TIN ගැන හැමදේම Online Registration and All about TIN

  Рет қаралды 3,598

Investing Tips

Investing Tips

Күн бұрын

Пікірлер: 18
@chandupiyasena9746
@chandupiyasena9746 9 ай бұрын
GOOD EXPLANATION TKS 1ST EXPLANATION ON TIN REGISTRATION I SAW ON THE INTERNET IS VERY CLEAR.
@investingtips1
@investingtips1 9 ай бұрын
Thank you very much 👍
@SriLiveMusic-1
@SriLiveMusic-1 9 ай бұрын
ඔය නීති අහිංසක මිනිස්සුන්ට විතරයි ලොකු මිනිස්සු ව්‍යාපාරිකයොන්ගෙන් කෝටි ගනන් එන්න තියෙනවා ඒවා ගන්නෙ කාලකන්නි ඔය 225 අයින් කරන්න ඕන නීතියට ගරැ කරන්න ඕන සාමාන්‍ය මිනිස්සු විතරද උන් හොරා කාල රට බංකොලොත් කරල අපි කරා වගේ අපිට පටෝනවා මුන්ට සාප වෙන්න ඕන
@ddhammi7349
@ddhammi7349 5 ай бұрын
දැනටවැඩිහිටි ..වයස60ට වැඩි....අයගෙ FD වලින් කපන 5% ආපසු දෙනවද...දෙනවනම් එය අපි ලබා ගන්නෙ කෙසේ ද යන්න පැහැදිලි කිරීමක් කරන්න.ස්තූතියි
@investingtips1
@investingtips1 5 ай бұрын
මම ඒ පිළිබඳව කරුණු විමර්ශනය කර ඔබට පැහැදිළි පිලිතුරක් ලබා දෙන්නම්. ගොඩක් ස්තුතියි
@SLLifesrilanka300
@SLLifesrilanka300 9 ай бұрын
නිවට පාණ්ඩුවට ඕනතරම් නිති හදන්න පුළුවන් වෙන්න ඇති.. නමුත් ඒ හදන නිති පිලිගැනිම හෝ නොපිලිගැනිම මහජනතාව සතු අයිතියකි.. බලාගමු මොකද කරන්නෙ කියලා
@BiyaTis
@BiyaTis 9 ай бұрын
😅 රටේ සම්මත වන නීති වෙනස් කල හැක්කේ පාර්ලිමේන්තුව හරහා පමණයි. නීති මොන තරම් මෝඩ වුනත් ඒවා නොපිලිපැදීමෙන් අදාල දණඩනීති සංග්‍රහයේ හැටියට සිරගතවීම් දක්වා විය හැකියි.
@SLLifesrilanka300
@SLLifesrilanka300 9 ай бұрын
@@BiyaTis මොන පිස්සු කතාද.. එහෙනම් මැතිවරණ නිතියට අනුව ලක්ෂ 69 ක් ඡන්ද අරන් බලය ගත්ත පිස්සව රටේ මිනිස්සු එකතු වෙලා එලවලා දැම්මෙ නැද්ද..😂 මොන තරම් නිති නිති පොත්වල තිබ්බත් 225 න් එක හරකෙක්ව පාරකදි ගහල⁣ මරලා දැම්මෙ නැද්ද..රටේ මිනිස්සු ..😂 හරක් 225 හේ පාණ්ඩුවෙ ගෙවල් එක දවසින් අළු දුවිලි කරෙත් රටේ මිනිස්සු ම තමයි..😂 රටේ නිති හදන්න ඕන පාලකයට උවමනා ලෙස නෙවෙයි.රටේ ජනතාවට යහපත පිණිසයි.. එහෙම නැතුව නාකි රනිල් ගොබ්බයට ඕන විදියට නෙවෙයි.. වැඩිය දැගලුවොත් රනිලට වෙන්නෙත් ගෝටට වෙච්ච දේට එහා දෙයක්..😂😂
@SLLifesrilanka300
@SLLifesrilanka300 9 ай бұрын
@@BiyaTis සැප්තැම්බර් හෝ ඉට කලින් වෙන්නෙ ඔය අමන උද්දච්ච පාලකයට වෙන්නෙත් ටින් එකක් අරගෙන පාරට බහින්න තමයි.හැබැයි එදාට ඕකට මේ රටේ පාරක වත් යන්න වෙන්නෙ නැ. 😂😂😂
@SriLiveMusic-1
@SriLiveMusic-1 9 ай бұрын
ඔය පොඩි කට්ටි එකතුවෙලා කරන උද්ඝෝශන උන් ගනන් ගන්නෙවත් නෑ ඕකට රටම එලියට බැහැපු දවසට උන්ට යන එන මන් නැතිවෙන්නෙ ඒත් කියන්න කර්‍ණගාටුයි බෝතලේටයි බත් පැකට් එකටයි කඩේ යන මිනිස්සු ඉන්න රටක් මේක හදන්න බෑ ඉතින් උන් හොරා කනවා අපි බදු ගෙවමු එදා වේල හොයාගන්න බලනවා ඇර රට ගැන හිතන අය අඩුයි
@BiyaTis
@BiyaTis 9 ай бұрын
පහුගිය කාලෙ රට ම එලියට බැස්සත් ඔය හොර රැළ යවාගන්න බැරි වුනා. අන්තිමට මහජන මුදල් වලින් උන්ගෙ ගෙවල් පවා හදන්න වුනා. මොලේ පාවිච්චි නොකලොත් පාඩුව මහජනයා ටමයි.
@tissapemasiri580
@tissapemasiri580 9 ай бұрын
Tks you.
@gayanherath7743
@gayanherath7743 8 ай бұрын
Thanks 👍
@SLLifesrilanka300
@SLLifesrilanka300 9 ай бұрын
මහබැංකු හොරාකාපු මහහොරාට ඉස්සෙල්ලා බදු ගෙවන්න කියන්න.. රාජපක්ෂ හොරු මේ රටින් හොරකම් කරපු මහජන ධනය මේ රටට ගේන්න මුන්ට උවමනාවක් නැ. එදා වේලවත් නැති මිනිස්සුගෙ බත්පත නැති කරන්න හදන කාලකණ්නි .. ගන්නෙ නැ අංක.. අපට ඕන නැ.. උඹලට දෙන්නම් හොද බද්දක්..වරෙල්ලකො ගමට ඡන්දය ඉල්ලගෙන.. අවජාතක පොංසියා රනිලා
@mihiriweerasingha9549
@mihiriweerasingha9549 9 ай бұрын
Very nice
@chamindawijerathna1924
@chamindawijerathna1924 9 ай бұрын
තැන්පතු මුදල් සදහා කොහොමද අය කරන්නේ
@investingtips1
@investingtips1 9 ай бұрын
තැන්පතු පොලිය මේ සීමාවන් ඉක්මවන වා නම් බද්දට යටත් වෙනවා.
@Anu-pi6je
@Anu-pi6je 9 ай бұрын
Unemployed aya kohomada fill karanne
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 79 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47