හිතට හරියන බණක් - නිකිණි පුර පසළොස්වක පෝ දා සද්ධර්ම ප්‍රවර්ථනය 2023

  Рет қаралды 53,902

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 174
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා !
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏✔
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
උතුම් මිනිසකු වීමට බොහෝ දෙනෙකුට හැකි වේවා ..🙏🙏🙏
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
සම්ප්‍රදායෙන් එපිට දකින්න! මමත්වයෙන් මිදී නිදහස් වීම සඳහා වූ එකම පණිවිඩය ගෙන ආ තථාගතයාණන් වහන්සේ දකින්නට, පණිවිඩය අසන්නට ලැබෙන මේ ජීවිත කාලය ඔබට මට ලැබුණු භාග්‍යය ක්!!! ප්‍රඥාව ඇති අයෙකු ට පමනක් ලැබෙන ක්ෂණයකි. තථාගත බුදු හිමියනි, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Жыл бұрын
අපාගථ මණීන්ද්රයා නෙණි සම්බාහන කාමරය හරහා ගණිකා මඩමට වඩිනුමැන.
@amilawikasitha1474
@amilawikasitha1474 4 ай бұрын
Namaskara weva!
@Dilru777
@Dilru777 Жыл бұрын
මාර්ගඵල අවබෝධවෙවා උතුම් වූ නිර්වානයම හේතුවාසනා වේවා 🙏🙏🙏
@SamanKumara-gh1wk
@SamanKumara-gh1wk Жыл бұрын
මේ දේශනා වලින් ජීවිතය ගොඩාක් වෙනස් වෙනවා. අහන්න පටන් ගත්තොත් ආයෙ ගැලවීමක් නෑ. මෙ දේශනා පස්සෙම යන්න වෙනවා.❤
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathakinma Attai ! Obatumata Budusarani !
@banduladias6954
@banduladias6954 Жыл бұрын
ඔයා වැරදි යි , තව සොයන්න ,මමත් ඔබ තුමා වගේම රැවටුනා,,අවුරුදු දෙකක් පමණ ගියාම ඔහු ගැන වැටහුනාට පසු අතහැර ගියා,,,ඉන් පසු මේ ලෝකෙ ඉන්න ස්‍රේස්ටම උත්තමයා මට හමූඋනා,,,සිව්පිලිසිබියාපත් මහා අරහතුන් වහන්සේ නමක් ,,,,දැන් මම නිදහස්,,,
@roshanikalutharage2747
@roshanikalutharage2747 Жыл бұрын
Aniwa samaharadata hodata beela avillath nidaganne unwahansege deshanawak dagena
@roshanikalutharage2747
@roshanikalutharage2747 Жыл бұрын
​@@banduladias6954Loku amaruwaka watila oya. Mayawaka kotu wela. Kauda oya arahathun wahanse.
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@rasangikumari1174
@rasangikumari1174 Жыл бұрын
Munam pissek
@Chathuranga-ok
@Chathuranga-ok Жыл бұрын
එයත් එක්කම යන්න පුළුවන් ශ්‍රී සද්ධර්මය විනාස කරපු පවට කාය ශාක්ෂි හැදීමෙන්.
@gayalinihinsa8562
@gayalinihinsa8562 Жыл бұрын
😅😅😅😅😅 ane paw
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
උබ බනින්න බැරි හන්ද නෙද මෙ ගුනෙ ගයන්නෙ 😂😂😂
@gayalinihinsa8562
@gayalinihinsa8562 Жыл бұрын
Oya sarana giya budun wahansada samanta baddada mahattaya pudgalayo sarana yanna apa niwarade darmaya anugamanaya karanna oyala waraddagena inne paw aparada oyala
@sanjeewabandara-f8e
@sanjeewabandara-f8e Жыл бұрын
සත්ත්‍ය දර්මය මෙයයි සමිදුනි.
@nilanipriyadarshani5008
@nilanipriyadarshani5008 Жыл бұрын
සුපිරි ම දේශනව ක්
@rasikdarshana5252
@rasikdarshana5252 Жыл бұрын
ජීවිතය atharala අල්ලගන්න 🎉❤🙏
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 Жыл бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤
@iradissanayake7539
@iradissanayake7539 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@DilanJanith-k3w
@DilanJanith-k3w Жыл бұрын
පෘථිවියෙ අසම සම මහා දේශනාව මේකම තමයි . අද්විතීයයි,ගම්බීරයි,ආශ්චර්‍යයි 🙏 🙏 🙏
@bindu492
@bindu492 Жыл бұрын
මෙන්න ආරණ්‍ය මෙන්න විපස්සනා ගුරුවරයා .
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
වැදගත් කරැණු රාශියක් ලබා ගත්ත. ❤️🙏
@dilanipriyanka6341
@dilanipriyanka6341 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා නොමැති නම් මම අංගොඩ, හිරෙ, සොහොනෙ. ඔබ වහන්සේගේ ප්‍රඥාවට ස්‍තුති කරමි. දේශනා ලබා දෙන, ලබා දිමට උදවු කරන සියලු ම දෙනාට පිං.
@chathurangasampath6523
@chathurangasampath6523 Жыл бұрын
මේ දේශනා අහුවා කියලා බවය නිමාකරගන්න බෑ, මෙකෙන් පුලුවන් ලොකය බැදිලා තියෙන බොරුවෙන් මුදවන්න ඇත්ත නැත්ත තේරුම් ගන්න විතරයි, කොහොමද එක තේරුම් ගතතා කියලා කරපු සාංසාරික පව්, පින් ගෙවන්නේ, අපි මිනිහෙක් මරලා ඉට පස්සේ මෙවගේ බන අහුවට එ කරුමේ පව ගෙවෙනවාද නෑ නේද, ප්‍රස්නය තියේ, මෙ දෙශනාවෙන් කියන්නේ සිතේ ස්බාවයයි ලොකය බොරුවෙන් වැසිලා කියන යාතාර්තයයි අවබොද විම පමනයි,
@JADeepa-oe9gs
@JADeepa-oe9gs 11 ай бұрын
නමස්කාර වේවා මුනින්ද්‍රයානනි 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼
@dilshikagamage8088
@dilshikagamage8088 Жыл бұрын
Sadu sadu sadu....prajjnawa awadi nowuu siyaluma sathawayange prajjnawa awadi wewa.siyaluma looka sathwayo suwapath wewa.suwapath wewa.suwapath wewa......🙏🙏🙏🙏🙏
@nalanikularathna1641
@nalanikularathna1641 Жыл бұрын
Godak watina qeshanawak...
@SagarikaMendis-f8q
@SagarikaMendis-f8q Жыл бұрын
සාදු සාදු
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
සම්ප්‍රදාය තුළ සත්‍යය නොමැති බවත් වෙනස්ව සිතන කෙනා තුළ සත්‍යය පවතින බව පෙන්වා දුන් බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@anjaleeperera6692
@anjaleeperera6692 Жыл бұрын
find out real budu bane this guy is not a real he is a fake
@manelgamage3133
@manelgamage3133 Жыл бұрын
🙏🙏❤❤🌹🌹
@nildiya3129
@nildiya3129 Жыл бұрын
තෙරුවන් සරණයි
@wilfredbandula2176
@wilfredbandula2176 Жыл бұрын
ඒ භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@gnanam715
@gnanam715 Жыл бұрын
Me kapati poojakayata budupiyanan yai keemata tharam oba sema achnganada Oba sema Boruwakata hirawee jeevathwana bawa.
@gnanam715
@gnanam715 Жыл бұрын
Ohuma kiyanawa
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
ජීවිතය අතහැර අල්ලා නොබැඳි බවක. මමත්වය නැති වූ.. ජීවමාන බුද්ධ දේශනා ශ්‍රවණය තුලම.. නිවන් ප්‍රක්ෂත්‍ය.. නිදහස් කුරුල්ලා ... මනසේ බර නැති වූ ..පුළුන් පෙඳ.
@leelakumarage3940
@leelakumarage3940 Жыл бұрын
Excellent sermon
@janaabandara2295
@janaabandara2295 Жыл бұрын
Sadu sadu sadu!!!
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Namaskarawewa dwipadoththamayan wahansa යටිකුරු kala deyak udukuru kalawage
@padmadahanayake8768
@padmadahanayake8768 Жыл бұрын
🙏🙏Oba whanseta mage namaskaraya weewaa..!!
@nalikaliyanage6705
@nalikaliyanage6705 Жыл бұрын
තර්කයක් උවමනා මොහොතක හිතන්න යමක් කියාදෙන බනක්. සැසඳීම තුලින් යතාර්තය වටහාගමු
@komarykumarri5324
@komarykumarri5324 Жыл бұрын
සුකීදිගායූකෝ ඔබ වහන්සේ ට
@dularadamsara3571
@dularadamsara3571 Жыл бұрын
outstanding
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 7 ай бұрын
🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 Жыл бұрын
🙏🙏🙏
@thamarasandanayaka2526
@thamarasandanayaka2526 11 ай бұрын
❤❤❤
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 4 ай бұрын
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Theruwan saranai
@manelgamage3133
@manelgamage3133 Жыл бұрын
❤❤❤❤🌷🌷🌷
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
❤❤❤
@GaminiHo-ve4re
@GaminiHo-ve4re 10 ай бұрын
Oba wahanseta maage namas kaaraya wewa. 🙏
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 Жыл бұрын
🙏🙏🙏💖💖💖
@thawalamasunandathero4499
@thawalamasunandathero4499 10 ай бұрын
❤❤❤❤
@thilakasiriwickramasinghe3831
@thilakasiriwickramasinghe3831 11 ай бұрын
Sadu sadu sadu...
@yahamalmanthika
@yahamalmanthika Жыл бұрын
🙏✨
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 Жыл бұрын
oba wahanseta uthum theruwan saranai
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@විශ්මිලොවවටා
@විශ්මිලොවවටා 11 ай бұрын
Ane hattilauwe..budunta nigakarana mehema minihek. polowa palagena me athmema apaye yanawa apita balanna wei.paukarayek deiyane
@inokamadampage7307
@inokamadampage7307 Жыл бұрын
❤❤❤🙏🏻🙏🏻🙏🏻
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Manusha wargayage Site atiwena Ginna niwalanna Site tiyena Bara bimintiyanna Wishwaye Ati Ekama Sathya Lakmawata Dayada kela Mahaweerayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@cookwithranesh
@cookwithranesh Жыл бұрын
🙏🙏🙏❤️
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
🎉🎉🎉
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
අපා ගතවෙන පව්කාර මිනිස්සු ,දේවදත්ත පරපුර ,
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
ඉතින් බය වෙන්න එපා ඔබට කරන්න තියන එකම දේ ලෝකේ කොහේ හරි ඔබලා කියන බුද්ධ ධර්මයෙන් පරිනත කෙනෙක් දම්මල මේ කියන දේවල් වැරදියි කියල පෙන්වා දෙන්න උන්වහන්සේ කියනවනේ ඒ ධර්මය පරදන්න මේ ලෝකෙ ජගතෙක් නැති බව ඒ වැනි එඩිතර කතාවම මදිද ? ඔබට මේ දහම් නොතේරුනාට මේ දහම් හදවතට දැනුන මිනිසුන් දහස් ගානක් ඉන්නව
@ushanranabahuge2016
@ushanranabahuge2016 Жыл бұрын
ඇයි ඉතින් ඔබගේ වටිනා කාලය ඒ දේවදත්ත පරපුව වෙනුවෙන් කැප කරන්නෙ.ඒවෙලාවේ ඔයාගේ මාර්ගෙක යන්න .අපරාදෙනේ
@menda.coc.999
@menda.coc.999 Жыл бұрын
Innawa ethi mathakaine budurajann wahanse deshanakarane niyapida uda thula ethi weliketa gank tharm podi pirisai newatha manushya athmeka hri upadinne pw me ahinsaka minissu apagathawenawa Sathya darmayama me minissunta therenna oni, dewadaththa hamudurowath mehema darmaya wikuthi kare ne ,pw me minissu🤦🥺
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
@@menda.coc.999 ඒ අයට නෙමෙයි තමන්ට පව් කියා ගන්න මොකද තමුන් හරියි කියන දෙයින් තමන්ටවත් ප්‍රතිපල නැති නිසා
@HelloGrandma-i5r
@HelloGrandma-i5r Жыл бұрын
❤🌹🙏🙏🙏🌹❤
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 Жыл бұрын
Muniduni mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami
@gayanijohn4776
@gayanijohn4776 Жыл бұрын
@gnanam715
@gnanam715 Жыл бұрын
Meya buddha cheevaraya nisa siyalla labagena eetama garahanawa
@raamteldeniya2550
@raamteldeniya2550 Жыл бұрын
Reverend Swaminwahansa you will be protected by Triple Gem !
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
කනට ප්‍රිය, හිතට ප්‍රිය පුදුම සහගත දේශනාවක්
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@arun2002
@arun2002 Жыл бұрын
Uriya bana
@Flexible_Ketchup
@Flexible_Ketchup 11 ай бұрын
❤🙏🙏🙏
@thanujalakmini4725
@thanujalakmini4725 11 ай бұрын
💐💐💐🙏🙏🙏
@rubysenaratne5210
@rubysenaratne5210 Жыл бұрын
🌷🌷🙏🙏🙏🌷🌷
@shahiruakarshanew6461
@shahiruakarshanew6461 Жыл бұрын
🙏🙏🙏🙏
@enokadezoysa2234
@enokadezoysa2234 Жыл бұрын
🙏🙏🙏🙏
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
🙏🙏🙏
@nayanisilva3644
@nayanisilva3644 9 ай бұрын
ඕන කෙනෙක්ට විවේචනය කරන්න පුලුවන් හැමදේම. ගන්න තියන දේ ගන්න කාගෙන් උනත්
@s.salihauvais7922
@s.salihauvais7922 Жыл бұрын
❤❤❤❤❤❤❤
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
🙏🙏🙏
@Sheminusthecoolguy
@Sheminusthecoolguy Жыл бұрын
🙏🙏
@NayanaSamankumari-f6x
@NayanaSamankumari-f6x Жыл бұрын
❤️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏
@prabhajayarathna2904
@prabhajayarathna2904 Жыл бұрын
🌹🌹🌹
@damithsirisoma9440
@damithsirisoma9440 Жыл бұрын
තේරෙනවද මේ බන
@gnanam715
@gnanam715 Жыл бұрын
Meya Aranyaeasee bhikshunta irshya karanawa hethuwa boho aya aaranya senasana walin bana asa sith sanasa geneemai
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
🎉🙏🎉
@suneth8962
@suneth8962 Жыл бұрын
තව වැඩි කල් යන්නේ නැහැ මෙයා පිස්සන් කොටුවේ.
@akilajayasooriya464
@akilajayasooriya464 Жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@DilanJanith-k3w
@DilanJanith-k3w Жыл бұрын
මුලු සසරක්ම මම හෙව්වේ මෙ කතාවම තමයි .
@jayam1429
@jayam1429 Жыл бұрын
ඒ භාග්‍යයවත් වූ ශාක්‍ය පුත්, මිනිසාගේ ලෞකික සැප නම් ඒක ඒ විදිහටත්, ලෝකෝත්තර සැප නම් ඒක ඒ විදිහටමත් , ක්‍රමානුකූලව යන්න අවශ්‍ය මග දෙපස , දේශනා කරන අසම , සම වූ සිරි සමන්තබද්‍ර නිදුකාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏
@manjulaprasanna4143
@manjulaprasanna4143 10 ай бұрын
පව් මෙවා අහන මිනිස්සු.
@pushpamala200
@pushpamala200 Жыл бұрын
🙏🙏🙏
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
Pube Ananusuthesudammesu.
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf Жыл бұрын
ඔබ වහන්සේ ඔවැනි ගැඹුරු ධර්ම කරුණු අවබොධ කරගත්තේ ⁣කොහොමද? පරිශීලනය කල පොතපත හෝ වෙනත් ක්‍රමෝපායන් දැනගැනීමට කැමතියි. ඒ මාර්ගයේ අනුගාමිකයෙක් වීමට අවශ්‍යයි.
@mervinweeraratne9255
@mervinweeraratne9255 Жыл бұрын
Meya hamuduru namak nowei / honde dakse wiyaparikeyek
@yudara100
@yudara100 Жыл бұрын
Oya management bana ahanna epa.ethakota hari😅
@mervinweeraratne9255
@mervinweeraratne9255 Жыл бұрын
@@yudara100 Business management Banede ?
@kumariwijesooriya4017
@kumariwijesooriya4017 Жыл бұрын
Sathura ape sithada
@විශ්මිලොවවටා
@විශ්මිලොවවටා 11 ай бұрын
Palliye father hamuduruwo. pala apaye. oya kattiya pau maga weradila.
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Жыл бұрын
සවන් දෙන අය භාග්‍යවත්, අරහත් යන වදන්වල අරුත් සහ ඒවා භාවිත කරන්නේ කාටදැයි දන්නවාද ? ගොන්නු, එළදෙනුන්ට මෙය තේරෙයිද මන්දා ?!
@malwarusha
@malwarusha Жыл бұрын
Ane ube bana
@bindu492
@bindu492 Жыл бұрын
ඇයි මේ අහගන ඉන්නෙ ? මේ ඔළු වලට එන සිතුවිලි පලදායි කර ගන්න .
@ෆැන්ටා-ධ6ට
@ෆැන්ටා-ධ6ට Жыл бұрын
මම දැකපු එකම බුදුන්.....ඒකාන්තෙම්ම...🙏
@bindu492
@bindu492 Жыл бұрын
🙏
@DinukaSankalapa
@DinukaSankalapa Жыл бұрын
😮😮😊😢
@bindu492
@bindu492 Жыл бұрын
සමප්‍රදායද ඔන නිවනද ?
@kumarimendis3773
@kumarimendis3773 Жыл бұрын
🙏
@RaviMaduranga
@RaviMaduranga Жыл бұрын
🙏
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 265 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12