No video

Sithuvili Pavee Giya (සිතුවිලි පාවී ගියා) - RAINI x DHARSHAN ft HONEY

  Рет қаралды 177,656

RAINI CHARUKA

RAINI CHARUKA

8 ай бұрын

#rainicharuka #dharshanthavaraja #honeyniagara
ARTISTE : RAINI CHARUKA & DHARSHAN THAVARAJA ft HONEY NIAGARA
MUSIC : HONEY NIAGARA
LYRICS : MANURANGA WIJESEKARA
MIX & MASTERING : HONEY NIAGARA
RECORDING STUDIO : HanZ Studio
PRODUCED BY : RiDic House ®
LABEL : Heart & R ®
ARTISTE MANAGEMENT : SALINDA SIRIWARDANE of RiDic House ®
DIRECTOR & SCRIPT: SANDESH BANDARA
CINEMATOGRAPHY : DINUKA CHAMOD
CAMERA ASSISTANT: THARAKA SANDARUWAN
ART DIRECTOR : SANDESH BANDARA
EDIT & COLOR : MADUWANTHA JAYAKODY @ AIKON CREATIONS
HAIR & MAKEUP : ROY KRISH
ASSISTANT DIRECTOR : CHAMOD FERNANDO
LOTS OF LOVE TO ALL OUR FANS & FRIENDS

Пікірлер: 461
@RainiCharuka
@RainiCharuka 8 ай бұрын
♥️🩷💜 සිතුවිලි පාවී ගියා මගේ හිත නුඹේ උනා පෙනෙනා මේ ලෝකේ අපේ උනා දැනෙනා මේ ලෝකේ අපේ උනා ඇස් දෙක කියන කතා අහසත් අසයි හොරා විඳිනා මේ ලෝකේ අපේ උනා මවෙනා මේ ලෝකේ අපේ උනා මා නම් නෑ සිල් බිඳලා නෑ නුඹගේ සිත රිදවා මේ තමයි ප්‍රේමයේ සිත අයදිනා රෑ ගෙවෙනා හින්දා බෑ යන්න නුඹ හැරදා මේ තමයි ආදරේ මා පාරනා කෙල්ලේ කෙල්ලේ ඔය කෙහෙරැල්ලේ රැල්ලේ ඔබේ සෙනෙහෙ මට දැනුනේ ඔබේ තුරුලේ කෙල්ලේ සායම් බොඳ වුන මායම් වැඩිවුන පදනම් විරහිත ආල කතා සරදම් කෙරුවට වරදක් නොකරන සිත මත් වෙන්නේ නුඹම නිසා අපි දෙන්නා අපි හින්දා පැලැඳු ආදරේක කැටයම් // සිතුවිලි පාවී ගියා මගේ හිත නුඹේ උනා පෙනෙනා මේ ලෝකේ අපේ උනා දැනෙනා මේ ලෝකේ අපේ උනා ♥️🩷💜
@kavisharanaweera
@kavisharanaweera 8 ай бұрын
Woah 🔥🔥💙💙
@Beatofnature98
@Beatofnature98 8 ай бұрын
Harima lassanai❤
@PabodaVijenayaka-fp2yk
@PabodaVijenayaka-fp2yk 8 ай бұрын
Congratulations RAINI AKKI....💙💙💙 Love you soooo much ❤️❤️❤️
@assa4238
@assa4238 8 ай бұрын
Lassana wedak...suba pathannawa
@thilinihettiarachchi7407
@thilinihettiarachchi7407 8 ай бұрын
Darshu නිසාමයි බැලුවෙ නැත්තං මං ඔයාට කැමති නෑ රයිනි මෙලො රහක් නෑ ඒ song. එක
@MANURANGA
@MANURANGA 8 ай бұрын
වෙන හැඩ එක වෙනස් ගීතයක්. දර්ශන සහ රයිනි වෙනුවෙන් මම ලියපු ගීතය... ඉතින් සිතුවිලි පා කර යවන්න❤
@Ashajayathilake
@Ashajayathilake 8 ай бұрын
ඒක ලස්සනයි මනුරංග අයියේ. සුපිරි 👌🏻
@user-yo1gi8mq1p
@user-yo1gi8mq1p 3 ай бұрын
Raini ❤
@dharshanthavaraja
@dharshanthavaraja 8 ай бұрын
මේක බලපු , මේකට Comment කරපු, අපිට appreciate කරපු හැමොටම ස්තූති 🙏🏼❤️ இதைப்பார்த்து, இதற்கு Comment வழங்கி, எங்களை வாழ்த்திய அனைவருக்கும் நன்றி 🙏🏼❤️ Thanks so much to all who watched, commented & appreciated our work 🙏🏼❤️ - Dharshan Thavaraja
@thanujaperera9725
@thanujaperera9725 8 ай бұрын
Love you both❤❤❤❤
@Ashiii_479
@Ashiii_479 8 ай бұрын
You are superb 😍😍❤❤❤
@AnuraJayantha-fm3fx
@AnuraJayantha-fm3fx 8 ай бұрын
Se sexy
@assa4238
@assa4238 8 ай бұрын
Darshan etthatama oya gena adambarai....mn deyak kiyannam...raini oyatai aluthin jeewithe patan ganna puluwan nm mn hithanawa oyalata jeewitha kaalema sathutin inna puluwan wei kiyala.....mn suba pathanawa oye dennatama saha me geethaya wenuwen mahansi wuna hamotama...obata jaya💐🦋
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 8 ай бұрын
Wel done...👌 Darshan.....superb......😍
@niroshafernando2202
@niroshafernando2202 2 ай бұрын
මේ දේන්නාටම එකතු වෙන්න ලැබේවා හෝද ගැලපිමක් .
@roshipriyangika4109
@roshipriyangika4109 3 ай бұрын
Raini &darshan adrei dennatam..❤❤ ..darshan lassanat ragapanwa raini th ehemai .දමිල කෙනෙක් සින්හල sing කරද්දි පට්ට ලස්සනයි එක වෙනම එකක්..❤❤
@chamthdenuware5132
@chamthdenuware5132 3 ай бұрын
Congratulations රයින්.. දර්ෂන්
@amandarasandika8529
@amandarasandika8529 8 ай бұрын
RAINI DHARSHU ♥️💎 …. එදා "කලුවරට හිත බය හින්දා + මතකද හැන්දෑවේ " live performance ( The voice Teens) බලපු දවසේ ඉදන් හිතුනා මේ due එක නම් ලංකාවේ සුපිරිම Brand එකක් වෙනවාමයි කියලා ... අද ඇත්තටම ඒක සැබෑවක් ... STAR Categories දෙකක් එකතු වෙලා ලස්සන Quality වැඩ ගොඩක් කරද්දී ඒ දෙන්නටම ගොඩක් ආදරේ කෙනෙක් විදිහිට මං නිහතමානීව ගොඩක් සතුටු වෙනවා! RAINI DHARSHAN ඔය දෙන්නාම එකතු වෙලා ලෝකයම දිනන්න ♥️♥️♥️♥️ එදා වගේම අදත් හැමදාමත් අපි ඉන්නව 💐💐💐💐 ඒ ආදරය වෙනස් වෙන්නේ නෑ 💎💖
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 8 ай бұрын
රයිනි ඔයා ගොඩක් ලස්සන වෙලා ❤❤❤ පුදුම ලස්සන ඇස් දෙකක් ඔයාට තියනවා . කෙට්ටු වුන නිසා ඔයා දැන් ගොඩක් ලස්සනයි 😊😊😊හරිම ලස්සනයි ඔයාගෙ අලුත් සිංදුවත් . 😊😊 Darshana super 👌👌👌👌
@RainiCharuka
@RainiCharuka 8 ай бұрын
Bohoma sthuthi ♥️🙏🏼
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 8 ай бұрын
@@RainiCharuka ඔයාගේ ජිවිතේ සාර්ථක වෙන්න ඕනී හැම පැත්තකින්ම 🙂🙂🙂
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 4 ай бұрын
Darshsan ❤❤❤❤❤❤❤ the most handsome man
@S.A.M905
@S.A.M905 8 ай бұрын
හින්දි සිංදුවක් වගෙ... නියමයි රයිනි දර්ශන් ❤❤❤❤
@vipulaprasad7848
@vipulaprasad7848 8 ай бұрын
හදවතට දැනෙන හරිම ලස්සන තනුවක්. භාවනාවක් වගේ. ආදරේ හිතෙන ගීතයක්.. සුපිරි වැඩක් Honey 🌟🤩🌟
@mayuripeiris2345
@mayuripeiris2345 8 ай бұрын
ඔයා මාර ලස්සනයි දැන් කෙට්ටු වෙලා...❤... ඇස් 🥰🥰🥰.... මේක hit වෙන්න ඕනේ ලස්සනයි සින්දුව.... කෙල්ලේ
@Shaira-ko4vu
@Shaira-ko4vu 8 ай бұрын
Honey Niagara ගෙ Music වල මාර feeling එකක් තියෙන්නේ ❤.
@mandakiniperera6248
@mandakiniperera6248 8 ай бұрын
හරිම ලස්සන melody එකක්. ගොඩක් ආදරෙයි ඔයාගෙ සින්දු වලට Honey ♥🎶❤
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 3 ай бұрын
රයිනි දැන් හරිම ලස්සනයි.
@kumarijayarathna3552
@kumarijayarathna3552 2 ай бұрын
රයිනි කියන්නේ itin mama asama kena❤❤
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 3 ай бұрын
රයිනිගෙ Voice එක මාර ලස්සනයි. දර්ශන් මාර ලස්සනයි
@sithuminigunasinghe579
@sithuminigunasinghe579 8 ай бұрын
ලංකාවේ බිහිවුණු superb talent එකක් ඔයා Honey Niagara 🙌
@thilinidesilva3185
@thilinidesilva3185 8 ай бұрын
Heart felt Music. International level music work by Honey Niagara !!! Superb !!!
@luckysam5534
@luckysam5534 8 ай бұрын
රයිනිගෙ ලස්සන 😍😍😍 කටහඩ ගැන ඉතින් කතා දෙකක් නෑ නෙහ්❤
@chandrahasan5284
@chandrahasan5284 8 ай бұрын
All the best honey 🥰🥰🥰🥰 semmmma mass super ❤❤❤❤❤❤❤❤❤
@nuwanmadusanka2560
@nuwanmadusanka2560 8 ай бұрын
පට්ට song එක ජය වේවා Honey Bro !!!🙌
@hashhasaranga9579
@hashhasaranga9579 8 ай бұрын
Omg! කළුවරට හිත බය හින්දා Series?😲😍❤ Can't wait😣❤ සිංදුව මෙච්චර පිස්සුවක් උනානම් series එක ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑ😗❤ All the best to Raini and the team🌼✨️💛
@dharshanthavaraja
@dharshanthavaraja 8 ай бұрын
❤️😍🙏🏼
@RainiCharuka
@RainiCharuka 8 ай бұрын
🙈♥️🙏🏼
@gayahaputhanthrige8776
@gayahaputhanthrige8776 8 ай бұрын
Good job n good combination 👏❤
@asinsala5598
@asinsala5598 8 ай бұрын
Raini, darshan and honey ....... 😍😍😍😍😍💐💐💐 Superb.....
@dharshanthavaraja
@dharshanthavaraja 8 ай бұрын
Thank you so much ❤️😍
@nilanidilrukshi1102
@nilanidilrukshi1102 3 ай бұрын
Darshan ❤❤❤❤
@gihanichalindi1022
@gihanichalindi1022 8 ай бұрын
Wow 🤩 beautiful combo ❤❤❤ Raini and Dharshu you two are best in this music video and vocals and all 🎉 @honey niagara your music 🎶 🙇‍♀️❤️
@malkivithanage8070
@malkivithanage8070 8 ай бұрын
ලස්සන නිර්මාණයක්. Music හිතට වදිනවා !!!!
@musicbits6090
@musicbits6090 8 ай бұрын
Wonderful Melody. Nice work Honey Niagara !
@dileepasanda
@dileepasanda 8 ай бұрын
From 2009 I'm addicted to your voice... Can't wait for the series.
@RainiCharuka
@RainiCharuka 6 ай бұрын
Thanks so much ! I am honored ♥️🙏🏼
@dinithisithumali1671
@dinithisithumali1671 8 ай бұрын
So beautiful..... So elegant ........ Just looking like a WOWWWWWWWW. 😍😍😍Great work Honey !!!! Wishing for many more !!!
@sheltaperera1613
@sheltaperera1613 8 ай бұрын
Wow superb very nice Honey Niagara your music is amazing and acting is superb.God bless you ❤❤❤❤🌷🌷🌷
@dharshanthavaraja
@dharshanthavaraja 8 ай бұрын
❤️😍
@nejaroshani202
@nejaroshani202 8 ай бұрын
Congrats Raini and Dharshan
@Shenu-yj2ll
@Shenu-yj2ll 3 ай бұрын
රයිනි මිස් දැන් හරිම ලස්සනයි ❤❤
@mishal_perera
@mishal_perera 8 ай бұрын
Super ji .. Congratulations Honey... Weldone ,lovely melody .. so happy for you.. weldone Darshan & Raini too.. ❤❤❤❤
@emmaperera702
@emmaperera702 8 ай бұрын
Your music is magical Honey Niagara. Wishing for many more.... 🤩🤩🤩🤩🤩🤩
@kavindisilva1929
@kavindisilva1929 8 ай бұрын
Such a sensational melody !!!
@user-zb1nh7vj8e
@user-zb1nh7vj8e 8 ай бұрын
ලස්සනයි ❤sithuwili pawi giya ...kelle...❤️❤️
@priyanigunarthna6677
@priyanigunarthna6677 3 ай бұрын
Shasaaa beautiful beautiful Good luck ❤
@rukmalipathirana1592
@rukmalipathirana1592 8 ай бұрын
Beautiful vocals Raini, Darshan and Honey !!! Amazing Melody Honey Niaraga !!! Wishing for billion views !!!
@dharshanthavaraja
@dharshanthavaraja 8 ай бұрын
Thank you so much 🙇🏻‍♂️❤️
@madhushaniherath9889
@madhushaniherath9889 2 ай бұрын
Darshan Thavaraja & Raini Charuka are have most beautiful voice ❤❤❤❤
@udararukshan6389
@udararukshan6389 8 ай бұрын
ලංකාවේ ගායිකාවන්ගේ හරිම ආදරණීයම හඩ චන්ද්‍රලේඛා මහත්මියයි. ඒ හඩ අහන හැම වෙලාවෙම ඇහට කදුලක් එන්නේ නිරායාසයෙන්මයි. ඒ හඩ ඒ තරමටම හදවතට සමීපයි.. රයිනි ඔයාගේ හඩත් ඒ වගේමයි. වෙනසක් ඇත්තේම නෑ... ඔයාට සුභ පතනවා......... තවත් ලස්සන සිංදු අපට දෙන්න. ජයවේවා ❤❤❤
@RainiCharuka
@RainiCharuka 8 ай бұрын
🥺🩷
@Hansaka_me
@Hansaka_me 8 ай бұрын
Watched an IG reel on Honey's IG and instantly fell in love with this song! Meka maru!! ❤
@naveengamage4281
@naveengamage4281 8 ай бұрын
Amazing melody. Really classic and romantic. Great Singing Raini and Darshan Hats off to Honey Niagara for a doing such a wonderful song
@maheshweerasinghe9010
@maheshweerasinghe9010 8 ай бұрын
Woowww harima lassanai. Man asama voice ekak thamai Rainige voice eka. Ithin ekata Dharshan & Honey add wunama superb 👏. Great job guys👌🌹🌹🌹
@vihangasamarasinghe9315
@vihangasamarasinghe9315 8 ай бұрын
LOVE U #favouritevoice😘😻💗😍 සුපිරියක් 😍💕
@norikodharmarathna1276
@norikodharmarathna1276 8 ай бұрын
Rayini akka ඔයා ගොඩක් ලස්සන වෙලා, shape වෙලා. ගොඩක් ලස්සනයි song එක. Melody එක. 😍💖💖💖💝🌷🌷🌷🌷
@nuwanbandara4163
@nuwanbandara4163 8 ай бұрын
Fresh music.... everyone can connect with it..... Honey Niagara, You are a Legend…….👑
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 6 ай бұрын
Good luck darsahan best wadak good luck.. oya ethen superi charithayak...
@apsaranadeeshani9591
@apsaranadeeshani9591 8 ай бұрын
superb 🔥🔥🔥🔥🔥 oya denna aththatama harima matching.. ❤❤
@irangasilva3850
@irangasilva3850 3 ай бұрын
Beautiful song. I love it.
@sasinikodithuwakku_ss
@sasinikodithuwakku_ss 6 ай бұрын
Love this song ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 8 ай бұрын
Superb excellent කියන්න වචන නෑ ඒ තරමට මේ සින්දුව මාරම ලස්සනයි .දර්ශන් අයියගේ වොයිස් එකට රයිනි අක්කිගෙ වොයිස් එක මාර මැචින් ❤❤❤❤❤❤.අනිවාර්යයෙන්ම මේක ට්‍රෙන්ඩින් වෙන්නම ඕන සින්දුවක් .❤❤❤❤❤❤❤
@taniyakulathunge3937
@taniyakulathunge3937 8 ай бұрын
This melody is so beautiful, romantic and dreamy. Great work Honey Niagara
@rahumanrizwan
@rahumanrizwan 8 ай бұрын
Rainis Vocals + Dharshan Expression = Perfection Just Love It ❤️ Keep Rocking LUVS RAINI AND DHARSHAN ❤️
@dharshanthavaraja
@dharshanthavaraja 8 ай бұрын
Thank you so much ❤️
@rahumanrizwan
@rahumanrizwan 8 ай бұрын
​@@dharshanthavarajaAlways Welcome Ma Boy ❤
@hasithakalhari8762
@hasithakalhari8762 8 ай бұрын
Song ekata wada hitha giye oyage lassanata akke...❤
@RainiCharuka
@RainiCharuka 3 ай бұрын
Aney 🥺♥️🫶🏼
@shyamaleerubasinghe5978
@shyamaleerubasinghe5978 8 ай бұрын
Wow nice melody and the song ... and cinematography also amazing ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 8 ай бұрын
Wow ඒකනම් වෙනස්ම ව්දියෙ සුපිරිම වැඩක් අක්කෙ ❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරි hit එකක් ❤️🔥
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 8 ай бұрын
Lassanai e adaraneeya hada hamadamath adarei💜💜💜💜
@SH-bp5km
@SH-bp5km 8 ай бұрын
Maru eka ❤
@iroshaperera2430
@iroshaperera2430 5 ай бұрын
A unique and a harmonious blend of Raini, Dharshan & Honey! Rani's looks and voice portrait the picture of her talented parents. Dharshan is unique in his own way in many ways. Honey you are unique too!!!!! Your all make great Artists!!!! Hats Off!!!!!!
@RainiCharuka
@RainiCharuka 3 ай бұрын
🫶🏼🫶🏼🫶🏼
@hania7422
@hania7422 8 ай бұрын
Superb music honey Niagara bro❣️
@sharmaleedias6051
@sharmaleedias6051 19 күн бұрын
I love this song and the meaning of these words. Rani this dress really suits you and the other outfits too. The act by both of you are very good. I love the chorus too.Keepworking together.
@piyumitissera5895
@piyumitissera5895 8 ай бұрын
Wowwwww❤🥺✨
@umegagoonesinghe6939
@umegagoonesinghe6939 7 ай бұрын
Amazing , all the best ❤❤❤❤
@vihangasamarasinghe9315
@vihangasamarasinghe9315 8 ай бұрын
ඒකනම් ලස්සනයි 😘😻💗😍 සුපිරියක් 😍💕
@ayanthipeter7218
@ayanthipeter7218 2 ай бұрын
Great song 👍❤️❤️❤️🌷🌹
@Leok8y
@Leok8y 8 ай бұрын
සිතුවිලි පාවී ගියා 🦋🌙....💌
@subashinijansz8347
@subashinijansz8347 6 ай бұрын
Lovely duvet!❤
@sanjayakumara6084
@sanjayakumara6084 8 ай бұрын
Raini + Dharshan ❤❤ Great work
@newtonfernando4424
@newtonfernando4424 8 ай бұрын
Beautiful
@mihingamage4810
@mihingamage4810 8 ай бұрын
හදවතට කතා කරන හඩ… ❤❤❤❤
@upekshasadhani884
@upekshasadhani884 8 ай бұрын
❤Superb🎉🎉🎉🎉🎉🎉
@CHANAKA_MADHUSHAN
@CHANAKA_MADHUSHAN 8 ай бұрын
එකම theme එකක අතුරු ප්‍රතිඵල 💁 කලුවරට හිත බය හින්දා ඉඳන් කරපු සින්දු හැම එකක්ම එකකට එකක් සහ සම්බන්ධයි.මටනම් හිතෙන්නෙ එහෙම 🥰 මාරම ලස්සනයි ❤ Good luck Coach ❤😌❤ Lysm😘😘
@deshanimadushani2658
@deshanimadushani2658 5 ай бұрын
Addicted ❤
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 8 ай бұрын
wow superb performance. both of u excellent. GOD BLESSED 👏👏👌👌❤❤
@user-tx1ml2dr8x
@user-tx1ml2dr8x 4 ай бұрын
Superb ❤❤
@isharavithanage561
@isharavithanage561 8 ай бұрын
Beautiful work😍 vocals & melody are so amazing❤️keep it up ❤️ congratulations to all of you 👏❤️💐
@henrycharithade.swijeyerat8443
@henrycharithade.swijeyerat8443 8 ай бұрын
Super blended song. Awesome dear Raini nangi
@_chathu
@_chathu 8 ай бұрын
D+R ඒක වෙනම එකක් Wow❤️😲🎧…
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 3 ай бұрын
හරිම ලස්සනයි.... ආදරෙයි රයිනි ❤️❤️
@nishaad3868
@nishaad3868 8 ай бұрын
Omg superb voice එක පට්ට good luck 👌❤️‍🔥
@NadeeNaeeka
@NadeeNaeeka 8 ай бұрын
Wow ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️
@bimalilakmini3649
@bimalilakmini3649 8 ай бұрын
❤❤Wow . This melody is super 😮
@IsuruDasanayaka
@IsuruDasanayaka 8 ай бұрын
Niyamai.Congratulations ❤❤
@thejachathuni3042
@thejachathuni3042 8 ай бұрын
මාරම ලස්සනයි😍
@nimanthithakshila8803
@nimanthithakshila8803 8 ай бұрын
Such a beautiful melody and song🥺♥️
@manelabeywickrama4712
@manelabeywickrama4712 8 ай бұрын
හරිම ලස්සන සිංදුවක් සිතුවිලි පාවී ගියා රයිනි❤ දර්ශන් ❤ නයගරා❤ සුබ පැතුම් .දැන් ඉතින් මග බලා ඉන්නෙ කලුවරට හිත බය හින්දා එනතෙක්..
@RainiCharuka
@RainiCharuka 8 ай бұрын
Soon 🩷✨
@user-ev3nt5ps4n
@user-ev3nt5ps4n Ай бұрын
Lassani ❤❤❤
@malathiwedanda1822
@malathiwedanda1822 8 ай бұрын
හරිම ලස්සනයි සතුටින් ඉන්න
@dulsharagamage8126
@dulsharagamage8126 8 ай бұрын
ආසම voice එකක් 😍😍😍😘😘
@ranjithliyanage8604
@ranjithliyanage8604 8 ай бұрын
ලස්සනයි පුතේ..ආඩම්බරයි හොද නිර්මාණයක් බුදු සරණයි..
@PabodaVijenayaka-fp2yk
@PabodaVijenayaka-fp2yk 8 ай бұрын
පුදුම ලස්සනයි❤️❤️❤️ හිතට දැනෙන හැගීම කියන්න වචන නෑ...මෙි වගේ සිංදු අහන්න ලැබෙන එකත් අපේ වාසනාවක්...රයිනි අක්කිට සුභ පතනවා තවත් මෙි වගේ ලස්සන නිර්මාණ කරන්න...❤️❤️❤️❤️❤️ආදරෙයි රයිනි අක්කි 💙💖💙
@RainiCharuka
@RainiCharuka 8 ай бұрын
@SasenyaSinali
@SasenyaSinali 8 ай бұрын
Eka nm harima lassani...... Kelle කෙල්ලේ.... ♥️♥️♥️💗💗💗
@user-dc6vx5ez8c
@user-dc6vx5ez8c 6 ай бұрын
Song 👍
@anjanapanagoda.5312
@anjanapanagoda.5312 8 ай бұрын
Woow...nice melody...❤️✨ Super liyarics & amazing voices...❤️✨ congrats to all...👏👏👏
@rameshvidushanka19
@rameshvidushanka19 8 ай бұрын
ඒක පට්ට #R❤😘
@rangikafernando9963
@rangikafernando9963 3 ай бұрын
Wow, nice song ❤❤❤
@piyadasameekanda213
@piyadasameekanda213 8 ай бұрын
Wow superb very beautiful song .❤❤❤
@dharshanthavaraja
@dharshanthavaraja 8 ай бұрын
❤️🙏🏼
@nethu-mr3fd
@nethu-mr3fd 8 ай бұрын
Lassanai godak.ahn inna asaaaaai❤❤❤❤
@user-nz6lc6ye1s
@user-nz6lc6ye1s 5 ай бұрын
Beautiful ❤ from Italy
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 21 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 212 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 5 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
RAINI - SAROJANI (සරෝජනි) [Official Music Video]
5:03
RAINI CHARUKA
Рет қаралды 311 М.
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 21 МЛН