වසර 5ක් කොටි අත්අඩංගුවේ සිටි පියරත්න හෙළිකරණ හද කම්පාවන හමුදා කොල්ලන්ට දුන් දඩුවම්

  Рет қаралды 89,563

WANESA TV

WANESA TV

Күн бұрын

0777618418 Sanjeewa Rathnayake®
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)

Пікірлер: 351
@pawaniherath408
@pawaniherath408 24 күн бұрын
මගෙ තාත්ති ආදරෙයි ඔයාට..My heroo❤️🌎😚
@prasannasadaruwan6282
@prasannasadaruwan6282 24 күн бұрын
Neyamai
@nuwanpriyantha2371
@nuwanpriyantha2371 24 күн бұрын
Man warawawe
@NimeshGihan-b3n
@NimeshGihan-b3n 24 күн бұрын
@ඉලක්කගලඉලක්කගල
@ඉලක්කගලඉලක්කගල 24 күн бұрын
Adambarayi
@YasiruDilshan-l6s
@YasiruDilshan-l6s 24 күн бұрын
අක්කගෙ තත්තද
@maheshperera6695
@maheshperera6695 25 күн бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@arunasenarathna2602
@arunasenarathna2602 24 күн бұрын
❤❤❤❤❤ ආදරෙයි මාමා.මට මතකයි ඔයා ltte එකෙන් නිදහස් වෙලා ගෙදර ආව දවස.ගම් පිටින් මිනිස්සු ආවා ඔයා බලන්න.කාමරේට වෙලා ගොඩක් වෙලා තනියම හිටියෙ.කතා කරේ නෑ වැඩිය.කල්පනා කරන එකමයි කරේ.කොහොම ඒ කම්පන දරා ගත්තද කියලා තවමත් හිතා ගන්න බෑ.රට ජාතියට ණය නැති සැබෑ වීරයෙක්.දීර්ඝායු වේවා !!! හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤
@anulasd3731
@anulasd3731 17 күн бұрын
🙏🙏🙏
@janakilankathilaka553
@janakilankathilaka553 2 күн бұрын
Lllllllpp
@g.k.herathherath7575
@g.k.herathherath7575 24 күн бұрын
බාප්පා ඔයාට සියලු දෙවි රැකවරණය වේවා ජය වේවා💖💖✊✊
@sameesamee737
@sameesamee737 24 күн бұрын
ගේට්ටුව භාර ඒ බුද්ධිඅන්ශ මහත්මයාට කොහොම වද දීලා මරන්න ඇතිද...අපි වෙනුවෙන් නේ ඒ වදවින්දේ....🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anulasd3731
@anulasd3731 Күн бұрын
අනේ දැන් ඉන්න උන්ට මතකයිද ඕවගෙ යුද්දයක් තිබුන කියලවත්.
@DumindaPrasad-qy2nl
@DumindaPrasad-qy2nl 24 күн бұрын
වෙලාව මදි පැයක එකක් වත් ඕනේ . එච්චරටම ඇබ්බැහි උන එකම වැඩසටහන වනැස ❤❤❤❤❤❤
@upulnishansonglane9238
@upulnishansonglane9238 18 күн бұрын
සක්කිලි දේශපාලුවන් නිසා අනන්ත දුක් විඳි ඒ රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 😢🙏
@sameersameer-co5gk
@sameersameer-co5gk 23 күн бұрын
ප්‍රෙමදාස හින්දා තමා ගොඩක් සෙබලූ මැරැනෙ.හෙන ගහනවා ඔකටයි..ඔකාගෙ පවූලෙ උන්ටයි..
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 13 күн бұрын
දේශපාලඥයන්ගේ අණ ඉදිරි පෙලේ සටන් කරන අයට වලංගු නෑ ඒ තත්ත්වය මත ගන්න තීරණ ගත යුතු අවස්ථාවක්
@SurajPerera-hg6jd
@SurajPerera-hg6jd 20 күн бұрын
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏🙏
@Topnotch95
@Topnotch95 24 күн бұрын
කොටින්ට අපේ උන් පාවල දුන්න ප්‍රේමදාස වගෙ උන්ගෙ ඉතුරු වෙලා ඉන්න පවුල් පිටින් මරන්න ඕන 😢
@kaglbh8990
@kaglbh8990 24 күн бұрын
මිය ගිය සියළු රණවිරුවන්ට නිවනින් සැනසීමේ වාසනාව ලැබේවා.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 24 күн бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 6 күн бұрын
අපේ මිහිපිට දෙවියන්...දීර්ඝායුෂ වෙිවා
@dulshanprabath5729
@dulshanprabath5729 24 күн бұрын
ආර් ප්‍රේමදාස ආණ්ඩුව පොලිස්පති ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේතුංග මෙයට වගකිවයුතුයි. කිදෙනෙක් මැරුනද රජයේ වැරදි නිසා 😡
@darshanar2072
@darshanar2072 22 күн бұрын
ලේ මාපිල්ලු
@sathuta26
@sathuta26 20 күн бұрын
𝗝𝗘𝗣𝗣𝗢 𝗱𝗮𝗻𝗻𝗲 𝗵𝗲𝗺𝗮 𝗹𝗮𝗯𝗯𝗮𝘁𝗮𝗺𝗮 𝗽𝗿𝗮𝗺𝗮𝗱𝗮𝘀𝗮𝘁𝗮 𝗯𝗮𝗻𝗶𝗻𝗱𝗮
@dumesh1795
@dumesh1795 20 күн бұрын
​@@sathuta26 ඇත්තනේ පගයෝ කියන්නේ..
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 17 күн бұрын
ප්‍රේමදාස පගයා තමයි යටත් වෙන්න කියල තියෙන්නේ බලපිය හොයල බොරුද කියලා පල දුන්න්නා කෑලි අහුලන්නම පගයා​@@sathuta26
@sikkalion
@sikkalion 16 күн бұрын
@@sathuta26pramadsata baina hama ekama jeppo neme modyo 😂 ub uge wahalek nn terumak na ub ekk argue krlwath
@S.HWasala
@S.HWasala 20 күн бұрын
වේදනාව තමන්ගෙ නොවන තාක්කල් රිප්ලයි දාර්ශනිකයි...යුද්ධය කදි නැතිවෙන්නෙ මිනිස්සුමයි..ඒක නොතේරෙන උන් ඒකෙන් වාසි ගන්නවා...ආඩම්බරයක් අපිට අය්යන්ඩි... බය කියන දේ ගෑවිලවත් නෑ
@krpmpannala6392
@krpmpannala6392 24 күн бұрын
යුද්දේදි ම්යගිය සැම දෙනාටම නිවන් සුව අත් වේවා
@kumarahtpp2353
@kumarahtpp2353 25 күн бұрын
පොලිස් පරීක්ෂක පියරත්න මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි රට වෙනුවෙන් දිවිපුදකල සියලු රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා 🥺❤💐🇱🇰🙏
@Indikakuruppuarachi
@Indikakuruppuarachi 18 күн бұрын
නිවන් සුව ලැබේවා අපේ විරුවන් ඔබට
@chathuraprabath2783
@chathuraprabath2783 24 күн бұрын
ඒ කාලෙ හිටපු හමුදාවෙ කොල්ලොත් මේ දැන් ඉන්නව වගේ ශෝෂල් මීඩියා වල රැල්ලට එක එක චාටර් වෙන ඒව්වො වගේ හිටියනම් Ltte කාලකන්නි පාලනේ කරන රටක අපි උන්ගෙ කකුල් හෝදනවා🙏 සදා නය ගැතියි මේ රට බේරපු රට වෙනුවෙන් ජීවිතේ පුදපු දැනටත් ජීවත් වෙලා ඉන්න සියලුම රණවිරුවන්ට 🇱🇰❤🙏🙏ඇත්තටම දෙවිවරු 🙏❤
@hemanthadilshan3070
@hemanthadilshan3070 24 күн бұрын
Hamudawe eka dwsak jiwte gewann therey ethkota
@chathuraprabath2783
@chathuraprabath2783 24 күн бұрын
@@hemanthadilshan3070 ඒක තමයි කිව්වෙ ඒක තේරෙන්නෙ යුද්දෙ කාලෙ දුක් විදපු රණවිරුවො විතරයි ඒක අපිට තේරෙන්නෙ නෑ අපිට එක දවසක් ඒ ජීවිතෙ ගෙවලා ඒ දුක තේරුන් ගන්නත් බෑ අපිට ඒක කරන්න බැරි උන හින්දා තමයි වචනෙකින් හරි ආශිර්වාද කරන්නෙ එයාලට
@dulanirasanjani8078
@dulanirasanjani8078 11 күн бұрын
යුද්ධ කාලෙ පොලිසියේ හමුදාවෙ හිටිය අය⁣ගෙ ගෙවල්වල අය විතරයි දන්නෙ කොච්චර බයේද ජීවත් වුනේ කියලා...නිවාඩුවට ගෙදර එන එක,තාත්තගෙ කටහඬ විනාඩියකට හරි අහන්න ලැබෙන එකම රටක් රාජ්‍යක් ලැබුණා වගේ සතුටක් දැනුනෙ🥺❤️ අද ගොඩක් අය හමුදාවට,පොලිසියට බැන්නට,එයාලගෙ ජීවිතවල හොඳම කාලෙ තමයි ඒ හැමෝම තමන්ගෙ රට වෙනුවෙන් කැප කරේ🩶❤️ යුද්ධෙ වෙනුවෙන් කැපවුණු හැමෝටම තෙරුවන් සරණයි🙏 ඒ වගේම මියගිය හැම දෙනාටමත් නිවන් සුව ලැබේවා🙏🪷
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 24 күн бұрын
ඔඩ්ඩුසුඩාන් පොලීසියේ ඉඳලා බේරිලා අව අගලවත්තේ කෙනෙකුත් හිටියා..ධර්ම බන්දු..👍
@riyasathmohideen4104
@riyasathmohideen4104 20 күн бұрын
බොහොම ඉස්තුති සන්ජිව අයියේ වැඩසටහන ඔයා හොදින් කරගෙන යනවා මේ වගේ කතා තව කොච්චර තියෙනවාද ඔයා තමයි මේ මතක අවදි කරන්නේ ❤ ඔයාටත් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රාකාරව කරගෙන යන්න හදවතින්ම සුබ පැතුම් අයියේ ❤
@MaheshMahesh-zl4ym
@MaheshMahesh-zl4ym 16 күн бұрын
Ltte ponnayinta sapa dunnu palakayonta katannaone raja kale daduwam
@ARUNAR-cn8sg
@ARUNAR-cn8sg 24 күн бұрын
දැන් නම් පොලිසියෙ ඉන්නෙ පිරිමි නෙවේ..ලොන්තයො..පගා පප්පල..සල්ලි හම්බෙනවනම් ගූ වුනත් කන නපුංසකයො..ඒ අතින් ඔබතුමා great man..
@chandanaperera4004
@chandanaperera4004 8 күн бұрын
ඔබලා මෙ රටෙහි නියම අයිති කරුවන්
@nilukawasala3969
@nilukawasala3969 24 күн бұрын
My heroo..🙏🙏🙏🌏 Love you husband 🥰🥰🥰
@supundeshan-gf4if
@supundeshan-gf4if 24 күн бұрын
ඔයා එනකම් අපි නොගිය පන්සලක් පල්ලියක් නෑ අයියේ😢❤❤
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 24 күн бұрын
මෙ ඔයාගේ අය්යද
@g.k.herathherath7575
@g.k.herathherath7575 24 күн бұрын
@@supundeshan-gf4if 💖💖
@KasunHema
@KasunHema 21 күн бұрын
එහෙමද අනෙ මටනන් හිනා මේකා.මරලා දැම්මානන් හරිනෙ පොලිසියෙ ඉන්නෙ බල්ලො
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 15 күн бұрын
මම ආසයි ඔය සිදුවිමෙන් අදත් නිදහස ලබා සේවයේ ඉන්න සියලුම දෙනාට ගවුරවයක් විදියට කෑදවලා සාකච්ඡාවක් කරනවා නම් මොකද ඔය ඔක්කොම මේ වනවිට පොලිස් පරික්සක නිලදාරින් මෙතුමා වගේ ඒ අතරේ මගේ සහෝදරයා ද ඉන්නවා
@nilukawasala3969
@nilukawasala3969 14 күн бұрын
Ehema unoth eka hari wedagath lassana wedasatahanak wevi...
@sethsandesh
@sethsandesh 13 күн бұрын
හොද අදහසක්, සංජීව අයියෙ මේ ගැන බලන්න.. පුලුවන් දෙයක් කරන්න ❤
@maleeshaherath1849
@maleeshaherath1849 24 күн бұрын
magee thaththiiii.I'm proud of u ❤✨🌍
@ImeshMadhushan-xm1dd
@ImeshMadhushan-xm1dd 24 күн бұрын
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 24 күн бұрын
මගෙ දුවේ ඔයා හොදින්ද❤🙏🙋
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 24 күн бұрын
Bless him.ayagen ahannako kokavil capt saliva aladeniyata mokada wune kiyala😢
@janiththarindu3393
@janiththarindu3393 25 күн бұрын
ත්‍රස්තවාදය ට වඩා භයානකයි ලංකාවේ පාලකයෝ
@shavinda7122
@shavinda7122 24 күн бұрын
උන් තමා ත්‍රස්තවාදී ඇති වෙන්න හේතුව ...
@MaheshNawaratne
@MaheshNawaratne 20 күн бұрын
රණවිරුවනි....අප ඔබට සදා ණයගැතියි...❤️❤️💐
@VenukaHerath
@VenukaHerath 24 күн бұрын
මිය ගිය සියලු රනවිරුවන්ට නිවන් සුව දැබෙවා
@shanifernando7080
@shanifernando7080 25 күн бұрын
හිතට මාර දුකයි අර 30 මැරුවා කියද්දි
@UdasiriSampath
@UdasiriSampath 19 күн бұрын
බුදුසරණයි ❤️🙏
@හිරුවිඩියෝ
@හිරුවිඩියෝ 17 күн бұрын
ගල්ගමුව. ගිරිබව.වරවැව හෙට්ටිඅරංච්ගම පොලිස් විරුවට අදරෙයි මත් ගිරිබවේ ❤❤❤❤❤❤
@chathuralakshika9334
@chathuralakshika9334 24 күн бұрын
අපේ මිනිසුන් අපේ අයම පාව දුන්න රටක් මෙක...
@gihaadikari8242
@gihaadikari8242 24 күн бұрын
මේ මිනිස්සු ගැන කොටින්ට තිබ්බ තරම් අනුකම්පාවක් ඒකාලෙ ආණ්ඩු වලට තිබිල නෑනෙ අප්පා... හැබැයි නැගෙනහිර එව්න්ට අහුවුනානම් අර 600ට උන ඉරනමම තමා සිද්ධවෙන්නෙ.. ජීවත්වෙන්න වාසනාව ලද මිනිස්සු 🙏
@supunranaweera284
@supunranaweera284 22 күн бұрын
Ow pelak un idla thiynwa Shep
@SANDUNDHANANJAYA-g7t
@SANDUNDHANANJAYA-g7t 25 күн бұрын
💐BIG FAN WANESA TV....
@මනුවහ්
@මනුවහ් 24 күн бұрын
අපේ ගමේ මම සෝලෙපුර ❤
@pansilud9186
@pansilud9186 24 күн бұрын
සජිත්ගේ තාත්තා දීපු ආයුධ වලින් කරපු හපන්කම්
@mrsanchaz2003
@mrsanchaz2003 24 күн бұрын
මියගිය සියලු දෙනාටම සුවයක් ලැබේවා
@janakak.a470
@janakak.a470 24 күн бұрын
මේ හැම දුකක් විදින්නම සිද්ද උනේ දේශපාලුවන්ගෙ වැරදි නිසා 😢😢😢
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 25 күн бұрын
Api dan balanne😊.budusaranai siyaluma ranaviruwanta ❤
@gayanpresad7071
@gayanpresad7071 23 күн бұрын
මගෙ මාමාන්ඩි.... එ වගේම හොද තාත්තෙක්❤❤❤❤
@HeladiwaRanahada
@HeladiwaRanahada 22 күн бұрын
ඒ 30 අතර මගේ තාත්තා ඉන්න ඇති එයා අතුරුදන් කියලා කියන්නේ
@WathsaraAdithya
@WathsaraAdithya 21 күн бұрын
ආඩම්බර වෙන්න තාත්තා වීරයෙක් ❤ අපි හැමෝම ණයයි ඔයාලට බුදු සරණයි..
@isuruhewakottage4479
@isuruhewakottage4479 18 күн бұрын
Respect hero
@Shanaya722
@Shanaya722 15 күн бұрын
Oyage thathage nama kuyanna ..e ayyata hamogema name mathakailu
@nilukawasala3969
@nilukawasala3969 14 күн бұрын
Oyage thaththa wirayek putheee 🙏🙏🙏
@thusharakariyawasam2
@thusharakariyawasam2 12 күн бұрын
Pin denawa oyage thattata ...lankawa beruwata...❤❤❤
@sachinthabimsara8930
@sachinthabimsara8930 23 күн бұрын
We are so proud of you mame ❤❤❤
@chanukakishan1366
@chanukakishan1366 25 күн бұрын
මට ආපු ගමන් බැලුවේ ඒත් 10ක් බලලා 😢😢😢😢
@nalakasampath2017
@nalakasampath2017 24 күн бұрын
ඔබ වාසනාව
@rumeshdilushan2153
@rumeshdilushan2153 17 күн бұрын
Its a terrible and sadness story..He is in my village but today is the day, That I known this story.. I proud of you Piyarathna Ayya & Respect to you with all heros that faced to these type of situation in my country.♥️♥️♥️
@chayamaduwanthi5449
@chayamaduwanthi5449 16 күн бұрын
ඔක්කොටම කලින් හොයන්න ඔනි මේ මහාත්මයාට දරුවන් කී දෙනෙක් ඉන්නවාද කියලා ඇයි යකෝ ඔක්කොම මගේ තාත්තා ලු.
@pawaniherath408
@pawaniherath408 15 күн бұрын
@@chayamaduwanthi5449 3yiii..Duwala 2yi puthyi 🥰
@keerthieriyagolla6324
@keerthieriyagolla6324 23 күн бұрын
සියලුම විරුවන්ට නිවන්සැප ලැබේවා
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 24 күн бұрын
රනිල්ගෙ පාවාදීමෙන් නේද අර බුද්දි නිලදාරියා මැරුනෙ😢
@indikapredeep2982
@indikapredeep2982 24 күн бұрын
ජීවිතයේ ලොකු කැප කිරීමක් රට වෙනුවෙන් කරපු මනුස්සයෙක්. ඔබට දීර්ඝායුෂ.... අපට ආඩම්බරයක් ඔබ ගල්ගමුවෙ නිසා...
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 24 күн бұрын
බුදු සරණයි ❤️🙏
@chamindabandara4917
@chamindabandara4917 24 күн бұрын
ආදරෙයි ❤❤❤❤
@DayasDayas-s2l
@DayasDayas-s2l 24 күн бұрын
නෙඩුන්කෙනි යාලුවා...
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 24 күн бұрын
Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 24 күн бұрын
තෙරුවන් සරණයි
@DineshMJayasuriya
@DineshMJayasuriya 24 күн бұрын
❤️❤Bappa❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 24 күн бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@KavinduPerera-v8c
@KavinduPerera-v8c 16 күн бұрын
Hat off ❤
@dilrukwishwajith8696
@dilrukwishwajith8696 25 күн бұрын
Upload වෙනකොටම බලන්න ඕන මේවා 🖤
@Ravishanruwanpathirana
@Ravishanruwanpathirana 24 күн бұрын
Respect sir🫡❤️
@සොබාලංකා
@සොබාලංකා 25 күн бұрын
Adath supiriyak wei hode
@AU_aup
@AU_aup 22 күн бұрын
15:35 මන්නකුලම්
@donjayanthaladduwahettylad2540
@donjayanthaladduwahettylad2540 15 күн бұрын
GRET HEERO MY SALUTE
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 13 күн бұрын
Real heroes ❤
@MadurangaMadu-e4m
@MadurangaMadu-e4m 19 күн бұрын
අාදරෙයි❤❤❤❤❤❤
@janakapriyantha6713
@janakapriyantha6713 24 күн бұрын
ජාති ජාතිත් ණයගැති වෙමු, ආදරණිය රණවිරුවන්ට 💕
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 6 күн бұрын
උපනූපන් දරැවෝ පවා ණයයි..
@nimalsomachandra9393
@nimalsomachandra9393 24 күн бұрын
Teruwan saranai ❤
@PrabathKumara-qy4xu
@PrabathKumara-qy4xu 25 күн бұрын
1st
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 13 күн бұрын
ජයග්‍රහණයට වඩා පරාජයන් ගැන බැලිය යුතුයි මක් නිසාද මින් පසුවත් එවන දේ නොකිරීමට සහ ඒ ව්න ආකාරය තාක්ෂණික වශයෙන් වෙනස් කිරීමට
@RashmiDilhara-lf7cd
@RashmiDilhara-lf7cd 24 күн бұрын
Mage jivithe dan aurudu 28 k wenawa aurudu 18 n man accident ekak una wela gedara awe au 5kin meeta aurudu 2hekata vitara kalin me sir mata hambune ape giribawa police staane rajakariya karaddi mata dan avidinna ba habai me sir mata 2parak vitara hambela tiyenwa katahakarala tiyenwa hari honda nihatamani gatiguna tiyena awanka sir kenek godak adareii sir bs dp
@Ranapriya2
@Ranapriya2 24 күн бұрын
පුතානෝට මතකද දන්නෑ පියානෝ කල මේ අපරාධය.
@rathanaKusumlatha
@rathanaKusumlatha 9 күн бұрын
Ouata budusaranai aiua 1993 maga aiua athuru dahan api thama aiua anakam bala ennawa
@SamanJayathissa
@SamanJayathissa 24 күн бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 24 күн бұрын
අාදරෙයි
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 15 күн бұрын
නැ ගෙදර කට්ටිය ගියේ විජේතුංග ජනාදිපති කාලේ එ අපිට යන්න අවස්ථාව දුන්නේ ඔය කට්ටිය නිදහස පතා උපවාස කරා උපවාසයෙන් දින 17 ක් ගෙවෙනකොට තමා ගියේ එ අයගෙන් කෙනෙක් මම
@surangaranaweera3034
@surangaranaweera3034 22 күн бұрын
රටෙ නායකයෙක් තමා මහින්ද.. මෙකෙන් තෙරුනාද
@samitharanasinghe4625
@samitharanasinghe4625 24 күн бұрын
නැගෙනහිර කොටි කරේ පොලිසියේ නිලධාරින් මැරුව. උන්ගේ බලය පෙන්වන්න. අදත් උන් බලයේ ඉන්නව ආණ්ඩුවල ඇමතිල කොළඹට වෙලා. එකයි ලංකාවේ විදිහ. නිවන් සුව සියලු විරුවන්ට.
@apsaraherath
@apsaraherath 23 күн бұрын
❤❤❤❤
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 8 күн бұрын
🙏🙏🙏👍
@SameeraAththanayaka
@SameeraAththanayaka 16 күн бұрын
Ane paw.rata wenuwen widapu dukak.😢❤
@thusipadeep2246
@thusipadeep2246 25 күн бұрын
පළවෙනි like 1, comment 1 මගේන්
@k.h691
@k.h691 19 күн бұрын
මියගිය අපෙ එවුන්ට නිවන් සුව ලැබේවා.🇱🇰
@sumithpali3684
@sumithpali3684 19 күн бұрын
Love army always ❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 25 күн бұрын
❤❤❤super 👌 👍
@kushanlakruwan810
@kushanlakruwan810 23 күн бұрын
Sf ,commando film ekak denna.huga දවසකින් dunne නෑනේ ..😢😢
@musicdude6939
@musicdude6939 22 күн бұрын
උන් ඇවිල්ලා මෙතුමන්ලාව පැහැරගෙන යන්න හදද්දි සාම සාකච්චා නිසා යටත් වෙන්න කියන්න තරම් මල්වට්ටි මාරයාගෙ ආණ්ඩුව පාදඩ උණා. හෙණ ගහපං එදා ඒසී කාමරවල ඉදන් තීරන අරගත්තු හැම බල්ලටම
@Iranrj
@Iranrj 16 күн бұрын
මහින්ද මහත්තයාට බුදුන්ගේ දහම අනුව දිව්‍ය ලෝක සැප සම්පත් ලැබෙනවාමයි.මේ රට නිදහස්‌ කර ගත්තාට
@nimhariadhikari
@nimhariadhikari 7 күн бұрын
නොදන්නා දේවල් නොකියා ඉන්න ... මැරෙන මොහොතේ එන හිත අනුවයි ඊගාව උපත
@dineshshanaka7380
@dineshshanaka7380 Күн бұрын
​@@nimhariadhikari😂😂😂😂❤❤
@y.shemamalisilva8650
@y.shemamalisilva8650 24 күн бұрын
👍👍👍👍👍
@chamimusic1011
@chamimusic1011 24 күн бұрын
මාන්කුලම් කියන්නේ කමාන්ඩෝ සෙබළු සෑහෙන්න ගානක් අහිම් උන තැනක් නේද
@Shanthapremathilaka
@Shanthapremathilaka 24 күн бұрын
Commando මේජර් ගිනිමැලගේ විරැවා අහිමි වෙන්නෙත් මාන්කුලමි වලදි
@thusharaalwis1719
@thusharaalwis1719 24 күн бұрын
A Mannakulam
@Bruh-ys3sx
@Bruh-ys3sx 24 күн бұрын
@@thusharaalwis1719kanagayanamkulam walata tikak uda
@Bruh-ys3sx
@Bruh-ys3sx 24 күн бұрын
@@Shanthapremathilakaa Kanagayankulam, Mannakulam bn mankulam nemei
@prabodashashi2102
@prabodashashi2102 23 күн бұрын
අයියේ මීනු එක්ක video එකක් ඕනේ ❤🙏
@MohanPerera-rz2tw
@MohanPerera-rz2tw 24 күн бұрын
පුතානෝගෙ පියානෝගෙ හපකම්
@lajak9829
@lajak9829 20 күн бұрын
මේවිදියට මුදාගත්තු රටනේ මේ හොරු රැල මංකොල්ල කාල බංකොලොත් කලේ! ඒ බංකොලොත් කලා මදිවට ඉස්සරහට රටට එන සංචාරකයින්ට දෙන වීස එකෙනුත් උන්ගේ පිටරට බැංකු වලට මැරෙනකල් ගානක් එන්න හදාගෙන තමයි යන්න යන්නේ. හොරු පන්නන්නට එකතුවෙන්න
@dinushka-cb4ml
@dinushka-cb4ml 24 күн бұрын
පියානොගෙ අනිත් එක පුතානෝ ආවොත් කරන්නෙ මතක තියා ගනිල්ලා හොදට කොටින්ට කිරි පොවපු ඩබල ප්රේමදාසයි චන්ද්‍රිකයි 😂
@sulochanasevwandhi4769
@sulochanasevwandhi4769 24 күн бұрын
Valavanm.madi.wanesa kiyannema.dan heewite vage Pe ahinsaka daksha ranawiruvan e karapu deval vidapu kamkatalu du k gana ahanna ahanna madi e taran e gana hoyanna ahannamai hitenne.meva ahaddi hitata gatata danena de kiya hanna vachana na apita kubiyek kavat mara latono deela ka gahanava.attatama me siyaluma udha hamuda sebalu me duk vidapu aya mona yaram dukak vedanavak vidinna atida 😢
@WasanaNadeeshani-qe9bb
@WasanaNadeeshani-qe9bb 18 күн бұрын
තවත් මුන් සගිත්ට ලු මෙව අහපියව්
@rajindraarampola2142
@rajindraarampola2142 3 күн бұрын
Bara wenna kiyapu ekale hitapu ASP , SP , SSP Or DIG nama kiyanna please 🙏 ♥️ ❤️
@Marsspider-71
@Marsspider-71 16 күн бұрын
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 41 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 29 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 41 МЛН