කිවිසුම් යාම නතර කරගන්න මේ දෙක පාවිච්චි කරලා බලන්න Two Essential Equipment To Stop Sneezing

  Рет қаралды 111,591

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 178
@jithasilva3261
@jithasilva3261 Ай бұрын
ඔබ පැහැදිලිව කියා දෙනවා ..ඔබව මෙලොවට ජනිත කර මව්පියන්ට බොහොම පිං ..තෙරුවන් සරනයි
@ShamaaliShamaaliepj8ep
@ShamaaliShamaaliepj8ep Ай бұрын
පීනස හැදීගෙන එද්දි මම කරාබු නැට්ටක් හපල ටික ටික ගිලිනව.උගුර කසන එකත් නවතිනව තව රතුලූනුයි ගොටුකොලයි බ්ලෙන්ඩ් කරල Fරිජ් එකේ දාල තියාගෙන උදේට ටිකක් එළියෙන් අරන් තියල සීතල අඩු උනාම බොනව.මට ඒකෙන්ම පීනස හොඳ උනා. පීනසින් පීඩා විඳින සියලූ දෙනාම සුවපත් වේවා..
@TraditionalWorld-j9l
@TraditionalWorld-j9l Ай бұрын
පිං ඔබට
@surangikumari3389
@surangikumari3389 Ай бұрын
අමුවෙන්මද
@shirlyperera7290
@shirlyperera7290 Ай бұрын
Mata dan peenasaya wesi wela hathiyata awadan inhaler gannawa
@04RUSH2
@04RUSH2 Ай бұрын
❤❤
@ShamaaliShamaaliepj8ep
@ShamaaliShamaaliepj8ep Ай бұрын
@@surangikumari3389 අමුවෙන්
@damayanthiwn1553
@damayanthiwn1553 Ай бұрын
ගොඩක් මහන්සි වෙලා ඔය කරපු වීඩියෝ එකට සර්ට ගොඩක් පින් ඉතා වැදගත් වීඩියෝ එකක්
@seelaganegoda9077
@seelaganegoda9077 Ай бұрын
නොදන්න දෙයක් කියලා දෙනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි..බුදු සරනයි..සුවැති දිවියක් ඔබතුමාටත්..
@sulochananawarathna2803
@sulochananawarathna2803 Ай бұрын
Thank you ❤❤❤❤❤ විඩියෝ එක බලන්නෙත් කිවිසුම් යනගමන් .ඒක මට හරිම කරදරයක්
@chandramalkanthi2892
@chandramalkanthi2892 Ай бұрын
Kiyala nima karanna be hoda wedak nahaya kapanna hithenawa hotu diyara galana kota 🤗
@rankangara1974
@rankangara1974 Ай бұрын
ඔව් අප්පා මටත් ලේන්සු පාවිච්චි කරලා ඉවරයක් නැහැ
@SarathKumara-v1c
@SarathKumara-v1c Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි දේවල් ඉතාම පැහැදිලි ලෙස කියාදීමට.
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
Thank you sir ,❤❤දැනුත් සොටු දියර ගලන ගමන් බලන්නෙ 😢😢
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 Ай бұрын
😂
@chandrikaab3048
@chandrikaab3048 Ай бұрын
සුවපත් වේවා ...තෙරුවන් සරණයි ....🙏🙏
@NilminiPriyanthika-rw9ob
@NilminiPriyanthika-rw9ob Ай бұрын
අනේ ඔව් මමත්
@shandi-l9q
@shandi-l9q Ай бұрын
මටත් ඉන්න බැරුව ඉන්නේ ඇඩෙනවා ඉතින් තව වැඩි
@priyanthiwmw4488
@priyanthiwmw4488 Ай бұрын
මමත්😢
@KalyanieThrimavithana
@KalyanieThrimavithana 14 күн бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි!
@Himi-Diri
@Himi-Diri Ай бұрын
ඔබ තුමාට පින්🎉🎉🎉🎉ස්තුතියි
@Kwmane
@Kwmane Ай бұрын
I use air purifier. I do not know If this is available in Sri Lanka. This helps for allergies.
@senarathbandara4430
@senarathbandara4430 Ай бұрын
ශරීරයේ මලපහ පිටකිරීමට හෝ වෙනත් අවශ්‍යතාවයක් අපට දැනුම් දීමටත් මෙවැනි ආසාත්මික ඇති කරවයි.ඒවාට ඉක්මනින් ප්‍රතිචාර දැක්වූයේ නැත්නම් වෙනත් රෝග වලට මුලපුරයි
@Kr_bha
@Kr_bha 17 күн бұрын
ශාරීරයේ ප්‍රතිශක්ති අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි උනාමත් උගුර කැසීම කිවිසුම් යාම සිදුවන්න පුලුවන් නේද??
@Suresha888
@Suresha888 Ай бұрын
ගොඩක් වැදගත් වුනා ඩොක්ටර් ඒ කරුනු ටිකනම්....👍👍🥰
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 Ай бұрын
රතුළූණු ගෙඩ් කීපයක් අරගෙන සුද්ධ කරල රෑට ඒ සැර එළියට යන්න නොදී හොඳට හපලා ගිලින්න. රතුළූණු පීනසට හොඳ බෙහෙතක්. කාලයක් පාවිච්චි කරන කොට වෙනස තේරුම් ගන්න පුළුවන්. අගුන දෙයක් නෙවෙයිනෙ..........
@KumarichandrikaWijewardh-mq6vo
@KumarichandrikaWijewardh-mq6vo Ай бұрын
Thanks 🙏
@manikebmunuge2889
@manikebmunuge2889 Ай бұрын
satutyi .ඔබට .🙏@@sarathkumaragunarathna4566
@nishanthakumara9908
@nishanthakumara9908 Ай бұрын
ගැස්ටික් වැඩි වෙන් නැද්ද
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 Ай бұрын
@@nishanthakumara9908 නැහැ එහෙම වෙන එකක් නැහැ කෝමාරිකා හොඳයි ඒකට
@anjanaumasha5758
@anjanaumasha5758 Ай бұрын
පීනසේ හින්ද කොණ්ඩේ සුදු වෙන එක නවත්තන්න ක්‍රමයක් නැද්ද
@chandanamahaarachchi3686
@chandanamahaarachchi3686 Ай бұрын
Doctor ,.මම පොතක් හරි පත්තරයක් හරි බලනවිට සොටුදියර ගැලීම සහ ඈනුම් යනවා එය වලක්වා ගන්නෙ කොහොමද ?.
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤
@thusithaperera6766
@thusithaperera6766 Ай бұрын
Thank you very much. Very simple & very grate presantation❤❤
@ipathirana801
@ipathirana801 Ай бұрын
කෙටියෙන් වීඩියෝ දාන්න ,,,
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Wathura waspa ganna sigarat wenuwata ..parana dum paippaya wage ekak hadala welada polata ewanna barida ...gindara ha jalawashpa kesha nalikawak sahithawa ....
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 Ай бұрын
පීනසට කොණ්ඩෙ සුදු වෙන එකත් වෙනවා නේද?
@sheelakumarasingha1198
@sheelakumarasingha1198 Ай бұрын
Dr kohada meka ganna puluwan
@prasadimaheshika3849
@prasadimaheshika3849 Ай бұрын
Evening primrose gena විස්තර kiyala dennako dr lankawe ganna thiyana brand ekak ehma
@supunmihiranga925
@supunmihiranga925 27 күн бұрын
හොටු වලට එන්ග්ලිෂ් වලට කියන්නෙ මොකක්ද
@thenarrowdoor3255
@thenarrowdoor3255 Ай бұрын
උදේ පාන්දරම හයට කලින් හොදයි හැමදාම නාන්න.මුහුදේ ලග ඉන්න අය මුහුදේ උදේ වරුවේ නිතර නාන්න.හැමදාම steam කිරීමත් හොදයි.😊
@sunethraw4752
@sunethraw4752 Ай бұрын
මේ දේශනය වෘත්තිය මට්ටමේ උසස්. දැනුම ඇති අයට ඉතා හොදින් තේරෙනවා, වටිනවා. නමුත් සාමාන්‍ය දැනුමක් ඇති අයට එය තේරුම් ගන්න බැහැ, එයාලා මේ විස්තර අහන්න කැමති නැත්තෙ ඒකයි.මේකට බැනල තියෙන්නේ ඒ අය තමයි.මෙම දැනුම අවශ්‍ය අය ඉන්නවා. ඒ නිසා නොතේරෙන අය කරුනාකර වෙනත් වීඩියෝ වක් බලන්න
@MandikaFernando
@MandikaFernando Ай бұрын
Doctor mama රුමේනියා wala inne mata සමහර dawas walata උදේට නාසයෙන් sotu surana wiita lee enawa මොකද එහෙම වවෙන්නේ
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
You are dying 😳no fool it’s normal
@amilatharanga3723
@amilatharanga3723 20 күн бұрын
Ape gedara tail na.carant ekath na.oka karanna ba sir.
@darmadhasajasinghe5482
@darmadhasajasinghe5482 Ай бұрын
බේහෙතක් නැද්ද
@indunilkarunadheera7494
@indunilkarunadheera7494 Ай бұрын
මටත් මේක ලොකු ප්‍රශ්න යක් වෙලා තිබුනා. පසුව දෙහිවල නගරසභාවෙ හෝමියෝපති ආයතනයෙන් ප්‍රථිකාර ගත්තා. මාස තුනකින් සම්පූර්නයෙන් මාස තුනකදි සුවවූවා.
@rdw3721
@rdw3721 Ай бұрын
මේ ප්‍රතිකාර කල විදිය කියන්න
@rdw3721
@rdw3721 Ай бұрын
මටත් මගේ puthaala3 දෙනාටම තියෙනවා, අවුරුදු 11,9,6 වයස්වල.
@ruviniveronika8841
@ruviniveronika8841 Ай бұрын
KPH cancel service kandy. Doctor මනිල් පීරිස් ට පෙන්නන්න. ඉන්හෙල්ලෙර් දෙනවා ගොඩක් හොඳයි. මගෙ අව්. 3 බබාට බෙහෙත් කලා.
@hyou-h6z
@hyou-h6z Ай бұрын
Homeopathy kiyanne boruwak , diyunu ratawala thahanam
@PriyaniHettiarachchi-tw6dw
@PriyaniHettiarachchi-tw6dw Ай бұрын
ස්තුතියි ඩොක්ටර්
@himaliherath3048
@himaliherath3048 Ай бұрын
Ceratex එකක් බොනව ,
@deepakulatunga9196
@deepakulatunga9196 Ай бұрын
ස්තූතියි 👍
@IndikaSiriwardhane
@IndikaSiriwardhane 25 күн бұрын
Doctor nemei beheth kiyanne comment karana aya doctor monawada kiyanne me rate wadi hariyak inne oya upakarana ganna thiya welak kanna amaruwen inna minissu
@HanaRifas
@HanaRifas Ай бұрын
Kiwisum yanakota jeewitayama a😢pa wenawa.
@sampathwarnasuriya7195
@sampathwarnasuriya7195 Ай бұрын
මම අවුරුදු 14ක්‌ වගේ පීනසට බෙහෙත් බීවා එත් අඩු උනේ නැහැ (සිංහල සහ Western දෙකම), අනිවාර්යෙන්ම දිනපතාම බෙහෙත් ගන්න ඕන නැත්තම් ලෙඩේ වැඩි වෙනවා, හරියට නාන්නවත් බෑ. පස්සේ මම උදේම නාන්න ගත්තා සහ හවසට ඇගපත සෝදගන්නවා , ඊට පස්සේ ලෙඩේ හොදයි බෙහෙත් ගන්න අවශ්‍ය උනේ නෑ. දුවිලි අඩුවෙනවා නම් තවත් හොදයි, හැබැයි දුවිලි වැඩි වියළි පළාත් වලටනම් කොහොම වෙයිද දන් නෑ.🙏🙏
@lakminiganga7935
@lakminiganga7935 26 күн бұрын
Maath a widihamayi ane..thaama suwayak ne.aurudu 15 kata wedi den.
@EmmanuelSoris
@EmmanuelSoris Ай бұрын
Sooooo useful Video Dr
@SLVideobro
@SLVideobro 24 күн бұрын
Doctor ÷ සොටුදියර එක දිගටම ගලන එකට බෙහෙටක් කියන්නකෝ 😢
@manikebmunuge2889
@manikebmunuge2889 Ай бұрын
satutyi ඩොක්ට මටත් තියන ලෙඩක් ..තමයි ..අවුරුදු ගානක් වෙනවා ..ඉන්නේ රට ..හරියට බෙහෙතක් .කරගන්න ..nha
@mahiperera3601
@mahiperera3601 Ай бұрын
Thankyou Doctor
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul Ай бұрын
Suwapath wewa dr.
@recommended2
@recommended2 Ай бұрын
mata nitharama enawa
@supunmihiranga925
@supunmihiranga925 27 күн бұрын
මට තියෙන්නේ මේ ලෙඩේ තමයි උදේට සහ හවසට තමයි ටිකක් තියෙන්නේ
@chamilanandani2242
@chamilanandani2242 Ай бұрын
Metta walata kapuru kudu dala thiyana aka hodada
@ruwanisandika2883
@ruwanisandika2883 Ай бұрын
කපුරු බෝල හරිම විෂ සහිත ද්‍රව්‍ය ක්.
@hemanthiperera3915
@hemanthiperera3915 23 күн бұрын
වෛද්‍යතුමනි මම තදින් පීඩා විදින කෙනෙක්. දිනපතාම මොප් කරනවා ගේ දොර ඉතාම පිරිසිදුව තබා ගන්නවා. නෑවොත් ඇග සේදුවොත් කිවිසුම් යනවා පැය බාගයක් විතර මුත්‍රා පවා බදු පිටවෙනවා කිවිසුම් යන වෙලාවට. ආහාර පිසීමේදි තෙම්පරාදු කරන්නම බෑ. නිදාගෙන නැගිටිද්දි ඇදෙන් බහින්නත් කලින් කිවිසුම් යනවා සොටු දියර ගලාගෙන යනවා මේ තත්වය වලක්වා ගන්නෙ කොහොමද මං යොමු වෙන්න ඕනේ කොයි වෛද්‍යවරයා වෙතද??
@jcp2214
@jcp2214 Ай бұрын
dr mata mekata pilithurak one hodam Ent DR kenek kiyann ko😢
@anushadilrukahi3895
@anushadilrukahi3895 Ай бұрын
Me dawas tikema udetai retai kivisum yanawa
@giharisandaruwani9407
@giharisandaruwani9407 Ай бұрын
ඒ වගේම දූවිලි පිහදාද්දී තෙත රෙදි කෑල්ලකින් පිහදාන්න. නැත්නම් ගසනකොට දූවිලි අවට පැතිරෙනවා වැඩී. හැබැයි කරන්ට් බඩු තෙත් රෙදි කෑල්ලකින් පිහදාන්නේ බලාගෙන
@geethmikemila6621
@geethmikemila6621 Ай бұрын
වෙල් ගොටුකොල අරගෙන කොල විතරක් අයින් කරලා මුල් තම්බලා උදේට බොන්න...මට අවුරුදු 6 විතර තිබුන ලෙඩේ දවස් 2 න් හොද උනා..
@nirashapathirane4493
@nirashapathirane4493 Ай бұрын
Mat godak duk vidinewa oye asanipen..mate kiyanne puluwande oye behat eka kohomade ganne one kiyela
@NIRMALIKUMARI-li8ih
@NIRMALIKUMARI-li8ih Ай бұрын
මටත් කියන්නකෝ. මගේ පොඩි පුතාට තියෙනවා
@PriyangiHasinika-jj3ft
@PriyangiHasinika-jj3ft Ай бұрын
Ane mata den aurudi 20ka ofala thiyanawa eka harianawada ara kuburu wala ehema thiyana danda kalu patata wage huru gotu kola neda oya kiyanne ane mata kiyannako ewa witharak beela adu karaganna puluwanda mn me lede nisa hugak duk widinawa oyta gdk pin
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl Ай бұрын
වෙල් ගොටු කොල කියන්නෙ ලොකුකොල තියෙන , වත්ත් පුරා වැල් යන ලොකු ගොටො කොලද
@jeewanitennakoon1670
@jeewanitennakoon1670 Ай бұрын
මටත් ඒකෙන් සනිපවුනා
@kumarijayawardana295
@kumarijayawardana295 24 күн бұрын
Mama inne rata owa mehe thiyanawa owain thama api ge pirisidu karanne eth eliye thiyana duvili mal renu walata hulaga thiyana kaleta hadenawa man hithuwe monahari behethak kiyai kiyala😂
@ffgvvh1137
@ffgvvh1137 Ай бұрын
Thank you doctor,
@deshappriyadombagolla6617
@deshappriyadombagolla6617 Ай бұрын
අතීසාරයට අමුඩය ගසන්නට කියල දුන්නාට ඔබ තුමාට බොහොම පිං 😅😅😅😅😅
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 Ай бұрын
මේ කිව්වෙ ලෙඩ හොදවෙන ක්‍රමයක් සහ .ලෙඩ නොවී ඉන්න ක්‍රමයක්.ඔබ තුමාට එය නොතේරීම ගැන කණගාටුයි.
@LakshmanPriyantha-t6m
@LakshmanPriyantha-t6m Ай бұрын
2:45මේක වැදගත් අය ඉන්නවනෙ.බැරි නම් නොබලා ඉන්න.
@pasansamarasinghe8
@pasansamarasinghe8 Ай бұрын
Thank you 👍
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 Ай бұрын
May..doctor.kanek namailu..
@Unknown123-ig4uh
@Unknown123-ig4uh Ай бұрын
පොෂණවේදියෙක්....මිනිසුන්ට වැදගත් දේ කියල දෙනවා....තනතුර හොයන්නෙ නැතුව වැදගත් දේ ගන්න❤
@nisanthakumara1289
@nisanthakumara1289 Ай бұрын
Thanks doctor
@bshvhegc3455
@bshvhegc3455 Ай бұрын
Godak sthuthi obathumata
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 Ай бұрын
අයියෝ ගෙදර ටයිල් කරලා..බිත්ති කපරාරු කරලා complet කරපු ගෙදර ta oka hariyay..apey ratey thama ගෙවල් අසම්පුර්න මිනිස්සු ඉන්නෙ..හරි බෙහෙතක් කියන්න
@pmalgaha6565
@pmalgaha6565 Ай бұрын
😢
@lasanthasoysa8145
@lasanthasoysa8145 Ай бұрын
How all these system were formed in a body with such wisdem , cant is be formed by some one who is beyond our comprehend
@malshathilini747
@malshathilini747 Ай бұрын
ලෙඩේට බෙහෙතක් කියන්න ඔය 2ක තිබිලා ලෙඩේ සුව වෙන්නේ නෑ...මට දවස් 2ක් ඉඳන් කිහුමුන් යනවා 😢😢😢😢..ඔය බොරු දේවල් කියන්න එපා දොක්ටර් ප්ලීස්
@thenarrowdoor3255
@thenarrowdoor3255 Ай бұрын
උදේ පාන්දරම හයට කලින් හොදයි හැමදාම නාන්න.මුහුදේ ලග ඉන්න අය මුහුදේ උදේ වරුවේ නිතර නාන්න.හැමදාම steam කිරීමත් හොදයි.😊
@Sumin.131
@Sumin.131 Ай бұрын
Useless , උදේ පාන්දර උයද්දි හැමදාම ඔය ලෙඩේ
@thenarrowdoor3255
@thenarrowdoor3255 Ай бұрын
@@Sumin.131 මම කියපු දේ කරන්න ඒක ස්වභාවිකයි.ඒකෙන් හොඩක් අඩුවෙනවා.නැත්නම් pharmacy එකෙන් flomist කියලා නහයට ගහන spray එකක් තියෙනවා.ඒකනම් නියමයි.මාසයකට අඩු කාලයක් තමයි පාවිච්චි කරන්න පුලුවන් Rs.1200/= ව්තර වෙනවා.
@thenarrowdoor3255
@thenarrowdoor3255 Ай бұрын
@@malshathilini747 දුවිල්ල සහ සමහර කෑම වර්ග(chicken/pork/cool drinks/mist එක/dust / ගොඩක් දේවල් බලපානවා.ඩොක්ටර් කියන දේ තුල සම්පුර්න සුවයක් වෙන්නේ නෑනේ.අනිත් දේවල් auto තියෙනවානේ ..😊
@thenarrowdoor3255
@thenarrowdoor3255 Ай бұрын
@malshathilini747 දුවිල්ල සහ සමහර කෑම වර්ග(chicken/pork/cool drinks/mist එක/dust / ගොඩක් දේවල් බලපානවා.ඩොක්ටර් කියන දේ තුල සම්පුර්න සුවයක් වෙන්නේ නෑනේ.අනිත් දේවල් auto තියෙනවානේ ..😊
@PrasangaLiyanage-iw5ij
@PrasangaLiyanage-iw5ij Ай бұрын
ඩොක්ටර්ගෙන් බෙහෙතක් බලාපොරොත්තුවෙන් බලන් ඉදපු මං😂😊
@maintenancesolutions763
@maintenancesolutions763 Ай бұрын
So thanks
@Quotes77dreams
@Quotes77dreams Ай бұрын
Maru solution eka apoi
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Ай бұрын
Thank you sir
@ranjanih.k6339
@ranjanih.k6339 Ай бұрын
බුදුසරණයි 🙏🙏🙏
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
I get sneezy when I see certain people!!
@nisharimanjula6073
@nisharimanjula6073 Ай бұрын
Thank s doctor
@thakshilajayawardhana330
@thakshilajayawardhana330 Ай бұрын
🎉🎉❤❤❤ Tq
@DilrukshiPathiranage
@DilrukshiPathiranage Ай бұрын
Bohoma isthuthi
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 Ай бұрын
මට අවුරුදු 35 ඒත් අවුරුදු පනහක් කෙනෙක්ගේ වගේ කොන්ඩේ පැහිලා පීනසේ නිසා.. ආයේ මේ කොන්ඩෙ තරමක් හරි කලු කරගන්න විදියක් කියන්න ඩොක්ටර්
@sumedasamankumari7107
@sumedasamankumari7107 Ай бұрын
ස්වභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ......, අවශ්‍යම නම් කලර් කරන්න.
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 Ай бұрын
@@sumedasamankumari7107 thanks...🙏 මන් මේ කලර් නොකර ඉන්නේ පිලියම් හම්බෙනකන්. බලමු පරාජේ ලේසියෙන්ම බාරගන්නත් ආස නෑ
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
නාකි විසේ😏
@pradeepmadushanka7017
@pradeepmadushanka7017 Ай бұрын
@@sonyabanda6543 🤣🤣මටද කිව්වේ... 35 නාකිනම් 50 කියද්දි මිනිස්සු මැරිලත් ඉවරයි..
@krishanthamanoj4745
@krishanthamanoj4745 Ай бұрын
ThAnk ❤dr
@ඉරනම
@ඉරනම Ай бұрын
Doctor මටත් මේ ලගදි ඉදන් එහෙම ලෙඩක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ රාත්‍රි නින්ද ගිහින් දෙකට තුනට පමන අවදි වුනාම වතුර පිපාසය දැනෙන විට වතුර පානය කලොත් නහයෙන් දියරයක් බැසීමට පටන් ගන්නවත් සමගම කිවිසුම් යන්න හැදෙනවා 😢😢😢😢😢😢එපා වෙන ලෙඩක් දැන් මට රාත්‍රි නින්දෙන් පසුව වතුර බොන්න හරිම බයක් දැනෙනවා
@චාරිකාචාරිකා
@චාරිකාචාරිකා Ай бұрын
😮 මටත්
@Dul24Swed24
@Dul24Swed24 Ай бұрын
Paandara hadena eka hari amaarui
@sunethraw4752
@sunethraw4752 Ай бұрын
Ithin oya unuwathura bonna.hariyawi
@disnakumari9578
@disnakumari9578 Ай бұрын
doctar kiyan dewal karanawa dawasa ganema😢( aka mage job ekane) eth mata godak dawas walata me lede😢 sitha kaleta me ratawal kiwisun yama wadi😢😢, obata thanks
@FunNPlay.Gaming
@FunNPlay.Gaming Ай бұрын
ඔච්චර බය වෙන්න දෙයක් නෑ අනේ දුහුවිල්ලට..
@lalaniamarasinghe7011
@lalaniamarasinghe7011 Ай бұрын
Eaka hari ❤
@malikahhm6326
@malikahhm6326 Ай бұрын
Isthuthi sir
@ranjithpimburage3624
@ranjithpimburage3624 Ай бұрын
මටත් තියෙනවා මම කරන්නෙ උදේට මාස්ක් එක දානව හරියටම හරි
@rankangara1974
@rankangara1974 Ай бұрын
👍
@PriyangiHasinika-jj3ft
@PriyangiHasinika-jj3ft Ай бұрын
Ude pandara witharada
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl Ай бұрын
අනේ, මේ ඩොක්ට භෙත් කියන්න කලින්, ගොඩක් වෙලා කියවනව.......එත කොට වීඩියෝ එක බලන්න එපා වෙනව....එපා වෙලා අපි වෙන දෙයක් බලනව..
@PrinczAzula
@PrinczAzula 10 күн бұрын
එක, මේ ඩොක්ට කෙනෙක් නෙවෙයි. දෙක, එච්චරවත් ඉවසීමක් නැතිකම් සොරි ඔයාට ලෙඩ හොඳ කරගන්න බෑ. අර දවස් හතෙන්, රෑ එළිවෙනකොට, පැය 2න් ලෙඩ හොඳ කරන මෙලෝ රහක් නැති වීඩියෝ බලලා බෙහෙත් කරගන්න.
@senavirathkapila8987
@senavirathkapila8987 Ай бұрын
❤❤❤🙏🙏🙏
@dddddd_Ooooo
@dddddd_Ooooo Ай бұрын
මට ම කියාපු විඩියෝ එකක් 😢😊
@champikajayasundara6521
@champikajayasundara6521 Ай бұрын
සෙමට බෙහෙතක් කියන්න
@wanpushpakumara9924
@wanpushpakumara9924 Ай бұрын
🙏🙏
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 24 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉
@jayanthabandara802
@jayanthabandara802 Ай бұрын
Oyath hariyata amathi kenek wage Mara respect ekakne thiyenne Oya kiyan tharam nammy sheeleebawak naha😂😂😂😂😂
@srohibranoden9176
@srohibranoden9176 Ай бұрын
❤❤🙏🤲
@SLකොරියාOfficial
@SLකොරියාOfficial Ай бұрын
❤❤❤
@lathaliyanage1168
@lathaliyanage1168 Ай бұрын
@mayurirajapaksha9054
@mayurirajapaksha9054 Ай бұрын
7
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 Ай бұрын
අපේ කාලය සහ ඩේට කන්න එපා ඩොක්ටර් බොරු වැල්වටාරම් කියලා
@priyanthakuruppu12
@priyanthakuruppu12 Ай бұрын
බඩු විකුනන්න හොඳයි ඔයා
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
පව් හලෝ😂
@RuviniRu-dq4ke
@RuviniRu-dq4ke Ай бұрын
අනේ ඩොක්ටර් බයිලා කියන්නේ නැතුව ඉන්න.
@heiflee-pw2ud
@heiflee-pw2ud Ай бұрын
😂
@dilsanimadusika5248
@dilsanimadusika5248 Ай бұрын
😂😂😂
@hemamalkanthi2920
@hemamalkanthi2920 Ай бұрын
ඕව දැන් මැජික් නෙවෙයි ඩොක්ටර් හැමෝම පිරිසිදු කරන්නෙ ඔවගෙන් තමයි දන්න ප්‍රතිකාරයක් කියන්න
@RashikaGayani
@RashikaGayani Ай бұрын
😂
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 Ай бұрын
මොංගල්
@ruwanisandika2883
@ruwanisandika2883 Ай бұрын
කපටි වෙදෙක්
@indranifernando536
@indranifernando536 Ай бұрын
Pissu docter ta
@මංකොල්ලකාරයා
@මංකොල්ලකාරයා Ай бұрын
මට කොච්චර හෙම්බිරිස්සාව හැදුනත් .. නාසයෙන් සොටු දියර එනවා ... එත් සිකිරුටි එකක් බිපු ගමන් හොද වෙනවා ... මොකක්ද හෙතුව
@LeelaLeela-u8i
@LeelaLeela-u8i Ай бұрын
ස්තුතියි ඩොක්ටර්
@GunsthilakaH.S.W
@GunsthilakaH.S.W Ай бұрын
ස්තූතියි
@anushaabeywickrama3173
@anushaabeywickrama3173 Ай бұрын
Thank you sir!
@WathsalaDasanayaka-dn8up
@WathsalaDasanayaka-dn8up Ай бұрын
Thank you doctor
@HggdGffdd
@HggdGffdd Ай бұрын
❤❤❤
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 10 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 3,1 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 10 МЛН