No video

SLTB Bus| Badulla to Kirioruwa| ශ්‍රී ලංගම බස් එකෙන් කිරි ඔරුවට

  Рет қаралды 10,042

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

බදුල්ල නගරයේ ඉඳන් මිනිත්තු විස්සක දුරින් තියෙන මේ ලස්සනම බස් පාර ජීවිතේ එක පාරක් හරි යන්න වටින එකක්. ඉතින් අපි මේ පාර ගැන හැම විස්තරයක්ම අරන් ඇවිත් තියෙනවා. මේක බැලුවොත් ගියා වගේ දැනෙයි.
#බදුල්ල , #timetable , #Badulla , #uvaprovince, #village , #badulla #Kirioruwa #rurallife #nature #natural #srilanka #solotravel #sltb #relationship #bustime #bustimetable #busfare #sltb #srilankabuses #busroute #busfan #buslover #sltbbus

Пікірлер: 26
@iswaragekusum9996
@iswaragekusum9996 3 ай бұрын
ජයවේවා!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
බොහොම ස්තුති
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Жыл бұрын
ලස්සන වැදගත්කම වැඩසටහන් පැවැත්වීම ඉතාම අගය කරනවා නොදන්නා අයට ලංකාවේ අසිරිය දැක ගැනීම සතුටක් ස්තුතියි ඔබතුමාට!!
@RanbandaSamarakoon
@RanbandaSamarakoon Жыл бұрын
හොද වැඩක් නව තම සිතු විල්ලක් අගයමි බුදුසරණයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
බොහොමත් ස්තුතියි.. බුදුසරණයි...
@akalankasaneth7934
@akalankasaneth7934 11 ай бұрын
අපේ ගම, ⁣ගමට එන බස් එක ❤️
@kasunbandara1744
@kasunbandara1744 8 күн бұрын
කෑගල්ල මල්වාන පාරෙත් යන්න දවසක
@sanjayamunasinghe3622
@sanjayamunasinghe3622 Жыл бұрын
Ithaama watinawa ayye. baashawa hesiraveema sithganna sului. Niyamai ayye.
@asokaratnayake6883
@asokaratnayake6883 2 ай бұрын
good luck from australia
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 2 ай бұрын
Thank you so much.. Pls. watch my Gartmore video its so beautiful...
@dilshanrathnayake3746
@dilshanrathnayake3746 Жыл бұрын
බදුල්ල - මේමලේ බස් එකෙත් වීඩියෝ එකක් කරන්න.මේ වගේ ලස්සන පාරක ඒ ගමට යන එකම CTB බස් එක ඒක.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තූතියි දැනුවත් කිරීමට! ඉදිරියේදී කරමු!
@rashmikamandawala6891
@rashmikamandawala6891 Жыл бұрын
තව බස් රූට් අපිට දෙන්න මේ විදියටම!
@mobilephonewillseeany
@mobilephonewillseeany Жыл бұрын
.බස් ගැන කොච්චර විස්තර කිව්වත් මගිඉන් සුරන් කන ,නීතියක් තිබුනට එයගණන් නොගෙන semi luxury මාෆියා කාරයන්ගේ බස් ගැන කියන්න මේ you tube නාලිකාවට පුලුවනිද?
@chamindurtheekshana8334
@chamindurtheekshana8334 Жыл бұрын
❤❤
@prabathlakmal513
@prabathlakmal513 Жыл бұрын
💐💐💐💐
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
😍😍😍
@pradeepjayasanka8063
@pradeepjayasanka8063 Жыл бұрын
❤❤❤
@amithasbm
@amithasbm Жыл бұрын
👍🏽💐💐💐💐💐
@bejieanoma6932
@bejieanoma6932 7 ай бұрын
@SKASKumar
@SKASKumar Жыл бұрын
බදුල්ල 295/7 කිරිඔරුව
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ලස්සන පාරක්.. ස්තුතියි
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
පොලොන්නරුවේ බස් නැද්ද ?(A/C)
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුතියි..මම දන්නවිදීහට නම් පොළොන්නරුව කොළඹ AC බස් නැහැ
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp Жыл бұрын
ලොකු සේවයක්.ප්‍රයිවට් බස්කාරයින්ට දෙන්ඩ එපා රූට් එක.කාලම දායි.
@chamikarathnayaka1058
@chamikarathnayaka1058 Жыл бұрын
❤️❤️❤️
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 43 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 14 МЛН
කලුගල්ලට සතුටක් ගෙනාපු දවසක් | New Kalugalla  Bus ‍#2024 #ctb #kegalle #diopt
17:08
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 1,7 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 43 МЛН