Explore Hatta UAE | Hike in HATTA| හත්තා කදු මුදුනෙන් අතීතයේ ගම්මානය සොයා| 4K | Part-04

  Рет қаралды 21,535

Dinesh A Pathum

Dinesh A Pathum

2 жыл бұрын

සංචාරකයන්ගේ සුප්‍රසිද්ධ කදු මුදුනක් වන හත්තා කදු මුදුනට ගොස් ඉන් එහා ඉදිකොට ඇති හත්තා අතීතයේ ගම්මානයේ සුන්දරත්වය රූප රචනාවක් ලෙසින්.
DAP

Пікірлер: 163
@viveka4238
@viveka4238 2 жыл бұрын
කොච්චර ලස්සන පොහොසත් වුනත් අපි ආසා ශ්‍රී ලංකාවට 🇱🇰🇱🇰🇱🇰
@ropektaprint1674
@ropektaprint1674 2 жыл бұрын
ලංකා භුමිය එක්ක ලස්සන අතින් හැරෙන්නවත් බෑ.
@ropektaprint1674
@ropektaprint1674 2 жыл бұрын
මෙලෝ රහක් නැති ලස්සනක් නැති දූවිලි පිරිච්ච රටක් උන් දියුනු කරේ හොරකම නැති නිසාමයි. අනේ මෙච්චර ලස්සන රත්තරන් අපේ මවු දෙරණ හොරා කන බල්ලන්ගෙන් දැන්වත් රැකගෙන මේ දිව්‍ය ලෝකයට සාධාරණය ඉෂ්ඨ කරමු.
@nishadini934
@nishadini934 Жыл бұрын
මිල මුදලින් කොපමණ පෝසත් උවත් ඔය රට , ඇසට ප්‍රිය සුන්දර දසුන් වලින් අපේ ලංකාව කොච්චර පොහොසත් ද. අනේ සුන්දරත්වය සදාකල් රැදේවා ❤️🌿
@minicaption
@minicaption 2 жыл бұрын
ජයවේවා😍🔥
@DTriple
@DTriple 2 жыл бұрын
mini ayiyah
@gihanmadu6404
@gihanmadu6404 2 жыл бұрын
මරු දිනේශ් අයියේ ❤️ආදරෙයි DAP❤️💪🖤😘🔥
@isurulakshan93
@isurulakshan93 2 жыл бұрын
සුපිරි
@nilu2203
@nilu2203 2 жыл бұрын
අනේ ඉතිම් අපිවත් එක්ක ගියාට ගොඩ ගොඩක් පිං🙏අපේ ඇසුත් පිං කරලා❤️ අපට ඇඳක් උඩ සැපට ඉඳන් ලෝකෙ ලස්සන බලන්න ගොඩක් වෙහෙස දරන දිනේෂ් අයියේ ඔයාට යෝදබල යෝද ශක්තිය ලැබේවා!! 💪💪ඔයාගෙ වීඩියෝ එකක් නෑර බලල තියෙන්නෙ.ඉස්සරහටත් එහෙම්මයි.අනික ඔයා හරිම සුන්දර මනුස්සයෙක් බව පේනවා.❤️ඉතින් ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා.!... තෙරුවන් සරණයි !!
@KatherinePriddyOfficial
@KatherinePriddyOfficial 2 жыл бұрын
It was great to meet you on that hike in Hatta, and so lovely to see the footage of us walking. What an afternoon. Best wishes!
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
Thank you soo much for taking a minute to keep a comment. It was great to meet you too on the hike. This world is such a small place, so as nature lovers, one day we will meet again. Best of luck ! ☘️
@sandamalinirupa9513
@sandamalinirupa9513 Жыл бұрын
මොන රටට ගියත් අපේ රටේ travel තරම් සුන්දර නෑ.ඔයාට ගැලපෙන්නේ අපේ රටේ journey 👍
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 2 жыл бұрын
ජයවේවා 👍🙏❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ජයෙන් ජය දොස්තර මහත්තයා
@dewmikamalintha3954
@dewmikamalintha3954 2 жыл бұрын
Niyamai bosa💪
@isurulakshan93
@isurulakshan93 2 жыл бұрын
සුබම සුබ අලුත්අඋරැද්දක් වෙවා
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
Jaya wewa saho lassanai . Me wage video digatama balaporoththu wemii .
@nishanthanishantha3043
@nishanthanishantha3043 10 ай бұрын
DAP.👊👊❤️❤️🙋🙋
@chamarathenuwara9031
@chamarathenuwara9031 2 жыл бұрын
Aaaaw supirima ratak 😍😍
@hashinidilsha7592
@hashinidilsha7592 6 ай бұрын
සුන්දරයි.ඛුදු.සරණයි❤
@ashaniperera8151
@ashaniperera8151 2 жыл бұрын
ඔය ගමනෙදි ලොකු පීරිස් අයියත් හිටියා නම් තවත් මරු...❤❤
@NoName-nl3if
@NoName-nl3if 2 жыл бұрын
ඒක ඇත්ත
@asanthikamadhushani7546
@asanthikamadhushani7546 2 жыл бұрын
Travel king නම් දිනේෂ් අයියා තමයි.
@Sadaruwan98
@Sadaruwan98 2 ай бұрын
නියමයි මගෙ අයියා දිර්ගායුශ ලැබේවා.
@gaming...834
@gaming...834 2 жыл бұрын
තව වීඩියෝ ඔනේ
@sumedhasampath6283
@sumedhasampath6283 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි DAP ❤️‍🔥💪💪
@nilakshigimhani7893
@nilakshigimhani7893 2 жыл бұрын
අසාවෙන් බලන්නේ වීඩියෝ .ඉක්මනින් වීඩියෝ දාන්න.🥰🥰🥰
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
super ❤️👍👍👍❤️
@kamithajayasingha9637
@kamithajayasingha9637 2 жыл бұрын
මේ අවුරුද්ද නම් ඉක්මනින් වීඩියෝ දානවා 👍
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
❤️❤️💗💗මාරම ලස්සනයි video එක ජය වේවා ජේසු පිහිටයි
@ranbanda
@ranbanda 2 жыл бұрын
prissmn ayye budusaranai
@chamaradilshan9730
@chamaradilshan9730 2 жыл бұрын
Superb brother 💪💪
@s.k.a.dilshan4819
@s.k.a.dilshan4819 2 жыл бұрын
නියමයි දිනේශ් අයියේ..🤩
@shehanmalinga7450
@shehanmalinga7450 2 жыл бұрын
මරු ඒකත්♥️
@TravelWithAyale
@TravelWithAyale 2 жыл бұрын
තවත් සුපිරි ගමනක් අයියේ........ ජය වේවා!
@madhushikalugama1855
@madhushikalugama1855 2 жыл бұрын
ජයවේවා...
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 2 жыл бұрын
නියමයි 👍
@kaylaethage2343
@kaylaethage2343 2 жыл бұрын
Jaya wewa ❤️‍🩹❤️‍🩹
@Dairywithd
@Dairywithd 2 жыл бұрын
ඒක නියමයි දිනේෂ් අයියා.👍🖤🇦🇪🇱🇰
@ravindupraboth7731
@ravindupraboth7731 2 жыл бұрын
Niyamayi ayya
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
නරිම ලස්සනයි මල්ලි.ඔබට ජය නෙරැවන් සරණයි
@travelwithnalaka9563
@travelwithnalaka9563 2 жыл бұрын
නියමයි සහෝදරයා 💪🇱🇰❤️
@vinduindiwari1106
@vinduindiwari1106 2 жыл бұрын
ලස්සනයි ඒ වීඩියෝ එකත්.❤️❤️
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Nice vlog😍
@sanjuboy2083
@sanjuboy2083 2 жыл бұрын
නියමයි දිනේෂ් අයියා ❤️
@travelwithsushan1015
@travelwithsushan1015 2 жыл бұрын
Super
@samithadananjaya8566
@samithadananjaya8566 2 жыл бұрын
සුපිරි දිනේශ් අයියේ 😍❤️
@onilagunarathne1738
@onilagunarathne1738 2 жыл бұрын
Good One Bro !!!
@heshaniliyanapathirana1819
@heshaniliyanapathirana1819 2 жыл бұрын
එයාලට ස්වභාවධර්මයෙන් අඩුපාඩු දීපු එකමයි එයාලගෙ දියුණුවට හේතුව අපිට හැම දෙයක්ම තිබිලත්....
@dinaliperera9800
@dinaliperera9800 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 👌❤
@savistravdiary2722
@savistravdiary2722 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් අයියේ….♥️🎉
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
යන්න ආස ගමනක් ❤️
@anuththarafernando3357
@anuththarafernando3357 2 жыл бұрын
Dinesh A Pathum ❤️This is also superb as always👌
@mkdulanji7719
@mkdulanji7719 2 жыл бұрын
ජය වේවා දිනේෂ් අයියා
@ThilinaRanganath
@ThilinaRanganath 2 жыл бұрын
Tawa ekak enakam balan hitiye. Anith eka balala iwara una witarai. Thnks Dinesh
@pushpamoorthy5634
@pushpamoorthy5634 11 ай бұрын
❤love the PRESENTATION
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video aiya 😍
@kasunsameer5043
@kasunsameer5043 Жыл бұрын
Supiri😋😎😄
@bumblebeecreations9652
@bumblebeecreations9652 2 жыл бұрын
Niyamai dinesh...... සුබ අලුත් අවුරුද්දක් වේවා...... 👍
@thusitharathnayaka8638
@thusitharathnayaka8638 2 жыл бұрын
Lankawe thama aiye avidinna one.. piris aiyath ekka... ake pattama athal ekak thiyenawa...
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video aiya ❤
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
ලස්සනයි brother ..❤
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
Super super super
@C_Dilrukshi_De_Silva
@C_Dilrukshi_De_Silva 2 жыл бұрын
❤❤
@kandykandy6723
@kandykandy6723 2 жыл бұрын
Jayawewa Dinesh Malli i visit harta before
@deshandesilva4510
@deshandesilva4510 2 жыл бұрын
patta dinesh aiya❤❤❤❤❤💚💚💚💚💚💙💙💙💙💙
@dulikaperemasiiri740
@dulikaperemasiiri740 2 жыл бұрын
නියමයි අයියේ ජය වේවා දවසක යනවා ඔයා මේ ගිය අඩි පාරෙම ඒ ලස්සන හොයන් 💪❤️
@daneingram7139
@daneingram7139 2 жыл бұрын
Love the presentation, simple and honest with no acting like many youtubers. I hope you will get many more subscribers mate!
@hirunibandara1461
@hirunibandara1461 Жыл бұрын
DAP ❤️
@heshantutorials
@heshantutorials 2 жыл бұрын
එල
@heshan973
@heshan973 2 жыл бұрын
ජයවේවා 💪❤️💚
@pradeepchandana9959
@pradeepchandana9959 2 жыл бұрын
supiri brow
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
මොන රටකට ගියත් අපේ පුංචි මුතු ඇටයේ මහ පොළවේ සුන්දරව ගලා හැලෙන සීතල දිය ඇල්ලක් ලග අපි උරුම බිම වඩිවෙලා මහන්සියෙන් පිළියෙල කල ආහාරයක් කෑමට ගන්නා තරම් සුන්දරත්වය මේ තැන්වල නෑ. ඔබේ ලස්සනම සුන්දරත්වය පරිසරයේ ලස්සනම සුන්දරත්වය තියෙන්නෙ එතනයි. තෙරුවන් සරණයි ඔබට
@chamarathenuwara9031
@chamarathenuwara9031 2 жыл бұрын
Eka nam wenasma athdekimak
@chalidudilshan7529
@chalidudilshan7529 2 жыл бұрын
ආසම කෙනා අයියා ඔයා මරු ❤️❤️
@dinaliperera9800
@dinaliperera9800 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා !!! අයියේ 🙂🙏
@maleenmaneth779
@maleenmaneth779 2 жыл бұрын
මාර සුන්දර ‍රටක් 🥺❤️ ඔයාට ගොඩක් ස්තුතියි අයියෙ මේ කරන දේට බුදුසරණයි ❤️🇱🇰
@thiliniwijayananda5175
@thiliniwijayananda5175 2 жыл бұрын
උදාවූ නව වසරේත් සුන්දර ගමනාන්ත කරා යන්න ලැබේවා !!!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන්🙏 දිනේෂ් ඔබතුමාට , උතුම් තෙරුවන් සරණයි ! පරිස්සමින් සෑම ගමනක් ගිහින් එන්න.
@sanjulathrishula6256
@sanjulathrishula6256 2 жыл бұрын
මූ International Level 🖤 keep it up ayy
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
සුපිරියි
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති... හැමදාමත් ඇවිත් comment එකක් දාලා අදහසක් දෙන එකට බෙහෙවින්ම ස්තූති
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
@@DineshAPathum අනිවාර්යයෙන් සහෝ
@nayanitheekshani1963
@nayanitheekshani1963 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා, ටිකක් පරක්කු උනා...❤️
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 Жыл бұрын
🥰🥰🥰💗💗💗 budu saranai,,,
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
සමනල වැව ape gewal gawa .
@dineshprasanna3801
@dineshprasanna3801 2 жыл бұрын
👍👍
@warunakachamiranga9795
@warunakachamiranga9795 2 жыл бұрын
♥️♥️♥️♥️
@vimarshanaaloka1802
@vimarshanaaloka1802 2 жыл бұрын
Video එකක් දාපු ගමන් මොන වැඩෙ තිබ්බත් ටක් ගාලා you teub එකට දුවලා එන්න ඔයා අපිට එසෙ මෙසෙ පිස්සුවක් නෙමෙයි බො කරලා තියෙන්නෙ අයියෙ 🌿🇱🇰✌️❤️
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
අපේ රට මාර වාසනාවන්තයි, සුන්දරයි...මිනිස්සුත් ඒ වගේම උනා නම්....මේ රටවල මිනිස්සු දිය ඇලි කෘත්‍රිමව හදනව....අපේ උන් තියන දිය ඇලි වහනෝ.....😥😥😥
@sabuna9931
@sabuna9931 2 жыл бұрын
එ අතරින් අපෙ ලන්කාව කොච්චර සුන්දර රටක්ද මොනවාගෙන්ද අඩු ගල්/ගස්/වතුර/මුතු.මැනික්/කියන්න බැරි තරම් සම්පත් තියෙ ආදරෙයි දිනෙශ් අයියා හැමදාම ඔයාගෙ විඩියො බලනවා දිගටම විඩියො දාන්න ජය ඔයාට ❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
අඩු මේ රටේ වටිනාකම දන්න සහ මේ රටට ආදරේ කරන මේ රට රකින්න ඉන්න මිනිස්සුයි.. නැත්තම් මේ රට තරම් සුන්දර ආදරණීය රටක් මේ මුලු ලෝකෙම නෑ
@sabuna9931
@sabuna9931 2 жыл бұрын
එ කාතාව ඇත්ත ✨ තැන්ක්ස් අපිවත් එක්කන් ගියාට ඩුබායි රාජ්‍යයට අපිත් එක්ක සතුට බෙදා ගත්තට ආදරෙයි ❤️
@nike-yk1fo
@nike-yk1fo 2 жыл бұрын
හිත හදන කතා
@sabuna9931
@sabuna9931 2 жыл бұрын
@@nike-yk1fo අනෙ Bro පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න ඉරිසියා නොකර මිනිහෙක් දියුණු වෙද්දි එක කොහොමත් සින්හලයාගෙ හැටි 😒
@ropektaprint1674
@ropektaprint1674 2 жыл бұрын
බලන්න දැනටම එකෙක් දාලා සිත හැදෙන කතා කියලා. අපේ රට ලස්සන වුනාට මේක දියුණු වෙන්නෙ නැත්තෙ හොර කුහක බල්ලො ඉන්න නිසා.
@kanishkagimhana9499
@kanishkagimhana9499 2 жыл бұрын
Ayyah patta ❤️‍🩹
@pubudumalinda323
@pubudumalinda323 2 жыл бұрын
Video eka danakn balan hitiye
@kaweehanz4061
@kaweehanz4061 2 жыл бұрын
😌❤️
@rashinitharushika4929
@rashinitharushika4929 2 жыл бұрын
♥️🌿🙌🏼💫
@thakshilakumarathunga1243
@thakshilakumarathunga1243 2 жыл бұрын
❤❤❤🤟
@pathumthilina3938
@pathumthilina3938 2 жыл бұрын
❤️
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 2 жыл бұрын
😁😁👊❤️❤️
@ravindumadushanka453
@ravindumadushanka453 2 жыл бұрын
🇱🇰❤🔥
@Shehan44444
@Shehan44444 5 ай бұрын
😊❤
@BINUWA
@BINUWA 2 жыл бұрын
🥰🥰🥰🥰
@oshanvlogs7861
@oshanvlogs7861 Жыл бұрын
මාස හතරකට කලින් දැම්මත් මට මේ ටික මිස් උනා නේ අයියෝ අද තමා බලන්න ගත්තේ ❤️ දිනේෂ් අයියා
@then4355
@then4355 2 жыл бұрын
😍😍😍
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
ඩුබායි වල ලොකු අතීතයකුත් නැ එනමුත් රටේ දියුණුව ගත්තම ලංකාව කියන ලස්සන පරිසරයක් ඇති රටක සංචාරක ක්ශේස්ත්‍රය දියුණු ක්‍රමවත් වැඩපිලිවෙලක් තිබුනානම් ..සංචාරක අතින් මේ රට පොහොසත් වේවි 🍃 ❤️🇱🇰 ජය වේවා දිනේශ් අය්යා 👌
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
අරගලයට ජය ❤🖤
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
❤❤❤❤❤❤
@manothvindana2761
@manothvindana2761 2 жыл бұрын
ඔබ ලන්කාවේ සිටිය උතුම කාලයක් කොච්චර ආස උනත් බලන හිතෙන්නෙ නෑ මේ රටේ විනාසයක් වෙනව මේ වෙන්කොට ඉක්මනට එන්න අපේ රට බේරගන්න මේ අරගලයට එකතු වෙන්න
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 97 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
යුක්‍රේන යුධබිමේ අලුත්ම තොරතුරු - 2024.07.31
8:08
Thummulla - තුම්මුල්ල
Рет қаралды 1,7 М.
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 112 М.
Difference of girls and boys when eating sweets 😂😬
0:35
VovaLika Family
Рет қаралды 11 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 25 МЛН
Мыла наелся
0:21
Pavlov_family_
Рет қаралды 3,6 МЛН
БУКЕТ МЕЧТЫ НАСТОЯЩЕЙ СЛАДКОЕЖКИ😂😂😂
0:19
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 2,6 МЛН