Tissa Jananayake - Episode 140 | කන්තාවන් අතර බහුල පියයුරු පිළිකා | Breast Cancer

  Рет қаралды 95,516

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

කන්තාවන් අතර බහුල පියයුරු පිළිකා | Breast Cancer
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පියයුරු පිලිකා (Breast Cancer) මුල් අවස්තාවේදීම හදුනා ගැනීමෙන් එය සම්පූර්ණ‍යෙන්ම සුවකල හැකි බව ඔබ දන්නවාද?
------------------------------------------------------------------
පියයුරු පිලිකාවේ විද්‍යාත්මක පසුබිම, එය හදුනා ගැනීම, හදුනාගැනීමේ විද්‍යාත්මක පරීක්ශන සහ ප්‍රතිකාර පිලිබද සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සදහා සිදුකරනු ලබන සරල විද්‍යාත්මක පැහැදිලි කිරීමකි.
-------------------------------------------------------------------
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 524
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
සසර කෙට් කර ගන්න පෙරුම්පුරන බෝසත් උත්තමයෙක්.වර්ණා කරන්න වචන නෑ ගුරු පියාණෙනි 💐💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️
@lahirudananjaya4970
@lahirudananjaya4970 3 жыл бұрын
කොච්චර වටිනවද මේ දැනුම සාමාන්‍ය මිනිස්සු අතරට යන එක. බොහොම පිං🙏
@chamod2003
@chamod2003 3 жыл бұрын
සර් ට ආදරේ සෙට් එක..❤😍 👇
@winslowfernando5583
@winslowfernando5583 3 жыл бұрын
❤️❤️❤️❤️
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ඉතාම වැදගත් කාලීන මාතෘකාවක් ! ඔබතුමාට තෙරුවන් සරණයි !🙏💖💐 තිස්ස ජනනායක ගුරුතුමාට ආදරේ අය😍👍 👇
@premasubasinghe16
@premasubasinghe16 3 жыл бұрын
Obta budusarani
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
@@premasubasinghe16 ඔබටත් තෙරුවන් සරණයි ! 🙏💖🌺💐
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 3 жыл бұрын
Sire මේ රටට ලොකු සම්පතක් ගොඩක් වටින්නවා "THANK YOU SIRE🙏
@Hemanthkalum
@Hemanthkalum 3 жыл бұрын
තිස්ස sirගෙ videos 50ට වඩා වැඩිය බලලා තියෙන අය ඉන්නව ද?
@tiktokdilki3591
@tiktokdilki3591 3 жыл бұрын
ow mn balala thiyenooo
@amanmoulavi1569
@amanmoulavi1569 3 жыл бұрын
Yes definitely
@shanakalakmal1785
@shanakalakmal1785 3 жыл бұрын
Ow mamath
@srimadealwis842
@srimadealwis842 3 жыл бұрын
Yes most of them . Thanks 🙏
@bestofdino2042
@bestofdino2042 3 жыл бұрын
I guess I watched all
@ireshdewaka5914
@ireshdewaka5914 3 жыл бұрын
මාරම සංයමයක්... මෙන්න සර්ලා.... මං කල්පනා කලේ අර අනිත් සර් කාරයා මේක කලොත් කොච්චර කැත දේවල් කියයි ද කියලා... ඒකට මේ සර්... රටේම පිනට පහල වුන මනුස්සයෙක්... 🙏
@nilminialahakoon5525
@nilminialahakoon5525 3 жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලපු අය කෝ 🥰
@judeperera316
@judeperera316 3 жыл бұрын
ගොඩක් වටින දේශනයක් සර්.... බොහෝම ස්තුතිය... සර් මේ විදියට ජනතාව දැනුවත් කරලා කරන මේ සේවයට සර්ට ගොඩක් ස්තුතියි සර්.... ඔබ තුමා කරන්නේ හරිම වටින දෙයක් සර්... ❤🌟
@devikalekamge5716
@devikalekamge5716 3 жыл бұрын
👍🙏
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
ඔබතුමා ආදර්ශමත් ගුරු පියෙකි ගන්නා වූ උත්සාහය ඉතාමත් සාර්ථකයි කියා මා සිතනවා ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඉතාමත් වටිනා වීඩියෝවක්
@nobelplus7131
@nobelplus7131 3 жыл бұрын
තෙරුවන් සරනයි ගූරුතුමනි ඔබට
@ariyawathimenike5288
@ariyawathimenike5288 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කිරිම නිසා ගුරු තුමනි ඔබතුමාට බොහොම පින් බුදුසරණයි දළදා සමිදු පිහිටයි
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
ගුරැතුමනි, ඔබතුමා කරන මහගු සේවය අමිලයි.ඔබ වන් ගුරැවරැ අපට හරි ම ආඩම්බරයි. තෙරුවන් සරණයි! නිරෝගි සුව ලැබේවා!
@sachinisashiprabha6344
@sachinisashiprabha6344 3 жыл бұрын
මගෙ අම්මටත් පියයුරු පිළිකාවක් හැදිලා තිබුනා.අපේ නොදැනුවත්කම නිසා ඒක පැතිරිලා දැනගන්නකොට..දැන් අවුරුද්දක් වෙනවා අපි දැනගත්ත ගමන් ප්‍රතිකාර වලට ගියා..ඒ නිසා අම්මා දැන් සුවෙන් ඉන්නෙ..අපේක්ෂා රෝහලට යන එක තමයි සුදුසුම..දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා..මොකද වෙනත් ප්‍රතිකාර වලට ගිහින් රෝගය උත්සන්න උනාම තමයි රෝහලට එන්නෙ..එහෙම ඇවිත් මියගිය රෝගීන් මං දැකලා තියෙනවා..අපිත් මුලින්ම දැනගත්තම මානසිකව වැටුණා..ඒත් සර් කිවුවා වගේ නිසි ප්‍රතිකාර වලට යොමුවුනොත් සුව කරගන්න පුලුවන්..❤️❤️
@saumyapriyadarshani3367
@saumyapriyadarshani3367 18 күн бұрын
Nangi oyage ammata danagaththe kohomada.ane mata reply ekak danna
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්. හැමදාම සර් කරන්නේ හොද දැනුමක් දෙන දෙයක්. ආදර්ශමත් වටිනා උතුම් සම්පතක් අපේ රටට. පරිස්සමින් ඉන්න සර්. තෙරුවන් සරණයි 🙏
@jayasrirawan6907
@jayasrirawan6907 3 жыл бұрын
අඩුම ගානෙ සර් කියන එක අහගෙන ඉදල..ඒක තෙරුම් ගන්න බැරිනම් අන්ලයික්..Unlike ..නොකර හිටපන් බං..සර්ගෙ බුද්ධිමත් භාවයට අපි පින් දෙන්න ඕන..දේශය කන උන්ට වඩා දේශයේ අනාගත ජවය වෙනුවෙන් දෙන.තල්ලුව..යකෝ ඒකෙ ප්‍රතිඵල අද නෙවි හෙටයි එන්නෙ..හැදියන්..තේරුම් ගන්න බොලාගෙ පින් ද අවදිවේවා..ජය ශ්‍රී ..
@madusenerath1077
@madusenerath1077 3 жыл бұрын
Obage kathawa hariyatama hari
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 3 жыл бұрын
ඒක නම් ඇත්ත.අපි නොදන්න මොන තරම් දේවල් සර් මේ වෙනකොට අපිට කියලා දීලා තියෙනවාද.සර් නැත්තං අපි කවදාවත් ඒ දේවල් ගැන දැනුවත් වෙන්නේ නෑ.සර්ට පින් දෙනවා වෙනුවට මෙහෙම කුහක කම් කරන මිනිස්සුත් ඉන්නවානේ😟බුදු හාමුදුරුවන්ටත් හතුරුකම් කරපු මිනිස්සු හිටියනෙ කියලා හිත හදාගමු.සර් කොහොමත් දිනලා ඉවරයි.ඔබට බොහොම ස්තුතිය මේ ගැන කතා කලාට 👍
@jayasrirawan6907
@jayasrirawan6907 3 жыл бұрын
අපි කාටවත් අපහාස කරනවා නෙවි..සමහර අයට හොද දේවල් තේරුම් ගන්න අමාරු ඇති..එකයි මම කිව්වෙ ඒ අයගෙ පින් අවදිවේවා..කියල..සැමට ජය ශ්‍රී ..
@shyamagunasekara237
@shyamagunasekara237 3 жыл бұрын
සර්ගෙ අනිත් වීඩියෝ වගේම ගොඩක් වටින වීඩියෝ එකක් මේ.🙏🙏🙏
@sampathgunatillake4578
@sampathgunatillake4578 3 жыл бұрын
👍
@japanguide9936
@japanguide9936 3 жыл бұрын
වටිනාම එකක් සර්..
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
aa japan guide ayye , aluth videos nadda
@tharangadgunasekara1544
@tharangadgunasekara1544 3 жыл бұрын
The educational and social service you render is respectable. Life can be healed through this awareness. Great pin
@dushandananjayahapugalaara3474
@dushandananjayahapugalaara3474 3 жыл бұрын
අපි මෙි අද්දැකීමට මුහුණ දුන්නා සර්.දැන් අැය සුවෙන්. මෙය ඉතාම වටින වැඩ සටහනක්. ඔබතුමාට ගොඩක් පිං ! 🙏
@dinushkathanuja5502
@dinushkathanuja5502 10 ай бұрын
මොනාද කරේ ඔයා.අපේ අම්මටත් තියෙනවා හොද කරන්න මොනාද කරන්න ඕන
@kalyaniulagoda9308
@kalyaniulagoda9308 3 жыл бұрын
තරුණ දරුවන් ට වගේම වැඩිහිටි අපටත් ඉතා වටිනා දේශනයක් ඔබතුමාට බොහොම පින් !!
@kdrishan
@kdrishan 3 жыл бұрын
සර්..., xprees peral නෞකාවේ ගින්නෙන් අපගේ ජෛව පද්ධතියට බලපා ඇති බලපෑම පිළිබඳව විස්තරයක් ඉදිරි වීඩියෝ මගින් කරන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
@fathithahire
@fathithahire 3 жыл бұрын
I was diagnosed with breast cancer in March and just completed my 1st chemo session. My first question was how did it happen or why did it happen. Google, my oncologist or anyone else couldn't give me a convincing reply. Thank you. Thank you very much for your detailed explanation because now I know the exact reason how or why I have got breast cancer. I am not married. I worked in an airport and was exposed to the x-ray machines plus my menses stopped at the age of 55. Excellent explanation 👌. Everyone working in an airport environment must do these timely tests. Thank you once again. God bless you Tissa. You are definitely a gift to Srilanka. God Bless you and your family. Ameen.
@chathuralakshan8817
@chathuralakshan8817 3 жыл бұрын
තිස්ස සර් ගේ වීඩියෝස් ඔක්කොම බලලා තියෙනව ඉගෙන ගන්න ඔක්කොම දේවල් ඉගෙන ගත්තා නොදන්නා දේවල් දැනගත්තා අලුත් වීඩියෝස් එනකම් බලන් ඉන්නේ ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නේ❤️❤️❤️❤️❤️ ආදරේයි සර් ඔබතුමාට ජය ❤️❤️❤️❤️❤️❤️
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. නැවතත් අපට ඉතාමත් වටිනා වීඩියෝ එකක් බැලීමට අවස්ථාව දීම ගැන. ඔබට ඉතාමත් වාසනාවන්ත සහ අනාගතයක්. දෙවිපිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@yayhey7272
@yayhey7272 3 жыл бұрын
සර්, මම අද දෙයක් කියන්නම්. කවදා හරි සිද්ධ වෙයි කියලා හිතෙන්නේ . සර්ට නොබෙල් ත්‍යාගය හිමි වෙන්න ඕනෙ. ඔබ තුමන් ඒ තරම් වටිනා සේවයක් කරන්නේ .
@pradeepsanjeewa6604
@pradeepsanjeewa6604 3 жыл бұрын
තවත් එක් වටිනා වැදගත් video එකක්..සියලු ඩෙනට අවබොඩ වෙන පරිඩි ඉඩිරිපත් කිරිම gena..තෙරුවන් සරණයි සර් ...
@shen747
@shen747 3 жыл бұрын
I lost my mom to breast cacncer. Had we known this back then I guess we could have known how best to take care of her. Thanks again for this sir. Much love from Melbourne 👍🙏.
@santhasumanasiri3541
@santhasumanasiri3541 3 жыл бұрын
අපේ රටට මෑත කාලයේ බිහි වු අපගේ ආදරය දිනාගත් අපට මහා සමිපතක් වන ඇදුරැතුමනි හරිම වැදගත් දේශනයක් හරිම වැදගත් ඇදුරැතුමනි ඔබට බුදු සරනයි
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
මෙික ගැන නිවරදිවම දැන ගත්තේ අදයි,, ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං අපේ සර්ට, හැමදාම ජීවිතේට හොදම දේ කියා දෙන ජීව විද්‍ය ගුරු ඇදුරුන් ඔබයි, ආදරේයි හැමදාමත්, බුදුසරණයි දෙවිපිහිටයි ,හැමදාම නීරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා ,💐💐💐❤️❤️❤️👑👑👑👑
@kanthiranatunga4865
@kanthiranatunga4865 3 жыл бұрын
ඔබතුමා මේ කරනා දැනුවත් කිරීම් වලට බොහොමත්ම පින්...!! 🙏🙏🙏
@vish_pathirana4312
@vish_pathirana4312 3 жыл бұрын
සර් ඔබතුමාට කොහොම පිං දුන්නත් මදි සර් මේ කරන සමාජ සේවයට. විශේෂයෙන් මේ වගේ රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ වල වටිනාකම මෙච්චරක් කියල කියන්න බෑ. ඔබතුමාගෙන් අපි ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සර්ටත් මේ චැනල් එක කරන සර්ගේ ගෝලයටත් ගොඩක් පිං. 🙏🙏🙏
@princeyfernando8007
@princeyfernando8007 3 жыл бұрын
ජිවිතය ජිවත් කරවිමට හැමදාමත් අපව දැනුවත් කරන ඔබතුමන් ප්‍රාතිහාර්යක් ලෙසයි මට දැනෙන්නෙ.කාන්තා අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි.නිරොගිසුවය ලැබි සියළු දෙවියන් රැක ආරක්ෂා කරගන්න ඕන
@naturecreature2127
@naturecreature2127 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා සර්!
@sadajay8802
@sadajay8802 3 жыл бұрын
තෙරුවන් සරණයි 💗💗🙏🙏
@geethasenevirathna2260
@geethasenevirathna2260 3 жыл бұрын
හොඳ අවබෝධයක් ලැබුනා .ඔබතුමා කරන්නෙ විශිෂ්ඨ සේවයක්. බොහොම පිං සර් ට .
@chamathsadharu9022
@chamathsadharu9022 3 жыл бұрын
වටින වීඩියෝ එකක්
@sankhasulochana5986
@sankhasulochana5986 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්. 🙏🙏
@asankasatheera5556
@asankasatheera5556 3 жыл бұрын
නැව ගිනි ගැනීම නිසා අපෙ මුහුද අවට සිදුවන හානිය ගැන video එකක් ඔන
@ireshtharuka2390
@ireshtharuka2390 3 жыл бұрын
ow sir eke gana apita danagga one egana pahadili kirimak one.
@apsaraimashi7756
@apsaraimashi7756 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් ❤ Thank you ❤
@kumudumalkanthi4981
@kumudumalkanthi4981 3 жыл бұрын
Sir math obathumage වීඩියෝ balanawa ඇත්තටම godak වැදගත් බුදු සරණයි
@prasadsanjeewa3951
@prasadsanjeewa3951 3 жыл бұрын
ස්තූතියි සර් දැනුවත් කරාට . පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .🙏🙏🙏❤️
@thejanijayasinghe68
@thejanijayasinghe68 3 жыл бұрын
ස්තුතියි සර්.ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්. මෙවැනි video ඉදිරියටත් ,තවත් දාන්න .
@sujithsuranga9272
@sujithsuranga9272 3 жыл бұрын
ආදරෙයි සර්❤️🙏
@sandya7258
@sandya7258 2 жыл бұрын
දැනුවත්කලාට ගොඩාක් පිං ගුරුතුමනි දීර්ඝආයුෂ ලැබේවා
@sureshfonseka4404
@sureshfonseka4404 3 жыл бұрын
සර්ටනම් ජාති ජාතිත් පිං සිදුවෙනවා තමන්ගේ දැනුමින් ලෝකයම දැනුවත් කරන එකට. ලොකු දැනුමක් ලබා ගත්තා මේ වීඩියෝ එකෙන්. ඔබට තෙරුවන් සරණායි
@scanurasiri1
@scanurasiri1 3 жыл бұрын
sir, you are doing great work with sharing knowledge with the community and improving community health
@GeethaniMallawarachchigeDona
@GeethaniMallawarachchigeDona Жыл бұрын
ඔබ තුමාට .නිරොගි .සුවය ලැබෙවායි ප්‍රාර්ථනා කරමි..තෙරුවන්.සරණයි
@nimeshmaduwantha7906
@nimeshmaduwantha7906 3 жыл бұрын
සර් සාගර ජල දුෂණය ගැන සම්මන්ත්‍රණයක් ඕනේ. 🖤
@Lithira_mithsuru
@Lithira_mithsuru 3 жыл бұрын
ආදරෙයි සර්
@nimmiperera6003
@nimmiperera6003 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් නොතේරෙන අයට තේරුම් කරලා දෙනවට ආයුෂ බොහෝ වේවා ඔබතුමාට
@PrebComputers
@PrebComputers 3 жыл бұрын
වටිනා වීඩියෝවක්, මන් හිතුවේ මේ පාර පත්තු වුනු නැව ගැන කියන්නේ කියලා
@chandranirathnayake9957
@chandranirathnayake9957 3 жыл бұрын
බුදු සරනයි සර්ට දෙව්‍යෝ රකිත්වා ඔබතුමාන්ව 🙏🏻💅
@alexmendis1284
@alexmendis1284 6 ай бұрын
ඔබතුමාge දැනුවත් කිරීම ගැන කියන්න වචන නැහැ. බුදු සරණයි Guru තුමාට නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .
@rasikalanka7
@rasikalanka7 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් .ඒත් සර් mammography එකක් කරන්න දෙන්නෙ අවුරැදු දෙකෙන් දෙකට.
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
අවුරැදු තිස් පහට පස්සෙ එවගේ පරීක්ෂණයක් කරනවා නම් වඩාත් හොදයි! එතකොට පිලිකා සෛලයක් වර්දනය වෙනවා නම් කලින් දැනගන්න පුලුවන්
@zorro4683
@zorro4683 3 жыл бұрын
Video games සෙල්ලම් කරන එක ගැන සර් ගෙ අදහස කියන්න පුලුවන්ද ?
@ANN_55463
@ANN_55463 3 жыл бұрын
Eka gana video ekak ona
@zorro4683
@zorro4683 3 жыл бұрын
@@ANN_55463 👍
@zorro4683
@zorro4683 3 жыл бұрын
@@nisaliranathunga4441 Ha mama දවසට පැය 2 ක් ගේම් සෙල්ලම් කරනවා
@revex7869
@revex7869 3 жыл бұрын
ස්තූතියි.තෙරුවන් සරණයි
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 3 жыл бұрын
අනේ සර්,මීට වසර තුනකට කලින්එ විඩියෝ ව ති බුනා නම් හොඳයි .මට මේ දේ වෙලා ඉවරයි .සර්.කිව් සියලු treatment කරලා ඉන්නවා එත් බයයි සර්. දැනුවත් කරාට ගොඩක් පින්.
@caminikumari6447
@caminikumari6447 2 жыл бұрын
පවුලේ කාටවත් තිබුනද
@thilinikumari708
@thilinikumari708 3 ай бұрын
ගොඩක් පීං ඔබතුමාට 🎉🎉
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
ඔබතුමා වගේ පරාර්ථකාමී ගුරුතුමෙක් සිටීම රටේ ජනතාවගේ වාසනාව, ඔබතුමාගේ video වලින් කොපමණ පිරිසක් දැනුම ලබගන්නවද unlike කරන මීහරක් කීපදෙනෙක් ඇරුණුකොට ඔබතුමාට බොහොමත් පිං ස්තුතී
@shalikagunawardana518
@shalikagunawardana518 3 жыл бұрын
Mama me video 1k balana welawe ape amma breast cancer ekata oparation karala hospital inne.vatina denuwath kirimak.obathumata budusaranai
@bestofdino2042
@bestofdino2042 3 жыл бұрын
Shalika Gunawardana obage Mawa ikkmanin suwa wennda kiyala man prarthana karanawa. God bless!!!
@shalikagunawardana518
@shalikagunawardana518 3 жыл бұрын
@@bestofdino2042 thank you very much.
@caminikumari6447
@caminikumari6447 2 жыл бұрын
ඔයාගේ අම්මී ඉක්මනින් සුව වේවා .පත්තිනි මෑනියන්ගේ පිහිටයි ...🙏🙏🙏 අම්මට
@ajithboc3249
@ajithboc3249 3 жыл бұрын
ගොඩක් වටිනා දේශනයක් සර් ...
@Senuhas
@Senuhas 3 жыл бұрын
හරි හොඳ වීඩියෝ එකක් සර් 🙏🙏🙏
@kumudukuma8283
@kumudukuma8283 3 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරණයි සර්
@prabodhapathum6032
@prabodhapathum6032 3 жыл бұрын
සර් ඉස්කෝලේ ගිහිල්ලා සර් ලගෙන් ගුට්කාලාවත් ගොඩක් දුරට ඉගෙන ගත්තේ නෑ,ඒ උනාට තිස්ස සගේ මේ යූ ට්යුබ් පන්තියේන් ඉගෙන ගත්තා දන්නේ නැති දේවල් ගොඩක්,සර්ගේ පන්තියේ උගන්නන දේවල් හොදට පැහැදිලිව සර් කියලා දෙනවා,,සර්ට ගොඩක් ස්තූතී මේ උගන්නන හැමදේටම❣️❣️❣️සර්ට බුදුසරණයි.,,සර්ට පිං 🙏
@dasunmadusanka9650
@dasunmadusanka9650 3 жыл бұрын
Very important thing!!! Respect you sir!!!
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
Sirta budu saranai ape sir. ආදරෙයි sirta දිගටම videos upload krnna
@sandykohona3332
@sandykohona3332 3 жыл бұрын
දැනුවත් කිරිම ගැන බොහොමත් ම ස්තූතියි සර්
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
👍❤ harima wedagath pahadili kireemak sir🙏godak sthutiy🙏
@tharinduhirantha8779
@tharinduhirantha8779 Жыл бұрын
My mother is suffering from a breast cancer. If you are a women please follow what Sr Thissa saying. Because my mother's situation matches with this explanation. Now chemotherapy is ongoing after the surgery. Also need to add one more thing. After identifying the breast cancer, if u noted low platelet count in your blood, most probably the cancer has been spread to borne marrows. That was happened to my mother. Be healthy!
@amanmoulavi1569
@amanmoulavi1569 3 жыл бұрын
Most valuable information
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව දීර්ඝ ආයු ඔබතුමාටත් පවුලේ සැමටත් ලැබේවයි අපගේ ප්‍රතම පැතුම කාන්තාවන්ට ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ඕනෑම කෙනෙකුට ඉතාමත්ම පහසුවෙන් වටහාගත හැකි අයුරින් සරලව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය 🙏 බෝසත් ගුන දිනෙන් දින වැඩි දියුණු වේවා චිරන් කාලයක් යෙහෙන් වැජබේවා
@s.h.perera2360
@s.h.perera2360 3 жыл бұрын
ස්තූති සර්.. ආදරෙයි ❤️
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
wow , godak wadagath deyak sir
@wirxtrm5801
@wirxtrm5801 3 жыл бұрын
හදවතින්ම අපි ආදරේයි මේ.ගුරු උත්තම පදවිය ලෝකයටම දැනුවත් කරන්න මෙවැනි පුත් කුමරෙක් දායාදය කල මවුපිය දෙපලට තේරැවන් සරණයි❤❤❤❤❤❤❤🙏💐 මම කුවේටි.
@arunapushpakumara4940
@arunapushpakumara4940 3 жыл бұрын
තිස්ස සර්ට ගොඩක් පින් ගොඩක් ආදරෙයි.
@sagarikasandamali9476
@sagarikasandamali9476 3 жыл бұрын
sirta godak pin budu saranai
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
ඇත්ත සර් මමත් බලනවා සේරම බලන්න නම් සමහර විට අමාරුයි එත් වටිනා වීඩියෝ බුදුසරණයි සර් දීර්ඝායුෂ ලැබේවා මම අබුඩාබි ඉන්නේ
@jagathsisira3399
@jagathsisira3399 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි !
@presangasumith8984
@presangasumith8984 Жыл бұрын
ගොඩාක් පිං සර්...
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 8 ай бұрын
Thank you so much sir..theruvan saranai...
@LahiruDilshan-e1e
@LahiruDilshan-e1e Ай бұрын
තෙරුවන් සරනයි සර්
@varunabihi8820
@varunabihi8820 3 жыл бұрын
ඔබතුමා හදපු මව නිවන් දකිත්වා
@Eyetheropy986
@Eyetheropy986 3 жыл бұрын
බුදුසරණයි sir!
@nuwanranasinghe7273
@nuwanranasinghe7273 3 жыл бұрын
මේවා English වලින් ලස්සනට හඩකවලා දැම්මනන් ලෝකේ කෝටි ගානක් බලා ඉගෙන ගනිවි
@priyankafdo1075
@priyankafdo1075 3 жыл бұрын
Sir video akk damahatiyema balanawa api nodanna dewal danaganna godak watenawa sir itali godak pin sir
@nadeekamuthu7159
@nadeekamuthu7159 3 жыл бұрын
Budusaranai sir ❤❤❤
@kanchanabandara8169
@kanchanabandara8169 3 жыл бұрын
සර් ගර්භාෂය පිලිකා ගැනත් කියලා දෙන්න
@lakshmiwickramalathahathur1668
@lakshmiwickramalathahathur1668 5 ай бұрын
අපි හැමදාමත් බලනව
@sandeepanitharushika9940
@sandeepanitharushika9940 3 жыл бұрын
Sir, please explain about hidradenitis suppurativa in another video
@vithanagibs9679
@vithanagibs9679 3 жыл бұрын
Oba thumata niduk nirogi suwa dirgausa lebewa harima watina denumak lebune mama Israel wala rekiyaw karanne nirogi kama gena awadanayen inna nisa lagadi th mammogram ekak karagaththa oba thumata boho pin theruwan Saranai
@kaweeshalakshanrathnakeert9747
@kaweeshalakshanrathnakeert9747 3 жыл бұрын
Ko kament balanna ava aya👇👇. Moka unath loketa vatina hoda air kenek🤘😀😁☺️🙂. Loketavatinava. Sirge vidio pissuven vage balana aya ko vam paththata.
@milanimila212
@milanimila212 3 жыл бұрын
Sir your king sri lanka good luck and God bless you and budusaranai i am Kuwait and catholic
@manjulabandara1114
@manjulabandara1114 3 жыл бұрын
ගොඩක් ස්තුති සර්
@mangalamunidasa3065
@mangalamunidasa3065 3 жыл бұрын
thank you so much sir.
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 2 жыл бұрын
Super..❣️❣️💕💕💕
@warunisudarshikananayakkar4050
@warunisudarshikananayakkar4050 2 жыл бұрын
Very very important lecture ,thank you sooo much sir ...🙏
@ANN_55463
@ANN_55463 3 жыл бұрын
Sir video games gahanna hodada yanna video ekak ona
@meepuka
@meepuka Жыл бұрын
13:00 About Brest Cancer - පියයුරු පිළිකාව පිළිබඳ
@priyanthakumara192
@priyanthakumara192 3 жыл бұрын
Sirta bohomathma pin mahaththayo budusaranai devipihitai theruwan saranai
@worldentertainment983
@worldentertainment983 3 жыл бұрын
සර් මම සර්ගෙ 2023 a/level පන්තියේ ඉගෙන ගන්නෙ.සර් නියමෙටම උගන්වනවා.
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 3 жыл бұрын
Ithama wadagath watina u amila sewawak sidu karana oba thumata theruwan saranai. Samma sambudu pihitai. Pragnawa wedi diunu wewa. Siyalu arakshawama lebewa. 🙏🌹🌹🌹🌼🌹🌹🌹🌷🌹🌹🌹🌻🌹🌹🌹
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 16 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,4 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
පියයුරු පිළිකා  |  Breast cancer
26:26
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН