Tissa Jananayake - Episode 235 | මව්කිරි වලින් දරුවාගේ මනස දියුනු කරන විදිහ

  Рет қаралды 115,841

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 277
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 Жыл бұрын
මේකනම් හරියට දැනුනා...මගේ පුතාට මාස හතයි..අනේ මම ගොඩක් ආදරෙන් කිරි ටික දෙන්නෙ..එයා ටිකක් කිරි බොනවා...ආයේ රස කර කර මං දිහා බලාගෙන ඉන්නවා..මාත් ආසවෙන් හිනාවෙනකොට එයත් හිනාවෙනවා.ආයේ කිරි බොනවා..ආයේ හිනා වෙනවා....ඇත්තටම හරිම ආසාවෙන් මම තුරුල් කරන් නලලට හාද්දක් දෙනවා..මාත් බොරුවට අහක බලන් හොරෙන් බලං ඉන්නවා..ඒත් එයා මං දිහා බලං ඉන්නවා.මම හොරෙන් බලනවා දැකපු ගමන් අනේ හුරතලෙන් හිනාවෙනව..මගේ අවධානේ ගන්න වගේ කියලයි මට හිතෙන්නෙ...හරිම ලස්සන ආස හිතෙන අත්දැකීමක්❤❤❤❤❤❤
@nishakariyawasam939
@nishakariyawasam939 Жыл бұрын
මගේ manikath ඔය වගේමයි ...තෙරුවන් සරණයි
@SimpleLife177
@SimpleLife177 Жыл бұрын
මම අවුරුදු හතරක් කිරි බිව්වා...මම පොඩි කාලේ නාන්න හරි බයයි...නා වද්දී අඬන නිසා හැමදාම මගේ නහයෙන් හොටු ගලනවා....අපේ අම්මා මගේ නහයට කට තියලා හොටු උරල විසිකරනවා....අම්මා කියන්නේ පුදුම කෙනෙක්...මගේ රත්තරන් අම්මා..නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා..දීර්ඝායු ලබත්වා💝💝💝💝💝💝💞💞💞💞💞😘
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඔව් යාලුවේ අම්මා තරම් අපිට ආදරය කරුණාව දයාව මත්‍රිය දක්වන කෙනෙක් ලෝකේ කොහෙවත් නෑ ඔබේ මවට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ලොකු වෙලත් හිටගෙනත් කාටත් හොරෙන් අම්මිකුක්කු බිව්ව මම. මගේ අම්මා බුදු වේවා 🙏 🌹 ❤ සර්ට ස්තුතියි 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@AnujHarshala ඒ තරම් ගවුරවයක් ❤ ආදරයක් මගේ අම්මා ගැන මට තියෙනවා. බුදුන් දැක නිවන් දකින්න ඕනේ මගේ අම්මා ගෙදර බුදුන්. ස්තුතියි 🙏 කමෙන්ට් එකට ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@NANA-yz5zt
@NANA-yz5zt Жыл бұрын
මම නං ඉස්කෝලෙ parents meeting වෙලාවේ යාළුවො ඔක්කොටම පේන්න හෙන ගැම්මෙන් කිරි බිව්වා 🙂. අපේ පංතියේ මං තමයි වැඩිම කාලයක් කිරි බිව්වේ අවුරුදු 7ක්.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@NANA-yz5zt ගොඩාක් සතුටුයි ඒ ගැම්ම ගැන ඇයි දන්නේ නෑ සමාජය අපිට අම්මගෙන් ලොකු වෙනකොට කිරිබොන එක ලැජ්ජාවක් හැටියට සැලකුවේ අම්මා කෙනෙකුට තමන්ගේ පුතා කොච්චර ලොකු උනත් ඌ තාම පොඩි එකා කියලා හිතෙන්නේ .කොච්චර නව යොවුන් වියේ හිටියත් කටේ කිරි සුවද ගිහින් නෑ කියලා කියන්නේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා ආරංචි උනාම අපි හරිම වාසනාවන්තයි මව්කිරි මව්ගේ සෙනෙහසින් ලැබුනු දරුවන් අපි. ස්තුතියි 🙏 යාලුවේ ඔබේ අත්දැකිමක් කමෙන්ට් කලාට
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@AnujHarshala ඔව් බුදුවෙන්න බෑ කාන්තාවන්ට ගවුරවයෙන් කියන ආදරණීය වදන් පෙලක් ඒක . ඔබ නිවැරැදියි.
@kamaniperera6718
@kamaniperera6718 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක්..ස්තූතියි !!තරුණ දියණියන් දැන ගත යුතුම කතාවක්. තෙරුවන් සරණයි!
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
​@Anuk31 mona dollar milion 500ද??
@shanka1206
@shanka1206 Жыл бұрын
සමහරු කුණුහරප කියල කිය trend වෙන කොට සර් දැනුම බෙදනවා ❤️🤙
@thissawp8414
@thissawp8414 4 ай бұрын
තෙරුවන් සරණයි ,සර් කාටත් පැහැදිලියි, අවශ්‍ය කාලයක අවශ්‍යම විදිහට දැනුම ලොකු කුඩා හැමෝටම
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 Жыл бұрын
සර් ගෙන් මේ පාඩම මේ විදිහටම ඒ ලෙවල් ක්ලාස් එකේ ඉගෙනගත්ත අද වගේ මතකයි, දැන් බණ්ඩියෙ චූටි පැටව් දෙන්නෙක්ව තියාගෙන ආයෙම පාඩම් ඉගෙන ගන්නව ❤.🙏🙏🙏
@athibosamitha3190
@athibosamitha3190 7 ай бұрын
Congradulations ❤️.
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
තිස්ස ජනනායක සර්ට හදවතින්ම ස්තුතියි අනාගත දරු පරපුරට මව් පරපුරට මේ උතුම් සේවයක්
@China_Corona_Party
@China_Corona_Party Жыл бұрын
අනාගතයක් නෑ ලංකාවෙ😂👍
@baghathbahadur-rh8xz
@baghathbahadur-rh8xz Жыл бұрын
අපේ sir ගේ කථාව මසුරන් වටිනවා.... ඔබ තුමන් පැවසූ ආකාරයටම අයාලේ කිරි බීපු එවුන් තමයි අර කළුතර පැත්තේ හෙල්මට් වලින් ගහලා අහිංසකයෙක්ව මැරුවේ....
@sydarranasinghe6615
@sydarranasinghe6615 Жыл бұрын
කකුල් දෙකේ බැල්ලියන් ගෙන් කිරි බීපු බලු හැත්තක් විරාජ්ව මැරුවේ.
@asankapremathilaka9007
@asankapremathilaka9007 Жыл бұрын
හරිම වැදගත් මට අවශ්‍ය ම වෙලාවට දැනගන්න පුලුවන් උනා
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
ඉතාමත්ම වටිනා පාඩමක් සර්.මමත් අමමා කෙනෙක්.ඒත් මෙතරමි දෙයක් දැනගෙන හිටියේ නැ.
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
නොදන්නා අපව දැනුවත් වීමක් , දැනුවත් කිරීමක් කල අපූරු වීඩියෝවක් සර්...❤ බොහොම වැදගත් ... බොහොම ස්තූතියි අපේ සර්......! 🙏 ඔබ තුමන්ට නිරෝගී දීර්ඝායු සුව .....! තෙරුවන් සරණයි ....! 🙏
@dhammikasiriwardena7919
@dhammikasiriwardena7919 Жыл бұрын
සර් මමත් අම්මා කෙනෙක් .ඔබතුමා මේ පාඩම කියා දුන් විදියට ගොඩක් පින් .ඔබතුමා ට බුදුසරණයි .
@chamilaathukorala8385
@chamilaathukorala8385 Жыл бұрын
සර් මගේ පුතා ඉපෙදෙනකොටම මම දැඩිසත්කාර ඒකකේ. මාස හතරකින් ගෙදර ආවේ. පුතා ගෙදර මම රෝහලේ. මගේ පුතාට මව්කිරි දෙන්න බැරි උනා ම‍ට😢පිටිකිරි වර්ගයක් නිර්දේශ කරල තිබුන ඒවා තමා දීලා තිබුනේ. දැන් අවුරුදු 9ක් පුතාට. මානුෂිය ගුණදම් අතින්, අධ්‍යාපන තත්වය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. සර්ගේ වීඩියෝ පුතයි මමයි දාපු ගමන්ම බලනවා. 🙏🙏
@dasunadara8508
@dasunadara8508 Жыл бұрын
මේකේ පාර්ට් 2 දෙන්නකෝ
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
මාරම වටිනා වීඩියෝ එකක් සර් .ඔබතුමාට කොහොම ස්තූති කරන්නද ,මේ වචන මදි .දීර්ඝායුෂ ලැබේවා සර් තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
අනේ සර් කොච්චර වටිනවද මේ දැනුම. අහන් ඉන්න ආසයි.❤
@chanakamadusanka7839
@chanakamadusanka7839 Жыл бұрын
වැදගත් කරුනු ගොඩක් ඉගෙන ගත්ත සර්. බුදු සරණයි ❤️❤️
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Жыл бұрын
මගෙ දරුවො දෙන්නත් එක්ක සර් ගෙ වීඩියෝ බලනවා දුවට අවුරුදු 10 පුතාට අවුරුදු 6 අපි ගොඩක් දෙවල් ඉගෙනගන්නවා සර්ගෙන්.සර් කතා කරන හැම වචයකක්ම හරිම වැදගත්. සර්ට සියලුම දෙවි පිහිටයි 🙏
@rasadilakshika5026
@rasadilakshika5026 Жыл бұрын
මම සර්ගේ මේ පාඩම ලයිව් ඉගෙනගත්තේ 2013 දී.එදත් ඒ ටික මේ විදියම සර් ලස්සනට කියලා දුන්නා .මන් දැන් මාස 6ක පුංචි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් .මගේ පලවෙනි බබා .මන් හොස්ටල් එකේ බබාට කිරිදීපු පලවෙනි වතාවෙම සර් ඔය උගන්වපු ටික මට මතක් උනා. .අදටත් එහෙමයි.සර්ට ගොඩක් පින්...
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 Жыл бұрын
අනේ මමත් 2013 බැජ් එකේ සර් ගෙන් මේ පාඩම මේ විදිහටම ඉගෙන ගත්‍ත, දැන් මගෙ බණ්ඩියෙත් චූටි පැටව් දෙන්නෙක් ඉන්නව ❤
@sumeerisewwandi352
@sumeerisewwandi352 Жыл бұрын
සර්, මම සර්ගෙ 2012 ගෝලයෙක්.මේ දේවල් මේ විදියටම එදත් ඉගැන්නුවා එදා මන් පුදුම උනා ඇයි අම්මලා ලමයින්ට මෙච්චර වටින මව්කිරි තියෙද්දි පිටි කිරි දෙන්නෙ කියලා..ඒ වගේම මගේ ලමයෙක්ට කවදාවත් පිටිකිරි නම් දෙන්නෙ නෑ කියලා හිතාගත්තා.මන් nursing ගියා එතකොට ටිකක් තේරුනා ඇයි ලන්කාවෙ අම්මලාට පිටිකිරි දෙන්න වෙන්නෙ කියලා.ඒත් මාත් අම්මා කෙනෙක් උනාට පස්සෙයි හරියටම තේරුනේ.මේ දේවල් මෙහෙම ඉගනගත්තට අම්මා කෙනෙක් වෙනවත් එක්කම ඇතිවෙන කායික මානසික වෙනස්කම් ගොඩ කියල නිම කරන්න බැරි තරම් මේ කිරි කතාව ඇතුලෙ A/L ලමයින්ට නොතේරෙන පැති ගොඩක් තියෙනවා සර්.postpartum depression කියන්නෙ එකක් විතරයි.අනිත් රට වල අම්මලා ගැන නම් දන්නෙ නෑ ඒත් මන් හිතන්නෙ ලන්කාවෙ අම්මල පිටිකිරි දෙනවා නම් දෙන්නෙ වෙන විකල්පයක් නැතිම නම් විතරයි
@Novalie850
@Novalie850 Жыл бұрын
ඇත්ත . මගේ දුව අවුරුදු 4 ක් කිරි බිව්ව . පුතාට මාස 3 යද්දී කිරි අඩු උනා. දරුව අඩනව . ඉතින් මගෙ කිරි formula දෙකම දෙන්න උනා . පුදුම දුකයි . මොනා කරන්නද . හිතල වෙන දෙයක් නෙවෙයි .අම්මගෙ පැත්තෙනුත් ලොකු කතාවක් තියෙනව. Style එකට කිරි දෙන්නැ කියල අම්මලට බනින්න කලින් සිය වතාවක් හිතන්න .
@shashikalakalpani2798
@shashikalakalpani2798 Жыл бұрын
Kiri madiwela adana daruwata amaruwen hari piti denna wenne a daruwage wedanawa iwasaganna baruwa.ekai aththa.lesiyata piti denna tharam ammala modada
@anuradhirathnasekara7466
@anuradhirathnasekara7466 Жыл бұрын
So true!!!
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
සුමේරි අක්කෙ අවුරුදු දෙකෙන් පස්සෙ මව් කිරි දෙන්න හොද නැහැ ය් කියලා තියෙද??
@sumeerisewwandi352
@sumeerisewwandi352 8 ай бұрын
@@erangaasela6197 එහෙම එකක් නෑ ඩියර්.හැබැයි අවුරුදු දෙකෙන් පස්සෙ බබාට මව්කිරි වලින් ඇති වැඩක් නෑ.
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
ගුරුතුමනි ඔබගේ මේ කතාව අහනකොට මට මතකවේනවා අපේ කිරිඅම්මා බනිනවා කව්රුහරි ඔන්නේ නැති කතාවක් කිවම කියන්නේ මේකගේ මොකා රන්කිරි කටගැවද මන්දා කියලා තමයි බනින්නේ ඔබට නිදුක් නිරෝගිව තුණුරුවන් සරණයි 🙏🙏🙏
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
මට කදුළු ත් ආවා මගේ ළමයින් ට කිරි දීපු හැටි මතක් උනා ඒ හැගීම් විස්තර කරන්න බැරි තරම් ආදරේ හිතෙනවා ❤❤❤❤
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සර් අපේ පුංචි එයාගේ බබාට පිටිකිරි දීලා ඒ බෝතලේ මදුරුදැලෙන් එල්ලිලා රෑ පුංච් නිදිලු මීයෙක් මුඩිය ගැලවිච්ච් බෝතලේ සුප්පුව උරනවා දැකලා වෙලාවට ඩිම් ලයිට් එලියෙන් දැක්කේ පව් ඒ පුංච්ගේ දුව දැන් ලොකු කෙල්ලෙක් ඒකට මගේ අම්මා මට තියෙන ආ❤දරේ දැන් මව්කිරි දෙන්න පුලුවන්නම් ඒත් දෙයී කාන්තාවන්ට ගරුකරනවා 🙏 හැමදාම .බැන්නත් මොනවා කිව්වත් අම්මා ඒවා කියන්නේ ආදරේට ඒ බිව් කිරිවල ණය කොල්ලෙක් වන අපිට කවදාවත් ගෙවල ඉවර කරන්න බෑ.කෙල්ලොනම් අම්මා කෙනෙක් වෙලා දරුවන් ට කිරි දෙනවනේ.අපේ පවුලේ හැමෝම සර්ගේ වීඩියෝ බලනවා .
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
අවුරුදු 63 ක් උනු මමත් හරි ආසාවෙන් විඩියෝ එක බැලූවා .ඔබ තුමාට තෙරුවන් සරනයි . ඔය උගන්වන ගුරුවරු අපිට හිටියානම්?
@සංජය-ඥ8ග
@සංජය-ඥ8ග Жыл бұрын
සර් මට අවුරැදු 93යි ඔබ තුමාගෙ වීඩියෝ හැමදාම බලනවා..ටිකක් හයියෙන් කියන්න බැරිද.ඉතාමත් වටිනවා ඒ කරැනු මගේ ආයුෂත් අරගෙන ඔබතුමා ජීවත් වෙන්න ඔීන..
@Leeza531
@Leeza531 11 ай бұрын
😂😂
@lahirurathnajith6668
@lahirurathnajith6668 Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්..💓☝️
@nadk6697
@nadk6697 Жыл бұрын
May Tripple Gem Bless You Sir 🙏🙏🙏🙏🙏🙏🙏
@DaraDara-un7bb
@DaraDara-un7bb Жыл бұрын
හොද අම්මා කෙනෙක්, හොද පුරවැසියක් වෙන්න සර් දෙන මේ දැනුම මට ගොඩක් වටිනවා.සර් ගෙ class එකේ ඉදගෙන සර් ගෙ ගෝලයෙක් වෙන්න බැරි උනාට, වීඩීයෝස් දාන දවසේ ඉදන් මාත් සර් ගෙ ගෝලයෙක් ...සර් මගේ ගුරුවරයා ..
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
සර් නම්,,,, ,කියන්න වචන නෑ සර්... මාරවිදිහට ජීවිතය සහ පට්ට දැණුමක් ලබා දෙනවා සාමාන්‍ය අයටත්..🙏🙏
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
🙏🌹❤️May Triple Gem Bless sir🙏
@inokagamaghe
@inokagamaghe Жыл бұрын
තිස්ස සර්ට බුදු සරනයි
@gretadiyagaha280
@gretadiyagaha280 Жыл бұрын
❤ඉතාමත්ම වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා❤❤
@maheshaniloshani1851
@maheshaniloshani1851 Жыл бұрын
බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට හරිම වටින වීඩියෝ එකක්...අම්මෙක් වෙන එක ලේසී... ඒත් හොද දරුවෙක් ගෙ අම්මෙක් කියන්නෙ ලොකු වගකීමකින් කරන දේව කාරියක් වගේ වැඩක්... මමත් දරුවට කිරි දෙන ගමන් phone එකේ වැඩ කරනව... ඒත් බබාගේ මානසික සංවර්ධන යට බාදාවක් නොවෙන්න... මගේ ලොකු බබාට 2හමාරයි... එයා පුදුම විනයක් දියෙන දක්ෂ දරුවෙක්.. ඒයාව දකිද්දී අම්ම තාත්තා විදියට අපි පුදුම සතුටකින් ඉන්නෙ...
@pradeepkothalawala2024
@pradeepkothalawala2024 Жыл бұрын
අදනම් සර් අමුතු ම කතාවක් කියන්නෙ ❤ හදවතින්ම සුබ පතනවා ❤❤
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 Жыл бұрын
සර් ❤❤❤ ජීවිතය හරි ලස්සනට කියල දෙනව. සර් ට තෙරුවන් සරණයි 🙏
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA Жыл бұрын
සර්❤
@kasthurimiss6484
@kasthurimiss6484 Жыл бұрын
Urope අය මව්කිරි දෙන්න කැමති nalune... ලංකාවේ අය කැමතිලු.. ඇත්තටම 1 st බබාට කිරි දෙන එක වදයක් වගේ. මටත් දැනුනේ... Government හොස්පිටල් වල amma බාගෙට මැරිලා හිටියත් කිරි දෙන්න ඕනි කියලා වාට්ටුවල උන්දලා මැරෙන්න හදනවා... ගෙදර ආවම mid wife බලනවා.. බබාගේ බර බලනවා කිරි කාමර වලින්.. Ekama යුද්දයක් මුල් සති 2.. කිරි දෙන්න ඕනි එයාල කියලා දෙන method එකට..කිරි මදි වෙලා බබා කහ වෙලා.. අම්මට full stress එකට formula හොයනවා... Method එකට කිරි දෙන්න ගිහින් nipple තුවාල වෙලා.. කොඳු කැක්කුම ඇවිත්.. අත් හිරිවටෙනවා එක දිගට දෙන්න බෑ.. තුවාල වේදනාව ඉවසන්න අමාරු වෙලා තියෙද්දී රෑ නිදි මරන් පුටුවේ වාඩි වෙලා method එකට 20 min කිරි දීලා ආයේ 2 hours වලින් කිරි දෙන්න ninda නැතුව ඉන්නවා... Hadisiyenwath ninda ගියොත් බබා අඩුවොත් කුණු බැනුම් ගෙදරින්... අන්තිමට අම්මට පසු ප්‍රසව විශාදය හැදෙනවා... මේ විදියට මුල් මාසේ එපා una.. එත් අමාරු කාලේ පහු කරලාම ඔක්කොම් හරි.. Formula දෙනවට wada මව්කිරි දෙන බබෙක් control karaganna පහසුයි.. බබාට කිරි දෙන්න ඕනි නිසා නිවාඩු දික් කරගෙනත් තියෙන්නේ...
@nishakariyawasam939
@nishakariyawasam939 Жыл бұрын
ඔයාගෙ කතාව හරියටම හරි ඔය තැනට මම වැටුණා ..jevetha එපා වුණා .දැන්නම් හරි .
@k.p.k.s832
@k.p.k.s832 Жыл бұрын
ඇත්තටම මගේ අත්දැකීම ඕකමයි
@priyanwadakolonne
@priyanwadakolonne 8 ай бұрын
Aththatama mage athdekimath okamai, tawa dingen kasadeth iwarai matath pissu hedila
@priyanwadakolonne
@priyanwadakolonne 8 ай бұрын
Laga inna aya hodaunoth hodai netm a kathawlata kohomath depress wenawa
@krishaniwashika7421
@krishaniwashika7421 Жыл бұрын
Harima asawen ahna hitiya nodannade kiyadunnata thnk you sir❤️❤️❤️
@dilharaqueen4850
@dilharaqueen4850 Жыл бұрын
2014 ප්‍රජනනය පාඩමෙ මේ ටික ඉගැන්නුවා මතකයි සර්... ඇත්තටම කැම්පස් යන්න බැරි උනත් අද මම අම්මා කෙනෙක්... අද මට මාස 4ක බබෙක් ඉන්නව.... පළවෙනි වතාට මේ අත්දැකීම මම වින්ද... මට සර් ඉගැන්නුව දේ අද වගෙ මතකයි
@dinushihettiwattage5555
@dinushihettiwattage5555 Жыл бұрын
මමත් සර්ගේ 2008 පංතියේ ඉගෙන ගත්තා.. මේ කියන අත්දැකීම මම මගේ පුතාට කිරි දෙනකොට මම අත් විඳලා තියෙනවා.. කිරි බීලා එහෙම ඇස් දිහා පුතා බලනකම් මම එයා දිහා බලන් ඉඳලා තියෙනවා.. දැන් පුතාට අවුරුදු 2ක්..
@thimirasandaruwan5147
@thimirasandaruwan5147 Жыл бұрын
විශේෂයෙන් 4n එක ජීවිතේ කියලා හිතන කෙල්ලන්ට වටිනවා❤
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
වැඩිහිටි අපත් මොනතරම් දැනුවත් වෙනවාද .... අනාගත මව්වරුන් ට මොනතරම් වැදගත් ද ස්තූතියි ඔබට.
@kumudumihirani3096
@kumudumihirani3096 Жыл бұрын
බුදු සරණයි අපේ සර්ට 💐🙏
@lahirusandaruwan3455
@lahirusandaruwan3455 Жыл бұрын
මමත් තාත්තාකෙනෙක් පුතාට දැන් අවුරුදු 3 හමාරයි මටත් මතකයි පුතා ඉස්සෙල්ලාම දාපු කක්කා ... මමමයි ඒ රෙදි හේදුවෙත් ගමිවගේ කලු පාටට හුරැ කොල පාටක් තිබිබෙී 🥰🥰
@sachiniperera9578
@sachiniperera9578 Жыл бұрын
godak watina deshanayak sir🙏🙏🙏
@thusharisagarika7376
@thusharisagarika7376 Жыл бұрын
මගේ දරුවන්ගේ න් මම ඔය විඩියටම ජීවිතේ වින්ද සර්. මගේ දරුවෝ හරිම හොදයි . මට බබා ලැබෙන්න ආව දවසේ ඉදලම වමනෙ නිසා කා එක්කවත් කතා කරන්නේ නෑ. ඒ නිසා බඩේ ඉන්න කාලෙම මම ගත කරේ බබා එක්කම විතරයි . ඒකත් මට හොදයි කියල හිතෙනවා කොච්චර දුක් වින්ද ත්. මගේ දරුව එක්කම කාලය ගත කරා
@SimpleLife177
@SimpleLife177 Жыл бұрын
අපේ සර් අපේ රටට සම්පතක්...හරිනම් මේ දේශන ප්‍රසිද්ධ මාධ්‍ය වල යන්න ඕන...මුළු රටක්ම දැනගන්න ඕන කාරණා මේකේ තියෙන්නේ .....සර්ට දීර්ඝායුෂ වේවා...💞💞💞💞💞💞💞💞💝🙏🙏🙏
@sampathjayananda3499
@sampathjayananda3499 Жыл бұрын
මේ වගේ උතුම් බෞද්ධ සංස්කෘතියට garahana එවුන් ඇත්තටම අම්මගෙන් කිරි බීපු එවුන් නෙවෙයි horikada බැල්ලි උන්ගෙන් කිරි බීපු ewun නැත්තං ඔය විදිහට අපේ බෞද්ධ සංස්කෘතියට ගහන්නේ නෑ මේ ගැන කියලා දුන්නට ඔබතුමාට බොහොම පින්
@pansilukulitha4481
@pansilukulitha4481 Жыл бұрын
ජාත්‍යන්තරයේ අවධානයට යොමු විය යුතු Vedio එකක් ( සමස්ත ලෝක වාසීන්ට වැදගත් වු තවත් වැදගත් ඉගැන්වීම් කරන්න, " Sir ඔයාට ශක්තිය ලැබේවා!!!
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
ඇත්ත සිග්මන් ෆ්‍රොයිඩ්ගේ කථාව, ඒත් ඒ ගැන බුදු දහමේ විස්තර වෙනවා වගේ මතකයි
@anomarathnayaka9301
@anomarathnayaka9301 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 theruwan saranai sir !
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 Жыл бұрын
Godak wedagath padamak.🙏 sthuthi 🌷 Theruwan saranai 🙏
@jayatilakabandara9659
@jayatilakabandara9659 Жыл бұрын
නියමයි sir .
@slpharmacist
@slpharmacist Жыл бұрын
Meka nam new generation witarai nemei hamotama watinwa..sir you r doing a great service sir😊
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක්
@shenuriperera2860
@shenuriperera2860 Жыл бұрын
සර් ❣️❣️❣️❣️❣️❣️❣️
@marypilomina6146
@marypilomina6146 Жыл бұрын
Great lesson 👍👍❤❤
@thimirasandaruwan5147
@thimirasandaruwan5147 Жыл бұрын
මොන්ඩිසෝරි යනකම්ම අම්මගෙන් කිරි බීපු සර්ගෙ clz එන මම❤
@priyangakumari6095
@priyangakumari6095 Жыл бұрын
theyruwan saranai ape sirta Dhirgayu weewaa. ..
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
Valuable information for the future parents.
@sanu711
@sanu711 Жыл бұрын
Thank u soo much for the valuable informations sir.... 🙏🙏🙏🙏❤
@KavyaSithumini-d3t
@KavyaSithumini-d3t Жыл бұрын
God bless you sir ❤ 2023 AL sasip bio😊
@thilinavlogs5652
@thilinavlogs5652 Жыл бұрын
බුදු සරණයි සර්
@EsDesparatoSL
@EsDesparatoSL Жыл бұрын
Priceless lessons for the new gen👏well done sir🤝
@manuraniyomal
@manuraniyomal Жыл бұрын
අම්මා කියනනේ දරැවෙකුගේ ආත්මයයි. ❤
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
Budu saranai srata
@imashanuwangi6255
@imashanuwangi6255 Жыл бұрын
Thanks sir
@dammikaperera6541
@dammikaperera6541 Жыл бұрын
Teruwan saranai sir❤
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Mage daruwata den wayasa aurudu 20 k...sir kiyana dewal eda api me vidihata ahala thibune ne.....Ada daruwan harima denuwath, wasanawanthai. Kalaya gevila gihin ...api wage Aya denuwath weddi...Mata puluwan mage munupuran wenuwen denuwath wenna....theruwan saranai adaraneeya sir...❤❤❤❤
@MoonRays-t2y
@MoonRays-t2y Жыл бұрын
සර් සමාවෙන්න සර් කිව්වා වගේ බටහිර රටවල, ළමයින් ට මව් කිරි අඩුවෙන් ලැබුනත් ඒ අය අපිට වඩා බුද්ධිමත් හොඳ පෞරුෂයක් තියෙන සාර්ථක අය වෙන්නෙ කොහොමද. අපි හැම වෙලේම පසුබාන ගතියක් තියෙනවා
@lahirusandaruwan3455
@lahirusandaruwan3455 Жыл бұрын
මට හිතෙන්නෙ එයාල එයාලගෙ රටෙී හොදම දේවල් එයාලගේ රටෙී අයට දෙනවා ඇති .. අපේ වෙන්නෙ හොදම හරිය රට පටවලා කුණු රොඩු අපේ මිනිස්සුන්ට දෙනවා...
@zemy5435
@zemy5435 Жыл бұрын
Daruwek t amma knek gana adaraya, widhwasaya athi wenne me nisa♥️thamath lankawe Inn godak lamai demapiyanta godak lagai mn kiyanne naha pita rata lamai demapiyan gana hithann naha kiyala habai eyala api tharan care karanne naha. Ape me dewal nisa thmai me bond eka mechchara strong. Wena rataka jeewath wennama ona ape rate demapiyangei daruwangei badeema gana hithanna. Sir kiyana kathawa aththa 👍
@chamisri232
@chamisri232 Жыл бұрын
හදවතේ ගුරුතුමා ❤
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 Жыл бұрын
awankawa ma TISSA SIR ta pin sidda wenawa ada samajaya ta anuwa me karana danuwath kirimata.... Sir nam Devi kenek... Theruwan Saranai
@kolithawarnakulasooriya2783
@kolithawarnakulasooriya2783 Жыл бұрын
It is really interesting to watch a valuable topic. This combination of biology, physiology, and knowledge from our tradition is hard to find out today. I appreciate the service that you are doing to society, the next generation. If you don't mind, I would like to correct something, according to my knowledge, self-esteem is the precise word for athmabhimanaya. Thank you
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran Жыл бұрын
ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලත් අම්මාගෙන් කිරි බීපු මම.
@g.k8085
@g.k8085 Жыл бұрын
Same😊
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Sirta budu saranai sir kiyana widihata man mage duwatakiiri dunnea sir kiyana kisiwak danagena newei adaraya witarai danagena hitiye eyata Dan auvrudu 23 dewiyange pihitai pudumakara athmabhimanayak thiyanawa eyata ❤❤❤❤sir kiwwa katawa atta ❤ sirta diirgayusha labewa❤❤❤❤
@kalpisubaweera330
@kalpisubaweera330 Жыл бұрын
දෙවන දරුවා බිහි උන පසු මගේ පළමු දරුවා කිරි බීමට ඉල්ලනවා එසේ දීම නුසුදුසු දෙයක් බව පවානවා.එමගින් මගේ පළමු දරුවට මාන්දම යන රෝගයට ද ඉඩ ඇති බව පවසනවා.මෙය සත්‍යය කතාවක්ද සර්..මගේ දෙවන දරුවාට මාස 3 1/2 න් සංජානනී අබාදයකින් නැති උනා.දෙවන දරුවා නිසා පළමු දරුවා ටිකක් දරුණු උනා.ආදරය හොයනවා වෙනදට වඩා.එයාගේ මල්ලිව අපෙන් නිතරම අහනවා.එහෙම කරල කිරි ඉල්ලනවා.පිං සිද්දවෙයි උපදෙසක් දෙන්න ගුරුතුමනි. සර් කිව්වා වගේම eya කිසි දේකට බය නෑ.තනියම අත්හදා බලලා තනියෙන්ම ඉගෙන ගන්න ආස.දවසක් හෝ දෙකක් අරන් හරි එයා ඉගෙනගන්න අලුතින් දෙයක් කරනවමයි.
@kanthiekneligoda8061
@kanthiekneligoda8061 Жыл бұрын
Sirdeshanaya harima wagath samara guruwaru innawa balen hinassawanda dewal naraka dewal kiyanawa .sir ehema naha. Ahagenainda harima asai .theruwangema saranai tawath daruwange manasa diunukara wanda sir ta sakthiya dhairya labewa
@roosterlanka
@roosterlanka Жыл бұрын
මව් කිරි නොදී සිටීමෙන් ඒ කිරි එක මව තුළ පිට නොවීම නිසා (ළමයට කිරි පොවා නොසිටීම නිසා) කාලයත් සමග එය cancer එකක් විය හැකි ද නොදන්නා නිසා ඇහුවේ. එසේ නොවුණත් මව්වරුන් බිය කිරීමට මෙය පාවිචිචි කිරීමෙන් ඔවුන් නිතර නිතර මව් කිරි දෙන බව මාගෙ නිගමනයයි
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
එහෙම බය කරලා කිරි දීලා වැඩක් නැහැ.
@hanson-david
@hanson-david Жыл бұрын
These videos by Tissa are an invaluable source of knowledge for everyone. Thank you for your service. Just wanted to add a small thing to this video; 'Aathmabhimanaya' is known as self-esteem. Self-confidence is 'Aathmawishwasaya' Tissa would probably know this but I make a note here for the benefit of the viewers. ❤
@RanjithKarunarathna-fh4vm
@RanjithKarunarathna-fh4vm Жыл бұрын
ඇවිදින විශ්වකෝශය තිස්ස ජනනායක.
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤️
@tharindu5128
@tharindu5128 Жыл бұрын
THANK YOU SIR
@dhanushkachathuranga3564
@dhanushkachathuranga3564 Жыл бұрын
Mage daruwo 3 n denama thawatath magen kiri bonawa. Loku puthata den awurudu 6k. Mta mn gena godak adambarai. Srta theruwan saranai
@samaonaki3876
@samaonaki3876 Жыл бұрын
Sir good job 👌👌👌🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤❤❤❤
@Helaruwaceylon923
@Helaruwaceylon923 Жыл бұрын
ස්ර් ඇත්ත .. මේ අරබි රටවල් වල ගෑනු අය 100/ ට 90 ක්වත් කිරි දෙන්නෙ නෑ. ඒක හොදටම තෙරෙනව අපිට මේ ළමයි ජීවත් වන විදිහ දැක්කම
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
මුස්ලිම් ආගමේ අවුරුදු දෙකකට වඩා කිරි දෙන්න තහනම් කරලා තතයෙය් ආගමෙන්
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
මුස්ලිම් ආගමෙ අවුරුදු දෙකෙන් පස්සෙ කිරි දෙන්න තහනම්
@shehaniperamuna1840
@shehaniperamuna1840 Жыл бұрын
Respect sir ❤❤
@udarigamage6041
@udarigamage6041 Жыл бұрын
Watina video ekak sir.😊
@AsanethMarasingha-kx3gu
@AsanethMarasingha-kx3gu Жыл бұрын
Daruwat maukiri madi unama akamatten hari pitikiri denna wenawa sir.
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Oobatumage wedasatahan mamatbalanawa harema praneethae ahagenainna asahethenawa watenamaguruutumeak sirta theruwan saranae
@kamalnilantha9493
@kamalnilantha9493 Жыл бұрын
Thank u sir
@palithaheva4826
@palithaheva4826 Жыл бұрын
Api, wayasata giyath mewa balanawa. Wibaga liyanda nemei. Igana ganna bariuna dewal igana ganna. Stalinla wage harak inna tana ape sar wage aya hitiyanam lamai harak wage hasirenne na puta
@kasthurisrimalee3324
@kasthurisrimalee3324 Жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@SunethraWasanthi
@SunethraWasanthi Жыл бұрын
සර් ගෙ ලස්සනම මඞ ආසම වුනු ඉගැන්නුම.. ඔය කිරි ටික තව චුට්ටකින් චූ යනවනෙ කියල පිටි කිරි ප්‍රමෝට් කරපු ගෙදරක ඉදල තනියෙම මව්කිරි වලට සටනක් දුන්නු දරුවෝ තුන් දෙනෙක් ගෙ අම්මෙක්.කිරි දොවලා බෝතලේ පුරවලා මාස 4 න් වැඩට යන්න වුනු අම්මෙක්.පුතාට20ක් දුවලට 15,14වයස් .සර්ගෙ ඉගැන්නුම.. අපූරු යි අම්මලා වෙන්න ඉන්න දුවලටයි තාත්තලා වෙන්න ඉන්න පුතාලටයි.සර්ගෙ දෙමාපියන් මේ පින් අනුමෝදන් කරන්න ඕන.
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
ඔයාට වැඩට යන්න කියලා ගෙදරින් කිව්වද අක්මත්තෙන් බබාල ඉද්දි උනත්.
@jenimathuduhena6118
@jenimathuduhena6118 Жыл бұрын
මගෙ පුතාට අවුරුදු 10 ,මම මව්කිරි දුන්නා.යෝධ පැටියෙක් මට ඉන්නවා.කාරුණික හොද පුතෙක් මගෙ පුතා
@dayani4579
@dayani4579 Жыл бұрын
Budu.saranai.❤🙏❤
@adwyasarathna3707
@adwyasarathna3707 Жыл бұрын
Mage rattharan amma ada jeewathun athara na. Aath amma ge watinakama adatath ahemmai. Sirta godak pin aa watinakama thawath op nan uwata.
@nadunpb
@nadunpb Жыл бұрын
නවසීලන්තයේ වසු පැටවුන් උපන් වහාම මව් දෙනගෙන් වෙන් කරන අතර​. කොලස්ට්‍රම් වෙනම දොවා වෙන්කර ලදරු කිරිපිටි නිශ්පාදනය කරනුලබයි. වෙන්කල පැටවුනට ලබාදෙන්නෙ අසනීප වූ එළදෙනුන් ගේ කිරි වේ. අසනීප දෙනුන් හට antibiotics ලබාදෙන බැවින ඒ කිරි මිනිස් පරිභෝජනයට නොගනී
@nfsgamer6028
@nfsgamer6028 Жыл бұрын
සර්
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 163 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
Tissa Jananayake - Episode 230 | බෞද්ධ බිත්තර
17:50
Tissa Jananayake
Рет қаралды 141 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН