එයා අපිව දාලා සදහටම යන්න ගියා 😢 මේ වගේ දුකක් නම් කිසි කෙනෙක්ට දැනෙන්න එපා 😭-Sangeeth Dini Vlogs

  Рет қаралды 546,929

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

25 күн бұрын

#sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #doglover #dog #petlover #familyvlog #srilanka

Пікірлер: 2 000
@Donikellaa
@Donikellaa 22 күн бұрын
මිනිස්සු මැරෙන එකට වඩා සත්තු මැරෙන එකට දුක හිතෙන්නේ මට විතරද 😢
@ImashiNawodya-nx1hg
@ImashiNawodya-nx1hg 22 күн бұрын
ඇත්ත 😔 මෙක බලද්දි ඇඩුනා මට මොකද මගේ මැනිකත් දලා ගියා අපිව එයාව මතක් උනා මය 😔😔🥺🥺🥺💔💔💔
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j 22 күн бұрын
Ane matath,
@Saadiya_Hansi
@Saadiya_Hansi 22 күн бұрын
තමන්ගෙ කෙනෙක් නැති උනොත් ඔහොම කියන්න පුලුවන් ද?
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 22 күн бұрын
Matath ehemai kiyala hithenawa jeevithe godak prasna mohothakara amathaka wenawa meyala ekka innakota
@Anu.00
@Anu.00 22 күн бұрын
Mtath bn😢
@Nethuu180
@Nethuu180 22 күн бұрын
අක්කි කියපු කතාව ඇත්ත ..ඒ දුක දන්නේ බව්වොන්ට ඇත්තටම ආදරේ කරන අය විතරයි ..🥺🐾🖤ඔයාට නිවන් සුව ජෙස්මි මැනික🤍🥺
@disalikavindya2863
@disalikavindya2863 22 күн бұрын
ජස්මිට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.🙏🙏
@user-rw7sd2ty7j
@user-rw7sd2ty7j 22 күн бұрын
අනිත් බව්වට සාන්කාව හැදෙනව එයා එක්ක එකට හිටපු එක්කෙනා නැති උනාම එයා ලගින් හැම වෙලේම ඉන්න ඕනෙ නැත්නම් එයාට තව කෙනෙක්ව ගෙනල්ල දෙන්න ඕන එයාලට සාන්කාව හැදෙනව ලග හිටපු අය නැති උනාම💔
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 22 күн бұрын
මගේ නැති වුන බව්වා හොද වර්ගයක කෙනෙක් නෙමෙයි.එයා වල් බල්ලෙක්.ඒත් එයාට හරියට තේරෙනවා.පුදුම ගතිගුණ තිබුනේ.කවදාවත් ගේ ඇතුලේ කැත කරල නෑ මියැදුනෙත් මේ වගේ.මමත් මේ වගේම ඇඩුවාඅවුරුදු 13 හිටියා.,සතියක් විතර යනකල්ම මතක් වෙනකොට ඇඩුවා.මගේ සහෝදරයෙක් නැති වුනා මට.ඒතරම් දුකේදී ලග හිටියා.මමත් දානයක් දුන්නා.ජස්මිට මනුස්ස ආත්මයක් ලැබේවා.ඉන්පසු නිවනින් සැනසේවා!!!!❤❤
@TVlogs12347
@TVlogs12347 22 күн бұрын
ඒක නම් පිස්සු හැදෙනවා 😢😢 මිනිස්සු මැරෙනවට වඩා දුකයි සත්තු මැරෙන එක 😭😭😭😭
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc 22 күн бұрын
😢😢😢😢😢😢😢
@AmaNawanjali
@AmaNawanjali 22 күн бұрын
Ammo a dukanam math winda😢😢
@dilmimunasinghe6781
@dilmimunasinghe6781 22 күн бұрын
Ow eka nm attha😢😢😢
@sharonanne6092
@sharonanne6092 22 күн бұрын
Aneee ow 😢
@chamindusadewmina
@chamindusadewmina 22 күн бұрын
අනේ කඳුලු දරාගෙන ජෙස්මිගෙ කතාව අහන් හිටියේ....හොද ආත්මයක උපත ලැබේවා ජෙස්මි පැටියෝ😢😢😢🙏🙏🙏🙏🙏🙏🐕🐶🐶
@nimnadeepabodha9460
@nimnadeepabodha9460 22 күн бұрын
මටත් ඉන්නෙ ඔය වගේම බව්වො දෙන්නෙක් ජස්මින්ට හොද ආත්මයක් ලැබෙනවා...! සුභ ගමන් ජස්මින් ආදරෙයි ❤
@gayanishani9747
@gayanishani9747 22 күн бұрын
හරිම අමාරුවෙන් දුකෙන් බලපු වීඩියෝ එකක්..🥺කඳුළු නවත්තගන්න ගොඩක් වෙලා ගියා😢 ජස්මිට හොඳම හොඳ ආත්මයක් ලැබෙන්න ඕනේ🙏🙏
@MaheeshaSewmini-ys7iu
@MaheeshaSewmini-ys7iu 22 күн бұрын
ඒ දුක දන්නේ සත්තුන්ට ගොඩක් ආදරෙ කරන අයම විතරයි😢😢❤❤❤
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul 22 күн бұрын
ම⁣ගෙ පුතා පරේ හිටය ඉපදුන බලු පැටියෙක් හැදුවා,මාස 4 හිටියේ ගෙදර ඉස්සරහා වාහනෙකට හැප්පිලා නැති උනා ,හසබන්,මම ,පුතා අපි 3 දෙනාම ඇඩුවා,තාම පුතාට දුකයි.එයාගේ පලවෙනි සුරතලා,තාම අපි හැම බවුවෙක්ටම කියන්නේ රෝක්ෂි කියලා...⁣මිනිස් අත්මයක්ම ලැබේ වා....
@user-gr5hh6zt8n
@user-gr5hh6zt8n 22 күн бұрын
අම්මෝ 2022.11.08 වෙනිද අද වගේ මතකයි.ඒ දුක 😢😢😢♥️ අපිත් දුන්නා දානයක්. ජෙස්මිට හොද ආත්මයක් ලැබේවා...🙏♥️
@SumithPerera-ee1yp
@SumithPerera-ee1yp 22 күн бұрын
බවිවෙක්ට අවංකවම සතෙක් ගානට නොදා දරැවකුට සමානව ආදරය කරන්නත් හොද කරැනාවන්ත අදවතක් ඇති මනුෂ්‍යයකු විය යුතුයි.ඔයාට සුබ ගමන් බවිවා බබා!❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 22 күн бұрын
අනේ 😢 කඳුලු දරාගෙන ජෙස්මිගෙ කතාව අහන් හිටියේ....හොද ආත්මයක උපත ලැබේවා ජෙස්මි පැටියෝ
@tharivlogs1755
@tharivlogs1755 15 күн бұрын
අම්මා අඩ අඩ ඒ වේදනාව පිට කරන කොට මටත් වාවගන්න බැරි වුනා 🥺😔💔
@prasathrandeniya3552
@prasathrandeniya3552 22 күн бұрын
එ අම්මගෙයි තාත්තාගෙයි adaraneeya කම එ dennata නිරොගි සුව lebewa.. jesmi ta නිවන් සුව lebewa...❤
@Tharushi2210
@Tharushi2210 22 күн бұрын
ජස්මිට හොද ආත්මයක් ලැබේවා🙏😔 අනේ මෙහෙම දුකක් දරාගන්න අමාරුයි.ගෙදරම ඉන්න අපේ සමාජිකයෙක් වගේ අපේ ගෙදර බල්ලා.එයා නැති උනාම දැනෙන දුක😔😭
@cd6694
@cd6694 22 күн бұрын
ජස්මිට හොඳ ආත්මයක් ලැබේවා.
@SriyaniSumithra-dq2gj
@SriyaniSumithra-dq2gj 22 күн бұрын
Duve puthe dukanaethuva naeveye.sathutu venna ayage balu athmaya nidahas vela minis athmayak laebenna kiyala pathanna😢😂
@buddhikachathuranga1414
@buddhikachathuranga1414 22 күн бұрын
ජස්මිට හොද ආත්මයක් ලැබේවා .😂😂😂😂😂
@buddhinitharika6517
@buddhinitharika6517 22 күн бұрын
ජෙස්මිට හොද ආත්මයක් ලැබේවා!!!!!😢
@roshimadilshani319
@roshimadilshani319 22 күн бұрын
අනේ😢 කඳුලු දරාගෙන ජෙස්මිගෙ කතාව අහන් හිටි⁣යෙ..හොඳ ආත්මයක උපතක් ලැබේවා ජෙස්මි පැටියො🙏🙏🙏
@thenukkaushalya1241
@thenukkaushalya1241 22 күн бұрын
අනේ අපේ අම්මත් ඔය විදියට ම ඇඩුවා එලි වෙනකම් සේලයින් දුන්නා .උදෙ තේ එක හදන් එන්න ගිය ටිකට එයා නැති වෙලා.ඉට පස්සේ ආයෙ අපේ ගෙදරට එයාලාව ගෙනාවේ නෑ දැන් අපේ අම්මා ත් නැති වේලා දුකයි ......
@NilukaAlmeda
@NilukaAlmeda 22 күн бұрын
Oyaa.කතා ව.අහන්න පුළුවන් .කමක් නෑ .හරී .දුකයි.නිවන් සුව ලැබේවා පැටියා 😢😢😢😢
@indutharu3394
@indutharu3394 19 күн бұрын
මටත් ඉන්නවා මේ වගේ බව්වෙක්...ගොඩාක් දුක හිතුනා.කදුලු නවතින්න ගොඩාක් වෙලා ගියා..🥺😭😭..අනේ බව්වෝ ඔයාට හොඳ මනුස්ස ආත්මයක් හම්බෙන්න ඕන....❤🙏 🥺
@HasaliNethaya-pk8fv
@HasaliNethaya-pk8fv 22 күн бұрын
අනේ මගේ ඇරෝ මනිකත් නැති උනා 15 මේ මාසේ. ඩ්ස්ටම්පර් හඳුනා ගොඩක් වියදම් කළා බෙහත් ගෙනත් සාත්තු කළා. ගේ අතුලේමයි හිටියෙ.දැන් ගොඩක් පාළුයි. එයා ගේ ඇතුලේ ඉන්නවා වගේ පේනවා හැම වෙලේම.❤❤❤
@inokainoka1097
@inokainoka1097 22 күн бұрын
අඩන්නෙ නැනැතිව බලන්න බැරි උනා 😥 හරිම දුකයි.එයා හොද ආත්මෙක ඉපදෙන්න ඕනෙ❤️🙏
@user-wb9qm1ef1s
@user-wb9qm1ef1s 22 күн бұрын
😢
@user-ut5px8wm1z
@user-ut5px8wm1z 22 күн бұрын
Matath
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 22 күн бұрын
ඇත්ත මයි හිතට ලොකු සන්වේගයක් ආවා,මොකද අපි දන්නවා අපිත් බවුවෝ හදන නිසා,,මටනම් ඇඩුනා ,මන් කැමතිත් නැහැ ඕවා බලන්න මොකද හදවතට.දැනෙනවා වැඩියි,ජෙස්මින් මතු උපදින බවයක හොද ආත්මයක් ලැබේවා ඔබට නිවන් සුව අත්වේවා🙏🙏🙏🙏🙏🙏
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 22 күн бұрын
ජෙස්මි පැටියෝ උතුම් මනුස්ස ආත්මයක් ලැබේවා 🥺💖
@rukshanibandara1195
@rukshanibandara1195 22 күн бұрын
දන්න අය දන්නවා ඒ ආදරේ.. ඒ දුක. මටත් ඉන්නවා ඔය් වගේම කෙනෙක්. මතකයන් ගොඩක් එකතු කරනවා එයලා අපිට. කවදාවත් අමතක කරන්න බැරි. හරිම දුක වීඩියෝ එකක්.😢
@NayomiMihirani-tv9fz
@NayomiMihirani-tv9fz 22 күн бұрын
😢😢😢😢😢
@DeenaManu
@DeenaManu 22 күн бұрын
බැදීම් කියන්නෙ දුකක්ම විතරයි කියලා මේකෙන් තවත් තේරුම් යනවා
@dulaa7496
@dulaa7496 22 күн бұрын
❤ අමිමෝ මේ දුක මං හොදටම විදලා තියෙනවා, මාත් ගොඩක් ඇඩුවා , දවස් ගානක් යනකම් ශොක් එක තිබුනා... ඒ දුක පවුලේ කෙනෙක් හා සමානයි ... 😥😥😥 මිනිස්සු ලග නැති ගතිගුන මේ වගේ මනුස්ස ගති තියෙන බලු යාලුවෝ මනුස්ස ආත්ම වලම ඉපදේව... !!! 🙏
@dew2345
@dew2345 22 күн бұрын
අපේ බිංදුත් ඔය වගේමයි එයත් නැති උනා එයාටත් ජස්මිටත් හොද ආත්ම ලැබේවා
@sameeraniroshan5389
@sameeraniroshan5389 22 күн бұрын
ජෙස්මි පැටියට හොද පින්වත් මනුෂ්‍ය ආත්මයකම ලැබේවා. නිවන් සුව මැණික 🙏🙏
@watvijayanthi5522
@watvijayanthi5522 22 күн бұрын
අනෙ එයා මාර පින්වන්ත සතෙක් සැහැල්ලුවෙන් නැතිවෙලා හුරතලෙට ඉන්න විදියටම නැතිවෙලා එයාගෙ සත්ව ආත්මෙ ඉවරවෙලා වගෙ නිවනට හොද ආත්මයක් ලැබේවා රත්තරන් පුතෙ
@kruwanj8558
@kruwanj8558 22 күн бұрын
❤😢 මේ වගෙ අවස්ථා අනන්තවත් විදලා තියෙනවා. ඉවසන්නම බැරි දෙයක් 😢
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 22 күн бұрын
සංසාරේ පුරාවටම සුගතිගාමී ආත්මෙක ඉපදේවා 🙏🙏🙏🙏
@dilmibo4955
@dilmibo4955 22 күн бұрын
බලන්න අමාරු වීඩියෝ එකක්. මට මතක් වුනේ මගේ සිම්බා නැතිවුන දවස. මාත් ඔහොම තමා ඇඩුවේ. සතියක් යනකන් කන්න බැරිව හිටියා මටත් .සුරතල් සතෙක් හදපු අය දන්නවා ඕකේ වෙදනාව. එයාට පින්වත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 22 күн бұрын
සිම්බා..❤ කවදාවත් අමතක නොවන මතක ගොඩක් දීලා වෙන කෙනෙක් අයිති කරගත්තා .පව් කාර මිනිස්සු 😔.
@nalikafernando4188
@nalikafernando4188 22 күн бұрын
😥😥😥
@dilmibo4955
@dilmibo4955 22 күн бұрын
@@madhuwijesinghe3220 ඔයාටත් හිටියාද සිම්බා බව්වෙක්
@UpulakshiMarashighe
@UpulakshiMarashighe 22 күн бұрын
ජස්මින්ට හොද මනුස්ස ආත්මයක ඉපදෙන්න ලැබෙවා බුදුසරණයි ❤️❤️❤️❤️😢😢😢
@SG-lc1zh
@SG-lc1zh 22 күн бұрын
එයාට හොද ආත්මයක් ලැබෙයි. නිවන් සුව පැටියෝ !
@darshanisaranya-kq2es
@darshanisaranya-kq2es 22 күн бұрын
හොඳ ආත්මයක් ලැබේවා මගේ මැනික... ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️😘😘😘
@manjula-hq2dl
@manjula-hq2dl 22 күн бұрын
මටත් ඇඩුනා මනුස්සයන්ට වඩා සත්තුන්ට කෙළේ ගුනේ තියනවා 😢😢😢
@Nethu-ur6ne
@Nethu-ur6ne 22 күн бұрын
aththatama matath aduna papuwth ridenwa mge kenk nethi una wage niwn suwa jasmi ❤😢
@nethupriyadarshani-xd7dn
@nethupriyadarshani-xd7dn 22 күн бұрын
​@@Nethu-ur6neMatath..pawu me amma kohoma me duka daraganna athida..pinwath manussa athmayak labewa patiyo.😢
@thusithakumari1772
@thusithakumari1772 22 күн бұрын
මටත් ඇඩුනා😢
@thusithakumari1772
@thusithakumari1772 22 күн бұрын
මටත් ඇඩුනා😢
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 22 күн бұрын
අනේ ඒ දුක...😢හොඳ ආත්මයක් ලැබෙන්න ඕන අපේ ජස්මි පැටියට❤️❤️❤️
@amodyasithumini9649
@amodyasithumini9649 22 күн бұрын
ජස්මිට ගොඩාක් හොද ආත්මයක් ලැබේවා 🥺❤️
@rayaninehara6409
@rayaninehara6409 22 күн бұрын
Aniwaren ma hoda athmayak labenawa 💖💖💖💖🙏🙏🙏🙏 .. theruwan saranayi manika 💜💖🙏
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 22 күн бұрын
ඒ වේදනාව කියලා වැඩක් නෑ,හොඳ මනුස්ස ආත්ම යක් ලැබේවා
@user-vn8db8el1t
@user-vn8db8el1t 22 күн бұрын
අනේ..ඒ දුක නම් වචනයෙන් කියන්න බෑ.මගේ පපුවත් හිර වෙනවා. ජස්මි බබා ඔයාට සුබ ගමන්..හොඳ ආත්මයක ඉපදෙන්න මැණික...ආදරෙයි ❤😢😢
@BridalFlora-os4wv
@BridalFlora-os4wv 22 күн бұрын
🥹 ජෙස්මිට හොද ආත්මයක් ලැබේවා !
@pramo5513
@pramo5513 22 күн бұрын
ජස්මි පැටියට හොද ආත්මයක් ලැබේවා!!!.....🙏🥺🥰
@sathyakulathunga6537
@sathyakulathunga6537 22 күн бұрын
මේ අත්දැකීම මටත් ලැබිල තියනව. එයාට හොද ආත්මයක් ලැබෙන්න ඕනෙ. ඇත්තටම මිනිස්සුන්ට වඩා මේ සත්තු ලග හොද ගතිගුන තියනවා 😢
@dinukumari5126
@dinukumari5126 22 күн бұрын
Eka balala matath ඇඩුනා😢..මාත් ඔයි අත්දැකීම විදලා තීනවා😢..යහපත් ආත්මයක් ලැබේවා ❤
@sadinikawya9964
@sadinikawya9964 21 күн бұрын
අනේ අම්මි මට මේක දැක්ක ගමන් මගේ පපුවත් එක්ක පිච්චිලා ගියා දෙයියනේ,මාත් ඇඩුවා😓💔සත්තුන්ට ආදරෙ කරන අය විතරයි මේ දුක දන්නේ,මට දරා ගන්න හරි අමාරුයි අම්මට වගේම තමයි😔💔එයා අනිවාරෙන් හොද ආත්මයක ඉපදෙනවා අම්මි 💖🌹අපි ඒ දේ එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු😔♥️
@AnuJayaweera
@AnuJayaweera 22 күн бұрын
අනේ😢😢.. හොද මිනිස් ආත්මයක් ලැබේවා 🙏🙏🙏🙏
@user-vr7cd7hh5z
@user-vr7cd7hh5z 22 күн бұрын
ඒ දුක මාත් හොදට දන්නවා.😢😢😢.ඇත්තටම මගේ පපුව පැලෙන්න ආවා.ඔයාට නිවන් සුව මැණික .
@tiroshikapushpamali7632
@tiroshikapushpamali7632 22 күн бұрын
මටත් ඇස් වලට කදුලු ආව බුදුසරණයි.පැටියො ඔයාට යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා ....
@chathumininavodya3728
@chathumininavodya3728 22 күн бұрын
අනේ චූටි මැනික නිවන් සුව ලැබේවා❤️
@RM-rw7ns
@RM-rw7ns 22 күн бұрын
අම්මෝ එ දුක හරී අමරුයී දරාගන්න මල්ලී. 😢😢.. සෑහෙන කාලයක් යනවා හිත හදාගන්න.. ජෙස්මින්.. ඔයාට නිවන් සුව.. 😢😢
@prasannanuwan9283
@prasannanuwan9283 22 күн бұрын
මටත් මාරම දුකක් දැනිලා තියෙනවා මගෙත් සුරතලා මැරුණම.දරාගන්න අමාරුයි ඒ දුක
@sameeramadushani1417
@sameeramadushani1417 22 күн бұрын
ඔයාට හොද ආත්මයක් ලැබෙන්න ජස්මින්....❤
@dilaniiresha8765
@dilaniiresha8765 22 күн бұрын
හරිම දුකයි මටත් ඇඩුනා නිවන් සුව ලැබේවා ජස්මි පැටියෝ
@manelswarnakanthi9538
@manelswarnakanthi9538 21 күн бұрын
Harime Dukai. Jusmi Patiyo , Oyage Athmeye Suwepath Weva Raththeran .
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 22 күн бұрын
අනේ ඇත්තටම සතෙක් මැරෙනවා කියන්නෙ මාරම දුකක්😢😢😢.ජස්මි ඔයාලට ගොඩක් ආදරෙන් හිටපු කෙනෙක් මං හිතන්නේ😢😢.අනේ එයාගෙ තිරිසන් ආත්මේ ඉවර වෙලා හොද තැනක ඉපදෙන්න ඕන .අනිවාර්යයෙන්ම හවස පහන තියද්දි මං එයාට අද පිං දෙනවා😢😢😢😢.හොද තැනක ඉපදෙන්න පැටියො 😢😢😢
@Malishahirushani
@Malishahirushani 22 күн бұрын
එයාලා නැති උනාම දුක මට වඩා කවුරුත් දන්නේ නැතුව ඇති . අපේ ගෙදරත් ඔහොමම තමයි සුදු මහත්තයා මම ගොඩක් මිනිස්සු එක්ක රන්ඩු වෙලා තියෙනවා මගේ බවුවට බනිනකොට ඊයා කියලා එලවනකොට.එයා අපේ අම්මගේ සුදු මහත්තයා❤️
@user-fs9fg5pg4f
@user-fs9fg5pg4f 22 күн бұрын
අනේ හොද ආත්මයක් ලැබේවා 🙏🥺🥺🥺🥺🥺හරිම දුකයි අපේ ගේදර හිටියා මුතු කියලා එයත් ඔය වගේමයි එයත් නැති උනා හරිම දුකයි දරුවෙක් වගෙ හැදුනේ ඒ දුකනම් කියලා වැඩක් නැ මේ විඩියෝ එක බල බලා මං ඇඩුවා මගේ මුතුව මතක් වෙලා 😔😔😔😔😔එයාලට හොද ආත්මයක් ලැබේවා 🙏🙏🙏🙏 ආදරෙයි ❤
@saumya1350
@saumya1350 22 күн бұрын
අනේ පවු ඇඩුනා ජස්ම් සුභ ගමන් හොද ආත්මයක් ලැබේවා
@GRM95
@GRM95 22 күн бұрын
යහපත් ආත්මයක් ලැබේවා පැටියෝ
@KausaraSamarakoon-hh5dm
@KausaraSamarakoon-hh5dm 22 күн бұрын
ජස්මින් පැටියට හොද ආත්මයක් ලැබේවා😢🙏
@tharushitharindi4238
@tharushitharindi4238 22 күн бұрын
නිවන් සුව ලැබේවා මැණික...🙏🙏🙏
@sarani___Navodya
@sarani___Navodya 21 күн бұрын
හොද ආත්මයක් ලැබේවා ජෙස්මී දරුවෝ 🙏🌸!!!!
@NethuLokusuriyage
@NethuLokusuriyage 22 күн бұрын
නිවන් සුව ජස්මි මැණික❤🥺 හොද ආත්මෙක ආයෙම ඉපදෙන්න මැණික🥺💕
@raveesharoshani8974
@raveesharoshani8974 22 күн бұрын
අනේ ඒ දුක නම් කියලා වැඩක් නෑ😢😢 ඔයා හොදම හොද ආත්මයකම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජස්ම්.
@charithpriyankara4691
@charithpriyankara4691 22 күн бұрын
අමිමෝ එ් දුක අපි හොදට දන්නව.ඔයාට හොද මනුස්ස අාත්මයක් ලැබේවා ජස්මින්..
@ramyalathagunasekara6289
@ramyalathagunasekara6289 22 күн бұрын
අනේ ගොඩාක් දුකයි 😢😢ජෙස්මිට හොද ආත්මයක් ලැබේවා 😢😢😢
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 22 күн бұрын
උතුම් මනුසත් ආත්මයක ඉපදී සැනසීම ක් වේවා පැටියෝ 😢😢 🙏
@Thilini-wr1xs
@Thilini-wr1xs 22 күн бұрын
හරිම දුකෙන් බලපු video එකක්..මාත් ඇඩුවා aunty එක්කම 😢
@inokachandrakanthi6233
@inokachandrakanthi6233 13 күн бұрын
හොඳ ආත්ම්මයක්ම ලැබේවා පුතේ නිවන් සුව
@KrishikaKrishika-vg1gy
@KrishikaKrishika-vg1gy 20 күн бұрын
අනෙ හරිම දුකයි ..😢හොද ආත්මයක් ලැබේවා ජෙස්මි පැටියෝ
@DinuDinu-zy6el
@DinuDinu-zy6el 22 күн бұрын
අම්මො එකනන් ඇත්තටම දැනෙනෙ වෙදනව දන්නේ එයාලව චුටි කලේ ඉදන් හදගෙන ලෙඩ උනම බෙහෙත් දිලා අදරෙන් බලගෙන් එයාලා අපිව දලා ගියම එක දරා ගන්න අමරු දෙයක් ඇත්තටම 😭😭😭😭😭😭😭
@user-vo2lt7xt1c
@user-vo2lt7xt1c 22 күн бұрын
ඒකනං ඇත්තටම දරා ගන්න බැරි දුකක් 💔💔💔🥺🥺🥺🥺.. හොද ආත්මයක් ලැබෙන්න ඕනේ..
@user-mw6vl1jm8b
@user-mw6vl1jm8b 22 күн бұрын
සුබ ගමන් ❤ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා
@vishakasudarshani2861
@vishakasudarshani2861 15 күн бұрын
අනේ බව් පැටියෝ... ඔයාට හොද ආත්මයක් ලැබේවා 🙏🙏
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 22 күн бұрын
හරිම අමාරුවෙන් දුකෙන් බලපු වීඩියෝ එකක්..කදුලු ජෙස්මිගේ කතාව අහන් හිටියෙ හොද ආත්මයක් ලැබෙිවා⁣ ජෙස්මි මැනික හැමෝටම ආදරෙයි❤❤❤❤ සමන් දෙවියන්ගේ පිහිටයි
@imalirambukwella9323
@imalirambukwella9323 22 күн бұрын
එක්කනෙක් මැරැනම අනික් එක්කනාට පෙනනන්න හොද නැ.මෙයාලා හරි සංවෙිදි.අපිටත් ඔහොමම වුනා.දරැ දුකම තමා දැනෙන්නේ.තමාගේම දරැවෙක් නැතු වුනා වගේමයි.අපි කැ ගැහුවා ගෙවල් දෙක තුනකටම අැහිලා.එ්තරමි වෙිදනායි.මොනවා කරන්නද?හැමෝගේම ජිවිත එහෙම තමයි.
@priynikariyawasam-kz5mj
@priynikariyawasam-kz5mj 21 күн бұрын
ගොඩක් දුක හිතුනා අනේ එයා හොද තැනක උපදීවා ….❤😢
@teclasewwandi6221
@teclasewwandi6221 22 күн бұрын
දුකයි හුගක් ... ජස්මි ඔයාට හොද ආත්මයක් ලැබේවා !!"
@salonrumaya7509
@salonrumaya7509 22 күн бұрын
මටත් ඇඩුනා.අම්මි අඩනොකොට.ජෙස්මින්ට හොඳ ආත්මයක් ලැබේවා !!!🙏🙏
@dulmisenarathne820
@dulmisenarathne820 22 күн бұрын
හොද ආත්මයක් ලැබේවා...අනේ මමත් පාරෙ ඉදල පැටියෙක් ගෙනාවා එයා ගේද්දි එයාට දවස් 25 ඉ..එයාගෙ අම්මා මිනිස්සුන් කනවා කියලා මිනිස්සු එයව කෝහෙදෝ ගිහින් දැම්මා ..මං එ පැටිය ගෙදර ගෙනව.අනේ එයා ගොඩක් හොදට හැදුනා .එයා රෑට පොඩ්ඩක්වත් කෑ ගැහුවෙනෑ වද දුන්නෙ නෑ..ඒත් එයාට මාස තුනකින් වගේ අසනීප උනා..අපි එයාව බේරගන්න් හැමදේම කලා..ඒත් එයගෙ ඇගේ ලේ වතුර වෙලා මගෙ අහිංසක පැටියා අපිව දලා ගිය.ඒ දුකනම් කියලා නිම කරන්න බෑ..😢😢😢මගෙ අසරන පැටියා දැන් හොද ආත්මයක් ලබලා ඇති ❤❤
@nilminifernando9771
@nilminifernando9771 21 күн бұрын
ජස්මිට හොඳ ආත්මයක් ලැබේවා තෙරුවන් සරනයි
@sagarikadilhani9607
@sagarikadilhani9607 22 күн бұрын
අනේහ්හ් ... 😢 ජස්මිට හොඳ ආත්මයක් ලැබේවා!!!❤️
@nishanmaduranga3114
@nishanmaduranga3114 22 күн бұрын
ඒකට නම් ගොඩක් දුකයි. ඇඩුනා. එයාට හොද ආත්මයක් ලැබෙන්න ඕන..😢😢😢
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 22 күн бұрын
අවුරුදු 12ක් කියන්නේ ඒ අයට හොඳ ආයුෂයක්.ගොඩාක් දුක හිතෙනවා තමයි.ජෙස්මිට හොඳ මනුෂ්‍ය භවයක් ලැබෙන්න ඕන 🙏
@nimalprasanga8351
@nimalprasanga8351 21 күн бұрын
අනේ පුතේ ඔබට පිංවන්ත මනුස්ස ආත්මයක්ම ලැබේවා .😥😥😥
@tharivlogs1755
@tharivlogs1755 15 күн бұрын
අනේ 😢🥺💔 නිවන් සුව ලැබේවා ජස්මින් 🙏🥺😔💔
@shanthiherath8654
@shanthiherath8654 22 күн бұрын
ජස්මිට හොද ආත්මය ක් ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනවා.❤❤
@tharangapadmini7407
@tharangapadmini7407 22 күн бұрын
ඔයාලත් හරි ම හිත හොද මිනිස්සු .මේක බලලා අඩපු අනිත් අය කෝ.සුබ ගමන් ජස්මි
@buddhirangika4745
@buddhirangika4745 13 күн бұрын
හොද ආත්ම භවයක් ලැබේවා ජස්මින් මැණික
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 18 күн бұрын
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@dilinimadurangika7022
@dilinimadurangika7022 22 күн бұрын
හොද ආත්මයක් හම්බෙන්න ඔනේ . ඔයාට සුබ ගමන්
@boykagaming1484
@boykagaming1484 22 күн бұрын
මට පස් දෙනෙක්ම නෑති උනා කාල්න් කාලෙට. ලොකෙ ගබුර සේරම තෙරුම් අරන් ඉන්නව ❤ but thank youu universe 🫀🤍
@prabodachaturanga8621
@prabodachaturanga8621 22 күн бұрын
ජස්මිට නිවන් සුව ලැබේවා , අපි අතරම යලි ඉපදේවා, සතුන්ට විශේෂයෙන්ම බල්ලන්ට හොද ගතිගුණ , කළගුන සැලකිම යන දෙවල් ගොඩාක් එයාලට තියෙනව මිනිස්සුන්ට වඩා එහා ගිය හොඳ ගතිගුණ එයාලට තියෙනව , බලු පැට්වුන් හදන අය එ දෙවල් හොඳටම දන්නව , ජ්ස්මි අපි අතරම යලි ඉපදෙන්න , 💐💐🙏❤
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i 22 күн бұрын
සතුන්ට ආදරය ❤❤❤කරුනාව දක්වන හැමෝටම අනිවාර්යයෙන්ම මේ දුක දැනෙනවා නිවනේ සැනසීම ලැබේවා
@nijanicamathka5159
@nijanicamathka5159 22 күн бұрын
අනේ 🥺🙏අම්මි පව් අම්මිට ගොඩක් දුකයි 🥺😔 ❤මටත් ඇත්තටම ඇඩ‌ුනා ❤ ජස්මි ට හොද ආත්මයක් ලැබේවා 🙏🥺😔
@medhahimadarshani6801
@medhahimadarshani6801 22 күн бұрын
එහෙම දුකක් නන්😔,දරුවෙක් නැතිඋන අම්මෙක්ට දැනෙන වේදනාවමයි,‍යහපත් නිරෝගී මනුස්ස ආත්මයක් ලැබෙන්න ඕනෙ පුතේ....ඔයාට❤
@chocofairgirl
@chocofairgirl 22 күн бұрын
චූටි මැණික ඔයාට හොද ආත්ම යක් ලැබෙන්න ඕන ❤🙏
@SumithMishendra-tz5eb
@SumithMishendra-tz5eb 22 күн бұрын
Anee hoda aathmayak labenna kiyala praththana karanawa❤❤❤❤ manika❤❤❤