හොඳම යාලුවෙක් හොයාගන්නේ කොහොමද? - Sinhala motivation

  Рет қаралды 7,290

The Happiness Muse

The Happiness Muse

Күн бұрын

හොඳම යාලුවෙක් හොයාගන්නේ කොහොමද? how to find a best friend?
The Happiness Muse - Sandaru Hettiarachchi is an Engineer-turned-marketer, entrepreneur, loving wife, a mother, and a happiness advocate. She is also a qualified Life Coach, Counsellor and a Psychotherapist.
Get in Touch:
Email: thehappinessmuse.sl@gmail.com
Website: www.thehappine...
Social Media:
Instagram: / thehappinessmuse
Facebook: / thehappinessmuse
TikTok: vm.tiktok.com/...
#sinhala #motivation #bff

Пікірлер: 76
@kavi_creations_kavindu
@kavi_creations_kavindu Жыл бұрын
තමන් තනියම ඉන්න තරමට ජීවත් වෙන්න ගොඩක් ලේසියි.😌
@kavi_creations_kavindu
@kavi_creations_kavindu Жыл бұрын
@@sutinmatin6433 ඔව් හැබැයි🥲🥲
@pinkdream1308
@pinkdream1308 Жыл бұрын
ඇත්ත
@Amila9082
@Amila9082 6 ай бұрын
ඇත්ත 💯👍 එකඟයි 👍💯
@happymood8333
@happymood8333 Жыл бұрын
ඇත්තටම මේ වීඩියෝ එක බලද්දි මට මම ගැන සතුටුයි මොකද මෙච්චරකල් මම විශ්වාස කරපු දෙයක් තමයි මගෙ හොඳම යාලුවා මම කියන එක🙃
@KALINDU01
@KALINDU01 Жыл бұрын
මම යාළුවෝ තියන් ඉන්නේ අතේ අදුරින් ❤️🔥👍
@dilmihirushika8508
@dilmihirushika8508 Жыл бұрын
Mage nam hodama yaluwa mage amma 🥰 mara pinak karala thiyenne ekata nam onama deyak kiyanna puluwan therum ganna puluwan kenek lebila thiyena nisa🤗
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
ඒක නම් ලොකුම වාසනාවක් තමයි 🙏👍
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@TheHappinessMuse ඇත්තටම අපිට හොඳම යාළුවෝ ඕනෙ නෑනේ ඉතින් 😌
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@TheHappinessMuse ඇත්තටම යාළුවෝ කියන්නේ ඉතාමත්ම භයානක ජාතියක් 😌
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
හිත රිදුනු වෙලාවලට මටත් හිතෙන දෙයක් තමයි අයියෝ මටත් හොද යාලුවෙක් හිටියා නං දුක බෙදාගන්න කියලා.ආපිට හිතෙනවා එයත් මේක ආපිට තවකෙනෙකුට කියාවිද,එයාල.එක්කො එයාලා එකතුවෙලා මට හිනා වේවිද කියල වගේ බය හිතෙනවා.අද ඔයාගෙ video එකෙන් මගේ හිතේ තිබුන ලොකු බරක් නිදහස් උනා.මගේ හොදම යාලුවා මම උනාම ප්‍රශ්නෙ පිට යන්නෙත් නැහැ මම ,මම හොදට විශ්වාස කරලා හරිම තීරනයක් ගත්තම පුලුවන් නේ..ඉතාම වටිනා video එකක් බැලුවා ස්තූතියි පුතේ ❤
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
හරියටම හරි 😊👍❤
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@TheHappinessMuse ඇත්තටම සහෝදරිය කොහොමද ඉතින් ජීවිතේ 😊
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@TheHappinessMuse සහෝදරිය, වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔබ මොනවද හිතන්නේ 😊
@SKlog651
@SKlog651 Жыл бұрын
අක්කී මට පොඩි උදවු ඔනී😢 මම තනියම කතා කරනවා.අම්මා මට කියනවා පිස්සු කියලා😢 අක්කී එක මානසික රෝගයක් ද...😌
@Tinadanielzi
@Tinadanielzi Жыл бұрын
ඇත්ත අක්කේ, හොදම යාලුවා තමන්මයි
@ashinshanadewmini8862
@ashinshanadewmini8862 Жыл бұрын
අක්කිගේ video එකක් බලපු 1st time මේ...😍❤️🌏
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 6 ай бұрын
Thank you so much ❤
@indusaravidanage8854
@indusaravidanage8854 Жыл бұрын
එකම ශරීර ලක්ශන තිබිලත් හැමෝටම හැම කෙනෙක්ම ලස්සන නෑ. අපේ මනස කොහොමද අරය ලස්සනයි මෙය ලස්සන නෑ කියල ප්‍රත්‍යක්ෂ කරගන්නෙ? ඒකට තියෙන මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම මොකක්ද ? Need reply...
@angel-dl8nz
@angel-dl8nz 6 ай бұрын
අක්කේ SR theory එක භාවිතා කරන අවස්ථා පහදන්නකෝ
@BhashiSammani
@BhashiSammani Жыл бұрын
මුළු විශ්‍වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!! 🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
@Hps_yehansa7788
@Hps_yehansa7788 11 ай бұрын
Great video❤️💯😊
@KEGSTONGameplayandSongs-nx3co
@KEGSTONGameplayandSongs-nx3co Жыл бұрын
මගේ හොඳම යාළුවා දැන් ඉස්සර වගේ නෙවෙයි. එයා දැන් මට බොරු කරනවා/කියනවා. ඉස්සර වගේ මාත් එක්ක Fit නෑ. ලොකුම අවුල එයා මාව FB,Whatsapp Block කරලා. එයාට ඉස්සර ඉඳන්ම කෙල්ලෙක් ඉන්නවා ඒකේ අවුලක් ද දන්නෙත් නෑ. මම මොකක්ද ඉස්සර වගේ එයාට හොඳ යාළුවෙක් විදිහට ඉන්න නම් කරන්න ඕනෙ? මට කියන්න මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා දැන්. 😭😭😪😓
@KEGSTONGameplayandSongs-nx3co
@KEGSTONGameplayandSongs-nx3co Жыл бұрын
මට එයත් එක්ක තරහා වෙන්න හිතෙන්නෙත් නෑ. කොච්චර කළත් හිත කියන්නේ එයාගේ හොඳම යාළුවෙක් විදිහට ඉන්න කියලමයි. මම කොහොමද ඒක කරන්න ඕනේ මට ඉක්මනටම කියන්න.
@chanakanamal3701
@chanakanamal3701 Жыл бұрын
සුබ උදෑසනක් මිස් මට මෙි විඩියො එකකට සමිබන්ද වෙන්නෙ කොහොමද කොහෙටද එන්න ඔනේ සමිබන්ද වෙන්න මිස් හිත ඇතුලේ ගොඩක් දේවවල් තියනවා මට මෙි ලොකෙට කියන්න කියන්න කොහෙටද එන්න ඔනේ මම මාව මනසිකව වැටෙයි කියලා හිතෙනවා මිස් මෙහෙම හිටියොත් මට ඒ නිසා කියන්න කොමෙද සම්බන්ද වෙන්නෙ මිස් 🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි ඔයාලට මෙිවාගේ දේවල් කියලා දිලා මෙි ලෝකෙට කියලා දෙනවට පින් 🙏🙏🙏🙏
@dilshanikavindya5854
@dilshanikavindya5854 7 ай бұрын
Thank you akki thank youu so much.....😘💐
@sugeesh83
@sugeesh83 Жыл бұрын
All the best nangi... I watched most of u r videos.... Niyama wedak... Go ahead..
@maheshikamalindi4679
@maheshikamalindi4679 Жыл бұрын
ස්තුතිය 🙏මිස් negative thorts වලින් හිත පරිස්සම් කරගන්න දෙයක් කියලා දෙන්න මිස්
@madushankajayadewa2607
@madushankajayadewa2607 Жыл бұрын
Well said 🖤🖤🖤
@madushankajayadewa2607
@madushankajayadewa2607 Жыл бұрын
ඇත්තටම සමහර වෙලාවට අපිටවත් අපිව තේරුම්ගන්න බැරි කොට වෙන කෙනෙක් එහෙම කරයි කියලා හිතන එකත් විහිළුවක් එක අතකට බලද්දී 😂
@shanukadilshan8982
@shanukadilshan8982 Жыл бұрын
අක්කෙ මට ලොකු ප්‍රශ්නයක් තියනව අනිවාරෙන් රිප්ලයි ඕනෙ මගෙ ගෑනු ලමය දෙපාරක් මාව දාල ගියා නැතුවම බැරි නිසා ඉවසුව ආයෙ ආව හැදෙයි කියල තුන් වෙනි පාරටත් දැන් ආයෙ කලින් වගෙ මාව මගාරිනව මැසෙජ් දාන්නෙ නැ ඔන්ලයින් ඉන්නව ඒත් මට කලාතුරකින් මැසෙජ් එකක් දාන්නෙ මම මොනවද කරන්න ඕනෙ අක්කෙ රිප්ලයි ඕනෙ 🥺
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
අතාරින්න, ආපහු කවදාවත් ලං නොවෙන්නම. එයාගෙ ජීවිතයේ ඔයා spare part එකක් විතරයි
@hashanranaweera1905
@hashanranaweera1905 Жыл бұрын
Thank you ❤️✌️
@umeshisanka7435
@umeshisanka7435 Жыл бұрын
Akkge videos hema ekkm wge blala tinw ewa blddi harima sahalluwk dnenwa akkwa dkkth ehemai adarei akki❤🥰
@Ggns-q9c
@Ggns-q9c Жыл бұрын
අනේ අක්කේ මම කොල්ලෙක් මම යාලුවෙලා ඉන්න කෙනාගේ පොඩිම පොඩි අඩු පාඩුවක් තියන්වා ඒක ගැන එයාට කිවාම එයා කියනවා මම එහෙම කලේ නෑ කිය්ලා මම කොහොමද එයාට ප්‍රස්නයක් නොවී එක එයාට තේරුම් කරලා දෙන්නේ ලොකු උදවුවක් මොකක් කරි පිලිතුරක් මං බලාපොරොත්තු වෙනවා ඔයාගෙන්
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
පොඩිම පොඩි අඩුපාඩුවක් නම් ඒක ලොකු දෙයක් කරගන්නෙ නැතුව උපේක්ෂාවෙන් බැහැර කරන්න. මේ ලෝකෙ කවුරුවත් perfect නෑ නෙ.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@TheHappinessMuse ඇත්තටම ඒක හොඳ උත්තරයක්ද සහෝදරිය 😊
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ඇත්තටම ඔයා එයාව අතහැරලා දාන්න 😌
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@TheHappinessMuse ඇත්තටම සහෝදරිය මම ඕනැ තරම් love affairs කඩලා තියෙනවා. ඇත්තටම ඒක ඉතාමත්ම විනෝදයි 😌
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
@@TheHappinessMuse ඇත්තටම වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රේමය කියන්නේ විකාරයක් සහෝදරිය 😌
@poshquewithpsp
@poshquewithpsp Жыл бұрын
thank you so much sister ❤🙏💐
@hansanisewmini4657
@hansanisewmini4657 Жыл бұрын
Ane miss mama dan thama missge video dakke ithin mata loku prashnayak thiyenwa mata deyk karanna hithunata eka karanna hithenne na kammlikama thama mula mama dan hithnwa heta me dea karanawa kiyala mama okkma lasthi karala rata nidaganna bt eda dawase rata mata ninda yanne na ithin nidimathi kisima wadak eka digata karagena ynna asawak athi wnne na mokkma hari deyak wela eka nathara wenwa ane pls puluwn nam mata help karanwda
@amispecial6583
@amispecial6583 Жыл бұрын
Hodama yaluvo mata adui , mokada hodama yaluva kiynne anikage nihadathava athule athi kathava terum ganna puluvn kenk, asai hodama yaluvo tikak hada gnna..❣️❣️
@amispecial6583
@amispecial6583 Жыл бұрын
@@hewa6508 👍❤️
@amispecial6583
@amispecial6583 Жыл бұрын
@@hewa6508 oyage chanel ekat hadala gamu
@amispecial6583
@amispecial6583 Жыл бұрын
@@hewa6508 ow oya vedios danna
@amispecial6583
@amispecial6583 Жыл бұрын
@@hewa6508 no , oya kohed
@amispecial6583
@amispecial6583 Жыл бұрын
@@hewa6508 mn negombo
@sewminidevindya1472
@sewminidevindya1472 Жыл бұрын
Akke matath ehema vuna , math hodama yaluva kiyala kenek hithan hitiya 😢 mata yaluvek banna , ita passe mm mage yaluvath ekka eya gana banna , eya Eva gihin mm E tharaha kenata kiva , Dan mata hodama yaluvath ne 😢 Anith ayath ne 😢
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
ඔයා හිතන් හිටියට එයා හොඳ යාලුවෙක් නෙවෙයි. ඉතින් එයා ගැන වදවෙන්නෙ නැතුව ඔයා ඉස්සරහට යන්න. ඔයාට ඔයා ඉන්නවනම් එච්චරයි අවශ්‍ය. Good luck!
@sadeesandamali829.
@sadeesandamali829. Жыл бұрын
Akke whtspp contac කරගන්න බැරිද. 🥺
@KSM-iy2xb
@KSM-iy2xb Жыл бұрын
I love me...❤❤
@Amila9082
@Amila9082 6 ай бұрын
හොදම යාළුවා කියලා කියන්නේ සෙලවෙන මනස කෙල්ලේ 😂😁🥴😆
@TheHappinessMuse
@TheHappinessMuse 6 ай бұрын
@@Amila9082 🤣🤣
@Amila9082
@Amila9082 6 ай бұрын
@@TheHappinessMuse 😆😆
@asankaindrajith8712
@asankaindrajith8712 Жыл бұрын
Sthuthi ❤❤❤
@ksnavodya6969
@ksnavodya6969 Жыл бұрын
මට මිස් එක්ක කතා කරන්න ඕන මගේ ප්‍රශ්නෙ ගැන. කොහොමද contact කරගන්නේ? Kalin number eka wada krnnane
@vihanga01
@vihanga01 Жыл бұрын
Akke Tattoos gena advice ekak on a ..
@mayurikanchanamala6879
@mayurikanchanamala6879 Жыл бұрын
Akki.mata මානසික ලොකු ප්‍රශ්නයක් තියෙනවා..මන් ඔයාගෙ වීඩියො බලන කෙනෙක්..මට අක්කව contact kara ganna puluwnda
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
ඔව්. Thehappinessmuse.lk@gmail.com එකට email එකක් දාන්න 👍
@Geetanjali-v9l
@Geetanjali-v9l Жыл бұрын
පොඩක් සිංහල ලියලා දාන්න
@kalhanagayanathahewaarachc1863
@kalhanagayanathahewaarachc1863 Жыл бұрын
@Maavii3-h9n
@Maavii3-h9n Жыл бұрын
❤️🥺
@kasunpradeep6828
@kasunpradeep6828 Жыл бұрын
❤❤
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Want goooooooooood bestie female
@Chathuandsamaa
@Chathuandsamaa Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@minidumj
@minidumj Жыл бұрын
❤❤
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
❤👍
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
Fabiosa Stories
Рет қаралды 43 МЛН
Depression | How To Recover From Depression | Overcome Depression Motivation #depression
13:05
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН