No video

සිහින නෙළුම් මල් | මරියසෙල් ගුණතිලක | Sihina Nelum Mal | Mariyasel Gunathilaka

  Рет қаралды 240,487

MUSIC of  HAPPY

MUSIC of HAPPY

Күн бұрын

ගීතය - සිහින නෙළුම් මල්
ගායනය - මරියසෙල් ගුණතිලක මහත්මිය
පද රචනය - අජන්තා රණසිංහ මහතා
සංගිතය - රොෂාන් ද සිල්වා මහතා
🌟I hope you will enjoy the video...
Thanks for Watching!
🚫මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් ගීත රචකයන් හා සංගීත නිර්මාණකරුවන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න.
🚫Please note that the rights to these songs belong to the singers and composers who sing those songs and all the songs contained here in are for listening only.
If you like this video,
Like👍
Share📬
Subscribe🔔
And leave a comment💭
Create by - Punari Gihansa
Help this channel to get 500 subscribers :
/ @leothegsd180

Пікірлер: 71
@user-jj5nc8qq4b
@user-jj5nc8qq4b Жыл бұрын
මාගෙ කුස තුල සිටින දරු පැටියා නිරොගි ප්‍රිතිමත් දරුවෙකු වේවා!සියලු අගපසයන්ගෙන් සම්පූර්න දරුවෙකු වේවා!සෑම අම්මා කෙනෙක්ගෙම දරුවන් නිරොගි දරුවන් වේවා!🙏🙏🙏🙏🙏
@musicofhappy
@musicofhappy Жыл бұрын
😊
@user-ff2hg2vm7i
@user-ff2hg2vm7i 7 ай бұрын
❤❤❤❤
@LahiruSadaruwan-ff8tz
@LahiruSadaruwan-ff8tz 6 ай бұрын
😊😊ppp
@tharukalakshani5104
@tharukalakshani5104 5 ай бұрын
❤❤❤
@supumalpremachandra9402
@supumalpremachandra9402 4 ай бұрын
5k😅
@anushalakmali8572
@anushalakmali8572 Ай бұрын
අම්මා කියූ නාමේ මට දුන් පුතේ ..රාජිනියකී මා පුතුගේ පිනින්❤️🥰
@ridmamedhavi9268
@ridmamedhavi9268 7 ай бұрын
දරු පැටියෙගේ කිරි සුවඳ විඳ නැති , හැම කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑම වේවා❤🙏
@Hansanichathurya
@Hansanichathurya 4 ай бұрын
සෑම මවකගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤❤❤❤❤
@user-zl9uc5rf6q
@user-zl9uc5rf6q Ай бұрын
Harima sanwedi ammakenekuge hitha adawanawa me hegim b.s.
@DammikaKumara-mw9kw
@DammikaKumara-mw9kw 3 күн бұрын
කොච්චර ඇහුවත් මදි 😭🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤️❤❤️❤❤️❤❤️❤❤️❤️❤❤❤😍😍😍😍😍😍😍😍😍
@user-cy7zy9hp2s
@user-cy7zy9hp2s 9 ай бұрын
Mage kuse inna daruwa nirogi sampanna daru patiyek bihi wewa
@mallikaphilip1083
@mallikaphilip1083 Жыл бұрын
❤❤❤❤❤❤ හරිම ලස්සනයි ආදරේ ගලා එන්න ❤❤❤
@SadunSihilal
@SadunSihilal 5 ай бұрын
Puthu patiyek labewa mate,❤❤❤
@shanakaariyarathna5203
@shanakaariyarathna5203 2 ай бұрын
A adare ❤
@shanakaariyarathna5203
@shanakaariyarathna5203 2 ай бұрын
Mariyasel Samantha perera ❤
@ChamilKumara-ct5bt
@ChamilKumara-ct5bt 3 ай бұрын
සිහින නෙළුම් මල්.. පොකුණු පුරා.. මගෙ පුතුගෙ කිරී සිහිනේ.. සුවඳ කළා.. මගෙ ලොවම ඒ සිහිනෙන්.. පහන් වෙලා.. කිරි සුවඳ දේ මුවඟේ.. පවන් සලා.. බලා ඉඳින්නම් මා.. දිව රෑ පුතේ.. මගෙ පුතු දිනෙන් දිනේ.. ලොකු වෙන්න කෝ.. සුළැඟිල්ල පටලා.. හෙට යං පුතේ.. ඇවිදින්නට.. මා හා මිදුලේ වටේ.. අම්මා කියූ නාමේ.. මට දුන් පුතේ.. රාජිනියකී.. දැන් මා පුතුගේ පිනින්.. හැම මව්වරුන් සේ.. අම්මා නුඹේ.. සතුටින් විඳිම්.. පීඩා පුතුගේ නමින්.. පුතු දකින උදයේ.. හැමදාම දැනේ.. නව දවසකී.. මට නම් දෙන වාසනා.. හිරු සඳු දවල් රෑ.. මට පායනා.. පුතු මිස වෙනින් කවුදෝ.. සුරතල් පුතේ.. සිහින නෙළුම් මල්.. පොකුණු පුරා.. මගෙ පුතුගෙ කිරී සිහිනේ.. සුවඳ කළා.. මගෙ ලොවම ඒ සිහිනෙන්.. පහන් වෙලා.. කිරී සුවඳ දේ මුවඟේ.. පවන් සලා.. සිහින නෙළුම් මල්.. පොකුණු පුරා.. මගෙ පුතුගෙ කිරි සිහිනේ.. සුවඳ කළා...
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n Жыл бұрын
කොච්චර ඇහුවත් මදි ❤❤❤
@user-mq2em7jm4d
@user-mq2em7jm4d 6 ай бұрын
Mama aasama lassana sinduwak.
@chamilaniroshani2628
@chamilaniroshani2628 6 ай бұрын
Kohoma ahuwath madi eka marama song ekak ❤❤❤❤❤❤❤❤
@user-cy7zy9hp2s
@user-cy7zy9hp2s 7 ай бұрын
Mage kusa thula sitina daruwa nirogi prithimath daruwek wewa . Siyalu agapasaga sampurana daruweku wewa....❤😊
@malithiwasana9695
@malithiwasana9695 8 ай бұрын
හරිම ලස්සනයි මේ සිංදුව🥰♥️
@DammikaKumara-mw9kw
@DammikaKumara-mw9kw Жыл бұрын
කොහොම ඇහුවත් මදි 😭🙏
@violotsilva793
@violotsilva793 Жыл бұрын
Wow. Wow 👌 ❤❤
@sadeepasathsara-jk2cs
@sadeepasathsara-jk2cs 5 күн бұрын
♥️♥️
@ShanthiHasitha
@ShanthiHasitha 9 ай бұрын
Mge kusa thula inna puthu patiya theruwan saranai
@rohanamusic4473
@rohanamusic4473 2 ай бұрын
❤theruwan saranai
@kusumdarmasiri6760
@kusumdarmasiri6760 2 жыл бұрын
Harim harim lassnai ,thanks .
@ChandarniWijesiri
@ChandarniWijesiri 3 ай бұрын
@darshikajayasinghe1927
@darshikajayasinghe1927 2 жыл бұрын
Lassana sinduwak Hoda therumak
@priyaniabeysekara8995
@priyaniabeysekara8995 2 жыл бұрын
Asama lassanama songs colections thanks for shairing athithaya marthak wenawa god bless you
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
😊👍
@fareenanisthar8239
@fareenanisthar8239 2 ай бұрын
Mag kemathima song 1 .puthuma sathutak denenawa 😢.😅❤
@nilanthifonseka8253
@nilanthifonseka8253 2 жыл бұрын
Good songs ...
@hashiniimasha3176
@hashiniimasha3176 Жыл бұрын
Harima lassnyi ❤️
@lakmaliwithanachchi140
@lakmaliwithanachchi140 Жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක්.❤❤❤
@ChamikaRathnasiri
@ChamikaRathnasiri 5 ай бұрын
Lotus flower is God Elephant blessing for Real brain pratect for skin from Sun and moon ❤💕❤💕❤❤❤❤
@nnimal2591
@nnimal2591 2 жыл бұрын
අද මගෙ දරැවො ලග නැ එත් මම අතිතයට යනවා දරැවන් කොපන ලොකු වුනත් මවකට මැනිකක් මට මගෙ දරැවො ලග ⁣ඉන්නවා වගෙ කුවෙටි සිට දනුස්කා ගිතය මාව ජිවත් කරනව බුදු සරණයි
@nadeekaharsheni2450
@nadeekaharsheni2450 Жыл бұрын
😊😊
@ShaniPriyangani-bh7gq
@ShaniPriyangani-bh7gq Жыл бұрын
Mage putu patiya badata awa dawase idan ahanne meka.eya nida ganne meka dammama tama.dan eyata awrudu 5.
@sumindasenevirathna5088
@sumindasenevirathna5088 Жыл бұрын
Hoda sinndu🎶🎶
@user-dg1sz5ch5d
@user-dg1sz5ch5d 9 ай бұрын
❤❤❤❤❤
@ChamikaRathnasiri
@ChamikaRathnasiri 4 ай бұрын
Cant be a Mother for Evry one belong to my Real born son❤💕❤💕❤
@NadikaKumaru-lp9vo
@NadikaKumaru-lp9vo 5 ай бұрын
athamatathe.tharuwakk.labanta.inawa.athamasenduwa.matawatenawa.obata.godakk.sthu.thee😊😊😊
@deepaperera2630
@deepaperera2630 4 ай бұрын
Harima lassana sinduwak mata loku putha matak una
@violotsilva793
@violotsilva793 Жыл бұрын
This is my life song❤❤
@tashanipereraadtashanipere5720
@tashanipereraadtashanipere5720 2 жыл бұрын
🙏🌹🙏🌹බුදුසරණයි සරණයි
@Dammi3305
@Dammi3305 Жыл бұрын
Good songs..❤️😘💕💙💚💛🧡
@Ali-cd9il
@Ali-cd9il 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@user-wk1sq9qz9k
@user-wk1sq9qz9k 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@inoshiamanda8200
@inoshiamanda8200 2 жыл бұрын
Ane harima lassanai❤️❤️❤️
@TTCraft-tb6fx
@TTCraft-tb6fx 9 ай бұрын
❤❤❤❤❤😢😢❤❤❤
@tashanipereraadtashanipere5720
@tashanipereraadtashanipere5720 2 жыл бұрын
🙏🌹🙏බුදුසරණයි සරණයි
@SinhalaLyricsMake
@SinhalaLyricsMake 6 ай бұрын
Song eka patta. Bro mamath podiyata youtube channel ekak karanava. Plz mata kiyannako copyright vadinne nathi sindu kohomada hadanne kiyala Poddak kiyannako bro. Plzz help me
@priyanthipriyanthi9539
@priyanthipriyanthi9539 2 жыл бұрын
👍
@user-lz3to3pz9q
@user-lz3to3pz9q 11 ай бұрын
සිහින නෙලුමි මල් කැරොකි
@fareenanisthar8239
@fareenanisthar8239 2 ай бұрын
Cochchara ahuwath mathi.epa wennema neti song 1
@christyranasinghe2956
@christyranasinghe2956 Жыл бұрын
❤This is my life song 😢
@sathnidu796
@sathnidu796 3 жыл бұрын
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
@MorinSenavirathna
@MorinSenavirathna 3 ай бұрын
🌷🌻💐❤❤❤❤❤❤❤❤🌷🌷🌹🌹🌹🌹🥀🥀🥀
@oshanmanitha9319
@oshanmanitha9319 3 ай бұрын
Budu saranai mage pute....❤
@malsharoshani7939
@malsharoshani7939 4 ай бұрын
@dineshamadushani-ou4bj
@dineshamadushani-ou4bj 5 ай бұрын
❤❤
@user-qi3uz7jh5l
@user-qi3uz7jh5l Жыл бұрын
❤❤❤❤❤
@violotsilva793
@violotsilva793 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@user-lu9hy9zk4i
@user-lu9hy9zk4i 3 ай бұрын
Nn
@MorinSenavirathna
@MorinSenavirathna 3 ай бұрын
🌷🌻💐❤❤❤❤❤❤❤❤🌷🌷🌹🌹🌹🌹🥀🥀🥀
@lasanthiyamuna-sd2oi
@lasanthiyamuna-sd2oi 11 ай бұрын
❤❤❤❤❤❤❤
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 958 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 32 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 442 М.
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 5 МЛН
SADA DIYA SADISI |  සද දිය සදිසි මුව කමලෙහි |Suriyawewa Samitha Thero | Bosath Handa
3:56
“අපේකම රැගෙන විශ්වයට” බෝසත් හඩ
Рет қаралды 2,7 М.
Sihina Nelum Mal : Kiriketiyo
3:42
Sinali Media
Рет қаралды 226 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 958 М.