How to reverse three wheeler - L shape | ත්‍රී රෝද රථයක් පිටුපසට ධාවනය කරන්නේ කෙසේද - L හැඩය

  Рет қаралды 87,906

Sahana School

Sahana School

2 жыл бұрын

හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift

Пікірлер: 153
@vidurangadilshan7235
@vidurangadilshan7235 Жыл бұрын
මම ත්‍රීවීල් ලිකුවට පැක්ටිස් උනේ නැහැ ,ඊයෙ මේ වීඩියෝ එක බැලුවා,එක්සෑම් ලියන්න යන්න කලිනුත් අයියගේ වීඩියෝ බැලුවා,ඒ වගේම අදත් වීල්,බයික්,වෑන් තුනම පාස් උනා,මේ කරන සත්කාරයට ගොඩක් පිං අයියට❤️
@seneshimalka4118
@seneshimalka4118 Жыл бұрын
Mata me 30 thiyenne bayai wage
@nadeeshkaviru2354
@nadeeshkaviru2354 Жыл бұрын
විබාගෙට එන්නෙ මොනවගේ එවාද
@vidurangadilshan7235
@vidurangadilshan7235 Жыл бұрын
@@nadeeshkaviru2354 oy set ekmi
@nadeeshkaviru2354
@nadeeshkaviru2354 Жыл бұрын
@@vidurangadilshan7235 ඒ කියන්නෙ ලියන්න එන්නෙ මොනවද 😶
@user-gv5ef5po3i
@user-gv5ef5po3i Жыл бұрын
​@@nadeeshkaviru2354ලියන්ඩ නෑ ඉරි ගහන්ඩ තියෙනෙ
@ranisomalatha2330
@ranisomalatha2330 Жыл бұрын
සල්ලි දුන්නෙ වෙන කෙනෙකුට ඉගෙන ගත්තෙ ඔයාගෙන්.ගොඩක් පිං ජයම වේවා .
@koriyanboy-th4lw
@koriyanboy-th4lw 2 ай бұрын
වඩපු අම්මලා තාත්තලාට ගොඩක් පින් 🥰🥰🙏🙏🙏🙏🙏🙏
@roshanjonti9949
@roshanjonti9949 Жыл бұрын
මම ඊයෙ ට්‍රයල් පාස් ඔයාගෙ වීඩියෝ ගොඩක් වැදගත් උනා ගොඩක් පිං මට ලයිසන් එක ගන්න උදවු කරාට
@madushikasandamali648
@madushikasandamali648 Жыл бұрын
මම විභාගයට යන්න කලින් අයියගෙ වීඩියෝ බැලුවා ,මගෙ ලකුණු 38යි,ඒකට ගොඩාක් පිං ඔබතුමාට වීල් පැදලා නෑ ඒත් ඔබතුමාගේ වීඩියෝ බලලා මට පුරුදු වෙන්න පුලුවන් වෙයි කියලා විස්වාසයක් තියනවා ඒ නිසා වීඩියෝ බලනවා,මේ සත්කාරයට ඔබතුමාට ගොඩාක් පිං ස්තූති
@thilinadimuthu8926
@thilinadimuthu8926 2 жыл бұрын
ගොඩක් වටිනවා කරන වැඩේ අයියේ. මටත් ගොඩක් ප්‍රයොජනවන් උනා. ❤️
@geminpodda8662
@geminpodda8662 2 жыл бұрын
මෙ විඩියො එකක් නැරබැලුවා ගොඩක් වටිනවා එ නිසාම මන් ගොඩ ගියා අදරෙයි 🥰😘 bs
@ajithsooriya4212
@ajithsooriya4212 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා. තේරුම් ගන්න ලේසියි. ඔබ‍ට ස්තුතියි.🙏
@ddmpraveen3167
@ddmpraveen3167 3 ай бұрын
අයියා නම් මාරම විදියට වැදගත් දෙයක් කරන්නේ වීල් රිවස් එක හරියට ඉගෙන ගත්තේ අයියගේ..ඒ වගේම වාහන තුනම පාස් උනා ගොඩක් ස්තුති❤️👊🤝මේ විඩියෝ ගොඩක් වැදගත් උනා .අයියට හැමදාම හරියන්ඩ ඕනි
@chandranidissa2956
@chandranidissa2956 2 жыл бұрын
ගොඩක් වටිනා දෙයක් thank you
@fayasmohamed8417
@fayasmohamed8417 2 жыл бұрын
Excellent explanation thank you so much.
@superbvideo4164
@superbvideo4164 2 жыл бұрын
හොද දැනුමක් ලබාගත්තා...බොහොම ස්තුතියි ..ඉදිරියට මෙවැනි video ලබාදෙන්න
@Kasunilakmini
@Kasunilakmini 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට...
@pradeepkumara9609
@pradeepkumara9609 Жыл бұрын
ගොඩක් වටිනවා අයියා 👍👍👍
@nithraselvakumar236
@nithraselvakumar236 Жыл бұрын
Very useful for the beginners. Thank you.
@roshankumara6967
@roshankumara6967 10 ай бұрын
Thanks ගොඩක් වටිනවා❤️
@nadunshalinda260
@nadunshalinda260 2 жыл бұрын
ගොඩක් වටින විඩිඕ එකක් අයියේ.බුදුසරණයි
@TharindhuMadhushan-ni1bg
@TharindhuMadhushan-ni1bg Ай бұрын
ඔබට ගොඩක් ස්තූතිය ...! 🙏❤🙏
@anomasandya6860
@anomasandya6860 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුති මහත්මයා
@user-gf4hw2de9f
@user-gf4hw2de9f 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ..❤❤❤
@sudeshillakmali7590
@sudeshillakmali7590 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏
@danushikadilrukshi9915
@danushikadilrukshi9915 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින video එකක්
@dulishakalyani954
@dulishakalyani954 Жыл бұрын
ගොඩක් වටිනවා මේ උපදෙස්..ගොඩාක් ස්තුතියි
@shehanishehani1893
@shehanishehani1893 2 жыл бұрын
Thankyou godak watinawa 💐💐👍👍👍👍
@chandiniemag9024
@chandiniemag9024 Жыл бұрын
ගොඩක් වටිනවා 🙏🙏
@AsAs-uu6dz
@AsAs-uu6dz 10 ай бұрын
ගොඩක් වටිනා වැඩ සටහනක්
@Kasunilakmini
@Kasunilakmini 2 жыл бұрын
ලයිසන් ගන්න ඉන්නෙ.. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
@kanchanasadhakelum4369
@kanchanasadhakelum4369 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ්
@fayasmkm8801
@fayasmkm8801 2 жыл бұрын
Excellent. All Videos Superb. Thank you very much. I download and practice. Good work.
@ChanLakshan
@ChanLakshan 9 ай бұрын
ගොඩක් ස්තුතියි සර් මන් විභාගෙ පාස් උනෙත් සර්ගෙ වීඩිඕස් බලලා ගොඩක් පින් ❤
@Samantha-vh8rd
@Samantha-vh8rd Жыл бұрын
ගොඩක් හොඳයි වැඩ satahana
@sanjeewapriyasad994
@sanjeewapriyasad994 Жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක් අයියේ ඔහොම යං ජය වේවා
@hashinimadhurangi2865
@hashinimadhurangi2865 Жыл бұрын
godak watinwa thnq pin sir🙏
@dilhanijayamini674
@dilhanijayamini674 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි හොඳට තෙරැම් කරලා දෙන්නාවා ගොඩාක් පින් සර්
@manukamihiranga5634
@manukamihiranga5634 Жыл бұрын
බොහොම ස්තූතියි ...❤
@hashmihashmi5873
@hashmihashmi5873 2 жыл бұрын
Aththatama godak පැහැදිලි kiyala dena widiya thank you sir
@gayathrageethanjan8657
@gayathrageethanjan8657 2 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝවක්❤🔥
@priyanthadon9524
@priyanthadon9524 2 жыл бұрын
ඉතාමත් වටිනා vidio එකක් ස්තුතිවන්ත වෙනවා
@Threewheelweladapala
@Threewheelweladapala 2 жыл бұрын
සුපිරි වැඩක් නියමයි
@bagyakumari4196
@bagyakumari4196 11 ай бұрын
Thank ,meka godak watinawa
@maleeshadulshanofficial6064
@maleeshadulshanofficial6064 2 жыл бұрын
Thank you අයියා❤️
@dilushaiduwara7601
@dilushaiduwara7601 Жыл бұрын
වටිනවා අයියෙ ❤️👌
@user-dl9nn9hn1w
@user-dl9nn9hn1w 4 ай бұрын
ගොඩක් වටිනවා ❤
@actiontv8835
@actiontv8835 Жыл бұрын
ගොඩක් පිං සර්...🌹❤️❤️
@navodyahansamali3554
@navodyahansamali3554 2 жыл бұрын
Godak vatina vedio ekak .godak sthuthi
@shakilachandani9795
@shakilachandani9795 2 жыл бұрын
Thanks you godak watinawa
@KumariMayadunna-dc8uj
@KumariMayadunna-dc8uj 3 ай бұрын
Niyamai oyage upades
@sharbesh9211
@sharbesh9211 18 күн бұрын
Tnx aiye adharei ❤️
@pebathsanjeewa3566
@pebathsanjeewa3566 2 жыл бұрын
නියමයි
@bonifacemanoharan9177
@bonifacemanoharan9177 4 ай бұрын
Our best wishes to you Sir. God bless you all.
@janetries2533
@janetries2533 20 күн бұрын
Thank you so much sir.
@LifeofLOFI4273
@LifeofLOFI4273 2 жыл бұрын
Mekanm maru. Kauruth hariyata nokarapu wadak sahana shoolsla patan aran good luck.
@MrMIRSHAD217
@MrMIRSHAD217 Жыл бұрын
Brother really great job keep it up for the beginners very important you are videos post more and more videos
@hiranyahiranya405
@hiranyahiranya405 2 ай бұрын
Thank you!❤
@chapamax1035
@chapamax1035 7 ай бұрын
Godak watinawa thank you sir 👍❤
@thilina_c5899
@thilina_c5899 2 жыл бұрын
හොඳ වැඩක්
@aadhilchef8415
@aadhilchef8415 2 жыл бұрын
Thank you so much sair
@pubudugayan3421
@pubudugayan3421 2 жыл бұрын
මරු 😍
@senadhirageachinthainduwar4198
@senadhirageachinthainduwar4198 6 ай бұрын
අද මට ට්‍රෑල් තිබුනේ. ඊයෙත් සර්ගෙ මේ video එක බලල ගියෙ. ට්‍රෑල් එක පාස් කරගත්තා. ගොඩක් ස්තුතියි 🤜👍
@surangiperera776
@surangiperera776 2 жыл бұрын
Tanx godak watenwa
@kelumpriyadarshana3790
@kelumpriyadarshana3790 2 жыл бұрын
Thank you soo much sir
@anuththaragamage-em3zj
@anuththaragamage-em3zj 26 күн бұрын
Good job sir
@user-pv6ps1qx6t
@user-pv6ps1qx6t 2 жыл бұрын
niyamai
@chathuraninadeesha697
@chathuraninadeesha697 Жыл бұрын
Excellent. No words.superb.
@rolexsir3539
@rolexsir3539 Жыл бұрын
🙄 අෑ කෙල්ලොත් බලනවද ? ත්‍රිවිල් පදින විදිය
@weerarathna4596
@weerarathna4596 Жыл бұрын
Mn hariyatama danagaththa aiye👌
@tharukadilshan1447
@tharukadilshan1447 Жыл бұрын
Niyamai❤️
@anuanuradha8986
@anuanuradha8986 Жыл бұрын
Aetthatama ayya kiyala denawa hodata පැහැදිලි godak watinawa theruwan saranai ayye
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
Good job
@user-df5uz2xn9r
@user-df5uz2xn9r 5 ай бұрын
thank you ayiya
@mrdesilva1138
@mrdesilva1138 Жыл бұрын
ලොකු දැනුමක් ගත්තා. බොහොම ස්තුතිය !
@kasunsamira4146
@kasunsamira4146 3 ай бұрын
Thanks❤❤❤❤
@sithinissannissan1546
@sithinissannissan1546 Жыл бұрын
Thank you
@Avindu_Malli
@Avindu_Malli Жыл бұрын
Thnk You 💓
@ujithakasun548
@ujithakasun548 2 жыл бұрын
Ela ela bokka
@tharukamadhubashana2735
@tharukamadhubashana2735 Жыл бұрын
Tnx Aiya
@tharindubandara4697
@tharindubandara4697 Жыл бұрын
thank you sir
@kashmirachamilankakodikara7368
@kashmirachamilankakodikara7368 2 жыл бұрын
එල..
@sandalisewwanadi9341
@sandalisewwanadi9341 2 жыл бұрын
Ayye watinwa videi eka,,trail dena widihe video ekk danko
@ushanameshka9314
@ushanameshka9314 Жыл бұрын
Thanks aiye
@sugathamarasinghe4224
@sugathamarasinghe4224 2 жыл бұрын
Thanks
@nandanarajapaksha3802
@nandanarajapaksha3802 10 ай бұрын
Niyamai supiriyata therenawa
@user-bs9wn2kc8g
@user-bs9wn2kc8g 2 жыл бұрын
සුපර්
@kumarachami7297
@kumarachami7297 Ай бұрын
Godak wedagath....etthamai pin...mama denata inne videsa gatha wela...mama serama vidio balanawa..etthamai vidio balalama den mata viswasai draivin puluwan kiya mata❤❤❤❤❤❤❤
@kasunlakmina4967
@kasunlakmina4967 2 жыл бұрын
Godak watina video ekak,hodata terum giya,thank you
@sumudue6391
@sumudue6391 9 ай бұрын
Thank u sir
@oshanikavindya8317
@oshanikavindya8317 2 жыл бұрын
Godak pahadiliwa oba tuma apata kiyadenawa oyata godak pin
@roodeacadamy7113
@roodeacadamy7113 Жыл бұрын
Supiri
@chandimaroshini1209
@chandimaroshini1209 Жыл бұрын
Obathumge vido mathe baluwa mama iye tryl pass una
@sinhalabro
@sinhalabro Жыл бұрын
good vedio
@pathmasirigodage1578
@pathmasirigodage1578 9 ай бұрын
Man exam eka liwweth oyage video balala..ලකුණු 38යි මට.godak hodata kiyala denawa..බුදු සරණයි 👌
@yapa-xw9if
@yapa-xw9if Жыл бұрын
Good
@ashokasandamali7006
@ashokasandamali7006 3 ай бұрын
Mama exame ekata 40yi....vedio 5 thama baluwee....godak pin 🙏
@RGB781
@RGB781 Жыл бұрын
❤️....💞💕💞.... Tnx bro
@kmthilina7862
@kmthilina7862 2 жыл бұрын
good
@extentivedj8187
@extentivedj8187 2 жыл бұрын
❤️❤️
@mohomadgladtohearfromyou5961
@mohomadgladtohearfromyou5961 Жыл бұрын
Sirta godak pin...trial date ekata kalin wenakam reverse harigiye ne mata eth sirge video eka balala e widihatama karala pennuwa....Mama trial pass una....Bohoma sththuthi sir....❤️❤️💌💯💌💯💌💜💌😍🥳
@pramithgamage9678
@pramithgamage9678 2 жыл бұрын
👍
@user-ti6vh1jx1e
@user-ti6vh1jx1e 6 ай бұрын
ඔයාගේ විඩියෝ එක ටිකක් ස්කිප් කරන්නම ඕනි...
@sarigamasongbox584
@sarigamasongbox584 2 жыл бұрын
👍👍❤️❤️
@ireshmaduranga3907
@ireshmaduranga3907 2 жыл бұрын
අයියේ පියාජියෝ වීල් එකක් පදින හැටි දාන්නකෝ
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 44 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
ALL TYPES of Parking in ONE Video! Parallel/Straight/Angle Parking
8:17
Lamar's Driving Instructor
Рет қаралды 807 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 44 МЛН