KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තරු පහේ හෝටල් වල හදන මාළු කරිය අපි ගෙදර හදමු| hotel style fish curry💓M.R KITCHEN💓
7:05
දිව නැටවෙන මාලු කරිය - වැඩි වැඩ නැතිව | Sri Lankan Style Spicy Fish Curry - Bandifull
5:12
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
චිකන් වගේ රසට මාලූ කරියක් හදමු | Sri Lankan Style Fish Curry Recipe (Maalu Curry ) by BandiFull
Рет қаралды 181,077
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Bandi Full
Күн бұрын
Пікірлер: 180
@Bandifull
3 жыл бұрын
මාලු 500g තෙල් මේස හැදි 2යි බී ලූනු ගෙඩියක් කරපින්චා රම්පා බැදපු තුනපහ කුඩු තේ හැදි 2 බැදපු මිරිස් කුඩු තේ හැදි 3 කහ තේ හැදි 1/2 ලුනු තේ හැදි 1 කරදමුන්ගු 4 කරාබු නැටි 4 කුරුදු ඉගුරු සුදුලූනු බික් 8-10 රම්පේ කරපින්චා ගොරකා කෑලි 4ක් Fish 500g 4 cardamom 4 cloves curry leaves Cinnamon Roasted curry powder 2 tsp Roasted Chili powder 2 tsp Turmeric Salt Pepper 2 tsp Garlic 8-10 Ginger Goraka Curry leves Rampa Green chili Oil
@ravisilva111
3 жыл бұрын
Pll Ll L
@gunawathigunawathi911
Жыл бұрын
Ďßßďďèa
@කෑමලෝකය-ඩ8ද
3 жыл бұрын
මට වයස 12 මම ඊයේ අම්මට කියලා මාලු අරගෙන හැදුවා .මම තනියමයි හැදුවේ .හරීම රසයි මේ විදියට හැදුවාම .හැමෝම කිව්වා රසයි කියලා ඇත්තටම චිකන් කරි එකක් වගේමයි 😋😋
@dahamiakarsha9862
Жыл бұрын
මමත්
@ayshasithy3091
Ай бұрын
@@dahamiakarsha98621
@anuradhakalum389
3 жыл бұрын
මම ආසම ඔයාගෙ Voice එකට . ❤️ ... රස පාටයි 🤤 ...
@Bandifull
3 жыл бұрын
Thank you 😊
@Nethu2002-a
3 жыл бұрын
මම හැදුවා අක්කි.අම්බෝ රස කියලා නිම කරන්න බෑ. මම මේ අදත් බැලුවේ මාලු කරියක් හදන්න .❤thanks akki
@chamilapriyadarshani9482
4 ай бұрын
Harima rasata awa.kipasaryakma gaduwa❤
@RIm-z2k
Жыл бұрын
👩🍳 me recipy ekata haduwa.. super..❤❤❤
@Bandifull
Жыл бұрын
Thank you❤️
@kaveeshadewmini9083
11 ай бұрын
Man heduwa me widiyata harima rasai. ❤
@sunethravithana4771
2 жыл бұрын
හොදට පැහැදිලිව කියල දෙනවා... මම ඔයාගෙ කෑම කිහිපයක්ම හැදුවා , හරිම රසයි, ස්තූතියි .
@wajirapriyangani5219
2 жыл бұрын
Theruwan saranai akke lassanai wadasatahana parissamen inna!!
@vishwanisandatharaka9238
3 жыл бұрын
Shoook ane.asa hthuna ekta.aniwa try krnnm
@Bandifull
3 жыл бұрын
😊
@upekshahettiarachchi1487
3 жыл бұрын
රස ඇති මෙහෙමත් හදලා බලනවා..❤😄 ඔයාට බුදුසරණයි" 🙏🙏
@dilshidiaz1064
3 жыл бұрын
boru posh nathi lassana programa ekak...congratulation..😍😍😍😍😍😍😍
@rajithdecker7966
Жыл бұрын
Aththam me malu curry eka hugak rasai❤
@Bandifull
Жыл бұрын
Thank you so much😍
@dumindanethu808
3 жыл бұрын
මම මේක හැදුවා ගොඩාක් රහයි අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි 💫❤️
@prabhashininishshanka1745
3 жыл бұрын
math malu hadanne me vidiyata. harima rasai.
@kavindyadissanayake1440
Жыл бұрын
ඇත්තටම අක්කේ මාරම රසයි ඔහොම මාලු එක හදලා. මං දැන් හැමදාම හදන්නේ ඔහොම තමා මලු කරි එක..🤭🤭
@Bandifull
Жыл бұрын
🤗❤️
@malijayaraj7130
2 жыл бұрын
ඇත්තටම හදන පිලිවෙල දැක්කම කියන්න පුලුවන් මාලු කරියෙ රස...අද මම මාලු හදන්න අරගෙන බැලුවෙ වෙනස් ක්‍රමයකට මාලු හදන්න. ඉතින් ඔයාගෙ මාලු කරිය දැක්ක.... මම ඒ විදියට තමයි අද හදන්න යන්නෙ. මම හදල නංගියට ලියන්නම්....ගොඩක් ස්තුතියි නංගිය.❤👍
@nadeeudagedara7457
6 ай бұрын
Mama heduwa harima rasayi❤
@Bandifull
6 ай бұрын
❤️
@rathnayakarathnayaka1758
3 жыл бұрын
Harima rasai akke.api. heduwa
@adhitk
Жыл бұрын
Mama meka dan haduwa akki harima rasai tnx akkiyoo❤️😘
@Bandifull
Жыл бұрын
Most welcome😃
@madavichaya1978
3 жыл бұрын
Oya awa kiyala dena vidihata ආසයි ,b,s
@Bandifull
3 жыл бұрын
Thank you 😊
@hiruni4250
3 жыл бұрын
Oyata godak pin..danna nathi ayata kiyla denwa❤️
@GeethmiDilrukshi
6 ай бұрын
රසයි
@Bandifull
6 ай бұрын
❤️
@ruwansahabandu
Жыл бұрын
Thank you very much nangi. It's very taste ..I start cook fish the way you cook.. Thank you nangi..
@Bandifull
Жыл бұрын
You are most welcome😊
@csthelast5445
Жыл бұрын
අක්කි මාත් හැදුවා. හරිම ලස්සනයි. දිගටම vedios දාන්න
@gracieperera473
2 жыл бұрын
Thankyou for.the Racipe looks good 👍godbless
@annabotharagamage3590
3 жыл бұрын
හරිම රසයි නන්ගි මලුකරිය
@annabotharagamage3590
3 жыл бұрын
හරිම රසයි මාලු කරිය නන්ගි
@pavithraprabodani616
2 жыл бұрын
Eththatm rahai akke ada amm gedr nh mek bln mlu hduwe den kn gmn ❤❤❤
@nethuliapsara6173
3 жыл бұрын
මම අද විඩියෝ බලන්න ගත්තේ ආස හිතෙනවා.. ❤️
@slvihangabro8766
3 жыл бұрын
නංගී ඔයා කියලා දුන්න වමිබටු තෙම්පරාදුව මම හැදුවා හරි රසයි නියමයි
@Bandifull
3 жыл бұрын
Thank you 😊
@Chamalk
3 жыл бұрын
Niyamaii
@Bandifull
3 жыл бұрын
Thank you 😊
@nilminipadhmakumari3935
3 жыл бұрын
Akke riban cake hadana vidiya kiyala dennako akki man hamadama oyage resipi hadanava akki
@nandawatthegedara6062
3 жыл бұрын
Wow good
@Bandifull
3 жыл бұрын
😊
@nadeeshaperera2696
2 жыл бұрын
Akke thank you video ekata..rata yawanna me vidihata haduwoth narak wena ekak nadda
@niranjananiranjana8084
3 жыл бұрын
Mama haduwa mara rasai thanks oyata
@geethalalani5469
3 жыл бұрын
මමත් මාළු හදන්නේ ඔය විදියට.මම නං අන්තිමේදී මිටිකිරි ටිකකුත් දානවා එතකොට හරිම රසයි.
@Bandifull
3 жыл бұрын
මන් කිරි දාන්නෙම නෑ තෙල් දාන නිසා ආය හදද්දී දාලා බලන්න ඕනේ
@oshanibilakshi4384
2 жыл бұрын
ada haduwa hrima rasai🤤
@Swarnamali73-et8bd
Жыл бұрын
රසායි... තැන්ක් යූ... ! 😇
@Bandifull
Жыл бұрын
Welcome😃
@Swarnamali73-et8bd
Жыл бұрын
ඔව් මමත් ආසයි ඔයාගේ voice එකට... හදන කෑමත් එක්ක නියමෙට මැච් වෙනවා... 👍
@lakmalikandakumbura1281
Жыл бұрын
මන් මේ recipe එක හැදුවා මාර රසයි❤
@Bandifull
Жыл бұрын
Thank you❤️
@piyalnishantha4701
2 жыл бұрын
Woww
@shehanimalshika4313
Жыл бұрын
ගොඩක් ස්තූතියි රෙසපි එකට අක්කේ ❤️😋
@anu2570
3 жыл бұрын
රස පාටයි අක්කියෝ 👌👌👌
@Bandifull
3 жыл бұрын
😊😍
@ha823
3 жыл бұрын
එල එල👍👍
@disna....7220
3 жыл бұрын
Waw👌👌👌
@homeeconomicsadvancedlevel2463
3 жыл бұрын
හරිම රසයි 👍👍👍
@thisangasavithmi2209
3 жыл бұрын
Me recepie ekath niyamai akki❤️❤️
@Bandifull
3 жыл бұрын
Thank you 😍
@thanujigamage115
3 жыл бұрын
Its look yummy..
@Bandifull
3 жыл бұрын
Thank you 😊
@champikapriyadarshani8376
3 жыл бұрын
Fancake recipe eka heduwa... eka hodatama aawa . Tnq oyata... බුදුසරනයි ..🙏🙏🙏
@Bandifull
3 жыл бұрын
😊😍
@shisanmadusanka6900
3 жыл бұрын
Akke lesiyenma peni aappa hadana heti video ekak dannako
@dyarangulaanjaiah6296
Ай бұрын
Bandifull bandifull wow wonderful super curry super tasty 🌹🌹🌹🌹🌷🌷🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼💖💖💖💖👍👍👌👌👌👌
@wijerathnanapalakumbura833
3 жыл бұрын
Super akkiyokiyo love youuuu so much 😚☺️☺️
@Bandifull
3 жыл бұрын
😊❤️
@inokakumari6197
Жыл бұрын
Wooow ❤
@Bandifull
Жыл бұрын
😊❤️
@randulasathsarani9927
3 жыл бұрын
😍
@padminisenavirathna6988
3 жыл бұрын
Akkkki yoooo...khmda....akkki saman hadana vedeha keyla dennnkooo
@isharamadushani6019
2 жыл бұрын
Miris badinkota handen kalawam krata kmk nadda
@kanchanadilrukshi2434
3 жыл бұрын
Super 👍👍👍
@Bandifull
3 жыл бұрын
😍
@dilruwanroxx3227
Жыл бұрын
Mn mela haduwaa maruuu
@Bandifull
Жыл бұрын
❤️
@aroshagajaweera2231
3 жыл бұрын
garlic bred recipe ekak.denna puluwan da...
@mishelsawbagya7472
3 жыл бұрын
Niyamaii akke🥰🥰
@KaveeLK16
3 жыл бұрын
අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ please 👍👍👍
@Bandifull
3 жыл бұрын
Thank you 😍
@mishelsawbagya7472
3 жыл бұрын
@@KaveeLK16 harii 😇
@dewmidissanayake4010
3 жыл бұрын
Superb ..thnx akki ♥️❤❤❤
@Bandifull
3 жыл бұрын
😊😍
@warunahansaka3083
3 жыл бұрын
අක්කා♥😃
@Bandifull
3 жыл бұрын
😍
@lataagreg9562
3 жыл бұрын
Wow
@nisansaladinuki360
3 жыл бұрын
Ane bandiyo cake akak hadaddi oven aka uda yata dekatamada natnm yata elimant vitarai da danne kiyandako
@Bandifull
3 жыл бұрын
2kama daanna one habai eka oven ekan oven ekata wenas wenwa darling
@nisansaladinuki360
3 жыл бұрын
Ahamada ane thanks dear. .oya nm shoii
@roserkanuksha778
3 жыл бұрын
1 comments
@Bandifull
3 жыл бұрын
Thank you 😊
@champikapriyadarshani8376
3 жыл бұрын
Ammooo ada maalu hadanne me vidihata...
@Bandifull
3 жыл бұрын
😊
@brijetfernando9833
3 жыл бұрын
Tahks❤❤❤🌹🌹👍👍
@nadishsanjeewani1372
3 жыл бұрын
Thanks akki
@lithulithu8740
3 жыл бұрын
Lassana patayi rasath ewge athu ☺️
@Bandifull
3 жыл бұрын
Thank you 😊
@lalithaamirthalingam5529
2 жыл бұрын
Could u give the receipe fr white Coconut sambol.tku
@ceylonfoodlover5547
3 жыл бұрын
Like tasty 😋
@Bandifull
3 жыл бұрын
😊
@sandundilshan9283
3 жыл бұрын
අක්කි 💞 මම අද පැන් කේක් හැදුවා 😍 අක්කි අපිට කිරි ටොපි හදන හැටි කියලා දෙන්නකො👊😔 අක්කි කිරි ටොපි හදන හැටි කියලා දෙනකන් ඉන්නේ හදන්න 😍😍😍🙏😍
@Bandifull
3 жыл бұрын
Hari nangi 😍❤️
@champikapriyadarshani8376
3 жыл бұрын
@@Bandifull ane ow mata kiritoffe epaa una ... eka dawasak hadala hapanna be haiyai 😂😂😂😂😂😂anith dawase dodol una....🤭🤭🤭🤭
@SandaruwanMunasinghe
3 жыл бұрын
අම්මෝ 😍🙈
@Bandifull
3 жыл бұрын
😊
@tashmirajapaksha6707
3 жыл бұрын
❤❤
@abesinghe1113
3 жыл бұрын
👍👍👍
@kavishikamadhurangi7140
3 жыл бұрын
Akke akka me channel eka patan gaththa mul kale post ekak danme bel paper palayak hitawala . E pale thama thiyanawada ??
@Bandifull
3 жыл бұрын
Aneee 😍 dan e pala marila nangi dan godak kalne 😊
@kavishikamadhurangi7140
3 жыл бұрын
@@Bandifull owne awuruddak withara athine dan
@kavishikamadhurangi7140
3 жыл бұрын
@@Bandifull owne awuruddak withara athine dan
@piyumigunawardena2515
3 жыл бұрын
Thank youuu akkkooo
@Bandifull
3 жыл бұрын
😊😍
@madumadawadissanayaka8389
3 жыл бұрын
😀👍
@roshanthiindika9514
3 жыл бұрын
Hamadama wage kiyanna tiyenne thaanz කියලයි 🙏😘
@Bandifull
3 жыл бұрын
😊😍
@binucrafts9218
3 жыл бұрын
Mm 😋
@nimethya5651
3 жыл бұрын
😋😋😋🥰🥰🥰
@KaveeLK16
3 жыл бұрын
නිතූ අපිටත් සප් එකක් දෙන්නකෝ
@nimethya5651
3 жыл бұрын
@@KaveeLK16 හරි..☺️
@shyamleeperera4007
3 жыл бұрын
Thanks ♥️
@sonalitaniyasonalitaniya4099
3 жыл бұрын
Thanks akkiyo
@Bandifull
3 жыл бұрын
😊😍
@anushkaamarathunga1601
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nisansaladinuki360
3 жыл бұрын
Mn heta hadanooo. .hadala kiyanmko
@Bandifull
3 жыл бұрын
Haaa 😍
@sandalimeepage8098
3 жыл бұрын
❤️
@asokabalage
Жыл бұрын
Very nice! Thanks for the recipe!
@Bandifull
Жыл бұрын
Thanks for liking🤗
@g.s.samarasinghe8597
3 жыл бұрын
ඔය විදිහටම චිකන් නුත් හදන්න පුලුවන්ද මිස්
@gayannalaka6104
3 жыл бұрын
ගම්මිරිස් දාන්නේ නැද්ද.
@ashikaganga3533
3 жыл бұрын
Thanks dear
@Bandifull
3 жыл бұрын
😍
@candanigaya9492
3 жыл бұрын
කෙලවල්ලො මේ විදියට හොදයිද
@priyanganimadagoda678
Жыл бұрын
ස්තූතියි
@omanmuscat8273
2 жыл бұрын
👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Bandifull
2 жыл бұрын
❤️
@samansaman6748
2 жыл бұрын
❤️❤️👌👌👌👌🙋♂️🇶🇦
@Bandifull
2 жыл бұрын
😍
@educati206
3 жыл бұрын
Akkige nama mokakda 🙄 Mama gimhani
@fashiongirl0404
3 жыл бұрын
මං වෙනද කෑමක් හදද්දි අපෙ අම්ම චැනල් එක තමයි බලන්නෙ, ඒත් දැන් මුලින්ම උයද්දි අක්කගෙ එකෙන් තමයි මුලින්ම බලන්නෙ. අක්කගෙ නැති උනොත් අපෙ අම්මගෙ එකෙන් බලනව. අනේ අක්කෙ egg recipe , tea time easy recipe වගේම අක්කෙ එක එක එළවළු වර්ගත් උයන්න කියල දෙන්නකො. වෙනස්ම රසකින් හරි ලස්සනට අක්ක කියල දෙනව. අනේ ඒ නිසා එක එක එළවළු උයන රස පහසු ක්‍රම කියල දෙන්න . පතෝල, වැටකොළු , ගෝව, , ඒ වගේ. තව අක්කෙ breakfast healthy recipe ටිකකුත් කරන්න. එක එක salad වර්ග එහෙම උදේට කන.
@Bandifull
3 жыл бұрын
කියලා දෙන්නම් 😊 Thank you nangi ❤️
@priyanthimendis1827
3 жыл бұрын
සුදු සංබෝලෙ link එක දාන්න
@Bandifull
3 жыл бұрын
kzbin.info/www/bejne/oGG4aaZjjKiZhrM
@rowdyboysl3929
2 жыл бұрын
bollu haduwata kamak naa nee
@nishadifernando6248
3 жыл бұрын
ගල් මාලු මේ විදියට හදන්න බැරි ද?
@Bandifull
3 жыл бұрын
Puluwan parissamin hada ganna one gal maalu ikmanata kadena nisa
@helenthambyahpillai5495
Жыл бұрын
U did not add fenugreek thats very important for fish curry
@ilanginilupa8872
3 жыл бұрын
කෝ සුදු පොල්සමබෝල හදන හැටි පොඩ්ඩක් දාන්න කෝ
@Amashi31
3 жыл бұрын
එයා වීඩියෝ එකක් දාලා තියනවා
@Bandifull
3 жыл бұрын
kzbin.info/www/bejne/oGG4aaZjjKiZhrM
@Amashi31
3 жыл бұрын
@@Bandifull මං තරහයි ඔයා ඉතින් මට මිල්ක්මේඩ් ග්‍රෑම් 510 ටින් එකෙන් කිරිටොෆි හදන වීඩියෝ එකක් දෙන්නෙ නෑනෙ තාම 😢😢😢
@binucrafts9218
3 жыл бұрын
Mawate subscribe karanenako❤😍
7:05
තරු පහේ හෝටල් වල හදන මාළු කරිය අපි ගෙදර හදමු| hotel style fish curry💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,9 МЛН
5:12
දිව නැටවෙන මාලු කරිය - වැඩි වැඩ නැතිව | Sri Lankan Style Spicy Fish Curry - Bandifull
Bandi Full
Рет қаралды 33 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
7:16
ගමේ ක්රමයට කෑලි මාළු හදන රසම විදිහ | How To Make Delicious Fish Curry
Traditional Village Kitchen
Рет қаралды 1 МЛН
7:55
✔ දානෙට, උත්සවයට, මඟුල් ගෙදරට හදන විශේෂ මාළු කරිය Special party fish curry by Apé Amma(Maalu Curry)
Apé Amma
Рет қаралды 418 М.
3:51
කටට රසට මාළු කරියක් උයන්නෙ මෙහෙමයි / sri lankan fish curry recipe in sinhala /Rasa Rahasa/ maalu
RASA RAHASA රස රහස
Рет қаралды 145 М.
7:06
ගමේ රසට මාළු හදමු|sri lanka fish curry |💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,6 МЛН
4:38
මස් වගේ රසට මෙලෙකට උයන පොතුබරි මාළු කරිය..😋😍#seachickencurry
Deliciously COOK
Рет қаралды 10 М.
34:46
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
Harindra Jayalal
Рет қаралды 64 М.
6:20
විශේෂ අවස්ථා සදහා රසට සුවදට කෙලවල්ලෝ මාලු උයන හැටි/ Sri Lankan Special Tuna Curry By Waruni
Waruni's Kitchen
Рет қаралды 736 М.
5:45
කුකුල් මස් තෙම්පරදුව - පට්ට රසයි ඈ 😋Tempered Chicken Curry | Chicken Thel Dala by BandiFull
Bandi Full
Рет қаралды 279 М.
4:32
මාළු කරියක් හදමු | Fish curry Grandma & me | malu wanjanaya aththammai mamai
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 177 М.
5:11
ගෑවුන තැන කන්න පුලුවන් පොඩ් මාළු හදන රසම විදිහ | Sri Lankan Style Sardine Fish Curry
Traditional Village Kitchen
Рет қаралды 1,6 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН