Eka Husmak | එක හුස්මක් | Bimal Jayakodi - Official Music Video

  Рет қаралды 52,210

𝐀𝐬𝐢𝐭𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨

𝐀𝐬𝐢𝐭𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨

Күн бұрын

Пікірлер: 315
@happychatpink2324
@happychatpink2324 Жыл бұрын
ආසම නළුවා. ඒ තැනට කාටවත් එන්න බැරි වුණා. ඒ වගේම හැඟුම්බර voice 1k. 💝 Sending love to බිමල් ayya & Sujani අක්කා.
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
❤️😊👍
@priyadarshaniwickramarachc7864
@priyadarshaniwickramarachc7864 Жыл бұрын
👍❤❤
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 Жыл бұрын
කාලෙකට පස්සේ අහපු ලස්සනම නිර්මාණයක්..බිමල් අයියගෙ කටහඬ පුදුම ලස්සනක්...අසිත් අයියගෙ තනුවත් ඒ වගේම ගොඩාක් ලස්සනයි...❤ නිර්මාණයට දායක වුන සියලුම දෙනාට සුබ පැතුම් ❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you dear Bro 👍❤️😊 ඔබගේ comment එක ගැන හදවතින්ම සතුට වෙනවා ❤ රෝහණ විරසිංහ සර් ගෙන් සිංදුව ගැන ලැබුන අගය කිරිමත්...මා හට ලොකු සතුටක් ..❤️🙏
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 Жыл бұрын
දිගු ගමනක කෙටි නවාතැනක් , අදයි සින්දුව ඇහුවේ, හරිම ලස්සනයි බිමල් සැබෑ දක්ශයෙක්. වාසනාවන්ත දිගු ගමනක් බිමල් ඔයාට .
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️💚👍
@buddhishasrimathi
@buddhishasrimathi 4 ай бұрын
ආසම actor කෙනෙක් වගේම ලස්සන තේරුමක් තියන ගීතයක්..විශිෂ්ටයි ❤🎉
@asithafernando1377
@asithafernando1377 4 ай бұрын
Thank you 👍😊❤️
@tranatunge1
@tranatunge1 Жыл бұрын
ඇත්තටම මූළු ජීවිතේම මායාවක්... එක හුස්මක් මිරිඟුවක්‌ සොයා යන ගමනක් ❤❤❤ ලස්සනයි හැඟුම්බරයි
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@chathuranganipeiris1045
@chathuranganipeiris1045 Жыл бұрын
බිමල් අයියා මේක තමයි ජීවිතයේ යථාර්ථය ජය වේවා !හරිම ලස්සනයි බිමල් අයියාගේ වොයිස් එකත්,,පද හරිම අර්ථවත් 🔥
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊❤️👍
@deshikaherath7641
@deshikaherath7641 Жыл бұрын
හරිම ලස්සනයි.ඔබේ බර ගැඹරු කටහඬට මීට වඩා දුර ගමනක් තියනවා.තව තවත් අරුතක් ඇති හරවත් නිර්මාණ තුලින් අප අතරට එන්න.සුබ පතනවා ඔබට තෙරුවන් සරණයි.
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@ruvinifernando1979
@ruvinifernando1979 Жыл бұрын
හරිම ලස්සනයි රංගනය වගේමයි ගායන හැකියාවත් හරිම ලස්සනයි
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
ඉතාම සුන්දර අරුත්බර ගීතයක් ! නිර්මාණයට දායක වූ සැමට හදවතින්ම සුභ පැතුම් ❤ ❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 👍❤️😊
@deepanisilva5509
@deepanisilva5509 28 күн бұрын
භාවනාව ක් වගේ ඇස් දෙක වහගෙන අහන්න පුළුවන් , හිත නිවෙනවා ලස්සනයි මේ ගීතය
@asithafernando1377
@asithafernando1377 28 күн бұрын
@@deepanisilva5509 Thank you ❤️👍😊
@SupunKw
@SupunKw Жыл бұрын
රනා ගේ රග පෑ ම 👍ලස්සනයි 💞
@kanchanamunasinghe8057
@kanchanamunasinghe8057 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් ❤❤ සුබ පැතුම් බිමල් 🎉️💕 සංගීතය, පද හරිම ලස්සනයි ❤ ස්තූතියී ❤🌹🌹🌹
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank You 💚😊👍
@jasmine-vr9fv
@jasmine-vr9fv Жыл бұрын
භාවනාවක් වගේ..පුදුම ලස්සනයි ගීතයත් අර්ථයත් ❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊❤️👍
@chandrikaillanganthilaka9099
@chandrikaillanganthilaka9099 Жыл бұрын
දහමේ අරුත ඉතා ලස්සනට පැහැදිලි කරනවා.🙏
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank You ❤️👍🙏
@Was-ez5bn
@Was-ez5bn Ай бұрын
ජීවිතය ...... දිගු ගමනක කෙටි නවාතැනක්.
@asithafernando1377
@asithafernando1377 Ай бұрын
@@Was-ez5bn ❤️👍😊
@geethhasantha3659
@geethhasantha3659 Жыл бұрын
කාලෙකින් අහපු අර්ථවත් ගීයක්..පරිපූර්ණයි හැම අතින්ම🖤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊👍❤️
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 11 ай бұрын
සියළුම සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!
@asithafernando1377
@asithafernando1377 11 ай бұрын
👍😊❤️
@krishanthapeiris7673
@krishanthapeiris7673 Жыл бұрын
Jewethaye yatharthaya kiyadena senaka batagodagen pasuuu ahapu thavath yatharthayak❤❤❤❤....pin hamotama❤❤❤❤....
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 💚❤️
@dulanikaluarachchi4376
@dulanikaluarachchi4376 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සන ගීතයක්.. ඇස් පියාගෙන විඳින්න පුළුවන් ... ජයම වේවා ..❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@dinethkasun3798
@dinethkasun3798 Жыл бұрын
Bimal jayakodi..jeewthee asama ruwa saha handa... harima lassana nirmanayak..👍❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊👍❤️
@teglajayawarna5256
@teglajayawarna5256 Жыл бұрын
ගැඹුරු හඬක්.අරුත්බර පදමාලාවක්.හොඳ එකතුවක් 👍
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊👍❤️
@PriyanwadaAmarasena
@PriyanwadaAmarasena Жыл бұрын
Jivithe boho.. Than Adura gatta Manussa yek..❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️💚👍
@maneesha8715
@maneesha8715 7 ай бұрын
ඇවිත් යන්න ආපු මේ ජිවිතේ ආපස්සට හැරුණු විට මේ සින්දුවේ තේරුම සුපිරි මනොජ් අයියා අසිත අයියා ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️🥰😍
@asithafernando1377
@asithafernando1377 7 ай бұрын
Thank you Nanga 😊👍 god bless you
@chandraniratnayake8201
@chandraniratnayake8201 10 ай бұрын
ජීවිතයේ යථාර්ථය. හැගීම් බර ගීතයක්. ඔබට සුභ අනාගතයක්.
@asithafernando1377
@asithafernando1377 10 ай бұрын
Thank you 😊👍❤️
@fatimanawasiya95
@fatimanawasiya95 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්.මේ වගෙ නිර්මාණ දිගටම කරන්න.ලස්සන අමුතුම හඬක්.පද වැල් ඒ වගේම අරුත්බරයි.ජීවිතයේ අනියත බව හැඟේ.මායාවකි ජීවිතයම මේ.💐💐බිමල් ජයකොඩි සහෝදරයාට මෙච්චර ලස්සන හඬක් තියෙන නිසා දිගටම ගායනා කරන්න.
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@desanduchanthila3646
@desanduchanthila3646 Жыл бұрын
එක හුස්මක් තනි ගමනක් යතාර්ථය එයයි අපූරුයි පදවැල් ගායනය හරිම ලස්සනයි 💜️💜️💜️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊👍❤️
@reshanimathangaweera1407
@reshanimathangaweera1407 Жыл бұрын
First comment🤩 එක හුස්මක් තනි ගමනක් මිරිගුව පසු පස දිවයෑමක් සිහින වැලක් දේදුන්නක් දිගු ගමනක කෙටි නවාතැනක්😌😌 Voice.👏👏
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍
@thiliniperera
@thiliniperera Жыл бұрын
අර්ථවත් පද වලට මිහිරි සංගීතයක් සමඟ හදවත් වලට දැනෙන හඬක්.. ❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank You 😊❤️👍
@umegagunarathna498
@umegagunarathna498 Жыл бұрын
Superb ... ❤️ එක හුස්මක් ... තනි ගමනක්....❤️ voice... lyrics ... music ❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank You ❤️😊👍
@nayanapriyadarshani2314
@nayanapriyadarshani2314 Жыл бұрын
මේක නම් මනරම් ගැයුමක්........ ඒ පද......තනු .....සංගීතය අපූරුයි.....සුබපැතුම් ❤❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@Vindaya
@Vindaya Жыл бұрын
සිතට, හදවතට එක විට කතා කරණ වදන් ගැලපුමක්, මියුරු තනුවක්, ලයාන්විත ගායනයක්. නිපයුමට සම්බන්ධ වූ සියලු දෙනාට මේ ජීවිතයේ දිගු කලක් නවාතැන් ගැනීමට වරම් ලැබේවා. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊👍❤️
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Lassanay. Bimalta lassana voice akak teyanawa
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️💚👍
@MadupaniBusnayaka-uk6xg
@MadupaniBusnayaka-uk6xg 11 ай бұрын
සිත නිවන නිදහස් පැහැදිලි හඩක් ලස්සන නිර්මාණය ක්
@asithafernando1377
@asithafernando1377 11 ай бұрын
Thank you 👍😊❤️
@KkIR-l9m
@KkIR-l9m Жыл бұрын
Harima mihiriyi obathumata Jayden jaya
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 10 ай бұрын
රත්තරං මනුස්සයෙක් ...අක්කත් ඒ වගෙයි...අපි ආදරෙයි
@asithafernando1377
@asithafernando1377 10 ай бұрын
😊👍❤️
@chamilasuraweera8323
@chamilasuraweera8323 Жыл бұрын
ජීවිතයෙ අනිත්‍ය පිලිබඳව කියවෙන ගීතයක් ලස්සනයි .
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️💚👍
@MihiraniDiwakara
@MihiraniDiwakara Жыл бұрын
Lassanai Bimal aiyya. Congratulations
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️💚👍
@uditharangana5383
@uditharangana5383 Жыл бұрын
ela...ela...ela...jayaweva...!!! eka husmak....bawanavak...digu gamanaka...keti nawathenak...
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank You 😊❤️👍
@KamaniRupasinhe
@KamaniRupasinhe 6 ай бұрын
හරිම ලස්සනයි හැගීම් බර ගීතයක්
@asithafernando1377
@asithafernando1377 6 ай бұрын
Thank you ❤️👍😊
@kumudikawijerathne3024
@kumudikawijerathne3024 Жыл бұрын
පාට පාට පිපි මල් පෙති වාගේ ළැම ඉගසුග ළඟ විරාමයක් ගහයට පරවුණු මල් පෙති වාගේ... වැරහෙන කය මහ විලාපයක් මායාවකි ජීවිතයම මේ... එක හුස්මක්... තනි ගමනක්.. මිරිගුව පසු පස දිවයෑමක් සිහින වැලක් දේදුන්නක් දිගු ගමනක කෙටි නවාතැනක්.. දිගු ගමනක කෙටි නවාතැනක්.. එක හුස්මක්.. තනි ගමනක්..❤👍 මාරම ලස්සන, අර්ථාන්විත ගීතයක්. ඇත්තටම මේ ගීතය ඉඩෝරයට මහගු දියබිදුවක්😍🙏
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@annetjayasinghe1796
@annetjayasinghe1796 6 ай бұрын
හරිම ලස්සනයි පද රචනය .එයටම ගැලපෙන ඔබගේ කටහඬ ජයම වේවා !
@asithafernando1377
@asithafernando1377 6 ай бұрын
Thank you ❤️👍😊
@chathuraprasad712
@chathuraprasad712 7 ай бұрын
ප්‍රාර්ථනා කරනවා දවසක ලියවෙන්න,මේ හඩට නොමියෙන පද රචනාවක් සහ තනුවක්..
@asithafernando1377
@asithafernando1377 7 ай бұрын
Thank you 😊❤️👍
@praveenagunarathne3414
@praveenagunarathne3414 Жыл бұрын
නව අඅර්ථ යක් සහිත ලස්සන ගීතයක් හරිම මිහිරියි ඔබතුමා ඇතුලුව සම්බන්ධ වූ සැමට සුබ අනාගතයක් පතමි බුදුසරණ්‍යි ❤️👍❤🎵🎶❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@මනිලාල්සෝමසුන්දර
@මනිලාල්සෝමසුන්දර Жыл бұрын
සුපිරි voice එකජ් බිමල්. Real artist ❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
❤️💚👍
@prasansafernando7257
@prasansafernando7257 Жыл бұрын
අතී විශිෂ්ට නිර්මාණයක්, ගායනයක් 😊💖👌👌👌🔥🔥🔥
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you අයියා ❤️👍😊
@niranjalaabayasundara2706
@niranjalaabayasundara2706 Жыл бұрын
ජීවිතය අපූරුට ලියලා තියෙනවා. ඉතා අනර්ඝ ගීයක්. ගායනය සුන්දරයි.
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊❤️👍
@sehaskithyuga1794
@sehaskithyuga1794 Жыл бұрын
අරුත්බර පද වලට ගැළපෙන කටහඬක් සමඟ මියුරු සංගීතයක් 🥰🥰💜💜
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊❤️👍
@thushithushara3790
@thushithushara3790 Жыл бұрын
Super නියමයි ජය වේවා ! මන් ආසම කෙනෙක් .. ❤❤❤❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you thusi ❤️👍
@achalakalansuriya4271
@achalakalansuriya4271 8 ай бұрын
Great song. Great music. All the best Bimal multi talented ♥️♥️♥️
@asithafernando1377
@asithafernando1377 8 ай бұрын
Thank you so much ❤️😊👍
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 10 ай бұрын
හරිම ලස්සනයි...ආසයි.... ආදරෙයි....ජය වේවා....❤️💐❤️
@asithafernando1377
@asithafernando1377 10 ай бұрын
Thank you ❤️👍😊
@suparna-2712
@suparna-2712 Жыл бұрын
Congratulations !! Bimala උබගේ singing capacity එක ඇතුලේ තවත් හොද දෙයක් කරපන්. ❤❤❤❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
😊👍❤️
@ramyapathirage783
@ramyapathirage783 Жыл бұрын
භාවනාවක් වගේ මිහිරියි.ලස්සනයි
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@dmcreations7716
@dmcreations7716 Жыл бұрын
lassanai danuka aiyye
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
👍😊❤️
@sajaninavindika970
@sajaninavindika970 Жыл бұрын
එක හුස්මක් ..තනි ගමනක්❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
❤️👍😊
@upulmudalige1173
@upulmudalige1173 Жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊👍❤️
@evergreennadeesh3107
@evergreennadeesh3107 Жыл бұрын
Superb ❤ ජයවේවා Bro
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you Bro 👍❤️😊
@kelumkumara747
@kelumkumara747 2 ай бұрын
.❤kiyanna වචන ne. ❤❤❤🎼🎼🎼🎵🎧
@asithafernando1377
@asithafernando1377 2 ай бұрын
@@kelumkumara747 Thank you ❤️👍😊
@SachiniPramodya2002
@SachiniPramodya2002 Жыл бұрын
සිත නිවන සැනසිල්ලක්❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@buddhijk
@buddhijk Жыл бұрын
අහන්න ආසා හිතෙන තාලයක්.. ලස්සන ගීතයක්...
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@ayashasunali3025
@ayashasunali3025 Жыл бұрын
ලස්සනයි මාරම...හිතට දැනෙනවා ගොඩක්...සුබ පැතුම් ..❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank You 😊❤️👍
@uditharangana3138
@uditharangana3138 Жыл бұрын
එල එල ජයවේවා ...❤❤❤ එක හුස්මක් ...භාවනා වක්...
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@elenawickrama2281
@elenawickrama2281 7 ай бұрын
අනේ මමත් ගොඩක් ආසම කැමති කෙනෙක් ..මෙි ජොඩුවම..හරිම ලස්සනට ජීවත් වෙන්නේ කාගෙන්වත් කිසිම දවසක ජරා කට කතා අහල නැහැ නේද ..අනේ ගොඩක් ආදරෙයි ඛිමල් සහෝදරයා ඔබට ..ලස්සනයි song එකක් ..ජයම වෙිවා ..බුදු සරනයි .😘😘😘❤❤❤🙏🙏🙏🌹🌹🌹
@asithafernando1377
@asithafernando1377 7 ай бұрын
Thank you 😊❤️👍
@priyanthaganga6867
@priyanthaganga6867 10 ай бұрын
මාරම ලස්සනයි
@asithafernando1377
@asithafernando1377 10 ай бұрын
Thank you 😊👍❤️
@LathikaPerera-r7v
@LathikaPerera-r7v Жыл бұрын
❤Bimal ayye jiwithe vidina puluwan daraniya dadak . Jaya wewe.
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊❤️👍
@chathminijayawardana5634
@chathminijayawardana5634 Жыл бұрын
ලස්සන නිර්මාණයක්. 💕 මායාවකි ජීවිතයම මේ...එ්ක අැත්ත. එ්ත් මට නම් මායාවකි ගීතයම මේ..😍
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊❤️👍
@anushammanathunga717
@anushammanathunga717 Жыл бұрын
ලස්සන ගමනක් අරගෙන යමු ඒ ගීතය
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you Nanga ❤️😊👍
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 👍😊❤️
@janithanarangala1649
@janithanarangala1649 Жыл бұрын
Nice. One of my favorite actor. ❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@anushikaanushi9641
@anushikaanushi9641 Жыл бұрын
ඇත්තටම ලස්සන කටහඬක් වගේම ජීවිතේ යථාර්ථය 🌼
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️😊👍
@ireshkodagoda6211
@ireshkodagoda6211 Жыл бұрын
ජීවිතය ......මනරම් ගැයුමක්....ස්තුතියි ජීවිතයට වෙනස් රසයක් දුන්නට...බිමල් අසිත ඔබ හැමෝටම....
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️😊👍
@mithunnadish6223
@mithunnadish6223 Жыл бұрын
සිතට දැනේන.හිතට වදින නවතම ගිතයට සුබපැතුම් අසිත අයියා.. එ වගේම මේවැනි ගිත යලි යලි කරන්න ශක්තිය ලැබේවා.. ❤❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank You Dear Bro 👍❤️😊
@sanjaharinakshi5965
@sanjaharinakshi5965 Жыл бұрын
Bimal❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
❤️👍😊
@chiranidarshika8931
@chiranidarshika8931 Жыл бұрын
ජීවිතේ යථාර්ථය ගැන අපූරුම සිතුවිල්ලක් 💕💕💕 එයට නව පණක් දෙන ජව සම්පන්න හඬක්.. අපූරුම සංගීත නිර්මාණයක් 🌷🌷🌷 සැමටම හෘදයාංගම සුභ පැතුම් ❤💛💜️💚🧡
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊👍❤️
@teclasewwandi6221
@teclasewwandi6221 Жыл бұрын
එක හුස්මක් තනි ගමනක් .ජීවිතේ යතාර්ථය ❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
❤️👍😊
@tharindushiwantha8603
@tharindushiwantha8603 Жыл бұрын
Acting nam acting sigin nam sigin supiri ma waddek lassana song ekak ❤❤❤❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank You 👍😊❤️
@amaliamarapala7930
@amaliamarapala7930 Жыл бұрын
beautiful song good luck
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@SupunKw
@SupunKw Жыл бұрын
ලස්සනයි 💞මන් ආසම නළුවා 🌹
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
😊👍❤️
@sitharishahilafernando4616
@sitharishahilafernando4616 Жыл бұрын
Harima lassanai asitha jp ❤❤🙏
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@mlweerakoon7196
@mlweerakoon7196 10 ай бұрын
යතාර්ත😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@asithafernando1377
@asithafernando1377 10 ай бұрын
Thank you 😊❤️👍
@pubudithamadushan5030
@pubudithamadushan5030 Жыл бұрын
ඒක නං පිස්සුවක් අයියේ💖💖💖🎵🎵🙏🙏🙏
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️😊👍
@susandesilva4807
@susandesilva4807 Ай бұрын
❤🔥
@asithafernando1377
@asithafernando1377 Ай бұрын
@@susandesilva4807 ❤️👍😊
@oshanijayamanna2044
@oshanijayamanna2044 Жыл бұрын
සංගීතය,තනුව,පද රචනය,ගායනය,හරිම ලස්සන නිර්මාණයක් අයියා..බිමල් ජයකොඩි හරිම ලස්සනට ගායනා කරනවා.. සුබ පැතුම්..❤️💐💐💐
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊👍❤️
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
අනේ හරිම ලස්සනයි
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@udeninilankadealwis7949
@udeninilankadealwis7949 Жыл бұрын
Beautiful creation ❤️👏 love to hear Bimal Jayakodi singer’s voice ❤️ Good luck all❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 👍😊❤️
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Nice version Ashitha and Bimals superb signing .Congrats ❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️😊👍
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
Excellent 💓💓💋💋💋
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@inokasirimanna-pc5er
@inokasirimanna-pc5er 10 ай бұрын
එක හුස්මක් තනි ගමනක් ....
@asithafernando1377
@asithafernando1377 10 ай бұрын
😊👍❤️
@Citizens-SL
@Citizens-SL Жыл бұрын
ලස්සන පද රචනයක් ❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@eneshlyarnald9220
@eneshlyarnald9220 Жыл бұрын
නියමයි superb 🔥🔥🙏🙏👍👍
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you අයියා ❤️👍😊
@prabathchamara8438
@prabathchamara8438 Жыл бұрын
ලස්සනයි ....භාවනාවක් වගේ 👍
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊❤️👍
@chandrikaamarasinghe9744
@chandrikaamarasinghe9744 Жыл бұрын
Great work Neelanga, Bimal & Asitha...All best wishes...👍🌹❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍😊
@wasudaperera5545
@wasudaperera5545 Жыл бұрын
Harima lassanai❤. Lyrics, miusic,Artist.... Super 👌
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 👍😊❤️
@wasitharangana6697
@wasitharangana6697 Жыл бұрын
නියමයි බිමල් අය්යෙ.☺️☺️☺️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
❤️😊👍
@jesuannejesu5735
@jesuannejesu5735 Жыл бұрын
එක හුස්මක්. ! තනි ගමනක් ! හරිම ලස්සනයි 💖 ජේසු පිහිටයි ❤️ ජය වේවා ඔබ සැමට 💖
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 👍❤️😊 god bless you🙏
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Beautiful!❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 👍❤️😊
@ruthiefernandoz3774
@ruthiefernandoz3774 Жыл бұрын
Very precious.. Warm greetings ❤️❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊❤️👍
@slcutedogs3824
@slcutedogs3824 Жыл бұрын
ලස්සනයි .. සුබ පැතුම් .❤️
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊❤️👍
@hansalaperera7747
@hansalaperera7747 Жыл бұрын
Wooooooooooow
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 👍😊
@piyonafernando476
@piyonafernando476 Жыл бұрын
Nice song ..bimal's voice is wonderful .music and lyrics also great❤ good job🎶🎶
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you ❤️👍
@madukadesilva2745
@madukadesilva2745 Жыл бұрын
Great 👍
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 💚❤️👍
@malathiewijayananda7100
@malathiewijayananda7100 Жыл бұрын
Fine combination........Nice Voice........Love this song......Lyrically meaningful......So emotional.......All the best!❤
@asithafernando1377
@asithafernando1377 Жыл бұрын
Thank you 😊👍❤️
Sihinayaka Mama ( සිහිනයක මම ) Saranga Disasekara [ Official Music Video ]
4:24
𝐀𝐬𝐢𝐭𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
Рет қаралды 108 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 114 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 10 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 15 МЛН
Aradhana | Bimal Jayakodi | 7 NOTES | Siyatha TV | 01 - 01 - 2022
4:43
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 12 М.
Sudu Sela Meedum | සුදු සේල මීදුම් | Sewmini Sanjana Official Music Video 2024
4:29
𝐀𝐬𝐢𝐭𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
Рет қаралды 2,7 М.
Ahi Pillamak Yata | Episode 01 - (2020-05-18) | ITN
24:53
ITN Sri Lanka
Рет қаралды 123 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 114 МЛН