සීගිරි ගලේ කර්කටක යන්ත්‍රය | Untold stories about the Sigiriya | Unlimited History lanka 99 - 01

  Рет қаралды 114,571

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 274
@Juliet906
@Juliet906 Жыл бұрын
රාජ් සෝමදේව මහතාට හොඳ ඉවසීමක් තියෙනවා කියලා පේනවා 🙂
@OshVK
@OshVK 2 жыл бұрын
නිවේදකයා පිස්සු කෙලිනවා රාජ් සර්ගේත් මොලේ අවුල් කරලා වෙලාවකට
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 2 жыл бұрын
සීගිරිය නැරඹීමට පැමිණෙන ජනතාවට, විදේශ සංචාරකයන් හට සීගිරිය පිළිබඳ මැප් එකක්‌, හෝ විස්තරාත්මකව පොත් පිංච ක් ලබා දීමට පියවර ගත යුතුයි ඔවුන්ගේ විශාල මුදල් ප්‍රමාණයක් අයකර ගන්නා නිසා ඒවගේම පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් මුදල් ලබා ගැනීම කර කාරණා කියා දීමට මග පෙන්වීම පිරිසක් සිටී ඔවුන්ගේ සංචාරකයන් ට විශාල ලෙස බලහත්කාරයෙන් මග පෙන්වීම ට උත්සාහ කරන අවස්ථා මම දැක තිබේ බොහොම යක් දෙනා කුඩු කාරයන් ලෙස හැසිරීම ක් මට පෙනුණි මත් ද්‍රව්‍ය භාවිතය කරන බව මට විශ්වාසයි මේ වැනි පුද්ගලයන් වෙනුවන් නීතියක් තිබිය යුතුයි යම්කිසි සංචාරකයන් සඳහා උදවු සදහා කෙනකු අවශ්‍ය නම් එය සදහා සීගිරිය ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානයෙන් කෙනකු ලබාදීමට කටයුතු සැලසුම් කළ හැකි නම් ගොඩක් හොඳයි
@lalkumarasiri565
@lalkumarasiri565 Жыл бұрын
රාජ් සෝමදේව මහත්තයා විතරක් කියෝගෙන කියොගෙන ගියානම් කියයි නිවේදකය ප්‍රශ්නයක් වත් අහන්නෙනෑ හරි බෝරිං කියල මේක තමයි මේ වැඩසටහනේ ආකෘතිය හැමෝටම සතුටුවෙන්න පුළුවන් දේවල් ලෝකෙනෑ අවශ්‍ය දේ විතරක් ඔළුවට දාගන්න
@tharakaruwan9122
@tharakaruwan9122 2 жыл бұрын
රාජ්සෝම දේව මහත්තයාගෙ දැනුම ගැන ආඩම්බරයි.ගොඩක් දේවල් මෙම වැඩ සටහන හරහා ඉගෙන ගත්තා .සජීවිව බලන්න බැරි උනත් යු ටියුබ් එකෙන් පස්සෙ අනිවාර්යයෙන් බලනවා. ඉතිහාසය ගොඩක් ඉගෙනගන්න මෙම වැඩ සටහන ඉවහල් උනා.ඔබතුමාලට පිං
@indikamaura6811
@indikamaura6811 2 жыл бұрын
කෙලින් පාර සීගිරිය ගිය අපිට , සීගිරිය ගැන නියමාකාර දැණුමක් ලබාදීම ගැන තුති...💐💐
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ඔබතුමන් ට නුවන් මහතා ට හා කාර්යමණ්ඩලය නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
කිසිම දිනක මේ දේවල් අපි දැකල අහල නැති ඉතාම වටිනා බැලියයුතුම තැන් බව හදවතටම දැනුන.සෝම්රාජ් මහතා කරන්නේ මිල කල නොහැකි අගනාම සේවයක්
@ThusharaRathnapala
@ThusharaRathnapala 6 ай бұрын
ඒ දෙන්නා අපිත් එකතුව කරගෙන හරි රසවත් සංවාදයක් ❤
@blackff5399
@blackff5399 4 ай бұрын
මෙන්න වැඩ්ඩෝ. මහචාර්යතුමාගේ පැහැදිලි කිරීම් අහගෙන ඉන්න ආස හිතෙනවා. පින් සිද්ද වෙනවා.නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ඔබ තුමාට 💗🥺
@mohamedmuzneepackeerally126
@mohamedmuzneepackeerally126 2 жыл бұрын
Prof Raj Somadera not only National Asset but also for the whole world.
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
සංචාරක මාර්ගෝපදේශකයන්ව දැණුවත් කරන වැඩසටහන් කරනවානම් සංචාරකයින් ඔය හැම ප්‍රදේශයක්ම නරඹාවි.
@janith007
@janith007 2 жыл бұрын
Oyta puluwanne meka balala awilla eyalawa danuwath karanna 😹
@BINARA666
@BINARA666 2 жыл бұрын
අපි දන්නැති දේවල් හොයාදුන්නට ස්තූතියි මාමෙ.👍
@imalkairoshini5525
@imalkairoshini5525 Жыл бұрын
ගොඩාක් ලස්සනයි . හරිම වැදගත් . රාජ් සෝමදේව මහතාට හා නුවන් මහතාට බුදු සරණයි.
@dilminithakshila4582
@dilminithakshila4582 Жыл бұрын
Pahadili kirima eka godakma watinava, danum sambharayak . ❤❤ api nodanna ape uruma gana kiyadena eka godak watinva
@ayeshasandamali3362
@ayeshasandamali3362 2 жыл бұрын
Godak watina wedasatahanak.sathutui..♥️♥️
@gaminiediri
@gaminiediri 2 жыл бұрын
Thank you for bringing up incomparable Sigiriya, again. There is a lot to learn about this historical treasure trove.
@susanthaindrajith2995
@susanthaindrajith2995 Жыл бұрын
ඔබගේ මෙහෙවරට මගේ ප්‍රනාමය
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 жыл бұрын
There should be a unit and knowledgeable and educated young energetic graduates to explain these facts to tourists. They, graduates should be highly paid to encourage them.
@virajmadusanka4691
@virajmadusanka4691 2 жыл бұрын
Mahaththaya profeser ta katha karanna dennako nidahase godak bada karanne nathuwa wade karanawanam marama lassana programe 1 k niyamai
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Sir godak dewal mama danagaththa .
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 жыл бұрын
Nuwan, You are doing a great job with Prof. Raj Somadeva. You and Prof are invaluable assets to this country.
@sunchare
@sunchare 2 жыл бұрын
Tks
@sudathrodrigo3277
@sudathrodrigo3277 2 жыл бұрын
කලු ගලට ගඩොල් බැම්ම සම්බන්ධ කිරීමේදී කලු ගලට 9" විතර ගඩොල් බැම්ම කාවද්දලා තියෙනවා අපූරුවට නිකම්ම හේත්තු කරොත් කාලයක් යනකොට දෙක වෙන් වෙන්ඩ පුලුවන් (separate ) .පොකුණ ගල්වරි තුනකින් පේන්ඩ තිබුණා ගල් එකිනෙකට මාරුකරලා තිබුණා සමහර තැන්වල ඔලුගල් දාලා තියෙනවා එහෙම දාන්නේ ගල් පැන්නෙන්ඩ කුස්තුර මාරු වෙන්ඩ ඔලු ගල බැම්මේ ඇතුලට ඇති. Technology ඉගෙන ගන්න දරුවන්ට හොඳ වැඩ සටහනක්.
@CharithMadusanka-z3v
@CharithMadusanka-z3v 9 күн бұрын
Sir ge pahadili kirima niyamai❤🤝
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
ඇත්තටම කෙටි video වැදගත් බලන්න පුළුවන්
@rasikaruwani8139
@rasikaruwani8139 2 жыл бұрын
Me dewal gana apiwa danuwath karana ekata godak sthuthi i
@madushaninisansala2903
@madushaninisansala2903 2 жыл бұрын
Oba thumage pehedilikirimata godak stuti. Eet oba thuma hangana eka deyak thiyenawa, e RAVANA rajathuma gena. Kashpa rajathumata kalin tami, sigiriya RAVANA rajathuma hitiye. E gena katakaran nehe. Mokda e dewal kata karot oba thumage job ekat neti wenawa. Ekai etta. Me gena sel lipi wala pehediliwama tiyenawa
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගෙයි ...
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
විශිෂ්ට වැඩසටහනක් ❤ නුවන් මහත්මා මේ වැඩසටහනේ ප්ලේ ලිස්ට් එකේ වැඩසටහන් බලනකොට හැම වැඩසටහනකම අග ඉඳන් මුලට එන විදිහට ප්ලේ ලිස්ට් එක තියෙන්නෙ. ඒක වැඩසටහනෙන් වැඩසටහනට මුල ඉඳන් අගට එන විදිහට ප්ලේ ලිස්ට් එක හැදුවා නම් බලන අයට ලේසි වෙයි කියලා හිතනවා
@pasindubebarenda8400
@pasindubebarenda8400 2 жыл бұрын
නියම වැඩක්
@kidshappyworld4496
@kidshappyworld4496 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්
@nirwanrashan5304
@nirwanrashan5304 2 жыл бұрын
සීගිරියේ නැගෙනහිර පැත්තට ගිහින් වීඩියෝ එකක් ඕනේ😕
@prasadelukthenna4523
@prasadelukthenna4523 9 ай бұрын
සීගිරිය කියන්නේ ගල විතරක් නෙමෙයි මේ මාලිගාව එදා තිබ්බා වගේ අද තිබ්බනම් 😮 මම හිතන්නේ මේ ලෝකයේ තියෙන විශිෂ්ටතම නිර්මාණය වෙනවා ❤
@tharakakumarasinghe
@tharakakumarasinghe 2 жыл бұрын
මහාචාර්ය තුමාට කතා කරන්න අවස්ථාව වැඩිපුර දෙනව නම් හොඳයි
@RoshanTharangaJayawardhana
@RoshanTharangaJayawardhana Жыл бұрын
ඇත්තටම සෝපානයක් තිබුන. උඩ බොලොක්කයක් වගේ ලොකු දෙයක් තිබුනේ , පහල සිට සවිමත් මිනිසුන් කණ්ඩායමක් විසින් අනෙක් පස ලොකු ලණුව ( කඹය ) අදින කොට තමයි සෝපානය උඩට ගමන් කරේ , මග නැවතුනොත් එකවරම පල්ලෙහට කඩාගෙන එන්නෙ නැති වෙන්න තමයි ගලේ කට්ට කපල තියන්නේ....... මේක තිබුනේ රාවණාගේ කාලයේ.......
@NishanthaDayananda-dw7ry
@NishanthaDayananda-dw7ry 10 ай бұрын
ඉතා හොඳ වැඩසටහනක් 😍😍
@deshanudara
@deshanudara 2 жыл бұрын
විශිෂ්ටයි!
@chandima60
@chandima60 2 жыл бұрын
නුවන්ගෙ voice එක පැහැදිලියි.රාජ් සෝමදේව සර්ගේ කතාව ගොඩක් පැහැදිලියි
@ayeshmadawaththa8861
@ayeshmadawaththa8861 8 ай бұрын
පුරා විදයා එකෙව් ඉන්නේ කම්මැලියො ටිකක් . නැත්තම් බටහිර ප්‍රවේශයේ තියෙන ඒවත් දැන ගන්න තිබුනා . සමහර විට මේ ගැන සම්පූරන අදහස වෙනස් වෙන දෙයක් හම්බෙයි . අපිට නිකන් යන්න වත් බැයිද ඒ පැත්ත බලන්න 😔
@donkuruppu2979
@donkuruppu2979 2 жыл бұрын
අට පටිටං පොකුණට කෝයි කියන මාලු ටිකක් දැමිමනං හැමෝම බලන්න එයි. ලස්සණ වැඩ සටහනක්.
@prabhashmadhusanka1991
@prabhashmadhusanka1991 2 жыл бұрын
Addicted 👽
@tharindugunawardhana481
@tharindugunawardhana481 2 жыл бұрын
Thanks so much
@Helayatv
@Helayatv 2 жыл бұрын
ලංකාවේ ගයිඩ්ලාට මාස තුනක මේහෙම වැඩ සටහනක් කරානම් ගොඩක් වටිනවා රජය මගින් එකට වැඩක් කරන්න ඔනි.
@wow2337
@wow2337 Жыл бұрын
ඇත්තටම
@susanthamanjula6367
@susanthamanjula6367 2 жыл бұрын
Niduk Nerogi Suwaya labywa...Dergausha labywa Obat
@ChamindaKumara-kw5ne
@ChamindaKumara-kw5ne 2 жыл бұрын
වැඩ සටහන කරන මහතා පොඩ්ඩක් කට වහගෙන රාජ් සෝමදේව මහතාට කතා කරන්න දුන්නනම් මේ වැඩසටහන තව වැදගත් සහ රසවත් වේවි. අපරාදේ ...
@anuradhajayasuriya3186
@anuradhajayasuriya3186 2 жыл бұрын
සම් පුර්න එකගත්වය පල කරනවා ඔබගෙ කතවට අපි ආස රාජ්සොම දෙව මහත්මයා කතා කරනවානම් මෙ සහොඩදරයා පුදුම වදයක් දෙන්නෙ
@arunasameera3471
@arunasameera3471 2 жыл бұрын
ow a yaka kiyawnw iwarayk ne besikaya😂
@humanneeds9970
@humanneeds9970 Жыл бұрын
ඒක ඇත්ත.දැනුමක් තියනව ඇති.ඒත් ඒක අනවශ්‍ය විදිහට ප්‍රදර්ශනය කරන්න හදනකොට හිරිකිතයි.
@tharindugunnawardhana2359
@tharindugunnawardhana2359 Жыл бұрын
Aniwaryen
@siriniwasanparamesh2297
@siriniwasanparamesh2297 Жыл бұрын
ගුවන්විදුලි වැඩසටහන් නෙ මචං
@stanlysaputhanthri7369
@stanlysaputhanthri7369 2 жыл бұрын
වැඩසටහන ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනවත් . නමුත් වචන දහයකට එක සැරයක් සර් කියන එක පොඩ්ඩක් නවත්වන්න. ටිකක් අහගෙන ඉන්න අමාරුයි. සර් සර් කියන ශ්‍රී ලාංකික මානසිකත්වයෙන් කරුණාකර ඉවත්වන්න.
@Rasthaboy1111
@Rasthaboy1111 Жыл бұрын
පොකුනු වල.කෑනීම් කරානම් ලොකුඉතිහාසයක් හොයාගන්න පුලුවන් වෙයි නේද
@uthphala
@uthphala 2 жыл бұрын
Great presentation and attention to details! May be someone can support with drone videos to get some birdseye views…
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏 ආයුබෝවන්!
@sinithsanjaya8639
@sinithsanjaya8639 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් මම හැම එකක්ම බලනවා නමුත් සහොදරයා මට මෙම වැඩසටහන පිලිබද පෙහෙලිකාවක් තිබෙනවා කාශ්‍යප රජුගෙ පාලන කාලය කොපමනද ඒ කාලය තුල මෙවන් නිර්මානයක් කල හැකිව තිබුනෙද කෙසෙ වෙතත් මෙම නිර්මානය අපිට ඉමහත් ආඩම්බරයක් කවුරු කෙසෙ සැදුවත්
@fai3379
@fai3379 Жыл бұрын
ඉතින් හදන්න ඇති මොක ද ඉතින් රෑ දවල් මහන්සි වුනොත් ඒ කාලෙ හිටපු මිනිස්සු ට සිගිරි සංකිර්ණය හදන්න බැරිද, මොකො ඕනතරම් රජවරැ හිටියෙ සුලු කාලයක් තුල විශාල වැඩ කරපු,ඉතින් ඒවා උනානම් හැම දේම ටික ටික කරානම් 18න් ඉවර කරන්න බැරිද,එහෙම නොහිතා නැති රාවනෙක් කරා කියන්නෙ ද
@HimashiR.d
@HimashiR.d Ай бұрын
​@@fai3379 😂😂 අගෙයි අගෙයු
@udumulagesampath3358
@udumulagesampath3358 2 жыл бұрын
හෙලයන්ගේ අක්මුල් සෙවීම වෙනුවට මේ කරන්නේ තවදුරටත් සත්‍ය වසන් කිරිමයි..
@ravindunimesh8442
@ravindunimesh8442 2 жыл бұрын
ඇයි ඒ
@cnknaotunna345
@cnknaotunna345 2 жыл бұрын
Godak dewal wahanawa
@sscramanayake
@sscramanayake 2 жыл бұрын
යක්ඛ පුත්තු 😂😂😂
@kidsstyle7757
@kidsstyle7757 7 ай бұрын
සත්‍ය මොකක්ද? වසන්කරන්න ඔයා සත්‍ය දන්නවද?
@sandamalperera
@sandamalperera 7 ай бұрын
😂😂😂
@deshan3554
@deshan3554 7 ай бұрын
මහාචාර්යතුමනි මට වයස 20 ලංකාවෙ තාරුණ්‍යය දැනගැනිමට කැමති සීගිරිය ගැන මම අහලා තියෙන විදිහටනම් සීගිරියට අයත් මුලු භූමි ප්‍රමාණය අක්කර 1200ක් වශයෙන් එහෙත් සංරක්ෂණය කරලා තීන්නෙ අක්කර 200ක් පමණක් ලෙස මහාචාර්ය තුමනි ඉතිරි අක්කර 1000 ඇයි සංරක්ෂණය නොකරන්නෙ ඇයි උතුරු දොරටුව නැගෙනහිර දොරටුව වසා තබලා තීයෙන්නෙ ඇයි මහාචාර්යතුමනි මේ මාහා විශ්මකර්ම ස්ථානය මෙ උරුමය ඇයි සගවන්නෙ මහාචාර්යතුමනි සංරක්ෂණය නොකරපු දේවල් ඇයි වලලන්න හදන්නෙ ඇයි අපෙ උරුමය අපිට වටිනවා මහාචාර්ය තුමනි ❤
@sumedharangika5741
@sumedharangika5741 2 жыл бұрын
මම හලාවත මාදම්පේ ප්‍රදේශයේ ඉතින් එම ප්‍රදේශයේත් රජ කෙනෙක් හිටියා *** තනිවල්ලබ කියලා එ ගැන පොඩි විස්තරයක් ඔබ තුමන්ලාගෙ වැඩ සටහනක් අතර තුර පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් ද එ ගැන රාජ් සෝමදේව මහතා ගෙන් ඉල්ලිමක් ඉල්ලන්නේ මොකද මම ඔබ තුමන්ලගෙ හැම වැඩ සටහනක්ම neth fm අහනවා youtube වල බලනවා please
@sathmika
@sathmika 2 жыл бұрын
Great
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 6 ай бұрын
වසර 100 කට ආසන්න පුරා විද්යා සෙවීමේ අවසාන ප්‍රතිපලය වි තිබෙන්නේ සත්‍ය ඇති සැටියෙන් ලොවට හෙළි නොකරන වගයක් තියෙනවා නේද.?? අපේ ඔබේ ජීවත කාලය තුළ දී මේ විශ්මිත නිර්මාණය ලොවට හෙළි කළ හැකි ද.,??
@ruwanjayasiri7635
@ruwanjayasiri7635 2 жыл бұрын
HARIYATAMA ITHIHASA YA DANAGANIMATA NUM E KALE SITI MALAUN NAGITAWAMU.
@harsharanasinghe8538
@harsharanasinghe8538 2 жыл бұрын
මගේ එකම එක ප්‍රශ්නයක් තියෙනවා... රාජ් සෝමදේවයන් රාවණා මතය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
වාල්මිකී රාමයනය ලියල දුන්නේ නැත්තම් රාවණෙක් නෑ.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
රාවණා ඉන්දියාවෙත් එලියට ඇදල ගත්තේ ක්‍රි,ව. 700 කාලේ.
@harsharanasinghe8538
@harsharanasinghe8538 2 жыл бұрын
සමාවෙන්න ඕනෙ මම ඇහුවෙ රාජ් මහත්තයගෙ මතය මොකද්ද කියලා... රාවණා කියන්නෙ හිතලුවක් කියලා රාජ් මහත්තයා කියලා තියනවද කියල දැනගැනීමටයි ඕනා උනේ... මොකද ඒ සම්භන්ධව මමත් විස්ථර හොයනවා....
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මොනවද ඔබ හොයා ගත්තේ . රාවණා ගැන!
@peterblack2949
@peterblack2949 Жыл бұрын
@@harsharanasinghe8538rawana kiyanne boruwak
@DhanuAndMadhuVlogs
@DhanuAndMadhuVlogs 7 ай бұрын
මේවා මෙහෙම පෙන්නලා විතරක් මදි මේවගේ හැංගුන සත්‍ය එලියට දාන්න ඕන. ජාතියක් විදියට කවදද අපි නැගිටින්නේ. ලංකාව නැගිටිනවට ලෝකෙම අකමැති ඒකයි ඇත්ත. ඒත් අනිවාරයෙන් කවදා හරි මේ දේවල් එලියට් එන්න ඕන. හංගන්න දෙන්න එපා. ලංකාවේ මේ සත්‍ය සගවන්න ගොඩක් උන් උත්සාහ කරනවා. ඒක හොදටම් පේනවා. පුදුම දුකක් කලකිරීමක් තියෙන්නෙ බලධාරීන් ගැන නම්. ලැජ්ජයි
@safeerrandom9565
@safeerrandom9565 Жыл бұрын
🧡🧡🧡👍👍👍
@rukmanipadmalatha9837
@rukmanipadmalatha9837 9 ай бұрын
Ow, athumage ewaseema gena matath asai.
@gaminiwijerathna-yu6jr
@gaminiwijerathna-yu6jr 5 ай бұрын
Respect sir
@safeerrandom9565
@safeerrandom9565 Жыл бұрын
🧡🧡🧡🧡🧡👍
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@BINARA666
@BINARA666 2 жыл бұрын
👍
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
පෝය දවසට වත් සීගිරිය උඩ ඉන්න අවසර දෙනවා නම් වටිනවා තමයි. රෑට ගල උඩ ඉඳන් අවට නැරඹීම වෙනම ලස්සනක් ඇති
@Devil678-j9j
@Devil678-j9j 9 ай бұрын
පිස්සුද බ්ම් 5 පැන්න ගමන් අලි අනික රෑ ගියා කියාම්කො ඒත් ගල නගිද්දි පඩි පෙලෙන් කකුලක් එහෙ මෙහෙ උනත් වැටෙනවා අනික ටෝච් එකක් ගැහුවොත් වටේම ඉන්න බබරු ඇවිස්සෙනව 😅
@nethahinsa3570
@nethahinsa3570 9 ай бұрын
@@Devil678-j9j ටෝච් එකක් ගැහුවත් බඹරු ඇවිස්සෙනවා 🙄 ටෝච් ගහන් නැතුව රෑ වෙන්න කලියෙන් නැගලා රෑ උඩට වෙලා ඉන්නවා එහෙනම් 😃
@damith6681
@damith6681 Жыл бұрын
Kathawa lassana wenna thawa Madi wagei
@madushaninisansala2903
@madushaninisansala2903 2 жыл бұрын
E wagema jayarathna pariraaracchi me gena hondatama danna kenek. Me gena ethuma harima etta de kiyanawa.
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 2 жыл бұрын
Better if name boards are made of plates of rock or Old bricks.
@ranjitsuranga3613
@ranjitsuranga3613 2 жыл бұрын
kashshapada haduwe sigiriya ?? aththatama oba danna aththa okamada.
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Sigiriya kiyanne lokaye thiyena vishishtama nirmanaya .
@ruwankulathunga3261
@ruwankulathunga3261 Жыл бұрын
Mn nm karkataka yanthryak tibba kiyala nm hitann na.kohomath gurulu padaya lagin athulata yann guhawak tibila tiyenawa.ekan gihin tamai gala mudunata yann tiyanna.karkataka yantarayak tibbanm a galata pitin nm nawei.gala athulai tibbe.kawada hari me dewal hoyaganna lebewa...
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 2 жыл бұрын
For capillary action to take place the tubes used to take water up should be very small in diameter. The soil consolidation in marshy land using this technique was not known in 60s or early 70s. If not Engineer Kulasinghe himself would have done Katunayake expressway without tying ourselves to foreign powers (in this case Chinese). The readers also would have noticed that where ever there is a lake or water body the villagers use, there is a mound with a rock. When the vegetation or earth cover is removed and the rock blasted off, the nearby reservoir vanishes. So, it is important o keep the vegetation cover (to keep the earth surface moist or wet for capillary action to take place) and the rock to provide for the extra loading to assist the increase the upward pressure.
@futuretechnologies3808
@futuretechnologies3808 2 жыл бұрын
😍😍😍😍😍😍
@kavindavimukthi5816
@kavindavimukthi5816 2 жыл бұрын
Kahshapa rajatuma sigiriye hitiyata ...sigiriya rawana rajuge nirmanayak
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
ඕන් කිව්ව මෝඩ කතාවක් . පුරාවිද්‍යා සාක්ෂි කියන්නෙ මේ නිර්මාණය ක්‍රිස්තු වර්ශ 5 වන සියවසේ සිදු කලා කියලා. රාවණා හිටියෙ 5 වන සියවසේ කියලද හිතන් ඉන්නෙ?
@pasindubebarenda8400
@pasindubebarenda8400 2 жыл бұрын
මාත් එනව කොහොම හරි
@ramyakumari312
@ramyakumari312 2 жыл бұрын
2022/3/17 japan tv channel ekaka (nihon therabi) eke pennuwa seegiriya gena . namuth seegiriya gena niyama watinakama phedili karala denna wedasthanata dayaka una kenata beri una .mata eka balana welawe mathak une me wedastahana .obathumalata puluwannam me wage weda sathanak japan jathikayanta wagema ,ithihasayata garu karana ratawalata ape rate urumaya penawala denna lokuma pinak ek 0
@nsb1524
@nsb1524 2 жыл бұрын
Sir Me walls Wala Kapararu karala thibbada? Monawalinda? Paint Karala Thibbada?
@aselapriyanga
@aselapriyanga 2 жыл бұрын
චීන ගවේක්ෂක භික්ෂුව ලියා තිබෙන්නේ වෙනත් දෙයකි. බොරැ කියන්නේ කවුද?
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Sigiriyata yanna sopanayak thibila thiyanawa kiyana ekata sakshi kochchara diyunuda helayan
@chamindahewadewage8343
@chamindahewadewage8343 Жыл бұрын
Mama hitnne oya loku gal parwataya .waturata onina stanya kiyala
@chamilaprabath5073
@chamilaprabath5073 Жыл бұрын
සීගිරිය නැරඹීමට පැමිණෙන මුල සිට යායුතු ස්තාන පිලිබද වාර්තාමය වැඩසටහනක් ලබා දීමට කටයුතු කලයුතුයි... ශිෂ්‍යයන් .. ගවේශකයන් සංචාරකයන් හට බොහෝ සෙයින් වටීවි...
@travalwithnero9329
@travalwithnero9329 Жыл бұрын
අට පට්ටම් පොකුණ ලග තියන ලොකු ගල පිටිපස්සේ තියනවා ගුහාවක් වගේ එකක් එකේ තියන සෙල්ලිපිය ගැනත් විස්තර කිරිමක් කරන මේන් ඉල්ලා සිටිනවා
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️ Why dinosaur skeletons were not been found in our country ?
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 2 жыл бұрын
Those areas are buries under the Indian Ocean where an ancient continent existed, and southern parts of that continent is now Antarctica. Some tropical items have been found in Antarctica recently...!!
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
@@bandulaamarawardena6576 Thanks 👍👍👍
@fai3379
@fai3379 Жыл бұрын
First of all go and search about time that dinosoures exit.they lived about many times ago,actully before continental drift,and continental broke apart some parts can be vanished,they were no srilanka
@fai3379
@fai3379 Жыл бұрын
​@@bandulaamarawardena6576👍
@fai3379
@fai3379 Жыл бұрын
​@@bandulaamarawardena6576where srilanka in those time
@arunasameera3471
@arunasameera3471 2 жыл бұрын
program eka karan eka mokadda me camera ekk aran karanne utta😂oyala oya kiyana kisi deyak nowennatath puluwn a kale.
@AthulaKudabandara-e3m
@AthulaKudabandara-e3m 9 ай бұрын
සීගිරි කාශ්‍යප රජතුමා කොපමණ කාලයක් සීගිරියේ සිටියාද එම කාලය තුල ඔය සියළුම දේවල් කල හැකිද?
@ChandaneeJayawardana
@ChandaneeJayawardana 9 ай бұрын
Meveni veda satahan karanakota muna gesena videsakinta katha karanna Topic ekak denna ,samahara maga penvannan niyama English bavitha kanne ne,< puhunuva nolath Liya padinchchi not >puhunuva lath Liya padinchchi uvan mga nevathee sancharakinva thaniyama yavanava
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 2 жыл бұрын
🌹🌹🌹
@susithkumara7795
@susithkumara7795 Жыл бұрын
Ravanage sigiriya. Passe thamai kashshapa ave okata. Ravana thamai oka mulinma haduve. Ekekvath aththa kiynna bayai.
@sasindugalagedara6755
@sasindugalagedara6755 Жыл бұрын
@Vinod Ratnayake oyage prashna walata kalin episodes balanna.Raj sir pahadili karanwa.danwath oya moda matha ain karaganna
@fai3379
@fai3379 Жыл бұрын
​@vinodratnayakeඑහෙනම් තමුසෙ එහෙම හිතුවානම් ගොඩක් අයට ගොඩක් දේවල් කරන්න බැ,පිතෘ ඝාතක නොවුනත් විවිධ අය මරලා රජ වු අය නැද්ද,තමන්ගෙ ගෙ සහෝදරයන් එහෙම එතකොට ඒ,අය විවිධ නිර්මාණ කරෙ නැද්ද,ඇතුලෙ මරන බය තියන්,තමන්ගෙ පවෙ දුක තියෙනවා එලියෙන් සතුටු වෙන අය,ඉන්දියාවෙ අජාසත්ත යුද්ධ කරෙ,පින් කරෙ,තව ඒවා කරන්න අැති නෙ
@fai3379
@fai3379 Жыл бұрын
@vinodratnayake 😡😡😡 I also don,t want think about like you
@HimashiR.d
@HimashiR.d Ай бұрын
මේක හැදුවේ රාවණා නෙවෙයි මය දානව නම් මහා විශ්වකර්මයා රවණයන්ට තනා දුන් ❤
@KumaraJayasingha-j3i
@KumaraJayasingha-j3i 8 ай бұрын
Aththatama meyala aththama kiyanawada ape sinhelayage dewal wahanawada kiyala apita sakayak tiyanawa
@amilakavinda6476
@amilakavinda6476 2 жыл бұрын
මහාචාර්යතුමාගෙ කතාවට මැද්දේන් පයින්නෙ නැත්තන් හොදයි...චිත්තරූපයක් මැවීගෙන එනකොටම mind එක කැඩෙනව 😒
@Thiwanka392
@Thiwanka392 9 ай бұрын
@lakshithachess
@lakshithachess 2 жыл бұрын
💝💝💝
@charukawattegedara8787
@charukawattegedara8787 2 жыл бұрын
Could you please add English subscription or narration !. Then non Sinhalese speakers also can understand, as it’s world heritage.
@geenym9697
@geenym9697 Жыл бұрын
මිට පෙර ගයාන‍් නමි මහතකු ව‍ැටි අ‍ැති හො‍් විශාල බ‍ැමි වගයක ඉගි පලකලා මතකයි. මමත‍් දුටුවා තව ගොඩාක‍් ඡිත්‍ර හ‍ැම ත‍ැනම වගෙ තිබුන.
@HimashiR.d
@HimashiR.d Ай бұрын
මිත්‍යාචාර්ය රාජ් සෝමදේව බොරුව වපුරන්න මාර ගේමක් දෙනවා නේ 😂😂😂
@lahirupalliyaguru1315
@lahirupalliyaguru1315 2 жыл бұрын
🙏
@kamaldeshapriya3563
@kamaldeshapriya3563 Ай бұрын
මේ වැඩ සටහන අවසානද ? සහභාගි වීමට හැකියාවන් තිබේද?
@sunchare
@sunchare Ай бұрын
cal 0703261117
@sumudusenavirathna6071
@sumudusenavirathna6071 Жыл бұрын
ඇයි කාශ්‍යපට විතරක් credit එක දෙන්නෙ කාශ්‍යපට කොච්චර කලින් ඉදලද ඕක තියෙන්නෙ.රාවණාල වෛශ්‍රවණ වෙසමුණිලා විභීෂණලා සියඹලා ගෙනල්ලම නැද්ද?ඕකට වෙස්සකූට පර්වතය කියල කීවෙත් වෙසමුණි මුණිවරයා භාරයේ මුලින්ම තිබුන හින්දා එතකොට ඒ කාලේ කාශ්‍යපලා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 2 жыл бұрын
I believe that there can be two ways the water can rise up to the top of the rock: 1) by capillary pressure. 2) a water sprout due to earth pressure acting on an aquifer deep down below. Perhaps both Horton Plains and Sigiriya are on such locations where there have been an aquifers underneath and due to the weight of the rock water gushed to the top. However over time that water flow has reduced to a trickle, but yet sufficient to keep the pond full most of the time. It is said that at Anothaptha wila four rivers sprang up and they all flowed to the east. This is exactly how Ptolemy's map (prepared circa 1 AD) showed Taprobana (Ceylon). Isn't this confirmed in Tripitaka?. They have done bore holes in Horton Place and found evidence of a lake f around 15m deep. I am a civil engineer and we routinely do soil consolidation using the technics based on capillary pressure. That is take water in deep soil layers by pre-loading it. As time goes on the water that comes out will be less and less. So, over hundreds of thousands years the aquifer would have finished. But the rivers from hill country keeps flowing with the help of capillary action, perhaps supported by the pull of vegetation covering the soil. Hence deforestation is a cause for lack of water in streams and rivers.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අර බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයො හොර්ටන් තැන්නේ තියෙනව කියන මුග්ධයින්ව අන්දන අනවතප්තවිල නේද???
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
kzbin.info/www/bejne/eaXQlnWEjNd_qLc ඔය ටොලමිගෙ සිතියම අල්ලගෙන මහවැලි ගඟ ගංඟානම් ගඟ කරල මිනිස්සු අන්දවන්න බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ දඟලනව. නමුත් අදත් ගංඟා නම් ගඟ තිබෙන තැනම එදාත් ටොලමි කියල තියෙනව කියන්නේ ඔය වීඩීයො එකේ....විනාඩී 12යි තත්පර 30දී
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 you are going on a tangent my friend. Lot more thing are there that you cannot fathom it seems. I took trouble to explain a few thing our fellows do not understand. You are trying to settle score by even insulting me. Get lost my dear fellow.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
ඔය වතුර ගෙනිච්ච කථාව කියන්න ටොලමි සිතියමයි, අනවතප්ත්ත විලයි අල්ලගෙන දඟලන්නේ
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 Here I am again trying to make things easier and to make it more clearer for our Sinhalaya. The annotations are descriptive information using texts and spoken words. These people are masters in that subject as their well developed language is understood and spoken by my nations around the world. Annotations on somebody else's work is more dangerous if it is not of origin. Ganga is a name for any river. Why successive cartographers used Ptolemy's map to show various parts of the world?. That was perhaps they were more accurate. So, should be the five rivers in Taprobana. At Ptolemy's time England was not even known. And the center of the world was Babylon (present day equivalent of Greenwich). SL was well known even to Romans and Greeks. Homer's Iliad was nothing but Sinhala jathaka katha (Angulimala). The lecturer here is ridiculing everybody other than the his own. I have nothing against Brits (as they are keeping the world at least with this decency). But they try hard to distort the facts and take control of information via various means. For instance mobile communications is in their hands today with a thing called ARM microarchitecture that uses more than 90% of smartphones, but the users do not know that their communications and cameras in their hand held devices can be tapped (especially by third world dictators). But the owners (a British company gets royalty as well in addition to all info of the users world wide when and where necessary). Check this in the videos and the reply of the creator (Gary) that I got last night. kzbin.info/www/bejne/mmmTq4Vme86fbc0
@ChandaneeJayawardana
@ChandaneeJayawardana 9 ай бұрын
Bella thamai Seegiriya kalam dementia, eata passe moda palakayo kiyali hithe ne
@thusharasenarathne9996
@thusharasenarathne9996 2 жыл бұрын
ටිකක් හිතල බලන්න මේවගේ නිර්මාණ වලින් අපේ රට දෙවැනි ලෝකයේ කුමන රටට .මේව කලේ කව්ද කියලා තවම නිශ්චිතව තීරණය කර නැහැ . අපේ දේ අපට පේන්නෙ නෑ. අපේ රටේ තරම් වස්තුව නිධන් කරල තියෙන රටක් වෙන නැහැ. මේක කාශප රජතුමාට කලින් කල නිර්මාණයක්. එච්චර ඉතිහාසයක් සොයන්න උත්සාහ කරන්නේ නෑ. ඇයි ඒ .මේක රාවනා රජතුමා ගේ කාලයේ කරපු නිර්මාණයක් කියලා කියනවා. මේක විශ්වකර්ම කියන්නේ රාවනා රජතුමා ගේ මාමා කියලා කියනවා ඒකේ ඇත්තක් තියෙනවා හේතුව ඕනෑම පුදුම හිතෙන වැඩක් යම් කෙනෙක් කලොත් විශ්වකර්මයා වගේ කියලා ජනප්‍රවාදයේ කියවෙනවා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
රාවණා ලංකාවේ කෙනෙක් කියල ලංකාවම අන්දලා තියෙන්නේ. ඒ විතරක් නොවේ ඉස්සර එයාර් ලංකා එකට කිව්වේ ෆ්ලයින් පීකොක් කියල. අර දඬු මොනර කතන්දරය. ඒ නිළ ඇඳුම්වල මොනර පිහාටු, බස් වල මොනර පිහාටු අපිත් ඉස්කොලෙ යන කාලේ රාවණාව බදා ගෙන හිටිය. ඒ අපිට මිනිස්සුන්ට තොරතුරු හොයා ගන්න බැරි කාලේ. තවත් ඒ මිථ්‍යාවේ ඉන්න අපි කැමති නෑ. පලමු වරට රාවණාව උස්සගෙන ආව 1200න් පස්සේ ඉන්දියාවේ මුස්ලිම් ආක්‍රමණ නිසා ලංකවට ආපු මිනිස්සු මගින්.දෙවෙනි වරට ලංකාවට රාවණාව උස්සගෙන ඒම මේ. ඉංග්‍රීසීන් දකුණු ඉන්දියාවෙන් තේවතු වල වැඩ කරන්න ගෙනපු මිනිස්සු එනකොට රාවණත් උස්සගෙන ආවා. ඔවුන් රාවණාව තේවතු තිබෙන පලාත් වල පදිංචි කර ගත්ත. එහෙ තිබෙන කාණු වලටත් රාවණාව සම්බන්ධ කරගෙන නම් දා ගත්ත.
@chamiya8003
@chamiya8003 2 жыл бұрын
1:14
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 10 ай бұрын
Danne nathuwa katha karana eka papayak.
@Milroynishantha3261
@Milroynishantha3261 2 жыл бұрын
🙏🙏💛💛
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 10 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 10 МЛН