Tissa Jananayake - Episode 140 | කන්තාවන් අතර බහුල පියයුරු පිළිකා | Breast Cancer

  Рет қаралды 97,424

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 528
@Hemanthkalum
@Hemanthkalum 3 жыл бұрын
තිස්ස sirගෙ videos 50ට වඩා වැඩිය බලලා තියෙන අය ඉන්නව ද?
@tiktokdilki3591
@tiktokdilki3591 3 жыл бұрын
ow mn balala thiyenooo
@amanmoulavi1569
@amanmoulavi1569 3 жыл бұрын
Yes definitely
@shanakalakmal1785
@shanakalakmal1785 3 жыл бұрын
Ow mamath
@srimadealwis842
@srimadealwis842 3 жыл бұрын
Yes most of them . Thanks 🙏
@bestofdino2042
@bestofdino2042 3 жыл бұрын
I guess I watched all
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
සසර කෙට් කර ගන්න පෙරුම්පුරන බෝසත් උත්තමයෙක්.වර්ණා කරන්න වචන නෑ ගුරු පියාණෙනි 💐💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️
@chamod2003
@chamod2003 3 жыл бұрын
සර් ට ආදරේ සෙට් එක..❤😍 👇
@winslowfernando5583
@winslowfernando5583 3 жыл бұрын
❤️❤️❤️❤️
@lahirudananjaya4970
@lahirudananjaya4970 3 жыл бұрын
කොච්චර වටිනවද මේ දැනුම සාමාන්‍ය මිනිස්සු අතරට යන එක. බොහොම පිං🙏
@pathumvidanagamage1960
@pathumvidanagamage1960 3 жыл бұрын
ඔය වගේ පාඩමක් බොහොම සංවරයෙන් කරපු සර් කෙනෙක් දැක්කමයි.
@sampathsri84
@sampathsri84 3 жыл бұрын
අනිවා..❤.හැමෝටම බැ මේම කරන්න...එහෙම වුනොත් හැම සුද්දෙක්ම English උගන්වන සර් කෙනෙක් වෙන්න ඕනේ...
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
ඒ මනසික ලෙඩ්ඩු සහොදරයා..
@chalani1232
@chalani1232 3 жыл бұрын
Prajananaya padam ehema sir pudumakara sanwarayakin karanne class eke. Kisima wal kathawak kunuharapayak na.
@indranikusumlatha5755
@indranikusumlatha5755 3 жыл бұрын
I ggrroar?
@ireshdewaka5914
@ireshdewaka5914 3 жыл бұрын
මාරම සංයමයක්... මෙන්න සර්ලා.... මං කල්පනා කලේ අර අනිත් සර් කාරයා මේක කලොත් කොච්චර කැත දේවල් කියයි ද කියලා... ඒකට මේ සර්... රටේම පිනට පහල වුන මනුස්සයෙක්... 🙏
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ඉතාම වැදගත් කාලීන මාතෘකාවක් ! ඔබතුමාට තෙරුවන් සරණයි !🙏💖💐 තිස්ස ජනනායක ගුරුතුමාට ආදරේ අය😍👍 👇
@premasubasinghe16
@premasubasinghe16 3 жыл бұрын
Obta budusarani
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
@@premasubasinghe16 ඔබටත් තෙරුවන් සරණයි ! 🙏💖🌺💐
@randikakasun2154
@randikakasun2154 3 жыл бұрын
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා දේශකයාණන් යන උත්තරීතර පදවියට නොදෙවෙනි සාමාන්‍ය මිනිස්සුන්ට ජීවිතය කියාදෙන වර්තමාන ජීවක උතුමන් ඔබයි ..තුනුරුවනේ ආශීර්වාදය ඔබතුමාට!!!
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී පලමු වෙන්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව චිර ජීවනය ලැබේවයි අපගේ පැතුම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය 🙏 🙏🙏
@sheelaranathunga3281
@sheelaranathunga3281 3 жыл бұрын
ගොඩක් වට්නවා සර් බුදු සරණයි
@jayasrirawan6907
@jayasrirawan6907 3 жыл бұрын
අඩුම ගානෙ සර් කියන එක අහගෙන ඉදල..ඒක තෙරුම් ගන්න බැරිනම් අන්ලයික්..Unlike ..නොකර හිටපන් බං..සර්ගෙ බුද්ධිමත් භාවයට අපි පින් දෙන්න ඕන..දේශය කන උන්ට වඩා දේශයේ අනාගත ජවය වෙනුවෙන් දෙන.තල්ලුව..යකෝ ඒකෙ ප්‍රතිඵල අද නෙවි හෙටයි එන්නෙ..හැදියන්..තේරුම් ගන්න බොලාගෙ පින් ද අවදිවේවා..ජය ශ්‍රී ..
@madusenerath1077
@madusenerath1077 3 жыл бұрын
Obage kathawa hariyatama hari
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 3 жыл бұрын
ඒක නම් ඇත්ත.අපි නොදන්න මොන තරම් දේවල් සර් මේ වෙනකොට අපිට කියලා දීලා තියෙනවාද.සර් නැත්තං අපි කවදාවත් ඒ දේවල් ගැන දැනුවත් වෙන්නේ නෑ.සර්ට පින් දෙනවා වෙනුවට මෙහෙම කුහක කම් කරන මිනිස්සුත් ඉන්නවානේ😟බුදු හාමුදුරුවන්ටත් හතුරුකම් කරපු මිනිස්සු හිටියනෙ කියලා හිත හදාගමු.සර් කොහොමත් දිනලා ඉවරයි.ඔබට බොහොම ස්තුතිය මේ ගැන කතා කලාට 👍
@jayasrirawan6907
@jayasrirawan6907 3 жыл бұрын
අපි කාටවත් අපහාස කරනවා නෙවි..සමහර අයට හොද දේවල් තේරුම් ගන්න අමාරු ඇති..එකයි මම කිව්වෙ ඒ අයගෙ පින් අවදිවේවා..කියල..සැමට ජය ශ්‍රී ..
@maleeshasewwandi3859
@maleeshasewwandi3859 3 жыл бұрын
සර්ගෙ 2018 A/l clz ආවා මන්...ඇත්තටම සර්ගෙන් විෂය විතරක් නෙමෙයි ජීවිතේට ඕනි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..අදටත් සර්ගෙ විඩීයෝ හරි ආසාවෙන් බලනව.. බුදුසරණයි සර්...
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 3 жыл бұрын
ඕන්න විශේෂයෙන්ම කාන්තාවන්ට අවශ්‍තාව සර්ට ල්‍යික් කරල කමෙන්ට් කරල සර්ට දීර්ඝායුෂ පතන්න එහෙම නොවුනොත් ඔබ කාන්තාවක් නොවේ.....සියලුම අම්මලා සහ කාන්තාවන් වෙනුවෙන් සර් කල මේ වීඩියෝවට පින්...සර්ට බුදුසරණයි ...
@dayawathiemenike7090
@dayawathiemenike7090 11 ай бұрын
Ayi pirimith kiri beela neda hedenne.
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 3 жыл бұрын
Sire මේ රටට ලොකු සම්පතක් ගොඩක් වටින්නවා "THANK YOU SIRE🙏
@nilminiranujin4298
@nilminiranujin4298 3 жыл бұрын
බොහොම ස්තුති ඔබට .මම ඔබතුමන්ගේ සම්පූර්ණ වීඩියෝ බලනවා සමහරවිට එකම දේ දෙතුන් පාරක් බලනවා.ඒ තරම් වටිනවා .දිගටම අපිට මෙවැනි දැනුම ලබාදීමට අවශ්‍ය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏 මම සයිප්‍රස් වලින් නිල්මිණි .
@yasirulochana9365
@yasirulochana9365 3 жыл бұрын
නොමිලේ දැනුම දුන්නට ගොඩක් පින් සර්....
@nilminialahakoon5525
@nilminialahakoon5525 3 жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලපු අය කෝ 🥰
@judeperera316
@judeperera316 3 жыл бұрын
ගොඩක් වටින දේශනයක් සර්.... බොහෝම ස්තුතිය... සර් මේ විදියට ජනතාව දැනුවත් කරලා කරන මේ සේවයට සර්ට ගොඩක් ස්තුතියි සර්.... ඔබ තුමා කරන්නේ හරිම වටින දෙයක් සර්... ❤🌟
@devikalekamge5716
@devikalekamge5716 3 жыл бұрын
👍🙏
@sachinisashiprabha6344
@sachinisashiprabha6344 3 жыл бұрын
මගෙ අම්මටත් පියයුරු පිළිකාවක් හැදිලා තිබුනා.අපේ නොදැනුවත්කම නිසා ඒක පැතිරිලා දැනගන්නකොට..දැන් අවුරුද්දක් වෙනවා අපි දැනගත්ත ගමන් ප්‍රතිකාර වලට ගියා..ඒ නිසා අම්මා දැන් සුවෙන් ඉන්නෙ..අපේක්ෂා රෝහලට යන එක තමයි සුදුසුම..දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා..මොකද වෙනත් ප්‍රතිකාර වලට ගිහින් රෝගය උත්සන්න උනාම තමයි රෝහලට එන්නෙ..එහෙම ඇවිත් මියගිය රෝගීන් මං දැකලා තියෙනවා..අපිත් මුලින්ම දැනගත්තම මානසිකව වැටුණා..ඒත් සර් කිවුවා වගේ නිසි ප්‍රතිකාර වලට යොමුවුනොත් සුව කරගන්න පුලුවන්..❤️❤️
@saumyapriyadarshani3367
@saumyapriyadarshani3367 4 ай бұрын
Nangi oyage ammata danagaththe kohomada.ane mata reply ekak danna
@tharukprinters4427
@tharukprinters4427 3 жыл бұрын
තිස්ස ජනනායක සර් ට අපි ගොඩක් ආදරෙයි ❤️
@AnuWickramasingha
@AnuWickramasingha 3 жыл бұрын
Aththatama godak adareyi
@ranganimangalika8920
@ranganimangalika8920 3 жыл бұрын
කාන්තාවන් වන අපිට ගොඩාක් වටිනා පාඩමක් සර්.ගොඩාක් දේවල් දැන ගත්තා.ස්තුතියි ඔබට .
@janakipushpalatha93
@janakipushpalatha93 3 жыл бұрын
Sirge hema vidio ekakma mama balanawa .malaysia wala hitiyath mama ratata adarei mama lankawe kemathima charithaya sir...
@ariyawathimenike5288
@ariyawathimenike5288 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කිරිම නිසා ගුරු තුමනි ඔබතුමාට බොහොම පින් බුදුසරණයි දළදා සමිදු පිහිටයි
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
ඔබතුමා ආදර්ශමත් ගුරු පියෙකි ගන්නා වූ උත්සාහය ඉතාමත් සාර්ථකයි කියා මා සිතනවා ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඉතාමත් වටිනා වීඩියෝවක්
@nobelplus7131
@nobelplus7131 3 жыл бұрын
තෙරුවන් සරනයි ගූරුතුමනි ඔබට
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
ගුරැතුමනි, ඔබතුමා කරන මහගු සේවය අමිලයි.ඔබ වන් ගුරැවරැ අපට හරි ම ආඩම්බරයි. තෙරුවන් සරණයි! නිරෝගි සුව ලැබේවා!
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්. හැමදාම සර් කරන්නේ හොද දැනුමක් දෙන දෙයක්. ආදර්ශමත් වටිනා උතුම් සම්පතක් අපේ රටට. පරිස්සමින් ඉන්න සර්. තෙරුවන් සරණයි 🙏
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
කාන්තාවන්ට ගොඩාක් වටිනා වීඩියෝ එකක් සර් කියලා දීලම බොහොමයක් කරුණු ගැන අවබෝධයක් තියනවා මේකට නම් ගොඩක් පින් සිදුවේවා හදවතින්ම ආදරෙයි තෙරුවන් සරණයි සර්ට
@chamiladilani4031
@chamiladilani4031 3 жыл бұрын
Very useful sir,thank you for sharing your knowledge to all the women freely 🙏🙏🙏🙏
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 3 жыл бұрын
සර් පුලුවන් නම් ඩිම්බ කොෂ පිලිකා ගැනත් වීඩියො එකක් කරන්න.ගොඩක් ඉන්නවා ඒ ගැන අවබොදයක් නැති පිලිකාවක් ගර්බාශයෙ වර්දනය වන කාන්තාවන්.වෛද්‍ය වරැ ගෙඩිය ලොකු වෙනකම් ඉදලා ගර්බාශය අයින් කරන තීරණයට එනවා.ඒක ප්‍රතිකර්මයක් නෙවෙයි නේද? එහෙම නැතුව කල් තියා පරිස්සම් වෙන්න පුලුවන් කොනෙක්ට කොහොමද ඉන්න ඔනේ කියන දේ ගැන කතාවක් කරන්න.(මේ මගේ පෟද්ගලික අත්දැකීමක් පේරාදෙණිය රෝහලට ගියා නම් බලා ගන්න පුලුවන් මේ ඉල්⁣ලීමේ සාදාරනත්වය.)
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ගොඩක් හොද යොජනාවක් sis, පොදුවේ හැමොටම තියෙන ගැටලුව ක් ගැන ඔයා ඉල්ලිමක් කරපු එක..👍
@ENGLISHWITHLAHIRU94
@ENGLISHWITHLAHIRU94 3 жыл бұрын
සර්ට අපි ගොඩක් ආදරෙයි ❤️
@japanguide9936
@japanguide9936 3 жыл бұрын
වටිනාම එකක් සර්..
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
aa japan guide ayye , aluth videos nadda
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@shyamagunasekara237
@shyamagunasekara237 3 жыл бұрын
සර්ගෙ අනිත් වීඩියෝ වගේම ගොඩක් වටින වීඩියෝ එකක් මේ.🙏🙏🙏
@sampathgunatillake4578
@sampathgunatillake4578 3 жыл бұрын
👍
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
සර් පහුගිය දවස් වල ගිනිගත් නැව නිසා අපේ රටේ පරිසර පද්ධතියට මොනවගෙ බලපෑමක් වෙයිද.තිස්ස සර්ටත් සියලුම දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා.තෙරැවන් සරණයි.🙏🙏🙏
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
ඒක මටත් දැන ගන්න ඕන
@yayhey7272
@yayhey7272 3 жыл бұрын
අනිවාර්යයෙන් ම සර් ඒ ගැන කතා කරයි. මමත් ඉන්නේ ඒ video එක දානකල්. 🙂🙂
@dushandananjayahapugalaara3474
@dushandananjayahapugalaara3474 3 жыл бұрын
අපි මෙි අද්දැකීමට මුහුණ දුන්නා සර්.දැන් අැය සුවෙන්. මෙය ඉතාම වටින වැඩ සටහනක්. ඔබතුමාට ගොඩක් පිං ! 🙏
@dinushkathanuja5502
@dinushkathanuja5502 Жыл бұрын
මොනාද කරේ ඔයා.අපේ අම්මටත් තියෙනවා හොද කරන්න මොනාද කරන්න ඕන
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 3 жыл бұрын
සොදුරු ජීවකයානනි.ඔබ සතු දැනුමින් අපව පෝෂණය කලාට ඔබට දීර්ඝායුෂ පතමි .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි.
@yayhey7272
@yayhey7272 3 жыл бұрын
සර්, මම අද දෙයක් කියන්නම්. කවදා හරි සිද්ධ වෙයි කියලා හිතෙන්නේ . සර්ට නොබෙල් ත්‍යාගය හිමි වෙන්න ඕනෙ. ඔබ තුමන් ඒ තරම් වටිනා සේවයක් කරන්නේ .
@tharangadgunasekara1544
@tharangadgunasekara1544 3 жыл бұрын
The educational and social service you render is respectable. Life can be healed through this awareness. Great pin
@robaroba6560
@robaroba6560 3 жыл бұрын
මම සර් ගෙ vidio ඔක්කොම බැලුවත් කමෙන්ට් දා ගන්න දන්නේ නැතිව හිටියේ.139vidio එකේදී thamai හරියටම දැන ගත්තේ දැන් නම් බලන්න ත්‍ ඉස්සර කමෙන්ට් එකක්‌ දානවා. අපේ පුංචි රටත්‍, ජනතාවත්‍ ආරක්ෂා කරන්න zakthiya දය්ර්ය ලැබේවා ලැබේවා ලැබේවා. බුදුසරණයි
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
😘👍
@kalyaniulagoda9308
@kalyaniulagoda9308 3 жыл бұрын
තරුණ දරුවන් ට වගේම වැඩිහිටි අපටත් ඉතා වටිනා දේශනයක් ඔබතුමාට බොහොම පින් !!
@chathuralakshan8817
@chathuralakshan8817 3 жыл бұрын
තිස්ස සර් ගේ වීඩියෝස් ඔක්කොම බලලා තියෙනව ඉගෙන ගන්න ඔක්කොම දේවල් ඉගෙන ගත්තා නොදන්නා දේවල් දැනගත්තා අලුත් වීඩියෝස් එනකම් බලන් ඉන්නේ ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නේ❤️❤️❤️❤️❤️ ආදරේයි සර් ඔබතුමාට ජය ❤️❤️❤️❤️❤️❤️
@manasi.8614
@manasi.8614 3 жыл бұрын
වෙනද වගේ පොඩි ජෝක් එකක්වත් අද නැත්තෙ..ඒක තමයි මහත්මාකම..🥰
@chalani1232
@chalani1232 3 жыл бұрын
Mawakagen kiri beepu kenekta piyayuru pilika walata wihilu karanna ba yaluwa
@kumarasingha9269
@kumarasingha9269 3 жыл бұрын
අපි ඉන්නේත් රට. හාරිම ආසාවෙන් සර්ගේ වීඩියෝ බලනවා.,බුදුසරණයි 🙏🙏🙏
@fathithahire
@fathithahire 3 жыл бұрын
I was diagnosed with breast cancer in March and just completed my 1st chemo session. My first question was how did it happen or why did it happen. Google, my oncologist or anyone else couldn't give me a convincing reply. Thank you. Thank you very much for your detailed explanation because now I know the exact reason how or why I have got breast cancer. I am not married. I worked in an airport and was exposed to the x-ray machines plus my menses stopped at the age of 55. Excellent explanation 👌. Everyone working in an airport environment must do these timely tests. Thank you once again. God bless you Tissa. You are definitely a gift to Srilanka. God Bless you and your family. Ameen.
@pradeepsanjeewa6604
@pradeepsanjeewa6604 3 жыл бұрын
තවත් එක් වටිනා වැදගත් video එකක්..සියලු ඩෙනට අවබොඩ වෙන පරිඩි ඉඩිරිපත් කිරිම gena..තෙරුවන් සරණයි සර් ...
@kiyaraperera5979
@kiyaraperera5979 3 жыл бұрын
ස්තූතියි සර් අපිව මේ විදියට දැනුවත් කරනවට. මම 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නෙ. මම ආසයි කවදා හරි සර්ගෙ biology class එකකට join වෙන්න. මගේ එකම අධිශ්ඨානය consalton surgeon කෙනෙක් වෙන්න. බුදු සරණයි සර්.🙏🙏
@isharaline1182
@isharaline1182 3 жыл бұрын
බුදු සරණයි
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. නැවතත් අපට ඉතාමත් වටිනා වීඩියෝ එකක් බැලීමට අවස්ථාව දීම ගැන. ඔබට ඉතාමත් වාසනාවන්ත සහ අනාගතයක්. දෙවිපිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nimmi8758
@nimmi8758 3 жыл бұрын
හැමදාම වටිනා දේ ගෙන එන තිස්ස සර්ට මගෙන් 💐
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
ඔබතුමා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටි ජනතාවගේද ඉහමත් ප්‍රසාදයට පත්වී තිබෙනවා. ඔබ දිරිමත් කිරීමට අකුරක් නොගසා සිටිය නොහැක.
@shen747
@shen747 3 жыл бұрын
I lost my mom to breast cacncer. Had we known this back then I guess we could have known how best to take care of her. Thanks again for this sir. Much love from Melbourne 👍🙏.
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
මෙික ගැන නිවරදිවම දැන ගත්තේ අදයි,, ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං අපේ සර්ට, හැමදාම ජීවිතේට හොදම දේ කියා දෙන ජීව විද්‍ය ගුරු ඇදුරුන් ඔබයි, ආදරේයි හැමදාමත්, බුදුසරණයි දෙවිපිහිටයි ,හැමදාම නීරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා ,💐💐💐❤️❤️❤️👑👑👑👑
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 9 ай бұрын
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් අගය කරනවා තෙරුවන් සරණයි
@naturecreature2127
@naturecreature2127 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා සර්!
@santhasumanasiri3541
@santhasumanasiri3541 3 жыл бұрын
අපේ රටට මෑත කාලයේ බිහි වු අපගේ ආදරය දිනාගත් අපට මහා සමිපතක් වන ඇදුරැතුමනි හරිම වැදගත් දේශනයක් හරිම වැදගත් ඇදුරැතුමනි ඔබට බුදු සරනයි
@vish_pathirana4312
@vish_pathirana4312 3 жыл бұрын
සර් ඔබතුමාට කොහොම පිං දුන්නත් මදි සර් මේ කරන සමාජ සේවයට. විශේෂයෙන් මේ වගේ රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ වල වටිනාකම මෙච්චරක් කියල කියන්න බෑ. ඔබතුමාගෙන් අපි ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සර්ටත් මේ චැනල් එක කරන සර්ගේ ගෝලයටත් ගොඩක් පිං. 🙏🙏🙏
@chamathsadharu9022
@chamathsadharu9022 3 жыл бұрын
වටින වීඩියෝ එකක්
@Deshhh8802
@Deshhh8802 3 жыл бұрын
තෙරුවන් සරණයි 💗💗🙏🙏
@princeyfernando8007
@princeyfernando8007 3 жыл бұрын
ජිවිතය ජිවත් කරවිමට හැමදාමත් අපව දැනුවත් කරන ඔබතුමන් ප්‍රාතිහාර්යක් ලෙසයි මට දැනෙන්නෙ.කාන්තා අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි.නිරොගිසුවය ලැබි සියළු දෙවියන් රැක ආරක්ෂා කරගන්න ඕන
@geethasenevirathna2260
@geethasenevirathna2260 3 жыл бұрын
හොඳ අවබෝධයක් ලැබුනා .ඔබතුමා කරන්නෙ විශිෂ්ඨ සේවයක්. බොහොම පිං සර් ට .
@jayanthiperera6021
@jayanthiperera6021 3 жыл бұрын
අපේ රටේ ම ගුරු පිය තුමායි ඔබ තුමා , ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිරෝගි සුව ලැබේවා තෙරුවන්ගේ සරණයි
@kanthiranatunga4865
@kanthiranatunga4865 3 жыл бұрын
ඔබතුමා මේ කරනා දැනුවත් කිරීම් වලට බොහොමත්ම පින්...!! 🙏🙏🙏
@harshimapa405
@harshimapa405 3 жыл бұрын
බුදු සරණයි සර් ඔබතුමාට ❤️
@hilareenfernando7952
@hilareenfernando7952 3 жыл бұрын
වටින දේශනයක්. 🙏❤
@sanetaap2542
@sanetaap2542 3 жыл бұрын
බුදු සරනයි තිස්ස ගුරු තුමාට
@sureshfonseka4404
@sureshfonseka4404 3 жыл бұрын
සර්ටනම් ජාති ජාතිත් පිං සිදුවෙනවා තමන්ගේ දැනුමින් ලෝකයම දැනුවත් කරන එකට. ලොකු දැනුමක් ලබා ගත්තා මේ වීඩියෝ එකෙන්. ඔබට තෙරුවන් සරණායි
@senashaveesha894
@senashaveesha894 3 жыл бұрын
ගුරුතුමනනි මම මෙලොව දුටු විශිෂ්ටතම මිනිසා ඔබයි ඔබ ලබා දෙන මේ ජීවිතය පිළිබඳව දැනුම අති විශිෂ්ටයි ඔබට බොහෝම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@sampathsri84
@sampathsri84 3 жыл бұрын
ගොඩාක්ම වටින එකක්. පින් ඇති කාන්තාවෝ බලත්වා !!
@asankasatheera5556
@asankasatheera5556 3 жыл бұрын
නැව ගිනි ගැනීම නිසා අපෙ මුහුද අවට සිදුවන හානිය ගැන video එකක් ඔන
@ireshtharuka2390
@ireshtharuka2390 3 жыл бұрын
ow sir eke gana apita danagga one egana pahadili kirimak one.
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
මේ video එකේ sir ව්ස්තර කරා හරියටම හරි . Dr. කෙනෙක් වත් එහෙම විස්තර කරලා නැති තරම් . මට වයස අවුරුදු 51 යි . මම mamography test එක කරා. ඉන්පසු දවස් 2න් Dr. කිව්වා ultrasound එකක් කරන්න කියල. ඒකත් කරාට පස්සේ පහුවදා කිව්වා Biopsy test එකක් කරන්න කියලා . ඒක කරේ අද . තව සති 2කින් තමයි reports දෙනවා කිව්වේ. ඒ අතරේ තමයි මම මේ video එක දැක්කේ. සෑම කාන්තාවක්ම මේ වීඩ්යෝව බැලිය යුතුමයි . මම හිතුවෙ මගේ පරම්පරාවේ කාටවත් නැහැ . මට ළමයින් ඉන්න නිසා හැදෙන එකක් නැහැ කියලා . මගේ කතාවත් කිව්වේ හැමෝම පරෙස්සම් වෙන්න ඕන නිසා. හැම කාන්තාවක් ම අවුරුදු 40 පැන්නම පරීක්ෂා කර ගත යුතුයි . පිටරටවල නම් ඊට පහසුකම් සපයලා තියෙනවා . අවුරුදු 50 කිට්ටු වෙනකොට රජයේ රෝහල් දැනුම් දෙනවා පරීක්ෂා කරගන්න කියලා. තිස්ස ස කරන සමාජ මෙහෙවර අගය කරනවා. ඔහු පිටරටක සිටියා නම් මේ වෙනකොට ඔහුත් Dr. කෙනෙක් . මමත් Biology ඉගෙන ගත් කෙනෙක් විදියට ඔහු උගන්වන දේ හොඳ පැහැදිලි ව තේරෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@caminikumari6447
@caminikumari6447 2 жыл бұрын
ඔයාට අම්මේ එහෙම දෙයක්ද...ඔයා පරීක්ශන කරාද
@nithyasenuri644
@nithyasenuri644 3 жыл бұрын
කරන්න කියලා sir ට කියන්නම හිටිය Video එකක්😋
@sankhasulochana5986
@sankhasulochana5986 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්. 🙏🙏
@iranganinawela7589
@iranganinawela7589 9 ай бұрын
ඇත්තටම දැයේ පිනට පහල වූ බෝසත් ගුරුවරයෙක්.අපි පිටරට ඉඳන් ගොඩක් පරිස්සමින් ඔබතුමාගේ දේශන අහන්නෙ.බුදු සරණයි සර්ට ❤
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට යහපතක්ම වෙිවා ඩුබායි සිට
@shiranimadivilage9379
@shiranimadivilage9379 3 жыл бұрын
Thanks a lot sir.deergayusha lebewa
@apsaraimashi7756
@apsaraimashi7756 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් ❤ Thank you ❤
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
බොහොම වටිනා පැහැදිලි කිරීමක්. බෝහෝ දේ දැන කියා ගත්තා අදත්. තෙරුවන් සරණයි
@kumudumalkanthi4981
@kumudumalkanthi4981 3 жыл бұрын
Sir math obathumage වීඩියෝ balanawa ඇත්තටම godak වැදගත් බුදු සරණයි
@sandya7258
@sandya7258 3 жыл бұрын
දැනුවත්කලාට ගොඩාක් පිං ගුරුතුමනි දීර්ඝආයුෂ ලැබේවා
@GeethaniMallawarachchigeDona
@GeethaniMallawarachchigeDona Жыл бұрын
ඔබ තුමාට .නිරොගි .සුවය ලැබෙවායි ප්‍රාර්ථනා කරමි..තෙරුවන්.සරණයි
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Thank you so much sir,,,,best performance itn television school,,,all the best sir🙏🙏🙏🙏🙏🙏
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
හසන්ත මහත්තයත් මරුවට රඟපානවා 😂😂😂
@chamakaperera3275
@chamakaperera3275 3 жыл бұрын
Thank You Sir !
@nimeshmaduwantha7906
@nimeshmaduwantha7906 3 жыл бұрын
සර් සාගර ජල දුෂණය ගැන සම්මන්ත්‍රණයක් ඕනේ. 🖤
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
ඔබතුමා වගේ පරාර්ථකාමී ගුරුතුමෙක් සිටීම රටේ ජනතාවගේ වාසනාව, ඔබතුමාගේ video වලින් කොපමණ පිරිසක් දැනුම ලබගන්නවද unlike කරන මීහරක් කීපදෙනෙක් ඇරුණුකොට ඔබතුමාට බොහොමත් පිං ස්තුතී
@znzm9346
@znzm9346 Жыл бұрын
විශ්ව විද්‍යාලයේ හිටියත් තවමත් සර් ගේ lectures අහන්නට ලැබීම ගැන සතුටු යි. ❤ සර් ට දී්ඝායුෂ 🎉
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
හැමෝටම ඉතා වැදගත් තොරතුරු ටිකක් දැනගන්න ලැබෙන්න ඇති කියලා මම හිතනවා ඒ ගැන උනන්දුවක් නැති කෙනෙක් මේක බැලුවේ නම් ඉතා paresamin වැඩ කරයි ජීවත අවධානම් අඩු කරගන්නා තරමට ජීවත බේරා ගන්න පුළුවන් ගැහැනු හැමෝටම වැදගත් වෙන්න ඇති අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@jsinthajsintha7298
@jsinthajsintha7298 3 жыл бұрын
ලොකු දැනුමක් ලැබුණා සර්ට තෙරුවන්සරණයි🙏🙏🙏🙏
@sujithsuranga9272
@sujithsuranga9272 3 жыл бұрын
ආදරෙයි සර්❤️🙏
@kdrishan
@kdrishan 3 жыл бұрын
සර්..., xprees peral නෞකාවේ ගින්නෙන් අපගේ ජෛව පද්ධතියට බලපා ඇති බලපෑම පිළිබඳව විස්තරයක් ඉදිරි වීඩියෝ මගින් කරන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
@prasadsanjeewa3951
@prasadsanjeewa3951 3 жыл бұрын
ස්තූතියි සර් දැනුවත් කරාට . පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .🙏🙏🙏❤️
@madhavinanayakkara8879
@madhavinanayakkara8879 3 жыл бұрын
ලොකු දැනුමක් පියයුරු පිළිකා පිළිබදව ලබා දුන්නට බොහෝමත් පිං සර්, මගේ අම්මත් පියයුරු පිළිකාවක් නිසා දැනට ප්‍රතිකාර ලබනවා. මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා සර්🙏🏼
@PrebComputers
@PrebComputers 3 жыл бұрын
වටිනා වීඩියෝවක්, මන් හිතුවේ මේ පාර පත්තු වුනු නැව ගැන කියන්නේ කියලා
@madushanisenarathne9003
@madushanisenarathne9003 3 жыл бұрын
බොහෝම පින් සර් , ලබා දුන්නු දැනුමට... 🙏
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 3 жыл бұрын
අනේ සර්,මීට වසර තුනකට කලින්එ විඩියෝ ව ති බුනා නම් හොඳයි .මට මේ දේ වෙලා ඉවරයි .සර්.කිව් සියලු treatment කරලා ඉන්නවා එත් බයයි සර්. දැනුවත් කරාට ගොඩක් පින්.
@caminikumari6447
@caminikumari6447 2 жыл бұрын
පවුලේ කාටවත් තිබුනද
@Habibi-eu9ur
@Habibi-eu9ur 2 жыл бұрын
ඔබගේ දැනුම හා මතක ශක්තිය අති විශාලයි තව තවත් වැඩි දියුණු වෙවායි පතමි තෙරුවන් සරණයි පුතාට
@thejanijayasinghe68
@thejanijayasinghe68 3 жыл бұрын
ස්තුතියි සර්.ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්. මෙවැනි video ඉදිරියටත් ,තවත් දාන්න .
@scanurasiri1
@scanurasiri1 3 жыл бұрын
sir, you are doing great work with sharing knowledge with the community and improving community health
@thusharisankalpani7954
@thusharisankalpani7954 3 жыл бұрын
Thanks sir බුදු සරණයි
@thusharisankalpani7954
@thusharisankalpani7954 3 жыл бұрын
ගොඩක් වටින දේශන දෙන ඔබ තුමන්ට බුදු සරණයි. දෙවි පිහිටයි
@mirajchathuranga8193
@mirajchathuranga8193 3 жыл бұрын
☝ඒ පැහැදිලි කිරීම ගැන කියන්න වචන නැති තරම්... බොහොම ස්තූතීයි සර්,මේ දැනුවත්කිරීමට....🙏 බයෝ මේ තරම් රහට 👌ඉගෙනගන්නත් පිං කරල තියෙන්න ඕන...ඒ දරුවො වාසනාවන්තයි🥰
@chitrapalamure841
@chitrapalamure841 3 жыл бұрын
ඉතාම හොඳට පැහැදිලි කළා බොහොම ස්තුතියි සර් 🙏🙏
@priyajayasinghe3240
@priyajayasinghe3240 3 жыл бұрын
ඇත්තටම ඇත්ත sir mama me thathweta මුහුණ දුන්නා ..eth ape rate දක්ෂ දොස්තර මහත්තයෙක් ....doctor kaniska da සිල්වා මහත්තයා ge hadu wadu දෙමාපියන් ටත් අදටත් man pin දෙනවා .man ada ඉතා නිරෝගී wa ජීවත් වෙනවා ithaliye .mage punchi පවුලත් සමග
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 жыл бұрын
බොහෝම ස්තුතියි සර් මම වැඩ සියලුම නතර කරලා විඩීයෝ එක බැලුවා අපේ සර්ට දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි
@roshdelta1
@roshdelta1 3 жыл бұрын
ස්තුතියි ! හොද අවබෝදයක් අවා ! තිස්ස ..පුළුවන්නම් කට හඬ වෙනස් වන උගුරේ ඇතිවන පිළිකාව ගැනත් මෙවැනිම විස්තරයක් කරන්න ....ජය වේවා ! නිරෝගී වේවා !
@Lithira_mithsuru
@Lithira_mithsuru 3 жыл бұрын
ආදරෙයි සර්
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
පියයුරු පිළිකා  |  Breast cancer
26:26