අඳුරු ලෝකයෙන් මිදී යාමට කුමක් විදර්ශනා කළ යුතු ද? | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 15,155

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_481
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 168
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Жыл бұрын
අපට මේ සසරේ අතරමං නොවී එතෙර වන්නට මග කියා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!! මේ භවයේම සසර කෙළවර කරන්නට හැකිවේවා!!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌼🌼🌼
@anuthrasamanmali2011
@anuthrasamanmali2011 Жыл бұрын
Swamini obage wehesa nam apathe noyanu atha.me apage වගකීමයි 🙏🙏🙏🙏🙏🙏🙏
@chandra.katapattu231
@chandra.katapattu231 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් බුද්ධ පුත්‍රයානන් වහන්ස. ඔබවහන්සේට අප්‍රමාණ පින් අත් වේවා මේ ඝෝර සසරේ භයානක බව නිස්සාරත්වය මෙසේ පහදා දෙමින් ප්‍රඥාවන්තයින් එ් සසරින් මිදීමට යොමු කරනවාට. එපින් බලයෙන් මෙම භවයේදීම ධ්‍යාන මගඵල අත්පත් කර ගනිමින් සුඛ ප්‍රතිපදාවෙන්ම ඉක්මණ් භවයකදී අමා මහ නිවනින් සැනසෙත්වා! තව තවත් සැදැහැතියන් නිවැරදි මගට යොමු කිරීම සඳහා නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ අත් වේවා!🙏🙏🙏
@sugandisugandi1719
@sugandisugandi1719 Жыл бұрын
🌹🌺🌹🌺🙏🙏🙏🙏🌹🌺🌹🌺🌹සාධු සාධු සාධු පිංවත් ස්වාමින් වහන්සේලාට මම නමස්කාර කරමි මගේ නමස්කාරය වෙිවා ඔබ වහනිසේලාට උතුමි නිවන පූර්ණවෙිවා සමිබුදු සරණයි 🙏🙏🙏🌺🌺🌺
@prabaprabath6895
@prabaprabath6895 Жыл бұрын
Mage pinwath suwamin wahanseta mage නමස්කාර wewa
@manjularanasinghe934
@manjularanasinghe934 Жыл бұрын
මේ කෙලෙස් සසරින් මිදීමට මටද නියත විවරන දුනමැනවි සුවාමින් වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏💐
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! වන්දණීය, පූජණීය දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@user-qu2tj3fb3r
@user-qu2tj3fb3r Жыл бұрын
ඔබවහන්සේට නිවන්සුව පතන අයුරින් ලැබේවා ..මා ද මේ පංචස්කන්දය යලිදු ඇතිනොකරමි.මේදුක් සහිත සසර ගමන මින් මතු නොවේවා.සාදු සාදු සාදු ...
@dilrukshi6480
@dilrukshi6480 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 හැමදාමත් වගේ පිංවත් ස්වාමීන් වහන්සේ දේශනා කළේ " මේ ඝෝරතර. සසරින් මිදිලා යන්න පින්වතුනි " කොයිතරම් අනුකම්පාවෙන් ද සත්වයාට මෙහෙම දේශනා කරන්නේ. තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
@chandrakanthid5101
@chandrakanthid5101 Жыл бұрын
P0
@nayomikumudumali2519
@nayomikumudumali2519 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@dilusharavihari6957
@dilusharavihari6957 Жыл бұрын
අදුරෙන් අලෝකයට යන්න මග විවර කර දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 Жыл бұрын
සාදු සාදු සාදු .
@asankawiggin
@asankawiggin Жыл бұрын
නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
නිවනින්ම සුවපත් වේවා මේ ආත්මයේම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට
@malkanthikumari2526
@malkanthikumari2526 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. සාධු සාධු සාධු, ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@chamidudilshan2410
@chamidudilshan2410 Жыл бұрын
ගව්රවනිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ අනන්ත බුදු ගුන බලයෙන් සුවපත් වේවා .උතුම් නිවනින් සැනසේවා ...........
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 Жыл бұрын
මගේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ විමට මෙි පිනම හේතු වාසනා වෙිවා අපිව සසර දුකින් මුදවන්න කොයිතරම් නමි ඔබ වහන්සේ වෙහෙස වෙනවද අසනිප තත්ත්වයක් තිබියදි පවා ධර්ම දේසනා කරනවද සාදු සාදු සාදු
@kariyawasammanu4874
@kariyawasammanu4874 Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි
@sithmisujeewa9810
@sithmisujeewa9810 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින් වහන්ස !!!සාදු සාදු සාදු
@shashikagunasena782
@shashikagunasena782 Жыл бұрын
මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් නිවන දුර නොවේවා🙏🙏උතුම් තෙරුවනේ පිහිට ලැබේවා හිමියනි🙏🙏🙏
@ruwanprasanna3638
@ruwanprasanna3638 Жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට මේ ධර්මය දේශනාව දේශනා කළ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවයන් අත් වේවා!!!, තව තවත් අප හට ධර්ම දේශනා ලබා දීමට හැර වේවා!!!
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 Жыл бұрын
සාදු!🙏 සාදු!🙏 සාදු!🙏 උතුම් තෙරුවන් සරණයි!ඔබ වහන්සේට.
@yamuna4041
@yamuna4041 Жыл бұрын
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින් වහන්සේට. මගේ.උතුමි.නමස්කාර වෙවා.🙏🙏🙏තෙරුවන්.සරණයි
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 8 ай бұрын
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 Жыл бұрын
පින්වත් මාගේ ලොකු ස්වාමීන් වහන්ස ඉතා වටිනා ධර්ම දේශනාවක්🙏🙏🙏
@komarikk1394
@komarikk1394 Жыл бұрын
තෙරුවන්ඝරණයි ඔඛවඝ්ට Sadu Sadu Sadu 🙏💐
@kusumsiri6142
@kusumsiri6142 Жыл бұрын
ඔබ වහන්සේගේ බන හදවතටම දැනෙනවා සාදු සාදු සාදු
@user-qb1if9sk8c
@user-qb1if9sk8c Жыл бұрын
සාදු🙏 සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏සාදු🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏සාදු🙏🙏 සාදු 🙏🙏🙏සාදු🙏 සාදු🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏 සාදු 🙏🙏සාදු🙏🙏🙏 සාදු🙏 සාදු 🙏🙏සාදු🙏🙏🙏 සාදු🙏 සාදු 🙏🙏සාදු🙏🙏🙏 සාදු🙏 සාදු🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏 සාදු🙏🙏 සාදු🙏🙏🙏 සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
@PushpaLatha-uo6gl
@PushpaLatha-uo6gl Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@thagilavidana6938
@thagilavidana6938 Жыл бұрын
තේරුවන් සරනයි අපේ පින්වත් ස්වම්න් වහන්සේට 🙏🙏🙏
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්.වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏
@ranwinijayasuriye9668
@ranwinijayasuriye9668 Жыл бұрын
l
@ranwinijayasuriye9668
@ranwinijayasuriye9668 Жыл бұрын
සොයිසා සැනසීමක්ද හරියට ප්‍රථම ධ්‍යානය ලබන කෙනා මුදුන සිහිපත් කරනවා සාමාන්‍යඵල සූත්‍රය කාලෙක දී පත්‍රයකට කාලෙක දීගල වතුර එකට මෙහෙම කළ ඉන්න පුළුවන් කාම ලෝකය පස්සේ දුවන මේ ජීවිතේ
@ranwinijayasuriye9668
@ranwinijayasuriye9668 Жыл бұрын
හාමුදුරුවනේ ශ්‍රී ලංකා ජන අපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං
@ranwinijayasuriye9668
@ranwinijayasuriye9668 Жыл бұрын
l😅
@ranwinijayasuriye9668
@ranwinijayasuriye9668 Жыл бұрын
ll
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏නමස්කාර පූජාව පූජාම වේවා...🙏🙏🙏...මේ උතුම් ධර්ම දේශනාව අපට ශ්‍රවණය කිරීමට ඉඩ සලසා දුන් සියලු පිංවත් පිරිසට පතන බෝධියකින් සැප සහගත ප්‍රතිඵදාවෙන් උතුම් වූ නිවනින්ම සැනසීම ලැබීමට මේ උතුම් ධර්ම දානමය පින හේතුවාසනාම වේවා...🙏🙏🙏
@javindumunasinghe6082
@javindumunasinghe6082 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@NujesVIC7ON0504
@NujesVIC7ON0504 Жыл бұрын
සාධු සාධු..තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස...නිවන දුර නොවේවා...සියලුදෙනාටම මෙම ධර්ම දානමය පිංකම හේතු වාසනා වේවා...🙏🙏
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 Жыл бұрын
තෙතෙරුවන් සරනයි පින්වත් ලොකු සාමින් වහන්සේට.🙏🙏🙏
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 Жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස භවයෙන් භවයට හට ගන්නා සත්ව පුද්ගල භාවයක් නැති ස්කන්ධ පංචකයෙන් මිදිය හැක්කේ ආයතන හයෙන් ගන්නා අරමුණුවල අනිත්‍ය බවදැක නිවන කරා යන පාර අවබෝධ කර දුන් මගේ ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@niroshawanniarachchi310
@niroshawanniarachchi310 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..
@sinhale_521
@sinhale_521 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ කල්‍යාණමිත්‍ර බුදු පුතුන්වහන්සේට🙏🏼
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
දායකත්වය දැක්වූ පින්වතුන්ගේද සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා තෙරුවන් සරණයි
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
@dinithichathurnima5782
@dinithichathurnima5782 Жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 4 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ගුරුදේවෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@sadunikariyawasam6892
@sadunikariyawasam6892 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස...
@methmanethma211
@methmanethma211 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏
@surenithakshila5483
@surenithakshila5483 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඇත්තම තමයි අපෙ පින්වත් ස්වාමීන් වහන්ස... මේ අති උතුම් පරම සත්‍ය ධර්මය සියලු සත්වයන් ට අවබෝධ වේවා.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා... පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා පාරමී දම් පිරේවා 🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu sadu sadu.pinwathswaminwahansa.
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
පින්වත් බුදු පුතුන් වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
@Sadasihansima
@Sadasihansima 2 ай бұрын
අල්ලා ගන්න ටම හිතුන ජිවිතේ ටිකෙන් ටික අතහැර ගන්න ට ශක්තිය දුන්නෙ ඔබවහන්සේ ගේ දේශනා වන්මයි..තුණුරුවන් සරණයි ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය සදහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@chamaniginadasa7400
@chamaniginadasa7400 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu sadu sadu
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 Жыл бұрын
🙏🙏🙏!අප්‍රමාණ පින් පින්වත් ස්වාමින්වහන්සෙට !පින්වත් ස්වාමින්වහන්සෙට තෙරුවන් සරණයි !
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .......
@nandanishriyalatha9486
@nandanishriyalatha9486 Жыл бұрын
Theruwan saranai! Ape swaminwahansa!
@kariyawasammanu4874
@kariyawasammanu4874 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට සාදූ සාදූ සාදූ
@kamalikakariyawasam477
@kamalikakariyawasam477 Жыл бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහාම අවබෝධ වී පතන්නාවු බෝධියකින් නිර්වානය අවබෝධ වේවා .තෙරුවන් සරණයි ๬🙏🙏🙏
@kariyawasammanu4874
@kariyawasammanu4874 Жыл бұрын
Sadu sadu sadu 🌹🌺🏵️
@jayanthimala6359
@jayanthimala6359 Жыл бұрын
ඉක්මනින්ම චතුරාර්‍ය් සත්‍ය අවබෝද වේවාසාදු සාදු සාදු!!!!
@nilanchanuny2157
@nilanchanuny2157 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@nandanishiromi8088
@nandanishiromi8088 Жыл бұрын
Namo buddaya... sadu sadu sadu 🙏🌸💮🌺☸️
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
Namo buddaya... 🙏🌸💓💞🌼💐🌟💕 sadu sadu sadu...
@thilinideshani9113
@thilinideshani9113 Жыл бұрын
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda 🌼🌼🌼🌼🌼
@priyangathalpawila9543
@priyangathalpawila9543 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ගුරු දේවෝත්මයානන් ලොකු ස්වාමීන්වහන්ස
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 Жыл бұрын
Sadu 🙏Sadu🙏 Sadu 🙏!!! Theruwan saranai pinwath loku swamin wahansa!!! Niwan suwa pinisama me pin upakara wewa!!! 🙏🙏🙏
@vitharanagegunawathi5625
@vitharanagegunawathi5625 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ප්‍රර්ථනා බෝධයකින් නිවන් අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා 🙏🙏🙏නිවනම වෙත්වා 🙏🙏🙏
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 Жыл бұрын
Sadu Sadu Sadu 🙏 🙏🙏....... ..........!!!theruwansaranai obawahanseta.
@chandrasamaranayaka925
@chandrasamaranayaka925 Жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්සේ ට සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@nethmi74
@nethmi74 Жыл бұрын
🙏🙏🙏
@padmaratnayaka652
@padmaratnayaka652 Жыл бұрын
Oba wahanseta mage mamas karaya 🙏 🙏 🙏. Oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏 Germany
@indranimaliduwa8545
@indranimaliduwa8545 Жыл бұрын
sadu saaadu saaaadu 🙏🙏🙏obawahanseta theruwan saranay 🙏🙏🙏obawahanseta me gauthama budu sasunedeema uthum chathurarya sathya dharmaya awaboda we niwanin senasethwa 🙏🙏🙏
@user-sk3wc8kh6f
@user-sk3wc8kh6f Ай бұрын
වැටහුනා අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nayanawimarshani4805
@nayanawimarshani4805 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 3 ай бұрын
එහෙමයි , ස්වාමීන් වහන්ස බොහොම පින් !
@dammikasenavirathna324
@dammikasenavirathna324 8 ай бұрын
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!!🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !"
@damithpriyadarshana5373
@damithpriyadarshana5373 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි!
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 Жыл бұрын
අනේ සාදු සාදු සාදු..🙏🙏🙏 නිස්සාර බව දැන දැනත් ගිහි ජීවිතෙන් මිදෙන්න නොහැකි දුක..පෙර කල අකුසල් කර්ම නිසා ම වෙන්න ඇති.
@N-LH
@N-LH Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@deepikadeepi1689
@deepikadeepi1689 Жыл бұрын
Theruwam saranai pinwath ape hamuduruwane
@liinapirs4954
@liinapirs4954 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imashatharushi148
@imashatharushi148 Жыл бұрын
ස්වාමිනි, ඔබ වහන්සේ පෙන්වන පාරේ මාත් එනවා. යම් දිනක එ උතුම් නිවිමට......
@nadg6432
@nadg6432 Жыл бұрын
Sadu 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Obawahanseta නිවන දුර nowewa tharuwan saranai swaminwahansa
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@lankaishara9447
@lankaishara9447 Жыл бұрын
SADU SADU SADU
@jagathsrilal9526
@jagathsrilal9526 Жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
සාධු සාධු සාධු .......
@chandralathaweeratunga1791
@chandralathaweeratunga1791 Жыл бұрын
Wanda niya pujaniy dashkayanan wahanseta deergaausha labewa🙏🙏🙏
@sujanijayaweera9169
@sujanijayaweera9169 Жыл бұрын
Pinwath Swaminwahanseta Uthum niwanama prarthaniya bodiyakinma labathwa!!!🙏🏻🙏🏻🌸🌷🌸🙏🏻🙏🏻
@piyumimadushani7001
@piyumimadushani7001 Жыл бұрын
සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 Жыл бұрын
Theruwan sarani pinwath swaminwahansa
@mathuwanigasinghe5784
@mathuwanigasinghe5784 Жыл бұрын
🌻🌻🌻🙏🙏🙏සාධු....සාධු ...සාධු ..
@Mr_x_0
@Mr_x_0 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@TheravadaBuddhistSociety
@TheravadaBuddhistSociety Жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏🙏
@shanthiwijewardhane4369
@shanthiwijewardhane4369 Жыл бұрын
🙏🙏🙏🙏
@upulaherath7204
@upulaherath7204 Жыл бұрын
🙏🙏🙏🙏🙏
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 128 МЛН
9 June 2024
8:17
සිත් සැනසේවා
Рет қаралды 1,9 М.