ඔබේ සුරතලාගේ මේ රෝග ලක්ෂණ තිබෙනවාද? පිලිකාවක් විය හැකියි. Most common 10 signs of Cancers in Pets

  Рет қаралды 4,207

SL Pet Care Tube

SL Pet Care Tube

3 жыл бұрын

Пікірлер: 58
@mahimachandu5223
@mahimachandu5223 Жыл бұрын
බොහොම ස්තුති ඔබට
@sachithahinsa5334
@sachithahinsa5334 2 жыл бұрын
❤🙏
@thilankapadmakumara8661
@thilankapadmakumara8661 3 жыл бұрын
Dr. Mage masa 8te balu petiyata orcalmin suspensio 1ka, kirith 1kka udeta denawa, eage bada poddak burulata tamai hitapu gaman yanna. E kiri nisada Dr? Pitikiri hemadama dena eka sudusuda
@mekaladissanayaka9336
@mekaladissanayaka9336 Жыл бұрын
Doctor ane ape german shepherd ballata dan 5y eya dan tika dawasakata kalin shoping bag kaawa eka eyata passata balapaida?
@madushanidayananda8988
@madushanidayananda8988 Жыл бұрын
Anuradhapura patte vet docter lenek nadda ikmanatama jeewithayak bera ganna
@udaniudani3355
@udaniudani3355 10 ай бұрын
ඩොක්ටර් අවු:2 1/2 බල්ලෙක්ට blood canser එකක් හැදුනම බේරගන්න පුලුවන්ද දැනට මධ්‍යම මට්ටමක වගේ තියෙන්නේ කියල තමා කියන්නෙනම්.අපි මොනාද කරන්න ඕනේ එයාව හොද කර ගන්න🙏🥺
@madushanidayananda8988
@madushanidayananda8988 Жыл бұрын
Ape kenatath dan godak amarui ape patte vet kenek wat na puduma aphasutawayak tiyenne ehe satthu nikamma marila yanawa puluwannm phita wenna loku pinak
@dineshaharshani2964
@dineshaharshani2964 10 ай бұрын
Beheth ekkata kiyak giyada
@hirunikashehani2203
@hirunikashehani2203 2 жыл бұрын
Doctor mge balu petiya rottweiler ,කෙනෙක් ,eyata den masa 3 marak වයස ,eyage දකුණු athe වැලමිටෙ gediyak ,api eka eyage doctor ta pennuwa ,e gediya peluwa eke වතුර wage deyak thibune, dawasak dekak api gedarin ain kara වතුර ,eth aye muladi wage ආයෙත් වතුර ,aevith gediyak ,mokada karanna one doctor
@user-eh6bf1zo3k
@user-eh6bf1zo3k 10 ай бұрын
Docter ballage belle yatin gediyak wage hama ellenawa ay e. Atulen gediyak waget ahuwenawa
@akiladeshan1447
@akiladeshan1447 Жыл бұрын
සර් අපෙ බල්ලගෙ කන ඉදිමිලා තියෙනවා අල්ලන්නවත් දෙන්නෙ නෑ ඒක පිලිකාවක් වෙන්න පුළුවන් ද
@user-pk9wx4bp3d
@user-pk9wx4bp3d 4 ай бұрын
ඩොක්ටර් මගෙ බලු පැටියට අවුරුදු 3 එයාගේ මුත්‍රා මාර්ගයෙන් ලේ ආවා 5ml ක් වගේ දැනට මාස 8 කට විතර කලිනුත් එහෙම උනා එතකොට නම් ලේ ගොඩක් ගියා 30ml ක් වගේ..මොනවද කරන්න පුලුවන් ඩොක්ට..
@niranjalaramanathan6169
@niranjalaramanathan6169 2 жыл бұрын
ඩොක්ටර් මගෙ කුක්කා ගෝල්ඩන් රෙට්ට්‍රිවල් කෙනෙක්. එයාට හුස්ම හිරවෙනවා වගේ තියෙනවා. මාසේකට සැරයක් වගෙ හැදෙනවා. මෙහෙ ඩොක්ටර් ට පෙන්නුවම ඒ මොනා වෙලාද කියලා හිනා උනා. දැන් එයාගෙ වලිගෙ තුවාල ටිකක් තියනවා.මන් බෙතඩින් හා negasunt Dusting powder එකයි කලවම් කරලා දැම්මා තාම හොද නෑ ඩොක්ටර් .ඒ බෙහෙත් දැම්මට කමක් නැද්ද ඩොක්ටර්. පනු අමරුවට ඒ වගෙ ඇගෙ තුවාල දානවද ඩොක්ටර්. එයා එලියටවත් යවන් නෑ. ගේ ඇතුලෙ ඇදේ ඉන්නේ ඩොක්ටර්.බලලා කියන්න ඩොක්ටර් ප්ල්ස් ඩොක්ටර් 🙏🙏🙏
@PawaniPunsara
@PawaniPunsara Жыл бұрын
ඩොක්ටර්,බලු පැටියෙක් ඉන්නවා එයා දවස් තුනක ඉඳලා කන්නෙ නෑ,කෙල පෙන පෙන කටින් දානවා..අනේ..ඒ ඇයි
@nadeeshanadeesha2160
@nadeeshanadeesha2160 3 ай бұрын
ඩොක්ටර් මගෙ බල්ලට දැන් මාස 3ක් විතර කැස්සක් තියනවා...ඩොක්ටර්ලා 2ක්ගෙන් බෙහෙත් ගත්තා හාෙද වෙන්නෙ නැ...මේකත් කැන්සර් එකක්ද😔
@thilankapadmakumara8661
@thilankapadmakumara8661 3 жыл бұрын
Dr masa 8ka balu petiyekuta kema kiwelak denna onida
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
වේල් 3ක් දෙන්න
@ajanthakumari9696
@ajanthakumari9696 Жыл бұрын
Doctor ape inne gehenu balu patawek.auruddak vithara athi dan.eyage gehenu egen le anawa.ekata mokada karanne.ledakda eka
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
පැහදිලි මදි
@mihirimekalasewwandi5516
@mihirimekalasewwandi5516 2 жыл бұрын
Dr.mage puppy ge kakule gediyak thiyenawa awidinna tikak amarui
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
වෛද්‍ය වරයෙකුගේ පරික්ෂාවකින් ප්‍රතිකාර සදහා යොමුවන්න
@mendissubashini1833
@mendissubashini1833 Жыл бұрын
අයි බලු පැටිය හපාකන්නෙ?
@dillvije7151
@dillvije7151 3 жыл бұрын
doctor puppy ta wayasa masa 2i. thama eya buranne. kema kewata passe idiri kakul deka pana nethi weemak wage wenawa. e ai doctor?
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
උපතින් ආව දුර්වලතා වෙන්න පුලුවන් .පරික්ෂා කරන් නැතිව කියන්න අමරුයි
@dillvije7151
@dillvije7151 3 жыл бұрын
@@SLPetCareTube thanks doctor
@beautyayurveda4967
@beautyayurveda4967 2 жыл бұрын
Doctor. මං ලග ඉන්නවා german shepherd කෙනෙක්. එයාට අපි bonds up එහෙම මාස 8 ක් වගේ වෙනකන් දුන්න. එයා ටිකෙන් ටික මේ විටමින් අප්පිරිය කරන්න ගත්තා. පස්සෙ අපි ටික කාලයක් බලලා canny boost දුන්නා. ඒවත් බොන්නෙ කැමැත්තකින් නෙවෙයි. කෑම කන්න ගියාම ගොඩක් දේවල් තෝරනවා. මහත් වෙන්නෙ නෑ doctor. මේකට මොකද්ද කරන්න පුලුවන් doctor
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
වර්දනය සදහා අවශ්‍ය ප්‍රදාන සාදකය තමයි සමබල අහාර වේල. කෑම කනවා අඩුයි නම් වර්දනය අඩු වෙනවා. හොද dog food ekak දීලා බලන්න
@deepalkumara9050
@deepalkumara9050 3 жыл бұрын
Masayak Wana Balu patauga Kanan wtura wani dayak galanna ai dokta
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
කනේ ආසාදනයක් විය හැකි. කන්දෙක හොදින් පිරිසිදුකරන්න. නාවනකොට වතුර නොයන ලෙස නාවගන්න. දිගටම තිබුනොත් පශුවෛද්‍ය වරයෙකු හමුවී පරික්ෂා කර ප්‍රතිකාර ගැනීම සුදුසුයි.
@KavishaNethmini-we7zf
@KavishaNethmini-we7zf Жыл бұрын
Doctor oyav contec karagann vidihk thiyenvd
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
074 091 5255
@mandy7037
@mandy7037 2 жыл бұрын
ඩොක්ට මගේ බලු පැටියට වයස මාස 2.5 යි. ඊයේ රාත්‍රියේ ඔහුට කිවිසුමක් යාමේදී ඒ සමගම නාසයෙන් ලේ පිටවුනා සැලකිය යුතු තරමක්. ශ්ලේශ්මල වැනි කොටස් ඒ අතර තිබුනා. ඔහුගේ හැසිරීමේ හෝ ආහාර ගැනීමේ වෙනසක් මේ වෙනතුරු පෙන්නුම් කරන්නෙ නෑ. ඔහුට නිතරම කිවිසුම් යනවා. නමුත් ලේ පිටවූ පලමු වතාව මෙයයි. මෙසේ සිදුවීමට හේතුව කුමක් විය හැකිද? අප කුමක් කල යුතුද?
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
දිගටම කිවිසුම් සමග ලේ පිටවේ නම් එය එතරම් හොද තත්වයක් නොවේ. වෛද්‍ය වරයෙකුගේ පරික්ෂා කිරීමට කාරුණික වන්න
@mandy7037
@mandy7037 2 жыл бұрын
@@SLPetCareTube ස්තූතියි ❤️ නමුත් ඩොක්ට පෙරේදා රාත්‍රියේ එක් වරක් පමණයි එසේ සිදුවුනේ. මේ වන තුරු නැවත සිදුවුනේ නෑ. නැවත සිදුවවහොත් රැගෙන එන ලෙස Pet Clinic එකෙන් දැන්වුවා. නමුත් ඩොක්ට, ඔහුව බලා නොසිට ඉක්මනින් පරීක්ෂාවකට ලක් කල යුතුද? නැවත සිදුවවහොත් පමණක් රැගෙන යාම ප්‍රමාණවත් ද?
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
දිගටම තිබුනොත් බලන්න
@gamage892
@gamage892 2 жыл бұрын
ඩොක්ටර්, බලු පැටියට මාස 4යි. එයාගේ දිවේ ඇතුල් පැත්තේ දෙපැත්තෙම සුදුපාට ගෙඩියක් වගේ තියෙනවා. එහෙම එන්නේ ඇයි ඩොක්ටර්?
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
පරික්ෂා නොකර අදහසක් කියන්න අමාරුයි
@supuniumashi7003
@supuniumashi7003 Жыл бұрын
බල්ලගේ පිටිපස්ස දෙපැත්තෙම ගෙඩි දෙකක් තියේ ඇයි doctor එහෙම පිලිකාවක් ද?? Doctor Clinic ekakta ගියාම කිව්වේ හර්නියා කීයලා බල්ලට මොකක්ද doctor හෙතුව
@user-ym8gv2ek6n
@user-ym8gv2ek6n 9 ай бұрын
ඩොක්ටර් බලු පැටියට සති 2 යි ඉපදිලා ටික දවසක් යද්දි නහය පැත්තකට වෙන්න ලෝම පොඩ්ඩක් ගිහින් තිබ්බ දැන් සිදුරු වෙලා පැතිරිලා තියෙන්නෙ මුල ඉදන්ම බෙහෙත් කරා ඩොක්ට සනීප කර ගන්න පුලුවන්ද විශේෂ ප්‍රතිකාර මුකුත් තියෙනවද ඩොක්ටර්
@SLPetCareTube
@SLPetCareTube 9 ай бұрын
ඔව් පුළුවන් විස්තර එවන්න 0711976255
@ShashiniMadushika-kr9kp
@ShashiniMadushika-kr9kp 22 күн бұрын
Doctor number aka denna puluwanda
@user-go2fd9ic3h
@user-go2fd9ic3h 5 ай бұрын
අපේ බල්ලාට ලේ යනවා යොනි මර්ගෙන් බෙහෙත් ගත්තා එහෙත් හොඳ වුනේ නැහැ වයස අවුරුදු 11ක් ව්සදුමක් දෙන්න
@SLPetCareTube
@SLPetCareTube 5 ай бұрын
හේතු ගොඩක් තියෙනවා පළපුරුදු වෛද්‍ය වරයෙකුට පෙන්නන්න එක තම්යි හොදම
@wasathnimsara1217
@wasathnimsara1217 Жыл бұрын
ඩොක්ටර් මුත්‍රා මර්ගයෙන් ලේ යනවනම් මොකද කරන්නේ? පසු වයිද්‍ය එකෙන් හොඳ කරන්න බැ කිව්ව.හොකද කරන්නෙ ඩොක්ට
@user-xb5vw8ow2l
@user-xb5vw8ow2l 9 ай бұрын
අපේ බල්ලගෙත් මේ ලගදි ඉදලා එහෙම වෙන්වා
@gayanisubashini4952
@gayanisubashini4952 8 ай бұрын
@@user-xb5vw8ow2l eka pilikawak ,ape ballatath thiye 😪😪
@pramodhikaushalya3348
@pramodhikaushalya3348 Жыл бұрын
Doctor අවුරුදු 8 ක dachshund female puppy කෙනෙක් ට mammary cancer එකක් තියෙද්දී surgery එකකට යන එක බයානකද ? සිහිය නැවත ගන්න බැරි වෙයිද ?
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
අවදානම්ක් නෑ පහසුකම් සහිත හොද තැනකින් කරන්න. දුර්වලතා තියෙනවා නම් රුධිර පරික්ෂා කරන්න පුලුවන් ඉට පස්සේ ශල්‍යකර්මය ට යන්න
@ashanmadhuwantha8013
@ashanmadhuwantha8013 3 жыл бұрын
පොඩි කාලෙ ඉදලා අමු මස්/ බිත්තර ⁣දෙන එක පසුකාලීනව පිලිකා සෑදීමේ අවදානම තරමක් අඩු කරනවා කියන කතාව ඇත්තද ඩොක්ට...? ඒ වගේම මස්/මාලු කටු එක්ක දුන්නම ඒවා ජීර්ණය කරගන්න අමාරු වීම හෝ බඩවැල් තුවාල වීම සිද්ද වෙන්න පුලුවන්ද...? කිරි දෙන එක පුලුවන් තරම් අඩු කරන්න කියනවා ඒවා අහිතකර බැක්ටීරියා වැඩි වෙන්න මාධ්‍යයක් විදිහට ක්‍රියා කරනවා කියලා. ඒක ඇත්තද ඩොක්ට...? පොඩි කාලෙ ඉදන් සුරතලාගෙ ප්‍රතිශක්තිය වැඩි වෙන්න, අභ්‍යන්තර පරපෝෂිතයො බෝ නොවෙන්න, අවයව වලට හානි නොවෙන්න වගේම මේ පිලිකා ඇතුලු අනිත් ලෙඩරෝග සෑදීමේ අවදානම අඩු කරගන්න කෑම දෙද්දි අපි සැලකිලිමත් වෙන්න ඕන කොහොමද කියලා කියන්න පුලුවන්ද. ස්තුතියි.....!!!
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
අමු මස් බිත්තර දෙන එක වාසි වලට වඩා හනිදායක අවස්තා වැඩි. මේවගේ කිසියම් හානිදායක බැක්ටීරියා , වෛරස්, අනවශ්‍ය ප්‍රෝටීන කාන්ඩ අඩන්ගු උනොත් ඒවා කිසිම පාලනයකින් තොරව සුරතලාගේ ඇගට ගිහින් කෙටි කාලීන සහ දීර්ඝකාලීන අසනීප අති වෙන්න පුලුවන් . මස් මාලු දෙනකොට හපලා කන්න පුලුවන් තරමේ කටු එක්ක දෙන්න ඒක හොදයි . පොඩි මාලු, බ්‍රොයිලර් කුකුල් මස් වගේ දේවල් කටු එක්ක කටු පමනක් නොවේ මස් එක්ක දෙන්න. එක වර ගොඩක් දෙන්න එපා. පැටවුන්ට දෙනකොට සැලකිලිමත් වෙන්න , බලු පැටවුන් සදහා කිරි අවශ්‍ය වන්නේ උපරිම මාස 3ක් දක්වා පමනයි ඉන් එහාට කිරි දිරවීමට අවශ්‍ය එන්සයිම එයාල ලග නෑ. ඒ නිසා වඩුනු බල්ලෙක්ට කිරි වලින් ලොකු පොෂණයක් ලැබෙන් නෑ බඩේ අජීර්ණ ඇතිවිය හැකියි. පිලිකා ඇති වීමට බලපාන හේතු කියන්නේ සංකීර්ණ මාතෘකාවක් ඒක කෑම නිසාම එන ප්‍රශ්නයක්ම නොවේ, හොදම විදිය තමයි ඒකකාරි අහාර රටාවක් නැතුව සුරතලාගේ කැමැත්ත අනුව සුදුසු විවිධ අහාර ලබාදීම. සුරතලෙක්ගේ ප්‍රතිශක්තිය වර්ධනය සදහා මාස එකහමාරක් වන තෙක් මවු කිරි ලබාදීම ඉතා වදගත්. හැකි හැම විටම සමබල අහාර වේලක් දෙන්න. ප්‍රෝටීන සහ මේදය සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු විය යුතුයි. ඒ සදහා මාලු, බිත්තර වගේ දේවල් තමයි ගොඩක් හොද. වට්ටක්කා ,බතල නිවිති කැරට් වගේ එලවලු ටිකක් එකතු කරන්න. ඩෝග් ෆුඩ්ස් දෙනකොට හොද තත්ව සහතික සහිත ගුනාත්මක එකක් දෙන්න. අවශ්‍යතාව අනුව පශුවෛද්‍ය උපදෙස් මත විටමින් ,මේද අම්ල සහ ඛනිජ වර්ග ලබාදෙන්න. සුරතලාගේ මානසික සෞඛ්‍ය, එයා ජීවත් වෙන පරිසරයේ පවිත්‍රතාව. නිවැරදිව කලට වෙලාවට එන්නත්කරනය, අසනීප වලදී පලපුරුදු පශුවෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත ප්‍රතිකාර කිරීම වගේ ගොඩක් දේවල් හොද ප්‍රතිශක්තිකරණයක් ඇතිවෙන්නේ බලපානව
@ashanmadhuwantha8013
@ashanmadhuwantha8013 3 жыл бұрын
@@SLPetCareTube Thanks doctor. 🙏
@kalanamahirga5502
@kalanamahirga5502 Жыл бұрын
ඩොක්ටර් කටේ ගද තියෙනවා නම් ඒක පිලිකාවක්ද අනේ කියන්න ඩොක්ටර්
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
දත් නරක් වීම , විදුරුමස් ආසාදන, වෙනත් තුවාල. ගැස්ට්‍රයිටිස් වගේ දේවල් නිසා එහෙම වෙන්න පුලුවන් . වයස අවුරුදු 5ට වැඩි සතෙක් නම් වකුගඩු පරික්ෂා වක් කරගන්න
@naduninayanasithara4714
@naduninayanasithara4714 Жыл бұрын
ඩොක්ටර් , මගේ බලු පැටියාට පිළිකාවක් තියෙනවා කියලා , ඩොක්ටර් කෙනෙක් බෙහෙත් එකක් Inject කලා. බලු පැටියා දවස් දෙකකින් , නැති වුනා
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
අසනීප වෙලා හිටියද?.
@naduninayanasithara4714
@naduninayanasithara4714 Жыл бұрын
@@SLPetCareTube blood bleeding වුනා. ඒ පාර ⁣⁣අරන් ගියේ. වෙන කිසිම අසනීපයක් තිබුනේ නෑ.
@Nisha76532
@Nisha76532 Жыл бұрын
Mage bawwath injection eken maruna
@k.g.t.s.shashi2975
@k.g.t.s.shashi2975 5 ай бұрын
Blood bleed උනේ කොහෙන්ද??????​@@naduninayanasithara4714
Narcissistic mothers
8:13
DoctorRamani
Рет қаралды 311 М.
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН
When the golden child grows up
14:57
DoctorRamani
Рет қаралды 461 М.
තුවාල වලට බෙහෙත් / Medicine for wounds
6:38
Sri Lankan Dog Lovers
Рет қаралды 24 М.
COVERT Narcissists: Everything you need to know (Part 2/3)
14:54
DoctorRamani
Рет қаралды 463 М.
DESAFIO IMPOSSÍVEL #trending
0:10
O Mundo da Ágata
Рет қаралды 5 МЛН
Приставучий ПЕС 😂 #Shorts
0:28
ФАКТОГРАФ
Рет қаралды 901 М.
One Two Buckle My Shoes !(Chihuahua Edit ) #meme #ai #funny
0:17
Rocket rat
Рет қаралды 4,7 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
0:54
Stocat
Рет қаралды 15 МЛН
Bison vs. lion: animal strength competition, wild animals up close
0:10
Funny Animal World
Рет қаралды 8 МЛН