Hanthana | Suneera Sumanga | Darshana Wickramathunga | Gerad Chinthaka

  Рет қаралды 59,491

Bliss of Music

Bliss of Music

Күн бұрын

Пікірлер: 215
@Sandu_K_Kurukulasooriya
@Sandu_K_Kurukulasooriya Жыл бұрын
එදා බැඳී පෙම හදේ ගැඹුරක තබාගෙන ඔබ නමින් සුසුමක පැමිණි මට ගං ඉවුර පවසයි අතීතය ඔබ රැගෙන ගිය බව...❤‍🩹 Yeah I'm Addicted to this masterpiece ||
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@sandeepadissanayake3717
@sandeepadissanayake3717 14 күн бұрын
lyrics ❤️🔥👌
@ruviniiroshima9664
@ruviniiroshima9664 9 ай бұрын
හන්තානෙටම ඔයාව ලියලා දීලද කියලා හිතෙනවා🤔 Voice 💆Suneera Sumanga ❤️
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
බොහොම ස්තුතියි !
@ireshaharshani-v7x
@ireshaharshani-v7x 4 ай бұрын
මටත් එහෙමම හිතුනා ..
@sujanipiyumika-wb8nh
@sujanipiyumika-wb8nh 2 ай бұрын
Lassanai puthe godak lassanai me songs okkoma tika godbless hitha niwena bhawanawak wagei
@srisashika4138
@srisashika4138 Жыл бұрын
විශාරද අමරසිරි පීරිස් මහත්මයා, කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාලට පස්සේ මේ හැඟීම් කැටිය රිදෙන්න කිව්ව යෞවනයේ සුන්දර ගාන්ධර්වයා.... ඒක හරිම රහයි.... සුබ අනාගතයක්..... ඒ වගේම මේක භාවනාවක්.... දුක මගාරින්නේ නැතිව හුරුවෙන්න, පිළිගන්න හොඳ බෙහෙතක්.... ❤
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 11 ай бұрын
👍👍👍
@RamyalathaLKG
@RamyalathaLKG 4 ай бұрын
මෙ වගේ හඩ වීරලයි ලස්සන යි
@SaraMadhu-d8j
@SaraMadhu-d8j Ай бұрын
පේරාදෙණි නාදන් නේවාසිකාගාරයේ study room එකේ සිට ලියමි🙂 හන්තානයේ ප්‍රේමය ඇති නමුදු ඊටත් වඩා යාන්තම් බඩගින්න නිවාගෙන සිප් සත හදාරන සිසුන්ගේ දුක් ගිනි ඇත🙂මාත් ඇත්ත පේරාදෙණිය දැක්කේ ආවට පස්සේ සුනීර සුමංග ඔයා මෙහේ උන්නනම් ඒ දුක් ගිනි ගැනත් කවි ලියනවාද හිතන තරම් සුන්දර නෑ ඒත් කවදහරි අපි හැමෝම ජීවිතේ දිනනවාමයි🙂
@Sumedhalakmali190
@Sumedhalakmali190 6 ай бұрын
භාවනාවකි , නුඹේ කටහඩ.. නෙත් පියාගෙන විදිය හැකි රස... හදේ ගැඹුරුම තැනක තැනක සගවා විදගනිමි හිත කියන හැම විට.... දෙව් වරම් ලැබ බොහෝ කල් තව දිනේවා! මා සොයුර පින්බර.........🙏🙏🙏🙏
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
බොහොම ස්තුතියි !
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 5 ай бұрын
It is too strong to ignore just as a comment, please write some more as a song,
@iroshanilanthi-jp6dh
@iroshanilanthi-jp6dh 5 ай бұрын
❤️❤️❤️❤️ හඬ විතරක් නෙවෙයි මේ මූණෙන් හැඟීම් ප්‍රකාශ වෙන විදියත් හරිම ලස්සනයි .
@devikamunasinghe6421
@devikamunasinghe6421 11 ай бұрын
මේ දරුවා හරීම දක්ශයි වගේම? පරිනත අයෙක් වගේ? වානිජ ගී නොගයා? අමරදේව වගෙ ප්‍රතිභාපුර්ණව ගී ගයයි දුර්ලභ ගනයේ තරුණයෙක් 👌😘😘😘😘
@ashm7327
@ashm7327 8 ай бұрын
Eth E wage prashastha nirmana bihi karanna nam mahansi wenna wenawa. Ekai e geetha adatath amaraneeya..
@sameeraprasad5517
@sameeraprasad5517 11 ай бұрын
සුනීර,හර්ෂණ අලුත් පරම්පරාවේ සම්භාව්‍යය හඬ ❤
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@LakshuXZY
@LakshuXZY 4 ай бұрын
මායාකාරී හඬ❤️😩
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
සංවේදී ගීතයක් . ගීතයට එක්වුණු, නද , සුනීර පුතාගේ මිහිරි හඬින් ඔප් නැංවුණු අවස්ථාවක් . ඉතාමත්ම හැඟුම්බර ගායනයක් . සුභ අනාගතයක් සුනීර පුතේ . ඔබේ ආදරණීය විදුහල්පති අම්මා . 💘💖💘💖💘💖
@geradchinthakavd
@geradchinthakavd 9 ай бұрын
❤❤❤
@tharushaproducts
@tharushaproducts 4 ай бұрын
Very beautiful
@indrajayanthi6793
@indrajayanthi6793 5 ай бұрын
හූරු පුරුදු මතකයක් වෙහෙසවා බැදුමක්❤❤❤❤ ම්යූරු ගීතයක්
@wajiramarasinghe1980
@wajiramarasinghe1980 5 ай бұрын
හන්තාන පාමුල සිට....විඳිමි.
@jayanthajanapriya1743
@jayanthajanapriya1743 5 ай бұрын
❤❤❤❤❤❤අපූරුයි ඒ හඬ
@nishanmadurasanga9515
@nishanmadurasanga9515 4 ай бұрын
පෑන් තුවක්කුවෙන් වචන මූනිස්සම් දමා වෙඩිල්ල පත්තු උනෙ හදවතෙ ඇදිරිනීතිය දමූ පැත්තටයි🥺🥺
@dayachandrapala7591
@dayachandrapala7591 5 ай бұрын
ලස්සන ගීතයක්
@ChathuranganiThilakarath-wb5si
@ChathuranganiThilakarath-wb5si 7 ай бұрын
දිනෙක අපටත් වැරදිලා ඇති එ සිංදුවම දෙන්නකො 😭😭😭😭
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 Жыл бұрын
මන් ආසම ගායකයත් අයිය තමා.. ඒ කටහඩ බාවනාවක් වගේ... සුබපතනව අයියේ ඔයාගෙ ඉදිරි ගමනට. 😊😊😊
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@maheshabeykoon9471
@maheshabeykoon9471 Жыл бұрын
තවත් සොඳුරු නිර්මාණයක්..පද,සංගීතය, හඬ..❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you
@wickramagea5878
@wickramagea5878 Жыл бұрын
හන්තාන මග ✍️🎵🎤🎧👍❤️❤️❤️❤️❤️
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
බොහොම ස්තුතියි
@nadeekasrilanka2378
@nadeekasrilanka2378 6 ай бұрын
හරිම ලස්සනයි
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
Thank you 🙏
@NituSamali-sb1hh
@NituSamali-sb1hh Жыл бұрын
හිත නිවන හඩක්‌ සමීර සහෝදරයා ❤❤ ඔබ‍ට දළදා සමිදු පිහිටයි
@wickramagea5878
@wickramagea5878 Жыл бұрын
සුනීර ❤
@Miyurasawahini
@Miyurasawahini 10 ай бұрын
එදා බැඳී පෙම හදේ ගැඹුරක -තබාගෙන ඔබ නමින් සුසුමක පැමිණි මට ගං ඉවුර පවසයි -අතීතය ඔබ රැගෙන ගිය බව හරිම ලස්සනයි .❤ සුනීර පුතේ ,මෙහෙම ගයමින් සිත් සනසන එකත් අනර්ගයි 🥰
@geradchinthakavd
@geradchinthakavd 8 ай бұрын
👍
@influxmusic3887
@influxmusic3887 Жыл бұрын
ආසම ගායකයා & යන්න ආසම තැන ❤😢
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
Campus giye නැතත් ..harima viraha වේදනාවක් hithata දැනෙනවා .....harima සාර්ථක නිර්මාණයක් ...jayawewa .....
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@irinperera-fo1kx
@irinperera-fo1kx 6 ай бұрын
lassanai
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@hemarupa558
@hemarupa558 7 ай бұрын
❣️❣️❣️🩷🩷💖💖💖👏👏👏 සුභ අනාගතයකට ආදරණීය සුභ පැතුම් දයාබර පුතණුවනි ❣️❣️❣️🩷🩷🩷🩷💖💖💖
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@KamalJayatunga
@KamalJayatunga 6 ай бұрын
❤❤❤❤❤❤
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@Rere---740
@Rere---740 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඒ හඬ ඒ වචන❤
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@ranliefernando9481
@ranliefernando9481 11 ай бұрын
Very beautiful song ❤❤❤
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thanks
@mahindaweerasekara5799
@mahindaweerasekara5799 7 ай бұрын
Lassana pada eminumata pana dena handak ,honda susanyoogayak ❤❤❤
@geradchinthakavd
@geradchinthakavd 7 ай бұрын
බොහොම ස්තුතියි 🙏
@kalanikeembiyehettige
@kalanikeembiyehettige 5 ай бұрын
අයියේ පේරාදෙණිය කැම්පස් එක සම්බන්ධ ගොඩාක් ලස්සන ගීත තිනවා වගේ රජරට අපේ කැම්පස් එකටත් ලස්සන ගීතයක් හදලා කියන්නකෝ ❤
@jude372
@jude372 11 ай бұрын
Beautiful ❤❤❤
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@HumbleMusicians2023
@HumbleMusicians2023 Жыл бұрын
නූතන සංගීතය හැඩකරන මල්...
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@jude372
@jude372 6 ай бұрын
❤❤❤
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 7 ай бұрын
හරිම සුන්දර නිර්මාණයක්! ජය සැමටම!
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
බොහොම ස්තුතියි
@nimeshamirihagalla5221
@nimeshamirihagalla5221 11 ай бұрын
❤ සුනීර අයියාගේ ඒ හඬ භාවනාවක් 👌🌹🌹🌹🌹
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
බොහොම ස්තුතියි
@malithiprarthana902
@malithiprarthana902 11 ай бұрын
❤🎉
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@hiirongan2678
@hiirongan2678 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@Gerad-uj3sm
@Gerad-uj3sm 7 ай бұрын
Harima lassanai ❤❤❤
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@lasantharupasinghe3137
@lasantharupasinghe3137 Жыл бұрын
ඔබේ කට හඬ භාවනාවක්.හරිම සුන්දරයි.සුභ පතනවා 🌹
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@maneeshawanasinghe
@maneeshawanasinghe Жыл бұрын
den thiyna wikara sindu athara mara therumk tiyna ptta sinduwk..superb❤💫
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@nilanjanirajapakshe1778
@nilanjanirajapakshe1778 9 ай бұрын
Suneera nisa program eka baluwa. Excellent as usual. Keesarayak baluwada manda.... E nangith lassanata sing karanawa. niverdikawath good.
@geradchinthakavd
@geradchinthakavd 8 ай бұрын
👍
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ලස්සන නිර්මාණයක් සූමිර වගේම නිහඩ නිර්මාණයක් ලස්සනම ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏💜💜💜💜
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@dayan8966
@dayan8966 11 ай бұрын
One day You will be filled the vacant of two legendary voices, Master Amaradewa and Mr Amarasiri Peiris.
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@chandi_moragoda
@chandi_moragoda Жыл бұрын
Waaaw 👍👍👍👍👍👍❤️❤️❤️❤️👏👏👏👏
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@kdchirunichandrasekara9611
@kdchirunichandrasekara9611 Жыл бұрын
🥺❤️
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@sugandiabesingha9444
@sugandiabesingha9444 Жыл бұрын
Asama katahadak❤
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@thushariperera6705
@thushariperera6705 Жыл бұрын
Harima lassani suba patum puthe
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@sadunitharaka3118
@sadunitharaka3118 7 ай бұрын
Oyanm pissuwk🥺
@geradchinthakavd
@geradchinthakavd 7 ай бұрын
❤️
@DESH791
@DESH791 Жыл бұрын
හරිම සනීපයි කනට.. හරිම දැනීමයි හිතට.. ❤❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@chamindajosephfernando4177
@chamindajosephfernando4177 Жыл бұрын
Excellent singing, lovely music and meaningful lyrics ❤
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@shyamalidilrukshi185
@shyamalidilrukshi185 10 ай бұрын
හරිම ලස්සනයි.....
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@anushaadikari5890
@anushaadikari5890 11 ай бұрын
සිත නිවන භාවනාවක් පුතේ ❤❤❤
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
බොහොම ස්තුතියි
@thilinicooray859
@thilinicooray859 Жыл бұрын
❤❤️
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you
@PubuduVlogs
@PubuduVlogs Жыл бұрын
WOOOWWWW🥰🥰🥰
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@malithmadushan-it5po
@malithmadushan-it5po Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you
@nilanthipemarathna7416
@nilanthipemarathna7416 Жыл бұрын
ලස්සනයි malliyoo
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@niroshaherath6364
@niroshaherath6364 11 ай бұрын
Excellent ❤
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@tinnlol12
@tinnlol12 Жыл бұрын
ලස්සනට තිබ්බා 👍
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
බොහොම ස්තුතියි
@MahendraSagara
@MahendraSagara Жыл бұрын
ගොඩක් ලස්සනයි. හිතට වදින පද ❤❤
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@RanjanieWasalasuriya
@RanjanieWasalasuriya 6 ай бұрын
ලස්සනයි .චින්තක ගෙ පදෛඉටත් වඩා ලස්සනයි
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
Thank you 🙏
@user-fp9ou3nu3j
@user-fp9ou3nu3j Жыл бұрын
❤️❤️❤️
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you
@nirmalawick8290
@nirmalawick8290 Жыл бұрын
Nice song
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@bhashinidilhari5753
@bhashinidilhari5753 Жыл бұрын
❤❤❤❤❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@bonnielakshman7911
@bonnielakshman7911 Жыл бұрын
❤👍🙏
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@diniduranga-to3mb
@diniduranga-to3mb Жыл бұрын
Superb voice. Honda Nirmana kirimata Hakiyaawa Dahiriya Labewa Malli
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
බොහොම ස්තුතියි
@SajithLakshanWijayasinghe
@SajithLakshanWijayasinghe Жыл бұрын
💛
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Beautiful creation ❤ Excellent lyrics. Well done darshana malli and suneera malli. ❤❤❤❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!!
@asiriprasannafernando8960
@asiriprasannafernando8960 Жыл бұрын
😍😍😍
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@vishmini
@vishmini Жыл бұрын
Thank you Suneera ❤
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@sankamadu8154
@sankamadu8154 Жыл бұрын
♥️
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@nishajayamanne2755
@nishajayamanne2755 Жыл бұрын
The best voice found in reality platforms, without a doubt!
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@Health-And-Diabetes
@Health-And-Diabetes 4 ай бұрын
වසර 50කට පෙර ඉතිහාසය මට මතක් වෙනවා. පේරාදෙණිය තරම් ලස්සන වෙන විශ්වවිද්‍යාලයක් මම දැකල නැහැ වෙන රටක . ස්තුතියි පුතා. කථාවක් ලෙස අවසානයේ සංගීතයේ පසුබිම සහ පද රචනය ඇතුළත් කරන්න. එය මුදල් ඉපැයීමට සහ වැඩි මුදලක් සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට උපකාරී වේ.
@geradchinthakavd
@geradchinthakavd 4 ай бұрын
බොහොම ස්තුතියි අදහසට
@rmt4519
@rmt4519 Жыл бұрын
මනුශ්‍ය හදවත අවදිකල හැකි සුමිහිරි හඩක් හිමි ඔබට මගේ සුබ පැතිම්...❤ හරිම සොදුරු වූ නිර්මාණයක් 💖
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@antonlashan
@antonlashan Жыл бұрын
👌
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@antonvinoj123
@antonvinoj123 Жыл бұрын
Nice song.
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@sampathkeb
@sampathkeb Жыл бұрын
How precious when a loving voice is mixed with music 💙
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you
@DineshaPerera-es5kh
@DineshaPerera-es5kh Жыл бұрын
👍👍👍❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@Redhz0125
@Redhz0125 Жыл бұрын
No words.. 💐💐💐
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@chandanakumara2246
@chandanakumara2246 Жыл бұрын
Good luck Gerad ❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@iroshansampath2403
@iroshansampath2403 Жыл бұрын
👌👌👌❤️
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
@charithmadusanka1281
@charithmadusanka1281 Жыл бұрын
😍🔥❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@chathurarathnasekara1123
@chathurarathnasekara1123 Жыл бұрын
Melodius voice 💚
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@induudugama4870
@induudugama4870 Жыл бұрын
සුබ පැතුම් .......සැමට.....සොදුරු නිර්මාණයක් ❤️🙏
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!!
@SampathPerera-u5s
@SampathPerera-u5s Жыл бұрын
ලස්සන නිර්මාණයක් 👍
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Thank you!!
@lalfernando6929
@lalfernando6929 Жыл бұрын
Another superb song.
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@SumedhieFernando
@SumedhieFernando Жыл бұрын
Melody , voice & lyrics all together, I can say superb work!!❤❤❤❤❤👏👏
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!!
@Betterworldforyou.
@Betterworldforyou. Жыл бұрын
Thank you sumeera snd team for creating another beautiful song. Great work... We love your efforts Please write/song regarding lost lives for better morherland from this land
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@Tharu957
@Tharu957 Жыл бұрын
I addicted your voice 🥺❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@dulminisamarakoon1847
@dulminisamarakoon1847 Жыл бұрын
හරිම ලස්සනයි...💖👏👏 සුභ පැතුම් හැමොටම........❤❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!!
@himaliperera4419
@himaliperera4419 Жыл бұрын
සුභ පැතුම් මල්ලී
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@cyrilkarawgodagedon4327
@cyrilkarawgodagedon4327 8 ай бұрын
🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏🌞⭐️🇱🇰🇱🇰🇱🇰👍
@geradchinthakavd
@geradchinthakavd 6 ай бұрын
බොහොම ස්තුතියි
@mihirimkanchana979
@mihirimkanchana979 Жыл бұрын
සුබ පැතුම් අයියා...💪💪
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!!
@keshaniumesha9069
@keshaniumesha9069 Жыл бұрын
අනේ හිත නිවිල යනව ❤❤❤❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@bitsOfLife08
@bitsOfLife08 Жыл бұрын
Great work Jera
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!!
@83harsha
@83harsha Жыл бұрын
This is awesome ❤❤❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
@mahindachandrasiri5361
@mahindachandrasiri5361 Жыл бұрын
Harima lassanai ...!!!❤❤❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Thank you!!
SONDURIYA | සොඳුරිය  @suneerasumanga1641| dinesh  @DRDMUSICSL #foryou
6:18
DRD Darshana Ruwan Dissanayaka
Рет қаралды 132 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
Hanthana Maga | Suneera Sumanga | Official MV | Music by Darshana Wickramatunga
4:52
අන්සතු ඔබ ගීතයේ හරිම තේරුම
29:22
Dharanee - ධරණී
Рет қаралды 148 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН