දරුවකුගේ අකීකරුකම සහ නොසන්සුන්කම සදහා විසදුම් | Dr. Kamal S. Jayasekara

  Рет қаралды 469,305

Suwa Manasa

Suwa Manasa

Күн бұрын

Пікірлер: 586
@nayoniuthayanga2101
@nayoniuthayanga2101 Жыл бұрын
වෛද්‍යතුමනි ඔබට බොහෝ පින් මගේ දරුවා නිසා දුකින් ඉන්නේ ඔය වගේ ලක්ෂණ තමයි මගේ දරුවාට තියෙන්නේ මට යන්න ඕන තැන පෙන්නලා දුන්නට ගොඩාක් පින්
@diyanan.p6609
@diyanan.p6609 4 жыл бұрын
Youtub එකේ අහම්බෙන් වගේ දැක්කේ.මං හොයපු ඩොක්ටර් කෙනෙක් ඔබ.මීට ඉහතදී හිරු මාද්‍යයෙන් ඔබ තුමාගේ උපදේශන මං ගොඩක් ආසවෙන් බලපු කෙනෙක්.හොද වැඩසටනක්.ඉදිරියටත් කරගෙන යන්න.ඔබ තුමාට ජය.
@shehanichistina8281
@shehanichistina8281 4 жыл бұрын
Mage babata thama wayasa awuruddai masayak vithara ath dr. ayar epa kiwwath e dee kohomahari karanawa.mata godariyak kanthi yanawa e welawata mata bayai eyar loku welath dan wage ayata oni de kohomahari ganna randukarai kiyala.man ekata mokadhakaranna oni dr....?..ane plz...mata reply ekak dennako...
@sumithkumara3872
@sumithkumara3872 3 жыл бұрын
වෛද්‍යතුමනි.ඔබට බොහෝම පින් මේ ටික අපට කියලා දුන්නට.අපට තියෙන මානසික ගැටලුවකින් අපව ගලොගත්තට අනේක වාරයක් ස්තුතියි.💖💖💖💖💖💖💖💖
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 4 жыл бұрын
ස්තූතියි ඔබතුමාට.මේක අපි ගොඩාක් අයට ප්‍රයෝජනවත් වැඩසටහනක් .
@tharinduthathsara1226
@tharinduthathsara1226 Жыл бұрын
මම පෙරපාසල් ගුරුවරියක් ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වටිනව ස්තූතියි .
@neranjabuddini6168
@neranjabuddini6168 4 жыл бұрын
අනේ මේ මාතෘකාව නම් ගොඩාක්ම වටිනවා
@malongamage3197
@malongamage3197 2 жыл бұрын
මගෙ පන්තියේ දරුවෙක් ඉන්නව දැනට අවු 7 යි එයා ඕන දෙයක් බලාගෙන ලියනවා අදිනවා. පාට කරනවා හරිම දක්ෂයි.හරිම වේගවත්.නමුත් කිසිම අකුරක් හදුනගන්නෙ නැ.එයාට අකුරු කියවා ගැනිමට ඉගැන්වීම් නොයෙක් ආකාරයට එයාට ගොඩාක් ආදරෙන් එයාව අගය කරමින් මා ලොකු උත්සාහයක් දරමින් ඉන්නෙ .එයාල අකුරු ඉගෙන ගන්නවද ?මගේ උත්සාහය සාර්ථක වෙයිද ? ⁣එයා තනියම වචනයක් කියවනව දකින්න මම පුදුම බලාපොරොත්තුවකින් ඉන්නෙ.
@shanisassenarathne9652
@shanisassenarathne9652 2 жыл бұрын
ඔබ වනි ගුරුවරුන් රටට සම්පතක් ...ගොඩාක් අය දක්ශයො විතරයි ඇදගෙන යන්නෙ අවස්තාව දෙන්නෙ
@ireshachandani3419
@ireshachandani3419 Жыл бұрын
miss mage puthata thiyenneth oya ගැටලුවක්,ලස්සනට ලියන්න පුලුවන්,පාට karanawa, akuru මතක thiyenawa welawakata amathakai
@arunajayalath6404
@arunajayalath6404 5 ай бұрын
ඔයා මේ ලෝකෙ ඉන්න හොදම ගුරුවරයෙක්.. හැමදාම ඔබට හරියන්න ඕනෙ
@shyamaannedambage2811
@shyamaannedambage2811 4 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි ඩොක්ටර්, මගේ පුතාට වයස 13 යි මේ දවස්වල ස්කෝලෙත් නැති නිසා දවසේ වැඩි වෙලාවක් ගේම් ගහනවා ඔන් ලයින් තවත් යාළුවොත් එක්ක. ඉතින් අපි කියන දේවල් ඇහෙන් නෑ වගේ ඉන්නවා. අපි ගේම් බඩු ටික අයින් කරන්න ඉන්නේ
@gee8449
@gee8449 4 жыл бұрын
ස්තූතී ඩොක්ටර්,පාසල් දරුවන් තුළ දැකිය හැකි මානසික රෝග පිළිඹඳ වීඩියෝ upload කළ හැකි නම් ඉතා යහපත්
@SuwaManasa
@SuwaManasa 4 жыл бұрын
දරුවන්ගේ එක එක ලෙඩ රෝග ගැන ඉදිරියේදී තව video කරන්න අපි බලාපොරොත්තු වෙනවා
@gee8449
@gee8449 4 жыл бұрын
මනෝවෛද්‍ය වරුන් වන ඔබ තුමන්ලා අපහට මුණ ගැසිම අවමය,එහෙයින් මේ මාර්ගයෙන් හෝ ගුරුවර ගුරුවරියන් ට මානසික ආතතියෙන් මිදෙන හැටි,එය දරුවාගේ අද්‍යාපනයට බලපාන අයුරු,දරුවාගේ මනසට කාවදින ලෙස ඉගැන්වීම,සිසුන් තුළ දැකිය හැකි ලිංගික චර්යා,වැනි අයහපත් පැවතුම් පිළිබඳ එම වීඩියෝවන්හි අවදානය යොමු කළ හැකි නම් වඩා යහපත් වේවි
@huaweimobial2487
@huaweimobial2487 4 жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුණු video එකක් ගොඩක් වටිනවා මටත් මේ ප්‍රශ්නය තිබුනා ඔබතුමාට බොහොම ස්තූතී...👍👍
@buddikaatthanayaka4821
@buddikaatthanayaka4821 Жыл бұрын
Obama Ekata kumakda kale.
@hirankarunaratne7191
@hirankarunaratne7191 4 жыл бұрын
I'm a teacher your speech is very important to identify children and help to children thank you very much
@samurainippon665
@samurainippon665 2 жыл бұрын
Dr. watssapp imo viber nadda. ? Help me please . Dr kenek lagata giya .apita etharam salli na . Dr ගාස්තු ගෙවන්න ගියාම අපෙ මානසිකත්වය තවත් බිංදුවට වැටුනා. බාවනා කරන්න කියන්න විතරක් 5000 . දැන් නම් කියක් ගනනවද දන්නෑ. මගෙ මාසෙ පඩියම10000. දැන් නම් රට ඉන්නෙ .
@useruserq8584
@useruserq8584 Жыл бұрын
K
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්. මෙවැනි වැදගත් උපදේශනයන් කරන ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏
@nayanapriyangani6291
@nayanapriyangani6291 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක් mama කුවේට් වල ඉන්නේ මගේ ලොකු දුව හරිම හිතුවක්කාරයි පුංචිම සැනසීමක් ලැබුණො ගොඩක් ස්තුතියි ඔබතුමාට
@nisha4615
@nisha4615 3 жыл бұрын
Dr contac number ekak Danna
@chamindajayalath619
@chamindajayalath619 2 жыл бұрын
Dr හමුවීමට හැකිස්ථානයක් දන්වන්න..
@kumarisagarika7352
@kumarisagarika7352 3 жыл бұрын
අනෙ හරිම වැදගත් වැඩසටහනක් .හරිම ආසයි අහන් ඉන්න.ඔබතුමාව සම්බන්ද කර ගන්නෙ කෙසෙද?
@manjulajayathilaka6098
@manjulajayathilaka6098 4 жыл бұрын
Thanx doctor .....oba tumange උපදෙස් mata බොහෝ වටිනවා mata podi පුතෙක් innawa......eyage mansa ganna therum ganna mata me watina adahass බොහෝ උපකාර una..budu saranai doctor
@athukoralasandhamali7276
@athukoralasandhamali7276 9 ай бұрын
හරිම වැදගත් උපදේශනයක් ස්තුතියි වෛද්‍ය තුමනි
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
බොහෝ ම ස්තුතියි තෙරුවන් සරණයි ❤🌷
@indikarajakaruna5509
@indikarajakaruna5509 Жыл бұрын
අනේ ඔබතුමාගේ දුරකතන අංකය දෙන්න ගොඩාක් පින් සිදුවෙනවා.
@sujithkumara214
@sujithkumara214 Жыл бұрын
Sir ge weda සටහන් balanwa ස්තුතියි ..
@ask8605
@ask8605 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@jeewanirathnayaka9055
@jeewanirathnayaka9055 4 жыл бұрын
I haven't words to thank you sir..i have two kids. Thanx for your precious advices...
@malshagamage5661
@malshagamage5661 2 жыл бұрын
Doctar mage babageth prashnayak thiyey doctar babala balanawada
@මගේවත්ත
@මගේවත්ත 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමන්ට ...❤️👍👈
@kalpana9348
@kalpana9348 Жыл бұрын
Mage duwa ta awurudu 10. Eyage godak dewal Piliwelak na. Kochchara kiyala dunnoth piliwelak na kisima deyak a. Habai hodata igena ganeeme hakiyawa thiyenawa. Ehema wenne ai
@pnnv9669
@pnnv9669 2 жыл бұрын
අහම්බෙන් me video eka labune gdk pin doctor.. mage loku puthata අවුරුදු 5i. Chuti babata awurudu eka hamarai. Chuti baba labunata passe mt gdk durata inna une hospital eke chuti babage asanipa thathwe nisa. E nisa loku putha magen gdk duras wela. Gdra prshna chuti babage prshna nisa loku baba ath vima nisa mt gdk thrha ynwa. E nisa loku babata gdk sara krnwa. E nisa dn gdk eya හිතුවක්කාර wela.. mt dukai e nisa.
@venukanishith5706
@venukanishith5706 Жыл бұрын
Matat oya prashnema tiyenawa ..
@pnnv9669
@pnnv9669 Жыл бұрын
@@venukanishith5706 ane manda ane. Mn gdk pidaneka inne loku baba nisa. Eya kiyna de ahnnema na. E nisa mtat gdk thrha ynwa. Nandammala ehema mt baninwa baba issrhama. Ithin baba mt එච්චර kmthi na
@hirankarunaratne7191
@hirankarunaratne7191 4 жыл бұрын
Thank you very much ☺️😊
@zzzar
@zzzar 2 жыл бұрын
තත්වය පැහැදිලි කලාට විසඳුමක් දුන්නෙ නෑනෙ😬☹️💔
@kelumabesekara2259
@kelumabesekara2259 Жыл бұрын
Ane akane
@mayurigunasinghe8077
@mayurigunasinghe8077 4 жыл бұрын
Great speech , Thank you Doctor,
@TsWelikalage-n3v
@TsWelikalage-n3v 9 ай бұрын
Thank u doctor mama daruwa gena puduma wedanawen inna amma kenek eth doctorge vedio eken mata loku udawwak lebuna..godak godak pin kiyanna wachana na mata thank u soo much again
@ireshairesha8552
@ireshairesha8552 3 жыл бұрын
ස්තුතියි ඔබට 🙏🙏 🙏
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
ඉතාම වටිනව සර් මම කුවයිටි
@subaasantha5988
@subaasantha5988 4 жыл бұрын
Godak watinawa dewal tikak thanks dr
@pathmakumari7510
@pathmakumari7510 2 жыл бұрын
Dr.මටත් මගෙ එකම දුවගෙ මේ ලක්ශන තියෙනවා .මට නුවර දරුවව පෙන්වන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් ගැන විස්තර කියන්න පුලුවන් ද .බොහොම ස්තුති ඩොක්ටර්
@buddikaranathunga1150
@buddikaranathunga1150 4 жыл бұрын
Great video .🌷🌷🌷 thank you doctor ..
@raheemleena6830
@raheemleena6830 4 жыл бұрын
Godak hondai doctor.godak dewal igena gaththa.thawa duratath karagena yanna
@TharangaMatiwala
@TharangaMatiwala Ай бұрын
Ane doctor man mage putha nisa manadikawa watila inne. Mn me video eka baluwa..mage hitha nidahas una sir.godak pin
@wenujakalmith6846
@wenujakalmith6846 4 жыл бұрын
Doctor harima wadagath mawani video , tharaha palanaya karaganna bariwa daruwa harima nosansun thatwaya palanaya karanna widiha kiyanna. Thank you ,
@imeshadilshara7703
@imeshadilshara7703 2 жыл бұрын
Thanks sir lesson is very important
@dineshikawijesinghe5879
@dineshikawijesinghe5879 4 жыл бұрын
Thanks docter
@sanduhansani4047
@sanduhansani4047 10 ай бұрын
ඩොක්ටර් අපේ අයියාගේ දරුවා බලා ගන්නේ අපේ අම්මා, ඒ කියන්නේ දරුවාගේ ආච්චි. දරුවාගේ අම්මා රට ගියා ලගදී. දරුවා දැන් 5 වසරේ.හරිම සැරයි. කීකරු නැහැ. ආච්චිට බනිනවා හැම දේටම. එයා කීකරු අම්මට විතරයි. කීකරුත් නෙවෙයි,ගොඩක්ම බයෙන් හිටියෙ. දරුවාගෙ මේ වෙනසට අපි මොකක්ද කරන්න ඕනි.
@geethikosvaththaarachchi610
@geethikosvaththaarachchi610 4 жыл бұрын
Thank you ...
@ohshnidesilva4353
@ohshnidesilva4353 3 жыл бұрын
Thenk you s much docter
@RohiniAthukorala-r4w
@RohiniAthukorala-r4w 2 ай бұрын
Bohoma sthuthi doctor mage daruvageth kiyapu dewal thiyenawa
@nihlanuwaiz2628
@nihlanuwaiz2628 3 жыл бұрын
Thanks for your doctor
@kavindulakshan6228
@kavindulakshan6228 2 жыл бұрын
Thankyou Doctor..
@පියුමාලිපියුමාලි-ඵ9ඨ
@පියුමාලිපියුමාලි-ඵ9ඨ 4 жыл бұрын
Thanku doctar .godak watinawa me dewal
@isharasuriyawansa4544
@isharasuriyawansa4544 3 жыл бұрын
Doctor bohomath watina upades malawak godak pin, awasan wachan keepayadi mage es walata kudulu awa.. A wagema doctor hamuwiya Haku widiyak labadenna🙏🙏
@upaliarjuna7575
@upaliarjuna7575 4 жыл бұрын
Thank you sir
@dilkadesilva2128
@dilkadesilva2128 4 жыл бұрын
Thank you again Doctor.......
@nandanasenevirathne485
@nandanasenevirathne485 3 жыл бұрын
Thank^s doctor god bless..
@shehanichistina8281
@shehanichistina8281 4 жыл бұрын
Man Dr. Videos godak awa baluwa aththatama godariyak thanks apita ape givithata watina api nodanna me wage dawal gana kiyala denawata.👍
@sureshpushpakumara5181
@sureshpushpakumara5181 4 жыл бұрын
Thanks Doctor.
@චතූගේපන්හිඳ
@චතූගේපන්හිඳ Жыл бұрын
ඩොක්ටර් අපේ ලග නෑදෑ වෙන අක්ක කෙනෙක් ඉන්නව.එයාත් ඩොක්ටර් කෙනෙක්.එයා ගර්ල් ස්කූල් එකක ගියේ.පාසල් කාලේ වැඩිය සමාජ අාශ්‍රයක් නෑ.එ්ක නිසා කැම්පස් ගියාම කැම්පස් එකේ ජීවිතය එයාට දරා ගන්න බැරි වුනා.එයාගේ මෙන්ටල් අවුල් වුනා.ගොඩ කාලයක් ගියා එයාගේ ඩිග්රි එක ඉවර කර ගන්න.ඩිග්රි එක ඉවර කරල ගවර්මන්ට් හොස්පිටල් එකක කාලයක් වැඩ කලා.ටික කාලයක් හොදට වැඩ කරනවා අායි අවුල් වෙනවා.හැම දේටම ගොඩක් දක්ෂ අක්ක කෙනෙක්.දැන් එයා වැඩට යන් නෑ ගෙදර ඉන්නේ.එයාලගේ අම්මට එහෙමත් ගහනව.ගොඩක් දුකයි .මෙච්චර ඉගෙන ගත්ත කෙනෙක්ට කොහොමද මෙහෙම වුනේ කියල.එයාව සුව කර ගන්න විදිහක් කියන්න.ගොඩක් පින්.......
@lalithakumari9559
@lalithakumari9559 2 жыл бұрын
ස්තුතියි සර් තෙරුවන් සරනයි
@NadeekaHerath-qh1md
@NadeekaHerath-qh1md 5 ай бұрын
Ape puthath එහෙමයි .mata jewetheth epa wela.කොහොමද meka nathi kara ganna පුළුවන් .
@RameshaRuwanthi
@RameshaRuwanthi 4 ай бұрын
Thank you Doctor godak vatinava me video eka
@thanujakumarapeiris955
@thanujakumarapeiris955 4 жыл бұрын
Doctor දුරකථන අංකය දෙන්න පුළුවන්ද ඔබව හම්බ වෙන්නේ කොහොමද
@SuwaManasa
@SuwaManasa 4 жыл бұрын
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
@jayathilakabandara445
@jayathilakabandara445 2 жыл бұрын
Obathumage me wadasatahana gdk watinawa. Sthuthi!
@neranjabuddini6168
@neranjabuddini6168 4 жыл бұрын
ඩොක්ටර් මේ ප්‍රශ්නෙ මටත් ගොඩාක්ම තියෙනවා පුතා ගොඩාක්ම දගයි කියන දේ අහන්නෙම නෑ මම ඉන්නෙත් රට ඒ නිසා ගොඩාක් අසරණයි පුතා ඉන්නේ අම්මා ලග ඩොක්ටර් මට කතා කරන්න පුලුවන් නො එකක් දෙන්න ස්තුති ඩොක්ටර්
@SuwaManasa
@SuwaManasa 4 жыл бұрын
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
@neranjabuddini6168
@neranjabuddini6168 4 жыл бұрын
@@SuwaManasa thank you doctor
@sathyacostha481
@sathyacostha481 2 жыл бұрын
Thanks Dr.meweni dewall kiyla dunnata
@yasithagayan
@yasithagayan 2 жыл бұрын
මගෙ පුතාගෙත් මේ කියන ලක්ෂණ තියෙනවා. දරුවාගේ වයස අවුරුදු දෙකයි මාස දෙකයි. මේ වයසෙදිම ප්‍රතිකාර කිරීම අවශ්‍යද? මං කැමති ඔබ තුමාටම දරුවා පෙන්නන්න පුළුවන් නම්. ඔබතුමාව හමුවෙන්න පුළුවන් කොහෙද?
@expresschannel9365
@expresschannel9365 3 жыл бұрын
වෛද්‍යතුමනි, අපේ දුවට දැන් අවු 2 මාස 6ක් අනේ සර් එයා හරිම හිතුවක්කාරයි. එයාව යොමු කරන්න වයස ප්‍රශ්නයක් නැත්ද?
@ireshadissanayaka727
@ireshadissanayaka727 Жыл бұрын
Mageth oya wayasamai epawela mata
@rohithakumara2338
@rohithakumara2338 6 ай бұрын
අනේ නමිබර් එකක් දෙන්න සර්.ඔබ තුමාට ගොඩාක් පින්.
@apepunchiperapasalaourpres5295
@apepunchiperapasalaourpres5295 4 жыл бұрын
Thank u sir all the best
@vihararanmini778
@vihararanmini778 Жыл бұрын
Thank you so much for these advice
@Tad-mq4li
@Tad-mq4li 6 ай бұрын
ඩොක්ට මම කුවේට් ඉන්නේ මහතය එක්ක ප්‍රශ්න මට දරුවෝ 3ඉන්නවා පුතා බාලයා අවුරුදු 6 මහත්තය කතා කරන්නේ නැ මම දැනගත්ත දැන් දවස් දෙකකට කලින් පුතා අසනීප වේල එයාට හුස්ම ගන්න අමාරු වෙනවලු දුන් අල්ලලා ඩොක්ට කිවලු මානසික ආතතිය කියලා ඩොක්ට මොකද කරන්නේ මම දැන්
@SamanaliEasandi
@SamanaliEasandi 6 ай бұрын
අනේ ඩොක්ට මගේ දරුවාත් ඩොක්ට කියනවා වගේ කෙනෙක් සමහරක් වෙලාවට කියන දේ අහන්නේ නෑ කථා කරත් කථා කරන්නෙත් නෑ කෑගහලා බැනලා කිව්වොත් තමයි කරන්නේ මට තෙරෙන්නෙ නැහැ මොනවා කරන්නද කියලා මට ඩොක්ටට කථා කරන්න පුළුවන් නම් හොඳයි මගේ ප්‍රශ්නය ගැන කියන්න මට ඉන්නෙත් එක දරුවායි ගැහැණු ළමයෙක් අ,,6යි පුළුවන් නම් මට ඩොක්ටර්ගෙ දූරකතන අංකය දෙන්න පුළුවන්ද මෙ ගැන කථා කරන්න
@NiroshaSandamali-jz6uv
@NiroshaSandamali-jz6uv 6 ай бұрын
Godak watina deshanayak.pin obathumata
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
Doctor මගේ පුතා හොද පුතෙක්.හරිම් සංවේදී දරුවෙක්.දග නෑ.එයාට අවුරුදු 6යි.ඒත් එයාට කතාකලාම ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා.මට තියෙන ප්‍රශ්නේ එයාගෙ කනේ ප්‍රශ්නයක් ද නැත්නම් අවදානය දෙන්නැද්ද කියලා.මම හයියෙන් ලමයෝ කියලා කතාකලොත් තමයි එයා එන්නේ.මම මේකට මොකද කරන්නේ.ඩොක්ටර් කිව්වා වගෙ පවුල් ප්‍රශ්න නැන්දම්මලාගේ ප්‍රශ්න නෑ.මොකද අපි වෙනම තනියම ඉන්නේ.😢😢මොනාද කරන්න ඕන කියලා කියන්න ඩොක්ටර්
@chathurakanchana2176
@chathurakanchana2176 4 жыл бұрын
Harima wadagath doctor. Godak watina pahadili kirimak. Oba thumagen updes laba gatha haki krmayak tiyanawada?
@SuwaManasa
@SuwaManasa 4 жыл бұрын
Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
@anushamaduwanthi7202
@anushamaduwanthi7202 2 жыл бұрын
Thank you
@kanthimahindarathna4278
@kanthimahindarathna4278 4 жыл бұрын
Godak hodda video ekak thanks doctor
@shashikalakumari7793
@shashikalakumari7793 2 жыл бұрын
ඩොක්ටර් 2වසරේ ඉගනගන්නා මගේ පුතා අඩු මානසික දරැවෙක් වගේ කියා සමහරැ කියනවා.එ්ත් පාසල් වැඩ කියා දුන්නම කරන්න තේරෙනවා.පෙනුමත් සාමාන්‍යයි..අනේ මේ තත්වය දැන ගන්නෙ කොහොමද
@samansenavirathna5814
@samansenavirathna5814 Жыл бұрын
Thanks
@user-DOni-v2l
@user-DOni-v2l 7 күн бұрын
Sir man inne kuwait...eyagevthaththa accident ekakin nathi wela dan aurudu 4k wenawa...eya dan ekawasare...... Daruwa hadenne achchi siya laga.....eya kiyana de chuttakwath ahanne nathilu...scl teachersla dos kiyanawalu.....kochchara adaren ho saren kiuwath kan ahenne nathi ganata innawalu eyage wadak karagena...akottak aragena avilla gahanawa kiyala kiuwath eya eyage wadaklu karagenalu inne.....bannata basse ka ekkawath kathakaranne nathilu.....ane manda mage oluwa aulwei wage mewath ahaddi😢
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
Doctor mage අක්කා ge දුව ge hadi කරනවා.දුව ta හොඳට igana ganna පුළුවන්.et දරුවා kammali. ගෙදර hadi කරනවා . Eka මානසික රෝගයක් da.thank doctor samawela කියන්න doctor .good luck doctor .
@deepideepika6499
@deepideepika6499 4 жыл бұрын
Godak watinawa me wedasatahana.
@nisansalajayasinghe8505
@nisansalajayasinghe8505 3 жыл бұрын
Doctor, mathpen ( alcohol) use karana Aya ein muda ganna heti kiyala denna.
@nisansalajinadhari6664
@nisansalajinadhari6664 Жыл бұрын
අනේ ඩොක්ටර් මට හරි කරදරයක් මගේ දරුවා හරිම නරක විදිහට හැදෙන්නේ මට ගහනවා අහුවෙන හැම එකකින් එයාට ගොඩක් තාරහා යනවා මොකද අපි කරන්න ඕන
@parameshwaris8930
@parameshwaris8930 2 жыл бұрын
Godak pin oba thumata..oba thumawa sambanda kara ganna puluwan kohomada
@SamiraSanjeewa-uj8wp
@SamiraSanjeewa-uj8wp 3 ай бұрын
Ane docter mage putha pasal yanna horai,awadanaya adui,
@BuddikanirodaNiroda
@BuddikanirodaNiroda 9 ай бұрын
අනේ ඩොක්ට මගෙ දරුවක් අපස්මාරයට බෙහෙත් බොනවා .එයාටත් ඔය කියන තත්ත්වය තියෙනවා .මට ඩොක්ටව සම්බන්ධ කරගන්න පුලුවන්ද.
@madubashinikodithuwakku9850
@madubashinikodithuwakku9850 2 жыл бұрын
Dr . Mage පුතාට කියන විදිහට සමාන ගොඩක් ලක්ෂණ තියනවා mage පුතා පෙන්වන්නේ කොහොමද අපි ඉන්නේ malabe
@Krishani-tw5xj
@Krishani-tw5xj 2 жыл бұрын
ඩොක්ටර් මගෙ දුවට අවු 2මාස 8යි දැන්... කිසිම දෙයක් අහන්නෙ නැහැ... ඒ වෙනුවෙන් මං කොහොමද වෙනස් වෙනස් වෙන්න ඕනි... පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@ahinsaniwanthi1768
@ahinsaniwanthi1768 2 жыл бұрын
Doctor mata oba thumata katha karanna puluwan number ekak danaganna puluwanda
@dananjayamadushanka6936
@dananjayamadushanka6936 Жыл бұрын
සර් හමුවි උපදේශකයන් ලබාගත හැකිද
@praveenishara-ib9mx
@praveenishara-ib9mx Жыл бұрын
අපෙ බබත් අවු 2යි කියන දේ අහන් නෑ. රෑ එක දිගට නිදාගන්නෙම නෑ ඇහැරෙන්වා 3 4 පාරක්, පොඩි කාලේ හොඳට හිටියා මොකක් කරන්නද දන් නෑ.බිම පෙරලිගෙන අඩනවා එයාට ඔන දේ කරන්න්ම ඔනෙ. අතම්මය් බබාගෙ තාත්තයී බබා අඩනකොට් එයා කියන් දේ කරන නිසා හිතුවක්කාර වෙලාද දන් නෑ😢 මොනවාද කරන්න පුලුවන් මේකට
@shashikamanori7173
@shashikamanori7173 10 ай бұрын
මගේ පුතාත් ඔය වගේ.ඔයාගේ බබා දැන් කොහොමද.ඔයා doctor ලගට ගියාද.දැන් ඔයාගේ බබා කියන දේ අහනවද.
@rukmanrukman-s4q
@rukmanrukman-s4q 8 ай бұрын
දරුවගෙ අකීකරුකම කිව්වට ඊට පිලියම කියඋන්නෑ
@dinushikamadushani8096
@dinushikamadushani8096 3 ай бұрын
ආච්චි සීයා ge අනවශ්‍ය huratale nisa lamai godak akikarui. Ekata visadumak denna
@sampathlahiru3142
@sampathlahiru3142 4 жыл бұрын
Godak hoda වැඩසටහනක් .ediriyatath karagena yana siba pthanawa.bs.
@ruwanifernando4018
@ruwanifernando4018 3 жыл бұрын
ඩොක්ටර් කියන දේ හරියට හරි,,මගේ පුතා අධික්‍රියාකාරි දරුවෙක් එයාට බෙහෙත් දෙනවා,,ඒත් එකෙන් ප්‍රතිකාරයක් නැ,එයා කන්නේ නැ,බෙහෙත් බිවාම,ගොඩක් කෙටිිටුයි,පාසල් වැඩ කරන්නේ බෙහෙත් දුන්නොත් විතරයි,,මට ඔබතුමාව හමු වෙන්න පුලුවන්ද,,ඔබ තුමා කොහේද,,
@SuwaManasa
@SuwaManasa 3 жыл бұрын
Me number ekata 0714167287 katha karala Dr Kamal S. Jayasekara samaga sambanda wela wadi wisthara dana ganna puluwan
@dimuthulakmal8351
@dimuthulakmal8351 2 жыл бұрын
Thanks doctor
@shalikamaduwanthi3621
@shalikamaduwanthi3621 Жыл бұрын
Oba thumawa sambanda kara ganna vidhak nedda math loku prasneka enne
@pramodgunarathne3796
@pramodgunarathne3796 6 ай бұрын
thanks oba thumata
@surekakumari2974
@surekakumari2974 2 жыл бұрын
Doctorta pin
@samithahs637
@samithahs637 Жыл бұрын
Bohoma wadagath
@abeysekaralaki5113
@abeysekaralaki5113 11 ай бұрын
ඔබතුමා කොහොමද හමුවන්නේ
@raveeshawijesekara5197
@raveeshawijesekara5197 2 жыл бұрын
අපේ බබාට අවුරුදු දෙකයි. බබා කිසිම දෙයක් අහන්නෙ නැැ . අපි බබාට ගොඩක්ම ආදරෙන් සලකන්නෙ. මෙයට මොකද කරන්නෙ.
@jayaratnajaya8309
@jayaratnajaya8309 2 жыл бұрын
මට අවුරුදු 9 දුවක් සහ අවුරුදු 6 පුතෙක් ඉන්නව දෙනම චුට්ටක්වත් කියනදේ අහනෙ නැහැ .
@renukasiriwardana1075
@renukasiriwardana1075 2 жыл бұрын
Thxnk you doctor
@sudeeramadusanka3641
@sudeeramadusanka3641 3 жыл бұрын
අපි තනියම කතා කිරිම එක කොමද බලපාන්නෙ
@anomamangalika651
@anomamangalika651 2 жыл бұрын
ඩොක්ට මගෙ පුතාට වයස අවු.9 යි මට ලොකු ප්‍රශ්නයක් තියෙනව මට මගෙ ලමය ගැන ලොකු බයක් තියෙනව මගෙ මහත්තය කැමති නැ ලමයව ඩොක්ට කෙනෙකුට පෙන්නන්න අනේ ඩොක්ට මට කොහොම හරි පිහිට වෙන්න මම ඩොක්ට ඉල්ලන ගානක් දෙන්නම් මට පිහිට වෙන්න ඩොක්ට
@manikya.m908
@manikya.m908 2 жыл бұрын
Miss, mulinm Doctor kenekt pennan… itapasse online udau kranwaaa…
@shemsl6412
@shemsl6412 3 жыл бұрын
Godak sthuthiy doctor
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 26 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 69 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 26 МЛН