Jaanu | Episode 357 - (2024-07-08) | ITN

  Рет қаралды 346,913

ITN Sri Lanka

ITN Sri Lanka

13 күн бұрын

Jaanu | Episode 357
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode357
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 465
@Ibetter897
@Ibetter897 11 күн бұрын
ශාක්‍යට ඔක්කොම නැති වෙලා තියෙද්දි සංගි ඕනේ 😂 නැත්තම් වටේ යනවා 😅
@Zee_ker_
@Zee_ker_ 11 күн бұрын
Okath arala giyama ayema aru gawata yai
@darkeagales6963
@darkeagales6963 11 күн бұрын
Shakya chater kellek
@darkeagales6963
@darkeagales6963 11 күн бұрын
​@@Zee_ker_Ballatawath ganan ganna Hoda nh oya wage kellonwa
@kelumdineshHA
@kelumdineshHA 11 күн бұрын
අනේ බඩ වෙයං..කතාවට හරි කමක් නෑ
@anuanuu1816
@anuanuu1816 11 күн бұрын
​@@kelumdineshHA😂😂😂
@Krishanjaguar
@Krishanjaguar 11 күн бұрын
සාක්‍යා කියන්නේ මහ අමාරුව්කින් ඉන්න එකියක් යකෝ අරූට නිසාදි එක්ක යාලුවෙන්න තිබ්බේ ,,,,සාකයා තමා රිය්ල් බඩුව😂😂😂😂😂
@raviravindra889
@raviravindra889 11 күн бұрын
Jaanuta eha😂
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 11 күн бұрын
කාලකන්නි කම උපරිම තියන කතාවක්,,,,,,,
@nishadesilva9708
@nishadesilva9708 8 күн бұрын
😂
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 11 күн бұрын
විනාඩි 3න් කථාව බලන මන් වගේ අහිංසක සෙට් එක කෝ 🥺🥺
@DhryxbShcuf
@DhryxbShcuf 11 күн бұрын
Mn
@UdeshiSandamali-dr3df
@UdeshiSandamali-dr3df 11 күн бұрын
Pahuwadat balnne 😂😂 puruddat wage
@user-ir1zm9iy6m
@user-ir1zm9iy6m 11 күн бұрын
Uu
@user-Umasha91seuwandi
@user-Umasha91seuwandi 11 күн бұрын
තව කි දෙනෙකුට ශාක්‍යා ආදරෙයි කියයිද දන්නෑ මෝඩි😅
@ajealajeal1167
@ajealajeal1167 11 күн бұрын
හිත හොද කොල්ලො කී දෙනෙක් හම්බ උනාද මෙකිගේ හිත ජරාවක් උනාට
@slbro1324
@slbro1324 11 күн бұрын
මටනම් සාක්‍යා පෙන්න බා සංගීත්ට කරපු කැත වැඩේට
@SikaThamai
@SikaThamai 11 күн бұрын
Ekek kadanawa okkoma gahanawa me wage ewata🤭🤭🤭
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 11 күн бұрын
නොශිකා නෝරව අදුරන්නේ කොහොමද කියලා සහස් අහන්නේ නැත්තෙ ඇයි😂 කතාව ලියන මනුස්සයට දෝදු ද?😂😂😂😂😂😂
@user-do9bt7vd9v
@user-do9bt7vd9v 11 күн бұрын
අනේද කියන්නෙ 😂
@niroshini15
@niroshini15 11 күн бұрын
👍
@yoona2004
@yoona2004 10 күн бұрын
සහස් දන්නව අැතිනෙ නොශිකා තමා cEO කියල
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 10 күн бұрын
ඒක තමයි
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 10 күн бұрын
@@yoona2004 ඒක මටත් හිතුනා.ඒත් ඒක දැන්ගන්න එක පෙන්නුවෙවත් නෑනේ.
@ayoprem3934
@ayoprem3934 11 күн бұрын
අද නම් මේකට commnt එකක දෙන්නම ඕනී... 01ජානූ = ආත්මාර්ථකාමී තමන් වෙනුවෙන් හැම දේම කරපු අම්මාටවත් හරියට කතා නොකරන hisbandta ට රිද්දන කෙනෙක් 02.නෝරා & නොශිකා...= හොදයි කියලා පෙන්නලා අමුතු ගේම් ගහන dial දෙකක 03.ශාක්‍යා= සංගීත් කියන අහිංසක කොල්ලා රවට්ටන...තමන්ගෙම අයියවත් රවට්ටලා වටේ ගමටම සිල්වන්තයි කියලා පෙන්න කපටි ජරා කෙල්ලෙක්.. 04.ශශිනි..=මුලින් ලස්සන පනිවිඩයක් සමාජෙට දුන්න පට්ටම වටින චරිතයක්....ගොම හැලියක් කලා එයාව....ජරා ගොඩක්...සල්ලි වලට මිනිහා එක්ක ඉන්න...මනුස්ස්‍යා අයින් වුන ගමන් වටේ යන්න හදන කෙනෙක් 05.නාරදගේ wife= මුලින් මාර ආදර්ශවත් චරිතයක්...ඒත් දැන් තමන්ගේ පවුලේ ප්‍රශ්නයක්වත් විසදගන්න නොදන්න සමජෙට කැතම කැත පණිවිඩයක් දෙන කෙනෙක්....පවුලෙ අවුලක් වුන ගමන් මිනිහා දාලා ගිහින් ඉන්න කෙනෙක් මේ කතාවේ කාන්තා චරිත සමජෙට දෙන්නෙ ඉතාමත් කැත පණිවිඩ්...මේ වගේ කාන්තාවෝ ගැන දේවල් පෙන්නන් එපා...මොකද අපි මොන දෙයින් වුනත් දෙන්න ඕනී හොද පණිවිඩයක්...viewsa වැඩි කර ගන්න වුනත් මෙහෙම් දේවල් කරන්න එපා....මේ කතාව හරිම ආතාත්විකයි...මෙච්චර කල් දිගටම බැලුව....ඒත් අද ඉදන් නවත්තනවා...හේතුව: වැරදි මත සමාජගත කිරීම.....
@user-rp9dl9vs5m
@user-rp9dl9vs5m 11 күн бұрын
මාත් එකගයි 👍
@user-st1sq2cl3m
@user-st1sq2cl3m 11 күн бұрын
Ou...issara Nithya dakkath eya kiyana dewal walata hitha niwenawa.samahara dewal nisa adanna tharam thibuna...Dan Nithya ain wela Balu ganiyak karala....shashini eya gana puduma bakthiyak thibune.anunge daruwekta pana wage adare karana ammek...API kochchara comment dammada noshika lamayawa Ganna athin lamayage adiddi shashini athariya atha ridei kiyala...ada sashimi manussaya Nathi athara lamayata balannath na minihekuth hoyagena....janu...sahas maththema hitiya.alponso badalath kalayak yanakalma sahas maththema hitiya....Dan januta harena harena paththata.salli maththema ammath wadayak Dan...Nora ...dakke naththam rasikayanta inna bari tharam .hamadama kotasaka inna one kiyapu aya.ada Nora dakiddith baninawa.a ahinsaka charitheta horakma gauwa.dan ithin ekama adarasmath kanthawakwath na kathawe.gahanu okkama waradi...😢
@achiniprabhasha4250
@achiniprabhasha4250 11 күн бұрын
Actually agreed 👍❤
@maleesha1678
@maleesha1678 11 күн бұрын
ඇත්තම ඇත්ත..චරිත සෙරම අප්පිරිය වෙලා තියෙන්නේ
@sujithniroshan-bc1le
@sujithniroshan-bc1le 11 күн бұрын
100% එකගයි
@VishwaSilva24
@VishwaSilva24 11 күн бұрын
දාර බූටක් කාපු එකෙක් ගෑණු ජාතියම බ.ඩු ගානට දාලා script එක ලිව්වහම😂
@DewEditz111
@DewEditz111 11 күн бұрын
*හැගීම් බාල්දු වෙද්දී* *මිනිස්සු නිකන්ම* *නිහඩ වෙනවා* 💔🥀
@dangapenchi5299
@dangapenchi5299 11 күн бұрын
| ❛❛ මුදල් ඔබව පොහොසත් කරයි, නමුත් නිහතමානිකම ඔබව විශිෂ්ට කරයි. ❜❜
@DewEditz111
@DewEditz111 11 күн бұрын
*_ඔයාගෙ හැම හීනයක් ම ඉෂ්ට වෙන්න ඕනි_* 🥺💗🫵🏻 *Good night 🌝💫*
@jmshanka8015
@jmshanka8015 11 күн бұрын
නිෂ්පාදකගේ ගෑනි හොඳට වේශකමේ ගිහින් වගේ😂😂අපි බැන්නට වැඩක් නෑ මූ ලියන්නේ උගේ ජීවිත කතාව 😂😂😂😂😂😂
@chalanikariyawasam16
@chalanikariyawasam16 11 күн бұрын
Atta😂
@BetterThings-jt3co
@BetterThings-jt3co 11 күн бұрын
😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
මත්😂
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 11 күн бұрын
Ow neda akith akka thiyana tharahTa apiwTh kanawa
@sameeralakmal6068
@sameeralakmal6068 11 күн бұрын
Sirawatama
@Dilshani1997
@Dilshani1997 11 күн бұрын
අනික අම්මා කෙනෙක් කියනවා නම් වැරදි කරන්න එපා කියලා.කවදාවත් ඒ දෙවල් කරන්න එපා.තමන් හරි කියලා කරලා පස්සේ වැරදුනාම අන්තිමට ඉන්නේත් ඒ අම්මා විතරයි.එකගයි නේද යාලුවො හැමෝම .❤❤❤❤
@user-wi1fl3vz1w
@user-wi1fl3vz1w 11 күн бұрын
සංගිත් ගහපන් ගෙමක් වටෙ පිටෙ උන්ට උන ගැනෙන්න කොල්ලො 👍
@UtharaBope
@UtharaBope 11 күн бұрын
අනිවාර්යයෙන්
@user-ashi..
@user-ashi.. 11 күн бұрын
නෝරා ගැන නොශිකා අහද්දී ඇයි සහස් අහන්නේ නැත්තේ නෝරාව දන්නේ කොහොම ද කියලවත් ...ඒක රහසක් නේ
@indikaroshan3541
@indikaroshan3541 11 күн бұрын
මටත් හිතුනු එකම දේ 😅
@lyricalhub5196
@lyricalhub5196 11 күн бұрын
කතාව ලියන එකාගෙ iq ලෙවල් එක හිතාගන්න පුළුවන් ද
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 11 күн бұрын
Meka liyana eka pissek ekai
@nethmiayodya132
@nethmiayodya132 11 күн бұрын
එකනෙ දැවෙන ප්‍රශ්න 😮😮
@user-st1sq2cl3m
@user-st1sq2cl3m 11 күн бұрын
Sirawatama😂
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
අල්පොන්සො හොදම නළුවෙක් වෙලා, සහෂ්ට බිස්නස් ලෝකයේ ⁣ඉහළම තැනකට යන්න ලැබිලා ජානුට ජීවිතේම විදවන්න වෙලා ශාබ්‍යාට අත්‍යන්තයටම කෙලවිලා මේ නාට්‍ය ⁣ඉවර වෙනවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න
@hirubbh
@hirubbh 11 күн бұрын
එකෙන්ම😂
@nishanijayaweera2567
@nishanijayaweera2567 11 күн бұрын
Aniwarayen
@anuradikarathnayaka7805
@anuradikarathnayaka7805 11 күн бұрын
Anewa
@nandawijekoon8974
@nandawijekoon8974 10 күн бұрын
එහෙම තමයි වෙන්නම ඕන...
@HasiyaGunasekara
@HasiyaGunasekara 10 күн бұрын
එකෙන්ම බන් එහෙම තමා වෙන්න ඕනේ නැත්තං කතාව මෙච්චර කල් ඇදන් ආපු එකෙන් වැඩක් නෑ
@user-go7dm8ry9x
@user-go7dm8ry9x 11 күн бұрын
ශාක්‍යා ට අන්තිමට කවුරුවත් නැති වෙයි.
@strongwoman946
@strongwoman946 11 күн бұрын
owwww
@nethmiayodya132
@nethmiayodya132 11 күн бұрын
😮
@Imalka_Anuradhi
@Imalka_Anuradhi 11 күн бұрын
Shakya balu wede kre
@user-jo5id1dz6o
@user-jo5id1dz6o 11 күн бұрын
ශාක්‍යාටයි සන්ගිටයි හාට් දාපු අය කෝ😂😂😂😂
@pavan6738
@pavan6738 11 күн бұрын
මම නම් කියන්නේ සංගීත් සුපිරි වැඩ්ඩෙක් වෙලා පෙන්නන්න ඕනේ අර shakya කියන අර මෝඩ බඩුවට😂😂😅😅
@SurprisedCoastline-mx4zb
@SurprisedCoastline-mx4zb 10 күн бұрын
Saththakinma
@Life-ch3es
@Life-ch3es 11 күн бұрын
මොකක්ද අද කතාවෙ සිදුවීම,නිකන් කෑලි ටිකක් දැම්ම එච්චරයි, ජරාවක් වෙලා දැන්
@SINHALa-e6d
@SINHALa-e6d 11 күн бұрын
වේස කතාවක්❤
@shenushenu882
@shenushenu882 11 күн бұрын
මේ කතාවෙ ඉන්න ගෑනු ඔක්කොම වටේ යනවනෙ යකෝ.අල්පොන්සුගෙ අම්ම විතරයි පාඩුවෙ ඉන්නෙ
@r.g.s.dilhani1421
@r.g.s.dilhani1421 11 күн бұрын
😂😂😂😂😂😂😂😂
@malishgfdo1682
@malishgfdo1682 11 күн бұрын
😂😂😂😂
@strongwoman946
@strongwoman946 11 күн бұрын
@@shenushenu882 😂😂😂😂😂😂😂😂😂
@SanjeewaniDammika
@SanjeewaniDammika 11 күн бұрын
ජානු නම් දැන් ඕනවාට වැඩියි
@lakshithawijesingha6614
@lakshithawijesingha6614 11 күн бұрын
මේක බැලුවත් එකයි වැලක් බැලුවත් එකයි 💀😂
@JanothLakshan-ki5hi
@JanothLakshan-ki5hi 11 күн бұрын
ශාක්‍යා 😂 මේ අර වේසි නේද 😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 11 күн бұрын
"දැන් නම් මේක ඇති ,මට නම් බෑ තවත් මොන මගුලක්ද" 🥺🥺කියලා හිතෙන හැම වෙලාවකම මතක් කරන්න ඔයාගෙ අම්මයි තාත්තගෙයි මූන 💖💖කවදාවත් එතකොට හිතෙන එකක් නෑ හීන වලට යන්නෙ නැතුව මගින් නවත්තන්න.❤️❤️❤️❤️
@nikusanu
@nikusanu 11 күн бұрын
ශාක්‍යා විශ්වාස නැද්ද අහනවා😂
@naturallaw800
@naturallaw800 11 күн бұрын
ජානු වගේ වටේ යෑම විනෝදාංශය උන් gen z එකේ බඩු සාධාරණීකරණය කරන්න හදපු කතාවක් මේක. 😂
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 11 күн бұрын
අම්මෝ, ඉස්සර අපි කැමති වුනාට, දැන් නම් නෝරා අපිට පේන්න බැහැ.😅
@achinduchamod1542
@achinduchamod1542 11 күн бұрын
මේකෙ නම වෙනස් කරපන් "වේසම්" කියල
@nora-b9d
@nora-b9d 11 күн бұрын
😂😂
@BetterThings-jt3co
@BetterThings-jt3co 11 күн бұрын
😂😂
@dewminimaneesha1166
@dewminimaneesha1166 11 күн бұрын
😂😂😂😂
@chutipenchichutipenchi9302
@chutipenchichutipenchi9302 11 күн бұрын
😂😂
@strongwoman946
@strongwoman946 11 күн бұрын
😂😂😂😂😂😂😂😂😂
@nc.creation8803
@nc.creation8803 11 күн бұрын
ඕං අහගන්න ජානූ😹,නිලියෙක් උනා කියලා ඔක්කොම පෙන්නන්න ඔනේ නෑනේ😂
@Vimukthi_Ekanayaka
@Vimukthi_Ekanayaka 11 күн бұрын
මේ අද මං මේක බලන්නෙ නැතුව යනවා මචං එපා උනා
@-paradigeapi2610
@-paradigeapi2610 11 күн бұрын
මග හැරුනු තත්පර වලට, අතෑරුනු හීන වලට, ඇයි එහෙම උනේ කියල, දවසක හිතන්න ඕනි නෑ නේද? ඉතින්, මහන්සි වෙන්න, ඔයාගෙ හීනය පාට කරන්න..... 🎓💙🦋
@DinukaChamith-bw5md
@DinukaChamith-bw5md 11 күн бұрын
සංගීත් පව් නෙ. . ඒ කොල්ල කොච්චර මේ. වටේ යන ශාක්‍යට ආදරෙයිද 🥲. . කෙල්ලො හොයන්නෙම සල්ලි. සල්ලි තියෙන්නෙ මොන කොල්ල ලගද 😂මොන කෙල්ල උනත් ඌට පදිරියි😂.. හරියට නිකම් ශාක්‍යා වගේම තමයි.😂 තව .අර නෙත්මි කියන නම වගෙ😂.
@allinoneacademy9388
@allinoneacademy9388 11 күн бұрын
Ai lassana kellonta salli lassanai thinawanam itawada wena mokuth ne
@Livein-lo9vp
@Livein-lo9vp 11 күн бұрын
කතාව ලියපු අයට මුල් කොටස් මතක නැහැ. පීටර් ගේ මිනි මරුම හොයන්න මතක නැහැ. නොසිකා රංගේ මුල ගෑනි බබා. සේකර ට සම්බන්ද කෙනෙක්. දැන් රහස් පරීක්ෂණ.
@strongwoman946
@strongwoman946 11 күн бұрын
@@Livein-lo9vp අැයි පීටර්ගේ මිනීමරුවා සේකර අැල්ලුවනෙ
@PASINDU177
@PASINDU177 11 күн бұрын
අඩෝ කෙල්ලො විස්වාස කරන්නේ කොහොමද 😂
@user-rm2hm8yd9r
@user-rm2hm8yd9r 11 күн бұрын
දුව විඳින සැප අම්මා විඳින දුක මේ නාට්‍ය තමයි ආදර්ශයට ගන්න ඕනේ
@lasiivlogs
@lasiivlogs 11 күн бұрын
සාක්‍ය මහ මෝඩ චරිතයක් රූපෙට වශී වෙනව
@chalanalakshitha2952
@chalanalakshitha2952 11 күн бұрын
ජානු හිතන් ඉන්නෙ කොල්ලො ටිකක් වට කර ගත්තම ඒකි දැන් පොර කියල😂😂😂😂
@thushiraanuruddhika6911
@thushiraanuruddhika6911 10 күн бұрын
හැමෝම උඩින් තියන් ඉදපු නෝරා 😸 මරු අම්මන්ඩි
@nilaniroyal6567
@nilaniroyal6567 11 күн бұрын
මේ මගුල මම ආයෙ බලන්නෙ නෑ.🤬
@diluphotography
@diluphotography 10 күн бұрын
කතාව සම්පුර්ණම අනිත් පැත්ත ගැහුන එක පාරම.ඔක්කොම ලව් කැඩිලා අනිත් පැත්ත ගැහුන🤣
@SakuniSakuni-gz9fj
@SakuniSakuni-gz9fj 11 күн бұрын
උබ හැමදාම හැම කොල්ලාගෙන්ම ඇහුවෙ ඕකනෙ ශාක්‍යා😂..ඇයි මාව විස්වාස නැද්ද?😂
@user-qj9es4kx7w
@user-qj9es4kx7w 11 күн бұрын
ශාක්‍යා ගැන කියලා වැඩක් නෑ.😂💔
@sakineero9053
@sakineero9053 11 күн бұрын
ජානු ඉන්න කොටස් skip කරන්නෙ මන් විතරද..තව ඉන්නවද
@dilru2461
@dilru2461 11 күн бұрын
ශාක්‍යාට වෙන කෙනෙක් සෙට් කරන්න හදන්නෙ ෂුවර් එකටම සංගිත් කතාවෙන් අයින් වෙන්න.ඒ ලමයා දැන් පේන්නත් නැත්තෙ ඒකයි.කාට උනත් මේ මල මගුල එපා වෙනවනේ.වැඩක් එන්නෙ නැති නළු නිලියොයි බලන්න දෙයක් නැතුව වගේ බලන අපි වගේ අයයි විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ 😂
@ruthgody555
@ruthgody555 11 күн бұрын
SAKIYAGE KOLLA NAM HARI HANDSOME,,😊❤
@dangapenchi5299
@dangapenchi5299 11 күн бұрын
අමාරුයි තමයි ඒත් අල්ලන් ඉමු මේ හැමදෙයක්ම ඉක්මනින් හරියන දවසක් ඒවී...!! එදාට පුලුවන් වෙයි නිමක් නැති සතුටක් ලබාගන්න.. 🙂 🤍
@posithaweerathunga7946
@posithaweerathunga7946 11 күн бұрын
මොකක්ද අල්ලන් ඉන්න ඕන😮
@anushaanusha2723
@anushaanusha2723 11 күн бұрын
සංගිත්ට කැමැත්ත දෙන්න බයෙ හිටපු ශාක්‍යා දැන් ලැජ්ජා නැතිව වෙන මිනිස්සු පස්සෙ යන්නෙ...මේ කතාවේ හැම චරිතයක්ම කනපිට හරවලා.ඉස්සර එහෙම නැ ලස්සනයි
@riyalpathuma5454
@riyalpathuma5454 11 күн бұрын
අඩෝ කෙල්ලො ව්ස්වාස කරන්නේ කොහොමද 😂
@thyaginathasha3084
@thyaginathasha3084 11 күн бұрын
අය්යෝ මේ රියල්පැතුමා නම් සාපයක් 😂
@Ibetter897
@Ibetter897 11 күн бұрын
ඇත්ත 😅
@user-Ashi-27
@user-Ashi-27 11 күн бұрын
එක පාරක් රිද්දපු මිනිස්සු තව පාරක් රිද්දන්න දෙපරක් හිතන්නෑ..ආදරේදි හැම වැරැද්දකටම සමාව දෙන එකත් ලොකු මෝඩකමක් 😓.තේරුමක් නැති කතාවක් කිව්වට මේ කතාවෙන් සමාජෙට දෙන්නෙම ඒක 😊
@DewEditz111
@DewEditz111 11 күн бұрын
*හැමදෙයක්ම දරාගෙන ගේමක් ගහපන් ... අපිටත් හරියන දවසක් එයි එතකොට* 😌
@SumithManjula-kn2ic
@SumithManjula-kn2ic 11 күн бұрын
ශාක්‍යා වටෙ ගිහින් එනකොට සන්ගී බාර ගන්නවනෙ ඔය හරකටත් හොද වැඩෙ 🤣 අර අක්කි බබා හිටියනම් අද ගොඩක් සතුටින්
@user-rf3uh4yq4m
@user-rf3uh4yq4m 11 күн бұрын
ඇයිමේ ..සහස්ව.මෙච්චරබාල්දුකරන්නෙ
@SandaliMuthukuda
@SandaliMuthukuda 11 күн бұрын
අදින් පස්සේ කතාව බලන්නෙම නැ😊
@SandyaKumari-n1n
@SandyaKumari-n1n 11 күн бұрын
ඉවර කරන්න ඕන තැනින් ඉවර නොකර ගෑණු මගේම වටේ යනවා.
@amilagunasekara8221
@amilagunasekara8221 11 күн бұрын
මේ කතාව බලනකෝට ගෑනු ගැන මාර අප්පිරියාවක් එනනේ මට විතරද 🤣
@RuwanNikado
@RuwanNikado 11 күн бұрын
මේ කතාවෙ තියෙන්නෙම ගේම්
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 11 күн бұрын
නෝරා මිරිගුවක් පස්සේ එලවන්න එපා ,ඒක මායාවක් විතරයි .😊😊😊
@sudearshaniherath7581
@sudearshaniherath7581 11 күн бұрын
කතාවේ හැටියට ශාක්‍යා චපලයි
@A_P_K_2003
@A_P_K_2003 11 күн бұрын
මේ වගේ කතා බලනකොට ඇග වෙව්ලනවා😁
@buddikaweerasinghe9083
@buddikaweerasinghe9083 11 күн бұрын
මේකනම් මල විකාරයක් , ලස්සනට ගිය කතාව😢😢😢😢
@chandimadilshan3159
@chandimadilshan3159 11 күн бұрын
ජානු වගේනේ දැන් සහස් ගේ නන්ගි 😂😂😂
@user-ld5qh2ie1i
@user-ld5qh2ie1i 11 күн бұрын
පවි සංගි හරිම අවංක කෙල්ලෙක්
@subashininilusha1120
@subashininilusha1120 11 күн бұрын
Alponsu teena❤
@SanilkaIndushan-td1up
@SanilkaIndushan-td1up 11 күн бұрын
Alponsu ge Wig eka maru.........Alfi uncle janu nethi dukata mahath wela
@hirubbh
@hirubbh 11 күн бұрын
මෙකනම් මහා වෙස කතාවක් 😂
@DewEditz111
@DewEditz111 11 күн бұрын
*සමහර බැඳීම් හරි සරලයි නමුත් හරිම ප්‍රබලයි❣️🙏*
@wizardab8484
@wizardab8484 9 күн бұрын
දෙවෙනි ඉනිම ලියන එකාට බාර දීලද කොහෙද ඉතුරු ටික 😂 සමන් පදිරිමුනියට
@Shama-hu4sx
@Shama-hu4sx 11 күн бұрын
ශාක්‍යාව අර කොල්ලා රූම් ගෙනියනවා ෂුවර්
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 11 күн бұрын
❤❤❤❤❤❤
@pramudhifernado3395
@pramudhifernado3395 11 күн бұрын
ජානුට කොයි වෙලේ හරි දිය වැඩියාව හැදිලා මැරෙනවා දැක්කොත් බීම බොනවා 😂
@nayanakumari7476
@nayanakumari7476 11 күн бұрын
ජානුගෙ අම්ම තවත් මැනිකෙ කෙනෙක් වගේ ඉන්න ලස්සන
@nk5785
@nk5785 11 күн бұрын
මොකද්ද මේ එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති කොහෙට්ටවත් නැති කතාව
@user-lp3hy9wz8x
@user-lp3hy9wz8x 11 күн бұрын
මේක ලියන එකාගෙ ජීවිත කතාවද කොහෙද මේ ලියන්නෙ.ඒකෙ හිටපු ඔක්කොම ගෑණු වටේ ගිහින්
@arunachamika6485
@arunachamika6485 11 күн бұрын
අර ශාක්‍ය කියන්නෙ ඇත්ත ජීවිතෙත් ඔය වගෙ වටෙ යන එකක් 😂
@lenalana6586
@lenalana6586 11 күн бұрын
❤❤❤❤❤❤❤❤
@NadikaNayaniiBalasuriya-hc5ef
@NadikaNayaniiBalasuriya-hc5ef 11 күн бұрын
සංගිත්🥺🥺
@NimeshaH.M-hu2ky
@NimeshaH.M-hu2ky 11 күн бұрын
වැරදි ආදර්ශ දෙන ජරා කතාවක් වෙලා,අපරාදෙ ආසම කතාවක්
@sameeramadushanka1987
@sameeramadushanka1987 11 күн бұрын
කතාව ලියන එකාට කතිවෙ නමත් අමතකයි වගේ.. ජානුගෙ පඩ බලනින නම් හොඳයි
@apsaraudayangani2672
@apsaraudayangani2672 11 күн бұрын
Sakya ge charithe jarawak
@deshanabeysekara9533
@deshanabeysekara9533 11 күн бұрын
ශාක්‍යාගෙ අනියම් ආදරයක සුන්දරත්වයක් පෙන්නන්නෙ..මොනවද හුත්තො මේ..😂🤣
@Mvldanzo111
@Mvldanzo111 11 күн бұрын
Meke Script Liyana Ekha Guli kalada Liyanne 😂
@Mr_pappa29
@Mr_pappa29 9 күн бұрын
කෝ යකෝ අර නොෂිකා මැරි කරමුද කියලා අහපු කොටස 😂
@user-ej5ib9fp3p
@user-ej5ib9fp3p 8 күн бұрын
පෙන්නන්න බෑ දැන් මේ කතාවනිකං අදිනවා
@damithperera3037
@damithperera3037 11 күн бұрын
ඊයා ඉස්සර වගේ නෙමෙයි දැන් අප්පිරියයි ජානු බලන්නත් 🤧🤧🤧
@RuwanNikado
@RuwanNikado 11 күн бұрын
සංගිත් පඋ මුන්ගේ කොලම්
@muhammadhayman8001
@muhammadhayman8001 11 күн бұрын
ශාක්‍යා ට සංගි ගැලපෙන්නේ නැහැ කියලා වැලලුනු කට්ටිය කෝ
@danushkawasanthi9265
@danushkawasanthi9265 11 күн бұрын
හොදට තිබ්බ කතාව දැන් කිසි තේරුමක් නෑ
@ExcitedGlassRose-hg1bl
@ExcitedGlassRose-hg1bl 11 күн бұрын
Samajayata wadagath vidihata deyaka dena ona jivitayak godanaga ganna mewagen gewalwala ganuth pita yana dewall denne raje nalika
@damayanthikumari3512
@damayanthikumari3512 11 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉👌🏼👌🏼👌🏼
@SandyaKumari-n1n
@SandyaKumari-n1n 11 күн бұрын
ඉවර කරන්න ඕන තැනින් ඉවර කරන්නැතුව මේක ලියන එකා මේකේ ඉන්න ගෑනු වගේම වටේ යනවා.
@harshanahemanga6054
@harshanahemanga6054 11 күн бұрын
මම මේක මාසයක් බලන්නෙ නැතුව ඉදලා අද තමා බැලුවෙ.Confused unga bunga😬වෙලා තියෙන දේවල් හැටියට.කරකලා අතඇරියා වගේ🤯
@AmalAsanka-d4t
@AmalAsanka-d4t 11 күн бұрын
Asawen balapu kathawak dannam appiriyai
@KW-tb5nw
@KW-tb5nw 11 күн бұрын
Dakinna appiriyama kenek Jaanu. Charithe nisa eee niliyath appiriyak.
@renokaajitha7240
@renokaajitha7240 10 күн бұрын
අනේ මේ කතාව ගු වේලා තියෙන්නේ බලන්න අප්පිරියයි 😅😅😅😅
@kavishakavinda9912
@kavishakavinda9912 11 күн бұрын
ඩිලිවරි කොල්ලා මට හිතෙන විදිහට වෙනම ගේමක් ගහනවා
@diyonradishka1937
@diyonradishka1937 11 күн бұрын
Uth loralage set ekee
@shayamalipriyadarshani6436
@shayamalipriyadarshani6436 11 күн бұрын
Norage boyfriend thama diliwari boy.
@lakmalimaduwanthi5723
@lakmalimaduwanthi5723 11 күн бұрын
Hi❤
@ChalaniShamindika
@ChalaniShamindika 10 күн бұрын
ශාක්‍යා නම් සුපිරි බඩුව 😂 අච්චර මැරීගෙන ලව් කරන එකාට ඔහොම කරන්නෙ අවලං ගෑනි කතාක් උනත් එකි එක්ක දැන් නම් මට මාර තරහයි 😢
Jaanu | Episode 358 - (2024-07-09) | ITN
17:07
ITN Sri Lanka
Рет қаралды 330 М.
Jaanu | Episode 366 - (2024-07-19) | ITN
18:20
ITN Sri Lanka
Рет қаралды 193 М.
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 63 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Sangeethe (සංගීතේ) | Episode 1364 | 18th July 2024
18:50
Ayachana | Episode 45 - (2024-07-19) | ITN
18:59
ITN Sri Lanka
Рет қаралды 41 М.
Jaanu | Episode 360 - (2024-07-11) | ITN
16:33
ITN Sri Lanka
Рет қаралды 324 М.
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
29:51
Jaanu | Episode 359 - (2024-07-10) | ITN
18:24
ITN Sri Lanka
Рет қаралды 352 М.
Самый неудачный курьерский заказ
0:38
НАША НЕОБЪЯТНАЯ
Рет қаралды 7 МЛН
КАЧЕЛИ ИЗ АРБУЗА #юмор #cat #топ
0:33
Лайки Like
Рет қаралды 1,1 МЛН
Waka waka #4 🤣 #shorts
0:15
Adani Family
Рет қаралды 4,1 МЛН
Waka waka #4 🤣 #shorts
0:15
Adani Family
Рет қаралды 4,1 МЛН