මෙන්න බිරියානි මසාලා හදන රහස

  Рет қаралды 41,780

SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

Күн бұрын

මෙන්න බිරියානි මසාලා හදන රහස
කිසිම දවසක බිරියානි මසාලා තවත් නම් කඩෙන් ගන්න එපා එපා මෙන්න ගෙදරදිම හදාගන්න විදිහ
• තුනපහකුඩු එක හදන්නේ ...
කිසිම දවසක කඩවල් තියෙන අරගන්න එපා මෙන්න මේ විදියට තුනපහකුඩු ගෙදරදීම හදාගන්න
Coriander seeds 250g
Cumin seeds 50g
Green mun 20g
Fennel seeds 30g
Curry leaves 🍃 hand full
Rampa leaves
Cinnamon 10g
Black cloth 10g
Cardamom 19g
Rice 20g
Dry chill 3 pc
Garlic skin
Mustard seeds 10 g
Fenugreek seeds 10 g
Turmeric powder or turmeric
චිලි පේස්ට් එක හරියටම හදන්න රහස
ඔයාලා මෙච්චර කාලයක් කඩවල් වලින් ගෙනත්කාපු චිලිපේස් ටික වගේද කියල බලන්න ඒ වගේම ඕනෑම පුංචි දරුවෙකුට මේ චිලි පේස්ට් එක කන්න පුළුවන් සැර අඩු කරලා හදන විදිය රහස coriander seeds 3 tsp
Cumins seeds 1 tsp
Prpper corn 1 tsp
Star seeds 2
Cinnamon 2 sticks
Fennel seeds 1 tsp
Turmeric powder 1 tsp
Dry red chili 5 pc
Nutmeg 1/2 tsp
Black cloth 1 tsp
Bayleaves 5 pc
Cardamomom 1 tsp
• චිලි පේස්ට් එක හරියටම ...
Crushed chilli 250g
Lemongrass 3 pc
Sugar 100g
Vegetable Oil or coconut oil 150ml
Onion 3 pc
Garlic 8 cloves sliced
Salt
Coriander 🌿 small bunch chopped or curry leaves
Cardamom
Black cloth
Cinnamon
After you can mix any meat or dry fish
And peanut
Enjoy 😉
Please subscribe and comment
Write with place
Thank you 😊

Пікірлер: 120
@kavindisandarekha2239
@kavindisandarekha2239 Жыл бұрын
දැක්ක ම කන්න ආස හිතුනා . ගොඩක් රස පාටයි . කඩවල් වලින් ගන්නේ නැතුව ගෙදර ඉදන් පිරිසිදුව හදාගෙන කන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි මේ විදියට අපිව දැනුවත් කරනවට
@shamilashamen2597
@shamilashamen2597 Жыл бұрын
ඔබ thuma කියලා dunna තුන pha man gadara hduwa harima rasa pha tika ma biriyani masala akath man හදනවා කියලා දුන්නට ගොඩාක් isthuthi💐💐💐💐
@isurudkaizz5377
@isurudkaizz5377 Жыл бұрын
ගොඩක්ම ප්‍රයෝජනවත් ස්තුති
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
බොහෝ ම ස්තූතියි සර් පැහැදිලි කලා ට බුදුසරනයී
@chandradk8578
@chandradk8578 Жыл бұрын
ගොඩාක් ස්තූතියි බුදු සරණයි ඔබට
@marinapereira2259
@marinapereira2259 3 ай бұрын
ගොඩක් වැදගත් බොහොම ස්තුතියි වීඩියෝ එකට.
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 3 ай бұрын
♥️🙏🙏
@chandanachandana-bi9lg
@chandanachandana-bi9lg Жыл бұрын
එක නම් නියමයි thank s 🙏🙏❤️❤️👍👍
@travelwithsamanandchathu
@travelwithsamanandchathu Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් මෙවගේ දේවල් අපිට පෙන්නුවට ගොඩක් ස්තුතියි
@dammikaranjani3506
@dammikaranjani3506 Жыл бұрын
බෝම ස්තූතියි මල්ලි දැනුවත් කරාට
@mihirasalk
@mihirasalk Жыл бұрын
ගොඩක් ස්තූතියි කියල දුන්නට ...
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක් හොද පැහැදිලි කිරීමක් කරනවා ගොඩක් ස්තුතියි
@renukarajapakshe7743
@renukarajapakshe7743 Жыл бұрын
හරිම ප්‍රයෝජනවත්
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
Blender කරන්න එපා...grind කරන්න.. (කෙටාගන්න) blender කරොත් වතුර දාන්න ඕනේ .ඇට ජාති කොටන්නෙ..අන්න ඒකට දාලා කොටා ගන්න grinder කරනවා කියන්නේ ඒකට..... හැබැයි මම දන්නෙත් නෑ බුරියානි මසාල හදන විදිහ... ගොඩක් ස්තුතියි දැනුවත් කලාට....
@インちゃん-z6q
@インちゃん-z6q 4 күн бұрын
ස්තුතියිතෙරුවන්සරණයි
@SumuduKrishantha
@SumuduKrishantha Жыл бұрын
Hoda වැඩක්.. ගොඩක් අයට අවශ්‍ය දෙයක්.. මත් හොය හොයා හිටියේ.. Thanks for sharing chef
@NadeeraSugandika
@NadeeraSugandika 2 ай бұрын
Hoya hoyaa hitiya video ekak.superb.thank you chef.
@chandraweragoda7791
@chandraweragoda7791 Ай бұрын
ස්තුතියි ඔබට
@chandrkahettiarachi7414
@chandrkahettiarachi7414 Жыл бұрын
Mameth harem asawen baluwa aiyate bhoma sthuthi
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
බලන් හිටියෙ මසාලා එක දානකම්.👌👌👌 තුනපහ එකත් ගෙදර හැදුවා.. ඉක්මනින් ගී හදන විදිහත් ගේන්න එහෙනම් ..👍
@rosindalawrence3386
@rosindalawrence3386 2 ай бұрын
බොහෝම ස්තුතියි
@CrissSoiza
@CrissSoiza Жыл бұрын
Hi After long time Best Valuable Recipe Now can make Thank You Very Much Dear Chef GOD BLESS YOU
@malanirathayake9121
@malanirathayake9121 Жыл бұрын
ගොඩක් වටිනවා බුදුසරණයි ඔයාට
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Thank's your valuebal recipe
@sheni6004
@sheni6004 Жыл бұрын
ස්තුතියි
@WeerathungaAppuhami
@WeerathungaAppuhami Жыл бұрын
ඒක දැනගන්නට ලැබුණු එකනම් ගොඩක් වටිනවා ...හැමෝම ඔහොම කියලා දෙන්නේ නැහැනෙ ...බොහොමයක් ස්තූතියි ඔබට
@mrsgbeka4134
@mrsgbeka4134 Жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි 🙏🙏
@nadiniamesha4752
@nadiniamesha4752 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@davidfernando5613
@davidfernando5613 9 ай бұрын
ස්තුතියි හරිම වටිනවා
@priyankaperera4330
@priyankaperera4330 Жыл бұрын
Thanks boro niyamai
@sirlankalanka1337
@sirlankalanka1337 Жыл бұрын
එක නම් ගොඩක් වටිනවා ❤️
@tmjayasinghe5005
@tmjayasinghe5005 Жыл бұрын
ස්තුතියි ඔබ‍ට 👍👍🌹🌹❤️❤️🥰🥰
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for Ur great awesome very useful video 🙏 ❤😊
@Unlockingsecretssl
@Unlockingsecretssl Жыл бұрын
Good video aiye .godak wedagath video ekak .thank you
@nilukamanohari1736
@nilukamanohari1736 Жыл бұрын
Superb very important recipe .ill try to make it .tnks for getting valuable information with us great job chef .all the best ❤❤❤❤❤❤
@nissankapradeep575
@nissankapradeep575 Жыл бұрын
Thanks
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Thank you chef
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
👌👌🌹 අනිවාර්යයෙන් ම හදනව. කඩෙන් ගන්න පැකැටි එක euro 3 (.රැ.1000.ක් වෙනව.
@sarathudugama9732
@sarathudugama9732 Жыл бұрын
ඉතාම වැදගත් අයියා...අපි හරිම ආසාවෙන් බලා ඉන්නවා
@IndikaShantha-if7gf
@IndikaShantha-if7gf 11 ай бұрын
Man hoyamin sitapu good recipe 1k
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Thank You අයියේ කැමතිම Recipe එකක්...👍
@ManelSamanmali-y9r
@ManelSamanmali-y9r Ай бұрын
රටකට ගිහින් හොද දෙයක් ඉගෙන ගෙන රට තුළ ප්‍රචාරක කෙරු ඔබට ජය
@jayaminigunarathna4220
@jayaminigunarathna4220 Жыл бұрын
Thanks ❤❤❤
@nilankasandamali7660
@nilankasandamali7660 Жыл бұрын
Nice work.kade ewage ajinamoto thiyenawa.
@priyanthiweerakoon6057
@priyanthiweerakoon6057 2 ай бұрын
Thank you ❤❤❤
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 4 ай бұрын
Hadanna onee ... Very thanks .
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 ай бұрын
🙏♥️♥️♥️♥️
@احمد-و3س5ر
@احمد-و3س5ر Жыл бұрын
Thanks you border ❤❤❤❤
@kamaniayagama5443
@kamaniayagama5443 8 ай бұрын
Bohoma isthuthi putha hadalama balannam ❤
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 Жыл бұрын
Thanks harim wTinawa ❤❤
@lankalanka1441
@lankalanka1441 Жыл бұрын
🎉godak sthuthi
@lakijayasundara377
@lakijayasundara377 Жыл бұрын
Mam arbiye inne hdala thiyagnna oni kaden genaewa thamai gnne sthuthi oba thumanta budusaranai
@odithachamod1525
@odithachamod1525 8 ай бұрын
Ane plees.සර්.eguru.sudunu.pest a.eka hadana.widiya.dennako.hama.video ekakma.බලනවා haeiima.wadaagath.Wadi.වැඩියෙන්ම දියුණු වේවා
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 8 ай бұрын
මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔයාට ඕන දේ මට තේරුනේ නෑ හරියට නම ලියලා දෙන්න
@NishansalaLiyanagedara
@NishansalaLiyanagedara Жыл бұрын
සුපිරි ❤❤❤❤❤
@niroshamadushani1159
@niroshamadushani1159 Жыл бұрын
Godak peyojanawath❤️❤️
@raniqween1009
@raniqween1009 7 ай бұрын
👍
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Ane thank you👌👌🧤🧤
@sheni6004
@sheni6004 Жыл бұрын
සුපිරි
@Janaki123-q1k
@Janaki123-q1k Жыл бұрын
Biryani 1 rasata hadaganna godak watina masala ekak wagema wadagath karunu tikak Ada Dana gaththa biryani 1 ganna thanks oyata bs ♥️🙏
@vasanthibookshopvrmbooksho391
@vasanthibookshopvrmbooksho391 Жыл бұрын
Very important receipe . Thank you
@antoninehowpage8467
@antoninehowpage8467 Жыл бұрын
Please bringus garam masala recipe
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Podi pramanayakin.kiyala dunnu eka hodai
@ChinthaEdirisuriya
@ChinthaEdirisuriya Жыл бұрын
Putbage wAda hari neet❤❤❤❤❤❤❤
@RamyaFernando-v2y
@RamyaFernando-v2y 3 ай бұрын
වට්නා. විඩියෝ එකක් අදත්. අපි ටකීයල. දුන් නට. බොහොම ස්තූතියි ඔබට ❤🎉
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 3 ай бұрын
🙏♥️♥️♥️
@onikapalipana3741
@onikapalipana3741 Жыл бұрын
නියමයි අයියේ 🙏❤
@manjulaliyanage9551
@manjulaliyanage9551 2 ай бұрын
❤👍
@vasanthibookshopvrmbooksho391
@vasanthibookshopvrmbooksho391 Жыл бұрын
Biriyani receipe link ekak danna pl
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
Great
@SweetyGirlEditz
@SweetyGirlEditz Жыл бұрын
👌👌
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
සුපිරි👌👌👌👌👌
@sunilfernando1816
@sunilfernando1816 Жыл бұрын
ගෝඩක්..ඉස්තුති
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts 6 ай бұрын
Bohoma isthuthi
@latawickrama1232
@latawickrama1232 Жыл бұрын
👍👍👍👍👍👍
@ralahami.4343
@ralahami.4343 Жыл бұрын
නියමයි අයියේ... ❤❤❤
@romanydesouza7255
@romanydesouza7255 Жыл бұрын
Godak stuthi!
@slrhythm9282
@slrhythm9282 Жыл бұрын
Woooooow නියමයි අයියේ👉❤️❤️
@antonfernando1957
@antonfernando1957 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@HemaHema-hg7ke
@HemaHema-hg7ke Жыл бұрын
💯💯👌
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️
@MinradhaPrathibhani
@MinradhaPrathibhani 5 ай бұрын
😍😍
@bindukanchana-ym8ok
@bindukanchana-ym8ok Жыл бұрын
Mn heduwa thunapaha eka harima hoday
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
🙏🙏🙏🙏❤️
@dammipathi8991
@dammipathi8991 Жыл бұрын
Ane mahathmaya swanrakiyawakata achcharu warga rasata hadana vidiha kitala dennako pin
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
Ok I will amma
@jayanthakumara8894
@jayanthakumara8894 4 ай бұрын
❤ආදරේයි
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 ай бұрын
🙏🙏🙏🙏♥️♥️♥️
@NalinVajira
@NalinVajira Жыл бұрын
Chef biriyani rasapi aka danna puluwanda
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
kzbin.info/www/bejne/gHrVh4uXbJeeirc
@HemaHema-hg7ke
@HemaHema-hg7ke Жыл бұрын
❤️🙏🙏
@kukw9303
@kukw9303 4 ай бұрын
mama sudulunu eturu hadagana teyanawa sateýakata vetara
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 ай бұрын
🙏🙏🙏🙏♥️♥️♥️♥️
@fazeelshawmiya
@fazeelshawmiya Жыл бұрын
Godak weadagat video akkak
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 Жыл бұрын
sadikka gediya da ganne kudu karala. danna kenek ennawa nam massage karanna . api sadikka geniye pitin thiyena rathupata tika nam gannawa. thunapaha walata
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් 🙏 අයියේ 🙏🙏🙏🙏
@HemaHema-hg7ke
@HemaHema-hg7ke Жыл бұрын
🤲🤲🤲
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 7 ай бұрын
බොහොම ස්තුතියි පුතේ ඇයි මුහුණ පේන්න කතා කරන්නේ නැත්තේ පිටරටකද ඉන්නේ කවුද කියලා දැකලා නැහැ හැබැයි අපි දාන හැම වීඩියෝ එකක්ම බලනවා කවුද කියලා අඳුරගන්න කැමැතියි අපි වරදවා තේරුම් ගන්න නමි එපා🙏🙏🙏🙏🙏🙏🙏 හොදේ....
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 7 ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏☺️☺️
@chandrarohini8299
@chandrarohini8299 Жыл бұрын
Star shape ingredient එකේ නම දාන්න පුලුවන්ද?
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
Star seeds kiyala Gogol aka Sarah karanna
@k.b.i.basnayake6406
@k.b.i.basnayake6406 3 ай бұрын
👍👍👍👍👍👍👍❤️
@InduFernando-hp5kx
@InduFernando-hp5kx 2 ай бұрын
🌶️🧄🫑🌿🌿🌿🌿🌿 Tharuwan Saranai
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 3 ай бұрын
💎💎💎💎🌍
@liticiafelthman9453
@liticiafelthman9453 Жыл бұрын
Hadala Hati kiyadunnata
@liticiafelthman9453
@liticiafelthman9453 Жыл бұрын
Thank you so much ❤️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
කුරුදු කොළද.දවුල් කුරුදු කොළද.බේලිෆ් කොල ඒ දෙකටම වඩා වෙනස්නේ.
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
bay leaf කියන්නේ අනිවාර්යෙන්ම කුරුඳු කොළ වලට සමාන දෙයක් නමුත් කුරුඳු කොළ තමයි ගොඩක් බිරියානි වරට ගන්නෙ මොකද ඉන්දියාව පකිස්ථානය වගේ රටවල් වල පාවිච්චි කරන්නේ ඒ දෙක දවුල්කුරුදු ලංකාවට ආවේණික දෙයක්
@sunithasilva9800
@sunithasilva9800 Жыл бұрын
අබ පස්ටේ. Aka rasapi aka කරන්න
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
Ok I will
@Mydad46
@Mydad46 Жыл бұрын
අපි කියන්නේ අන්නාසි මල කියලයි (තේරෙව් වලට)
@nisansalamaldeniya
@nisansalamaldeniya Ай бұрын
ස්ටාර් සීඩ්ස් නැනේ
@karantikumari5965
@karantikumari5965 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💖💖💖
@kukw9303
@kukw9303 4 ай бұрын
tanks obata pute mamath hadanawa oyawagema mama Kuwait 🇰🇼gedara hadagana ona
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 ай бұрын
🙏🙏🙏🙏🙏♥️♥️♥️
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН
Миллионер | 2 серия
16:04
Million Show
Рет қаралды 567 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 24 М.