනෙකු ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මහතා පිලිගන්නවාද? එසේ නොමැති නම් ඔහු විසින් කියන දේ මැදහත් සිතින් යුතුව අසනවාද යන කාරණය. ස්තුතියි. ඔබේ අදහස් දැක්වීම ගැන.
@sumeelapriyanka7414
@sumeelapriyanka7414 3 жыл бұрын
මෙ සුපිරි බණ කථාව ලංකාවෙ හැම පංසලකම හයියෙන් ඇහෙන්න දැම්මනං නියමයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
හාමුදුරුවන්ට දොස් කියන හැටියට ඕවා පන්සල් වල දායිද?
@dammawansakotmale175
@dammawansakotmale175 3 жыл бұрын
Ou mahana wela inna ko oyalath
@wishwakeerthi5763
@wishwakeerthi5763 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්........
@chamaraperera2312
@chamaraperera2312 3 жыл бұрын
ඔබගේ අදහස් විශිෂ්ටයි. කාන්තාවන්ට ගෞරව කිරීමට අපි සැවොම පොඩි කාලේ ඉදන්ම ඉගෙන ගන්න ඕන. ඔබට තෙරුවන් සරණයි සන්නස් ගල සර්
@dharmapriyakarunaratne5703
@dharmapriyakarunaratne5703 3 жыл бұрын
අෂ්ඨ ගරු ධර්ම වැරදි බව වැටහී බොහෝ කල්. කොන්ද පන නැති කම නිසාදෝ එලියට දාන්න බැරුව හිටිය . සන්නාට ප්‍රනාමය. දිරිය දුන්නාට .🙏🙏🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
වර්තමානය සමග ගලපන අතීතය....
@mosustaitas4571
@mosustaitas4571 3 жыл бұрын
HODABANK
@madushdedigama4933
@madushdedigama4933 3 жыл бұрын
10 පාරක් ඇහුවත් එදා මෙදා තුර අහන සුපිරිම බණ 😇❤
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
අඩේ... අහපු ධර්ම දේශනා වලින් හොඳම එක 👍👍👌
@udayaweihena9836
@udayaweihena9836 3 жыл бұрын
සුපුරුදු පරිදි තවත් සුපිරි බනක්, අද විශේෂිතයි පන්සලේ නොදකින පැතිකඩක්
@chamithdharmasena8159
@chamithdharmasena8159 3 жыл бұрын
ආදරෙයි සන්නා සර් මේකත් එක්තරා විප්ලවයක්..ජයවේවා❤️✌️ ගල්කන්දේ හාමුදුරුවෝ වගේ ස්වාමින්වහන්සේලා වැඩි වැඩියෙන් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏
@jeewanbalasooriya
@jeewanbalasooriya 3 жыл бұрын
Brilliant explanation sanasgala sir
@somathilakawijayakoon2918
@somathilakawijayakoon2918 3 жыл бұрын
"හැම පොලිසියක්ම දෙව්රමක් වෙනවනම්" සන්නස්ගලගේ නිර්මාණාත්මක නිර්මාණයක්.
@devikalekamge5716
@devikalekamge5716 3 жыл бұрын
Mamath ekagai boho wita mama hithapu deyak thamai police officer la hasirenne ahasin bata wage pawule gahanu aya Amma kenek nadda kiyala Eka deyak thiyenawa e ayage pawul wala kata hari yamak wunoth iwarai hamoma mama hithana widiyata
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 3 жыл бұрын
ස්තුතියි ඔබට . මේ කාලේ කතා කළ යුතුම මාර්තෘකාවක්. රටේ දේශපාලක පාදඩයන්ට මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේ කියන්න කොන්ද නෑ . හේතුව උනුත් ගනිකා වුර්තියේ යෙදීමයි .
@sandayapriyadarshani7672
@sandayapriyadarshani7672 3 жыл бұрын
මම පෝය දවසේ බණක් හැව් ව නෙල්ලිගල පන්සල හදපු සුවාමින් වන්සේගේ එවෙලේ මට හිතුනා මම දාන්න කිසිම ගැණු ලමය් කුට මහන වෙන්න දෙන්නැ කියලා, ඇත්ත ම ඉ සර් සර්ගේ බණ ටික තමයි හරිම බණ, සර් ට බුදුසරණයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@sandayapriyadarshani7672 එකම දෙයකින් එක තීරණයකට එළඹීම.... තරම් බුද්ධිමත් කමක්
@sandayapriyadarshani7672
@sandayapriyadarshani7672 3 жыл бұрын
ස්තුතියි
@mrsanchaz2003
@mrsanchaz2003 3 жыл бұрын
සන්නා , බුදුන් අෂ්ට ගරු දර්ම දෙසූ දහමක් නොවන බව මටත් හිතිල තියෙනවා. ඔබ ගැන තිබ්බ ගෞරවය තවත් වැඩිවුනා
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
Ashta garu desu dhahamak kiyanne mkkd
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
උඹ හිතුවද කොල්ලො බුදු හාමුදුරුවො වැඩ හිටියේ නූතනයේ කියලා. උන් වහන්සේ වැඩ සිටියේ ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ. තාමත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් පස්සේ යන මිනිස්සු දැක්කේ නැද්ද? එතකොට.... හිතලා බලපන් ඒ කාලය කොයිතරම් නම් අඳුරු කාල පරිච්ඡේදයක් ද?
@c.nanayakkara7475
@c.nanayakkara7475 3 жыл бұрын
ඔබතුමා ජරා වලට පනින්න උත්සාහ කරල , වැරදුණු එක ඔබෙත් අපෙත් වාසනාවක්. ඉතාමත් වටිනා, අගනා , හොඳ , කාලීන දේශනාවක් . ස්තූතියි.
@SasiriWij
@SasiriWij 3 жыл бұрын
දයාබර ගුරුතුමනි, ඔබට දීර්ඝායු වේවා!! 🙏🏻
@desismd
@desismd 3 жыл бұрын
ඉතා හොද විවරනයක්...... කඩතුරාවෙන් මිදී ලොකය දකිමු......
@samith1986
@samith1986 3 жыл бұрын
සර්ට දීර්ඝායුශ ලැබේවා 🙏
@samwija4377
@samwija4377 3 жыл бұрын
ගල්කන්දේ ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා තව තව බිහිවේවා 🙏🙏🙏🙏🙏 🙏🙏🙏
@budubana2078
@budubana2078 3 жыл бұрын
බිහිකරන්නෙ කො‌හ‌ොමද පංසලට දෙන්නෙ මොලේනැති හදන්න බැරි ළමයිනෙ
@isharasampath780
@isharasampath780 3 жыл бұрын
@@budubana2078 එහෙම නෑ. බොහොම බුද්ධිමත් දක්ෂ අය ඉන්නවා ගොඩක්.❤😊
@dilkadamaynthi5562
@dilkadamaynthi5562 2 жыл бұрын
🙏🙏🙏හරිම සංවේදී මාතෘකාවක් ස්තුතියි සර්❤️❤️
@luckybilly8808
@luckybilly8808 3 жыл бұрын
නමස්කාර වේවා සර්
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
මානසික අරගලය ට .......ජය! ✌️
@wijayasekarakudaligamage7868
@wijayasekarakudaligamage7868 3 жыл бұрын
ඉතාමත් සoවේදි බණ කථා වක් !
@praneeth210
@praneeth210 3 жыл бұрын
මගේ දේශකයාණන් ගැන මගේ පියා මෙන් ගෞරවයක් මට ඇති වූවා..... ඔබගේ මග පෙන්වීම අති ඉමහත් 🙏🙏🙏🙏🙏
@swisslifewithindika4192
@swisslifewithindika4192 3 жыл бұрын
ගොඩාක් පින් ඔබට සර් කාන්තාවට ගරු කරන්න පුරුදු වෙමු. හැමෝම අපේ අම්මා සහෝදරිය කියල හිතමු.ඔබගේ විග්‍රහය අති විශිෂ්ටයි
@udayakarunarathne484
@udayakarunarathne484 3 жыл бұрын
මේක දර්ශනයක් ....සන්නස්ගල සර්ට දීර්ගායු...සුව.. සතුට..!!!
@sriyaniabeywickrama7110
@sriyaniabeywickrama7110 3 жыл бұрын
රටේ සැබෑ ස්වරූපය , ඇති නැති පරතරය නිසා දුක් විඳින ගැහැණු ගැන ඇත්තටම මේ කරන විග්‍රහය හරිම කාලීනයි. සමාජයේ තරුණයින්ට මේ යතාර්ථය තේරුම් කරන්න ගත්ත උත්සාහය හුඟක් වටිනවා. Thanks for sharing a very rare comment on reality.
@shashikaasiri8061
@shashikaasiri8061 3 жыл бұрын
ඊයෙ උදේ ඉදන් බලන් හිටියා. අද පාන්දරම අහපු පළමු දේශනාව. ජීවිතේට මතක හිටින සෑම කෙනෙක්ම ඇසිය යුතු කාලීන දේශනාවක්. වර්තමානයේ බොහෝ හාමුදුරුවරුන් කියන්නේ කුණුහරුප. ඒත් සර් කියන්නේ බුදුන් වදාළ ධර්මය හදවතට වදින්නම. සර්ට ජය
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ප්‍රඥා ටී ටී අහලා බලන්න
@shyamasam16
@shyamasam16 3 жыл бұрын
ගැහැණිය පිළිබඳ හරිම සංවේදී විග්‍රහයක්. ❤️
@thilinisaumyaesraj2145
@thilinisaumyaesraj2145 3 жыл бұрын
Sir ගෙන් පෝය දවසේ අර්ථාන්විත මාතෘකා යටතේ කියන කතා අහන්න බලාගෙන ඉන්නේ. Sir කියන හැම දෙයක්ම සමාජය තුළ අපි අහන දකින දේ. Sir ට ගොඩාක් ස්තූතියි මිනිසුන් වෙනුවෙන් කරන මේ අරගලය ට 🙏
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
මේ..... දේශනාව, ඔයාට "කතාවක්" වගේ ද ඇහෙන්නේ?? 😯
@chandanachandrasekara5142
@chandanachandrasekara5142 3 жыл бұрын
චීවර ධාරීන්ගේ බොරු බණ අසන්නට අකමැති අපට සන්නා මල්ලීගේ වාරුදෙන බණ කයිවාරුව සම්පතක්. සැම බුදුණුවෙකුම නැරඹිය යුතු අනගි පෝදා දේශනයකි. ඔබ සැමට තෙරුවන් සරණයි.
@madushandoluweera5226
@madushandoluweera5226 3 жыл бұрын
කාලීන ධර්ම දේශනාවක්! බහුතරයක් වු කහපාට සුරතල්ලු මහින්ද සරණ යද්දී, සර් ගෙන් හැම පෝයකම ජාතක කතාවක් ආශයෙන් කාලීන මාත්රුකාවක් පිලිබද අර්ථවත් විග්‍රහයක් අහන්න ආසවෙන් බලන් ඉන්නේ!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
කොටුවේ බණ ටිකක් අහලා බලපන්
@madushandoluweera5226
@madushandoluweera5226 3 жыл бұрын
@@nilambarameghawarna6635 🤣🤣🤣🙆
@maddckpereradisna5554
@maddckpereradisna5554 2 жыл бұрын
හොද ම දේශනාවක්
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
ස්තුතියි sir නැගිට්ට ගමන් අපේ රටට ගැළපෙන ම බන කතාවක් ඇහුවා 🙏🌹❤️
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
😘😘😍 මගේ හිතේ තියෙන අදහස් ම ඔබතුමාගේ මුවින් පිටවීම අසා සතුටු වුණෙමි. මන්ද මා වගේම හිතන ඔබතුමාට ගෞරවය කරම්. තරා තිරම ,පක්ෂ බේදය කෙසේ වෙතත් අපේ සිත් තුළ සිතුවිලි සමාන මිනිස්සු මේ සමාජයේ ඉන්න එක ගැන.
@sailingtime9149
@sailingtime9149 3 жыл бұрын
ගණිකාවකගේ දින පොතෙන්... හිතුවේ නෑ මුන ගැහේ කියලා කවදාවත්ම කෙස් ගහක් දෙකක් පැහුණට පරණ පෙම් පාටයි ඇස් වල... උඩු රැවුලකුත් වවලා ඇත්තට මතකයි ඉස්කෝලේ කාලේ තිබ්බ ආසාව ඕකට... කියන්නකො ඉතිං කොහොමද නෝනට එහෙම.. ඇයි ඉතින් කඳුළු ඇස් වල ඔයා රට යනකොට බඩට මාස දෙකයි යන්තමට... අම්මට අහුවුණා කනකොට අන්නාසි ගැට ඊට පස්සේ මම හිටියෙ ලොකු අම්මලාගේ ගෙදර.... හම්බ වෙන කොටම නැතිවුණා ඔයාගේ ලේ උරුමෙ මට... සමාව දෙන්න රත්තරන් මොනා කරන්නද මම... ඊටත් පස්සේ, කාලයක් උන්න අංගොඩ අම්මවත් ආවෙ නැහැ බලන්න... එහෙන් පැනලා යනකොට හම්බ උණේ මැඩම් මට... සලකපු තාලෙට හිතුණේ නැහැ නපුරක් මට දෙවෙනි පාරටත් ගෑනියෙක් වෙනකොට යන්තම් විසි දෙකයි මට... නාඩා ඉන්න ඔයා මොනා කරන්නද මගේ කරුමයට ගෙදර ගියේ නැහැ ඉතින් ආයෙත් මම... අම්මෝ විස්සකට කිට්ටුයි මේ වෙනකොට බිස්නසුත් නැහැ දැන්නම් මට.. ඉඳලා හිටලා එන කස්ටමර් කෙනෙක් ඇරුනම වෙන බිස්නස් තමයි වැඩිපුර ඒත් හීනෙකින්වත් හිතුවේ නැහැ ජීවිතේ හම්බ වෙයි කියලා හෝටල් කාමරයක් ඇතුලේ ආයෙමත් මට... අනේ රත්තරන් ඔලුව උස්සල බලනවද දැන් ඉස්සර වගේ ලස්සන නැද්ද මම... එකම එක පාරක් ආයෙත් කියනවද ආදරේ කියලා මට සල්ලි නම් එපා මට .... (ඉන්දුනීසියාවෙදි එක්තරා අභිසාරිකාවක් කියූ කතාවක් ලංකාවට ගැලපෙන පරිදි ලියූවක්..2016දී)
@fallenonestn6925
@fallenonestn6925 3 жыл бұрын
❤️
@bluesky1042
@bluesky1042 2 жыл бұрын
පියුමි හංසමාලි ට තියන තැන අනිත් ගණිකාවන්ට නෑ
@supundinesh3151
@supundinesh3151 3 жыл бұрын
හතර අතේ බෙදනව ඔක්කොටොම♥️
@lantigune7501
@lantigune7501 3 жыл бұрын
අවුස්සන්න හොද නැතිම කටක්💜️
@yomalviraj7170
@yomalviraj7170 3 жыл бұрын
ඕ ලෙවල් සිංහල පොතේ තිබුන කවියක්.රසාස්වාද ලියලා තියනෝ ඇම්මට.සිරාම සර්..ඇත්තම තේරුම හිතට වැදුනේ අද.කිසා ගෝතමියක නොවේ❣️
@srikanthansk6661
@srikanthansk6661 3 жыл бұрын
කළු ඇඳගෙන බණ කියන එකේ තියෙන සංස්කෘතික උපහාසයට මම කැමතියි. ඒ වගේ ම අපගේ චින්තන පරාසය පුළුල් කරනවාට ස්තුතියි .
@sandungreatness
@sandungreatness 3 жыл бұрын
සර්.... අතිවිශිෂ්ඨයි සර්....
@udarapandikorala6777
@udarapandikorala6777 3 жыл бұрын
දෙවතාවක් ඇහුවා. හිතට දැනෙන බණක්.
@judefernando9801
@judefernando9801 3 жыл бұрын
සර් මං කතෝලිකයෙක්❤ වෙලාව කිය උනත් බලනවා❤සර් මට මේ විඩ්යෝ1බලද්දි මම අදහන ආගම තුලිනුත් මතක් උන දෙයක් තියෙනවා ඒක එකතු කර ගන්න අවසර දෙන්න.ඒ තමයී ඒදා ජේසුස් වහන්සේ ගමන් කරනකොට ඒ ප්‍රදේශයේ ගණිකාවක් යැයි නම්ලත් ගැහැණියකට පිරිසක් ගල් ගහනවා මොකද ඒ රටේ ගණිකාවන්ට දෙන දඩුවම තමයී මැරෙනක්ම්ම ගල් ගහන එක.එතකොට ජේසු තුමන් කියනවා "ඔබ අතරින් පවක් නොකල යමෙක් වේද ඔහු මුලින්ම මැයට ගලක් ගසන්න" යැයි.එවෙලේ එහි සිටි සියලුම නායක පුජකවරු ඇතුලු සියල්ල ගල් බිම දමා ආපසු හැරී යනවා.මේක මට බුදුහාමුදුරුවෝ එදා පඨාචාරාවට සලකපු විදිහත් එක්ක ගැලපුනා කියල හිතුනා. මේක මම මෙතනට ගත්තේ,සර් එදා අර පඨාචාරාවට පිස්සි කිව්ව උන් වගේම එදා පව්කාර ස්ත්‍රීයට ගල් ගහපු උන් වගේම ඔය විඩියෝ කරපු අයයී පොලිස්කාරයොයි ඇයි උන් වෙන ගෑණු එක්ක බුදියල නැද්ද? ඇයි උන් බෝසත්ද? ඉතින් සර් මේ විඩියෝ එක බලපු පැයට මං මොකක්ද කියන්නෙ?🙄මොකක්ද ඇත්තටම මේ පැය? සර් ඇත්තටම ඒක මාර පැයක්😍👌🔥❤
@elondare8990
@elondare8990 3 жыл бұрын
උඹට හිතුනු දේ මටත් හිතුනා මචන්.
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
👌👍❤️‍🔥
@judefernando9801
@judefernando9801 3 жыл бұрын
🙏❤🌟
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ජේසු කොහොමත් ගල් එක්ක විශේෂ සම්බන්ධකමක් තිබුණු කෙනෙක් කියලා මං අහලා තියෙනවා.
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
@@nilambarameghawarna6635 😹
@krishanthisagarika3953
@krishanthisagarika3953 3 жыл бұрын
ජාතක කතාවක් එක්ක, සමාජ විවරණයක්,වසර 18 කට කලින් අපේ සිංහල පන්තියේ හිටියා වගේ දැනුනා,හැම දේශනාවකම ප්‍රශ්නාර්තයක් ඉතුරු කරනවා,ඒක තමයි හොදම දේ, හිතන්ට පෙලඹවීම,සර් ට තෙරුවන්සරණයි
@තේරුනාද-ප7ඬ
@තේරුනාද-ප7ඬ 3 жыл бұрын
ගෑනු ඇඟ විකුනන්නෙ ආතල් එකට හරි ආතල් ගන්න හරි නෙවෙයි. හැබැයි, ඒ ගෑනු ගාවට පිරිමි යන්නෙ ආතල් ගන්න. වැරදි නම් ඒ පිරිමි මිසක් ගනිකාවො නෙවෙයි.
@DON.SILUNA
@DON.SILUNA 3 жыл бұрын
අදරෙයි සන්නා♥️✔
@maytube6077
@maytube6077 3 жыл бұрын
සිගාලෝවාද සුත්‍රය පැහැදිලි කරන්න ගුරුතුමනි 🙏🙏🙏
@udithacosta288
@udithacosta288 3 жыл бұрын
නිවැරැදි කිරීමයි. අඳුරේ පව් කරන දනා, එළියෙ රවන ළඳුනේ. බොහෝම ස්තුතියි සර්. ඇසට කඳුලක් ඉනුවා.
@vishamasangeeth7289
@vishamasangeeth7289 3 жыл бұрын
බොහොම ස්තූතියි....
@tharukarajapaksha6628
@tharukarajapaksha6628 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්. දීර්ඝායු වේවා!❤️
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවෙ සිට
@danawardanaranaweeraarachc6032
@danawardanaranaweeraarachc6032 3 жыл бұрын
දන්ත ධාතූන් වැඩමවීම හෙමමාලා කාන්තාවක්.ඒත ලගට යන්න බෑ.කිලිලූ , ජයසිරිමා බොධීන් වැඩෙමවීම සංගමිත්තා, ඒත් උඩ මලුවට යන්න බෑ. මෙවාට උඩ ගෙඩි දෙන ඕන එකෙක් වසලයෙක්. සර් ඔබ ගන්නා ආහාර අගයමි.
@danawardanaranaweeraarachc6032
@danawardanaranaweeraarachc6032 3 жыл бұрын
උත්සාහය
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ලොකු ලොක්කන් ගේ ආර්යාව වන් ඕනෑ තරම් ඒ තැන්වලට යන්නේ
@danawardanaranaweeraarachc6032
@danawardanaranaweeraarachc6032 3 жыл бұрын
@@nilambarameghawarna6635 yes my dear even hardly show it.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@danawardanaranaweeraarachc6032 Then you are now against with your original comment.
@nadeepdilshan
@nadeepdilshan 3 жыл бұрын
පාට පාට ලෝකෙ පාට බේරගන්න දෙන බසට තුති සර්.❤️❤️❤️❤️
@jagathpushpakumara2790
@jagathpushpakumara2790 3 жыл бұрын
ඇත්ත ඇති සැටියේන් තේරුම් යන භාෂාව තුලින්ම පැහැදිලි කලා ගොඩක් ස්තුථියි සර් තෙරුවන් සරණයි
@mazy5282
@mazy5282 3 жыл бұрын
ඔබ වැනි ගුරුවරුන් තව 10ක් ඉදී නම්, මේ රට ගොඩ යන්න තව අවු:10ක් වත් ගත වන්නේ නැහැ!! ඔබට නිදුක් නිරෝගී සුව පතමි!
@kalutazan
@kalutazan 3 жыл бұрын
සාදු සාදු....
@lalindugihan2725
@lalindugihan2725 3 жыл бұрын
චින්තන විප්ලවය ට ජයවේව්වා
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏 obatumata dergausa lebewa niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa u are very important to us many thanks 🙏🙏🙏
@saltwater9878
@saltwater9878 2 жыл бұрын
Truth is Beautiful 🙏
@sisirawijesinge4729
@sisirawijesinge4729 3 жыл бұрын
Great speech
@anelien2586
@anelien2586 3 жыл бұрын
සර්ගේ විඩියෝ තමයි මේ දවස්වල අපිට තියෙන එකම විනෝදේ ✨♥
@gishanc.perera666
@gishanc.perera666 3 жыл бұрын
නැවත නැවතත් හිතන්න පටන් ගතිමි,. දැනගෙන හිටපු දේම තවත් දැනෙන ලෙස......
@LeoJapanSL
@LeoJapanSL 3 жыл бұрын
අන්තිමට අත්දෙක ලංවුණා, සුසුමක් සමග සාදු කියඋනා,
@bluercdaegu6896
@bluercdaegu6896 3 жыл бұрын
බන ඇහීම නවත්තල හෙනකල් සන්න නොහිටින්න විශිෂ්ඨ බන ❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ඒකටත් පින් තියෙන්න ඕනේ
@Hemanthanet
@Hemanthanet 3 жыл бұрын
සර්.. ආඩම්බරයි..සර්ගේ සමාජ මෙහෙවර !!!
@rasanjaligunaratne5300
@rasanjaligunaratne5300 3 жыл бұрын
Just wow!!! May muthugala and welimada saddaseela listen this!!!
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 3 жыл бұрын
විශිෂ්ඨයි.
@chamilakankanamge4422
@chamilakankanamge4422 3 жыл бұрын
වැඩි වැඩියෙන් ආයුශ වේවා ඔබ තුමාට. තෙරුවන් සරනයි බුදු සර්
@IshankaJay
@IshankaJay 3 жыл бұрын
සුනිල් වගේ ම legend කෙනෙක් තමයි සන්නා කියන්නෙත් ❤️
@damithboange456
@damithboange456 3 жыл бұрын
Sunil hengun nee...
@sadeepalakshan3862
@sadeepalakshan3862 3 жыл бұрын
ඇත්ත කතාවක් ටිකක් හිතලා තේරුම් ගන්න පුළුවන්
@damithrathnayaka5047
@damithrathnayaka5047 3 жыл бұрын
ස්තූති 🙏
@sanjeewasumudumaliweerasin7442
@sanjeewasumudumaliweerasin7442 3 жыл бұрын
ස්තුතියි සර්❤ ගරු කරනවා ඔබතුමාට 🙏
@banbatv6898
@banbatv6898 3 жыл бұрын
අහපු හොඳම ධර්ම දේශනාව.
@KOTPencilArt
@KOTPencilArt 3 жыл бұрын
සසල හදවත් නිසල වන පෝදා සන්නස් වදනින් හැම හදවත් සුවපත් වේවා !!! මා මහන දිවියෙ පසු වෙතත් . දහම අසා සැනසී සාදු නද සැමදා පතුරමි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආයු බෝ වේවා මහරජාණනි! ආයු බෝ වේවා මහ රජාණෙනි !! ආයු බෝ වේවා මහ රජාණෙනි !!!
@dinithidonsekara6363
@dinithidonsekara6363 3 жыл бұрын
මගේ ජීවිතේටම අහපු ඉතාමත් සංවේදී පපුවේ පතුලටම කිඳා බැහැපු ධර්ම දේශනාවක්.... ගණිකාවන් ගැන කොතෙකුත් සමාජ විවරණ කියවා තිබුණා ත් ඔබතුමා කරපු තරම් අතිශය සංවේදී පැතිකඩක් මේ ඇහුවමයි. ඔබතුමාගේ මේ සත් ක්‍රියාව දිගටම කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා!!! අද කාලේ තරුණ පරපුර හැමෝම ඔබතුමාගේ මේ කතා ඇසිය යුතුමයි. නැත්තං රටක් විදියට අපිට ඉස්සරහට කොහොම මුහුණ දෙන්න වෙයිද කියලා හිතනකොටත් බයයි.
@isuruyasantha3612
@isuruyasantha3612 3 жыл бұрын
Excellent ser🙏. This is timely topic. Our people must understand the truth. 👍
@manjulabandara1888
@manjulabandara1888 3 жыл бұрын
සර්🙏
@prasannapradeep6143
@prasannapradeep6143 3 жыл бұрын
හැම පොලිසියක්ම දෙවරම් වෙහෙරක් වෙන්නෝනි...😥❤️
@anilkumara6906
@anilkumara6906 3 жыл бұрын
සන්නා මම විදේශයක ඉඳගෙන ඔබේ දේශනාව ඇසුවා. මමත් ඉන්නේ ඔතන තමයි. සතුටුයි ඔබ ඇත්ත කථා කිරීම ගැන. මම හරියට බුදුන් දේශනාව අවබෝධ කරගෙන සිටිමි. එය ඉතා කුඩායි. බොහොමයක් බමුණු දහම. ලංකාවේ නියම බුදු දහම නැහැ. ලංකාවේ බුදුදහම නොවෙයි බුද්ධාගම. එය මිනිසුන් ගෝත්‍රිකත්වයට ඇද දමන ආගමක්. පන්සල් වල ඉන්න බමුණෝ සමාජය තුල බමුණු මත වපුරමින් සියළුම නොහොබිනා කම් පන්සල තුල සිදුකරනවා. ඇත්තම කිව්වොත් බෞද්ධ මූලධර්ම වාදයක්. ඉතා ඉක්මණින් ඔය තියන පන්සල ඉවත් කර දැමිය යුතුයි. පන්සල යනු දැන් ලංකාවේ තිබෙන බමුණු ආරාම. ඔය බමුණෝ ගෝත්‍රික දේශපාලකයෝත් එක්ක එකතු වෙලා ලංකාව ගෝත්‍රික සමාජයට ඇද දමනවා. එහි විපාක දැන් ජනතාව භුක්ති විඳිමින් ඉන්නවා. මුන් අපාය දිව්‍යලෝකය පෙන්නලා මිනිසුන් භය කරනවා. එහෙම දෙයක් නැහැ. මරණින් පසු ලෝකය පෙන්නලා මිනිසුන් අන්ධ කරනවා. එහෙම කරලා මිහිපිට අපායක් නිර්මාණය කරනවා. මම දැන් පන්සල් යන්නේ නැහැ. මල් පහන් තියන්නේ නැහැ. ඕවා කලේ බමුණෝ. මගේ පන්සල මගේ හදවත. මම පන්සිල් පද පහ රකිනවා. මිනිසුන්ට ගරු කරනවා. මම ස්ත්‍රීන්ට ගරුකරනවා. හැම කාන්තාවක්ම මගේ අම්මා කෙනෙක්. ලංකාවේ තියෙන්නේ පන්සල විසින් බිහි කරපු අවලං අධම අසික්කිත සමාජයක්. 2019 පසුව අධම පැත්තට ගමන් කිරීම ඉතාම වැඩි වුණා. ඒකට හේතුව ඔය පන්සල් බමුණෝ තමයි උන්ට ඕනේ ගෝත්‍රික නායකයෝ පත් කරගත්තේ. මට අනාවැකියක් කියන්න පුළුවන්. මිනිසුන් මේවා තේරුම් අරගෙන ඔය පාලනය සහ බමුණු පන්සල් අතුගෑවේ නැතිනම් ලංකාව නවතින්නේ තමත් මියන්මාරයක්, උතුරු කොරියාවක් හෝ චීනයක් වෙලා. මිනිසුන් හිතනවා චීනය කිව්වාම හොඳයි කියලා. ඒ නොදන්න කමට. ඉතා කාලීනයි.
@hiranyasilva8351
@hiranyasilva8351 3 жыл бұрын
Sir ge panthiyata awe 98 thamath e respect eka thiyanawa ❤❤❤
@man3rathna987
@man3rathna987 3 жыл бұрын
මට අවුරුදු පනස් අටයි.අදයි බුදුන් දෙසූ ඇත්ත බුදු බන ඇහුවෙ. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
පව් ඉතින්... හරිම කණගාටුයි
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 жыл бұрын
හොදම දේ සාමාජයට ❤❤❤
@nimaljayasinghe3234
@nimaljayasinghe3234 3 жыл бұрын
ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ අනුශාසනාවකින් අවසන් කිරීම තමයි මෙහි ඇති විශිෂ්ඨත්වය. එයින් තේරුම් යන්නේ සන්නා හොඳම සවන්දෙන්නෙක් බවයි. හොදින් සවන් නොදෙන්නෙකුට මෙවැන්නක් ප්‍රබල ලෙස සමාජගත කළ නොහැක. ඊළග බණටත් අපි ලැහැස්තියි.
@VM-xw5pq
@VM-xw5pq 3 жыл бұрын
Well said Mr Sannasgala. Respect Sir.
@thilankannangara7152
@thilankannangara7152 3 жыл бұрын
ඔබතුමා වදාරන බණ සාකච්ඡාවන් ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී මෙවැනි උත්තුංග අදහස් මිහිපිට කිසිම චීවරධාරියෙකු හෝ ස්වාමීන් වහන්සේ නමක් වදාරා නැතිබව සත්‍යයකි ඔබතුමා පොත් වලට කරන ආදරය මම මාගේ දෙනෙතින් දැක ගත්තෙමි ඔබතුමා පොත් පිරිමදින්නේ හරියට ගැහැනියෙකි ගේ නග්න ශරිරය පිරිමදින ආකාරයටයි ඔබතුමා එතරම් පොත්වලට ආදරය කරන බව මම දැනගත්තෙමි ඔබතුමාට ජය හා සැප
@mohamedakram6969
@mohamedakram6969 3 жыл бұрын
සර් තරම් ලස්සනට බණ කියන්න සාසණෙත් කෙනෙක් නැති තරම් ,දීර්ඝායුශ වේවා සර් 🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
මට්ටයන්ට එහෙම අය නැති උනාට අපි මක් කරන්නද? උන් තාමත් නහය විදලා පල්ලි වලට තියලා බැඳලා.....
@judeindrajith6751
@judeindrajith6751 3 жыл бұрын
ස්තුතියි සර් ජිවිතයකට යමක් එකතු කරගන්න උදව් කළාට.
@roynelu1751
@roynelu1751 3 жыл бұрын
කාලීන ධර්ම දේශනාවක් ස්තුතියි
@sameeramadushan7248
@sameeramadushan7248 3 жыл бұрын
හොදම ගිහි බන සර්ගේ තමයි....
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
තිස්ස ජනනායක සර්ගේ කතා නොඇසූ අයට
@sampathbamunuarachchi3560
@sampathbamunuarachchi3560 3 жыл бұрын
I'm hearing my own words from you better than me. Than you our teacher. Respect you for your brevery.
@ensys1000
@ensys1000 2 жыл бұрын
බුදු පියා ගේ හැබෑ වදන ඉදිරියට ගන්නට ඔබ දරන තැතට බෝම පින්.
@RRMA1998
@RRMA1998 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් ඔබට❤️
@kiwelk
@kiwelk 3 жыл бұрын
ගැහැනිය ගැන යාවත්කාලින කතාව මිනිසා මනිසාට ආදරය කල යුතුයි මිනිසකු විමට thanks sanna really appreciate your efforts God will bless you
@Dona-w3z
@Dona-w3z 3 жыл бұрын
එකඟයි ඔබතුමාට..❤️🌷🙏
@prabathpriyanga6455
@prabathpriyanga6455 3 жыл бұрын
Teruwan saranai The gift of truth excels all other gift
@dananjayachandimal1692
@dananjayachandimal1692 2 жыл бұрын
අපිට තේරෙන බොහෝ දෙනෙකුට නොතේරෙන ඇත්ත.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 9 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
අම්මා - ලාල් කාන්ත
41:13
Upul Shantha Sannasgala
Рет қаралды 90 М.
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 11 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 9 МЛН