සියඹලා වල මේ දේවල් ගැන දැනගෙන හිටියද? | Tamarind By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 80,112

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 122
@champashirani2046
@champashirani2046 Жыл бұрын
වෛද්‍ය තුමණි සියඹලා ගැන බොහෝ දේ දැනගත්තා ස්තූතියි .🙏🙏
@janatj3030
@janatj3030 Жыл бұрын
දැනූවත් කලාට ඛොහොම ස්තූතියි ඹඛතූමා ට god bless
@jamilafarida4630
@jamilafarida4630 Жыл бұрын
ස්තුතියි පෙරුමිකායමි ගැනත් දැනුවත් කරන්න කරුනාකර ඉන්දියන් අය මෙය ආහාවලට භාවිතා කරනවා ස්තුතියි
@ThanujaDarshani-y3y
@ThanujaDarshani-y3y Жыл бұрын
තෙරුවන් සරණයි.කාලය කා දමන්නේ නැතිව වේගවත් පැහැදිලි කිරිමක්.ස්තුතියි.වෛද්‍යතුමනි.
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
මම සියබලා දියකරලා බීවා ..ගොඩාක් ඇගට හොදයි .මට හිතන්නේ අධිරුධිර පීඩනයට හොදයි කියලා ..මම ඒක බීවාම මට තේරුම් ගන්න පුලුවන් රුධිර පීඩනය අඩුවෙනවා කියලා ..ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට .තෙරුවන් සරණයි .
@anomaanoma4385
@anomaanoma4385 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ගොඩක් ඉස්තූතී ❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
නොදත් කරුණු රැසක් පැහැදිලි කරාට බොහොම ස්තූතියි ඩොක්ටර් ඔබ තුමාට තෙරුවන් සරණයි කිදුක් නීරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරම් 💗
@shiranilal6406
@shiranilal6406 Жыл бұрын
බොහොම ස්තුතිය ඩොක්ට 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
@utharabope3891
@utharabope3891 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .උලුහාල් ,තුනපහ ,.............කියලා දෙන්න සර් .💐🙏
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Thank you Doctor 🤔 බුදු සරණයි 👂
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Жыл бұрын
පැහැදිලි පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට ❤❤
@shiwanthesudu7020
@shiwanthesudu7020 Жыл бұрын
බොහොම ඉස්තුයි තෙරුවන් සරනයි ඩොක්ටර් මහාතාට
@wema4141
@wema4141 Жыл бұрын
දැනුවත්.කරාට.ස්තුතියි
@inokaamarasinhe9610
@inokaamarasinhe9610 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ..🙏🙏🙏🙏🙏
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Godak Sthuthi Oba Thumata ❤🙏❤
@Ruwannnnn
@Ruwannnnn Жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් ❤❤❤
@Seela-t4z
@Seela-t4z 11 ай бұрын
ඩොටිට,ඉතාමහොදවැඩසටහන්බොහොම,ඉස්තූතිදීරග,ආයුසලැබෙවා
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 11 ай бұрын
Thank you!!!!
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඩොක්ටර් ..විටමින් වර්ග, සියල්ලම සහ ඒ විටමින් වලින් අපේ ශරීරයට ඇති ප්‍රයෝජන ,,එම විටමින් ලබාගත හැකි අහාර ගැන වීඩියෝ එකක් කරන්න..
@agnesdubsi6863
@agnesdubsi6863 Жыл бұрын
බොහොම ස්තූතියි doctor,.
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ගොඩක්"තුති"බුදුසරණයි"
@sanjeewakumara3063
@sanjeewakumara3063 Жыл бұрын
බොහොම ස්තුති යි ඔබ තුමා ට
@chandrikadonald9170
@chandrikadonald9170 Жыл бұрын
Great, thanks.
@TIPTOPTIP3
@TIPTOPTIP3 Жыл бұрын
Thanks for advices and guide lines.
@malibh7896
@malibh7896 Жыл бұрын
බුදුසරණයි ඩොලර් 🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai doctor thank you so much good advice 👍❤️
@charithasubhashini4168
@charithasubhashini4168 Жыл бұрын
Valuable information
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Thank you so much❤️ doctor Bless you ❤❤❤❤❤❤❤
@yvonnefernando9506
@yvonnefernando9506 Жыл бұрын
Thank you doctor,🙏 thanks your important advice 🙏
@sarathsulthanagoda6293
@sarathsulthanagoda6293 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@girlindadahanayaka6416
@girlindadahanayaka6416 Жыл бұрын
Thank you your good deeds by supporting helth benifits
@blsomalatha4497
@blsomalatha4497 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා.. කරපිංචාවල ගුණ සම්බන්ධව වීඩියෝවක් කරන්න පුලුවන්ද මහත්මයා..
@priyankajayasuriya3119
@priyankajayasuriya3119 Жыл бұрын
Wedagath.. obata thanks
@semasingherani705
@semasingherani705 Жыл бұрын
බොහොම ස්තූති මේ ගැන දැනගෙන නම් නෙමෙයි පොඩි කාලේ සිටම මම ගොඩාක් සියඹලා ආහාරයට ගන්නවා .විටමින් D ආහාර සමග නම් ගත්තේ නෑ . පිටරට ඉන්න නිසා සියඹලා ආහාරයට ගන්න එක අඩුයි . විටමින් D drop ගන්නවා .
@inrawathialwis6178
@inrawathialwis6178 Жыл бұрын
බොහෝම istuti බුදු සරණයි
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Doctor ithama watina pahadili kireemak diirgayusha labewa obathumata
@pramilaranjani764
@pramilaranjani764 6 ай бұрын
මන් වගේ සියබලා වල ට පෙරේතයෝ කව්ද
@vinodanidolowatta5503
@vinodanidolowatta5503 Жыл бұрын
Dr, Am out of srilanka, here peoples always drinking like a jues,very tasty,
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Itamathma vatinawa 👍 doctor ohatumata godak stuti 🌷
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 10 ай бұрын
ඉතා වටිනව ඔබතුමාට පින්සිදු වෙනව බුදුසරනය් දිර්ගායුස පතනව .
@ahmedram7542
@ahmedram7542 Жыл бұрын
බුදුසරණයි වෛද්‍ය තුමනි
@kamaniariyathilaka6985
@kamaniariyathilaka6985 Жыл бұрын
Thanks a lot doctor .
@clarekekulawela505
@clarekekulawela505 Жыл бұрын
Thanks Doctor 👌
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Theruwan saranai doctor
@strangerboydi8827
@strangerboydi8827 Жыл бұрын
Best doc in the world... ❤❤❤ Lv u sir
@pansilupansilu1303
@pansilupansilu1303 Жыл бұрын
.thank you doctor 🙏
@ajithhemakumara5441
@ajithhemakumara5441 2 ай бұрын
සුවැති දිනයක් කියලා මුලින්ම දැමිමෙ 😅 උමිබලකඩ රසකාරක කුඩු පැකට් එකක් ස්තුතියි ඩොක්ටර්
@nishayanu3569
@nishayanu3569 Жыл бұрын
sir panubeth biwwama ambul kanna honda nadda?
@thilakarathnekanchana9751
@thilakarathnekanchana9751 Жыл бұрын
Gastic valata siyabala hodada
@channasanjeewa9535
@channasanjeewa9535 Жыл бұрын
❤Thank you doctor❤
@sasakumlanka8087
@sasakumlanka8087 Жыл бұрын
Dokter goraka gana video ekak karanna
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Thanks
@pushpamalini9856
@pushpamalini9856 Жыл бұрын
Budu saranai dokta
@shaniumesha7262
@shaniumesha7262 8 ай бұрын
ගොඩක් වටින විඩියො එකක්
@ruvinakumuduni9493
@ruvinakumuduni9493 6 ай бұрын
Thanks so much
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff Жыл бұрын
Gastritis වලට හොඳයි ද Dr..
@priyakuwait1000
@priyakuwait1000 Жыл бұрын
Thanks doctor
@MoonRays-t2y
@MoonRays-t2y 10 ай бұрын
Short and Sweet ❤❤❤
@sujeekrishanthi-ip6lb
@sujeekrishanthi-ip6lb Жыл бұрын
Thanks you so much dr
@srimathiliyanage8721
@srimathiliyanage8721 Жыл бұрын
Thank you very much for giving this information doctor!
@lathawickramarathna8729
@lathawickramarathna8729 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️
@nilmini1233
@nilmini1233 Жыл бұрын
God,bless,you,doctor,, 🙏🙏🙏🙏❤❤❤❤❤❤
@rajanikuw6356
@rajanikuw6356 Жыл бұрын
Ow hare wedagath
@lankaranaweera-cn6ks
@lankaranaweera-cn6ks Жыл бұрын
Godak pin oba thumata…mage putha bezhexol tds gannawa…eyatayh siyabala hoda nedda…mokada eyata bada welanawa.
@disnaudayanti3963
@disnaudayanti3963 Жыл бұрын
Mama goraka kanawa hodaeda
@DilukshaHerath
@DilukshaHerath Жыл бұрын
තව වැඩ සටහන් ගෙන්න
@DilukshaHerath
@DilukshaHerath Жыл бұрын
❤❤❤❤
@mslata363
@mslata363 Жыл бұрын
Doctor gastik walata siyabala hodaida
@dayanideepani5412
@dayanideepani5412 Жыл бұрын
obathumata theruwan saranai
@pilaminadasanayaka1620
@pilaminadasanayaka1620 7 ай бұрын
Gastritis darunuwata thiyana ayata siyabala bonna hodada doctor
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ගොඩාක් වටිනවා .බොහොම පින් ..
@nikidissanayake
@nikidissanayake Жыл бұрын
ushna sharira thiina ayat siyabala kanna hoda nadda🙄🙄
@k.k6474
@k.k6474 4 ай бұрын
සියඹලා ඌෂ්ණ සහිත ආහාරයක්ද?
@malidesilva7504
@malidesilva7504 Жыл бұрын
THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT VEDIO TO US DR. TRIPLE GEM BLESS YOU !!!
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Good program. Thank you so much Doctor. 🙏🙏🙏🇱🇰💐💖
@bknadhawthijaywardana5011
@bknadhawthijaywardana5011 10 ай бұрын
දැනුවත්කලාටඞබොහොමස්තුතිවෛද්‍යතමනි❤
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Godak watinawa bs dp🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 4 ай бұрын
Siyabala walata gestik wediwenne ai sir"
@මංකොල්ලකාරයා
@මංකොල්ලකාරයා 4 ай бұрын
සියබලා බිම එකට කොකා කොලා දාලා බිපිවහම මොකද වෙන්නේ
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
ඈත්ත ඇති සැටියෙන් නම් " නියුට්ට්‍රො ඉන්ෆො " තමයි.....ඉතිම්
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
Theruwan saranay.obata.
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
😅කොහෙද අනේ ඩොක්ටස්ල ඔව අනුමත කරන්නේ .එක්කෝ ගානක් ලැබෙන කිරිහො සනික පානයක් නැතිනම් ටැබ්ලට් එකක්නේ දෙන්නේ.අද රටට එහෙම පැහැදිලි කරල ජනතාව නිරොගිව තිබ්බොත් එයාල කොහොමද දවස ලක්ෂ 10 /12 හොයන්නේ😂
@RohiniPra
@RohiniPra 8 ай бұрын
තෑන්ක්ස් ඩොක්ටර්.
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you ❤️
@Nora.9873
@Nora.9873 2 ай бұрын
ඕනෙම ආහාරය ක හොඳ නරක බලාගන්න මේ chanel එක අපට උදවුවක් ❤
@anushkadarshana3543
@anushkadarshana3543 Жыл бұрын
සර් ප්‍රෙෂර් අයට හොදයි නම් ඒ බෙහෙත් බිව්වට කමක් නැද්ද
@divandv6245
@divandv6245 Жыл бұрын
සියඹලා candy හොඳද
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
👍👍
@seeta164
@seeta164 Жыл бұрын
Budu saranai ❤❤❤
@princyfernando8681
@princyfernando8681 Жыл бұрын
Stuti Dr.
@xxxxc860
@xxxxc860 Жыл бұрын
සියඹලා වල ටාටරික් අම්ලය අඩංගු ද?
@kiravidanageariyarathna8884
@kiravidanageariyarathna8884 Жыл бұрын
Na TATA lorry adanguwa atha Prawesam wenna.
@sameeraviduranga303
@sameeraviduranga303 Жыл бұрын
ඇස්ප්‍රින් එකක් බීලා විනාඩි 15 වගේ සියඹලා චුට්ටක් කෑවා. අවුලක් වෙයිද?
@kumaribandara2442
@kumaribandara2442 11 ай бұрын
තාම ජීවතුන් අතර ඉන්නවද ...😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 9 ай бұрын
😅😅😅😅😅​@@kumaribandara2442
@arunadharmapala7683
@arunadharmapala7683 Жыл бұрын
❤🙏
@chandraweragoda7791
@chandraweragoda7791 10 ай бұрын
අක්මාවෙ තෙල් තියෙන අය දෙහි කන්න හොද ද ඩොක්ට
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏💐
@menikepetersdon561
@menikepetersdon561 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@janatj3030
@janatj3030 Жыл бұрын
🙋🙋🙋❤️
@sajikumara4352
@sajikumara4352 Жыл бұрын
අරාබි රටවල නෝම්බි කාලෙට කෑම කනවිට සියබලා ජුස් බොනවා.
@utharabope3891
@utharabope3891 Жыл бұрын
ඇස්ප්‍රින් ශාක ය ................
@HemalathaLiyanage
@HemalathaLiyanage 6 ай бұрын
Etha. Hoda I bomapin. Oba thumata😮
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
Thanks lots 🙏🙏🙏❤️🇱🇰
@sandyalakmali4396
@sandyalakmali4396 Жыл бұрын
සියබලා කැවම පොඩි අයගේ මතකය අඩු වෙනවද
@nishanthanuwan8583
@nishanthanuwan8583 6 ай бұрын
කවුද කිව්වෙ
@chandrakumari1572
@chandrakumari1572 Жыл бұрын
🙏💐💖
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
පැණිම පැණි රස සියඹලා  | Siyambala Wagawa | Tamarind | Ceylon Agri Episode 319
16:12
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 17 М.