DATA වැඩ නැති trip එක! යන්නම ඕන තැනක් family trips | shanudrie vlogs | no wifi

  Рет қаралды 1,364,393

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 911
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
මේක දානකම් හිටියේ.. ගොඩක් හොඳ කමෙන්ට්ස් තියෙනවා . මිනිස්සුත් දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා හොඳ වෙලා වගේ. හරි ශෝක් .තව කෙනෙක්ගෙ සතුට දැකල සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන ඉරිසියා නොකර. එතකොට තමා අපිටත් ඒ තත්ත්වයට ලගා වෙන්න පුලුවන් කවදහරි .
@yassy9938
@yassy9938 Жыл бұрын
🥰
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
🎉
@ranilkumara4268
@ranilkumara4268 Жыл бұрын
@ChulakshaniKasunika
@ChulakshaniKasunika Ай бұрын
Ane thank you lassana adahasak
@mihiravi9085
@mihiravi9085 Жыл бұрын
කොයි තරම් කාර්‍යබහුල උනත් තම ආදරණීයයන් එක්ක කාලය ගත කරලා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා ඔයාලා..බුදු සරණයි ! හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න 🙏❤️
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
Hello everyone! This is ARSULANA ECO LODGE in Ginigathhena!♥️♥️♥️
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
so beautiful ❤️‍🩹
@jeevadesilva7092
@jeevadesilva7092 Жыл бұрын
❤❤❤❤❤
@ashinshanameegodage3152
@ashinshanameegodage3152 Жыл бұрын
Thanks alot!!!! May God Bless you all!!!!
@sasrisenarathna3297
@sasrisenarathna3297 Жыл бұрын
Please share the hoddie store's name❤
@priyanthataseen9368
@priyanthataseen9368 Жыл бұрын
Arsulana eco lodging
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 Жыл бұрын
සාරන්‍යා බබා හරි හුරතල් චූටි බබෙක් අනේ ආදරේ හිතෙනවා. එයාට හැමෝටම ආදරේ දෙන අහින්සක හදවතක් තියෙන්නෙ ❤❤
@kaush__
@kaush__ Жыл бұрын
ශනූ දැන් එයාගේ චූටිකාලේ වගේ 😍 Natural beauty එකක් තියෙන්නේ..හරිම ලස්සනයි ❤️🌼 ඔය වගේ සතුටින් ඉන්න හැමදාම 💕
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
ඔව් මන් එයාට ගොඩක්ම ආස උනේ අගර දගර ෆිල්ම් එකෙන්😍❤️‍🩹 වාව් එයාගෙ ලස්සන😍❤️‍🩹 දැනුත් මන් එයාට ගොඩක් කැමති😍❤️‍🩹 හරිම ලස්සනයි හරිම කියුට්😍❤️‍🩹
@jananitharaka8333
@jananitharaka8333 Жыл бұрын
ජීවත් වෙන්න ඕන ඔහොමයි...හරිම ආස පවුලක්.සතුට රැදේවා හැමදාම.බුදුසරණයි ❤️
@subhansga4129
@subhansga4129 Жыл бұрын
අනේ ඔයාල කොච්චර වාසනාවන්තයිද මට හිතුනෙම එහෙම,. අපි ගෙදර කට්ටිය එක්කරගෙන ඔය වගේ ගමනක් යන්න හීන දකිනව විතරයි ඒත් යන්න වෙන්නෙ නෑ , අම්ම තාත්තව ඔහොම සතුටු කරන්න තාමත් පින නෑ ඉගනගෙන කැම්පසුත් ගිහින් පොඩි පඩියකට එක එක්කෙනා යටතෙ වැඩ කරනව විතරයි ,, හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න, අපේ පවුලත් ඔයාලගෙ වගේම තමයි අපි කෙල්ලොම 3k පවුලෙ ඔය වගේම එකමුතුයි ආදරෙයි, අනේ ඔයාල හරිම වාසනාවන්තයි ශනූ.. මන් ආසම පවුලක් සාරන්ග දිනක්ශි දෙන්නටත් හරිම ආසයි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව නොවරදවාම , හැමදාමත් ඔයාල හැමෝටම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි, තව අතකින් ඔයාල ගොඩක් වාසනාවන්තයි ඔයාල කරන රගපෑම උනත් කරද්දි කොච්චර අමාරු උනත් ඒ නිර්මාණය එලියට එනකොට ඔයාලට ලොකු සතුටක් දැනෙනව ඇති නේද එහෙම හිතෙනකොට කොච්චර අමාරු උනත් කරන දේ ආසාවෙන් කරන්න හිතෙනවනෙ, ඒ වගේ හැකියාවක් ලැබෙන්නත් ඔයාල ගොඩක් වාසනාවන්තයි,
@srilanka8160
@srilanka8160 Жыл бұрын
ගිය අත්මේ වැපිරු විදියටම තමයි මේ අත්මේ ලැබෙන්නෙ
@amerdyne8791
@amerdyne8791 Жыл бұрын
@@srilanka8160 pissuda bn
@srilanka8160
@srilanka8160 Жыл бұрын
@@amerdyne8791 ඇයි උබට පිස්සුද
@vindyasewmini3416
@vindyasewmini3416 Жыл бұрын
Negative thinking.. buwaaahhh🤮🤢
@nnilanka
@nnilanka Жыл бұрын
ජාතික ජනබලවේගය දිනෙව්වොත් ඒ හීනය සැබෑ වෙනවා. ටික දවසක් ඉවසන්න අපිට කරන්න පුලුවන් ❤
@nilushatissera8502
@nilushatissera8502 Жыл бұрын
හරි ලස්සනයි ශනූ.. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන .... දිනේශ් මල්ලිට ගොඩාක් ආදරනීය පවුලක් ලැබිලා තියෙන්නෙ.. ජේසු පිහිටයි.....
@uthpalaamandi2378
@uthpalaamandi2378 Жыл бұрын
පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම්ම්ම බැලුව ❤️ මම ආසම ඔයාලගෙ ෆැමිලිගෙ එකට 😘 ඔය වගේ ලයිෆ් එකක් ගත කරන්න තමා හැමෝම කැමති ❤️😘
@koggalasomalatha8931
@koggalasomalatha8931 Жыл бұрын
Yes 100 present agree with you
@vidarsha3782
@vidarsha3782 Жыл бұрын
0p
@Ahinsam
@Ahinsam Жыл бұрын
හා බන් එල
@toshanisamitha7241
@toshanisamitha7241 Жыл бұрын
@@koggalasomalatha8931 me koheda please eka
@nimashakavindi6420
@nimashakavindi6420 Жыл бұрын
Aniw ow oylge family eka godak hoda hamdma sathutin inna family ekk mn godak kamathi me family ekata
@shashinihansika3687
@shashinihansika3687 Жыл бұрын
ජීවිතේ විඳින මිනිස්සු 😍❤️ ආදරෙයි හැමෝටම 😘
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
සසර පිං වන්තයෝ .........
@nnneee33-
@nnneee33- Жыл бұрын
අනේ අක්කේ Dinesh අයියා එක්ක තව ගොඩක් veidos ඕනේ.......... ලස්සනයි අදත් 💖
@he8728
@he8728 Жыл бұрын
Ane ow dinesh aiya vedio walata innane
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ..හැමදාම ඔයාල හැමෝම ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්නව දකින්න ආසයි හැමෝටම තෙරුවන් සරණයි...❤️❤️
@nishan1926
@nishan1926 Жыл бұрын
තමන් සාධාරණව ,තම මහන්සියෙන් උපයාගත් සල්ලි වලින් සතුටින් ඉන්නව දැක්කම අපිත් ඒව බලල හදවතින්ම සතුටු වෙන්න ඕන. ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ. තමන් ඒව බලල සතුටින් හිටියම කවදහරි අපිටත් ඒ තැනට, ඒ මට්ටමට යන්න පුලුවන් වෙනවා. ඉරිසියාවයි කුහකකමයි හිත්වල පුරෝගෙන ඉන්න මිනිස්සු තමා හැමදාම එකතැන පල්වෙන්නෙ. හැබැයි ජනතාවගේ බදු මුදල් නාස්ති කරන දේශපාලුවන්ට නම් විරුද්ධ වෙන්න ඕන බය නැතුව . ඒක වෙනම කතාවක් .
@randinawodya1225
@randinawodya1225 Жыл бұрын
ශනුත් ලස්සනයි.ශනු අදින ඇදුනුත් ලස්සනයි.අමුතුම ලස්සනක් තීන්නේ ඔයාගේ.හැමදාම වීඩියෝ දාන්න 🥰♥️😍
@subashinigamage1248
@subashinigamage1248 Жыл бұрын
හරිම ආසවෙන් බැලුවා.❤️ my favourite couple dinesh and shanu.
@yoshinibimla2991
@yoshinibimla2991 Жыл бұрын
අද මං බැලුවා අක්කේ ආදරණීය ප්‍රාර්ථනා...අනේ හරිම ලස්සනයි..🥺 මට ඇඩුනා..ආයෙ යනවා බලන්න අනිවා.🥺🥰❤️
@imashagimhani6609
@imashagimhani6609 Жыл бұрын
ඔක්කොමල fathersල නෙහ් එක්කෙනෙක් ඇරෙන්න. අනේනේ හරිම cute ❤️😘🥺
@dinushikasandamalidharmasi9156
@dinushikasandamalidharmasi9156 Жыл бұрын
Oya katha krna vidihata ahn inna asa hithenwa.. harima lassan thanak.. kema gena oya kiyanakota pissu hadenwa.. oylage family 1 ta wish krnwa.. harima adaraneeya family 1k.. oya 2nnatath wish krnwa.. nature 1, oyge photos, videos so beautiful.. thanks.. bs..❤️❤️😘😘😍😍
@dinushikasandamalidharmasi9156
@dinushikasandamalidharmasi9156 Жыл бұрын
Chuti pataw 2nna mathak krnna beri una.. menik katela 2nnatath bs..😍😍😘😘
@chanusilva6083
@chanusilva6083 Жыл бұрын
අක්කා කියන්නෙ නැත්තේ ඇයි දිනේෂ් අය්ය එක්ක තීන relationship එක තමා මං ආසාවෙන් බලන් ඉන්නෙ අක්කියො 😪😵😍
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
ඇති යන්තන් දිග විඩියො එකක් දාල.. තව ඉක්මන්ට vlogs ඕනෙ.
@asanjanad.a3348
@asanjanad.a3348 Жыл бұрын
නියමයි හැමදාම සතුටින් ඉන්න.දිනෙශ් මල්ලිට හරිම කැමතී.එයාගෙ සිංදු භාවනාවක් වගේ.
@rashi9417
@rashi9417 Жыл бұрын
ශෝක් ශනු 💗💗🥰 තුන්දෙනාගෙන් ආසම Vlog ඒක ඔයාගේ 💗💗💗
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
ඔව්💯
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
ලස්සන කටහඬ .ආදරෙයි ගොඩක් පිං පාටයි ඔයා .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .
@harshanisurangika6381
@harshanisurangika6381 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන තැනක් .ආස හිතෙනවා දැක්කමත් . කාලය ඉක්මනින්ම ගෙවුනා වගේ දැනුනේ . ❤️
@Sanjananethu
@Sanjananethu Жыл бұрын
අනේ ඔයා denim ගන්නෙ කොහෙන්ද අක්කෙ ❤🥺 හරිම ලස්සනයි ❤️😍
@chandiperera3691
@chandiperera3691 Жыл бұрын
වාසනාවන්ත lassana පවුලක් oyala siyaluma denatama ...😘😘 Me ලස්සන තැන කොහෙද ලංකාවේ .හරිම සුන්දරත්වය පිරිලා ...
@TT-rr3ux
@TT-rr3ux Жыл бұрын
හිරෙන් පැනලා වගේ කියලා හිතෙන් හිත හිටියා විතරයි .. ශනු ඒකම කිව්වා 😂❤️
@charuniwijethunga3065
@charuniwijethunga3065 Жыл бұрын
ඔයාව බලන් ඉන්නේ හරිම ආසාවෙන්.ටිකක් දිග විඩියෝ එකක් දාන්නකෝ❤️❤️❤️
@dineshakumarihami6305
@dineshakumarihami6305 Жыл бұрын
අම්මි මහලා තිබ්බ ඇඳුම් ටික සෝ කියුට් අනේ 💖 අපේ අම්මත් ඔහොමයි .....
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 Жыл бұрын
Thanks අපිට බලන්න දැම්මට. හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් ඔයාලගේ පවූලේ සමගි කම. හැම දාම සතුටින් සමගියෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
අනේ මැනිකේ ඇත්තටම ඔයාලනම් මාරම ලකී....මන් මාරම ආසයි ඔයාලගේ ෆැමිලි එකට.....it was a amazing...හැමදාම සතුටින් ඉන්න....😘❤
@Nirosudu
@Nirosudu Жыл бұрын
හරිම ලස්සනයි❤ මම ආසායි ඔයාලගේ ෆැමිලි එකේ වීඩියෝ බලන්න❤
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
ආසාවේන් බැලුවාම ආදරනිය පවුලක් සුන්දර තැනක් පේන්නුවාට thank you sanu... දිනේෂ් ඒක්ක තවත් ලස්සන විඩියෝ ඔනා සනු..
@mimos190
@mimos190 Жыл бұрын
saranga aiya dinakshi akki ema ane hrima jolly ane..oyl 3n denama hrima jolly,hrima shok,hrima hodai kiyl hithenw ane🥰😍❤️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Harima lassanai 👍 satutinma Inna hamadamat oyalage family ekata labewa🌷 Adaren Patanawa ♥️💖
@milansheranga.8583
@milansheranga.8583 Жыл бұрын
අනී අක්කිව බලලා කතා කරන්න ඕනී 😥😘😍
@sachithranugaliyadde1576
@sachithranugaliyadde1576 Жыл бұрын
Arsulana නියම තැනක්.ඇත්තටම හරිම calm.නිහඩ නිස්කලංක තැනක්.නිදහසේ ඉදලා එන්න පුලුවන්.කපල් එකකට නිවාඩුවකට යන්න හරිම ශෝක්..හැබැයි කෑම නම් මේ කියනවා වගේ රස නෑ.😅
@maheshaperera4432
@maheshaperera4432 Жыл бұрын
කොහෙද me
@sanjaya6579
@sanjaya6579 Жыл бұрын
Me koheda
@sachithranugaliyadde1576
@sachithranugaliyadde1576 Жыл бұрын
@@sanjaya6579 Arsulana Eco Lodge
@ashmisamarasingha93
@ashmisamarasingha93 Жыл бұрын
සාරන්‍යාව ක්‍රිශාර්යට වඩා ෆීල් අනේ අපේ චුටි ශනු ලොකු වෙලා 🥺 She is busy Girl Now.. She Has a boyfriend 🥺 And she will get married Soon 🥲😙 Aneh Shanu You are big girl now 😩 I Don't Know Why But I like her Lot And she Is like My chungi Girl..😩❤💔
@dinujayasinghe2866
@dinujayasinghe2866 Жыл бұрын
Shanuge Vlogs තමා perfect ම ❤️😍
@piyumipabasara3217
@piyumipabasara3217 Жыл бұрын
Man asama akkilge family ekata mulinma vedio beluw saranga aiyagei dinakshi akkigei ewayen patan gatte den oylge family ekema vedios balanawa harima lassanai
@fnuslasajal5692
@fnuslasajal5692 Жыл бұрын
අනේ ඔයානං හරි cute නංගා❤️
@ChulakshaniKasunika
@ChulakshaniKasunika Ай бұрын
Shanu ane manda mn oyata mara asai oyage video wala ganna hugak dewal thiyana patiyo ❤
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති Жыл бұрын
Woow❤ හරිම ආසාවෙන් බැලුවෙ.හරිම ලස්සනයි .ඒ වගේම ආදරණීය පවුලක්❤❤❤❤ හැමදාම එකමුතුව සතුටින් ඉන්න ලැබන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
හරිම ලස්සනයි iwara වෙනකං beluwa.ලස්සන පවුලක් .man nam ඉස්සර idanma හරිම kemathi පවුලක් meyala.සානු aktin nam podi කාලෙ idanma බලනවා .ජීවිතය widina මිනිස්සු .සතුටින් inna හැමදාම ආදරෙයි oyalata
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
අයියෝ ශනූ කන්න්ම බෑ නේ 😀😀😀💖💖
@deepikajayasinghe432
@deepikajayasinghe432 Жыл бұрын
ශනූ ඒ කලිසමට......පුංචි කාලෙ වගෙ අනෙ 😍
@luckyfuture838
@luckyfuture838 Жыл бұрын
ඒක හරිම ක්ලියර් විදියට , කිසික ඕනවට වඩා පොශ් ගතියක් නැතුව කරා.. ඇත්තමයි මරු එක වෙන එවුන් වගේ ලොකුවට තම්නෙයිල් නැතුව වොයිස් පස්සෙ දාලා බව පෙන්නලා මරු අක්කි
@isharaudeni441
@isharaudeni441 Жыл бұрын
Shanu, oyge vidios ekkwth maga arinne nthuw balanwa.... Me wage vlogs wlata gdk kamathi oyge.... Puluwan hama welawakam vlog ekk danna apita balanna.. adarey ❤😘 jesu pihitay
@mayamay3829
@mayamay3829 Жыл бұрын
Sanuge amma pauuu dan godak kattuii isara lassanata hitiya ❤❤ adareii amme sanu oyatath adareii vidiyo danakan hamadama balanawa❤😍
@nadeegunarathne4907
@nadeegunarathne4907 Жыл бұрын
හරිම ලස්සනයි ශනූ.. මම අක්කගෙ Vlog එකත් බැලුවා ඔයාගෙ vlog එකත් බැලුවා
@dineshmadusanka7305
@dineshmadusanka7305 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුව. 💕💕💕♥️♥️♥️ ආදරෙයි හැමෝටම❤️🌹🌹. හැමදාම සතුටින් ඉන්න 😊😍😍. බුදුසරණයි 🙏🙏🙏
@ganganilmini2802
@ganganilmini2802 Жыл бұрын
ගොඩක් ආසවෙන් බලන් ඉටියේ විඩියෝ එකක් එනකමි.. දිනාක්ෂිගෙ විඩියෝ හරිම litt. අපේ චුංගි මැණිකත් ඉන්නවා හරිම ලස්සනයි.. ලස්සන තැනක් ..❤️❤️❤️🌹🌹🌹
@sachinthilochana5618
@sachinthilochana5618 Жыл бұрын
සතුටින් ඉන්න අක්කි හැමදාම 🥺🥺🥺 ඔයා ගොඩාක් ලස්සන යි ලස්සන පවුලක් තියෙනවා සතුට හැමදාම රැදෙව කිසිම දේකට එක නැති වෙන්නෙපා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️
@thushirajapaksha3303
@thushirajapaksha3303 Жыл бұрын
Eka harima shook shanu.. kattiyama ekata awidinna giya eka harima hodai nidahase ehema inna eka aththatama watinawa api hamotama... vedio eka iwarawenakan baluwe harima aasawen... ❤️❤️❤️❤️
@rtcinema6424
@rtcinema6424 Жыл бұрын
ඔයාගෙ video නම් චුට්ටක්වත් Skip කරන් නෑ අක්කියෝ.. ගොඩක් ආසාවෙන් බැලුවා.. හරිම ශෝයි.. ඔයාලා නම් ජීවිතේ ලස්සනට විදිනවා.. අර කොන්ඩෙට කරපු එක අනිවාරෙන් video එකක් දාන්න ශනුවෝ.. මගේ hubby වගේ ඔයාගෙ hubbyath video වලට පේන්න කැමති නෑ වගේ.. ආදරෙයි ශනූ..❤❤❤❤
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
My favorite family
@lakmalimadhushika3467
@lakmalimadhushika3467 Жыл бұрын
Me koheda
@nethukiperera5965
@nethukiperera5965 Жыл бұрын
Location ekath danna please. Oyath hari a lassanay ewagema simple cute❤️💐
@MJanaChathu
@MJanaChathu Жыл бұрын
Arsulana eco
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
අක්කේ ඔයාලා ඉන්ග්ලිශ් කතා කරන්න ඉගෙන ගත්තේ කොහොමද කියනවද
@darshanibandarage8183
@darshanibandarage8183 Жыл бұрын
Very nice, could you please inform the location & the name of the place?
@sandunitharaka5160
@sandunitharaka5160 Жыл бұрын
හරිම ශෝක් ඒ තැන.. මාත් මගෙ capacity එකේ මේ විදිහට සතුටින්ම ජීවත් වෙනව 😍💫
@bandaranayaka7334
@bandaranayaka7334 5 ай бұрын
Harima asawen balanne oyalage pamili eka marama happe hamadama sathutin enna❤❤❤
@samitharajapaksha3291
@samitharajapaksha3291 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ එකක් දානකල් මග බලන් ඉන්නේ 🤗අලුත් සාමාජිකයොත් ඉන්නවා 😍. ආදරෙයි හැමෝටම ❤
@MrPodisampath
@MrPodisampath Жыл бұрын
Ane manda පුදුම ආසාවෙන් බැලුවේ vlog eka.mara happy family එකක් love you umma .
@kaveeshawijerathne3265
@kaveeshawijerathne3265 Жыл бұрын
Really nice shanudri ...I love the way you speak 😍🥰🥰🥰
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤ ඉවරවෙනකම්ම බැලුවා .ජේසු පිහිටයි ❤
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
ඇත්තමයි දුව පටන් ගත්ත වෙලේ ඉදන් අරිම ආසාවෙන් බැලුව
@malmirashmindi1968
@malmirashmindi1968 Жыл бұрын
Akkige videos balanna mara asawak thiynne video ek danakm baln innaw lassani akki adrei hamdam ❤😘dinesh aiyath asama gayakayek dennatam godk adrei ❤🌸😘
@darmadase
@darmadase Жыл бұрын
Shanu ඔයාගෙ අම්මි ගොඩක් කෙට්ටුවෙලා වගේ පේනව😍
@mperera9999
@mperera9999 Жыл бұрын
Harima lassana thanak video eka harima lassanai duwa oya lassana than okkoma pennala thiyenawa .❤️❤️
@vindi1309
@vindi1309 Жыл бұрын
ආසයි Shanu ඔයාගෙ videos වලට 💝💝💝💝
@ashinisathsarani3097
@ashinisathsarani3097 Жыл бұрын
කොහෙද අක්කි මේ ගොඩාක් ලස්සනයි මේ vlog එක...🤗😘
@sayu_d08
@sayu_d08 Жыл бұрын
Data one na dinesh aiyath awa ne akkith ekk😅❤🥺❣cute couple 💑
@bhagyamadubashini2518
@bhagyamadubashini2518 Жыл бұрын
Akki apita oyage morning and night routine eka dennko plz
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Dinna ayyai shanu akkitai mn Hari kamati my favorite couple love you too akki and ayye B's dennatama me wage hamadamath satutin Hina wela parissamata Inna B's God bless you 🥺❤️ akkilage mulu family ekama lassanai wagema hamoma harima nihathamani adarei
@madumadu1850
@madumadu1850 Жыл бұрын
මං ආසම ෆැමිලි එකක් ඔයාලගේ විඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ඒවගෙන් අපිටත් සතුටක් දැනෙනවා අපිට යන්න බැරි උනත් මේ විඩියෝ වලින් අපිත් සතුටට්ක් ලබනවා ප්‍රියසාද් ෆැමිලි එකට මං ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@ishugirl8663
@ishugirl8663 Жыл бұрын
අක්කී ඔයාව දකිද්දිත් මට මතක් වෙන්නේ ආදරණීය ප්‍රාර්ථනා ෆිල්ම් එක.. පිස්සුවක් තව බලන්න හිතෙනවා
@sandunizoysa4509
@sandunizoysa4509 Жыл бұрын
Me location koheda yaluuu
@supunsrimal3923
@supunsrimal3923 Жыл бұрын
mathak wenawa nam ayi balannako meke walallennenathuwa
@chathurikaranasinghe7935
@chathurikaranasinghe7935 Жыл бұрын
Mama dakka hodama family Eka thamai me Oya sahodara badima kawadawath Nathi Kara ganna epa☺️
@prabuddhihettige4958
@prabuddhihettige4958 Жыл бұрын
ඡීවිතේ විදින මිනිස්සු 😍
@achalajayalath8887
@achalajayalath8887 Жыл бұрын
මම ඔයාගේ අක්කිගේ video එකත් බැලුවා හරිම ලස්සනයි මේ කොහෙද hotel එක
@praveenasamindi5552
@praveenasamindi5552 Жыл бұрын
එක vlog එකක් වත් miss නොකර බලනව අක්කී.නියමයි🙈❤️
@hasinipraboda2735
@hasinipraboda2735 Жыл бұрын
Math ehemai
@anuththara5450
@anuththara5450 Жыл бұрын
Akkiyo oyalage filme eka baluwa niyamai akki oya a charitheta niyama sadharanayk karanwa niyamai akkiyo
@Sonam_Gauri_
@Sonam_Gauri_ Жыл бұрын
වචන නැ හරිම සුන්දරයි....💟
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
Mokdd me place ek mara calm..... 💕🤭
@champimadu4090
@champimadu4090 Жыл бұрын
ශනු අාදරෙයි වස්තු.සමල්කා අපේ❤❤❤❤
@kasunienjalee8186
@kasunienjalee8186 Жыл бұрын
Shanunan hena shok mn godak asai eyata 😍
@sandamali467
@sandamali467 Жыл бұрын
මේක දානකම් හිටියේ ශනූ 😁
@travelwithpali1855
@travelwithpali1855 Жыл бұрын
Wow නියමයි..can i know name of hair maker🤔🤔and this place nam
@irushisithumini623
@irushisithumini623 Жыл бұрын
ඔලුව කැක්කුමක් හැදිලා තිබ්බෙ මට..මේක බලලා ඉවර වෙනකොට ඇත්තටම ඔලුව කැක්කුම හොද වෙලා දන්නෙත් නැතුවම 😊❤️‍🩹
@supunsrimal3923
@supunsrimal3923 Жыл бұрын
puke amaruwa hodada
@irushisithumini623
@irushisithumini623 Жыл бұрын
@@supunsrimal3923 ඔයාගෙ ගැනිගෙන් අහල බැලුවොත් නරකද 😌 මොකද ඔයාට පැටලිලා තියෙන්නෙ 😌😂👍
@nipunikaushalya7187
@nipunikaushalya7187 Жыл бұрын
අක්කා මන් ඔයාට ආස වෙන්න හෙතු කියන්න හිතුන. එකක් බොරු මවාපෑම් නැ, අනිත් එක තමයි අද කාලේ නිලියෝ බදින්නේ මිනිස්සූ නෙමෙයි සල්ලී, වාහන, හැමෝම බදින්නේ කොටිපතියෝ,ඒත් ඔයා ඔයාට ගැලපෙන සරල සාමාන්ය කොල්ලෙක් තෝරගෙන හරිම ලස්සන ගමනක් යනවා, අපි වගේම ත්‍රීවීල් එකක හරිම සරල විදියට එයා එක්ක ජීවිතේ ගෙනියනවා, ඒකට මන් රෙස්පෙක්ට්, එහෙම අය අද කාලේ ගොඩක් අඩුයි, හැමෝම හොයන්නේ වාහන තියන කොල්ලෙක්.
@poornagunawardana1940
@poornagunawardana1940 Жыл бұрын
පවුලක ශක්තිය කියන්නෙම ඒ පවුලෙ එකිනෙකා අතර තියෙන සමගිය..ඔයාල ලග ඒ ශක්තිය හැමදාම තියා ගන්න නංගි...තෙරුවන් සරණයි.
@salondilu891
@salondilu891 Жыл бұрын
Dewani paratath man baluwa ane hama dama danna me wage ewa shanu harima asawen balanawa
@nethumallawarachchi8067
@nethumallawarachchi8067 Жыл бұрын
මං ආසම family එකක් ♥️🥰💞✨️
@dilkiapsara2868
@dilkiapsara2868 Жыл бұрын
Akke oya 2na kawadawat wen wenna nm epa mage favourite couple eka❤oya 2nage chutu chuti vedios pawa goda parak balanawa
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Madam Saranya is cute alright 😊❤
@ShaliniKs-s1c
@ShaliniKs-s1c Жыл бұрын
ලස්සනයි....ඔයාගේ වීඩියෝ වල ක්වලිටි එක මරු...❤❤
@eshanimadurangi8591
@eshanimadurangi8591 Жыл бұрын
First comment❤️🌸 my favorite actress❤️
@srilankanheritage3619
@srilankanheritage3619 Жыл бұрын
Akki oya use karana lip bam ekai.. suncream eka mokadda kiyl kiynn puluwanda
@inokaperera2531
@inokaperera2531 Жыл бұрын
Thank you for lovely vlog....Enjoy more and more.. God bless you
@amiliyanage2871
@amiliyanage2871 Жыл бұрын
How do u get rid of yellowish discoloration of ur nails after eating? (Ur nail color is white)
@tharushidevindi2955
@tharushidevindi2955 Жыл бұрын
It's very calm to see ur vlog. U re so lucky to have such a nice family. Love u and ur family.
@AngelHub443
@AngelHub443 Жыл бұрын
Akki mn videos balanna hri asai oyage..e voice ek hrima lssanai ahann asai..mn asam oyge videos blnn.. good luck akki
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 42 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН