කබරගල Solo Camping In Rain | දොළොස්බාගේ උසම කඳු මුදුන සොයා තනිවම | Cheese Pasta | Fruits|Solo Hiker|

  Рет қаралды 77,479

Solo Hiker

Solo Hiker

2 жыл бұрын

#kabaragala #Solohiker #solocamping #Dolosbage #kabaragalasolocamping
දොළොස්බාගේ උසම කඳු මුදුන වන කබරගල ඉතා මනරම් දර්ශනයකින් සමන්විත වන අතරම ජනප්‍රවාදයේ එන බොහෝ ජනප්‍රවාද වලින් සමන්විත කඳු වැටියකි.
මෙහි උසම කඳු මුදුනේ උස 1506m වන අතර ඊට දෙවෙනි වන කඳු මුදුන වන්නේ රාක්ෂගල හෙවත් කිණිහිරගලය,
මෙම කඳු වැටි ආශ්‍රිත ජනප්‍රවාද රාවණා රජු සමඟ සබැඳි අතර එම ජනප්‍රවාද පිළිබඳ හරිහැටි මූලාශ්‍රගත සාක්ෂි වලින් තොරව කතා කිරීමට මා අකමැති, නමුත් ගම්මුන්ගේ අත්දැකීම් අනුව ඔවුන් තදින්ම සාක්ෂි සහිතව, සහ මෑතකදී සිදුවූ යම් යම් සිදුවීම් නිසා එම පුරාවෘත පිළිබඳ දැඩි විශ්වාසයක් දකවති .
එම පුරාවෘත පිළිබද තොරතුරු ඔවුන්ගෙන්ම විමසා දැන ගැනීමට මා නැවත දොළොස්බාගේ දෙවෙනි කඳු මුදුන වන රාක්ෂගල සොයා යෑමට සිතෙහි තබාගත් අතර නොදන්නා පුරාවෘත රැසක් සමඟින් නැවත හමුවෙන තුරු ඔබට ජය 🙏❤💙🌿
Music by INOSSI
Listen: spoti.fi/2EzvEA6
Watch: • INOSSI - Somewhere (Of...
- - - - -
Free download:
hypeddit.com/link/qbbdd0
Connect:
Spotify ► spoti.fi/2EzvEA6
iTunes► itunes.apple.com/tr/artist/in...
Apple music► / artist .
Soundcloud► / inossi
Instagram► / inossimusic
Contact:
► inossimusic@gmail.com

Пікірлер: 566
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
දොළොස්බාගේ උසම කඳු මුදුන වන කබරගල ඉතා මනරම් දර්ශනයකින් සමන්විත වන අතරම ජනප්‍රවාදයේ එන බොහෝ ජනප්‍රවාද වලින් සමන්විත කඳු වැටියකි. මෙහි උසම කඳු මුදුනේ උස 1506m වන අතර ඊට දෙවෙනි වන කඳු මුදුන වන්නේ රාක්ෂගල හෙවත් කිණිහිරගලය, මෙම කඳු වැටි ආශ්‍රිත ජනප්‍රවාද රාවණා රජු සමඟ සබැඳි අතර එම ජනප්‍රවාද පිළිබඳ හරිහැටි මූලාශ්‍රගත සාක්ෂි වලින් තොරව කතා කිරීමට මා අකමැති, නමුත් ගම්මුන්ගේ අත්දැකීම් අනුව ඔවුන් තදින්ම සාක්ෂි සහිතව, සහ මෑතකදී සිදුවූ යම් යම් සිදුවීම් නිසා එම පුරාවෘත පිළිබඳ දැඩි විශ්වාසයක් දකවති . එම පුරාවෘත පිළිබද තොරතුරු ඔවුන්ගෙන්ම විමසා දැන ගැනීමට මා නැවත දොළොස්බාගේ දෙවෙනි කඳු මුදුන වන රාක්ෂගල සොයා යෑමට සිතෙහි තබාගත් අතර නොදන්නා පුරාවෘත රැසක් සමඟින් නැවත හමුවෙන තුරු ඔබට ජය 🙏❤💙🌿
@isurumihiranga444
@isurumihiranga444 2 жыл бұрын
මේක description එකට දාන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@isurumihiranga444 දාලා තියෙන්නේ මචන්
@vishmikadananjaya8179
@vishmikadananjaya8179 2 жыл бұрын
Ha
@MathakaCinematic
@MathakaCinematic 2 жыл бұрын
මන් රාක්ශාගල ගියා බන්...එතනත් පුදුම ලස්සන තැනක්...උබේ මේ වීඩියෝ වලින් ට්‍රැවලින් කරන අයට පරිසරේත් ආරක්ශා කරලා දෙන්න කියලා පනිවිඩේකුත් දෙන්න මචන්...එල..👍
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
ගෙවල් ලග තමයි
@mansaranna
@mansaranna 2 жыл бұрын
මතක අලුත් වුණා 💙🇱🇰
@amilasanderuvan1959
@amilasanderuvan1959 2 жыл бұрын
සරන්නා❤️🔥
@ceylon_travel_hacker
@ceylon_travel_hacker 2 жыл бұрын
💖🍀🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සහෝදරයා ❤🌿💙
@abhiyaboy7319
@abhiyaboy7319 2 жыл бұрын
ඔයාගෙ විඩියො එකෙන් තමා පලවෙනියට මෙ තැන ගැන දැන ගත්තෙ 😊 ලගදිම යනවා 💛🍃
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 жыл бұрын
සරංනගෙ එකත් බැලුවා...❤❤
@walpolasilavissuddhihimi7883
@walpolasilavissuddhihimi7883 2 жыл бұрын
මටත් ආසාවක් ආව ලංකාවෙ ලස්සන තැන් හොයන් ගිහිල්ල බලන්න.ඔයානම් මාරම වාසනාවන්ත කොල්ලෙක්. අයියට දළදා සමිදු පිහිටයි.
@chamudithasasanga9400
@chamudithasasanga9400 2 жыл бұрын
ශ්‍රී පාදය ගැන කියන කොටසෙදී අමුතුම හැගීමක් දැනුනා ❤️😍
@noidea940
@noidea940 2 жыл бұрын
කබරගල මුදුනේ අඹ ගසක් 🌳 .( 2030)
@nimesh.h.bandara3328
@nimesh.h.bandara3328 2 жыл бұрын
මමත් තනියෙන් සිරිපාදේ ගියාබන් අපේ යාලුව සෙට් වෙලා යන්න හිටියොත් කවදාවත් යන්න වෙන්නේ නෑ 😁
@nipuna29
@nipuna29 2 жыл бұрын
උබ නම් වාසනාවන්තයෙක් ම්ත්‍රයා 🖤 බොහොම ස්තුතියි හැමදේම මේ ව්දිහට බේදා ගන්නවාට🍃🍃🍃🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🙏❤💙🌿
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
උබේ වීඩියෝ එකක් බලල ඉවර උනාම ඔලුවට මාරම නිදහසක් දැනෙනව බං , මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිය දැක්කහම මාරම විදියට ආස හිතෙනවා ...💚🌿💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අහන්නත් සතුටුයි ❤💙🌿
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Vloge eka nam patta kollo සුපිරි සුපිරි අලුත් ekk ඉක්මනින් danna jaya wewaaa..!!
@dasunshavinda4212
@dasunshavinda4212 2 жыл бұрын
මම ඩුබායි ඉන්නෙ අයියෙ, හැමදාම මේ වගේ වීඩියෝ බලනවා ලංකාවෙ ඉද්දි බැලුවට වඩා මෙහෙ ඇවිත් මේ වගේ camping video බලනකොට ඇත්තටම හිතෙන්නෙ කවදාහරි දවසක ලංකාවට ගියාම රට වටේම ඇවිදිනවා කියලා, කොහොමහරි යනවා තනියෙන් හැමතැනම💓🔥 ඔයාට ගොඩක් thanks මේ feeling මේ විදියට බෙදාගන්නවට බුදුසරනයි අයියේ🙏👊😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි මලයා ❤🌿💙
@oshadhachalaka45
@oshadhachalaka45 2 жыл бұрын
මම අයියගෙ වීඩියෝවලින් ආසම එක මේ කබරගල ගමන.මට මතක් විදියට මේ වීඩියෝ එක මම බලන්නෙ 5 වෙනි වතාවට ඒ තරම් මාර ලස්සනයි❤️❤️❤️සුබ පතනවා අයියා ඉදිරි ගමනට❤️
@chathunikavisha2639
@chathunikavisha2639 2 жыл бұрын
කොච්චර සල්ලි තිබ්බත් කාටවත් සල්ලි දීලා ගන්න බැරි දේවල් තියෙනවා..හොඳම උදාහරණය තමා ඒ නිදහස..කෝටි ගානක් තරු පිරි අහසක් යට ඒ දැනෙන සතුට,නිදහස කෑ ගහලා අඬන්න හිතෙන තරමට ආසයි..වලාකුළු,ඉර,අහස එක්ක තියෙන නිදහස...වචන නෑ අයියෙ..ලස්සනයි video එක🖤
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
🇱🇰👍👌
@sumaliadansooriyafernando8792
@sumaliadansooriyafernando8792 2 жыл бұрын
ලස්සනම සහ වටිනාමVideo එකක්....දකින්න අාසම දර්ශන(ඉර උදාව සහ රෑ තරු පිරි අහස) තෙරුවන් සරණයි!!! මල්ලී ඔයාට.
@sanjayasuraweerasuraweera8583
@sanjayasuraweerasuraweera8583 2 жыл бұрын
සුපිරියක් මල්ලි ජයෙන් ජයම වේවා ❤❤❤🔥🔥🔥 බුදුසරණයි 👍👍👍👌👌👌
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
Ahamben hambuna video ekak nisa dn mt welawak kalawak ne hama welawema aiyage video balanawa mn nm dn pissu wage thiya video okkoma ekin eka balanawa .. ane aiyat godaaaaaaaliyak pin apita mewage than pennanawata .. math goda asawen inne .. kawadama hari dawasak math ynawa .. aiyat budu saranaiii parissamin innaa ❤️ thawath me wage video godak genna budu saranaii 🙏❤❤❤❤❤
@shameshanawodi5670
@shameshanawodi5670 Жыл бұрын
හරිම සුන්දර පින්වන්ත දරශණයක්🙏🇱🇰
@randikasameera5275
@randikasameera5275 2 жыл бұрын
කියලා වැඩක්නැ පාන්දර ෂොටි ටිකනමි පටිටම ලස්සනයි ... 🌠🌞🏜️ ජයවෙිවා 💕💕
@user-ll8bf2qf4n
@user-ll8bf2qf4n 3 ай бұрын
Bavana karanna kiyapu lassana thanak ❤thank you apita meeva balanna avasathava dunnata❤❤
@punsithvillhan4790
@punsithvillhan4790 2 жыл бұрын
අද විඩියෝ එක නම් මාරම විදිහට හිතට දැනුන අයියෙ . හරියට අපි එතනට ගියා වගෙ . ඒ පරිසරයෙ තිබ්බ සුන්දරත්වය කියන්න වචන නැ . අනික අයිය අර අඹ ඇටේ පැල කරල ලොකු ආදර්ශයක් දුන්න . හැමදාමත් මේ වගෙ හොද විඩියෝ ගෙන්න අයිය ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 බුදු සරණයි 😇👍
@samanthafernando5402
@samanthafernando5402 11 ай бұрын
harima asai me ape rata neda kiyala hithanakota. kochchara pinwantha ratakda ape rata. mallita godak pin oyawa me wishwaya araksha karanawa. a wagema maha rawana deviyoth oyata rakinawa. budu suwanda pethirena thisthun kotiyak deviyo araksha karana. me pinwatha bima. sathutui godak theruwan sarani malli oyata. ❤❤❤❤❤
@budusaranai8214
@budusaranai8214 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ ❤️ මේ.දේවල් මෙහෙම හරි බලන්න පුලුවන් ඔයා නිසා ඉතින් එකට ගොඩක් පින් අයියේ ❤️ බුදු සරණයි පරිස්සමින් යන හැමතැනම 😍🤗🤗😍🤗🤗😍
@Madushanka364
@Madushanka364 2 жыл бұрын
සුපිරි අයියෙ. Video එක දානකන් බලම් හිටියෙ
@methilamethusara3448
@methilamethusara3448 2 жыл бұрын
Aluthen set une ayye. Videos supiri✌✌🔥🔥
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
හැමදාමත් වගේ බොහොම සුන්දර පරිසරයක රස වින්දා...ජය වාසනා ඔයාගේ ඉදිරි ගමන් වලට....🙏
@bihanc4569
@bihanc4569 2 жыл бұрын
නියමයි brother ....මෙතනට යන්න හීන දකිනවා ජය වේවා ..දිගටම ඇවිදිමු ..❤❤😋👌✌👍🌹🌹
@slionz1473
@slionz1473 Жыл бұрын
Great brother....video Eka evara venakam baluwa....E ahasa..... Stay safe bro Theruvansaranai
@gimarapiyumali9116
@gimarapiyumali9116 2 жыл бұрын
ඒක නම් මාරම ලස්සන අද්දැකිමක් 💚🍃🌿
@dinushikaperera6866
@dinushikaperera6866 2 жыл бұрын
සුපිරි සහෝදරයා 😍😍 ජය වේවා...
@villagemom7699
@villagemom7699 2 жыл бұрын
ලස්සනයි ❤️ විඩියෝ එකෙන් අපිත් ආව කබරගල😇🌿
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 2 жыл бұрын
ජය වේවා අයියා🔥♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම මලයා ❤💙🌿
@cricdose99
@cricdose99 2 жыл бұрын
💞💞
@user-yt7je7rj8c
@user-yt7je7rj8c 2 жыл бұрын
විඩීයෝ දානවකො ගිටාර් අයියේ 😑
@supuntv4849
@supuntv4849 2 жыл бұрын
ගොඩක්.ලස්සන යි.බුදුසරනයි
@thilinikaushalya8230
@thilinikaushalya8230 2 жыл бұрын
හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා video එක බලද්දී.පරිස්සමෙන් අයියා බුදුසරණයි..💚❤
@Brayanvlog568
@Brayanvlog568 2 жыл бұрын
මම නාවලපිටියේ යලුවා.අපි නම් යලුවෝ ගොඩක් එක්ක ගියේ.තනියම ගිහින් පරිසරයේ සුන්දරත්වය විදින එක,මේක බැලුවම මාර විදිහට දැනෙන්නේ.මම සම්පුර්ණ වීඩියෝ එක බැලුවා😍 නියම ගමන නේ..ඔයාගේ වැඩේ ලස්සනයී.පරිස්සමෙන් බුදුසරණයී ❤️
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ අපිත් ඔයා එක්ක ගමන ගියා වගේ ෆීල් උනේ මටනම්..ඇත්තටම මෙහෙම දකිද්දි මාරම ආසයි යන්න මෙහෙම වීඩියෝ වලින් හරි අපේ රටේ ලස්සන පෙන්නන එකට තැන්ක්ස්🙏තව ගොඩක් තැන් වල පරිස්සමට යන්න පුළුවන් වෙන්න ඕනි ඔයාට.බුදුසරණයි අයියේ🙏❤️ඒ වගේම අපේ අයට කියන්න ඕනි අයියෙ ඔය තැන්වල ගිහින් පරිසරය විනාශ නොකර ඇවිදලා එන්න කියලත්🍀
@mehanh9263
@mehanh9263 Жыл бұрын
කියන්න වචන නැ අයියේ හිතට මාර සැනසීමක් නිදහසක් දැනුනා වීඩියෝ එකෙන් ♥️ආදරෙයි ජයවෙන්න ඔනි ඔයාට අපිට මේවගේ සුන්දර දේවල් පෙන්නනවට 🤗♥️🌔
@kasunmadushanka7663
@kasunmadushanka7663 2 жыл бұрын
Pattm lassanak aiye, oyth pin oyawage video danwth api lankawe nethath a dakin dewal walin hithath denenne marama sathutak saha gemmak.; thnax❤☝️❤️
@dayansathsara6272
@dayansathsara6272 2 жыл бұрын
නියමයි අයියේ විඩියෝ එක නමි දිගටම කරගෙන යන්න අයියේ
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 2 жыл бұрын
අඹ ගෙඩිය සුද්ද කරද්දි හිතුනා ඇටේ පැල කරල ගියානම් මරු කියල . වීඩියෝ එක අන්තිමට ලස්සනටේ දේ උනා ♥️🥰🔥. Real Travelers ලා 🇱🇰🇱🇰
@alankarasrilanka9997
@alankarasrilanka9997 Жыл бұрын
හරිම ලස්සයි
@lakshanbuddika925
@lakshanbuddika925 2 жыл бұрын
හරි ලස්සන අමුතූ නිදසක් උබ විදිනවා මරූ ඒ කදු ඒ තරූ නිදහස .ඔක්කොම එකට අමුතුම එකක් අනේමන්දා බලපු මට මෙහෙම දැනුනම් උබට සුපිරියටම දැනෙන්න අති ජය කොල්ලා ....
@hamziabdeen8199
@hamziabdeen8199 2 жыл бұрын
Amuthuma nidahasak , puduma feeling ekak thiyenne balanakota meka❤️
@Lasal_Nimsuwa
@Lasal_Nimsuwa Жыл бұрын
Dinesh අයියගේ video එකක් බල බල ඉද්දි නිකමට recommend කරපු නිසා බැලුවා. ගොඩක් පිං කියලා තමා කියන්න තියෙන්නේ දිව්‍යලෝකයක් වගේ තියෙන මගේ රටේ ලස්සන පෙන්නනවට ❤️🇱🇰
@slsapumalvlogandtraveling9174
@slsapumalvlogandtraveling9174 2 жыл бұрын
Very nice 👌 video good luck 👍 🙃😇
@sithumjayamanna8882
@sithumjayamanna8882 2 жыл бұрын
Aiye patta ahh mama ada thama set une aiyage vlogs blnna patta ahh niyamai superb 💥💥💥💥💥💥💥🥳
@dimuthu3491
@dimuthu3491 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ වල දැකපු ලස්සනම sun rise එකක් ❤❤
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow.. ඒකත් පට්ටම පට්ට Brother 🤝
@samsanfernando9516
@samsanfernando9516 2 жыл бұрын
ජයවේවා මල්ලි බුදු සරණයි
@thushandinuka7902
@thushandinuka7902 2 жыл бұрын
කූඩැල්ලො විමානයක් හැබැයි ඒ වගේම සුපිරි place එකක් video එක සුපිරියක් ❤️
@asokapanditharatne888
@asokapanditharatne888 2 жыл бұрын
අනේ හරි ලස්සනයි පුතා, මට ඔයා ගැන ආඩම්බරයි, ඔබ‍ට ජයවේවා
@mawathe
@mawathe 2 жыл бұрын
ජයවේවා..මමත් අලුතෙන් පටන් ගත්තා ගොඩක් කල් ඉදන් හිතේ තිබ්බ දෙයක්,🌿💚
@ceylon_travel_hacker
@ceylon_travel_hacker 2 жыл бұрын
Aiyaa.. Superb.. 🍀🍃💖
@RangallaRSP
@RangallaRSP 2 жыл бұрын
අප්ලෝඩ් කරනකං බලන් හිටියේ .. සුපිරියක් බ්‍රදර්❤️‍🔥❤️‍🔥❤️‍🔥
@geethanjaleedissanayake9633
@geethanjaleedissanayake9633 2 жыл бұрын
මාරම ලස්සනයි 💚💚💚💚
@janthuwa5837
@janthuwa5837 Жыл бұрын
supirima thama kollata jayawewa
@calvinkapila1810
@calvinkapila1810 2 жыл бұрын
Excellent stuff Thats a lot of gear you are hauling Thanks for sharing Nuwan's contact Enjoy outdoors
@amaama1971
@amaama1971 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලන්නේ සුභ පැතුම්. කැලයේ යනකොට තද පාට නැතිව කැලයට සුදුසු පාට ඇන්දනම් වඩාත් හොද්‍යයි.දන්නා පරිදි වනසතුන් නිසා වනජීවි අයත් ඒ පාට ඇදුම් අදින්නේ ඒකයි
@wimalathero8033
@wimalathero8033 2 жыл бұрын
Thereuwan saranayi malliya..Niduk niroogi sampath labeewaa..!
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
පාන්දර තරු පිරුනු අහස🤩, උදේ කදු අතරින් ඉර පායන ලස්සන 🌄, බලන බලන මානයේ පේන කදු ⛰️.. කියන්න වචන නෑ.. ඇත්තටම එතනට ගියා නම් කොහොම දැනෙනවා ඇතිද...🥺 video එක , කෙටියෙන්ම කිව්වොත් සුපිරි...❤️❤️❤️🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🌿❤
@gayanthenuwara3801
@gayanthenuwara3801 2 жыл бұрын
Lassanai Putha.....!!!
@theriskhunter7770
@theriskhunter7770 2 жыл бұрын
සුපිරිම මචන් ඒක. හැම වීඩියෝ එකකින්ම මගෙ වැඩේටත් අදහසක් ගන්නවා. ස්තූතීයි මද්දා😍
@lakamaka4041
@lakamaka4041 2 жыл бұрын
අහම්බෙන් හම්බුන ලස්සන video එකක්.. 😍🍃🔥 දිගටම මේ වගේ videos දාන්න. ජය වේවා 🤟
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම 🌿💙❤
@dewminiimasha4630
@dewminiimasha4630 Жыл бұрын
all the best aiye
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Great 👍
@darshanadissanayake7124
@darshanadissanayake7124 2 жыл бұрын
ජය වේවා !!... 💪👌👍❤️
@pasindukaveen1965
@pasindukaveen1965 2 жыл бұрын
සුපිරියි අයියේ
@saneshsenewirathna8802
@saneshsenewirathna8802 2 жыл бұрын
Eka paarak giya kabaragala patta aaaaa, Brother Dolukandeth raumak daamu ❤️
@sachizero.......4336
@sachizero.......4336 Жыл бұрын
දොලොස්බාගේ ❤️❤️ අපේ ගම........ 🍃🍃🍃🍃🍃 හරම ලස්ස්නයී අයිය ගියපු දේවාලෙ ලගට අම්බුලුවාව පේනවා............. 🍃🍃🍃🍃 ජයෙන් ජයම වේවා අයියෙ ......... ❤️ හුදෙකලාව ඇතුලෙ තමන්ට තමන්ව හම්බෙනවා අනිවාර්යයෙන් .......... 🍃🍃🍃 මමත් වැඩත් එක්ක ස්ට්‍රෙස් උනගමන් ගමට යනවා... ගිහින් ඇලක් ලග හරි කන්දක් උඩ හරි තේවත්තක් ලග හරි පැය ගානක් ඉද්ලා ඒ නිදහස විදලා එනවා.... ස්භාවධර්මය කියන්නෙ මනස සුවපත් කරන භාවනාවක්.......🍃🍃 මන් හරිම ආසයි ස්භාවිකව ඇහෙන වතුර වැටෙන සද්දෙට... හුලන් හමද්දි ගස් එකට වැදෙද්දි ඒ එන සද්දෙ මාරම නිදහසක් ගෙනල්ලා දෙනවා ඔලුවට.........🍃🍃 අද්දැකීම් බෙදාගන්නවට අයියෙ ඔයාට ගොඩක් ස්තූතිය ...... ඔයා නිසා ගොඩක් අය ස්භාවධර්මය විදින්න ඉගෙන ගන්නවා....... ඈත කන්දක්... ගගක් ඇලක් ඇතුලෙ සැගවුන කලාත්මක සිතුවම දකින්න ඇස් පාදන පින්සලක් නැති ස්භාවධර්මය නැමති සිතුවමේ තවත් එක පිකාසෝ කෙනෙක් කිවොත් හරී .......❤️🍃 ජයෙන් ජයම වේවා අයියා 🍃🍃🍃🍃❤️❤️❤️
@VishkamArt
@VishkamArt Жыл бұрын
මාරම හැගීමක් දැනෙන්නේ 😍🤗😇
@abhiyaboy7319
@abhiyaboy7319 2 жыл бұрын
මාරම ලස්සනයි brdh 💛
@mexmex784
@mexmex784 2 жыл бұрын
Godak pin sir yanna beri giyawage budusaranai
@yushankavishka3644
@yushankavishka3644 2 жыл бұрын
Super brother
@dkranathunga736
@dkranathunga736 2 жыл бұрын
Balan inna ape hitha Mehema niwenw nn attam experience krn oyt kohom atd😍😍😍 patt ayye..attam..ilaga ek enkl bln ennw..best of luck..Thank you ❤️❤️
@nadushikachamodi2274
@nadushikachamodi2274 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් ස්තූතියි.... 🌼ඔයත් පරිස්සමෙන් 🌿♥️💙
@peacelove5329
@peacelove5329 2 жыл бұрын
Super b bro. Rain sound eka patta
@shamasandamali8651
@shamasandamali8651 Жыл бұрын
❤ මාර ලස්සනයි අයියේ
@roshishere2362
@roshishere2362 2 жыл бұрын
,ලස්සන දේවල් ලස්සන විදියකට දකින්න ලස්සන ඇසක් ( හිතක්) තියෙන්න ඕන.. උදේ පාන්දර අහසත් ඉර පායන විදියත් පුදුම ලස්සනයි .. වැස්ස සද්දෙත් , කෑමත් නියමයි.. මාරම ලස්සනයි අද video එකත්.. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@koshide9151
@koshide9151 2 жыл бұрын
පුදුම ලස්සනයි මල්ලි.. තවත් මේ වගේ vlogs කරන්න ලැබේවා...❤️
@lakinduprabhashana5152
@lakinduprabhashana5152 2 жыл бұрын
niyamai ayye❤️
@janithpresath8452
@janithpresath8452 2 жыл бұрын
ඔයා නම් සුපිරියක් අයියේ කිසිම අහංකාරකමක් නෑ හැමෝත් එක්කම හිනා වෙලා ආදරෙන් කතා කරනවා.❤️🥺
@kasuniudesha9306
@kasuniudesha9306 2 жыл бұрын
ලස්සනයි අයියේ 🇱🇰🇱🇰🇱🇰
@lktourism
@lktourism 2 жыл бұрын
ඒක මරු මචං.. ජයවේවා LK Tourism 🌟
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
කබරගල සුපිරි පටිට තමයි මචන්⁣ ඡය වෙිවා
@hasininirosha9352
@hasininirosha9352 2 жыл бұрын
ඒ sun shine eka wow aiye oya maram lucky saha oyge කැපවීම godak agayanawa ❤️
@RasangaDadigamuwa
@RasangaDadigamuwa 4 ай бұрын
මම බලපු අයියගේ හොඳම video එක
@thilakshidarshika8180
@thilakshidarshika8180 2 жыл бұрын
පොත් වල තිබුණු සුරංගනා කතා ඇත්තටම දැක්කේ අයියගේ වීඩියෝ වලින්
@donmachan7503
@donmachan7503 2 жыл бұрын
Supiri honde...patta❤️
@kalpanimadhushani4135
@kalpanimadhushani4135 2 жыл бұрын
නියමයි අයියෙ...
@yasodyushmika
@yasodyushmika 2 жыл бұрын
Amba Ate hitawapu eka nm supiriy........
@rashmikadilshan1962
@rashmikadilshan1962 Жыл бұрын
තනියම Travel කරන එකට ආස හිතුනා බන් අයියේ ඔයා හින්දා....❤️🤗🥺 ජයවේවා...!
@Madushanka364
@Madushanka364 2 жыл бұрын
එ නිදහස මාරයි💆‍♂️
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 Жыл бұрын
Super. Jaya wewa
@udarasangeeth9550
@udarasangeeth9550 Жыл бұрын
Maru ayye❤❤❤❤❤❤❤❤❤
@thissa5270
@thissa5270 2 жыл бұрын
Supirak ayye patta❤️
@MathakaCinematic
@MathakaCinematic 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි මචන් ...👍
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි,music එක්ක පාන්දර දර්ශන නම් වෙනම ලෝකෙකට , පෙර භවයක මොකද්ද මතකයකට ගියා වගේ දැනුනා. යන්න ආසයි ඒ අත්දැකීම සැබෑවටම ගන්න, අර කලුවයි,ගුරුවයි තනියට ආපු එක නම් හොදයි 😃
@sri7935
@sri7935 2 жыл бұрын
Notification ආපු ගමන් හොයන් ආවේ 😘❤
@slstaushub2702
@slstaushub2702 2 жыл бұрын
කදු අතරින් පායපු ඉර....ඒ එළිය රටාවකට වැටිච්ච කදු පන්ති..ඇස් ඉස්සරහ පාවෙන වලාකුළු ....ඒ අස්සේ තනිකම...ස්වභාවදහම මොනතරම් නම් සුන්දරද...🥺💚🍃🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤💙🌿
@imeshamaduwanthi3262
@imeshamaduwanthi3262 2 жыл бұрын
බලපු ලස්සනම වීඩීයෝ එකක් 😊 තෙරුවන් සරණයි අයියා ☺️🌿🖤🍂
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි මලයා 🌿❤💙
@gaminglala1846
@gaminglala1846 2 жыл бұрын
මාත් ආසයි ඕම යන්න
@Abiyaproduction
@Abiyaproduction 2 жыл бұрын
ලස්සන වැඩක්
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 58 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,9 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 124 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 58 МЛН