Supun Perera - Radhawani (රාධාවණී) ft. Charitha Attalage [Official Audio]

  Рет қаралды 1,688,117

Supun Perera

Supun Perera

6 жыл бұрын

Supun Perera - Radhawani (රාධාවණී) [Official Audio] Available on iTunes/Apple music, spotify, Deezer & more............................
iTunes :apple.co/2MPHruU
Stream on Spotify : spoti.fi/2Do6ndD
subscribe For More: bit.ly/SupunPereraKZbin
-- Radhawani (රාධාවණී) --
Artist-Supun Perera:
Music-Charitha Attalage
Lyrics-Chandrasena Thalangama
Mixing & Mastering - Charitha Attalage
Motion Artwork-Chirath kodithuwakku
Vocals Recorded @ Unleash Studios
Radhawani (රාධාවණී) Lyrics
නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී මා එන්නම්
මියුරු හඬින් මා වෙත ලං ලං වෙන්නා-තුරුලු වෙලා මුව සිප ගන්නම් මා..
නුරාගිනියේ..නේක අනන්ත වු ගී ස්වර ගයන්නම්..
දෙඅදර සඳකැන් දහර ඉසින්නී
සොදුරැ සරාගී නෙත ලෙලවන්නී
රෑබර රාධා-මා මන බන්දා
හැරදා යනු බෑ-මා ප්‍රිය රාධා....
Connect with Supun Perera on :
Facebook : / supunpereramusic
Instagram : / supun_perera
Soundcloud : / supun-perera-530254037
Twitter : / imsupunperera

Пікірлер: 721
@isurusampath3721
@isurusampath3721 4 жыл бұрын
ඉන්න බැරි රටක ඉන්න හිතෙන හේතු කීපයකින් එකක්
@VinalGamage
@VinalGamage 3 жыл бұрын
Aniwa
@anuradharanasinghe1901
@anuradharanasinghe1901 3 жыл бұрын
So true
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
❤අනිවා
@samadhi3672
@samadhi3672 3 жыл бұрын
❤️
@challengingvibes61
@challengingvibes61 3 жыл бұрын
Mkkda hethuwa
@gstarasterisk
@gstarasterisk 3 жыл бұрын
ක්‍රිෂ්ණාට..... නීල නුවන් වෙහෙසන්නම් ක්‍රිෂ්ණා මගේ හමුවේ නම් වීණා සරෙන් සැනසෙන්නම් ක්‍රිෂ්ණා මගේ හමුවේ නම් මියුරු තෙපුල් නුඹ හට පවසමිනා තුරුළු වෙලා සිපුමේ සැනසෙන්නම් මා ස්නේහධාරී සිතේ - සොඳුරු පැතුමට රඟන්නම්.. දෙඅදර රැඳි රහසක් පවසන්නම් තඹර පරදවන වත සඟවන්නම් ආදර ක්‍රිෂ්ණා - මා හද සනසා පපුතුර සිරවී - සැමදා ඉන්නම්... නීල නුවන්.... - රධාගෙන්
@differentvideos8207
@differentvideos8207 2 жыл бұрын
wow
@gstarasterisk
@gstarasterisk 2 жыл бұрын
@@differentvideos8207 ❤️
@Abhi_Liyanage
@Abhi_Liyanage Жыл бұрын
🙂💗
@gstarasterisk
@gstarasterisk Жыл бұрын
@@Abhi_Liyanage 😍🌷
@sl..ytmadawa.2486
@sl..ytmadawa.2486 Жыл бұрын
Wow❤
@iroshanakolambaarachchi5964
@iroshanakolambaarachchi5964 6 жыл бұрын
කොහේද මනුස්සයො මෙච්චරකල් හිටිය. පුදුම ලස්සනයි සහෝ. රජකාලෙ සීන් එකක් වගේ දැනුනෙ මට විතරද.,?.ලොකු ගමනක් තියනව සහො.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.බුදුසරණයි
@erandawickramarathna2837
@erandawickramarathna2837 6 жыл бұрын
වෙහෙස කාරි සංගිතයෙන් මිදිල ...දිව්‍යමය සංගිතයක් ඇසිමට සැලැස්විමට කටයුතු කල ඔබට ගොඩක් ස්තුතිය සහෝදරයා 🖤
@tharakajayasinghe4779
@tharakajayasinghe4779 5 жыл бұрын
විශුවල් එපා අපිට අපේ ෆැන්ටසිය ගන්න දෙන්න ❤️
@akila3572
@akila3572 3 жыл бұрын
Don't live in fantasy you will ended up with suffering
@Abhi_Liyanage
@Abhi_Liyanage Жыл бұрын
You're right saho 🙂💗
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 11 ай бұрын
අන්න කතාව...බලෙන් විශුවල් දෙන්න එපා...අපිට
@allwavenation
@allwavenation 6 ай бұрын
​@@akila3572happened
@HSITSolutions
@HSITSolutions 6 жыл бұрын
උබලත් මේ කොලේම ජීවත් වෙන උන්ද බන් ??? අනේ මන්දා මේ සින්දු අහද්දී , කියා ගන්න බැරි අමුතුම තැනකට හිතින් යැවෙනවා බන් ...
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
Ow dear
@jagathsoyza5433
@jagathsoyza5433 5 жыл бұрын
ඇත්ත
@thanukadinushan829
@thanukadinushan829 5 жыл бұрын
Drive කරන ගමන් නම් අහන්න එපා... වෙනම ලෝකෙකට යනව 😍❤🤘
@sachinprazanna7131
@sachinprazanna7131 6 жыл бұрын
අද කියන්නම් මල්ලී....උඹ ලංකාවෙ හොද තැනකට එනවා..ඉදිරිය ජය
@wayanthasandaruwan8519
@wayanthasandaruwan8519 3 жыл бұрын
හරියටම කිව්ව
@sawanis2730
@sawanis2730 3 жыл бұрын
@@wayanthasandaruwan8519 n z jdz g ifwxds y h
@duminduranasinghe4831
@duminduranasinghe4831 Жыл бұрын
අද සිරස වොයිස් එකේ කෝච්♥️
@pereranilushi9
@pereranilushi9 4 жыл бұрын
2020 anyone hear this..
@sachi5477
@sachi5477 4 жыл бұрын
yeah hear....
@pasanshalukaweerakoon1142
@pasanshalukaweerakoon1142 6 жыл бұрын
හැම සින්දුවකින්ම මට මොකද්දෝ හැගිමක් එනවා වගේ හරියට රජකාලෙටත් එහා ගියපූ ආදර කතාවක් හිතට දැනෙනවා වගේ සන්ගීතය හරිම පුදුමයි .💗✌️💗
@chamathnimsara5775
@chamathnimsara5775 6 жыл бұрын
pasan shaluka මං හිතුවෙ ඒක දැනුණේ මට විතරයි කියලා ❤️
@vancitydasi
@vancitydasi 6 жыл бұрын
Same here bro 👊❤
@SubodhiPathirage
@SubodhiPathirage 6 жыл бұрын
ඇත්තමයි 💗
@lasimoney2065
@lasimoney2065 6 жыл бұрын
මටත් එහෙම හිතෙනවා බන්, සිරාවට....පපුවටම වදිනවා වගේ.
@sachintharandil7729
@sachintharandil7729 6 жыл бұрын
සිරාවටම
@nipuna7876
@nipuna7876 6 жыл бұрын
සුපිරියි සහෝ, පේරාදෙණියේන් බිහි වෙච්චි මිනිස්සු කවදත් වෙනසක් කරා , සුබපැතුම් keep it up !
@dilshansandaruwan7482
@dilshansandaruwan7482 4 жыл бұрын
අවුරුදු 2කට කලින් අහන්ඩ පටන් ගත්තේ අදත් අහනවා එදා වගෙම.
@russellandrady
@russellandrady 2 жыл бұрын
ඉස්සර මන් ලංකාවේ සින්දු අහද්දී හිතිච්ච දෙයක් තමයි ඇයි සුද්දන්ගේ වගේ අපේ සින්දු ලස්සන නැත්තේ කියලා(Quality එකෙන් සහ mixing වලින්)කවදාවත් හිතුවේ නෑ ලෝකේ තියෙන හොඳම quality සහ mixing පට්ට ඒ වගේම Lyrically, music arrangements මෙච්චර මහන්සිවෙලා කරපු සින්දු ලංකාවෙන් ඇහෙයි කියලා. චරිත අතලගේ. ඔබතුමා නං දිව්‍ය සංගීතවේදියෙක්. තලන්ගම සර් ඔබතුමාටත් පින් මේ වගේ ලස්සන Lyrics නිර්මාණය කරාට🙏🙂💖
@gimhana_1
@gimhana_1 6 жыл бұрын
අපිට ඕනි මේ වගේ වෙනසක් තමයි නැතුව එකම මෙලඩිය වෙනස් කර කර ගහන් මල් සිංදු නෙමෙයි . ඔබට ජය !
@pulasthiranawaka2270
@pulasthiranawaka2270 6 жыл бұрын
කොහෙද යකෝ බොලා මෙච්චර කල් හිටියේ .....
@ireshasilva9640
@ireshasilva9640 6 жыл бұрын
True... 😭
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
Oww
@nirashnuwansudarshana1881
@nirashnuwansudarshana1881 6 жыл бұрын
kiyala wadak ne oi me boot kapu unta wada meka supiri
@kamanisamarasingha3738
@kamanisamarasingha3738 4 жыл бұрын
Anivaaas
@kamanisamarasingha3738
@kamanisamarasingha3738 4 жыл бұрын
Kiyala vdk ne bn den tiynne Mini mara gnna sindu
@sandupujitha1991
@sandupujitha1991 4 жыл бұрын
මේවයි අද ලංකාවෙ සංගීතයට ඕන සිංදු.මල් බයිලා නෙමෙයි 😍
@shirshaproductions119
@shirshaproductions119 6 жыл бұрын
අනර්ගයි.අති විශිෂ්ටයි සහෝදරයා.ඔබ වැන්නවුන් සංගීත ලොවේ මතු දින රැක්මට සිටිය යුතුමයි.ජය වේවා ඔබට !!!
@lahiruwaaa283
@lahiruwaaa283 4 жыл бұрын
❤️ හිතට වදින සින්දු නම් සුපුන් පෙරේරා තමා දැන් නම්❤️
@rasula
@rasula 5 жыл бұрын
⁣මං මේක කී පාරක් ඇහුවා කියලද හිතන්නේ?! එක දිගට!!!!! එපා වෙන්නෙම නෑ... දැන් වෙලාව උදේ 3.55යි... පදවල හිතට තේරෙන්නේ නැති ⁣අමුතු ම ගතියක් තියනවා! ඒකට හඬයි සංගීතෙයි එකතු වෙලා කියාගන්න බැරි feeling එකක් එනවා... සිංහල සම්භාව්‍ය සංගීතයේ අනාගතය පැහැදිලියි.
@waruna89waz
@waruna89waz 6 жыл бұрын
මුළු ඇඟම නිකං කිලිපොලා යනවා.
@ruchikaweerawardena2385
@ruchikaweerawardena2385 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මෙන්න සින්දු😍😍
@shklasith
@shklasith 5 жыл бұрын
මේ වගේ සින්දු දැකල නිකන්ම යන්න එපා.කලාකරුවන්ට වටිනාකමක් දෙන්න මේවා මිලදී ගන්න. කලාකරුවාට සාදරනයක් කරන්න පුරුදු වෙන්න එතකොට මේ වගේ තව සුපිරි නිර්මාණ තව තවත් ලංකාවේ බිහිවේවි
@animeshanera9413
@animeshanera9413 6 жыл бұрын
ඒ මික්සින්.. මෙලඩි.. අයියේ හිරිවට්ටනවා මුලු ඇඟම​.. මේකයි රිද්ම අයියගෙ කුවේනියි දෙකම අයිටියුන්ස් ගත්තා.. වචන නෑ කියන්න අයියා..
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
Wow ehemada?
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
Softhesh Cinematics Koomada Itunes gatta kiyanne?? 🤔🤔
@hasithapulasthi
@hasithapulasthi 4 жыл бұрын
දෙකම පුදුම ලස්සනයි.. ඒත් ඒ දෙකම ටිකක් එක වගේනෙ..
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@yashchami3866 සල්ලි දීලා buy කරලා
@russellandrady
@russellandrady 2 жыл бұрын
මම දකින quality අතින් ඉහලම සහ ස්වභාවික අතින් ඉහලම mixing දැක්කේ චරිත අත්තලගේ ගෙන්.
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 5 жыл бұрын
කුවේණි,පන්දම අතරට රාධාවණිත් එකතුවුනා...දැන්කාලෙ සිංදු විදිහට හදවත ස්පර්ශ කරන් එකම ගීත ටික...😍
@mr.alahakoon3988
@mr.alahakoon3988 4 жыл бұрын
තව ප්‍රාතිහාරී....Song එකත් තියෙනවා.
@dhananjayanipun2277
@dhananjayanipun2277 5 жыл бұрын
2019 Anyone? 👍
@PraveenUduweriya
@PraveenUduweriya 5 жыл бұрын
No one
@jithmaxp
@jithmaxp 4 жыл бұрын
Dhananjaya Nipun 2020
@osandadilshan9170
@osandadilshan9170 4 ай бұрын
2025
@harshana9675
@harshana9675 6 жыл бұрын
කාලෙකින් අහන්න ලැබුණු ඉතාම අපූරු සිංදුවක්!ඉස්සරහට තවත් මේ වගේ විශිෂ්ට නිර්මාණ කරන්න හැකියාව ලැබේවා!
@janakasilwa9914
@janakasilwa9914 5 жыл бұрын
Shoiiiiii
@ABAsanka14
@ABAsanka14 6 жыл бұрын
උපරිමයි...මේ කාලයේ මෙවැනි ගීයක් අහන්න ලැබීමත් සතුටක්! ඉදිරියටත් මෙවැනි අනර්ඝ නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා කියා සුබ පතනවා!
@piumasamaratunga7458
@piumasamaratunga7458 6 жыл бұрын
Love the lyrics, vocals, melody and the classic/contemporary fusion. This is world class! I ve just discovered Charitha’s work and I’m so blown away! I ll show this off proudly to anyone from any country any day! Brilliant stuff. Keep them coming 🙏🏽
@hansikadissanayaka5459
@hansikadissanayaka5459 5 жыл бұрын
මොකක් කිව්වා
@savindusankalpa7035
@savindusankalpa7035 3 жыл бұрын
සුපුන් අයියගේ සිංදු වලින් මගේ ආසම එක 😍
@Sriyani_padma
@Sriyani_padma 8 ай бұрын
Supiri කියන්න වචන නැ Supun & Charitha best song brother ❤️💯
@praveenmahagamage6061
@praveenmahagamage6061 3 жыл бұрын
Soothingness ❣️🤐🎼 Calmness of Music .. හරියටම එකම ලෝකෙක තනි වෙලා විදිනව වගේ 🍃💚🌻☝️
@madhukavishwa7229
@madhukavishwa7229 4 жыл бұрын
Voice teem බලලා ආයෙ අහලා යන්න ආවා😐❤❤✌️
@Zontexstudio
@Zontexstudio Жыл бұрын
Still listening... Charitha's Masterpieces!!!
@asinduvg
@asinduvg 6 жыл бұрын
පටට බන් උඹල වගේ එවුන් තමයි අපිට ඕන. බූට් කප්පිත්තෝ නෙවෙයි. රිද්ම, චරිත, සුපුන් නියමයි බන්. උඹලයි සින්දු promote කරන්න එකෙන්ම sup එක දෙනවා. දිගටම මේ වගේ වෙනස් දේවල් කරපන්💪💪
@nikitafernando5159
@nikitafernando5159 5 жыл бұрын
heard the 1st time and its absolutely amazing!💜 sooo beautiful! my favourite! finally some good songs coming up in Sri Lankan music industry! wanting to see more songs of you! good luck🙂👌
@rajeewa
@rajeewa 6 жыл бұрын
Touching Voice - Supun Perera... Keep it up.Good work.
@Sarala_Peiris
@Sarala_Peiris 6 жыл бұрын
Amazingly done ✅ Addicted to this “Radhawani”..Perfect combination of vocals and melody 👌😍 keep up the work guys 💪🏽
@krishanishani2699
@krishanishani2699 6 жыл бұрын
කාලෙකට පස්සෙ එල සින්දුවක්..💕💕💕💕💕
@isharanawarathna3176
@isharanawarathna3176 6 жыл бұрын
Ridma voice wge hithpu un like krpn 😘 Amazing 😍
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
Simply Amazing!
@shobhasrimani4321
@shobhasrimani4321 5 жыл бұрын
Heavenly music Really proud of Sri Lankan musicians today
@dileeshaprashan2882
@dileeshaprashan2882 4 жыл бұрын
The voice - comment එකෙන් හොයන් ආවෙ. සුපිරි! ❤️🔥
@porcupineproductions601
@porcupineproductions601 5 жыл бұрын
This is called Music..... not the other stuff they try to call "music" No hatred, drugs, sex, killing, degrading women etc.... Need more of this type of Music.... Well Done #Supunperera
@virajhewagamage9934
@virajhewagamage9934 6 жыл бұрын
"Music" පට්ට.voice මූඩි.එල වැඩක්.අනිත් ඒවත් ඇහුවා "ගලන ගග" music වල වෙනම රසක්.වෙනස් දේවල් කරපන් තව.ජයවේවා!
@maryam9072
@maryam9072 5 жыл бұрын
So beautiful ! Deserves more recognition ! 💞
@isuruarosha7833
@isuruarosha7833 4 жыл бұрын
කොච්චර ඇවුවත් එපා වෙන්නැතිප පට්ට සිංදු වක්
@lohithawijayanga1318
@lohithawijayanga1318 2 жыл бұрын
Charitha Attalage, next level musician❤️🔥 Supun’s voice is amazing ❤️
@ganidubandara5698
@ganidubandara5698 4 жыл бұрын
චරිත අත්තලගේ සුපුන් පෙරේරා සුසංයෝගය ❤️
@SubhashGunawardhane
@SubhashGunawardhane 6 жыл бұрын
මේ ගීය ඇහෙද්දී හිත නතර වෙන්නේ අකනිටාවේද ? තුසිතයේද ??
@kaveenhyacinth
@kaveenhyacinth 6 жыл бұрын
Akanitawe bro
@warunadilshan9834
@warunadilshan9834 6 жыл бұрын
Subhash Gunawardhane තුසිතයෙ
@ganidubandara5698
@ganidubandara5698 4 жыл бұрын
ආභස්සර
@chalithalaksahan5891
@chalithalaksahan5891 6 жыл бұрын
This is so amazing ‍❤️‍, great combinations of voice, music 🎶 & lyrics 😍
@sandhayaprabodhani1911
@sandhayaprabodhani1911 6 жыл бұрын
Sri Lankan music is back🔥🔥 This is amazing❤️ Good job!💪 Need more this kind of stuff👏
@VinulaWijewickrama
@VinulaWijewickrama 4 жыл бұрын
Voice teens එකෙන් පස්සේ ආයෙමත් අහන අය කෝ බලන්න 👀👇
@mr.alahakoon3988
@mr.alahakoon3988 4 жыл бұрын
මම ඊට කලින් මේ Song එක ඇහුවා.
@sanujadeshan5689
@sanujadeshan5689 Жыл бұрын
E magule giyata passeda uba meka danagaththe 😑
@piyumipinsara5088
@piyumipinsara5088 4 жыл бұрын
හරිම ලස්සනයි සිංදුව අර්ථය සංගීතය හැමදේම.කාලෙකින් හරිම ලස්සන සින්දුවක් අහුවා.👍👍
@gayumiwijewardana9870
@gayumiwijewardana9870 5 жыл бұрын
All the very best Supun! This is a masterpiece!!
@savithridissanayake
@savithridissanayake 6 жыл бұрын
Wow! So happy to even listen to these tracks, so much talent in Sri Lanka!
@erandiganepola26
@erandiganepola26 4 жыл бұрын
Listening to this over and over again. Very beautiful! :)
@ruchini1992
@ruchini1992 6 жыл бұрын
Excellent work aiya. Cant explain how amazing it sounds. This song takes you to another world. Can proudly show this kinda work to a foreigner. Just fell in love with your voice. Keep it up aiya. All the best for your future!
@raviharithathsara8528
@raviharithathsara8528 4 жыл бұрын
Ooooh .lovely music,heart touching voice. Keep it up. Congrats!!!!!
@DilukaPereraofficial
@DilukaPereraofficial 6 жыл бұрын
wow :) nice work ! sound great !
@nadeerahashankuruppu5962
@nadeerahashankuruppu5962 6 жыл бұрын
Now this is one of my favourites. 😍😍😍😍stress releasing song. like a meditation. keep it up and we need more of these. Good luck aiya.
@DhananjaKariyawasam
@DhananjaKariyawasam 6 жыл бұрын
Excellent Production brother..
@amilasamarasinghe4293
@amilasamarasinghe4293 6 жыл бұрын
Oh my .... You got me with the very first song! one of the best song i have heard
@ishankaruchi1005
@ishankaruchi1005 6 жыл бұрын
Great job,keep it up
@thanushkabogoda2153
@thanushkabogoda2153 6 жыл бұрын
No words to say. Amazing mix of classic and modern music
@iworter
@iworter 6 жыл бұрын
Charitha , always promising...
@DileeshaSupun
@DileeshaSupun 4 жыл бұрын
2020 still listening ❤️
@compa_pompa6274
@compa_pompa6274 5 жыл бұрын
Heaven ❤️🔥
@lahiruudayanga6673
@lahiruudayanga6673 6 жыл бұрын
patta ne yakow😍😍😍
@knowingandseeing
@knowingandseeing 6 жыл бұрын
Lovely! Keep us surprising!
@chamathnimsara5775
@chamathnimsara5775 6 жыл бұрын
Heaven ❤️ Combination is Truly Amazing Guys.. Speechless 😘
@chamathnimsara5775
@chamathnimsara5775 6 жыл бұрын
This is 10th I listened that ❤️ Love with that! 😘 Keep do more to us please 👊❤️
@prabodhiperera5151
@prabodhiperera5151 6 жыл бұрын
😍🔥 wow ... we wanna more more moreeee......plss....really fed up mal songs 😑
@janudiamithodana4050
@janudiamithodana4050 4 жыл бұрын
I got to experience the kuweni concert live..My life is complete 😁!! Best of luck guys♥️
@udigallage9658
@udigallage9658 6 жыл бұрын
නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම්... මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්නා තුරුලූ වෙලා... මුව සිපගන්නම් මා නුරාගිනීයේ ... නේක අනන්ත වූ ගී ස්වර ගයන්නම් දෙඅදර සඳකැන් දහර ඉසින්නී සොඳුරු සරාගී නෙත ලෙලවන්නී රූබර රාධා මා මන බන්ඳා හැරදා යනු බෑ මා පි‍්‍රය රාධා... නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම්... Udi
@andyshihan4760
@andyshihan4760 6 жыл бұрын
Wow ! I really love this song bro.. Keep it up ! Great work ! Welldone ❤
@SandeshBandara
@SandeshBandara 6 жыл бұрын
awesome
@manojarunathilaka3769
@manojarunathilaka3769 6 жыл бұрын
Good Luck for SriLankan music industry
@Navi-uy6sw
@Navi-uy6sw 6 жыл бұрын
wow nice track . feeling awesome. keep it bro❤❤
@moureenfernando2487
@moureenfernando2487 Жыл бұрын
2023 .... ❤❤😘😘 මේ කටහඩ හැමදාමත් අපිව වෙනම ලෝකෙක අතරමං කෙරෙව්වා. 2023 දීත් අදම අලුතින් ඇහුවා වගේ පිස්සුවෙන් තාමත් අහනවා, විදිනවා, අඩනවා. ඒත් තවමත් හිතාගන්න බැහැ මේක අහද්දි හිතින් ගිහින් නතර වෙන්නෙ කොහෙද කියලා .
@cnifi69
@cnifi69 6 жыл бұрын
This just hits the nerves.. 😌 Fell in love with your song.. Keep up the good work!!
@ChamithMadhushan
@ChamithMadhushan 6 жыл бұрын
Great work guys!!..You are thousand miles ahead from the present singers in Sri Lanka!
@xiaoshii6585
@xiaoshii6585 4 жыл бұрын
Woow woow woow no words 😍😍😍😍😍❤️❤️❤️❤️❤️ Superb Fantastic Brilliant 😍🔥
@hasithaharindi6277
@hasithaharindi6277 5 жыл бұрын
Heart touched ❤😍💯
@priyaldissanayakeants4784
@priyaldissanayakeants4784 6 жыл бұрын
Harima lassanai ❤️❤️❤️
@hiruaravindi6045
@hiruaravindi6045 4 жыл бұрын
I don't know much about music bt this song fulfilled my heart,locked my words and make me fall In love ( still wonder with what❤)
@nethu312
@nethu312 3 жыл бұрын
කියන්න වචන නෑ අයියා...සුපිරී....කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️😊
@janutharushe9875
@janutharushe9875 4 жыл бұрын
💖රාධාවණී song එක කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙම නෑ . නියමයි අයියේ 👍👍. තවත් මෙවැනි නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි ... 🙏
@vijayanthaherath1571
@vijayanthaherath1571 6 жыл бұрын
simply amazing.future music of sri lanka is on your hands guys.
@thanujaimali7136
@thanujaimali7136 6 жыл бұрын
Excellent Voice
@fathsam2717
@fathsam2717 3 жыл бұрын
My favourite singer. Dawsakat Ayyge concert ekat aniva man enava 😍😍😍. I know i will cry on that day coz radhavani, mahamaya and prathihari has given a great comfort when I'm sad.
@MySherone
@MySherone 5 жыл бұрын
bit of classic north indian, bit of trip hop, bit of pop kinda.. different vibe in each of their collabs
@danvx9452
@danvx9452 6 жыл бұрын
Classy Work 👌
@TravelTechvlog
@TravelTechvlog 6 жыл бұрын
Excellent Work ayiya....
@amazingworldworld9613
@amazingworldworld9613 5 жыл бұрын
Wow wht a nice and peace song SRI LANKA KEEP IT UP!!!👍👍👍👍👍
@whitney6135
@whitney6135 Жыл бұрын
අහද්දි එන්නෙ හරිම දුකක්. හිතට එන හැගීම කියන්න තේරෙන්නෙ නැ. අමුතුයි. ඒ වගේම සිංදුව අහලා ඉවරයකුත් නැ
@pabindulakshitha4669
@pabindulakshitha4669 5 жыл бұрын
රිද්මයි උඹයි එකට සිංදුවක් කරනව බලන්න ආසයි සුපුන්
@denethsankalpa5847
@denethsankalpa5847 6 жыл бұрын
amaizing :-D. Good Luck #Aiya 😱
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
We were fortunate to listen this kind of masterpiece ......!!! 😭😭😭
@thusharachathumina9618
@thusharachathumina9618 5 жыл бұрын
මී පැනි වගේ කොල්ලා..එල
@sachiniabeysekara3337
@sachiniabeysekara3337 4 жыл бұрын
හිතේ රිදුනු ගැඹුරුම තැන් ස්පර්ශ කරමින් මා නිවන අපූරුව..😍😍😍
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,8 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 24 МЛН
Kailashini
4:07
Eranga Abeygunasekara - Topic
Рет қаралды 1,4 МЛН
Sasindu Raveen - Numba Daka Ma
3:46
SasinduRaveenVEVO
Рет қаралды 10 М.
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 1 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,2 МЛН
Sandawathiye | Ridma Weerawardena | Charitha Attalage
4:01
Ridma Weerawardena
Рет қаралды 4,2 МЛН
Слепой парень помог раскрыть тайну 😱
0:45
Фильмы I Сериалы
Рет қаралды 2,4 МЛН
СРОЧНО ДОМОЙ! Эта НЕ КОНФЕТА!
0:21
Клаунхаус Kids
Рет қаралды 2,1 МЛН
Слепой парень помог раскрыть тайну 😱
0:45
Фильмы I Сериалы
Рет қаралды 2,4 МЛН