Supper Secret food to Lose weight By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 40,294

NuTri InFo

NuTri InFo

Күн бұрын

🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620

Пікірлер: 66
@nimalkumara5675
@nimalkumara5675 27 күн бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි 🙏
@rajithademel3536
@rajithademel3536 Ай бұрын
සරල සිංහලෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@indi15
@indi15 Ай бұрын
😂😂
@funnysl8695
@funnysl8695 Ай бұрын
Medical words sinheln kiynna baha 😂
@awanthinelum6269
@awanthinelum6269 Ай бұрын
මීට වඩා සුද්ද සිංහලෙන් තමයි
@dilinisharmila388
@dilinisharmila388 Ай бұрын
😂😂😂😂
@dilanirathnayake6361
@dilanirathnayake6361 Ай бұрын
මීටත් වඩා මොනාද සිංහල .මෙඩිකල් වචන සිංහල කියන්න බෑ.
@artgallerytv6221
@artgallerytv6221 Ай бұрын
ඩොක්ට ! Body building කරන අයට දැනට ලංකාවේ කන්න තියෙන හොඳ ප්‍රෝටීන ආහාර සහ වෙනත් කරුණු ගැන කියලා වීඩියෝ එකක් දාන්නකො ❤
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 Ай бұрын
ඉතා වටිනා වැඩසටහනක්.ස්තුතිය.
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 Ай бұрын
බොහෝම ස්තුතිය doctor සුවැති දිවියක් පතම්
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi Ай бұрын
ඉතාමත්ම වටිනාම වීඩීයෝවක්,දැනුවත් කලාට බොහොම ස්තුති ඩොක්ට 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@ishankaishanka8983
@ishankaishanka8983 Ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
@salikaperera139
@salikaperera139 11 күн бұрын
බොහොම ස්තුති ඔබ තුමාට 🙏
@AchiniNidarsha
@AchiniNidarsha Ай бұрын
බොහොම ස්තුතියි doctor
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 Ай бұрын
Doctor chia seed වලින් එම ප්‍රතිපල ම ගන්න පුලුවන්ද. එහෙනම් ඒ කොපමණ ප්‍රමාණයක් ද.🎉🎉🎉🎉🎉
@nutriinfosl
@nutriinfosl Ай бұрын
See this kzbin.info/www/bejne/qX3Uc6ihdquXd68si=RMfAyLycwDQ8Qjdd
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr Ай бұрын
Good lesson thank you Doctor 👍
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 Ай бұрын
Clif කොලිජන් ගැන අප දැනුවත් කරන්න තරුණ හා වැඩි හිටි අයට හොඳ ද දෙවි පිහිටයි
@dilartz1580
@dilartz1580 Ай бұрын
Sir could please do a video regarding Anlene milk powder?
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 26 күн бұрын
Makeup artist nam hari ne Doctor
@malindailukkumbure6812
@malindailukkumbure6812 Ай бұрын
Hiroshan, thanks for ur help regarding food and the way they work in the body. When u record audio , pls note that the input level is too much. it is like a bit high. keep the input level arround zero db. then the audio will not overload. sound will be verymuch clear. thanks.
@Flyinggirl893
@Flyinggirl893 Ай бұрын
True
@Fafam4t
@Fafam4t Ай бұрын
ස්තුතියි ❤❤❤❤
@anomajayanthiranpatidewage2646
@anomajayanthiranpatidewage2646 Ай бұрын
Bohoma sthuthi doctor
@shiromikumari2126
@shiromikumari2126 12 күн бұрын
බත් පැය කීයක් සීතකරනයේ දාලා තියන්න ඕනද
@suneethapriyanganee9844
@suneethapriyanganee9844 Ай бұрын
Thanks doctor
@nimalwickramarathna5126
@nimalwickramarathna5126 Ай бұрын
Thank u so much doctor..
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 9 күн бұрын
Doctor ආහාර සමග කුරුදු පොතු වෙනුවට කුරුදු කුඩු මිශ්‍ර කර ගත්තට කමක් නැත්ද. ඔබ කියන පරිදි probiotics රත් කිරීමේදී විනාශ වෙන්නේ නැත්ද.
@nandaniboda5804
@nandaniboda5804 25 күн бұрын
Thank you sir
@wasala2744
@wasala2744 Ай бұрын
බොහොම ස්තුති doctor .. තෙරුවන්සරණයි ....
@rainalwis6030
@rainalwis6030 20 күн бұрын
F
@lalithsjm64
@lalithsjm64 Ай бұрын
Kiyala denna doctor apple cyder n blak seeds (kalu duru) gena.
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Ай бұрын
Oba tumata godak stuthiy sir obata godak stuthiy.🙏🙏🙏👍🏼
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 28 күн бұрын
ඩොක්ටර් ස්පිරුලිනා ගැන විඩියෝවක් දාන්න කරුනාකරලා ගන්න ප්රමානය වයස ගැනත් දැනගන්නඔින
@shiromikumari2126
@shiromikumari2126 12 күн бұрын
Doctor කෑමට කලින් කුරුදු තේ එකක් වගේ බිව්වට කමක් නැද්ද
@Sandra-qy2uf
@Sandra-qy2uf 23 күн бұрын
Sthuthi obathumanta🙏🏼🙏🏼🙏🏼
@maduhennayaka6812
@maduhennayaka6812 Ай бұрын
Doctor bath kanna kalin me palathuru kawoth prsnayk na neda
@jayanthajayakodi5335
@jayanthajayakodi5335 Ай бұрын
L.D.L oxidiz වෙනවා කියන්නේ මොකද්ද ඩොක්ටර්?
@sujeekrishanthi-ip6lb
@sujeekrishanthi-ip6lb Ай бұрын
Dr kema walata dana gelatin gena pahada denna please
@nutriinfosl
@nutriinfosl Ай бұрын
see this kzbin.info/www/bejne/lWOmfXtsnqdkjc0si=DQo5OOSWKq3tCqJm
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 Ай бұрын
Doctor mekata reply ekk danna aneee aniwarenma . Man alipera, kesel gedi gannawa mage rathrii ahara wela sadha. Palathuru warga man e welawata ganne. Ehema aragena wadak nadda doctor ?
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Wedakda oya kiyana palathuru den hoya gannath ne.
@sanjeewawimalarathne8087
@sanjeewawimalarathne8087 Ай бұрын
Dr. mage bara 96kg .height 158cm.fatty liver grade1.babata kiri denawa 2 masa 7 .mama godak bath karanawa. pani rasa nm na.lokuwatama bada gini wenawa koi tharam try karath aduwen kanna ba.danata orslim eka doctor dunna fish oil eakai. reply doctor
@richard.dawkings.7565
@richard.dawkings.7565 Ай бұрын
බත් අඩුකරලා. ඒ වෙනුවට මස් මාලු බිත්තර මී කිරි බිම්මල් රටකජු අලිපේර පොල් සම්බෝල කන්න .එතකොට නිතරම බඩගින්න එන්නෙ නෑ
@sanjeewawimalarathne8087
@sanjeewawimalarathne8087 Ай бұрын
​@@richard.dawkings.7565thank u
@inokafernando340
@inokafernando340 Ай бұрын
🙏🙏🙏
@mallika7719
@mallika7719 Ай бұрын
❤❤❤
@LakshmiNamali-xj3gf
@LakshmiNamali-xj3gf Ай бұрын
Posanawediyek na.paulsewa niladaraniyaknm innawa. Mata camet akak Danna sar Mata pahadili na.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Ай бұрын
ඔයාගේ ලගම රෝහලේ බලන්න
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 26 күн бұрын
රෝහල්වල ඉන්නව.
@shabigoniyagarden7709
@shabigoniyagarden7709 Ай бұрын
🎉
@udayanganidesilva4251
@udayanganidesilva4251 Ай бұрын
👍💐💐🙏🙏
@piyalani
@piyalani 24 күн бұрын
Digawsdiy
@k.m.g.pkumari7764
@k.m.g.pkumari7764 25 күн бұрын
Sir මේකෙන් side effect විදියට ඇග රිදීම නින්ද නොයාම වගේ effect එනවද? doctor thamai meka dunne
@LalaniFernando-jb4nh
@LalaniFernando-jb4nh Ай бұрын
Thank you doctor
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 Ай бұрын
❤❤❤❤
@shamawaduge5258
@shamawaduge5258 Ай бұрын
Thank you doctor
Wood Apple & Health By Nutritionist Hiroshan Jayaranga
13:15
NuTri InFo
Рет қаралды 111 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН