Mama Ohomai (මම ඔහොමයි) - Suneera Sumanga - 2019 New Song

  Рет қаралды 338,261

Aruna Gunawardana

Aruna Gunawardana

5 жыл бұрын

#mamaohomai #මමඔහොමයි #suneerasumanga #arunagunawardana
Artist - Suneera Sumanga
Music - Aruna Gunawardana
Lyrics - Janaka Siriwardhana
Mixed & Mastered - Janaka Daladawatta @ Pansilu Music Studio
Keys, piano & programing - Sugath Hettiarachchi
Guitars - Mahendra Pasquel
Drums & Percussion - Lelum Rathnayake
Violin - Thisara Bandara
Lyrics Video - Focus Art
Best of ARUNA GUNAWARDANA
Kowulek Motada - • Kowulek Motada (කොවුලෙ...
Ridunu Than - • Ridunu Than (රිදුණු තැ...
Ae Pidu Adare - • Ae Pidu Adare (ඈ පිදු ...
Digasi - • Digasi (දිගැසී) - Rawe...
Follow ARUNA GUNAWARDANA
/ arunagunawardena.lk

Пікірлер: 354
@samanlenin
@samanlenin 5 жыл бұрын
"සුනීර සුමංග" සිංහල ගායන වංශයට එකතු විය හැකි සක්‍යතා පෙන්වන ගායකයෙකු වන්නේය. සුබපැතුම් ☝️
@scpitsstipc3603
@scpitsstipc3603 5 жыл бұрын
Lankawe bahutharayage pahath rasawindanaya gana kalakirenawa me wge sindu wla views likes dakkama,lassanay.thank u obatath...
@nimantha007
@nimantha007 4 жыл бұрын
සමන් ලෙනින්.....වෙනස් නමක්..වෙනස් මනුස්සයෙක්..
@prabadanivihangi2743
@prabadanivihangi2743 4 жыл бұрын
@Suneera Sumanga හිතට දැනෙන රස විදින්න පුලුවන් ලස්සන සින්දුවක් .. මට තේරෙන්නේ නැහැ මේක ගැන හිතේ තියෙන අදහස කියන්න ..වචන මදී..මියුසික්,කටහඩ,වචන නියමෙට මැච්.
@dilshanwickramasinghe5163
@dilshanwickramasinghe5163 3 жыл бұрын
Mn taama sher karala vedio eka trending karanna help karanwa🤘❤
@HM_Milan
@HM_Milan 3 жыл бұрын
woow! you got a best comment from legend congrats sunira
@Bhantekusala
@Bhantekusala 2 жыл бұрын
සුනීර මේ සංයමය තුළ හිඳීමම ඔහුගේ දියුණුව වනු ඇති.
@suneeradias525
@suneeradias525 2 жыл бұрын
Bohoma sthuthi hamuduruwane
@chathuravimanga
@chathuravimanga 5 жыл бұрын
මෙහෙම එකෙක් දෙන්නෙක් හරි ඉන්න එකත් වාසනාවක් ❤️
@thuhinimihirangi1355
@thuhinimihirangi1355 5 жыл бұрын
Kiyla vadak naaaa💖💖
@jithmanramachandra2779
@jithmanramachandra2779 3 жыл бұрын
අනාගතේ ප්‍රවීණයන් නැති දිනෙක ඔබ ඒ හිදැස පුරවන බව ඉර හඳ වාගේ ස්ථිරයි. බුදුසරණයි දෙවි පිහිටයි. 🙏🙏😀
@u_m_i_girl1513
@u_m_i_girl1513 5 жыл бұрын
කියන්නට කිසිත් ගැලපෙන්නා වු වදනක් තවම සොයමි.හැමදාම ඔබේ හඬ හමුවේ මම ඔහොමයි
@wasulaalahakoon880
@wasulaalahakoon880 5 жыл бұрын
really artistic comment
@nimantha007
@nimantha007 4 жыл бұрын
ලංකාවේ රියැලිටි ශෝ එකකින් ආපු ගායකයෙක් පස්සෙන් මේ මම යනවමද කොහෙද
@chathuradhananjaya1606
@chathuradhananjaya1606 3 жыл бұрын
නොදුරැ අනාගතයේ තවත් අමරදේවයන් කෙනෙක් අපිට ලැබෙනු ඇත❤️
@mahesht8585
@mahesht8585 2 жыл бұрын
හේතුවක් නැතත් මොකක්දෝ දුකකින් හිත පිරෙනවා.නුවර වැව රවුම මතක් වෙනවා .සම්බන්ධයක් නෑ.😥😥
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u 2 жыл бұрын
Hm 😞
@MethiRanasinghe
@MethiRanasinghe 5 жыл бұрын
දෙවියනේ මේ හඬ, මේ පදවැල්, මේ තනුව.. දෙඇස් අද්දරට කඳුළු එක්කහු කරපු ගීයක්.. ❤️
@sachithkathriarachchi9129
@sachithkathriarachchi9129 5 жыл бұрын
ඇස් දෙක පියාන අහද්දි සින්දුවෙ වචන එක්ක වෙනම ලෝකෙක ජීවත් වෙනව වගේ ඉතාමත් රසවත් සහෝදරයා සුභ පැතුම්❤️
@sashi1915
@sashi1915 2 жыл бұрын
Supper
@nirmalawick8290
@nirmalawick8290 2 жыл бұрын
True
@littlegarage1639
@littlegarage1639 Жыл бұрын
මේ වගේ කනට මිහිරි සින්දු නූතන තරුණ පරම්පරාවෙන් ආව ගායකයෙක් ගෙන් අහන්න ලැබෙන එක ලොකු සතුටක්. මේ වගේ ලස්සන නිර්මාණ කරනවාට ගොඩක් ස්තුති . මේ වගේ ලස්සන නිර්මාණ තව කරන්න හැකියාව ලැබෙන්නත් ඕන ❤
@chandimamadushani1156
@chandimamadushani1156 4 жыл бұрын
හරිම ලස්සනයි.... dream star කාලේ අපිව පිස්සු වට්ටපු කටහඬක්.... සුබපැතුම් අයියේ ... ජේසු පිහිටයි..... 💖💖
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
අම්මෝ ඔව්,හැමදාම බැලුව,අවසාන දවසෙ අපේ කෙනෙක් දිනුව වගේ.තරුවක්,දිදුලන තරුවක්.💓💓💓🙏🙏🙏
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 2 жыл бұрын
නිහඬ ...ඒත් අති සාර්ථක ගමනක්.... යන දරුවෙක්.. පුතේ ඔයාට ජේසු පිහිටයි ....
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 2 жыл бұрын
හරිම ලස්සනයි පුන්ච් අමරදේව .
@maheshikanarangoda4143
@maheshikanarangoda4143 4 жыл бұрын
mei thamai api ahanna balporothu wuna oyagei sindu. kanata mee pani. obata jaya
@salithneranjana3752
@salithneranjana3752 3 жыл бұрын
දුක හිතුනම ඇවිත් අහන්නම වෙනවා... ඔබව..
@arunaperera6339
@arunaperera6339 4 жыл бұрын
අහන්න ආස හිතෙන කටහඬක්...සුනීර සුමංග...තාම වයස 22යි.
@anuradhikat2001
@anuradhikat2001 5 жыл бұрын
"තරු නොපිපුණු හිස් අහසක මා දුටු තනි තරුව නුඹයි මගෙ තරු සිහිනේ.."👌🔥❤️
@pradeeppathirana9794
@pradeeppathirana9794 2 жыл бұрын
තවමත් සුබාවිත ගීතය මියගොස් නොමැත,ස්තූතියි ඔබට
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
අරුත මවන පද සංකල්පනාවකට සප්ත ස්වරයන්ගෙන් නැහැවුන මියුරු තනුවකට එක්වන භාවනාවක් බදු යොවුන් ගී හඩකි.සුබ පැතුම් සුනීර අයියා.❤❤❤❤
@dileepasilva8272
@dileepasilva8272 5 жыл бұрын
🙏🙏🙏🙏. සුනීර සුමංග .... " මම ඔහොමයි හැමදාමත්". ❤️❤️❤️❤️ තරු නොපිපුණු හිස් අහසේ ... අප දුටුව ඒකම තනි තරුව නුඹයි.... ⭐️⭐️⭐️ ඉතිං මෙන්න ඔහුගේ අලුත්ම නිර්මාණය .. අහල බලන්න ... රස විදින්න... 🎼🎻🎸🎹අනිවාර්යයෙන්ම ඔයාල වෙනුවෙන්මයි.. 😍😍😍 දහසකුත් බාධා හැලහැප්පීම් කැපිලි කෙටිලි සමගින් ඔහු මේ යන ගමනට එකම ශක්තිය රසික ඔබ පමණක්මයි... ❤️🙏❤️🙏ඔබේ අදහස් ගුණ දොස් අඩුපාඩූ ඔහුගේ ඊළග පියවරට මග කියාවි.. ඔහුගේ සුමධුර ලයාන්විත හඩින් තව හදවතක් පහන් කරනු පිණිස හැකිනම් මෙය ඔබේ හිතවතුන් සමග share කර ගන්න.. 🎸🎻🎹
@paadainfo9974
@paadainfo9974 5 жыл бұрын
nice song brother 😍😍
@shyamagunawardena173
@shyamagunawardena173 4 жыл бұрын
ලස්සනම ගීතයක් පුතා . Bless you
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
දිලිප සිල්වා ,ඔයා රාගම දිලිපද....
@godbless.....4030
@godbless.....4030 4 жыл бұрын
මම ඔහොමයි හැමදාමත් ඔය හිත රිදිලද තාමත් ඇවිදිමු ආයේ ඒ දිග හීනේ ....🎶 හිරු බැස යන හැන්දෑවක තරු නොපිපුනු හිස් අහසක මා දුටු තනි තරුව නුඹයි මගේ තරු සිහිනේ ......🐦 ඉඳහිට තුරුළට ආවත් දුර හිඳ පෙම් ගී කීවත් මා නොගැයු ගීය නුඹයි නුඹමයි ළඳුනේ......🌹 🎶.....🐦... 🌹
@prithiramanayaka7746
@prithiramanayaka7746 3 жыл бұрын
පුතා මම ගොඩක් රස විදිහ සින්දුවක් ඔයාගෙ හඬ පුතේ deviiyo දීපු තෑග්ගක්
@sinethwaidyarathna6580
@sinethwaidyarathna6580 3 жыл бұрын
Dukak awissenna sindu 1000k thiyna kale Hitha niwenna oyge me sinduwa raththaran aiye Thawath mewani nirmana kirimata shakthiya labewa. Theruwan saranai❤
@ashanidafra5053
@ashanidafra5053 4 жыл бұрын
මම ඔහොමයි හැමදාමත් ඔය හිත රිදිලද තාමත් ඇවිදිමු ආයේ ඒ දිග හීනේ .... හිරු බැස යන හැන්දෑවක තරු නොපිපුනු හිස් අහසක මා දුටු තනි තරුව නුඹයි මගේ තරු සිහිනේ ...... ඉඳහිට තුරුළට ආවත් දුර හිඳ පෙම් ගී කීවත් මා නොගැයු ගීය නුඹයි නුඹමයි ළඳුනේ..
@lankadilrukshi2517
@lankadilrukshi2517 4 жыл бұрын
හරිම අපූරු ගීතයක් . අරුණ අයියේ හැමදාමත් වගේ මේ නිර්මාණයත් අති විශිෂ්ඨයි. සුනීර මල්ලිගේ හිත නිවෙන කටහඩ වගේම මේ පද මාලාවත් අති විශිෂ්ඨයි. සියලු දෙනාටම ජය!
@madushikawickramasinghe2445
@madushikawickramasinghe2445 Жыл бұрын
ආසම ගායකයෙක්.ජයෙන් ජය වේවා...!!"
@anushkasanjeewani7958
@anushkasanjeewani7958 2 жыл бұрын
සුනීර සුමන්ග... දෙරනින් බිහි වූ සුපිරි තරුව....❤️❤️❤️❤️❤️
@thamarabanneheke3319
@thamarabanneheke3319 3 жыл бұрын
Marama lassana sinduwak.dewiyo dunnu katahadak.
@user-yn7tx1gs6n
@user-yn7tx1gs6n 2 жыл бұрын
මම ඔහොමයි හැමදාමත් ඔය හිත රිදිලද තාමත්........😥
@imashadulanjani2280
@imashadulanjani2280 3 жыл бұрын
වර්තමානයේ මෙහෙම සින්දු ඇහෙන එකත් පුදුමයක්❤️.
@mpfraternity1394
@mpfraternity1394 3 жыл бұрын
ඔයාගේ කටහඩට ලස්සන මේ වගේ සින්දු තමයි... හෙමින් ගමනක් ගිහින් දීප්තිමත් තරුවක් වෙන්න...
@sepalikanda9769
@sepalikanda9769 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි,ගොඩක් සතුටුයි .අනේ අපි පිං කරලා , හොඳ නිර්මාණශීලි ගායක ගයිකවන් කිහිප දෙනෙක් බිහිවෙලා ඉන්නවා ලංකාවේ. රවීන්, සුනීර සුමංග,නුවන්දිකා ඔයාලා අපිට ලැබුණු අගනාම මිණිකැට තුනක්, මේ ගීතයේ ගීත රචනයද හරිම ලස්සනයි,ඔබලාගේ ඉදිරි ගමන ජයවෙන්න කියා සුබ පැතුම්.
@user-yn7tx1gs6n
@user-yn7tx1gs6n 2 жыл бұрын
මා දුටු තනි තරුව නුබයි මගේ පෙම් සිහිනේ
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc 8 күн бұрын
Oya hada ahanakota oba melowata bihikarapu ademapiyan.aththatama godak wasanawanthai
@ashokapriyanka4021
@ashokapriyanka4021 3 жыл бұрын
Ane shoi putha mama omanwala
@danushkavithanage8847
@danushkavithanage8847 4 жыл бұрын
වර්තමානයෙ වැලපෙන සන්ගීතය සහ එම ගී සමග මේ ගීය සසඳා බැලූ විට මෙය විශිශ්ට නිර්මාණයක් ...ඔබට බුදු සරනයි!!!❤️👏
@dimalsiriwardhana6350
@dimalsiriwardhana6350 4 жыл бұрын
තරු පිරිලා ඉක්මනින් නැති වී යන මේ අහසේ නොනිමෙන තරුව ඔබයි මල්ලි
@dsj1144
@dsj1144 2 жыл бұрын
භාවනාවක් වගේ ඒ සංවර හඬ......එයටම ගැලපෙන පද සහ සංගීතය,❤️❤️ මෙවන් නිර්මාණ බිහි කරනවට පිං🙏 සුනීර සැබවින්ම දිලෙන තරුවක්,..ඔබේ ගමන දිගු බව නිසැකයි..ජයෙන් ජය වේවා ඔබට❤️
@wheretotravelholiday
@wheretotravelholiday 5 ай бұрын
Suneera kiyanne ape rate dakshama gayakayek. Me sinduwa puduma lassanai.
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
පුතා යොවුන් ardara ගීයක් unth .රස වත් .ma අම්මා kanaky .පුතා ඔයා g kata හඬට 👍👍 ඔයා t දිගු ගමන යන්න thiba.බුදු ගුණ ගීත ගායනා කරන්න .සුබපැතුම් .🌹🌹❤️❤️😃😃
@doshanihansanie8469
@doshanihansanie8469 3 жыл бұрын
භාවනාවක් වගේ මේ මිනිත්තු කීපය..such a voice💛
@jani967
@jani967 4 жыл бұрын
මග බලන් හිටියෙ ඔය හඬ විඳින්න❤️
@user-yn7tx1gs6n
@user-yn7tx1gs6n 2 жыл бұрын
හැමදාම අහන්න හිතෙන ගීයක්.... ඇවිදිමු ආයේ ඒ දිග හීනේ......
@user-sr7qt2xc8o
@user-sr7qt2xc8o 2 ай бұрын
ඔබ හරියට වික්ටර් ,අමරදේව සංකලනයක් වගේ සුබ පැතුම් පුතේ
@swarnamalilansakara5762
@swarnamalilansakara5762 Жыл бұрын
තනිකරම භාවනාවක්මයි මේ කටහඩ 💗💗💗💗
@diwyanjalithambawita1369
@diwyanjalithambawita1369 5 жыл бұрын
ඒ කටහඬට හිත නිවෙනවා වගේ මාරම ලස්සනයී ❤️❤️❤️ සුබ පැතුම් 👍🏻👍🏻
@shenuyapa8707
@shenuyapa8707 2 жыл бұрын
" සුනීර "❤️ ආදරනීය නිහතමානී ගායකයා ❤️❤️❤️
@shamenwijesingha1341
@shamenwijesingha1341 4 жыл бұрын
ahan inna asa hithena katahadak saha gayanayak
@hashinidinesha3705
@hashinidinesha3705 2 жыл бұрын
භාවනාවක්❤️
@achininisansala5910
@achininisansala5910 4 жыл бұрын
Lassana katahadak.ahan inna asa hithenawa
@thusithamendis2392
@thusithamendis2392 3 жыл бұрын
Kanata mee pani wage putha harima mihiri thawa lassana nirmana karanna shakthiya labewa
@user-in6xk1wx3u
@user-in6xk1wx3u 3 жыл бұрын
පිස්සු හැදෙන කටහඩක්...hearttouching voice💖...congratulations aiya❣
@nilukakumuduni6156
@nilukakumuduni6156 2 жыл бұрын
හැම සින්දුවක් වගේම මේකත් ලස්සනයි මල්ලි...👍👌🤗💜️🥰
@ishanimadushika3666
@ishanimadushika3666 6 ай бұрын
ඇබ්බැහියක් වෙලා 🥺❤😢 උදේ ද දවල්ද රෑද පාන්දරද කියලා නෑ ඕනිම වෙලාවක අහලා අඬන්න පුලුවන් සින්දුවක් .පපුවටම දැනෙන වචන,මෙලඩිය..ඒවටම හරි යන හඬ ❤
@nilukakumuduni6156
@nilukakumuduni6156 2 жыл бұрын
ඔයාට පිනකට ලැබුණු හඩක්..තියෙන්නෙ මල්ලි..ඒකෙන් උපරිමයෙන් ප්‍රයෝජනයට අරන් තියෙනවා ...කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ ඔයාගේ හඩ..💜️☺️
@vishakathakshala3121
@vishakathakshala3121 3 жыл бұрын
අහන්න අහන්න ආසයි හැම සින්දුවම හරිම ලස්සනයි ඒ වොයිස් එකනම් පිස්සුවක් වගේ හැබ්බැහිවෙලා එ තරමට ලස්සනයි 😍😍😍🥰🥰🥰ඉදිරි ගමනට සුභ පැතුම් මල්ලියො😍😍😍🤗💐💐💐💐
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 Жыл бұрын
හදවතේ ගායකයා ..ගිිතයකින් හද සුවපත් කරන්න තරමි ඔබට මධුර මනෝහර රාවයක් පිනකට ලැබි ඇත.ඉතින් ඉදිරියටම යන්න.ඔබට බුදු සරණයි !🙏💖💖
@himane9590
@himane9590 5 жыл бұрын
හරිම ලස්සනයි සුමෝ! ❤️ ජේසු පිහිටයි!
@chehanmaneth4186
@chehanmaneth4186 2 жыл бұрын
හරිම ලස්සනයි "සුනීර සුමංග" සුබපැතුම් ☝️
@thusharahemachandra8696
@thusharahemachandra8696 2 жыл бұрын
පුතේ oyage hama song ekskna ලස්සනයි ...Good Luck..🌹🌹💐💐
@UnlimitedUniverse-uu9mv
@UnlimitedUniverse-uu9mv 5 ай бұрын
ඇත්තටම හිත රිදුන ඒක අහලා හරිම ලස්සනයි
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 5 жыл бұрын
Listening to this blissful voice ..over and over again. ..never ends. . Your magical melody....well blended with this heavenly voice. .. One of the Most romantic melodies of Aruna Gunawardane. ..such a great musician. . I am floating ...with this charming beauty Tharu. ...
@DKSUSA
@DKSUSA 5 жыл бұрын
I couldn't stop listening to this beautiful song! Beautiful lyrics and romantic melody. Heavenly voice ! We want more songs like this Suneera. I have no words to express how good your singing is. All the best for a bright future. Greetings from Los Angeles !
@shehanijayasinghejayasingh4445
@shehanijayasinghejayasingh4445 29 күн бұрын
Adarei suneera❤
@herathchandra4082
@herathchandra4082 3 жыл бұрын
භාවනාවක් වගේ පින්වත් කටහඬක් 👍 may god bless you forever !!!
@padminipappi9057
@padminipappi9057 2 жыл бұрын
Suneera..obata..budu.sarani..idiriyatama.yanna.malle
@chamodtharuka2156
@chamodtharuka2156 Жыл бұрын
තව තවත් ගීත නිර්මාණයන් තුලින් නුදුරු අනාගතයේදී සුනීර අයියා අපගේ දෙසවන් හරහා හදවතේ සෑම සියුම් තැනකම සැගවී ඇති රසවත් මතක අවුස්සන සෑම නහරක්ම පිනවන "පණ්ඩිත්"නොවුන අමරදේවයන් වනු නොඅනුමානය💪 wish you a best future aiye❤️
@malithmadushanka136
@malithmadushanka136 4 жыл бұрын
අමරදේව මාස්ටර් ගෙ අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි.. එතුමාගෙන් පසු ආධ්‍යාත්මික ගායනයකට සවන්දීල දැහැනකට සමවදින්න පුලුවන් ඔබේ හඩින් පමනයි....
@user-fx6ro2hw3f
@user-fx6ro2hw3f Жыл бұрын
තණ්හා වෙන් පිරැනු සිතක් ඇති අයගේ ස්වභාවය.
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
🙄
@user-fx6ro2hw3f
@user-fx6ro2hw3f 7 ай бұрын
අපි දැන් ඒ හීනේ ඇවිදිනවා
@kavindiweerakkodi5013
@kavindiweerakkodi5013 2 жыл бұрын
THERUWAN SARANAI AYIYE..... HARIMA LASSNI ME SINDUWA
@dinukpathum6797
@dinukpathum6797 2 жыл бұрын
හිත නිවන කට හඩක්... ❤️
@pavijinadasa3383
@pavijinadasa3383 4 жыл бұрын
Such a beautiful &calming voice❤❤Suneera malli your voice is like a meditation....perfect combination of lyrics,vocal&music🌟🎼🎵🎶🎧
@chanakalp
@chanakalp 5 жыл бұрын
Thanks all artists who create this. ඉස්තරම් please do more creation to this country.
@sandraadel7398
@sandraadel7398 4 жыл бұрын
Lassanai, malliyo, jesu pihitai
@ruam5574
@ruam5574 4 жыл бұрын
these are the songs that should be entered in to the trending list ...but 😑.....Addicted👌💜
@harshanikatugampala3512
@harshanikatugampala3512 5 жыл бұрын
හදවතට සැනසීමක් ලබා දෙන්න හැකි අපේ කාලයේ හඩ සහ අපූරු පද පෙළ සමග විශිෂ්ට සංගීත නිර්මාණයක්..
@harshanirajapaksha6856
@harshanirajapaksha6856 5 жыл бұрын
Lassani harima Lassani G b u
@wickramagea5878
@wickramagea5878 Жыл бұрын
මා දුටු තනි තරුව නුඹයි මගේ තරු සිහිනේ 🥰🥰🥰🥰🥰🎤
@chanakaruwan8646
@chanakaruwan8646 3 жыл бұрын
Harima lassana ahagana inna asa hitena sinduwak..
@shashikachandimal330
@shashikachandimal330 4 жыл бұрын
Mewage gayakayo thama ona baila kareyo neme..adambarai
@vinithakpu905
@vinithakpu905 5 жыл бұрын
Lassanai godak putha oyata jesu pihita
@neeshanishadi8117
@neeshanishadi8117 8 ай бұрын
හරිම ලස්සනයි සුනීර💖
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 10 ай бұрын
සුපිරි සම්පත් ත්‍රිත්වයක්
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc 2 ай бұрын
Aswaha na katawaha na❤
@Thevinyam613
@Thevinyam613 5 жыл бұрын
Love this song toooo much all the best the most innocent singer in sri lanka wish you the best ❤❤❤❤
@nilminimanimendra1175
@nilminimanimendra1175 Жыл бұрын
ලස්සනම හඩක්....පරිස්සම් කරගන්න .....මෙතෙක් බිහිවුන හොදම තරුව.....
@ajithagampodi9857
@ajithagampodi9857 2 жыл бұрын
Sms ekata sabama arutha obai adarei
@theekshanaalmeada1875
@theekshanaalmeada1875 4 жыл бұрын
Oyage style eka anargai aiye.. suba pathanawa... Digatama mewani nirmana karanna❤❤
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS 5 жыл бұрын
super....b aiye...niyam ai
@krishankaushalya
@krishankaushalya 5 жыл бұрын
මිහිරි ගීතයක් 🎵🎶
@user-vl2rp5sx7j
@user-vl2rp5sx7j 7 ай бұрын
❤ලස්සනයි බුදු සරණයි පුතේ
@ranaweeragethilani8957
@ranaweeragethilani8957 5 жыл бұрын
Harima Mihiri geethayak.. enakan balagena hitiye harima aasawen.. sathutui.. 😊😍 suba pathanawa hadawathinma malliya.. oyata jayen jaya.. idiriyatama yanna.. hamadamath oya katahadata aadarei.. theruwan saranai.. ❤️😊🎤🎵♥️
@Mimi-hp6oi
@Mimi-hp6oi 2 жыл бұрын
Adarei! ❤️
@maneeshanirakshi2492
@maneeshanirakshi2492 5 жыл бұрын
E voice eka. Hitha niwanawa
@Naturescienceandworld
@Naturescienceandworld 4 жыл бұрын
ඇවිදිමු ආයේ ඒ දිග හීනේ...💜💜💜
@thehansilva3187
@thehansilva3187 4 жыл бұрын
Good job Putha
@buddhikapradeep5847
@buddhikapradeep5847 5 жыл бұрын
නියමයි ජයවේවා ..
@rohanellawala2306
@rohanellawala2306 2 жыл бұрын
Niyamai 👌👌 harima lassanai
@Oshen-bro
@Oshen-bro 2 жыл бұрын
Lassnaiiii malli jesu pihitai
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 139 МЛН
这是王子儿子吗
00:27
落魄的王子
Рет қаралды 20 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 68 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 39 МЛН
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,6 МЛН
Смотреть до конца!
0:19
Привет, Я Ника!
Рет қаралды 3,2 МЛН
Стюардесса спасла пассажирку😳
1:00
Kinooff
Рет қаралды 2,2 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
0:12
Savage Vlogs
Рет қаралды 20 МЛН
Flash!快速穿衣服😂 #short
0:13
崩壞的英文老師 Nina
Рет қаралды 27 МЛН