වංගෙඩිගල තනිවම camping # Solo hiking and Camping Wangedigala Peak # සිහිනයක් සොයා තනිවම

  Рет қаралды 191,849

Flying Me

Flying Me

Күн бұрын

Пікірлер: 1 800
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ලංකාව වගේ රටක කෙල්ලෙක්ට මේක සාපෙක්ශව වඩා ලොකු අභියෝගයක්. ඒ අභියෝගෙට මුහුණ දෙන එක සුළුපටු වැඩක් නෙවෙයි. ඒකට පට්ට ගටක් තියෙන්න ඕනෙ. මේ ගටට අපේ ආචාරය! දිගටම කරන් යන්. වැඩේ මරු. 😍
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
කුචී බුචී❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි කුචි බුචි ඩබල.... ඔයාලත් බලල... so happy❤
@amilarangana631
@amilarangana631 Жыл бұрын
Patta nangi
@dovequeen5691
@dovequeen5691 Жыл бұрын
ඒ උනත් පරිස්සමෙන් ❤
@HM-uc8xn
@HM-uc8xn Жыл бұрын
තනියෙන් ඔහොම ට්‍රැවල් කරන එක විශේෂයෙන් කදු නගින එක එහෙම කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් උනත් රිස්කි වැඩක් ,දවසක් මම මාලිබොඩ ඇලි බලන්න ගිහින් වැඩි දෙයක් නෙවෙයි කකුල පෙරලුනා ..ඉතුරු ටික හිතාගන්න ... පුළුවන් හැම වෙලාවේම යාලුවෙක් එක්ක යන්න කියලයි මමනම් කියන්නේ
@dilankajayasingha391
@dilankajayasingha391 Жыл бұрын
යන තැනක හැමදාම දෙවියන් පස්සෙන් ඉදලා මේ හිත හයිය අක්කාව පරිස්සම් කර දෙත්වා🙏❤️
@nhdnilanthi5136
@nhdnilanthi5136 Жыл бұрын
එකම video eka දෙතුන් පාරක් බලන්න තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ... මේ සුන්දරත්වය මේතරම් දැකපු හොදම travel vedio eka... හිත ඉල්ලන්න සුන්දරත්වය නොඅඩුව ලැබෙනවා... ❤❤❤❤
@JayaniRupika-p3p
@JayaniRupika-p3p 4 күн бұрын
සුපිරි නංගි දිගටම කරගෙන යමු ❤❤❤❤🎉🎉🎉🎉
@dinendragamachchige9049
@dinendragamachchige9049 Жыл бұрын
ඔයාගේ වීඩියෝ අහම්බෙන් වගේ දැක්කේ..අවාරේ සිරිපකරුනාවෙන්..සුපිරිම සුපිරි. ඔයා මේ තනියම ගමන game eka.👍👍 හැමදේම හොද විදියට පරිස්ස්මට වෙන්න..බුදුසරණයි ..ඔයාගේ තියෙන ආත්මවිශ්වාසය හැමෝටම ආඩම්බරයක් ..ලංකාව කියන්නේ හොද මිනිස්සු ඉන්න රටක් කිය්ලා කියන්න හොදම උදාහරණයක් ඔයාගේ වීඩියෝ ❤❤❤❤❤❤❤❤❤❤👍💪🙏🙏🙏
@Vishwani
@Vishwani Жыл бұрын
අන්න ඒ තැනට අපි අපේ රට අරං එමු... ගොඩක් ස්තූතියි ❤
@_himahima_6677
@_himahima_6677 Жыл бұрын
ගොඩක් ගෑනු ළමයි කැමති ඕනෙ තැනක තනියෙන් ඇවිදලා සතුටින් ඉන්න.ඒත් තියන ලොකුම ප්‍රශ්නයක් තමා මේ වගෙ යටක තනියෙන් ගෙදරින් එලියට බහින්නත් බයයි මේ කාලෙ කෙල්ලොන්ට වෙන කරදර දැක්කම..😢 පරිස්සමින් අක්කා❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sarojasaman4923
@sarojasaman4923 Жыл бұрын
Matat harima asay nangi,et oyaa tharam api pinkaralana oyaa parissamen Yana thanwala yanna good luk
@dreamcar9971
@dreamcar9971 8 ай бұрын
අසීමාන්තිකව ආදරෙ කරල ආදරෙ එපා උනාම ඔහොම ස්වභාදහමට ආදරෙ කරනව..❤️❤️
@chamindulakshitha5928
@chamindulakshitha5928 Жыл бұрын
හැමෝම මේ වගේ රටක තනියම යන්න එපා කියලා අපේ රට පහලට දාලා තියනවා දැක්කා.නෑ අපේ බහුතර මිනිස්සු හරිම හොදයි .මේ thking pattern එක අපි වෙනස් කරන්න ඕන.අපේ රට ලෝකයේ ලස්සනම රට.අක්කේ ඔයා මේ කරන වැඩේ සමාජ සත්කාරයක්.හැමෝම මෙ රටට ස්භාදහමට ආදරය කරමු.බුදුසරණයි ! ස්වස්ති සිද්ධම් 🙏
@supunnavodya7806
@supunnavodya7806 Жыл бұрын
ගෙදරට සිමාවෙලා ඉනැතුව ජිවිතේ තනියම අත්දැකීම් විදින පරිසරේට අදරේ කරන ලන්ස්ස කෙල්ලෙක්💚😍 ජිවිතේ කවද්දාවත් සොබාව දර්මයාගෙන් කරදරාක් වෙන්නැ පරිස්සමින් අක්කි කරන හැම දෙයක්ම💚
@chandraheenpella5388
@chandraheenpella5388 Жыл бұрын
Theruwansaranaiduwata
@vindanipabasara434
@vindanipabasara434 Жыл бұрын
මරු.... අවාරේ සිරිපා කරුණා කරන විඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවේ ඇත්තටම මරු... ❤
@Im75835
@Im75835 Жыл бұрын
Math ehemai 😍
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@hansiaththanayaka
@hansiaththanayaka 3 ай бұрын
Math ehemai
@Ruwanchandrakumara1995
@Ruwanchandrakumara1995 Жыл бұрын
බූදුසරණයි කෙල්ලෙ...යෝද ශක්තිය ලැබේවා...🙏පරිස්සමෙන් ඉදපන් ....සොබාදමේ දරු පැටියෙක්..❣️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@anjularukshan3690
@anjularukshan3690 4 ай бұрын
❤❤❤​@@Vishwani
@Nawo-pn9te
@Nawo-pn9te Жыл бұрын
මට කියන්න තේරෙන්නෑ ✨️ මං තාම ඉගනගන්න ගෑනු ලමයෙක් මට තියෙන පිස්සු වලින් ලොකුම පිස්සුවක් traveling කියන්නෙ ඔයා මට ලොකු හයියක් , විශ්වාසයක් මාත් කවදහරි ඔතනට එනවා ❤️✨️ thank you මේ feeling එක මට දුන්නට ❤️❤️ හැමදාමත් ඔය වගේ video කරන්න ❤️✨️ පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️✨️❤️✨️
@yuwendridesilva6956
@yuwendridesilva6956 Жыл бұрын
"අපෙන් සත්තුන්ට කරදරයක් නොවෙනතාක් සත්තු අපිට කරදර කරන්නේ නෑ" තියරිය නම් එච්චර හොද එකක් නෙවේ.. පරිස්සමෙන් ❤
@Vishwani
@Vishwani Жыл бұрын
දන්නව ඒක විස්වාසය මත පදනම් වෙච්ච දෙයක්. 😊 ගොඩක් ස්තූතියි ❤
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න...ඔයා නම් ඇත්තටම මරු අනේ.ගෙවල් වලට වෙලා හැමදේටම බයේ ඉන්නවට වඩා ඔනේ කෙහෙම්මලක් කියල පරිස්සමෙන් ජීවිතේ enjoy කරන එක තමා හොදම දේ.May everything bless you❤❤
@flvlog3113
@flvlog3113 11 ай бұрын
මේවනෙ සම්මාන ලැබිය යුතු youtube chanels.. Good luck and all the best to you.
@pramodkularathna4145
@pramodkularathna4145 Жыл бұрын
රකිමින් විදින්න🍃 ලස්සන වීඩියෝ එකක්🏕 වටිනම දේ අවදානමක් අරන් ඔයා තනියම මේ විදියට ජීවිතේ උපරිම විදින ගමන් අපිටත් ඒ අත්දැකීම් ලස්සනට ලබාදෙන එක..මොනා උනත් පරිස්සමෙන්❤️
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@kamanipriyadarshika7136
@kamanipriyadarshika7136 Жыл бұрын
මගෙ ජිවිතෙ දැකපු යකඩ කෙල්ලෙක් .සුරන්ගනාවියක් ඔයා❤❤❤❤
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 Жыл бұрын
හරිම නිර්භීත කෙල්ල ☺️ වීඩියෝ එකක් නැ නැ කියලා බලන් හිටියා .පරිස්සමෙන් මැනිකො ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sanjeewarathnayaka9430
@sanjeewarathnayaka9430 11 ай бұрын
ඇත්තටම සූපිරි ඔයාගෙ වීඩියෝ මං බලන්න ගත්තෙ අවාරයේ සිරිපා කරුණාවෙන් මාරම ලස්සනයි මේ වගේ වීඩියෝ තව තවත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා පරිස්සමින් බුදු සරණයි ❤❤❤❤🎉🎉🎉
@nethushaheli9390
@nethushaheli9390 Жыл бұрын
ඔයා නං මරු අක්කි.....ලැබුන ජීවිතේ සුන්දරව , සතුටින් විඳින , ආදරණීය වගේම ගොඩක් වාසනාවන්ත කෙල්ලක්...යන හැම ගමනෙදිම ඔයාව සොබාදහම ආරක්ශා කරනවා අනිවාරෙන්ම අක්කි...❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@vbd2330
@vbd2330 Жыл бұрын
ඉක්මනින්ම 100 k අරගෙන 1M subscribers ලා ගන්න චැනල් එකක් වෙනවා මේක ❤️❤️ හරිම ලස්සනයි අක්කිගෙ වීඩියෝස්.. වෙනස්ම දෙයක්.. හරිම ලස්සනයි ... තව තවත් විඳිමින් රකින්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... බුදුසරණයි ❤️❤️❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@madushi9885
@madushi9885 Жыл бұрын
Brave කෙල්ලෙක් ❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
මන් හිතන්නේ ලංකාවේ මේ වගේ සුන්දර අපහසු හා භයානක තැන්වල සංචාරය කරන එකම තරුණිය ❤❤❤❤❤❤❤❤❤❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
ඒ වගේ ගොඩක් අය ඉන්නවා dear ලංකාවේ 🙃❤ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
​@@TravelWithJuliya98ඔයාත් එහෙම කෙනෙක්ද...ඉරිසියයිමට ඔය්ත් එක්ක❤😢
@bolpinicreations7004
@bolpinicreations7004 8 ай бұрын
අනේ මටත් යන්නෝනෙ...
@Nipuna-u3p
@Nipuna-u3p Жыл бұрын
ඇග පෙන්නල සල්ලි හොයන කෙල්ලො අතරෙ මේ කෙල්ල සොබාදහම පෙන්නල කරන්නෙ සමාජ සත්කාරයක්,ජය වේවා මැනික
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@homegirl98
@homegirl98 Жыл бұрын
❤ Budusarani
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
අම්මෝ ඒක නම් ඇත්තටම පිස්සුවක්.තනි කෙල්ලෙක්ට හිතන්නවත් බැරිවෙයි ඔහොම තැනක ඉන්න..ආසයි එහෙම තැනකට යන්නත්.ඔහොම සොබාදහම විදින්නත් පිං කරන්න ඕන.ජීවිතේ විදින සොබාදහම විදින එඩිතර කෙල්ලෙක්..ලොකු කැපකිරීමක් කරල මේ දේවල් අපිට පෙන්නනවට ගොඩක් ස්තුතියි.හදවතට කතා කරන වීඩියෝ.පරිස්සමින් බුදු සරනයි ඔයාට.
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Ashanidewmi
@Ashanidewmi Жыл бұрын
අද chenl එක හම්බ උනේ ඔකොම වගේ බැලුවා මාරම feeling එකක් මාත් ආසම පරිස්සමින් අක්කි බුදු සරණයි ඔයාට 🫂❤️😮
@KavishkaSithumini-g4r
@KavishkaSithumini-g4r Ай бұрын
Lassanai akki♥️💗 ඔයාගෙ අවාරෙ සිරිපා කරුනා කරන විඩියො එක බලලා මෙවාත් බැලුවේ ලස්සනයි 😌💗💐💐
@darshanaabey3323
@darshanaabey3323 Жыл бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.කෙල්ලක් වෙලා කිසිම බයක් නැතිව ඔබ යන ඔය ගමනට සොබා දහම් මාතාවගෙ ආශිර්වාදය රැකවරණය ලැබේවා !
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sanjeewakumara3137
@sanjeewakumara3137 2 ай бұрын
මාතලේ රිවස්ටන් ට්‍රවල් එකක් කරන්න . හරි ලස්සනයි. ❤ ඔයා හොයන feelings තියනවා. Videos ඔක්කොම ලස්සනයි ❤
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
අවාරේ සිරිපා කරුණාව දැක්කට පස්සෙ තමා හැම වීඩියෝ එකක් ම බැලුවේ , ලස්සන වැඩක් 💪💪
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol Жыл бұрын
මමත් එහෙමයි
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@chalindrachathuranga6570
@chalindrachathuranga6570 11 ай бұрын
මාත්🎉
@sewandelankasewande596
@sewandelankasewande596 10 ай бұрын
ආදරණීය මැණිකේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි❤❤
@Shashivlog-c7s
@Shashivlog-c7s Жыл бұрын
අහම්බෙන් vidio එකක් දැකලා පිස්සුවෙන් වගේ අනිත් ඒවත් බලන්නේ.. ගොඩක් ස්තූතියි ලොකු කැප කිරීමක් කරලා මේ දේවල් පෙන්වනවට.. නිතරම ආරක්ෂාව දිරිය ලැබේවා! Thank you 👍.. great journey..
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@thilinimadushani5409
@thilinimadushani5409 Жыл бұрын
ඔයාව මේ සොබාදහම හැමදාම ආරක්ෂා කරනවා. ❤❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
මම් ගොඩාක් ආසවෙන් ඉන්න දෙයක් ඔයා කරන්නෙ මටත් බලාපොරොත්තු වක් තිබ්බා තනියම ඉබාගාතෙ ලස්සන තැනවල ඇවිදින්න ලස්සන තැන් හොය හොයා බලන් ඉන්නවා ඒ හිනෙ හැබැ කරගන්න🥺බුදුසරනය් ඔයාට ❤💪
@MalingaRavinath-ou6hl
@MalingaRavinath-ou6hl Жыл бұрын
ජීවිතය විදින මිනිස්සු..අපි ගැන ගොඩක් දුකයි අක්කේ ඔයා විදින සතුට දැක්කාම..බුදු සරණයි ඔයාට..❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි විඳවන්නෙ නැතුව විඳින්න... ❤
@sameeragimhan8777
@sameeragimhan8777 Жыл бұрын
ජිවිතේට මේ feeling එක තනිවම විදින්න බැ කියල හිත හොදටම දන්නකොට ඔයා විදින විදිහ දිහා හරීම ආසාවේන් බලනවා.පරිස්සමට හැමදාම ආස විදිහට ජිවිතේ විදින්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා..(රකිමින් විදින්න)❤️🙏🍃
@Vishwani
@Vishwani Жыл бұрын
මාත් එහෙමයි හිතන් හිටියෙ... ඒ නිසා අනාගතේ ගැන විස්වාසයක් තියන්න එපා ලොකුවට ... ඒක වෙනස් වෙනවා... අපි ඒක වෙනස් වෙන විදිහට ලස්සන කර ගන්න ඕනි.... ගොඩක් ස්තූතියි ❤
@TheForeverTraveller
@TheForeverTraveller Жыл бұрын
කොල්ලෙක් වෙලා මටවත් මෙහෙම යන්න පින නෑ අක්කා ඒ අතින් පට්ට පින් කරලා තියෙන්නේ akka පරිස්සමින් ලස්සන ට ඉස්සරහටත් මේ වගේ video s අරං එන්න God bless you 😊❤🎉
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@bhagya753
@bhagya753 Жыл бұрын
ආසාවල් හැමෝටම තියනවා..ඒත් පරිස්සමෙන් මොකද ඔයාට ඔයා විතරයි දෙයක් උනාම යූ ටියුබ් එකේ හොද කියන බනින කවෘවත් නෑ..ඒත් ඔයාගේ වැඩේ නම් මරු මන් හරි ආසයි ඔයා වගේ කෙල්ලන්ට.කිසිම කරදරයක් අනතුරක් නැතුව ඔයාගේ වැඩ ඉදිරියටත් කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@HumorTone2025
@HumorTone2025 Жыл бұрын
මාත් ආසම ඒ හිනේම තනිවෙන්න.🥵😇anyway පරිස්සමෙන්.💪 ආසම වචනෙ රකිමින් විඳින්න.❤❤. ලස්න ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.✨🥳😃 දවසක හමුවෙමු සොබාදහම් මාතාවගේ අපූරු නවාතැනක..🙂🙂
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් රකිමින් විඳිමු. ගොඩක් ස්තූතියි ❤
@priyashanlakshitha6
@priyashanlakshitha6 Жыл бұрын
මගෙත් හිනයක් තමා සොබාදහමත් එක්ක ජිවිතේ විදින්න❤ අපෙන් කවදාවත්ම නොමැකෙන දෙවල් තමා ඒ මතක ඔයාගේ ආත්ම විස්වාසය ගැන ගොඩක් සතුටුයි❤ පරිස්සමෙන් අක්කේ බුදු සරණයි !!
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@ChandanaLal-s6r
@ChandanaLal-s6r Жыл бұрын
@@Vishwani oyaa shoy video karanne
@sachithrawithanage4378
@sachithrawithanage4378 Жыл бұрын
පරිසරයට අදරේ කරන මිනිස්සු කොහෙ තනියම ගියත් රකිනව.සුපිරි..traval කරන කෙනෙක් විදිහට ඔයට කිසිම කරදරයක් වෙන්නනෙනැහැ...සුපිරි..❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි අපි රකිමින් විඳිමු ❤️
@sachithrawithanage4378
@sachithrawithanage4378 Жыл бұрын
@@Vishwani ❤
@Indrani9167
@Indrani9167 Жыл бұрын
සුන්දර දුවෙක් ත්‍රිවිධ රත්නත්‍රයේම පිහිටයි !
@Ceylon_Traveler_
@Ceylon_Traveler_ Жыл бұрын
Solo Travel Vlog එකකින් දැක්ක සුපිරි ලස්සන වීඩියෝ එකක්... ඉස්සරහටත් මේ වගේ හොද travel Vlogs අරන් එන්න... ජය වේවා...❤️👌
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Bosss710
@Bosss710 Жыл бұрын
මේ වගේ අය නම් මරු ජීවිතේ විඳිනව. ආදරෙයි අක්කෝ❤️🔥
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@DewminiKavindi
@DewminiKavindi Жыл бұрын
සියලුම බලාපොරොත්තු සපල වේවා අක්ක... ඇත්තටම ආස හිතෙනව ඒ පරිසරය එහෙම විදින්න... කෙල්ලෙක් විදිහට මගෙත් හීනයක් ... අක්ක එහෙම යනව දකිනකොට ඇත්තටම ආඩම්බරයක් දැනුනා හිතට 🌼🌱🙏💙 තෙරුවන් සරණයි අක්කට...
@KokiSMadhu
@KokiSMadhu Жыл бұрын
Travelling 🍃💚🏞️ පිස්සුවක්😍
@Vishwani
@Vishwani Жыл бұрын
ඔව් පිස්සුවක් ❤
@PrabhathSandaruwan-w8b
@PrabhathSandaruwan-w8b 4 ай бұрын
ෆයිනස් හරි ලස්සනයි. හැබැයි ඉතින් ඒක මේ සිරිලංකාවෙ තණකොළ ගහක් වත් හැදෙන්නෙ නැති වෙන්න..... අපේ සිරිමාවෝ මැතිණි ගෙනාව හූනියමක් මිසක් මේ රටේ උරුමයක් නම් නෙවෙයි.
@emrpzoysa2766
@emrpzoysa2766 Жыл бұрын
මට හිතෙනව ආරක්ෂාව ට තව කවුරැ හරි ඇති රැයක් තනිවම සිටිය හැකිද කෙසේ වෙතත් මෙවැනි දසුන්අපට දැක බලා ගන්න සැලැස්සුවට ගොඩක් පින් තෙරැවන් සරනයි සියලුම දෙවියන් ගේම රැකවරනය ලැබෙිවා දෝනි නුබට
@himayamadushika342
@himayamadushika342 Жыл бұрын
අනිවාර්යයෙන්
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤ මං ඉන්නෙ තනිවම...
@Ceylonman-o1g
@Ceylonman-o1g 5 ай бұрын
Realy impressive 👏 👌 and really enjoyable videos. You proved that the women are second to non May. Gob bless you with more courage to do more videos like these. Stay safe
@DinushaDulanjalee
@DinushaDulanjalee Жыл бұрын
ඔයා inspiration එකක්. ආරක්ෂාවෙන් දිගටම ගමන යන්න සුභ පතනවා ❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@nethnavodya7291
@nethnavodya7291 8 ай бұрын
Kellekta krann bri deyak na.supiri akke.traval kranna asa aya mehema vlogs krnna gttama me minissunge hithe tiyena boru gon adahas nathi vela yi.supiri❤❤❤❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
හරිම ලස්සනයි මැණික, ඇත්තටම මෙහෙම ට්‍රැවල් කරන්න හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕන, මාත් පොඩ්ඩක්වත් බය නෑ තනියම ට්‍රැවල් කරන්න, ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳින්න ලැබෙන්නේ මේ රටේ අතලොස්සකට විතරයි, අපි දකින ඒ සුන්දරත්වය අනික් අයට බලන්න වීඩියෝ රැගෙන එනවට මාත් ගොඩක් ආසයි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න මැණික
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් කෙල්ල. ගොඩක් ස්තූතියි. අපි අපේ ලස්සන රට තාමත් හොඳ මිනිස්සු පිරුණු රටක් කියල පෙන්නන්න ඕනි. ඔයා වගේ අය මට ඒකට ලොකු හයියක්.... ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියල මම ඔයාට සුභ පතනව darling . ❤ආයෙමත් ගොඩක් ස්තූතියි ❤❤❤❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
@@Vishwani you're welcome මැණික 🙃❤️
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
මේ චැනල් එක දැකපු වෙලේ ඉදන්ම බලන්න බලන්න ආසා හිතෙනවා ..පලමුව ඔයාට සුබපතනවා පරෙස්සමින් මොකද තනියම ඉන්න ගමනක් ඕක.දැන් සමාජය ගොඩාක් පිරිහිලා.අවාරයේ සිරිපා එක බලලා දැන් මේක බලන්න ගත්තා ...මට හිතෙනවා ලන්කාවෙ තනියම traveling කරන එකම කෙල්ල ඔයා.පරෙස්සමින් ඉන්න සහ කවුරු මොනා කීවත් තමන්ගෙ ගමන ලස්සනට හෙමීට යන්න.සොබාදහමට ආදරය කලොත් අපිට කාටවත් මොකුත් කරන්න බෑ අත්දැකීමෙන් කියන්නෙ.බුදුසරණයි ඔයාට💖💖
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ... සිහියෙන් විස්වාසය එක්ක ඉස්සරහට යමු. ❤
@Indrani9167
@Indrani9167 Жыл бұрын
මගේ දුවගේ සිත තුලින් සොබාදහමේ සුන්දරත්වයේ වින්දනය දොරේ ගලනවා. අපට බලන්න සලස්වන්න දුවට ධෛර්ය ආරක්ෂාව සොබාදහමේ.රැකවරණය ලැබේවා !
@kushanmadushanka6779
@kushanmadushanka6779 Жыл бұрын
❤️💥🤘🥰🇱🇰🇱🇰🇱🇰 ඔයාට එකෙන්ම respect කරනවා 💙congratulation💙බුදු සරණයි 🙏🙏ජේසු පිහිටයි🙏🙏please be careful...
@DilshanPathirana-h4e
@DilshanPathirana-h4e Жыл бұрын
Confidence ගැන නම් වෙන කතා කරන්න දෙයක් නෑ බන් ❤ superb
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@dinithinimesha
@dinithinimesha Жыл бұрын
අනේ අක්කියෝ අහම්බෙන් දැක්කේ මේ විඩ්යෝ එක අනේ ඔයාට බුදු සරනයි අක්කියෝ.ඔයා වගේ හිත ශක්තිමත් කෙල්ලෙක් මන් කවදාවත්ම දැකලා නෑ. ඇත්තටම ව්ඩියෝ එක බලද්දීත් ඔයගේ cam එක යන පැත්ත දකිනකොට මගෙ කකුල් දෙක වෙවුලනවා. බුදුන් වහන්සේගේ ආශිර්වාදය හැමදාමත් ඔයාට තියෙන්නවා අක්කියෝ.bs
@kanchanasrinath1051
@kanchanasrinath1051 Жыл бұрын
නොයෙකුත් සිල්ලර ආශාවන් මත යැපෙන මිනිසුන්ට ඔබ ආදර්ශයක් .සුබ අනාගතයක් .
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@KW-tb5nw
@KW-tb5nw 4 ай бұрын
So Amazing… you are in heaven ❤️
@pasindusenanayake2542
@pasindusenanayake2542 Жыл бұрын
Akki,I assume you are the first girl traveler to explore Sri Lanka solo. You're ushering in a new era of travel experiences.😍😍😍
@kantakanata9643
@kantakanata9643 6 ай бұрын
සුපිරි ... තුණුරුවන් සරණයි පරිස්සමෙන් ❤
@tharukamalwalage29
@tharukamalwalage29 Жыл бұрын
අක්කා කතා කරන විදිහත් මාරම ලස්සනයි.... මන් ආසම විදිහක්.... පරිසරය විදින්න ඕනි... මන් ඒත් හිතනවා හැමෝටම ඒකට පින නෑ කියලා... අපි දකින ලස්සන සමහරු දකින්නෙ නෑ... කොයි දේ වුනත් පරිස්සමින් අක්කා..... බුදු සරනයි
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@nishanthapradeep8921
@nishanthapradeep8921 7 ай бұрын
සොයුරිය ඔයාගේ self confidence එකට මං ගොඩක් කැමති.ඒත් මං request කරනවා everytrip going to you, with one honestly your friend. it's your life protect..... i'm ප්‍රෞඩ් ඔෆ් you.....තෙරුවන් සරණින් නිරතුරු ආරක්‍ෂාව ඔයාට ලැබේවා........💖💖💖💖💖
@sunilxcode
@sunilxcode Жыл бұрын
හිරු බස යන සැන්දෑ වේ නිල්වන් කදු පෙළ මවනා 🦋✨ සොබා දම් අරුනැ ල්ලේ මිදී කිමිදී සිටින්නම් 🦢 මේ සුන්දර වන අරණේ 🦋
@Vishwani
@Vishwani Жыл бұрын
රකිමින්ම විඳින්නම්.... විඳිමින්ම දකින්නම්..... දකිමින්ම නිවෙන්නම්.... නිවෙමින්ම පිපෙන්නම්..... ගොඩක් ස්තූතියි ❤
@dhammika-slk-9407
@dhammika-slk-9407 8 ай бұрын
We just Love the place, 360 angle is astonishingly amazing. We have been to Bambara-Kanda peak as well where we enjoyed to the fullest having a bathe and evening snack and tea aftermath. wOw !!! This video surely brought back those cherish-able moments on that trip yeah!!!, Thank You and very best for all your future endeavours!!! ❤
@imeshijasinghe4384
@imeshijasinghe4384 Жыл бұрын
ඇත්තටම මේක නම් මාරම පිස්සුවක් ...❤ දන්න කියන අය ඉන්න තැනක washroom එකට යන්න ත් තනියට කෙනෙක් හොයන කෙල්ලො ඉන්න රටක ඔයා නම් සුපිරිම නිර්භීත කෙල්ලෙක්....Bravo....❤❤ ජයෙන් ජය....💐💐💐💐😍❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤ washroom කතාව මරු... 😅
@GethikaAnuradda
@GethikaAnuradda 8 ай бұрын
Matath hitina travel karanne .akkata bidu saranai yana tanakata parissamen yanna teruwan saranai❤😅🎉😊
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
ගෑනු කම කියන්නේ භාවයක් විතරයි.. ඔයාට තියෙන්නේ පුදුම ආත්ම ශක්තියක්.. ආත්ම විශ්වාසයක්...ඒකට මමත් ගරුකරනවා..මට ඔහොම හිතක් තිබුණනමි පාළු දුර ඈත කඳුමුදුනක ගල්ගුහාවක තනිවෙලා හොඳට භාවනා කරල මේ සසර ඉවර කරගන්න බලනවා..😊
@dindikaindu9338
@dindikaindu9338 Жыл бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් .... ලයිෆ් එකෙ මාරම ප්‍රශ්න ගොඩක් එක්ක පිට රටක තනියම ඉන්න මගෙ එකම ආසාව බලාපොරොත්තුව ලංකාවට ඇවිත් ඔය වගේ නිදහසේ ටිකක් ජීවත් වෙන්න ..... අහම්බෙන් දැකපු මේ වීඩියෝ එකත් ලොකු motivation එකක් උනා මට .... Thanks for the shared your experience with us ,...
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ... ඔයාගෙ life එකේ ප්‍රශ්න ඉක්මනට විසඳගෙන ඔයා ආස විඳිහට ජීවිතේ විඳින්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤
@dindikaindu9338
@dindikaindu9338 Жыл бұрын
@@Vishwani ගොඩක් ස්තුතියි... ජීවිතේ විඳිනවා කියල හිතාගෙන අපි පන්නගෙන යන ගොඩක් දේවල් එක්ක ජීවිතෙ විඳීමක් නෙවෙ වෙන්නෙ හති වැටීමක් .... ඔබ මේ පෙන්වන පරිසරය තමා ඇත්තටම ජීවිතේ විඳින්න ලොකුම පිටිවහල ..... ලංකාවේ කෑම්පින් කරන වීඩියෝ කරන යූටියුබ් එකේ ප්‍රසිද්ධම තුන් දෙනාගේ වීඩියෝ මම නිතර බලනවා ,, ඒ අතර තමා ඔබගේ වීඩියෝ දැක්කෙ ... ඒක වෙනස්ම දෙයක්.... සුබපතනවා ඔබට ..
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg Жыл бұрын
මම ඔයාගේ වීඩියෝ එක දැක්කෙ අහම්බෙන් අවාරේ සිරිපා කරුනාව.මම ගියා වගෙ නන්ගා.❤ඔයට ගොඩක් ආදරෙයි.ඉදිරියට මීට වඩා ලස්සන දේවල් අපිට පෙන්නන්ඩ මේ විස්ව මාතාව ගේන් සියලුම අරක්ශාව ඔබට ලැබේවා ❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sanathdissanayaka5151
@sanathdissanayaka5151 10 ай бұрын
Sudhu kathun pamanak sama awasthawakama penwana mewani sandharsana ape lankawe kaanthawak mee werakam paama athi wesestai obata mewani wekum pamata thawathawath Veereya dhaireya labewa kiya pathami jaya wewa Naganiyata
@TeRaClick
@TeRaClick Жыл бұрын
That Feeling 🥺❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@Kaushalya-x3h
@Kaushalya-x3h Жыл бұрын
ඇත්තටම ඔයා වාර්තා තියන්න වටින වැඩක් මේ කරන්නේ dear
@udarasadaruvan7395
@udarasadaruvan7395 Жыл бұрын
මිනිහෙක් මැරෙන්න කලින් විදින්නම ඕන අද්දැකීමක් ❤🍃🍂
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@ashansameera3995
@ashansameera3995 Жыл бұрын
​@@Vishwaniakki enna kandy
@ridmapabasara2714
@ridmapabasara2714 Жыл бұрын
gammak thama ah. kollekta unath thaniyema oma yanna gattak na. thawa poddak video quality up wela edit kalla catchy background music emath use kalanam honda reach ekak ganna puluwan. drone ekakuth thibbanam ai supiri. jayawewa
@superbtv9585
@superbtv9585 Жыл бұрын
නියමයි අක්කි වැඩෙ 🙂💗 ඔයාට දෙවි පිහිටයි යන හැම ගමනක්ම කිසිම කරදරයක් පොඩි හීරිමක්වත් වෙන් එපා ❤ Can't explain how brave you are 🌝💗
@akilasandaruwanshaky
@akilasandaruwanshaky Жыл бұрын
අතිඋතුම් බුද්ධ රත්නයේ අනන්ත ආශිර්වාද බලයෙන් ඔයාව ආරක්ෂා කරගෙන .ඔයාගෙ හීන වලට යන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කෙ ...❤🥰😘 පරිස්සමෙන් ....කොහේ ගියත් .ආදරෙයි හැමදාම ☺️
@nayanafashion5228
@nayanafashion5228 Жыл бұрын
වන්ගෙඩි ගලට සමහර කාලවලදි මාරම හුලගක් තියෙන්නේ .. ඔයා කෑම්ප් කරන තැන න්ම් අවදානම් .. අපි පහල ඉදලත් ටෙන්ට් පරිස්සම් කරගත්තේ ගොඩක් අමරුවෙන්
@Vishwani
@Vishwani Жыл бұрын
දන්නව...ඒක වෙලාව. මට හීනයක් තිබ්බ. හරි වෙලාවට එයා කතා කලා. ❤ ගොඩක් ස්තූතියි
@nemindathero7278
@nemindathero7278 Жыл бұрын
Aththatama nangi harima lassanay oyage me weda satahana Adakale parisarayata. gahatakolata welata malata elata dolata satha seepawata sobahawa darmayata wairakarala vinasa karana kalayaka oya wage sobadahamata aadaraya karana kenekh dakinna lebeemath sathutak. sobadahama thamay Ape jeewaya gahakola eladola kiyanne hariyata bhawanawak wage. kohomawunath parissam wenna oya thaniyamane. oyage siyalu sihina prarthana. yanaena gamana bimana karana kiyana siyalu katayuthu sarthaka wewa. thunuruwange anantha guna balen oyata yahapathakma wewa obata jaya.
@Cat-vf4cp
@Cat-vf4cp Жыл бұрын
Ane akke oyage video enakn balan inne. Oyage presentation eka maru. Puduma natural,Onawata wada formal na,use karana language skills lassanai. Pls keep it up.. also be more and more careful when u go through windy places. Waiting for another vlog.. love u❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ ලස්සන අදහස් වලට.... ❤
@Cat-vf4cp
@Cat-vf4cp Жыл бұрын
​​@@Vishwanigood luck akka. Waiting for another video...❤
@ireshamadhumali7186
@ireshamadhumali7186 Жыл бұрын
Oyage vedio ahamben dakke man. Oya karana de harima vatinawa. Eth nangi oyage arakshawa tikak witara madiwage. Tawa ekkenekwath oyage vedio walata join karaganna nangi. Parissamin. Budu saranai oyata
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@madukagihanmuthunayaka4553
@madukagihanmuthunayaka4553 Жыл бұрын
Sunrise එක සමනල කන්දේ තරම් ලස්සනට පේන්නේ නෑ හැබැයි පරිසරය ගොඩක් ලස්සනයි ❤❤ මමත් ආසයි යන්න
@Tharu_daily_life_08
@Tharu_daily_life_08 9 ай бұрын
ඇබ්බැහිවන සුලුයි.පරිස්සමේන් යන්න අක්කේ බුදු සරණයි ඔයාට
@SandhiyaSepali
@SandhiyaSepali Жыл бұрын
සොබාදහමට අදරේ කරන අයව සොබාදහම විසින්ම ආරක්ෂා කරනව ඔයා ගොඩක් නිර්බීතයි දුව පරිස්සමෙන් තවත් video එකක් බලාපොරොත්තුවෙන් ඉන්නව
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@lakmalrajapakshe8087
@lakmalrajapakshe8087 10 ай бұрын
අනේ....... ඒ සතුට ❤️ හරිම ආදරනීයයි ......... ❤️
@pramoddissanayake
@pramoddissanayake Жыл бұрын
සුපිරියි. පරෙස්සමට ❤
@WasanthiSubashini-kb8kp
@WasanthiSubashini-kb8kp Жыл бұрын
අක්කි ඔයා හිතන විදියට තමයි මම ආසම. Good luck
@TravelSerendib
@TravelSerendib Жыл бұрын
හරිම අහම්බෙකින් ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ නංගි..... නංගී ඒ ඔයාට තියෙන ශක්තිය ඒක මාරයි ගෑනු ළමයෙක් විදියට තනියම camping කරන්න පුළුවන් කියල පෙන්නපු එක වටිනවා තව කෙනෙක්ට.... ජීවිතේ විඳින්න "රකිමින් විඳින්න" කියන ඒ තියරි එකනිසාම ඔයාව සොබාදහම විසින්ම ආරක්ෂා කරනවා...ඔයත් මමත් අපි හැමෝම විශ්වාස කරන ඒ ආදරය කරන සොබාදහම අපිව ආරක්ෂාකරනවා කරනවා.... Keep it up නංගි ❤❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ඒ කතාව ඇත්ත. රකිමින් විඳිමු ගොඩක් ස්තූතියි ❤
@nimrajbandara8765
@nimrajbandara8765 10 ай бұрын
අක්කේ ඔයාට ගොඩක් පින් මේ වගේ දේවල් අපිට පෙන්වනවට
@triotravelvlog
@triotravelvlog Жыл бұрын
Adventurous spirit, your solo journey is a testament to your bravery and resilience. May your path be filled with new horizons and enriching experiences. Wishing you boundless joy and safe travels! ❤
@athulasanjeewa2071
@athulasanjeewa2071 Жыл бұрын
බුදු සරණයි මැණික .යෝධ ශක්තිය ලැබේවා ඔයාට.ආඩම්බරයි දොබාදම් දියණියේ.
@Chabiya_official
@Chabiya_official Жыл бұрын
අක්කගෙ මේ වීඩියෝ එක දැක්කට පස්සෙ මටත් තනියම යන්න හිතුනා වංගෙඩිගල නඟින්න 😊
@winway6653
@winway6653 Жыл бұрын
මාර පිස්සුවක්, ඒකට මම ආසයි. ඔබ ගෙන ආඩම්බරයි
@sinhalasongsandmoviesprodu5124
@sinhalasongsandmoviesprodu5124 Жыл бұрын
තනියම සුපිරි ඉතින් බය නැතුව මෙහෙම ගමනක් යන එක පරිස්සමෙන් ❤
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@NoMadLKofficial
@NoMadLKofficial 11 ай бұрын
ඔයාගේ වීඩියෝ බලන්න දැන් ඇබ්බැහි වෙලා සහෝදරී 😍💙 ජය වේවා!
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි..❤❤❤අක්කී ආදරේ ......සුපිරි kellek
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sithuminiudeshika2435
@sithuminiudeshika2435 2 ай бұрын
Asai oya vage venna ❤❤
@yohanudahawaththa9111
@yohanudahawaththa9111 Жыл бұрын
මම වන්ගෙඩිගල Solo කෑම්ප් කරා, දැනට මාස 10කට විතර කලින්, උඩට යද්දිත් රෑ උනා පොඩි පින්නකුත් තිබුනා, ඒත් sunrise එකත් ලස්සනට බලන්න හම්බුනාඒත් සතෙක්නම් මට හම්බුනෙ නෑ. anyway, Great video! Just remember to stay safe and always let someone know where you're going.
@Vishwani
@Vishwani Жыл бұрын
මරු brother. මං හිතන්නෙ කැලේ ගිනි ගන්න නිසා කලබල වෙලා ඇති කියල. මටත් මෙහෙම දෙයක් වුන පලවෙනි පාර. ගොඩක් ස්තූතියි ❤
@yjsudda1767
@yjsudda1767 Жыл бұрын
Thaniyen yanna epa nangi kohe giyath kamak na parissamen nangi budu saranai jesu pihitai oyata 🙏🙏🍁🍁🍁👍
@SL.Bus.official
@SL.Bus.official Жыл бұрын
ඔයාට එකෙන්ම Respect❤❤❤. තනියෙන් යද්දි හොල්මන් එහෙම හම්බවෙලා නැද්ද. 😁
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤... හොල්මන් 😅 නෑ... තවම
@upekshathumbovila566
@upekshathumbovila566 Жыл бұрын
Wish you all the very best Wishwani .......Be safe everytime you travel.... Upeksha
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН