Thathparayak Denna | Episode - 44 - (2024-04-28) | ITN

  Рет қаралды 357,610

ITN Sri Lanka

ITN Sri Lanka

17 күн бұрын

Thathparayak Denna | Episode - 44
#ITN #ITNSriLanka #ITNDigital #ThathparayakDenna #episode44
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 100
@nadeeshaninagodawithana1983
@nadeeshaninagodawithana1983 15 күн бұрын
වන්නකුට තියෙන වයිෆ්ගෙ ආදරේ අධ්‍යකෂකවරයා මැනවින් විදහා පානා ලදී... සෞම්‍ය වචනවලින් නොව දිවි පරදුවට තබා හෝ තම සැමියා රැකගන්නා ආකාරයෙන්... හරිම අනර්ඝයි ❤❤❤❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 15 күн бұрын
❤❤❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 15 күн бұрын
❤❤❤❤
@perdeepkumara9137
@perdeepkumara9137 15 күн бұрын
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 15 күн бұрын
එකඟයි ❤
@bhagya9898
@bhagya9898 15 күн бұрын
❤❤
@mamakamthi7735
@mamakamthi7735 15 күн бұрын
තප්පරයක් දෙන්න හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@priyankajanaka5687
@priyankajanaka5687 15 күн бұрын
🤜🤛
@ranahansi894
@ranahansi894 14 күн бұрын
අයි උඹ තෑග්ගක් දෙන්නද ?
@mamakamthi7735
@mamakamthi7735 14 күн бұрын
@@ranahansi894 ow maachn
@SumithChandana-ev4fy
@SumithChandana-ev4fy 14 күн бұрын
Api
@ishanidilrukshi8988
@ishanidilrukshi8988 12 күн бұрын
අපි😅
@RasikaRasnayaka
@RasikaRasnayaka 15 күн бұрын
යකෝ තව සම්මානයක් හදන්න වෙයි වන්නකුගෙ නෝනට දෙන්න
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 15 күн бұрын
එයාගෙ acting නියමයි
@gayanideepikapriyadarshani6225
@gayanideepikapriyadarshani6225 15 күн бұрын
❤❤❤❤
@shalikathilani9661
@shalikathilani9661 15 күн бұрын
Wannaku ge nonage acting super.
@nirmalakanthi9650
@nirmalakanthi9650 15 күн бұрын
😂😂😂😂
@AnomaMangaleka
@AnomaMangaleka 15 күн бұрын
Manna raga pam
@lokugefernando2280
@lokugefernando2280 15 күн бұрын
මටත් කියන්න තියෙන්නේ ඒක තමයි වන්නකුගේ වයිෆ්ට අනිවාර්යෙන් සම්මානයක් දෙන්න ඕන හොඳ නවක නිළියක්....සුබ අනාගතයක් ඔබට..
@priyankajanaka5687
@priyankajanaka5687 15 күн бұрын
දෙවෙනි ඉනිමෙ තමා හොදම නිලියො ඉන්නෙ😂
@DammikaW48474
@DammikaW48474 9 күн бұрын
​@@priyankajanaka5687👍 😂😂😂🤭
@samithagayashan9437
@samithagayashan9437 4 күн бұрын
ඒකද දැන් මෙතන තියෙන ප්‍රශ්නය. යකෝ වන්නකු මේ investigation එක කරන එක ගැන කවුද වෙන දැනගෙන ඉඳලා තියෙන්නේ .
@neenav8374
@neenav8374 15 күн бұрын
අද මේ කතාවේ කොටසේ මම එතන ජීවත් උනා වගේ හැඟීමක් දැනුනා. රඟපෑම එච්චර තාත්විකයි. සුභ පැතුම් මුළු කණ්ඩායමටම.❤
@user-bp6ju8qd6f
@user-bp6ju8qd6f 15 күн бұрын
ඒක නම් ඇත්ත
@windywindy123
@windywindy123 15 күн бұрын
I felt the same.
@sandunigamage6186
@sandunigamage6186 15 күн бұрын
ඔව් මං මේ බලන 6වෙනි පාර ඒ කොටස ❤
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 15 күн бұрын
බලාගෙන ඉන්න කොට මට හිතුනෙම මේ ඇත්ත ක් කියල.ඒතරමටම සුපිරියක් .
@kolithahatharasinghe
@kolithahatharasinghe 15 күн бұрын
අම්මෝ තවම මගෙ අැඟ ගැහෙනවාා😢
@ChamikaPerera-vp2ud
@ChamikaPerera-vp2ud 15 күн бұрын
වන්නකු වන්නකුගෙ නෝනා නියමයි අද නම් පපුව ගැහුනා ලබන සතිය වෙනකම් ඉවසීමක් නැත්තේ මට විතරද
@sugathdhammika5188
@sugathdhammika5188 15 күн бұрын
ඇයි බන් මට ?
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 15 күн бұрын
ඇයි මට සෙනසුරාදා ට බලන් ඉන්නේ ඉරිදා වෙනකල්.😊
@user-jf4jb2xo1y
@user-jf4jb2xo1y 15 күн бұрын
කවුරුත් ඇමතියට බයිනවා......බලන්න රොජර්.....උබ නම් සුපිරියක්.....කොච්චර සුපිරිද කියනවා නම් අපිට උබත් එක්ක පට්ට කේන්තියි යකෝ♥️...🤩🤩🤩
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 15 күн бұрын
රොජර් කියන්නෙත් සුපිරියක් තමා❤
@apariyawathi675
@apariyawathi675 15 күн бұрын
ඇමති එක්ක මේ තරම් තරහ යන්නෙ රොජර්ගෙ රඟපෑමෙ දක්ෂකම නිසයි .
@KaveendyaHathnagala
@KaveendyaHathnagala 14 күн бұрын
ඒක ඇත්ත 😊❤
@vidya1243
@vidya1243 15 күн бұрын
අවුරුදු ගානකට පස්සෙ ඇගට දැනෙන ටෙලි නට්‍යක්.....👍
@lahirudihan4716
@lahirudihan4716 15 күн бұрын
Aniwa❤❤❤
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 15 күн бұрын
අනිවාර්යයෙන්ම
@user-ej5ib9fp3p
@user-ej5ib9fp3p 15 күн бұрын
මේ වගේ වෙලාවකවත් ගැහැණිය කියන චරිතයනියම නියම වටිනාකමක් දුන්නා. අධ්‍යක්ෂකතුමනි ඔබට බොහොම ස්තුතියි
@user-sh3sb6si6w
@user-sh3sb6si6w 15 күн бұрын
මේ රටේ ඉන්න හැම දූශිත දේශපාලකයෙක්ටම මේ වගේ කෙලවෙයන් ඒස්වා ... පූෆ්🙏☺️
@strongwoman946
@strongwoman946 15 күн бұрын
😂😂😂😂😂😂😂😂😂
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 15 күн бұрын
Anevarayen
@shanthipathirana2005
@shanthipathirana2005 15 күн бұрын
😅
@anushaliyanage4092
@anushaliyanage4092 15 күн бұрын
No they no I don’t think bad guys never 👎 god with bad people’s that’s really life
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 15 күн бұрын
ඇයි රූපල වගේ අය එයාලටත්
@dineshkumara8098
@dineshkumara8098 15 күн бұрын
වසරේ හොදම ටෙලි නාට්‍යයට හිමි සම්මානය අනිවාර්යයෙන්ම මේකට හිමි වෙන්න ඕනි
@user-zz1xq9mn8z
@user-zz1xq9mn8z 15 күн бұрын
වන්නකුට මරු බිරිදක් ඉන්නේ
@nayomi_shashi
@nayomi_shashi 15 күн бұрын
අද නම් ඇඟේ හීගඩු පිපුනා.....වන්නකුගෙ වයිෆ්ගෙ ආදරේ.......ප⁣ට්ට......
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 15 күн бұрын
Maga aga hethala Wala giya
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 15 күн бұрын
බලාගෙන ඉන්නකොට හිතුනේ මේ ඇත්තක් කියල.
@niroudayangi5490
@niroudayangi5490 14 күн бұрын
❤❤❤
@user-wy2dp6ie2l
@user-wy2dp6ie2l 14 күн бұрын
හරිම දක්ශ නිලියක් ඇත්තටම කව්ද එයා මේ ටෙලි නාට්‍යය යෙන් මම දැක්කෙ
@priyankaudeni9300
@priyankaudeni9300 15 күн бұрын
අඩෝ ඇත්තම සිද්ධියක් වගේ , කතාවක් කියලා නිකන් වත් හිතුනෙ නෑ බලලා පැයක් ගිහිල්ලත් තාම පිස්සු වගේ රගපානවා කියලා නිකන් වත් හිතුනෙ නෑ ආදරෙයි ❤❤❤❤❤මන් බලපු සුපිරි කතාවක් , මේ වගෙ ඩ්‍රාමා බලන්න නම් ITN බලන්නම ඕන❤❤❤❤❤❤
@Amishadilrukshi
@Amishadilrukshi 15 күн бұрын
කොහෙ යන්නද යකෝ තෝව දාලා යමන් ඔය ඇතී 🤭🥰 ඒ දෙන්නගෙ ආදරේ . ගෑණියක් කියන්නෙ තමන් ආදරේ කරන අයට කරදරයක් වෙන වෙලාවට ඕනම දෙයක් කරන පිරිසකි😌
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 15 күн бұрын
හැමෝටම ඒක කරන්න බෑ...අර නාට්‍යයකින් කීවෙ ඒකනේ..
@Thushara1056
@Thushara1056 15 күн бұрын
Amme ha 😂😂
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 15 күн бұрын
ඒකට හරියන්න ජානු කතාවේ ජානු.. අල්පොන්සු එක්ක ඉන්න ගමන් සහස්ට ලව්..කතා දෙකක වෙනස.ලියන අයගේ දක්ෂතාවය තමයි
@samithagayashan9437
@samithagayashan9437 4 күн бұрын
ආදරෙයි රත්තරනේ❤
@sithandipraharsha3584
@sithandipraharsha3584 Күн бұрын
Yes
@renukagunawardana8335
@renukagunawardana8335 15 күн бұрын
😊😊😊 මේ කතාව නම් හැමදාම තිබුණත් බලන්න කැමතියි
@user-ti9ez8ur6m
@user-ti9ez8ur6m 15 күн бұрын
අනේ මේ ඔනාවට වඩා මොන කතව උනත් දිගටම කියලා ඉල්ලලා පරිප්පු කපල්ලා
@sumane_aiya
@sumane_aiya 15 күн бұрын
කතාව නම් මාරම අසාවෙන් බලන්නේ එක එපිසෝඩ් එකක්වත් බෝරින් නැහැ. Script Writer Director and All Cast are Superb❤
@amitheranda5097
@amitheranda5097 15 күн бұрын
කාලෙකින් බලන සුපිරි drama 1ක්. මරු. හැමෝම තමන්ගේ චරිතෙ ඇතුලේ සුපිරියටම බැහැලම කරනවා. ❤
@supunmadushanka8981
@supunmadushanka8981 15 күн бұрын
,
@user-gs5be8ff3m
@user-gs5be8ff3m 15 күн бұрын
ලංකාවෙ ටෙලිනාටය අතරින් ඉතා උසස් ටෙලිනාටයයක්...වන්නකුටයි නෝනටයි දෙන්නටම respect ❤
@chamilperera9357
@chamilperera9357 15 күн бұрын
අන්න මිනිහට සිරාවටම ආදර්ශ ගෑහැනු.
@linashatharuwindi4389
@linashatharuwindi4389 15 күн бұрын
කොටස් 43න් සුපිරිම කොටස තමා අද එක ❤
@sajithlakmal4194
@sajithlakmal4194 15 күн бұрын
ඒක නම් ඇත්ත ❤❤
@dinujayawardhana2454
@dinujayawardhana2454 15 күн бұрын
බැලුවයින් බැලුවෙ නෑ මෙහෙම කතාවක් අම්මෝ සුපිරි ❤❤
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 15 күн бұрын
සුපිරියක්. දෙරනේ මළ විකාර වගේ ද මේ හාට්‍යය සුපිරි
@dinujayawardhana2454
@dinujayawardhana2454 15 күн бұрын
@@Priyantharathnayaka-ej7tb ඔව් අනේ ඔක්කොම කතා මේ වගේ ලස්සන වෙනවනම් .
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 15 күн бұрын
@@dinujayawardhana2454 අනිවාර්යෙන්ම👍👍
@cristyferman2961
@cristyferman2961 15 күн бұрын
අද නම් මේක බැලුවම කසාදයක් කරගන්න හිතුනා. මේ වගේ ගෑනියෙක් ඉන්නව නම් මොනවට බයවෙන්නද ජීවිතේ..
@jithairoshima7876
@jithairoshima7876 15 күн бұрын
උදාරයි සහෝ ❤️🙏👍
@shyamaliewijesinghe9797
@shyamaliewijesinghe9797 15 күн бұрын
එහෙනම් පුතේ සීනිබෝලයක් නැතුව, පොලොවේ පයගහලා ඉන්න එකියක් හොයා ගනින්. - මීට අම්මා
@user-ml7ho3xc4e
@user-ml7ho3xc4e 15 күн бұрын
මන් හොද නැද්ද ඔයාට
@DammikaW48474
@DammikaW48474 9 күн бұрын
​@shyamaliewijesinghe9797 👍👍👍❤
@justfor..-om1tv
@justfor..-om1tv 7 күн бұрын
අපි බදිමු.
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 15 күн бұрын
මේ පොලිස් ඔෆිසර් මිස්ටඩ් ඩේනීස්ගෙ රඟපෑම් හරිම තාත්විකයි
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 15 күн бұрын
නෑ ..ඒක හිතලම කරපු දෙයක්
@user-qw9vm9vl8y
@user-qw9vm9vl8y 15 күн бұрын
Eya thoppiye cemar hai karan awe
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 15 күн бұрын
ඇමතියා බනින වෙලේ එයාගේ ඇස්........
@sudarshanipasyala9795
@sudarshanipasyala9795 15 күн бұрын
එයා යන්නේ cap එකේ camera එකක් සෙට් කරගෙන.ඇමැතියා කියන සේරම record වෙනවා
@ravindratudugala8067
@ravindratudugala8067 14 күн бұрын
පෙන්ශන් ගිය ASP සර් කෙනෙක්.දක්ශ නලුවෙක්❤❤❤
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 15 күн бұрын
අනේ පනේ සුදාම්මිලා සුදුතාත්තිලා නොවුණු සැබෑ ආදරණීය මිනිස්සු.....වන්නකු සහ ඔහුගේ බිරිඳ....සමාජයටම ආදර්ශයක්! ගෞරවාන්විත චරිත. අධ්‍යක්ෂක තුමනි.....🙏🙏🙏 ඇද කුද නොමැති චරිත....ඔබගේ චරිත ඉලිප්පීම 👌👌👌
@sachenthapareyodapanm9543
@sachenthapareyodapanm9543 15 күн бұрын
ඇත්තටම අපි අපේ රටට ගැලපෙන හොඳ ටෙලි නාට්‍යයක් මේක හැමෝම බලන්න❤මේ වගේ අපරාධ කොච්චර නම් මේ රටේ වෙනවා ඇත්ද❤🎉
@ravishannilaweera3730
@ravishannilaweera3730 15 күн бұрын
මේ කතාවෙ හැම චරිතයක්ම මරු 😮❤ හැමෝම තමන්ගෙ චරිතයට සාධාරණයක් කරනවා විශේෂයෙන් කාන්තා චරිත ටිකනම් සුපිරියටම
@tharindudevinda5055
@tharindudevinda5055 15 күн бұрын
යකෝ ගෑණුත් දැක්කා. පද්මයගෙ ගෑණි වගේ ගෑණියක් දැක්කේ අද.❤🔥💣
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 15 күн бұрын
පද්මෙගෙ වයිෆ් තමයි වයිෆ්...ආදරෙයි..ආදරෙයි..
@surangahemachandra
@surangahemachandra 15 күн бұрын
කව්ද ඒ නිලිය. ලස්සනයි
@renukagunawardana8335
@renukagunawardana8335 15 күн бұрын
💪🙏
@kavindyasathsarani...
@kavindyasathsarani... 14 күн бұрын
දුවනවා පත්මේ දුවනවා යනවා උබව දාලා කොහෙ යන්නද මෙන්න මෙහෙ වරෙන් යන්න ❤ ( තමුසේ ඕන මගුලක යනවා මට මොකෝ,තමුසෙව අපායට හරි ගිහින් දාන්නම් .. කියලා කියපු දෙන්නා නේද මේ ) ආදරය මැනික පන කියන තැනම නෙමේ තියෙන්නේ ❤
@myart149
@myart149 15 күн бұрын
අදත් කතාව මාරම ලස්සනයි..යකෝ අර සතියෙ දවස් වල යන ජානු කියන මොංගල් කතාව සති අන්තෙ දාලා මේ කතාව සතියෙ දවස් පහේම දැම්මා නම් මොකද වෙන්නෙ.ආය ඉතින් සෙනසුරාදා වෙනකම් බලන් ඉන්න එපැයි. වන්නකුගෙ වයිෆ්ගෙ රගපෑමත් නියමයි...තාත්විකයි..
@Sol-mb1qv
@Sol-mb1qv 15 күн бұрын
Mongal ewatane kattiya Asa😂😂😂
@sajinidulmini8240
@sajinidulmini8240 15 күн бұрын
එහෙම දැම්මොත් මේවත් මොන්ගල් වෙනවා...රසය නැති වෙනවා
@janakalife
@janakalife 14 күн бұрын
ජානු වගේ ඒව බලන වෙනම රසිකාගාරයක් තියෙනවා. ITN එක ඒක දන්නවා. ඒ නිසා තමයි හැමෝටම හරියන්න වෙනස් නාට්‍ය විකාශය කරන්නේ.
@nimeshanisansala5286
@nimeshanisansala5286 14 күн бұрын
මේකේ ශූටින් දැන් ඉවරලු. ළඟදි ඉවර වෙයි.
@DammikaW48474
@DammikaW48474 9 күн бұрын
​@nimeshanisansala5286 කොටස් හැටක් විතරයි තියෙන්නෙ කියල තිබුන.
@namalgajanayaka9171
@namalgajanayaka9171 15 күн бұрын
ඇමැතියා දන්නේ නෑ DIG ge Cap එකේ ඔක්කොම recod වෙනවා කියලා 😁
@linashatharuwindi4389
@linashatharuwindi4389 15 күн бұрын
අම්මෝ මේවනෙ යුද්ධ. කොහොමද මිසිස් වන්නකු
@DammikaW48474
@DammikaW48474 9 күн бұрын
❤ ...පද්ම සහ සමදරා..❤
@user-fx4jelqd51
@user-fx4jelqd51 15 күн бұрын
වන්නකුගෙ නෝනා නියමයි.ඔහොම තමා ඉන්න ඕනේ
@ajealajeal1167
@ajealajeal1167 15 күн бұрын
අන්න ගැනු
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 15 күн бұрын
ඒ තමයි බිරිඳ
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 15 күн бұрын
ara manussaya mareida
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 15 күн бұрын
​​@@madushikagunathilaka2628එයා මැරෙන්න තමයි වෙඩිල්ල තිබ්බෙ.සාක්ෂි වලින් ඇමතියා නොගෑවෙන්න සහ වන්නකු කලායැයි හැඟවෙන්න.ලොකු මිනිස්සුන්ගෙ ඩීල් කියන්නෙ ඒවා.පොඩි එකා ඉත්තෙක් කරගෙන වැඩේ කරලා ඌවත් නතිකරනවා..එත් දක්ෂ නිලධාරීන් ට උන් ඔක්කොම අල්ලන්න පුලුවන්.
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 15 күн бұрын
​@@madushikagunathilaka2628 මැරුවා.
@user-jc6tq4fd8y
@user-jc6tq4fd8y 15 күн бұрын
❤❤❤❤❤ වන්නකු නොනා ඔයානම් මාරම කෙනෙක් රගපෑමට උපන් හපනෙක් ආදරෙයි
@pinkcraft5277
@pinkcraft5277 10 күн бұрын
What a great performance Mrs.Wannaku 😎❤️
@user-lt1yz4ve8i
@user-lt1yz4ve8i 15 күн бұрын
තවත් සතියක් බලන් ඉන්න බැ.අප්පා හරිම ලස්සන ඩාරමා එකක්....❤
@denipitiyanuwanreka3284
@denipitiyanuwanreka3284 15 күн бұрын
අන්න වයිෆ්ලා,එහෙමයි ඉන්න ඕනෙ,අනේ හුනේ පනේ කිය කිය වැලලෙන උන්ට වැඩිය නියම ආදරේ,ඕනෙ වෙලාවට තමන්ගැන නොහිත මනුස්සයව රකින්නෙ,අනිත් හැමවෙලේම ෆයිට් තමයි,
@user-cr6gs5gv1g
@user-cr6gs5gv1g 15 күн бұрын
😂😂
@rashanidil8553
@rashanidil8553 15 күн бұрын
😂😂
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 15 күн бұрын
ඇත්තටම ඇත්ත.....🤜🤜
@wasanthagunasoma226
@wasanthagunasoma226 15 күн бұрын
කතානං කතා ඕයී නින්ද යන්නෙත් නෑ මේක බලලා සම්මාන ලොරි පිටින් ගෙනල්ල බාන්ට ඕන නිර්මාණ මේ ❤❤❤❤ Thanks ITN මේවා අපිට බලන්ට දෙනවට ✌
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 15 күн бұрын
👍👍👍👍
@dmmlakmini9547
@dmmlakmini9547 14 күн бұрын
❤❤❤❤
@user-oo8bs2il2k
@user-oo8bs2il2k 15 күн бұрын
වන්නබු මහත්තයගෙ නෝනා නියමයි දුන්නා නියම ෂොට් ටික 😂
@MadushaniNisansala-py2vc
@MadushaniNisansala-py2vc 15 күн бұрын
අද තමයි කන්නගී ඇස් දෙකෙන් දැක්කේ..... ❤❤❤❤ මෙච්චර කාලේකට බලපු තප්පරයක් දෙන්න කතාවේ ලස්සනම අර්ථවත් කොටස... ❤❤❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 14 күн бұрын
❤❤😮🎉🎉
@user-qr1cl4cv8i
@user-qr1cl4cv8i 15 күн бұрын
ලයික් කරන්නත් අමතක උනා එකපාරටම වෙච්චිදේට 😂😂
@shiranthag5385
@shiranthag5385 15 күн бұрын
වන්නකුගෙ ගෙදර සිදුවීම බලද්දි මට හුස්ම ගන්නත් අමතක උනා,නියම වයිෆ් ,ඒවගේමයි වන්නකු අතඅරිනනෙත් නෑ වයිෆ්
@user-bp6ju8qd6f
@user-bp6ju8qd6f 15 күн бұрын
තත්පරයක් අහක නොබලා බලන කතාවක් ..සුපිරියි
@anndevika1605
@anndevika1605 15 күн бұрын
Eka aththa
@ThadithiThilakawardana
@ThadithiThilakawardana 15 күн бұрын
මේ ආදරය සුපුන් රත්නායකට..❤️❤️
@surangisurangi6001
@surangisurangi6001 15 күн бұрын
මේක සුපුන් රත්නායක මහත්මයාගේ ටෙලිනාට්‍යයක් ද.
@user-jy1bg6tg1n
@user-jy1bg6tg1n 15 күн бұрын
@@surangisurangi6001 Ow
@surangisurangi6001
@surangisurangi6001 15 күн бұрын
@@user-jy1bg6tg1n මං බැලුවේ මෙච්චර ලස්සන කථාවක් කාගේ නිර්මාණයක් ද කියලා.
@sanujajayaratne6548
@sanujajayaratne6548 15 күн бұрын
@youlearn4769
@youlearn4769 15 күн бұрын
And to Rasika Suraweeraaarachchi. Script writer?
@HemachandraAsarappuli-ls9um
@HemachandraAsarappuli-ls9um 15 күн бұрын
අද තමයි හොඳම ටික. ආදරෙයි වස්තු මිසිස් වන්නකූ❤❤❤❤🎉
@lokugefernando2280
@lokugefernando2280 15 күн бұрын
ත්‍රාසය නොසන්සුන්කම ඇඟ කිලිපොලා යන.. සියලු දේ අඩංගුයි මෙම ටෙලි නාට්‍යය බලනකොට...වර්තමානයේ සියලු ආයතනවල සැබෑ තත්වය පැහැදිලි කරලා තියෙනවා...හොඳ නරක දෙපැත්තම තියෙනවා...සේවයට ඇප කැප වෙච්ච සේවකයෝ ගැන තියෙනවා..බන්ධනාගාරයේ කප්පං කන නිලධාරිනියන් ඉන්නවා..හරිම ලස්සනයි හරිම රසවත් සැබෑ ආදර්ශමත් ටෙලිනාට්‍යයක්..
@vineethaswarnalatha2179
@vineethaswarnalatha2179 15 күн бұрын
රොජර් අයියා ඔයාගෙ රංගනය හරිම taathvikai. ඔබගේ ඉරියව් ,අභිනය හිතාගන්නත් බෑ. ඒ වගේම wannakuge ,birindage රංගනයත් හරි අපූරුයි.
@maxma9602
@maxma9602 15 күн бұрын
àrutanm hoda parawal tikak waduna😂😂😂
@ayeshanilmini4228
@ayeshanilmini4228 15 күн бұрын
මේ කතාව පැයක් විතර එක දිගට දෙන්න බැරිද අප්පා..ඒ තරම්ම පිස්සුවක් මේක❤
@ashindilhara9518
@ashindilhara9518 15 күн бұрын
පොලිසියෙ කටු කන බල්ලො ටික මේ කතාව බලල වත් ලැජ්ජ වෙයී මෙහෙම ඇමතිලා ලංකාවෙ හිටියට මේ වගේ පොලිස් ලොක්කො නෑ.උන් ගොම වගේ තමයී සපත්තුව ලෙවකාගෙන ඉන්නේ😂😂
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 15 күн бұрын
😂😂😂😂
@hirushidivyanjalee3752
@hirushidivyanjalee3752 14 күн бұрын
ඔයා පොලිසියට ගියත් ඕකම තමා වෙන්නෙ..කතාවෙන්ම පේනවනෙ. මිනිස්සුන්ට රස්සාවයි වැදගත්.ඔයා ඔතනට ගියත් කටුසූප්පු කරන්න වෙනවා.😂
@ashindilhara9518
@ashindilhara9518 14 күн бұрын
@@hirushidivyanjalee3752තාත්තා පොලිසියෙ වගේ .අනික පොඩි මිනිස්සු ඉස්සරහ ඕකුන්ගෙ ඔක්කොම පාර්ට් හැබැයී කටු සූප්පු කලාට .නෑයෙක් හරි පොලිසියෙ නම් පරිස්සමෙන් අහිංසක මිනිස්සුන්ගෙන් ගසාකන තරමට පගාව ගන්න තරමට😂😂😂.මං ගිය දවසට බලමු එත කල් කටු වල රස ඔය ළමයා බලාගන්න 😂
@Moments93-
@Moments93- 15 күн бұрын
සුදු කොන්ඩෙ දිග දිගට අදින කෝමල සුමට ගෑනු නෙමේ අන්න ඒ වගේ තමන් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති ,තමන්ගෙ ජීවිතේට හයියක් වෙන ගෑනු තමයි පිරිමින්ට ඕනෙ..❤
@sampathruwan6045
@sampathruwan6045 15 күн бұрын
මේකනම් පිස්සුවක් අර දෙරණෙ ,හිරු එකේ කතා ලියන උන්ට මේක පෙනෙත්වා
@SankaGamas
@SankaGamas 15 күн бұрын
ගැහැණු ඔක්කොම අද කොටස බලන්නම ඔනි...හරිද.... ?
@rashanidil8553
@rashanidil8553 15 күн бұрын
හා
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 15 күн бұрын
😂😂😂
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 14 күн бұрын
😂😂😂
@DammikaW48474
@DammikaW48474 9 күн бұрын
ඇයි පිරිමි?
@shiranirathnayaka924
@shiranirathnayaka924 15 күн бұрын
මං අද කතාව දෙසැරයක ම බැලුවා. හරි ම තාත්විකයි. මේතාක් මං බලපු හොඳම නාට්‍ය. ❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 15 күн бұрын
හිටපු ගමන් රාජකාරිය අකුරට කරන පොලිසරාලහාමිලට අතුරුදහන් වෙන්නේ ඒ ඉතින් ඉහළයින්ගෙන් වෙන බලපෑම්😮😮😮
@anndevika1605
@anndevika1605 15 күн бұрын
Eka wenda athi
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 15 күн бұрын
අපේ රටේ පාදඩ දේශපාලනයේ හෙළුව පෙන්නන නිර්මාණවේදීන් ට හදපිරි ප්‍රණාමය ....❤️
@sashinijayasinghe5767
@sashinijayasinghe5767 15 күн бұрын
දැන් ඉතිම් ලබන සතිය වෙනකන් ඉන්න ඔනී ඉතුරු ටික බලන්න 😢 මගේ කැමතිම drama එක කාලෙකින් drama එකක් මෙච්චර ආසාවෙන් උනන්දුවෙන් youtube එකෙන් බලන අය කො😊
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 15 күн бұрын
මාරම quality ටෙලිනාට්‍යක් ❤... වන්නකුගෙ wife Dhanushi Dissanayake නංගි නියමෙටම රඟපානවා..හරිම සතුටුයි අපේ ඉස්කෝලෙ හිටපු නංගි කෙනෙක්..මහියංගනේ කෙල්ලෙක් 💪
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 15 күн бұрын
ඔන්න රගපෑම්,අම්මෝ වන්නකු යි නෝනායි ගෙ රගපෑම ,සුපිරිම සුපිරි ❤❤❤❤❤❤ හිතාගන්න බෑ ,මෙන්න කතා ❤️❤️‍🩹💙🩵💚💜️💖💞
@vijithamallika9382
@vijithamallika9382 15 күн бұрын
ඇත්තටම මාත් නාට්‍ය 10 විතර බලනවා එත් මේක තමයි ගොඩාක් ආසාවේන් බලන්නේ .අතිඅන්තේ වෙනකම් බලන් ඉන්නේ මෙක බලන්න ..හැම නලුනිලියක්ම උපරිමයෙන් එයාලගේ චරිත වලට හොද සාදාරනයක් කරනවා.අද වන්න්කු ෆැමිලි එක සුපිරි ..
@senirudahanayaka6130
@senirudahanayaka6130 15 күн бұрын
මාර interesting කතාවක් බලන්න බලන්න ආස හිතෙනො හැමදාම කුතුහලයක් තියෙන හින්ද පට්ට ❤
@nimeshbandara6450
@nimeshbandara6450 15 күн бұрын
යකෝ මේන්න කතා❤️ කාලෙකට පස්සෙ බලන සුපිරිම කතාවක් මේක ❤️ අර සමන් එදිරිමුනි කියන හෝතබුවව පුටුවක ගැටගහල පෙන්නන්ඩ ඕනි මේ වගේ කතාවක් 👍💔
@tharangakasthurige8998
@tharangakasthurige8998 15 күн бұрын
Aniwarenma
@kushi784
@kushi784 15 күн бұрын
ඇති යන්තම් පද්ම වන්නකු බේරුනා.වන්නකු ටම හරි ගිය ගෑනි 😂
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 15 күн бұрын
සුපිරියක් මේක සම්මාන ලැබෙන්නෝනෙ මේ වගෙ කතාවලට,
@user-eo9ix9mo3v
@user-eo9ix9mo3v 15 күн бұрын
වන්නකු ,& වන්නකු බිරිඳ 👍👍👍👍
@augustm2056
@augustm2056 15 күн бұрын
බැලුවා, අම්මෝ, මාරයි , ගැස්සුනා කිය කියා ඉන්නේ නැතිව රැකියාවෙදි, මඟ තොටේදී ජීවිතයට ආදර්ශයක් කර ගන්න හිතවතුනේ.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 15 күн бұрын
කොහොමද වැඩේ.නියමයි නේද.පත්මෙගෙ wife ව මිනී මැරුමෙන් බේරලා ආපු එකාගෙ පිටින් ගිය විදිය මරු කතාව.නියමෙට ලියල තියෙනවා.වන්නකුගෙ වයිට හිස නමා ආචාර කරන්න ඕන.වන්නකුව බේරගත්ත ට 🙏 මරු කතාව ❤️❤️
@gangapriyadarshanihettinayaka
@gangapriyadarshanihettinayaka 15 күн бұрын
Patta
@IsuriAthukorala-sy8pq
@IsuriAthukorala-sy8pq 15 күн бұрын
Kohomada gamma❤🤜👊
@DammikaW48474
@DammikaW48474 9 күн бұрын
වන්නකු ගෙ wife සමදරා පහර දීමෙන් නෙවෙයි අර hitman "චූට" කියන එකා මැරුනෙ! ඌ ඒ වෙලාවෙ සිහි නැති වුනා විතරයි. වන්නකු කීවා වගේම සිහි නැති වුන චූටව අරගෙන අර අනික් මිනීමරුවට එතනින් පැනල යන්න බැරි නිසා තමයි ඌ චූටට වෙඩි තිබ්බෙ.
@DammikaW48474
@DammikaW48474 9 күн бұрын
අනික සමදරා චූටට පහර දුන්නෙ ආත්මාරක්ෂාවටනෙ. තමන්ට හෝ වෙනත් ඕනම කෙනෙකුගේ ( නාඳුනන කෙනෙක් වුවත්) ජීවිතයට අනතුරක් යයි සැක නැතිව හිතුන වෙලාවක, ඒ ජීවිතය බේරා ගන්නට ඒ තර්ජනය ගෙනා පුද්ගලයාව මරන්නට වුවත් අපි කාටත් අයිතියක් තියෙනවනෙ. ආත්මාරක්ෂාව මත සිදුවන ඝාතන නීතිය ඉදිරියේ වරදක් නෙවෙයි.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 9 күн бұрын
@@DammikaW48474 ඔව් එහෙම තමයි උනේ.වන්නකුගෙ වයිෆ් බේරුනා හොඳ වෙලාවට
@user-yq7nk7pf2c
@user-yq7nk7pf2c 15 күн бұрын
කතාව බලලා මදි වගේ නිසා කොමෙන්ට් ටිකත් ඔක්කොම කියෙව්වා 🥰
@sudarmapriyadarshani7594
@sudarmapriyadarshani7594 13 күн бұрын
මාත්...😊
@jayanipurnima3630
@jayanipurnima3630 15 күн бұрын
වන්නකුගෙ wife ඇත්තටම සුපිරි. මොන තරම් රණ්ඩු කරත් තමන්ගෙ husband බේරගන්න කරපු game එක නියමයි. තමන්ගේ life එකට මොකක් වුනත් වන්නකු ව බේරගන්න superb game එකක් දුන්නා ඇත්තටම live එතන හිටිය වගේ.
@ManuriSilva-nr7pr
@ManuriSilva-nr7pr 15 күн бұрын
පද්මෙගේ වයිෆ් ❤❤❤❤❤
@sugathdhammika5188
@sugathdhammika5188 15 күн бұрын
එයා දැන් බැදලා...ඊට පස්සෙ බලපු සුපිරිම drama එක ❤❤❤❤❤
@sachinithilakshika3292
@sachinithilakshika3292 15 күн бұрын
වන්නකු වයිෆ්( ධනු අක්කා) ❤❤❤
@anndevika1605
@anndevika1605 15 күн бұрын
Eyage nama mokkada?
@youlearn4769
@youlearn4769 15 күн бұрын
E niliya harima talented. Mokakda nama. Make up artist make up tikak adu kalaa nam kiyalath hithuna.
@sachinithilakshika3292
@sachinithilakshika3292 15 күн бұрын
Dhanushika disanayaka
@user-wv1yu8wo2o
@user-wv1yu8wo2o 15 күн бұрын
මිසිස් වන්නකු ඔයා නං නියමයි අනෙ ❤
@lakminimadushani7187
@lakminimadushani7187 15 күн бұрын
ලස්සනම කතාවක් රේටින් වැඩි වෙනකොට කතාව ඇදල ඒකේ ගුණාත්මක භාවයට හානියක් නොකර ලස්සනට ඉවර කරන්න.සුබ පැතුම්..
@KaveendyaHathnagala
@KaveendyaHathnagala 14 күн бұрын
මේ comments බලලාවත් නිර්මාණකරුවන් තෙරුම් ගන්නවා නම් හොඳයි තවදුරටත් මිනිස්සු කැමති මේ වගේ තාත්වික එක් ඉලක්කයක් හඹා යන නිර්මාණ වලට මිසක් අද ලියලා හෙට telecast වෙන සීනි බෝල කතා වලට නෙවෙයි කියලා. ඉතින් තවත් මේ වගේ විශිෂ්ට නිර්මාණ වැඩි වැඩියෙන් බිහි වේවා! 😊❤
@annegomeszcooray5595
@annegomeszcooray5595 15 күн бұрын
“DIVITHURA” වගේ ගොන් බොළද drama වලට වඩා මේක කොච්චර උසස් නිර්මානයක්ද…👍👍👍👍
@LalaniFrencis
@LalaniFrencis 15 күн бұрын
😊😊😊😊👍👍👍👍
@ravindushammika
@ravindushammika 15 күн бұрын
සෑහෙන්න කාලෙකින් බලපු ෆට්ටම කතාවක් ❤️ අනික හැම චරිතයක්ම උපරිමේටත් වැඩියෙන් සාධාරණයක් කරනවා❤️
@janubaby6132
@janubaby6132 15 күн бұрын
ඩෙනිස් මහත්තයා පොලිස් තොප්පිය අස්සේ කැමරා එකක් හංගගෙන ආවද මන්දා.🤫🤫
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 15 күн бұрын
ඔවුනේ ....
@linashatharuwindi4389
@linashatharuwindi4389 15 күн бұрын
Ow. ඇමතියට දෙයි වැඩේ කට්ටිය එකතු වෙලා ☺️
@rukshanigamage1770
@rukshanigamage1770 15 күн бұрын
Oyta wthrai metar une
@sanjeewanihatton2562
@sanjeewanihatton2562 15 күн бұрын
ඔව් ඊයේ කොටසින් පෙන්නුවා
@asankakumudini519
@asankakumudini519 15 күн бұрын
ඔව් නේ
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 15 күн бұрын
යකු මරු සිහිය නැතුව හිටිය එකාට ඌ ගහල ගියා ,අවි ගත්තෝ අවියෙන් නසී .
@meenu9051
@meenu9051 15 күн бұрын
සමදරා නියම ගෑනියෙක් ❤❤❤ රගපානවද කියලා හිතාගන්න බෑ ❤
@user-xb1hz3tm7g
@user-xb1hz3tm7g 15 күн бұрын
වන්නකුගේ බිරිඳ නියමයි සුපිරි
@colorscreat
@colorscreat 15 күн бұрын
දක්ශ රංග ශිල්පීන් එක්ක අපූරූ නාට්‍යයක්...❤❤
@user-yv2pz3vk6h
@user-yv2pz3vk6h 15 күн бұрын
ඇමතියාගෙ චරිතය රොජර් හොදයි . නියමදේසපාලු පෙනුම තියෙනවා දහදුක් වීදල අදින කාකි ඇදුම ගොන්බෙට්ටට සමානකරනවා. නිකම්ම අදිනදෙසපාලු පිරැවටයට කවුද දන්නැ සැලියුට් ගහන්න පුරුදුකරෙ..
@shalfaerandi500
@shalfaerandi500 15 күн бұрын
Mental seluyut krnna purudu karapu ekai lokuma varada .ugath kamak hikmimak nethi deshapaluvo meken thavath veradi karanna baya nethivenava
@walidisa4203
@walidisa4203 15 күн бұрын
ඔක්කොමලා උදාරයි මෙ කතාවෙ නම්.
@rosefernando4939
@rosefernando4939 15 күн бұрын
මේ රටේ ඇත්ත තත්ත්වය very good 👍 drma
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 15 күн бұрын
වන්නකුගෙ නෝනා නියමයි ❤❤
@chamara4833
@chamara4833 15 күн бұрын
පොලිසියේ ලොක්කන්ටත් මේ දේසපාලුවන්ට සෑර් කියාන සැලුට් ගාන්නවෙන එකනෙ වැඩේ. ඉතිං අර පැත්තට කදුලු ගෑස් ගහන්න මේ පැත්තෙන් පොලු අරන් එන අයට ගිහින්ගහන්න දෙන්න වගේ ඕඩර්ස් පාලුවෝ දෙද්දි කරන්න වෙනවා තනතුර රැකගන්න ඕනනම්. ඔන්න ඔය සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕන.. 😮
@ShamiSamarasekara
@ShamiSamarasekara 15 күн бұрын
අතිවිශිෂ්ඨයි සර් ❤
@ShiranthiLakmali-ed6mo
@ShiranthiLakmali-ed6mo 15 күн бұрын
සතීයේ දවස් වලට බැරිනම්,වෙලාව වැඩි කරන්න බලන්න.පැයක් වත් දාන්න
@menakatharangani1022
@menakatharangani1022 15 күн бұрын
යකෝ කතාවම තත්පර හැටයී තියෙන්නේ...😂😂
@LifeDiarybySaumyaMudalige
@LifeDiarybySaumyaMudalige 15 күн бұрын
වන්නකුගෙ වයිෆ් පට්ට ලස්සනට දක්ෂ විදියට මේ සීන් එක කලේ , ඒ මොහොතෙ එතන ජීවත් වුනා වගේ දැනුනේ පපුවත් ගැහුනා , තමන්ගෙ මහත්තයව ආරක්ෂා කරගන්න ඕනෙම දේකට මුහුණ දෙන විදිහ ලස්සනට ගොඩනගල තියෙනව ❤ මාරම ආසාවෙන් මේ කතාව බලන්නෙ ,
@nadeeshahemamali7657
@nadeeshahemamali7657 12 күн бұрын
හුස්ම ගන්න අමතක වුනා වගේ අද කතාව දෙපාරක්ම බැලුවා ..
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 15 күн бұрын
ඔන්න ඔහොම තමයි අසාධාරණයක් dhakkoth dhenna ඕනෑ දඬුවම්
@AhinsaAhinsa-gs7mn
@AhinsaAhinsa-gs7mn 15 күн бұрын
Wannaku's wife is very strong... 😍😍😍
@raviravindra889
@raviravindra889 15 күн бұрын
Super iron lady
@kavindyasanjalee4491
@kavindyasanjalee4491 15 күн бұрын
පද්මේගේ වයිෆ් නියමයි❤
@inokakotuwella7221
@inokakotuwella7221 15 күн бұрын
සතියෙ දවස් හතම දෙනවනම් මේ කතාව .සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනෑ මේ කතාවට.❤❤
@LOCATION0096
@LOCATION0096 15 күн бұрын
මේකෙ ස්ක්‍රිප්ට් එක ලිව්වෙ කව් රු උනත්, උබ නම් චරිතයක් 🔥
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 15 күн бұрын
රසික සුරවීර ආරච්චි ගේ රචනයක්
@sanujajayaratne6548
@sanujajayaratne6548 15 күн бұрын
@runabegum7633
@runabegum7633 15 күн бұрын
අද හරිම ලස්සනයි.
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg 13 күн бұрын
හොදම නිලිය සම්මානෙට තරින්දි සේමිනී වගේම වන්නකුගෙ නෝනත් තරග වදිනවා. රගපෑම අති විශිෂ්ටයි. 👍👍👍👍👍
@ThiliniDevindi
@ThiliniDevindi 12 күн бұрын
මේ කතාවට සම්මාන දෙනවනම් දහ පහලොවක් දෙන්නම වෙනව ❤ මේ විශිශ්ට නිර්මානය බිහි කරාට මේ හැමෝටම hatsoff. හැම චරිතයක්ම තිතටම කරන ලස්සන.හැමදාම කියනව වගේ මේක ගැන කියන්න වචන මදි.අතිවිශිශ්ටයි 🥺💜
@mihirihadawath2623
@mihirihadawath2623 15 күн бұрын
හරිම ලස්සන කතාව සම්මානක් දෙන්න ඕනේ
Thathparayak Denna | Episode - 45 - (2024-05-04) | ITN
18:45
ITN Sri Lanka
Рет қаралды 369 М.
GADGETS VS HACKS || Random Useful Tools For your child #hacks #gadgets
00:35
5 серия расследование
1:08
LionStudio
Рет қаралды 2
Thathparayak Denna | Episode - 01 (2023-11-25) | ITN
24:09
ITN Sri Lanka
Рет қаралды 783 М.
කාංචනා | ITN
20:03
ITN Sri Lanka
Рет қаралды 452
Five Million Money Drop S2 | Episode 62 | Sirasa TV
46:18
5 Million Money Drop
Рет қаралды 46 М.
Все я завязал😂#фильм #сериал #кино
1:00
КИНО КРИТИК
Рет қаралды 1,3 МЛН
Осиное гнездо у себя дома
0:27
ЛАЙФСТОРИ
Рет қаралды 8 МЛН
Моментальная карма
0:26
Story-Bytes
Рет қаралды 14 МЛН
A kidnapper hiding in the house?🥷
0:34
Yoshipapa / よしパパ
Рет қаралды 7 МЛН