ආගමට හැරවීම ප්‍රශ්නයක් - | Talk With Chatura (Full Episode)

  Рет қаралды 94,335

Talk with Chatura

Talk with Chatura

5 жыл бұрын

උපතින් සුළු ජාතිකයෙකු වී,උපතින් එම රටෙහි බහුතරය පිළිගන්නා ආගමේ ද නොවී ඔහු රට ගැන ජාතිය ගැන, ස්වෙදේශිකත්වය ,මෙතරම් හැගුම්බරව කථා කරනවා නම් තව කුමන කතාවක් ද?
එතුමා කුරුණෑගල හිටපු සම්මානිත රදගුරු ශාන්ත ප්‍රැන්සිස් පියතුමා ,අන්‍යාගම් කරණය ,සංස්කෘතිය ,බුදුදහම ,කතෝලික ද,එංගලන්ත සභාව ,ඇමරිකානු ක්‍රිස්තියානි කරණය ,රට පාවා දෙන අය ,දේශපාලනය සදහා වන පල්ලියේ බලපෑම සහ තවත් බොහෝ දේ මෙහිදී බිෂොප් තුමා සමග කතාබහට ලක් කරනවා ,

Пікірлер: 319
@thusharifernando9519
@thusharifernando9519 5 жыл бұрын
මෙම වැඩ සටහනට සහභාගි වුණ බොහෝ දෙනෙක් පැවසූ දෙය තමා භාෂා ප්රශ්නය..එය විසඳිය යුතු කාලයයි මේ.ඉතාම වටිනා වැඩ සටහනක්.ස්තූතියි දෙරණට සහ චතුරට.
@unanduwa8353
@unanduwa8353 5 жыл бұрын
චතුර මේක දෙමළ උප සිරසි සහිතව ඉදිරිපත් කිරිමට යුහුසුලු වන්න මන්ද මෙය දමිළ සමාජය තුළ ගමන් කරන්න පුළුවන් වගේම වැදගත් කරුණු ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය නිසි අයුරු ලබා ගැනීමට නොහැකි වීම නිසා දේශපාලන පක්ෂ අපෙන් හා ඔවුන්ගෙන් වාසි ලබා ගන්න නිසා.චතුර ඔබට මාගේ උත්තමාචාරය.......
@anjalikasilva4814
@anjalikasilva4814 5 жыл бұрын
This is very touching to hear father speak with so much gratitude to his motherland. As an expat for 35 years in the USA fighting the lies that we have to fight without any support and risking what father had to endure, we appreciate this. I hope someone will translate this and provide it to the international media and the US house and senate Foreign Affairs/ Relations committees. Please help with an English version that we should have had 10 to 20 years ago. Better late than never!
@senarathindika7636
@senarathindika7636 4 жыл бұрын
@@anjalikasilva4814 .
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
රදගුරුතුමනි ඔබගේ කතාව ශේුූෂ්ඨයි .අගය කල යුතුම පුද්ගලයෙක් !!!ස්තූතියි ඔබතුමන්ටත් චතුර සහෝදරයාටත් !!!!
@sameerarangana1969
@sameerarangana1969 5 жыл бұрын
මං දැකපු සුපිරිම වැඩ සටහන.නියමයි චතුර..ඔබගේ මේ වෑයමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.💖
@Srimathi-fg9on
@Srimathi-fg9on 5 жыл бұрын
hama jaatiyaktama mae apae mubima kiyala hitanawanam montaran hodada obala taeruwan saranai
@liyanasriyani8531
@liyanasriyani8531 5 жыл бұрын
අම්මෝ මෙහෙම උත්තමයෙක්. අදහන්න වටින උතුමෙක්. අපේ ඔල මොට්ටල දේසපාලුවන්ටත් කාලකන්නි බෙදුම්වාදීන්ටත් නියම කනේ පාර දුන්නේ. එතුමා දමිල වුවත් පේනවද තියෙන දේශාභිමානී හැගිීම එතුමාගේ .අනේ එතුමන් නීරෝගීව ඉතා දිගු කලක් මේ දෙරණේම වැජබේවා.
@krishankaushalya
@krishankaushalya 5 жыл бұрын
සියලුම වැඩසටහන් නැරඹුවෙමි. වෙනසක් දුටිමි මෙයයි සමාඡයට දිය යුතු පණිවිඩය . ඔබට ඡය ....
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
චතුර මහත්තයො බොහොම හොඳ වැඩසටහන් .බුදුසරණයි ඔබලාට.
@sameerahewage6687
@sameerahewage6687 5 жыл бұрын
නියමයි චතුර මෙම වැඩසටහන දෙමල උපසිරස සහිතව විකාශය කරන්න. මෙවැනි වටිනා වැඩසටහන් සියලුම දෙනා නැරබිය යුතුයි.
@sudeshwijerathna8900
@sudeshwijerathna8900 5 жыл бұрын
ශ්‍රේෂ්ඨ කතාවක් අති විශිෂ්ටයි...සමාජයේ වැහිල තියෙන ඇස් විවර කරන්න දරන උත්සාහයට ඔබට ගොඩක් පින් chathura.තවත් ඉදිරියට ඉදිරියටත් මෙවැනි වැදගත් පුද්ගලයින් වැඩසටහනට යොදාගන්න.ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් මිනිසුන් අතරට ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබේවා ....ජයෙන් ජයම වේවා චතුර ඔබටත් දෙරණ නාලිකාවටත්...
@nava-kit
@nava-kit 5 жыл бұрын
මෙතුමා කියන කතාව සහතික ඇත්ත මේ රටේ ජාතිවාදයක් නැත සිංහල මිනිස්සු හොඳ නිසා තමයි අන්‍ය ජාතින් මේ රටේ හොඳින් ඉන්නේ, සිංහලයන්ට විරුද්දව චෝදනා අහන අයගෙන් ඉල්ලා සිටිය යුතුයි වෙස් වලාගෙන මෙරටේ මාස දෙකතුනක් ඉඳලා හොයලා බලන්න කියලා එවිට ඇත්ත හොඳින් පෙනෙයි ..
@chitramawalagedera8720
@chitramawalagedera8720 5 жыл бұрын
Honourable Dear Bishop Your heartfelt interview brought tears to my eyes!We need people like you to save our country from traitors local and foreign.Politicians are bent on fattening themselves.Media give him a platform to unite our country which is being sold to the west. Get rid of the idiots ruling our country.I wish you a peaceful and long life.May God bless you.
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 5 жыл бұрын
Thanks, Chathura thanks රදගුරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුම, respect sir respect father.
@champicasiriwardhana69
@champicasiriwardhana69 5 жыл бұрын
පහුවෙලා බැලුවත් ඉතාම කාලෝචිත වැඩක්..අපි පියතුමා සමඟ හෝ නැගිටිය යුතු...ඇත්තටම ..භාෂා 3ම ඉගැන්විය යුතු..ටික කාලයකට ඇවිල්ලා..ඇයි වාද භේද..අපි සැවෝම අපේ භුමිකාව ලාංකිය විදියටරැගෙන යමු.අපි රටට ආදෙරයි..ලංකා මාතා!
@chamaramadusanka4667
@chamaramadusanka4667 5 жыл бұрын
රටට ජාතියට ආදරේ මිනිස්සුන්ට අඩුගානෙ සතුටින් මැරෙනවත් පුළුවන්. තෙරුවන් සරණයි ❤️❤️
@tenuravlog750
@tenuravlog750 5 жыл бұрын
👌👌👌👌👌🙏🙏🙏🙏
@wowchaminda
@wowchaminda 5 жыл бұрын
චතුර!කුමන ආගමික පූජකයෙකුටවත් 'ඔබ' කියා ආමන්ත්‍රණය නොකරන්න!තක්කඩි,හොර දේශපාලුවන්ට 'ඔබතුමා' කියා ගරු නම්බු දී කථා කරද්දී පූජකයින්ට 'ඔබ' කීම නුසුදුසුයි.
@mohammadjazar2080
@mohammadjazar2080 5 жыл бұрын
Niyama kollek
@sachinthamadawa4517
@sachinthamadawa4517 4 жыл бұрын
@@mohammadjazar2080 zzyizuzdiiiuyyyuuuuzzdddufzzzzzzufuuiddduuuuuuuuiuu
@vegetharathnaka9979
@vegetharathnaka9979 5 жыл бұрын
ජාතිවාදය ,ආගම්වාදය අතිකරන්නේ කවුද යයි අද හොදින්ම දනගත්තා.චතුර පූජකතුමාට ඔබ තුමා යනුවෙන් ආමන්ත්‍රණය කරන්න.බුදුසරනයි
@chamaramadusanka4667
@chamaramadusanka4667 5 жыл бұрын
මේ වැඩසටහන රට ඉදන් උනත් ආසාවෙන් බලන්නෙ මේක තෙරුමක් ඇති වැදගත් වටින දෙයක් නිසා. මගේ නම් ජාතිවාදී අදහස් නෑ ඉන්න ටිකේ කාටවත් ණය නොවී පාඩුවෙ ජීවත්වෙන්නයි අපි කැමති. ඒත් අපේ රටේ සිද්දවෙන දේවල් දැක්කම අපිට අනාගතය ගැන විස්වාසයක් නෑ. අපේ දරුවන්ට අනාගතයක් නෑ. මිනිස්සු එකමතුවක් නෑ. හැමතැනම වංචාව දූෂණය හොරකම. රටේ දියුණුවට වැඩකරන පාලකයින් නෑ.
@amilachathuranga9904
@amilachathuranga9904 5 жыл бұрын
එකම Interview එකේ Full Episode එකක් සහ Short Version එකක් දානවා වෙනුවට, පුලුවන්නම් හොදට සංස්කරණය කරපු තනි එකක් දාන්න. 💓 Talk With Chatura
@sunilpremarathna4332
@sunilpremarathna4332 5 жыл бұрын
B
@grayshonkariyawasam8605
@grayshonkariyawasam8605 5 жыл бұрын
එක හුස්ට ඇසූ ජීවිතයයේ පලමු program එක..I learnt a lot..some places ..I cried..,Its gteat and impressed .,God bless you Rev.Father Francis..and Thanks and excellent Performance of Dear Chathura .God bless you too.හරිම සතුටක්..පන්නරයක් ලැබුව....,සුභාෂින්ශන ..දෙරන නාලිකාවට.
@malshasangeeth7325
@malshasangeeth7325 5 жыл бұрын
ටෙලිනාට්‍ය හැමදෙයක්ම දෙමළ උපසිරැසි දාලා පෙන්නල දෙරණ tv ඇයි මේ වගේ වටිනාකමක් තියන වැඩසටහන් වලට දෙමළ/ඉංග්‍රීසි උපසිරැසි නොදාන්නේ..!? වටිනවා එහෙම කලා නම්.!
@ivanmilroy3560
@ivanmilroy3560 5 жыл бұрын
💝💝💝 සතුටුයි පියතුමනි ජෙසුපිහිටයි 💝💝💝
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
කතාව.නම්.ගොඩක්.වැදගත්.ඔබතුමාට.ස්තුතියි.දෙරනටත්.ස්තුතියි.🌹🌹🌹🌹🌹👍👍👍
@123diamond1000
@123diamond1000 5 жыл бұрын
True fantastic reality speech given by Saint Father Francis.Great philosophy and a very rare precious personality given to Sir-Lanka.It is the true words of god spoken through you in a righteous manner of Sri-Lanka .No on can hide the truth but only the truth.God bless you Saint Father Francis
@81pubudu
@81pubudu 5 жыл бұрын
හදවතින්ම ආඩම්බරයි පියතුමණි.... බොහෝ හරවත් දේශණයට🙏🙏 චතුර ඔබ සැබෑම දක්ශයෙක් මා මෙතුවක් නොදුටු. ජය වේවා ඔබට🙏🙏
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
හොද වැඩක් චතුර. හැමදාම බලාගෙන ඉන්නවා. අබුඩාබි රටේ ඉදලා වැඩ සටහන you tube දානකම්. කාලින අවෂ්‍යතාවයක්.
@tharindudananjaya5182
@tharindudananjaya5182 5 жыл бұрын
අබුඩාබ් කියලා රටක් තියේනවා ද
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
අබුඩාබි කියන්නේ එක්සත් අරාබි එමිර් රාඡ්‍යයේ අග නගරය. එහි ප්‍රධාන වෙලද නගරය ඩුබායි. තවත් පාලන ප්‍රදේශ 5ක් තියෙනවා. මේ 7 එකතුව තමයි. එමිර් රාඡ්‍යය. අබුඩාබි පාලකයා රටේ ඡනාධිපති වන අතර ඩුබායි පාලකයා අගමැති වෙයි.අනෙක් රාඡ්‍යයන් 5 වෙනත් පාලකයන් විසින් පාලනය කරනු ලබයි.තව විස්තර ඔනිනම් දන්න විදිහට කියන්නම්
@rukipanditha9383
@rukipanditha9383 5 жыл бұрын
Very valuable, informative, priceless interview. So grateful to both.
@namalgreru3065
@namalgreru3065 5 жыл бұрын
චතුර මහත්මය, ඉතා හොඳ කාලෝචිත වැඩසටහනක් ඔබ මේ පටන් අරන් තියෙන්නේ මෙයට තවත් වටිනාකමක් ලැබෙන්න මෙය දමිල බසිනුත් උපසිරසි දානවනම් මෙයට තවත් වටිනාකමක් එකතුවේවි......
@EssJay
@EssJay 5 жыл бұрын
අපේ රට, අපේ ආගම, අපේ ජාතිය කොයිතරම් විදිහට කීයක් අය ආක්‍රමනය කරාද, කරන්න උත්සහ කරාද කියල හිතෙනකොට සාධාරණ ආවේගයක් ඕනෙ එකෙක්ට එන්න ඕනෙ. නමුත් මේ uncontrollable අතීතයක්.. වැඩසටහන බොහොම වැදගත් සහ මේ පූජක තුමාටත් ස්තූතිවන්ත වෙනවා විනිවිද බාවයකින් යුක්තව කතාකිරීම, රට වෙනුවෙන් එතුමා කල සේවය සහ මේ වැඩසටහන හරහා මට ලබාදුන් දැනුම සම්බන්දව. Talk with Chathura ඔබට ජය 🤚
@sunethjayasinghe9057
@sunethjayasinghe9057 5 жыл бұрын
ඉතා කාලෝචිත සහ වටින සාකච්ඡාවක්...ස්තුතියි චතුර...දෙමළ උපසිරස් යොදනවා නම් ඉතා වටිනව
@lakshmiperera9625
@lakshmiperera9625 5 жыл бұрын
.mamath wada kale anthar. Agamika wadasatahan sambandeekarana niladariniyak Lesa mama dannawa aththatama minisun jatheen wasayen wenwunath ada Mey hamoma kalawam wela eka pawulak wela API hamoma nadayo wela inne father
@prashanudayakumara3511
@prashanudayakumara3511 5 жыл бұрын
නමෝ බුද්ධාය ; මෙවන් බුද්දිමත් කතිකාවන් වෙනුවෙන් වේදිකාවක් ලොවට විවෘත වීම ඔබ ආයතනට බොහෝ පිං
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
සුපිරි කතාවක්,, ස්තුතියි ඔබතුමන්හට
@sachithpeiris9986
@sachithpeiris9986 5 жыл бұрын
මේ වැඩසටහන නිසා සමාජෙ සුලු දෙනෙක්ගෙ හරි ඇස් ඇරෙනව..ඇත්ත දැනගන්නව..මුස්ලිම් ජාතිකයෙකුත් වැඩසටහනට ගේනවනම් අගය කරනව ඒ ජාතීන්ට තියන ප්‍රශ්න,අදහස් ගැනත් දැනගෙන හොද අවබෝධයක් ලබා ගන්න තියනවනම් වටිනවනෙ.
@mizranhassan6286
@mizranhassan6286 4 жыл бұрын
මුස්ලිම් පූජක තමාව ගෙනල්ල චතුර පරයා සංවාදය පටන් ගත්තේම හරකා ගැන අහගෙන අන්තිමේදි නියමෙට හිර වුනා කට උත්තර නැති වෙන්න
@niroshanyatagara4559
@niroshanyatagara4559 5 жыл бұрын
ජය වේවා සහෝදරයා ඔබට
@yazhodha
@yazhodha 5 жыл бұрын
ඇයි දළඳාවේ සැබෑ බාරකරුවෝ? කියලා තිබ්බ අලුත් එපිසෝඩ් එක අයින් කලේ..? මොකක්ද හේතුව.. කාගෙද බලපෑම්.. චතුර ඔයා පර්සනලි හරි මේ කතාව එළියට යන්න දෙන්න. නවත්තන්ඩ එපා..
@ameliozilva1951
@ameliozilva1951 5 жыл бұрын
yashodha srimal yes agreed , i also highly interested on that episode 👍
@yazhodha
@yazhodha 5 жыл бұрын
@@ameliozilva1951 yeah.. If its true or not that man's story has somewhat concrete foundation. They should let the viewers decide. Highly disappointed. 😞
@DhanushkaPereraDC
@DhanushkaPereraDC 5 жыл бұрын
Very valuable very useful speech.....Think it open mind.....Thank you Chatura your job is great....
@d.n.lvideos3783
@d.n.lvideos3783 5 жыл бұрын
Kathavata badha novenna subtitle danava nam hodai. English vage... ජය වේවා චතුර සහෝදරයා.
@ZamaanDeen
@ZamaanDeen 5 жыл бұрын
Reverend Shantha Francis thank you for enlightening us with the values of Christianity, values of the SRILANKAN society and the reality of the Tamil diaspora. රදගුරුතුමනි ඔබගේ කතාව ඇති ශේුූෂ්ඨයි. ඔබ තුමාව අගය කල යුතුම පුද්ගලයෙක්!!!
@vadagathlatapata
@vadagathlatapata 5 жыл бұрын
and sends them to baptize and teach all nations 18 යේසුස්වහන්සේ ඔවුන් ලඟට ඇවිත් කතාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. 19 එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගේත් පුත‍්‍රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා. 20 මා විසින් නුඹලාට අණ කල සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටින්නෙමියි කීසේක. ශු: මතෙව් 28:18-20 අප පිළිගතයුත්තේ සහ පිළිපැදියයුත්තේ මෙතුමාගේ මතයද, ජේසුස් වහන්සේ ඉගැන්වූ දේද ? 18 තවද ඔව්හු ඔවුන් ගෙන්වා, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කතා නොකරන ලෙසද, නුගන්වන ලෙසද ඔවුන්ට ආඥා කළෝය. 19 නුමුත් පේත‍්‍රැස්ද යොහාන්ද ඔවුන්ට උත්තර දෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්න් දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චය කරපල්ලා. 20 මක්නිසාද අප ඇසූ දුටුදේ ගැන කතා නොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය. ක්‍රියා 4: 18-20
@prasannagunawardana5323
@prasannagunawardana5323 2 жыл бұрын
ඔබ නිවැරැදි යි. මොව්න් කරන්නේ බලය ඇති පැත්තට හේත්තුවි තම බඩ හා සමාජ පන්තිය නඩත්තුවයි දෙවිදුන් ගේ අන පිලිපැදිම හො මනුසයාගැන ප්‍රෙමයෙන් ඔව්න්ගේ ගේ ගැලවිම වෙනුවෙන් ක්‍රියා කිරිම නොවේ.
@MiSoLa94
@MiSoLa94 5 жыл бұрын
ඔබ තුමන්ගේ විශිෂ්ට විග්‍රහය මේ රටේ සමස්ත ජාතියටම දැනෙත්වා ...! මෙවන් උත්තමයන් කරළියට පැමිණ මේ රට හරි දිසාවට යොමුකළ උයුතුයි . ඔබ තුමන්ට ඒ සදහා ශක්තිය දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි .
@nilmaneltk
@nilmaneltk 5 жыл бұрын
Felt deep in to my heart. Thank you Fr. Shantha. Thank you Chathura.
@Prabasha93
@Prabasha93 5 жыл бұрын
Please publish all your episodes with English subtitles so then everyone can listen and understand these golden words of wisdom!! keep up the good work...
@anandasarathkumarasinghe2753
@anandasarathkumarasinghe2753 5 жыл бұрын
අතිශයෙන්ම ගව්රවනීය රදගුරුතුමනි අප රටේ ඒකීය භාවය හා ජාතික සමගිය උදෙසා ඔබතුමා ගන්නා මිලකල නොහැකි උත්සාහයට ජීවමාන ජේසු ස්වාමි දරුවන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබේව්. එමෙන්ම මේ මහා කර්තව්‍ය උදෙසා චතුර මැතිඳුන්ගේ දායකත්වය ට ආසිරි:
@user-bf3wt5nv5m
@user-bf3wt5nv5m 5 жыл бұрын
ඔබ.වහනසේගේ.වචන.අහපු.අපි.හදවතින්.ස්තුති.වන්ත.වෙනවා. මෙම.වැඩ.සටහන.දෙමල.භාෂාවෙන් ද.පරිවරතනයක්.තිබුනා නමී.හොදයි.
@nihalsurasingha567
@nihalsurasingha567 5 жыл бұрын
ඉතාම වටිනා කතාවක් නමුත් චතුර ආගමීක නායකයෙකුට ආමන්ත්‍රණය කිරීමේදී ' ඔබ් ' යන්නෙත් ආමන්ත්‍රණයට වඩා ඔබ තුමා යැයි කීම වැදගත් යැයි සිතමි
@liyanasriyani8531
@liyanasriyani8531 5 жыл бұрын
ඒක නම් සහතිකම ඇත්ත. ගරැකල යුත්තාට ගරැකරන්න චතුර මහත්තයා.
@user-tf5eo2gm2o
@user-tf5eo2gm2o 5 жыл бұрын
හොර නාහිමි පානිය කියන්නද කියන්නේ ? ඌරෝ මරන්නෙකුට ඔබ කීවාම මොකක් වෙනවාද ? පාලි නම් හොරට ගිලින මෙවුන් මිලේච්ච සත්තු ජාතියක්.
@kiwicapture
@kiwicapture 5 жыл бұрын
@@user-tf5eo2gm2o 🤣🤣🤣🤣🤣 පවු බන් උබල. ලිං ගෙම්බො.
@dananjayadilruk1285
@dananjayadilruk1285 3 жыл бұрын
@@user-tf5eo2gm2o mooda musala kalakanniya.
@rameshchanuka8114
@rameshchanuka8114 2 жыл бұрын
@@user-tf5eo2gm2o ube ammage jathake podi awulk thiyenne ekai me..
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 5 жыл бұрын
මම කුරුණෑගල මගේ ගම ඇත්ත කුරුණෑගල වීර සෙබළුන් එක පිට එක ගෙනාවේ එකම ගෙදර විරු වන් ගෙ දේහ යන් 3 4 එකම අම්මගෙ දරුවන් ගෙනාවේ ..
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 5 жыл бұрын
චතුර සොයුර ගොඩක් ආදරෙයි මම තුති කරමි මෙහෙම වැඩ සටහන් ඉදිරියට ගෙනියන්න .budusarani teruwansaranai .
@fernanandomanjula849
@fernanandomanjula849 5 жыл бұрын
Respect And Love' Change The System ' Blessing
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 5 жыл бұрын
My greatest n heartfelt gratitude to you Bishop Francis for an eye opening dialogue n for you Chatura bringing these so worthy people full of wisdom to our ordiance...His last words gives the right message summerising his entire thoughts...Past is dead n gone, lets learn our lessons n walk straight towards a United Sri Lanka, our Prosperity will be gained only through this Unity...🙏🙏🙏
@learningenglish9316
@learningenglish9316 5 жыл бұрын
Father Francis , I have no words to thank you. your words will bring all the wise people together. we are really happy to think and see such respectable people are in our country. I understood who Mr Tondaman is too ,Thank you Mr Chura you are doing a great service to our country.
@dilanchristofer4354
@dilanchristofer4354 5 жыл бұрын
Please add tamil subtitles for this series
@n.m.kperera6020
@n.m.kperera6020 5 жыл бұрын
ඔබ යන වචනයට වැඩ ඔබතුමා යන වචනය පාවිච්චි කල නම් වඩාත් ගෞරවන්විතයි ...
@liyanasriyani8531
@liyanasriyani8531 5 жыл бұрын
මාත් හිතන්නේ එහෙම.
@mizranhassan6286
@mizranhassan6286 4 жыл бұрын
අාගමික නායකයින්ට ගෞරවාන්විතව කතා කරන්න දැන ගන්න ඕන. එ් කුමන අාගම වුනත් එකයි. චතුරට හොඳට දන්නවා එය .. එ් වු නත් එ් දේ උෟ කරන්නෙ නැහැ. උෟ වෘත්තිමය මාධ්‍ය වේදියෙක් නෙමෙයි . ගොබ්බයෙක්. මෙි වගේ ගොබ්බයන්ව ඔය වගේ තනතුරු වලට පත් කෙරුෙවොත් එ්කයි වෙන්නෙ.දේශපාලන බල්ලන්ට ඔබ තුමා ඔබ තුමා කිය කිය නැමීගෙන පන්දම් අල්ලන කැරියෙක් ජාතිවාදය අවුස්සන්න නියමෙට පොහොර දාන එකෙක්
@danusandaruwan6660
@danusandaruwan6660 4 жыл бұрын
Eka prashnayak newei
@siriweeraratne9788
@siriweeraratne9788 5 жыл бұрын
චතුර හරිම වටිනවා ස්තුතියි
@mizranhassan6286
@mizranhassan6286 4 жыл бұрын
වැඩ සටහන වටිනවා. චතුරව සතයකටවත් වටින්නේ නැහැ
@tharangadilhani4486
@tharangadilhani4486 5 жыл бұрын
තෙරුවන් සරනයි , ජේසු පිහිටයි පියතුමනී ඔබට
@streb6
@streb6 5 жыл бұрын
Heart of Gold. Wholeheartedly agree with you, Father Francis, one of the most illuminating discussions heard for a long time, such candour, pain and love for humanity, one's country, culture and respect for all , through that identity , equality and Respect. Wonderful and I would one day visit him in Srilanka.
@ranjandantanarayana3380
@ranjandantanarayana3380 5 жыл бұрын
Excellent discussion but in Sinhala. Conduct a discussion in Engish, sub title in Tamil and post on the KZbin and release to the international media to give maximum publicity. More and better results and respomse can be achieved.
@TV-qo1ve
@TV-qo1ve 5 жыл бұрын
Good work chatura
@majisilva8136
@majisilva8136 5 жыл бұрын
ඇත්තනයී.. .අපේ රට පින්බිමක්..😙😙😙😙😙😙😙😙
@chamaramadusanka4667
@chamaramadusanka4667 5 жыл бұрын
මම දකින්නෙ මේ සේරම ජාතිවාදී ප්‍රශ්ණ මේ රටේ ජරා දේශපාලනේ ඇතිකරන ඒව කියලයි. මිනිස්සුන්ගෙ ආර්ථික ශක්තිය වැඩි කරනවනම් ආකල්ප පාසල්වල ඉදන්ම උගන්වනව නම් සිංහල දෙමළ භාෂා දෙකම අනිවාර්ය කරල ඉගන ගන්න අවස්තා හදනව නම් මෙහෙම ජාතිවාදී ප්‍රශ්ණ ඇතිවෙන්නෙ නෑ මොකද කාටවත් ලේසියෙන් කුමන්ත්‍රණ කරන්නත් බෑ එතකොට. අනික මිනිස්සුන්ට එකෙනෙකා ගැන ජාතිවාදී අනිසි බියක් ඇතිවෙන්නෙත් නෑ එතකොට.
@vipulasenavipula6749
@vipulasenavipula6749 5 жыл бұрын
thanks sir...god bless you..
@ssingha5849
@ssingha5849 5 жыл бұрын
Hats off to father. We need people like you and like wise our Buddhist priests. Chathura thanks for the program.
@vincesilva1128
@vincesilva1128 5 жыл бұрын
This is an eye opening discussion. Keep your good work Chatura.
@sumithbandara3960
@sumithbandara3960 5 жыл бұрын
Udugam bala pihinimak. Game hedi weduna gemi swandata elum karana apema ape . Maanawa hithawaadi uththama poohaka warayek oba sinhayek kenahilun ediriye garjana kala❤️❤️❤️🌺🌺🌺🌹🙏
@rmgmadhushanka6187
@rmgmadhushanka6187 5 жыл бұрын
waited for this
@ravikrishan1447
@ravikrishan1447 5 жыл бұрын
Sir nagananda wa genwanna. Godak watinawa.
@anuradhanisamani3928
@anuradhanisamani3928 5 жыл бұрын
Very good discussion..
@padmakudaralalage492
@padmakudaralalage492 5 жыл бұрын
Jaya වේවා
@magewasthu2900
@magewasthu2900 5 жыл бұрын
Me වැඩසටහන godak වැදගත් වැඩසටහනක් nisa godak aya balana nisath mama kamathi muslim agam nayakayekuth genawa nam.ethakota me rata godak lassana wei.
@niazmohideen6398
@niazmohideen6398 5 жыл бұрын
Language is no barrier- for National Unity, moreover, it helps to build it.... clear message by Father Reverend Shantha Francis thank you, leave aside Raja Bashawah , all communities have a great lesson to learn from our recent history on this. He also stresses the importance of forgiveness, of all past atrocities, committed by all sides, as the best way to coexist like in the past and it means. Getting rid of suspicion, fear, and hatred. Chatura, good journalism.
@sandaruwankumara576
@sandaruwankumara576 5 жыл бұрын
Very good discussion. Appreciate the rich content. Please have a meaningful title for the video. It does not acknowledge the great content
@niranjanperera5712
@niranjanperera5712 5 жыл бұрын
God Bless you Father Garat 👍
@dineshnandanawijeweera7872
@dineshnandanawijeweera7872 5 жыл бұрын
Tears came to my eyes while watching .God bless you father ..!
@gayacolombage5592
@gayacolombage5592 5 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා. .මේ වගේ උතුම් මිනිසුන් අප රටේ ඉපදෙන්න ඕනා..
@nimalranjith7450
@nimalranjith7450 5 жыл бұрын
Obata jaya weewa .
@shashikapeiris9397
@shashikapeiris9397 5 жыл бұрын
Hadawathinma garu karanawa piyathumani. Jesupihitai
@musthafafaruk3185
@musthafafaruk3185 5 жыл бұрын
oba wahanseta man mage uththama acharaya puda karanawa !!!!!! oba deergayu wewa !!!neerogi wewa!!!
@vimukthibux
@vimukthibux 3 жыл бұрын
හොඳ වැඩසටහනක්
@anushamendis6424
@anushamendis6424 5 жыл бұрын
"උතුරෙ ඉන්න දෙමළ සහෝදරයෙකු දෙමළ තරුණයෙකු ගැන හිතමුකො...නමෝ නමෝ මාතා කිව්වම මොන අණ්ඩර දෙමලයක්ද" මට ඇහුන චතුරගෙ නියම අණ්ඩර දෙමළෙ ඒ !
@ruwanfernando3358
@ruwanfernando3358 4 жыл бұрын
God bless piyatuma I proud of you from Abu Dhabi !!
@mudaliansscout63
@mudaliansscout63 5 жыл бұрын
I am really impressed on this discussions and a lot of publicity should be given to this type of programmes. We have lost our faith on Politicians, they try to take political advantages on all important issues and not to find solutions for important issues. My heartiest congratulations for you Chatura. Please enhance this type of programmes in future.
@seinisenanayake947
@seinisenanayake947 3 жыл бұрын
Nice video..
@VidurangaBalasooriya
@VidurangaBalasooriya 5 жыл бұрын
we fight against this and soon we establish democracy in this country.am in kurunegala
@buvanekadias5133
@buvanekadias5133 5 жыл бұрын
Great job.Keep it up.I gave this comment before I watched it.Because I knew that this is going to be insane as usual.
@dinu8520
@dinu8520 4 жыл бұрын
ඔබ වහන්සේට ස්තුති රදගුරුතුමනි...ජේසු පිහිටයි .🙏🏼
@AM-be7ck
@AM-be7ck 5 жыл бұрын
නියමයි චචුර ජය ශ්‍රි
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 5 жыл бұрын
Why are some people ever ready to find fault with every single guest speaker who has been on this talk show? I've noticed this and their attempts are pathetic. Why can't we take what's good in them? Must we be so mean and small minded? Pl don't mind them Chathura. Carry on with your good work.
@niazmohideen6398
@niazmohideen6398 5 жыл бұрын
truly, take the best and leave the rest, the first move to start respecting others opinion and understanding to tolerate the difference that exists between each other.
@tharindujayawardhana1508
@tharindujayawardhana1508 5 жыл бұрын
Best
@Realeye66
@Realeye66 5 жыл бұрын
Very true , an authentic speech
@danukaranasinghe7883
@danukaranasinghe7883 5 жыл бұрын
excellent
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 5 жыл бұрын
God bless u father
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 5 жыл бұрын
Good job
@CL-ut6uu
@CL-ut6uu 5 жыл бұрын
Why was "Daladawe Saba Urumakaryo" episode for this week taken out?
@CL-ut6uu
@CL-ut6uu 5 жыл бұрын
Available here: kzbin.info/www/bejne/pom5amh5q5qEhNk
@nadeechandrapali7849
@nadeechandrapali7849 5 жыл бұрын
Obatuma kala pahadili kirim thamai arun katha kale. Apith daranne a mathayama thamai. Obata pin.
@prabathdarshana4016
@prabathdarshana4016 5 жыл бұрын
Penawa nada rata ta kochara adarea da kiyala.....nidasawa adasa prakashanaya karana vidiya......adarea.....gdk...jesu pihitai.....
@spvlogs375
@spvlogs375 5 жыл бұрын
Great work chathura sir ❤️
@amilasampath6332
@amilasampath6332 5 жыл бұрын
A great shadow of God, sometimes may be, god bless you father.
@maarafernando
@maarafernando 4 жыл бұрын
එකම රටක්, එකම ජාතියක්, එකම නීතියක් සඳහා ඉදිරියට යා යුතු ය.
@sarathgunarathna2172
@sarathgunarathna2172 5 жыл бұрын
චතුර ඔයාලා මේ කරන සෙවය වටිනවා මෙතුමා වගේ දාහස් ගහනක් එකතු උනොත් අර මනෝගනේශන් වගේ නෙමෙයි
@nalakakalhara9125
@nalakakalhara9125 5 жыл бұрын
❤❤
@harshaganganath6383
@harshaganganath6383 5 жыл бұрын
@kolithabandara6541
@kolithabandara6541 5 жыл бұрын
Sthuthiyi Chathura
@buddhikaekanayake489
@buddhikaekanayake489 5 жыл бұрын
Great chathura, methuma wage kenek ratata karanna yana deta api gawrawa karanna one Respect father hat off
@piyasiripushpakumara8598
@piyasiripushpakumara8598 5 жыл бұрын
thanks derana and chathura
@prabhathgamalathge3360
@prabhathgamalathge3360 5 жыл бұрын
The truth is Bishop Francis did not resign voluntarily. As far as I know, The Kurunagela Diocesan Standing Committee asked him to step down due to ongoing criminal proceedings against him regarding misappropriation of pension funds. Following that The Archbishop of Canterbury has come out with a statement regarding Bishop of Kurunegala’s resignation. - Colombo Telegraph
@nalakalanka2872
@nalakalanka2872 5 жыл бұрын
Derana is a good model for other media.
@kamelialiya8332
@kamelialiya8332 5 жыл бұрын
👍💐
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 89 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 532 М.
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 125 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 161 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 89 МЛН