මැරිලා ආයෙත් පණ එන මරණාසන්න අත්දැකීම මොන වගේද? | Tissa Jananayake with Life ( EP 60)

  Рет қаралды 201,533

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 593
@nuwansuranga2266
@nuwansuranga2266 6 ай бұрын
මීට අවුරුදු දහයකට කලින් උන හදිසි අනතුරකින් මටත් එහෙම උනා. ඩොක්ටලා මීසිලා පුලුවන් තරම් කරන්න පුලුවන් හැමදේම කරලා අනිතිමට කිවේ දැන් ඉතින් දෙය්යන්ට බාරයි අම්මේ කියලා . එහෙම උනෙ මගේ ලග අම්මා හිටියා එයා නොවැන්ද දෙවියෙක් නැතුව ඇතිව ටික වෙලාවට . ආමාරුවෙන් හිටිය අච්චී කෙනෙක් මන් වෙනුවෙන් පිරිත් කිවා. මන් දැක්කේ ඇහුනේ එවා විතරයි .පැය ගානකින් මන් පියවි සිහියට අවා විනාඩි ගානකට. ඩොක්ට ඇහුවෙ කොහොමද ගිය ගමන හොදද කියලා. ඩොක්ට වාගේම මගේ අම්මාත් විස්වාස කරේ දෙවියෝ අපහු මාව දුන්නා.මන් විස්වාස කරන්නේ මාගේ අම්මාගෙ ඇඩිල්ල අහලයි දෙවියෝ මාව අපහු එවුවේ කියාලා .නන්නාදුන අර අච්චී අවසාන මොහොතේ මට අහන්න දුන්නේ බුදුබන විතරයි. මන් හිතනවා හැමදේම වෙන්නෙ අපේ පව් පින් අනුව.අපේ වෙලාව. ඩොක්ට කිව කාතාව හරියට හරි. අදටත් මතක් වෙද්දී මට හිතනෙවා මට එදා මොකද උනේ කියාලා . ඩොක්ට මාව ගෙදර එවද්දි කිවේ මගේ දෙවෙනි උපත ආපහු හම්බුන මේ ජිවිතෙ පරිස්සමින් බලාගන්න කියලා.මන් දෙවියන් ට , මගේ අම්මට අයිති කෙනෙක් කියලා . මගේ ගෙදර මගේ උපන්දිනේ විදියට සලකන්නේ මගේ එ දෙවෙනි උපත දවස. මගේ අම්මා හින්දා යි මන් දෙවෙනි වතාවක් අයෙත් ජීවත් වෙන්නෙ .
@sujeewaniperera5219
@sujeewaniperera5219 5 ай бұрын
ලොව්තුරු අරණ අහන්න මාපලගම ළගම සුසීලවංශ හිමියන් ධර්මය දේශනා කරන්නේ කරන්නේ ජීවිතේට ලොකු වෙනසක්...
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ලෝකයේ සුන්දරම මරණය රහතන් වහන්සේලාගේ පරිනිර්වාණයි. අපටද එවන් සුන්දර මරණයක් උරුම කර ගැනීමට අවස්ථාව ඇත.
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
🙏 ඉක්මනින් නිර්වාණය ඔබ හට අවබෝද වේව 🙏
@rathnayakanew9869
@rathnayakanew9869 Жыл бұрын
​@@himalkosala8136❤❤❤lotry result
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
Ubalay ammay remda😂😁
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
​@@dinuwagamingbussid1282නැහැ අනේ ඔයාලගේ ජේසුගේ මරණය තමයි සුන්දර 😂 අම්මාගේ රෙදි ගලවන පුතෙක් වෙන්න එපා
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
මමත් පුනර්භවය කියපු කෙනෙක් තමයි පුංචි කාලේ. පෙර භවයේ .ඒ කාලේ මම අවුරුදු අවුරුදු 6 දි වගේ හරකෙක් ඇනලා මැරිලා කියලා තමයි කියලා තියෙන්නේ . උනු විදිහ පවා කියලා . හැබැයි ඒ කියලා තියෙන්නේ සිංහල පවුලක උපතක් නෙවෙයි . ඒ හින්දා පවුලේ අය ඒ ගැන හොයන්න ගිහින් නැහැ .
@rupaniegeethika9328
@rupaniegeethika9328 3 ай бұрын
2011 . 08 .1 මමත් මරනයේ අත්දැකීම් වින්දා වේදනාවක්නෑ බබාහම්බවෙන්න සීසර් කර 25:02 කරපු අවස්තාවෙ කොඳුනාරටියට ඉන්ජෙක්ශන් 4ක් දුන්න හිරිවට්ටන්න අම්මෝ ඒ වේදනාව මතක් වෙනකොට යාළුවෙක් කියල තිබුන සීසර් හම හතක් කපනව කියල හිරි වැටුනට මට සීසර් කරද්දි කිචිවගේ දැනුන තව හම හයක් කපයි කියල බයක් ආව මම දැඟලුව එතකටම ඩොක්ටර් නහය කට වැහෙන්න මොකක්ද ඇල්ලුව මට සිහි නැතිඋනා සීසර් එකේදි නහරයක් කැපිල අදික රුදිර වහනයවෙලා බබා නිරුපද්‍රිතව ඉපදුනා ඩොක්ට්ස්ලාට පින්සිද්ද වෙන්න දරුගැබ අයින් කරද්දි තමයි මම මරනාසන්න උනේ මට මතකයි මම කෑ ගහනව ඩොක්ට මාව බේරගන්න කියල හැබැයි කටහඬ පිටවෙන්නෙ නෑ කියල මටම දැනෙනව පස්සෙ මාව ලිෆ්ට් එකේ යනව වගේ උඩට යනව දැනෙනව මටම හිතුන ඩොක්ටර්ස්ලට ඇහෙන්නෙ නෑ කෑගැහුවට වැඩක් නෑ කියල හිටිය තුන්වෙනි තට්ටුවට යනකොට දැක්ක මගේ නැතිඋනු අම්මයි තාත්තයි දෙපැත්තට නිදාගෙන ඉන්නව ඒ ඇඳුම් හිටන් මටමතකයි මම ඒ දෙන්නට කතා කලා ඒ දෙන්න නෑහුනා වගේ හිටිය පස්සෙ මම තව උඩට ගියා 7වෙනි තට්ටුවට යනකම් තැඹිලිපාටට අහස වගේ ලයිට් මග්‍රෙ මූන අහසෙ ටච් උනා අර මොකුත් මතක නෑ සැනසීමක් ලැබුන ඇස්දෙක පියාගත්ත ඒ තප්පරෙන් විදුලි වේගයෙන් කඩාවැටුන ඇස්දෙක අරිනකොට මම ඇඳේ නර්ස්ල ඩොක්ටස්ල පිරිල මගේ මූන වහන්න සූදානම් වෙලා මැරිල කියල සිහි ආපු ගමන් එක නර්ස්කෙනෙකුට බැනගෙන බැනගෙන ගියා සිහිනැති වෙද්දි ඒනර්ස් ඇහුව මගෙන් ඇයි ඔයා දඟලන්නෙ කියල ඒකයි මම බැනල තියෙන්නෙ මගේ දත් කට ගැහෙන්න ගත්ත සීතලේ පස්සෙ ලාවට හීටරේ දාල ICU එකට දැම්ම ඩොක්ට මාව බලන්න ඇවිල්ල කිව්ව ඔයා මැරිල ඉපදුනා කියල බබාගෙ වාසනාව දෙන්නගෙම බර්ත්ඩේ එක අදට තියාගන්න කියල ඩොක්ටර්ස්ලට පින්සිද්ද වෙන්න මමයි බබයි දෙන්නගෙම ජීවිත බේරුනා ICU දවස් 3යි මගේ මුලු ශරීරයම මැශින් ගොඩක් බහරේන් සල්මානිය හොස්පිටල් 🙏🙏🙏 ආදරෙයි බහරේන් රටට ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Sachinisaranga25
@Sachinisaranga25 Жыл бұрын
මේක ඇත්ත සර්,, අපේ තාත්තා hospital එකේ ඉද්දි දුන්න injection එකක් Allergic වෙලා එයාට අමාරු වෙලා... එයා දැක්කලු එයාට සම්බන්ද කරල තියෙන මැශින් නතර වෙනව... hart එක නැවතිලා කියල මැශින් එකේ යනව එයා දැකල. ඩොක්ටර් ඇද උඩ නැගල එයාට c.p.r දෙනව එයා දැකල . Injection එක දුන්න නර්ස් බයවෙලා අඩනවත් එයා දැක්කලු. එයා හිටපු ඇද ඉස්සරහ ඉදන්ලු සිද්දිය එයා දැක්කෙ. කොහොමද දැක්කෙ කියල එයාටත් හිතාගන්න බෑ කියල එයා කිව්වා.... c.p.r දෙද්දි එකපාරට එයාව ආපහු ඇද දිහාවට ඇදිල යනව වගෙලු දැනුනෙ අන්තිමට. තාත්තා කියනව එයත් මැරිල ඉපදුනේ ඒත් ඒක විස්තර කරන්න තේරෙන්නෑ කියල... අපි hospital එකට යද්දි ඒ සිද්දිය වෙලා ඉවරයි. තාත්තට සිහියත් ඇවිල්ලා...
@rangagoonasekera1647
@rangagoonasekera1647 11 ай бұрын
තාත්තා තාම ඉන්නවද හොඳින් සනීපෙන්...
@Sachinisaranga25
@Sachinisaranga25 11 ай бұрын
@@rangagoonasekera1647 ඔව්
@KpMalkanthi
@KpMalkanthi 2 ай бұрын
මම අවු66 ක ආච්චි අම්මෙක් ඔබ තුමා ඉතාමත් ලස්සන උතුම් පුතෙක් සෑමදාම පිුතියෙන් සතුටින් ඉන්න ලැබේවා නිරෝගි සුව ලැබේවා බුදුසරණයි
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
අවුරුදු 64 ක ආච්චි කෙනෙක් මම අද නේ ඔය පාඩම ඉගෙනගත්ත ගත්ත සර් බොහොම පින් සර්ට දීර්ඝායුෂ වේවා සර් ගැන කියන්නට බැරි වෙන්න ඇත්තේ sir ඉඳලා තියෙන උසස්ම ඉහළ ඉහළ බ්‍රහ්ම ලෝක වෙන්නැති
@DDMusic768
@DDMusic768 Жыл бұрын
මටත් ඒක හිතුනා
@sajith9212
@sajith9212 Жыл бұрын
ආච්චියේ පොච්චියේ වතුර නටනවා😂
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
අනිවාර්යයෙන්ම!!!
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
​@@sajith9212 තෝ සක්කිලියෙක් වුනාට කමක් නෑ. ඒක පෙන්න පෙන්න යන්න එපා! පකයා!
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
@@sajith9212 Pissekne uba. Modaya.
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් ඔබ තමයි මෙලොව පහල වූ ගුරු දෙවියන්
@KusumMaddumaarachchi
@KusumMaddumaarachchi Жыл бұрын
කල්‍යාණ මිත්‍ර පින්වත් ගුරුතුමනි ඔබ තුමා දෙව්ලොව සිට පහල වුන උතුම් මනුෂ්‍ය රත්නයක්, ඒකයි ඔබ තුමා ගැන ලියවිල නැත්තෙ අපේ රටේ දරැවන්ට පමණක් නොව වැඩි හිටියන්ටත් ලැබුණු උතුම් සම්පතක්,ඔබ තුමාට දීර්ගායු වේවා , අමා නිවනින් නිවේවා !!!
@kanthikanthi358
@kanthikanthi358 11 ай бұрын
තවත් හිතන්න දෙයක් නෑ සර් පාඩම අහල දැනුත් බයවෙල ඉන්නෙ..මමත් අව්රැදු 60 ක ආච්චි කෙනෙක්...තවමත් පාඩම් ගැන උගන්වද්දි අපිත් ඒව බලනව.සර්ට බුදුසරණයි ...🙏🙏🙏අපිට උගන්වපු ගුරුවරැට අපි අදටත් ගෞරව කරනව...සර්ල උගන්වන පාඩම් බලද්දී අපේ පාසල් කාලය මතක් වෙනව.......ඒ පාසල් කාලයට යන්න ඇත්නම් කියල දුකක් ඇතිවෙනව.....බුදුසරණයි සර් බුදුසරණයි !🙏🙏🙏
@hettiarachchigesandaruwan2613
@hettiarachchigesandaruwan2613 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ මේ පිලිබදව හොදින් දේශනා කරල තියනවා
@SanjayaKTravelinNorthAmerica
@SanjayaKTravelinNorthAmerica Жыл бұрын
සර් ජැක්සන් ඇන්තනී මහත්මයාට වෙලා තිබුන දේ ඔහු ගැන නොකියා ලස්සනට විස්තර කරා ඉතාම අපුරුයි. බුදුසරණයි..! සර්❤. මොනවා වුනත් අග්‍රගන්‍ය කලාකරුවෙක් අපට නැති වුනා.😢
@bnishani3300
@bnishani3300 Жыл бұрын
Matath eka thama mathak une...
@primianwarnakulasuriya1390
@primianwarnakulasuriya1390 11 ай бұрын
මම බලාහිටියේ ජැක්සන් සුවපත් වෙලා තමන් ලැබූ මරණාසන්න අත්දැකීම විස්තර කරන කල්.
@Abhimansanthush
@Abhimansanthush 9 ай бұрын
මම ත් බලන් හිටියේ ජැක්සන් සර් යයෙත්‍ සනිප වෙලා එයි කියල 😢
@nimalbandara3573
@nimalbandara3573 Жыл бұрын
විද්‍යාව තුල දැකිය හැකි පරාසයන් තමන්ගේ දරුවන්ට ලබාදෙන අපුරුව, විශ්ට්ඨයි සර්
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
මොලේ මැරුනට හදවත ඇසුරු කරගෙන හිත පවතිනවා ,,හිත ඉවත් වෙන්නේ හදවත නැවතුනාම, එතකල් දැනෙන දේ ක්‍රියා කරන්න බැරි ව දුක් විදිනවා , සිතට සියල්ල දැනෙනවා. නමුත් ක්‍රියා කරන්න බෑ . ගල් පෙරේතයාගේ කතාව වගේ , ගලක් බදාගෙන ශරීරය කියලා හිතා ඉන්නෙ , නමුත් කිසිවක් කරන්න බෑ , හිත කියලා දේකුත් නෑ , නමුත් දීර්ඝ කාලයක් මම කියලා පුරුදු කරපු සිතිවිල්ලක් තියෙනවා , ඒකට ශරීරයක් නෑ , ඒක් නැවත වෙනත් ඇගකට බැස ගන්න , හදවත නවතින්න ඕන , , එතකල් මැශිමේ තියෙන කයේ, ඔහු හිරවෙලා ඉන්නෙ . රහතන් කෙනෙක් විතරයි , මෙතන සිතිවිලි ලෝකය ක් බව දැනගන්නේ , එවිට ඔහු අවිද්‍යාවෙන් දුක් විදින්නේ නෑ . ඊලග ඇගට බැස ගන්නෙත් නෑ , එයයි පිරිනිවීම , මනසේ හා කයේ සම්බන්ධ ය හදුනාගත් නිසා .
@chanakaravirathnayak
@chanakaravirathnayak Жыл бұрын
මට අත්දැකිමක් තියනවා..මගේ රියානතුරකින්..මට මතකයි සිහිය නැතිවේගන එනවා..ඒත් එක්කම ලොකු සුදුපාට රවුමක් මැදින් යනවා...ටික වෙලාවකින් මාව ආපහු එකෙන්ම ආවා..පස්සෙ දවසකට පස්සෙ තමයි මට සිහිය ආවෙ..එතකොටම අර සුදුරවුම විතරක් ආයෙ මතක් උනා..
@RohiniChandrikaGamage
@RohiniChandrikaGamage Жыл бұрын
Hub yre
@slguitarists3570
@slguitarists3570 11 ай бұрын
ඒක මාරක අනතුරක්ද , මිතුර...
@KanchanaWaththegedara-lb1td
@KanchanaWaththegedara-lb1td 4 ай бұрын
සුවර්නමාලි මහ සෑ රදුන්ගෙ සරනයි සර් නමෝ බුද්ධාය
@amilakasun5696
@amilakasun5696 Жыл бұрын
මරණයට පත් නොවී මරණාසන්න අත්දැකීමක් ගන්නවාට ජීවත් වෙන ගමන් මැරි මැරී ජීවත් වෙන මිනිස්සු මේ ලෝකෙ ගොඩයි සර්.🤔🙏🙏🙏
@anulawathieh.m5012
@anulawathieh.m5012 Жыл бұрын
@sudeshpriyamantha164
@sudeshpriyamantha164 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ ඔය සියල්ලටම උත්තර වදාළහ... 🙏🙏🙏 තේරුම් ගන්න එක අප සතුයි.
@SaumyeDileep
@SaumyeDileep Жыл бұрын
ඇත්තටම සර් සුන්දර ගවේශකයෙක් නේද..❤❤
@malaranaweera150
@malaranaweera150 Жыл бұрын
සර් බුදු දහමෙන් ඔයා සියල්ල ට පිලිතුරු තියනවා ලොව්තුරු අරණ සුසිල ස්වාමින් වහන්සේ සියල්ල දේශනා කරනවා
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
😂
@chethanaranodh4400
@chethanaranodh4400 Жыл бұрын
​@@vinushasilva9179මොකද හිනා
@supungeethanjana0917
@supungeethanjana0917 Жыл бұрын
ලොව්තුරු අරණ පරිස්සමෙන් අයිතිකාරය කවුද කියල දන්නව ද
@chethanaranodh4400
@chethanaranodh4400 Жыл бұрын
@@supungeethanjana0917 කවුද අයිතිකාරයා
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
Ammay redd thiye
@SandyaKumari-oe6tl
@SandyaKumari-oe6tl 2 ай бұрын
ගුරු පියානන් කෙනෙක් උතුම් මනුස්සයෙක් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට සහ පවුලේ සියලුම දෙනාට
@manelperera6670
@manelperera6670 Жыл бұрын
අපේ මේ වයසටත් සර්ගෙන් ඉගෙන ගන්න බොහොම දේවල් තියෙනවා ස්තූතියි
@madurachcharikayeshlakmal2650
@madurachcharikayeshlakmal2650 11 ай бұрын
Life after life එකේ සිංහල පරිවර්තනයක් තියෙනව සර්. "මරණය අද්දර පරලොව අභියස" කියල. ජේ කේ පී ආරියරත්න කියල ලේඛකයාගෙ
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
ගොඩක් වටිනවා මටත් වෙලා තියෙනවා සර්. ඇක්සිඩන්ට එකකදි
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ඔයාගෙ කතාව මේකට කමෙන්ට් කරන්න දැන් මේව හොය හොයා යන්න ඕන මේ සිද්ධි පස්සෙ
@achirashalinda1827
@achirashalinda1827 Жыл бұрын
අතරමැද මොනවද උනේ?මතකද?
@kumarasinghekasun34
@kumarasinghekasun34 Жыл бұрын
Matath... accident wela dawas 3k ICU hitiya sihiya tibbe nathuwa.masa 3k hospital idala discharge une...life eka sure na kiyala docterslath kiwe..eka maara experience ekak..hemadema kalu paatai.katta karuwale innawa wage
@sahasmiA
@sahasmiA Жыл бұрын
​@@kumarasinghekasun34ita passe oyata mokada une ithin ..okkoma wisthare kiyannako puluwan tharam
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
මරණය ගැන හොදම අර්ථ කථනය පින් sir..ඔබ නම් උතුම් මනුස්සයෙක් sir. බුදුසරණයි ❤️🙏
@sachinikavindya4608
@sachinikavindya4608 Жыл бұрын
කියන්න තියෙන්නේ සර්ට පින් මේ දේවල් කියල දෙනවට ❤ රාමුව කියන චැනල් එකේ මරණාසන්න අත්දැකීම් ගැන නියම වීඩියෝ එකක් තියේ,, ඒ ගැන කුතුහලයක් තියෙන අය බලන්න 🤗
@sandunmadusanka3045
@sandunmadusanka3045 Жыл бұрын
රන්දික අයියා❤️
@malaranaweera150
@malaranaweera150 Жыл бұрын
සුසිල ස්වාමින් වහන්සේ ගෙ දේශනා අංක 80 වේ සිට අහන්න සර් කියන දේවල් බුදු දහමට අනුව පහදා දෙනවා
@supunwedasinghe1
@supunwedasinghe1 Жыл бұрын
Link එකක් දාන්න පුලුවන්ද
@tiktoksrilankagirl
@tiktoksrilankagirl 11 ай бұрын
Kohomada ahanne?
@suneethafernando4878
@suneethafernando4878 6 ай бұрын
ලොව්තුරු අරණ . මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ 🙏
@sujeewaniperera5219
@sujeewaniperera5219 5 ай бұрын
​@@supunwedasinghe1ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි
@sujeewaniperera5219
@sujeewaniperera5219 5 ай бұрын
​@@tiktoksrilankagirl​ ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
පණනම් තණ අග පිනිබිදු වැන්නේ පිනනම් නොපමාවම කර ගන්නේ. 🙏 🌹 ස්තුතියි සර් විශේෂ දේවල් කියලා දෙනවට 🙏 ශරීරය මියයයී. ඒත් වින්‍යනය මිය නොයයී. නිවන් දකිනා තුරා. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ සර්.🙏ස්තුතියී සර් දෙවියෙක් ගිය ආත්මේ ඒකයී මිනිස්සුන් ගේ බ්‍රාහ්මණ පොතේ නැත්තේ සර් මේ මගේ පුද්ගලික අදහස් වරදක්නම් sorry 🎉🎉
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
😂
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@vinushasilva9179 💜️
@sahasmiA
@sahasmiA Жыл бұрын
​@@vinushasilva9179ඇයි ?
@tharindukavishka105
@tharindukavishka105 Жыл бұрын
😂😂😂
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@tharindukavishka105 ❤🌹🙏
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
සර් ගැඹුරු නින්දකදී කයෙන් මනෝකාය ඉවත් වෙනවා, ඒත් බුදු දහම අනුව මාර්ගය වැඩූ කෙනෙකුට තමන්ගේ සිරුරෙන් මනෝකාය වෙන් කරල පා කරන්න පුලුවන්,
@Cat-c2e
@Cat-c2e Жыл бұрын
මෝඩ කතා කියන්න එපා යකෝ
@Abhimansanthush
@Abhimansanthush 9 ай бұрын
​@@Cat-c2eමොකක්ද මෝඩ කතාව???හරියට හොයා නොබලා රිප්ලයි කරන්න එපා Dear...
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 9 ай бұрын
තෙරුවන් සරණයි සර්. මේ සායන මරණ පිළිබද ගොඩක් බයානක පැති කඩක් තියෙනවා ඒ ඔබ මම නොදැනුවත් කමින් අනන්තරිය පාප කර්මය උනත් සිද්ද වෙනවා සුක්ෂම ව ගොඩක් පරිස්සමින්.අනෙක් එක හදිස්සි මරණ සම්බන්ද ව මම එතන ට මුහුණ දුන්න කෙනෙක් මරණ අසන්න වෙලාව ගොඩක් වේදනාව දඩයක් කාරයෙක් මුළු සිරුරම වෙලානවවගේම වේදනාව කාරී වගේම මුළු සිරුරම ගලක් වගේම එහාට මෙහාට හරවන්න බෑ එක තැන ඒ මොහොත ගොඩක් දෙනෙක් බිය වෙනවා ජිවිතේ කුසල් වලින් හදලා නොතිබ්බොත් භාවනා වෙන් හිත හදපු කෙනෙක් ට ජිවිතේ කළ සියළුම දේ ඒ තත්පරයක් ඇතුලේ චිත්‍ර පටිය වගේ පෙන්නවා. තමන් කළ කුසල් පිං. මා හට අවසන් හුස්ම හෙලන මොහොත මා කළ සියළුම කුසල් ඉදිරිපිට භාවනා ට සමවදිනවා එක්ක නැවත හුස්ම ඉහල ගත්තේ පැයකට අසන්න ව රෝහලේ. මගේ විදේශ 18ක්‌ ජිවත් වෙන්නේ ලංකාවේ ඇවිත් මහණ වෙන්න ඉන්නේ. මගේ ජිවිතේ ගොඩක් භාවනා ධර්මය මාර්ගය තුල තියෙන්නේ. සර්ට තෙරුවන් සරණයි 🙏
@samanthidilrukshi797
@samanthidilrukshi797 10 ай бұрын
මමත් හීනෙන් නම් මාගෙ මිනිය දිහා බලාගෙන හිටියා. මැරෙන්න කලින් එහෙම හරි අත්දැකීම් ගන්න ලැබීම සතුටකි සර්. මාගෙ ආත්මය යනවා මා හීනෙන් දැක්කේමී 🤝💃
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා යි පතමි. ඔබතුමා ගැන කියවෙන්නෙ නැත්තෙ .......ඔබතුමා ඉතාම ඉහල තලයක සිට යම්කිසි කටයුත්තක් කරන්න ආපු කෙනෙක් වෙන්න ඕන.ඔබතුමාගෙ මන...ස....ඉතාම ඉහල තැනක වෙන්න ඕන.ඒකයි එසේ වෙන්න ඇත්තෙ.ඔබතුමා ගෙ මඳ සිනහව බොහෝදේ කියා දෙනව.තෙරැවණ් සරණවේවා.
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
95%ක්ම එහෙමවෙන්ඩ පුළුවන්. බ්‍රහ්ම ලෝකෙක වගේ ඉදලා 21 වෙනි සියවසේ මිනිසුන්ව පුළුවන් විදිහට ආධ්‍යාත්මික පැත්තට නැඹුරු කරන්ඩ මෙයාව එවලා තියනවා වෙන්ඩ පුළුවන්. මෙයාගෙ මෙහෙයුම ඉවර උනාම මොනයම් හෝ විදිහකින් ආයුෂ ඉවර වෙලා ඒ බ්‍රහ්ම තලයටම යයි.
@tiktoksrilankagirl
@tiktoksrilankagirl 11 ай бұрын
අපේ අම්මත් බයිපාස් කරලා අමාරු වෙලා සනීප උනාම ඔය ටනල් කතාව කිව්වා. අඳුරු රවුම් උමගක් වගේ එකකින් පාවෙලා පීනලා වගේ ගියා ඒක කෙරවලේ ලොකු එලියක් තිබ්බා කිසිම දුකක් දැනුනෙ නෑ ඊට පස්සෙ සිහිය එනකොට බුදු පිලිමයක් දැක්කා කහපාට මල් අත්තක් තිබ්බා කියලා. අම්මා මේ මොනවත් ගැන දන්න කෙනෙක් නෙමේ. ඒත් ඔය කතාව ඔය විදියටම කිව්වා. ආපහු අම්මා අවුරුදු 6ක් ඉඳලා කොවිඩ් වලින් නැති උනා අවුරුදු 69 දි. 2021.😢
@shehangandarawaththa3851
@shehangandarawaththa3851 Жыл бұрын
රාමුවේ ඕක ගැන සවිස්තරාත්මක වීඩියෝ දෙකක් තියනවා❤
@n.n.8402
@n.n.8402 Жыл бұрын
කවුරු හරි මගේ com එකකට rep කරලා රාමුව බලන්න කියලා දාලා තිබුණා.මාසයක්වත් නෑ.දැන් මං දිගටම බලනවා.කියපු කෙනාට පින්
@nayanawelhenage655
@nayanawelhenage655 10 ай бұрын
මම ඒ අත්දැකීම් ලබලා තියෙනවා,,මමත් මැරෙන්න ගියා මරනය පහසුයි ,අන්තිමට කතා කරන්න බැ පෙනවා,මතකයි ලියන්න පැනක් තිබුනා නම් ලියන්න පුලුවන් ,,ඒ එත්තකම කලුවෙලා යනවා හුස්ම ගන්න එක හරිම පහසුයි ,,අවසානය,,,,,
@shavinnimsara2114
@shavinnimsara2114 11 ай бұрын
නාඩි වාක්‍ය වලට හිනා වෙන්න එපා ඒක් හැමෝග්ම අයගෙ විස්තර නෑ ඒ වගෙමඒක එහෙම සාමනයෙන් බලන්න යන්නත් පෙර පිනක් තියෙන්න ඔනෙ මෙ ළමයි හිනා වෙනවා ඒකට.
@HelavishwaArana
@HelavishwaArana 6 ай бұрын
අනේ ඒකට මගෙ අක්කිත් ගියා. අක්කි දැන් uk. මට මත මතක නෑ යන විදිහ. පුලුවන් ද කියන්න
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක්. අපි ඔබතුමාගෙන් බොහෝ දේ ඉගෙනගන්නවා. ඔබතුමාට ස්තුතියි.
@geethanuruddhagajanayake13
@geethanuruddhagajanayake13 Жыл бұрын
මේ ගැන අමුතුම විදියේ අත්දැකීමක් ලබපු කෙනෙක් එක්ක මම කතා කරල තියෙනවා, දින 15 ක් කොමා තත්වයේ ජීවිතයත් මරණයක් අතර හිටපු කෙනෙක් නැවත ජීවිතය ලබපු. මම හිතන්නේ මේ සිද්දිය පුදුම සහගතයි. අද්‍යනය කරන්න වටින පැත්තක්.
@ESSAY_LIBRARY
@ESSAY_LIBRARY Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏
@ashasewwandi7701
@ashasewwandi7701 11 ай бұрын
සර් ..ගොඩාක් පින්...නොදන්නා දේ කියා දෙනවාට
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
නොදන්නා බොහොමයක් අදත් දැනගත්තා..💐💐
@amilasada614
@amilasada614 11 ай бұрын
බුදු සරනයි සර්... දීර්ඝ ආයුශ ලැබේවා
@HAworld2002
@HAworld2002 Жыл бұрын
මට නිකන් හිතෙනව මේ ලෝකෙ අපි හොයාගන්නවට අකමැතිම දේ ඒක නිසා ඒක අපෙන් හන්ගනව වෙන්න බැරිද මරනයෙන් පසු කියන එක
@sahasmiA
@sahasmiA Жыл бұрын
මරනයෙන් පසු ගැන හිතන්න යන්න එපා .... බුද්ධ දේශනාවෙ සඳහන් ඒ දේ...මට මතක විදියට
@sujeewaniperera5219
@sujeewaniperera5219 5 ай бұрын
​ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම ළගම සුසීල්ල වංශ හිමියන් දේශනා කරන දේශනා
@ColomboPublicLibrary
@ColomboPublicLibrary 10 ай бұрын
සර්ගෙ කථාව ඇත්තම ඇත්තයි මම දන්න කෙනෙක් හිටියා මරදානේ බෝ ම්බයට අහුවෙලා මරණයෙන් අනූනවයෙන් බේරුණ කෙනෙක් එයත් ඔය කතාවම කිව්වා
@manojk19
@manojk19 Жыл бұрын
සර් මං ආසයි මරනාසන්න අත්දැකීමක් ලබන්න. හැබැයි මට දකින්න ඕන දොස්තරලා මට කරන දේ නෙවේ. මං වෙනුවෙන් දුක් වෙන්නෙ කවුද ඇත්තටම අඩන්නෙ කවුද කියලා බලන්න.
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 Жыл бұрын
hodin jeewath unoth oyà dannahamooma andai
@SachiniWijayanayake
@SachiniWijayanayake 7 ай бұрын
😂
@Dill_Neon
@Dill_Neon 11 ай бұрын
සුපිරි❤ රාමුව කරපු එපිසොඩ් එකකුත් ඇති මේ ගෙන කැමතිනම් කට්ටිය බලන්න
@mawathagepriyantha7253
@mawathagepriyantha7253 11 ай бұрын
තිස්ස සර්ගෙ පැහැදිලි කිරීම් හරිම ලස්සනයි සර්ට තෙරැවන් සරණයි
@charithmadushan-pt7kl
@charithmadushan-pt7kl Жыл бұрын
ඇස්පියාගත්තා වගේ දැනෙන්නෑ මන් මැරිල ඉපදුනේ 😂😂සරීරේ නෑ වගේ අනිත් සේරම එහෙමමයි 😮
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
බුදු රඡානන් වහන්සේගෙ දේශනයෙන් පමනයි සර් ඔය පිලිබදව කියන්න පුළුවන්🙏 අපි ඔව හිතන්න ගියොත් පිස්සු හැදෙනව ෂුවර් 😂😂
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
Ubalay ammay😁
@sujeewaniperera5219
@sujeewaniperera5219 5 ай бұрын
​ ලොව්තුරු අරණ කියලා you tube සර්ජ් කරන්න දේශනා මුල මුල ඉඳන්ම අහන්න ජීවිතේට වෙනසක් වේවි මාපලගම සුසීල වංශ හිමියන් දේශනා පවත්වන්නේ
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi Жыл бұрын
සර් මම ඔබතුමාගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා, මට මේ ගැනත් විශේෂයෙන් දැනගන්න ඕන, සර් ට පුළුවන් නම් මේ ගැනත් දරුවන්ට කියල දෙන වීඩියෝ එකක් දාන්න සර් අපි නිදාගෙන ඉන්න සමහර අවස්ථාවලදි අපට දැනෙනවා ලොකු උස තැනකින් පහලට වැටෙනවා වගේ, ඒ වෙලාවේ ගැස්සිලා ඇහැරෙනවා, මෙහෙම වෙන්න විද්‍යාත්මක හේතුව මොකක්ද සර්
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@sayaniranjila2855
@sayaniranjila2855 Жыл бұрын
මටත් තියනවා ඔයේ වගේම අත්දැකීම්ක්.කොවිඩ් හැදිලා හොදටම අමාරු වෙලා ගෙදර හිටියේ රෑක හොදටම අමාරු උනා මට දැනුනා මාව මගේ ඇගෙන් ඇදලා ඇදලා ගන්නවා කවුරු හරි.ඔක්කොම කලු පාට උනා.එක පාරටම ආයේ ආවා
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 Жыл бұрын
එ වෙලාවෙ සැහැල්ලුවක් ද දැනුනෙ 🤔
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
වේදනාව වැඩිකමට නින්ද ගිහින් ආයිත් ඇහැරිල. මටත් වෙලා තියෙනවා එහෙම.
@sahansudara6094
@sahansudara6094 Жыл бұрын
රංදික විජේසිංහ අයියාගෙ 'රාමුව' නාලිකාව බලන්න එකේ මේ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරලා තියනවා ❤🙏
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
සර් හරි මරණය රිදෙන්නෙ නෑ ඔව් ඔව් සර් චැනල් එක මාරූ වෙනවා. සර් චැනල් දෙකයි මට ආවේ පිං සහ පවු දෙක. මම ගොඩක් උත්සහ කරා පිං කරපු ඒවා මතක් කරගන්න. ඒක තමයි චැනල් එක සෙට් වෙන්නෙ. රිමොඩ් එක අපේ සිතුවිලි.
@pathumsampath3428
@pathumsampath3428 Жыл бұрын
ජය වේවා 🙏
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මේක ගැන හොයන්න ඕන පන්න පන්නම Experience බලන්න 🙄
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ලංකාවේ නම් හොයන්න එපා. තේරුමක් නැති වෙයි
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
@@vinushasilva9179 ඔව් නේද 👍
@futuretechnology9100
@futuretechnology9100 Жыл бұрын
Ramuwa KZbin channel ake thiyanawa supiri pehedili kirimak.
@randikanelson9677
@randikanelson9677 Жыл бұрын
මම කියවලා තියෙනවා පොඩි කාලේ මරණයේ අත්දැකීම කියලා පොතක්. එකේ තිබ්බෙ ඔයවගේ කතා. සුදු පාට ආලෝකයකට යනවා වගේ කතා
@priyanthiperera6462
@priyanthiperera6462 Жыл бұрын
මමත් මිට අවුරුදු 20 විතර කලින් ගියා.මහත්තයා ගැන රැකියාව ගැන පුස්කොල පොතම පෙරළුවා.එ කියපු එකක්වත් හරි ගියේ නැහැ.අන්තිමට මොනවාද මන්දා කියවලා නැගිටලා ගියා. ඇවිත් අපඑන්ම අහපු ටික කැසට් එකක් දාලා දූන්නා.
@BandaraCreations
@BandaraCreations Жыл бұрын
අනේ විස්තර ටිකක් කියන්නපුලුවන්ද? ඔයාලට කියපු ඔක්කොම වැරදිද? එතකොට අර හරියටම කියපුවා කොහොමද ? ඔලුවත් පැටලෙනවා මේවා හිතලා.
@nalika333
@nalika333 Жыл бұрын
Mamath 15 years walata wage kalin gihin thiyanawa ethanata. Matanam ettama kiwwa. Ammage nama thaththage nama kiwwa. Etakota mma rata gihin hitiye ne namut passe mmath husband dennama awa. Godak ewa hari namut mama eke widiyata jeewithe hadagattada kiyalat hithenawa. Samaharunta kiyapu dewal wenas welat thyanawa. Example a kale girl friend wife wenawa kiwwata break up wela thiyanawa.
@BandaraCreations
@BandaraCreations Жыл бұрын
@@nalika333 එහෙම කියන්නේ කොහොමද දන්නේ නෑ නේද
@charithachathuranga
@charithachathuranga 11 ай бұрын
සර්.. අපායේ හරි දිවිලොකේ හරි ඉන්න ඇත්තේ..
@vikumedirisinghe5923
@vikumedirisinghe5923 Жыл бұрын
නිකං බොරුවට කස්ටිය බම්බලපිටියෙ ගිහිම් හිතේ අමාරු හදාගන්න ඕන නෑ කියලා හිතෙනවා.අපේ විස්තර අපි දන්නවනේ ආයි වෙන කාගෙන්වත් අහන්නෙ මොකටද.මේක නියම පාඩමක් සර්❤
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Жыл бұрын
මොකක්ද මචං ඔය කියන තැන බම්බලපිටියේ
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 Жыл бұрын
naadi waakkya jothishaya kramayak
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Жыл бұрын
@@mangalikabulegoda2596 ඒ කිව්වේ තේරුන්නෑනේ
@damithasela147
@damithasela147 Жыл бұрын
මම කුරැණෑගල කෙනෙක් . බම්බලපිටියෙ කොතනද ඒ කියන තැන තියෙන්නෙ , දන්නවනම් කියන්න පුලුවන්නද plz🙏
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Жыл бұрын
@@damithasela147 මමත් පොල්ගහවෙල
@lihanjayasinghe8456
@lihanjayasinghe8456 Жыл бұрын
එ බ්‍රාහ්මණ අය ඉන්න ස්ථානයත් කිව්ව නම් ගොඩක්ම වටිනවා සර්.
@pasansathyajith
@pasansathyajith Жыл бұрын
Agasthi kawshika search karala balanta
@tharudil1_
@tharudil1_ Жыл бұрын
😅
@malagiyawanna
@malagiyawanna Жыл бұрын
bambalapitiye mama gihin thiyenawa mageth okkoma kiwwa
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 Жыл бұрын
​@@malagiyawannaBambalapitiye Thana kothanada, keyak gannawada reply me please thank you
@UNLOCKSURE
@UNLOCKSURE Жыл бұрын
Sir thana mention karanna puluwannam
@Gossip545
@Gossip545 11 ай бұрын
හිතාගෙන හිටියේ මැරෙන්නේ එක පාරයිනෙ කියල දැන් ඉතිං දෙපාරක් මැරියං කො 😀😀😀
@donamalika3908
@donamalika3908 9 ай бұрын
Thank you very much God bless you 🙏🙏🙏🙏🙏🙏 Sir 🙏
@nadira8407
@nadira8407 Жыл бұрын
පාරමී පිරේවා !😊🙏🙏🙏
@hattanayake
@hattanayake Жыл бұрын
Excellent explanation of near death experience ❤
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට . බම්බලපිටිය කොතනද කියන්න පුළුවන්ද?
@dilshanaranga9726
@dilshanaranga9726 Жыл бұрын
Sri Kousiga Agasthiya Nadi Astrological Centre
@anuradhajayarathna8753
@anuradhajayarathna8753 Жыл бұрын
@@dilshanaranga9726 number eka denna puluwanda
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
හොර තක්කඩි යෙක් වෙන්න ඇති ඕකා.😂 රැවටෙන මිනිස්සු
@TharakaDesapriya
@TharakaDesapriya 6 ай бұрын
sir, bambalapitiye ara kiwwa thena gena wistharayak denna puluwanda? koheda thyenne kyla
@bandulaperera8217
@bandulaperera8217 Жыл бұрын
ස්තුතියි
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 Жыл бұрын
හැම කෙනාගෙම නාඩි පත්තිරු නැහැ සර්.අගස්ති ඍෂිවරයගෙ නාඩි වාක්‍ය තමයි මෙහෙ තියෙන්නේ.කාක භූජන්දර,කෞමාර කියල තව ඍෂිවරු දෙන්නෙකුගේ නාඩි වාක්‍ය තියෙනවා ඉන්දියාවේ.සර් ගෙ නාඩි පත්තිරුව ඒ නාඩි readers ල ගාව තියෙන්න පුළුවන්.ඉන්දියාවේ ගිය දවසක හොයල බලන්න.සර්ගෙ නාඩි පත්තිරුව තියෙනවනම් ඒක කියවන්න තියෙන කාලෙ ලන්වෙලා සර්ට පනිවිඩයක් ලැබේවා.ඒවායේ සදහන් කාලය පිළිබඳ වෙනස්කම් තිබෙනවා .බොහෝ කරුණු නිවැරැදි .ස්තුති ගුරුතුමනි .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@annabeth7282
@annabeth7282 Жыл бұрын
Bambalapitiye thiyena thana dannawanam kiyanawada?
@donasatharasinghe9523
@donasatharasinghe9523 Жыл бұрын
Sir ගිය තැන කියන්නකො එතනට යන්න මගෙත් විස්තර දැන ගන්න.please
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
මරණ ආසන්න වෙලාවේ වන දේවල් මැරෙනකම් කියන්න පුළුවන් මට මරනය වේදන නැ ජීවත් වෙනවා තරං. නමුත් අපිට කරපු කියපු දේවල් ඔක්කොම තියෙනවා ඒ නිසා ඒත් අපි කරපු හොද නරක වලින් වැඩි පැතිත තමයි බලන්න වෙනිනෙ ටී වි චනල් එක වගේ නමුත් අපිට පිං කරපු චනල් ඒකත් අනිත් පැත්තෙන් තියෙනවා ඒ දෙකම බලලා ඉවර උනාම තමයි තීරණය වෙන්නෙ අනිත් ආත්මය. (ඒ කාලය තුලදි ජීවතුන් අතර ඉන්න අය දෙන පිං ගොඩාක් වැදගත් වෙනවා) මම හිතන්නෙ
@AmaliMadushani-ww2lz
@AmaliMadushani-ww2lz Жыл бұрын
සර්ගේ හැම video එකකින්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා.
@sameeraudayanga5579
@sameeraudayanga5579 4 ай бұрын
මට වයස 40 දැන්..ඇයි අපිට තිස්ස සර් වගේ,මුතුගල සර් වගේ ගුරුවරු මුනගැහුනේ නැත්තේ කියල දුක්වෙනව මම...
@chandranimalkanthi7014
@chandranimalkanthi7014 Жыл бұрын
Thankyou sir. ලබාදුන් දැනුමට
@zeehara2536
@zeehara2536 Жыл бұрын
Life after life..සිංහල පරිවර්තනය තියෙනවා..ගොඩාක් අය බලලත් ඇති...හරිම පැහැදිලියි ඒ පොත..
@thilakranawakaarachci7154
@thilakranawakaarachci7154 11 ай бұрын
සින්හල පොතේ නම මොකක්ද
@zeehara2536
@zeehara2536 11 ай бұрын
@@thilakranawakaarachci7154 මරනින් මතු ජීවිතයක්
@krish14334
@krish14334 Жыл бұрын
මිලානෝ සන්පාවොලෝ ඉස්පිරිතාලෙ මොලේ මියගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරෙන් දරුප්‍රසූතියක් සිදුවුනා කාලයක් කොමා තත්වයෙන් සිටීමෙන් පසුව ඇයගේ ලාංකික සවාමිපුරුෂයාහේ කැමැත්ත පරිදි ඇයට සමාදාණයේ සැතපෙන්න ඉඩහැරියා. මම කාලයකට ඉහතදී ඉතාලි රූපවාහිනී ප්‍රවෘත්තියකින් තමයි දැනෙන්තේ 😪
@dahanayakapramod2242
@dahanayakapramod2242 Жыл бұрын
පොතේ සිංහල පරිවර්තනයක් තියනවා සර් මතක විදියට මරණින් මතු ජීවිතය
@aneeshaushanianithwicharay445
@aneeshaushanianithwicharay445 Жыл бұрын
Thank youu
@zeehara2536
@zeehara2536 Жыл бұрын
අන්න හරි..මාත් කියෙව්වා
@dotii
@dotii Жыл бұрын
සර් ගංජා ගහන අයට අනිවාරෙන් විඩියො එකක් ඕන මොකද්ද වෙන්නේ කියලා 🥺🥺.අනේ සර් අනිවාරෙන් විඩියො එකක් කරන්න side effects මොනවද කියලා
@samanjalifernando7513
@samanjalifernando7513 Жыл бұрын
නාඩි වාක්‍ය, මමත් අහල තියෙනවා. මටත් හැමදේම හරියට ම කිව්වා.
@niselkalhara5886
@niselkalhara5886 Жыл бұрын
Koheda තැන බ්‍රෝ?
@s.s.desilva6676
@s.s.desilva6676 Жыл бұрын
Kohed thana
@no07bookshop
@no07bookshop 6 ай бұрын
සර් මැරුනම මම කියන කෙනාට මොකද වුනේ කියල තේරුනේ නැහැ නේද ඇත්තටම මම කියල කෙනෙක් නැහැ. ඒක හිතට ඵන හැගීමක් විතරයි. බුදුදහම හොදින් හැදෑරුවාම ඒක වැටහෙනවා. ධර්මයයි ඔබයි දේශනා අහන්න
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
හැබයි දැන්නම් එහෙම බලන එකක් නැතිව ඇති. අවශ්‍ය අවයව ටික ඉක්මනින් ගන්න ව ඇති
@nishantharohana6928
@nishantharohana6928 10 ай бұрын
ඔය දේවල් වලින් එකක් මට සිද්ද උනා tunel කතාව 100% හරි.
@aromaholidayhomehaputale8175
@aromaholidayhomehaputale8175 Жыл бұрын
ලෝකය data base එකක් වගේ සර්... මෙක data කලින් දාලා හදලා තියෙන එකක්.. ඉරණම කියන්නේ ඒකේ තියෙන data. අපි කරන පින් පවු ඒක store වෙනවා.. ඒක data process වෙලා අපි ට සිද්ද වෙන දෙවල් වෙනවා කියලා මට හිතෙනවා.. ඒ data base එක handle කරන්නේ කවුරු හරි කෙනෙක්... බුදුහාමුදුරුවෝ.. ජේසු තුමා .. නබී නායක තුමා ලා ඔය data base එක handle කරන්න පුලුවන් උන අය.. මේක මගේ හිතේ තියෙන දෙයක්...විවාදයට විවුර්තයි
@pasindusandeepa9530
@pasindusandeepa9530 Жыл бұрын
😂
@uthpalaavishka323
@uthpalaavishka323 Жыл бұрын
Ehema wennath puluwan bro ❤
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
මටත් ඕක හිතුන 😮
@pasindusandeepa9530
@pasindusandeepa9530 Жыл бұрын
@@chathuriwicky4184 පිස්සුනෙ
@JaniruIndeepa-gc5zu
@JaniruIndeepa-gc5zu Жыл бұрын
Buduhamuduruwo hacker kenekda
@PathumChinthaka-p9u
@PathumChinthaka-p9u 9 ай бұрын
සර් ඔබතුමා මේ බව දුක ප්‍රහීන කරලා නේද කියලා මම හිතනව.. 🙏
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
තෙරුවන් සරණයි සර් ❤❤❤🙏
@ChathuraVimukthi-t4u
@ChathuraVimukthi-t4u Жыл бұрын
අනේ ස් ර් මට හරිආසයි ස් ර්ව හමුවෙන්න.කොහොමද හමු වෙන්නේ
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක් සර්✌️
@tharindunana202
@tharindunana202 3 ай бұрын
බම්බලපිටියේ කොහෙද සර් කියපු තැන තියෙන්නේ ?දන්න කෙනෙක් කියන්නකෝ 🥺🙏
@punsarakaushanka8010
@punsarakaushanka8010 10 ай бұрын
සර් මේක බලලා මම හොල්මන් උනා😮
@Rasputing100
@Rasputing100 Ай бұрын
සර්. මගෙත් ඒහෙම අත්දැකීමක් තියනවා. කොහොමද එය කියන්නේ?
@dilshanathapaththu
@dilshanathapaththu Жыл бұрын
I was looking for information on near-death situations.. These facts are very important. Thanks Sir!
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
ජැක්ට ගැලපෙන කතාවක්
@praveenanishadi3877
@praveenanishadi3877 Жыл бұрын
නියාම ධර්මතාවයක් තුල ක්‍රියාත්මක වන මේ ලොව තුළ. එම සිදු වීම් ස්වභාවිකයි. තමන් තුළින්ම නියාම ධර්මතාවය ක්‍රියාත්මක වන ආකාරය දැන දැක ගන්නට පුළුවන් වුන දාට, මරණය පිළිබඳ සියලුම ප්‍රශ්න වලට තමන්ටම පරම උත්තරය සොයා ගැනීමට හැකි වෙයි. ‌හව්තික, ලව්කික පරීක්ෂණ වලට හසු නොවන, පරම සත්‍ය තුළ පමණක් පිළිතුර ඇත. මරණය ගැන අත්දැකීම් අනන්ත වත් ඇති සර් , අපිට ඒවා අමතක වීමයි හේතුව, එහෙම මතකයක් තිබ්බනම් මේ තාක් කල් සසර ගමන එන්න හේතු සකස් කරන්නේ නැහැ. 🙏🙏🙏
@chandrawanasingha8650
@chandrawanasingha8650 6 ай бұрын
ඔව් මටත් මේ අද්දැකීම හොඳ ට තියෙනවා .මගේ දරුවා ලැබෙන අවස්ථා වේ ඒ සියලුම වේදනාවන් මොහොතකට නැතිවුණා හරි ම සැහැල්ලු වක් දැනුනා.මට නැවත වේදනාව දැනෙනකොට මගේ ඇදට උඩින් නර්ස් කෙනෙක් මගේ ඔලුවට තට්ටු කර කර මට කතා කරනවා .
@malaranaweera150
@malaranaweera150 Жыл бұрын
ඔපරේෂන් එකකදී කයෙන් මනස ඉවත් වෙනවා උඩසිට බලන් ඉන්නවා
@DUSHMANTHAJAYASINGHA
@DUSHMANTHAJAYASINGHA Жыл бұрын
සර් මට මේ ගියසතියෙ කරන්ට් එක වැදුන.මාව විසිඋනා ඈතකට..ඒ විසිවෙද්දි ම⁣ාව පාඋනා වගේ මට දැනෙන්න ගත්ත..ඒ පාවෙන මොහොතෙ මම මගේ දරැ දෙන්න⁣ මගෙ මහත්තය මූනු මැවිල පෙනුන...හිත හුඟක් බයඋනා මගෙ.ඒ අතරෙම මම දරැවො මහත්තය අතෑරල බුදුගුන සිහිකරා.......මම නිතර බනදහම් අහන කෙනෙක් කොහොමත්.අවසන් සිත හොද වෙන්න මම මගේ පව්ල අතෑරල බුදගුනසිහිකරේ.....ඒ සිතනවෙලාවෙ ගෙදර අය මට කතාකරනව,ඇගහොලවනව,මූනට තට්ටු කරනව වගේ දේවල් දැනෙන්න ගත්ත,මම ඒ සිදුවීමෙන් හරිම බයඋනා..එදා එලිවෙනකල් මට නින්දගියෙ නැ.මොකද මට ඒ අත්දැකීම හිතාගන්න බැ.කාටවත් කිව්වට එයාල ඒක විස්වාස කරෙත්නැ වගේ..මේ මොකද උනේ කියල තමා මම බයඋනේ....
@TeshanTeshan-no3kj
@TeshanTeshan-no3kj 2 ай бұрын
මගේ අම්මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා. ඔපරේශන් එකකදි වැරදීමකින් නර්ස්ලා දෙන්නෙක් දෙපාරකට සිහිය නැතිවෙන ඉන්ජෙක්ශන් දෙකක් විදලා. ඔපරේශන් එක කළාට පස්සෙ අනිත් හැමෝටම සිහිය ඇවිල්ලා අම්මට විතරක් සිහිය ඇවිල්ලා නෑ. ආචිචි තමයි අම්මා ළඟ ඉඳලා තියෙන්නේ. හැමෝම ගියාට පස්සෙ ආච්චි අහලා ඩොක්ටර් ගෙන් අපේ දුවට විතරක් සිහිය ආවෙ නෑනෙ ඩොක්ටර් කියලා. ඩොක්ටර් කියලා දැන් එයි අම්මා බය වෙන්නෙපා කියලා. ගොඩ... වෙලාවක් බලන් ඉඳලා සිහිය ඇවිල්ලම නෑ. ආච්චි කෑ ගහලා අඬලා අනේ ඩොක්ටර් ටිකක් බලන්න කියලා. අපේ අම්මා එතකොට ආච්චිට කියලා මාරයා මට කතා කරනවා අම්මා මට යන්න වෙනවා කියලා. ආච්චි තව හයියෙන් කෑ ගහලා. පස්සෙ ඩොක්ටර්ලා ඇවිල්ලා. ඩොක්ටර් අම්මව බලනකන් අම්මා සිහිය නැතුව කියන ඒව එතන කට්ටිය ලියා ගන්නවලු. ගෙදර ආවම අම්මා කිව්වෙ ලස්සනම ලස්සන තැනකට ගියාලු. ලොකූ ගෙයක් ලස්සන මල් පිරිච්ච තැනක්ලු. අම්මට ඒ ගෙදර උඩට යන්න ආසයිලු ඒත් යන්න බෑලු. කවුරුවත් ම නෑලු. එකම එක උස මහත මනුස්සයෙක් ටයි කෝට් දාගෙන උඩ ඉඳන් බලාගෙන එන්න එන්න උඩට කිව්වලු. ඔයාගෙ අත දෙන්න කියලා දික් කරාලු. ඒ වෙලාවෙ තමයි අම්මා ආච්චිට එහෙම කියලා තියෙන්නෙ. අම්මා ඒ මනුස්සයට අත දෙද්දිම අම්මගෙ අත අතඇරුණලු. ඒ වෙලාවෙ තමයි පියවි සිහියට ඇවිත් තියෙන්නෙ. එදා ආච්චි කෑ නොගහා හිටියානම් අද මටයි අය්යටයි මල්ලිටයි අම්මා කෙනෙක් නෑ. අම්මා කියන්නෙ නම් අම්මා දැන් මැරෙන්න බය නෑ කියලා. එයා මැරුනම යන්නෙ ගොඩක් ලස්සන තැනකට කියලා එයා දන්නවා කියලා. පස්සෙ අර ඩොක්ටර් ඒ නර්ස්ලගෙ වැඩ තහනම් කරලා කාලෙකට.
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
බම්බල පිටියෙ කොහෙද සර්. නිකමට ගිහින් බලන්න
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 11 ай бұрын
Magemage දෙවැනි babage diliwari ekeki marila ඉපදුනා 😮😮😮😢😢😢 mage සිහිය පිහිටුවා ගන්න bari උනා mn serama වෛරයක් nathuwa daruwst suba pathala බුදු ගුණ භාවනාව කරගෙන යන kot mn pawenawa wage දැනුනා 😮😮😮😊😊😊😊😊 tika වේලාවකින් ❤ kochchara wela ගියාද කියලා මට මතක නෑ 😊😊😊 habai enna හිතෙන්නේ na ahenawa😮 katha karana ශබ්දය eth ශරීරය තුළ enna හිතෙන්නේ නෑ mokada harima සැහැල්ලු wage barak na dukak na වේදනාව දැනෙන්නේ නැහැ enna හිතෙන්නේ na nidi මත වගේ 😮😮😮❤❤❤❤
@hthushara4716
@hthushara4716 Жыл бұрын
තෙරුවන් සරණයි සර්ට
@damayanthiramawickrama3890
@damayanthiramawickrama3890 5 ай бұрын
Sir mamath e Ganna sithuva. Hethuva matath davasak sihinathivela vinadi 15 k pama na. Mama gangs dige kattiyak ekka godak dura gihin eyalagen midila apahu ava. Pasuva mata langa bitapu Aya water Dala mata sihiya ava. Sir ta budusaranai
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 59 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН