ඇත්තටම බඩ අඩුකරගන්න පුලුවන් මේ විදියට විතරයි ! කෙටි ක්‍රම නැත

  Рет қаралды 133,531

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 387
@Flyineurope
@Flyineurope 6 ай бұрын
Nurse Hesh වීඩියෝ තරම් මාව motivate කරන කිසිම දෙයක් නෑ . ඇත්තමයි ❤.
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@chandaniperera5734
@chandaniperera5734 3 ай бұрын
ඔබට ස්තුතියි මම හැමදාම බලනවා හොද වැදගත් දෙයක් කියලා දෙනවා
@nayanapadmini1226
@nayanapadmini1226 Ай бұрын
ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🙋‍♀️🇶🇦
@Prabodasandeepani
@Prabodasandeepani 6 ай бұрын
අද video eka nam niyamai, මේ වගේ හැම ලෙඩකටම චතුරාර්ය්‍ය සත්‍යත් එක්ක සම්බන්ධ කරලා පැහැදිලි කරලා දෙන්නකෝ
@jagj5452
@jagj5452 6 ай бұрын
Great video. I love the way you explained today. Yes, nature, the common knowledge that in existence since time immemorial was preached and explained by Lord Buddha. Beautiful program. Wish you all the very best 🙏
@kumudunidhammikaherath8357
@kumudunidhammikaherath8357 3 ай бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි සියල්ල පැහැදිලිව ඉදිරිපත් කලාට මේ පානය ගැස්ට්‍රික් තියන අයට සුදුසුද?
@NurseHesh
@NurseHesh 3 ай бұрын
EPA gastric thiyenawanam epa
@herathgunathilaka4818
@herathgunathilaka4818 6 ай бұрын
දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@Suduaraliyai629
@Suduaraliyai629 6 ай бұрын
කොලැජන් සහ විටමින් සී වැඩසටහන් කරන්න සර් ගොඩක් වටිනවා සර්ගේ වැඩසටහන් සේරම
@NurseHesh
@NurseHesh 6 ай бұрын
මන් කලා
@AshokaJayakody-d8l
@AshokaJayakody-d8l 2 ай бұрын
ඔබතුමා ගේ වැඩ සටහන් ඉතාමත් වටනා ඔසුවක් ශාලා බුක් කර දේශන පවත් වන්න මුදලක් අය කර බෝ නොවන රෝගින් රෝහල වල පෝලින් වල නැති වෙයි.
@sinhani5basnayaka
@sinhani5basnayaka 6 ай бұрын
බොහොම ස්තුතියි මේ video එකට සර් ...🙏❤👌
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 6 ай бұрын
ස්තූතියි ඔබට. කරුණාකර. කියන්න. කොලජන් ගන්න. පුළුවන්. කොතනින්ද..? හොදම ලාංචනය. මොකක්ද..?
@isurufernando9758
@isurufernando9758 6 ай бұрын
testosterone අඩු කෙනෙක්ට මොනවද කරන්න ඕනේ ප්‍රතිකාර ගැන video එකක් කරමුකෝ...
@Darshani-s6n
@Darshani-s6n 6 ай бұрын
සර් මන් කොච්චර ඩයට් කරත් එක්ස්සයිස් කරත් කෙට්ටු වෙන්නෙ නෑනේ.සාමාන්‍ය ගානට බඩ අඩු උනත් ඉන දෙපස අඩු වෙන්නෙම නෑ.අනේ සර් මේකට කරන්න දෙයක් කියන්නකෝ සෑහෙන මානසිකව වැටිලා ඉන්නේ මේ ප්‍රශ්නේ නිසා 🥺😖
@gangaappuwa7795
@gangaappuwa7795 6 ай бұрын
Thanks doctor ada vidio ekath godakma hodai budusaranai 🙏💓💓💓💓
@sadu7540
@sadu7540 4 ай бұрын
ස්තුතියි සර්, බුදුසරණයි
@nandaniedissanayakemudiyan8438
@nandaniedissanayakemudiyan8438 6 ай бұрын
බොහෝම ස්තුතිය ඔබට ඉතාමත්ම පැජැදිලියි
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@bagisamaranayake
@bagisamaranayake 6 ай бұрын
සර් මගේ අත් දෙක මාරම මහතයි ඇග එච්චර මහත නැ අත් දෙකේ හම එල්ලා වැටෙනවා ඒක ගැනත් video එකක් කරන්නකෝ 🙏😑
@chamarikumari9893
@chamarikumari9893 6 ай бұрын
බොහොමත්ම,ස්තුතියි ඩොක්ටර් මේ කරන පැහැදිළි කිරීම් වලට❤️
@NiroshaRathnayake-hm8gq
@NiroshaRathnayake-hm8gq 6 ай бұрын
අත් දෙක ඇගට සාපේක්ෂ ගොඩක් mahathi.. පිලිතුරු දෙන්න sir
@romaineleonard7555
@romaineleonard7555 6 ай бұрын
I do take apple cider in the morning with a glass of water. Thank you ❤
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@ceylonehub3179
@ceylonehub3179 6 ай бұрын
Keto diet එක ල්ංකාවේ අයට ඇත්තම කිව්වොත් nurse...longterm කරන්න පුලුවන් දෙයක් නෙම්‍යි..මොකද මේ ලංකාව..පුලුවන්න්ම balanced diet එකක් approach කරන විදියට video එකක් කරන්න❤
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Ow aniwaryenma karanawa
@pavithrapathirana5621
@pavithrapathirana5621 6 ай бұрын
බිත්තර මුදවපු කිරි පොල් සම්බෝල 5% බත්. 5% එලවළු
@이따누자달샤니
@이따누자달샤니 6 ай бұрын
​@@NurseHeshමට දෙහි වතුර සමග මිශ්‍ර කරල හිස් බඩ බිව්වම පපුවත් බඩත් අතර කැක්කුමක් එනව. ඒ නිසා ඇපල් සයිඩර් පානය මට බොන්න හෙද නැද්ද ?
@priyanipriyani6862
@priyanipriyani6862 6 ай бұрын
ගොඩාක් වටිනවා සර් බුදුසරණයි ❤
@Wimala-p3d
@Wimala-p3d 6 ай бұрын
ගොඩක් හොදා අප්ඩේඩ් එකක් දුන්නා ගොඩක් ස්තුතියි ඔබ තුමට
@PramithMadhushan
@PramithMadhushan 6 ай бұрын
ඩොක්ට අනවශ්‍ය ලෙස දාදිය දමන එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.... මගෙ මූනට ගොඩක් දාඩිය දමනව
@PramithMadhushan
@PramithMadhushan 6 ай бұрын
ප්ලිස් රිප්ලය් ඩොක්ට 😕
@KusumKumari-yf5jt
@KusumKumari-yf5jt 2 ай бұрын
Doctor kenek newi eya..
@Jmkays66
@Jmkays66 Ай бұрын
මාර ප්‍රශ්නනෙ යකො මේ ලෝකෙ තියෙන්නෙ. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බලපන් මචන්. අවුලක්ද දන්නෙත් නෑනෙ
@NekshikaPerera
@NekshikaPerera 6 ай бұрын
මම වැඩ කරන්නේ කුවේට් වල. මෙහෙ තියෙන කෑම බීම එක්ක වගේම වැඩ එක්ක අපට සෑහෙන අමාරුයි මේදය දහනය කරගන්න . ⁣මොකද මෙහෙ තියෙන්නේ පිටි කෑම සහ පැනිරස දේවල් . ඒ දේවල් එක්ක කොහොමද කෙට්ටු වෙන්නෙ සහ පොඩි වෙලාවක් ඇතුළත කරන්න පුළුවන් ව්‍යායාම ගැන වීඩියෝ එකක් කරන්නකෝ 💖💖
@milanikriska-i9e
@milanikriska-i9e 6 ай бұрын
මමත් කුවෙට් තමා ඉන්නෙ මමත් මහතයි ඉස්සර එත් සර් කියපු දෙ මම හරියටම කලා හැමොම අහනවා කෙට්ටු උනේ කොහොමද කියලා එකට තියෙන්න ඔනි පලනයක් හිත තමයි මුල මම 84 බර දැන් 69 මස 3නට
@mercychandrika8272
@mercychandrika8272 6 ай бұрын
Drink ekata ganne hot/cold water ?
@saheenasaleem8642
@saheenasaleem8642 5 ай бұрын
Does arm fat, which formed due to insulin resistance, get reduced by taking apple cider vinegar every day?
@ajanthaniroshani1229
@ajanthaniroshani1229 6 ай бұрын
Dear Hesh, when fat is burned through this drink, how are they excreted from the body?
@chandhaniperera3100
@chandhaniperera3100 5 ай бұрын
බොහොම ස්තුතිය ඔබට.🙏🙏
@NurseHesh
@NurseHesh 5 ай бұрын
👍❤️
@chamarasevinda8838
@chamarasevinda8838 6 ай бұрын
Fasting window ekedi badaginnata kopi witaramada ganna puluwan nurse
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 6 ай бұрын
Dr . Rosemary tea තියෙන benefit එක දැනුවත් කරන මෙන් ඉල්ලමි . Thanks
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr 5 ай бұрын
Mama biwwa kurudu saha dehi..ginger gastric awane
@RanganaViraj-k4s
@RanganaViraj-k4s 5 ай бұрын
මගෙ බඩ ගොඩාක්ම වැඩී.අත්වලත් අත්පිටුපසත් බර 70ක් මං මානසිකවම වැටිලයි ඉන්නෙ කෙට්ටු වෙන්න ඕන බඩ තමා අවුලම
@niranjaladisanayaka3632
@niranjaladisanayaka3632 3 ай бұрын
වන්නකු මෙතට් කරන්න මම බර 22 අඩුකරා
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx 6 ай бұрын
Thank you very much nurse Hesh ...excellent job ..God bless you ...
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Thank you so much 🙏🏿❤️
@baggayasadamali9851
@baggayasadamali9851 7 күн бұрын
සර් මම 8_16 ඩයට් කරන කෙනෙක් ආහාර ගන්න කාලය තුල පලතුරු යුෂ පානය කිරීම ඉන්සියුලින් පාලනය කිරීමේදී සුදුසුද
@SanjuDilhami
@SanjuDilhami 6 ай бұрын
තෙරුවන් ..සරණයි 🙏🙏
@anjuanju3707
@anjuanju3707 6 ай бұрын
Ane oyala sirge videos mula idala hariyatama balagana Monawada kiyala thiyenne kiyala theru m aragana inna please.sir,oba thumata godak pin 🙏🙏🙏
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 6 ай бұрын
ගොඩාක් වැදගත් සර් මේ කරන වැඩසටහන් .ඔබට තෙරැවන් සරනයි සර්.මන් diet karana kenek ඔබගේ වැඩසටහන් බලලා.සතියකට 2kg මගෙ බර අඩු වුනා .මන් විනාඩ් 20ක් වියායාම කරනවා.මට ලොකි වේලාවක් නෑ සර්.හවසට පැය බාගයක් ඇව්දිනවා.
@NurseHesh
@NurseHesh 6 ай бұрын
බොහොම හොඳයි තමන්ට පුලුවන් උපරිම උත්සහ කරන්න
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 6 ай бұрын
@@NurseHesh ගොඩක් ස්තුතියි සර්.ඔබට පුලුවන් වේලාවක් හදාගෙන අපි අහන දේට පිලිතුරැ සපයන එකට.ඒකට මන් ගොඩක් respect karanawa.දුර ගමනක් යන්න ඔබට හැකිවේවා.
@surangaperera8624
@surangaperera8624 3 ай бұрын
Good Job 👍
@kamaljayasinghe-c2b
@kamaljayasinghe-c2b 5 ай бұрын
ඔබ තුමාගේ සහ වන්නකු මහතාගේ vidio දෙකම ෆෝලොව් කරනවා මාස 5 න් 80කkg 70kg කරගත්හා මගේ ටර්ගේට් එක 65 . ඔබට පින් මගේ උස 5. අඟල්6
@PriyasanthaKumara-u9o
@PriyasanthaKumara-u9o 2 ай бұрын
පැට් බර්න් එකකින් නහරවල තැන්පත්වූ පැට් එකත් බර්න් කරගන්න පුළුවන්ද
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 6 ай бұрын
Excellent explanation ❤
@mahindadissanayake-gq3nn
@mahindadissanayake-gq3nn 6 ай бұрын
ඔබේ වැඩසටහන් හරිම වටිනවා. ස්තුතියි. මම intermittent fasting කරා මගේ මුන කෙට්ටු වුනා. හැබැයි බඩ අඩුවුනේ නැ. ඒකට හේතුව කියලා දෙන්න පුලුවන්ද? මම මාස 11/2 ක් fasting කරනවා. ස්තුතියි.
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Ehema thamai wenne digatama karagena yanna
@KrishaniErandika-t3i
@KrishaniErandika-t3i 4 ай бұрын
මටත් වුනේ මේ විදියමයි😢 ඒත් මං තාම අතඇරලා නෑ exercise කරනවා. මූණ කෙට්ටු වෙනවා බඩ එහෙම්මමයි
@mohamedmuzammil8819
@mohamedmuzammil8819 6 ай бұрын
Hi sir, Can I drink while doing workout?
@NurseHesh
@NurseHesh 6 ай бұрын
No better to drink it after workout
@dilinifernando8481
@dilinifernando8481 6 ай бұрын
Thank you for the kind words 🙏
@Umeiraahamed1980
@Umeiraahamed1980 6 ай бұрын
Man dawal 2.30 ta kema kewama aye pahuwada ude 7.30 ta kanne.ehema kamak nedda.udeta tea ekak bonta hoda nedda
@evilzona8105
@evilzona8105 6 ай бұрын
L-CARNITINE and lipo 6 supplement gana kiyala dennako please
@umayaumaya2237
@umayaumaya2237 6 ай бұрын
Bohoma isthuthi.sir.budu saranai.❤❤❤❤🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@damindapriyankara7247
@damindapriyankara7247 4 ай бұрын
Hot water da normal waterda pavicchi karanta ona sir
@supunchandima798
@supunchandima798 6 ай бұрын
Way protean wala thiyena cholesterol walin balapamak thiyenawada
@prashanthiamarasinghe1321
@prashanthiamarasinghe1321 6 ай бұрын
Gasraities thiyena ayata bonna puluvanda
@123321Snoopy
@123321Snoopy 5 ай бұрын
Apple cider vinegar බිඋවම මූන කසන්න ගන්නව alergy වෙන්න පුලුවන්ද ? ඒ වෙනුවට දාන්න දෙයක් තියෙනවද ?
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Oyata allergy nam bonna epa . E wenuwata ganna deyak ne eth oyata kemathi nam lemon water ekak bonna puluwan
@kamaljayasinghe-c2b
@kamaljayasinghe-c2b 5 ай бұрын
කීටෝ දිඅට් එකක් නැටත් බත් සහ පාන් පිටි කෙම නවත්තලා, බත් වෙනුවට පරිප්පු, කඩල එහෙම බත් කනවා වගේ කන්න. උදා- කඩල සමග මස් , මැල්ලුම්, සම්බෝල, තම්බපු පරිප්පු සමග මිරිස් මාළු සහ සම්බෝල. හරිම රසයි.
@ashadevika8010
@ashadevika8010 6 ай бұрын
Me පානය desarayakata ගන්නේ කුමන වෙලාවට ද
@NisansalaVithange
@NisansalaVithange 6 ай бұрын
ගොඩාක් ස්තුති.
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@WishYasho
@WishYasho 6 ай бұрын
Omad diet eka gana vedio ekak karanna puluwan nam godak watinawa please
@vishakaherath6092
@vishakaherath6092 6 ай бұрын
වතුර 450 ml ට ලෙමන් ගෙඩියක යුෂ එකතු කර, ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 02 ක් හා කුරුදු කුඩු තේ හැදි බාගයක් දාලා උදේ කෑමට පෙර බොන්න. මේ විදියට දවසට තුන්වරක් කෑමට පෙර බොන්න පුළුවන්නම් වඩා හොදයි කියලත් Dr. කිව්වා. එහෙම බොන්න නොහැකි නම්, උදේට විතරක් බොන්න.
@damindapriyankara7247
@damindapriyankara7247 4 ай бұрын
Hot waterda Norma waterda ganta ona
@GeshaniPerera-k7w
@GeshaniPerera-k7w Ай бұрын
ඇපල්සයිඩ උෂ්ණයිද.Pcos.Pcod අයට ගත්තට කමක් නැද්ද.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොදයිද
@WaruniAlagiyawanna
@WaruniAlagiyawanna 22 күн бұрын
ලෙමන් වෙනුවට දෙහි ගන්න පුළුවන් ද
@ceylonehub3179
@ceylonehub3179 6 ай бұрын
Nurse කරන මේ දේනම් ලංකාවෙ මිනිස්සුන්ට සෑහෙන්න වටිනවා... Intermittent fasting+hight protein diet(30% daily calories )+calories deficit+ 10000 steps daily+ strength training..you will follow this you will be the great🖤try for a week.Thanks me later
@sachiniranaweera9554
@sachiniranaweera9554 Ай бұрын
Gestritice තියන කෙනෙක් මේ පානය බිව්වට කමක්නැද්ද
@chrispeter6165
@chrispeter6165 6 ай бұрын
Great advice, I lost 7 kg so far
@fathimailma1374
@fathimailma1374 6 ай бұрын
Eka eka video walin mona dawal kiwwat wedak ne.api godak hevy diat karata wedak ne.ewa digatama continu karanna be.hemadama ekadigatama karanna puluwan deyak tamai karanna oni.apita hariyanne mokakda kiyala apimai hoyaganna oni.kagehari vidio beluwama ekaparama motivate wela loku dewal karanna giyata eeka hemadama karanna be.mulinma tika tika seeni piti adukaranna oni.kanna hitunama chuttak kanna oni.hitha hadaganna amarui netnm.ehema hari karanna patan ganna oni.tika dawasakin purudu wenawa.kannema ne kiyala hituwama eeka oluwata barak wage wenawa.wenadatath wediya kanna hithenawa.eeta passe be kiyala atharinawa.mage experience eken kiyanne.hebei lokuwata hithanne netuwa puluwan widihata patan gatta nm hari.dawasaka hondatama diat karanna puluwan wenawa.we will try it.
@ceylonehub3179
@ceylonehub3179 6 ай бұрын
Fat loss කරන ගමන් කෑම අඩු කරලා intermittent fasting නම් කරන්න එපා රත්තරනේ ...අනිවාරයෙන් gym එකකට යන්න..protein වැඩිපුර ගන්න..එහෙම නොවුනොට්ජ් කෙට්ටු වෙන්නේ සීනි හැදුනා වගේ....(my 9 months experience)
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Yes experience is better than facts 👌
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 6 ай бұрын
​@@NurseHeshඒ මොකද්ද සර් එ කියන්නෙ එයා.එතකොට මන් intremision fastin කරනවනෙ gym යන්නෙ නෑනේ.fat loss homeworokout කරනවනෙ..එතකොට මාව හුබහෙන් ඇදල ගත්ත වගෙ අඩ සීනි හැදුන වගෙ කැතටද කෙට්ටුවෙන්නෙ🥺🥺😒
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Ne hamotama ehema wenne ne gedara workout karana kota body weight eka use karala karana exercises e kiyanne push-ups sit-ups wage exercise karanna ethakota hari
@dineshanishad3100
@dineshanishad3100 6 ай бұрын
දවසට තුන් වතාවක් කියන්නෙ දවසට ලෙමන් ගෙඩි 3 ක් ඕනි... එහෙම හැමදාම බීවොත් ලොකු ලෙමන් ප්‍රමාණයක් යනවනෙ. නර්ස් කියන්න පුලුවන් ද දවස් පතා බොනවද, නැත්තම් කී වතාවක් බොන්න ඕනිද?? Thank you verymuch.....
@NadeemaNilmini-h5c
@NadeemaNilmini-h5c 6 ай бұрын
උදේ ආහාර වේල මිස් උනාම ගෑස්ටික් හැදෙන්න පුලුවන් නේද sir..
@RuwanthiMoragodaarachchi
@RuwanthiMoragodaarachchi 6 ай бұрын
Whole gain flour ganna ekat wadak nadda?😊
@ranisriyalatha5486
@ranisriyalatha5486 5 ай бұрын
Podi lamaintath me krama hodaida
@janakimn6526
@janakimn6526 6 ай бұрын
Thank you so much 🙏
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 6 ай бұрын
කැමට හොද පෝල්තෙල්ද නැතිනමිි ඔලි ඔයිල් තෙල්ද ඔබ තුමාට එය පැහැදිලි කර දෙන්න පුලුවන්ද බුදුසරනයි❤
@Rbh23
@Rbh23 6 ай бұрын
Eating window ekeedi bath gannawa nm kochchara pramanayak waged sudusu? Calorie deficit ekak wena widihata gannawa nm gataluwak nadda?
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Gataluwak ne pramanaya theeranaya wenne oyage bara usa anuwa
@Rbh23
@Rbh23 6 ай бұрын
​@@NurseHesh female Age -20 Height -153cm Weight -58 kg
@HasithaGayan-v7x
@HasithaGayan-v7x 5 ай бұрын
Grade 1 fatty liver ekat mond gan puluwn behet, ek nati karn mokd karn oni
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 6 ай бұрын
Kaju saha amand ata dinapatha kemata ganeema awulak nedda sir.
@NurseHesh
@NurseHesh 6 ай бұрын
ගැටලුවක් නෑ
@Uththara_Hansi
@Uththara_Hansi 6 ай бұрын
Maintain deit එකක් කරන විදිහ ගැන video එකක් කරන්න පුලුවන් ද
@NurseHesh
@NurseHesh 6 ай бұрын
ඔව් අනිවාරෙන් කරනව
@kuwlnak9433
@kuwlnak9433 6 ай бұрын
Sir mata gastric thiyenawa ..lemon winakiri wage dewal walin gastric wadi wenne nadda
@KumariLankka
@KumariLankka 3 ай бұрын
Thank you sr
@NurseHesh
@NurseHesh 3 ай бұрын
U welcome dr 🙏🏿❤️
@MSS-qb7yb
@MSS-qb7yb 6 ай бұрын
Bada witrak adu wenawada? Nattan agath kettu wenawada?
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Dekama wenawa
@RayanSenadhipathy
@RayanSenadhipathy 4 ай бұрын
ඇපල් සයිඩ ර් නැත්නම් මොකද කරන්නෙ
@anugunawardhane4115
@anugunawardhane4115 6 ай бұрын
Nurs Hesh Consulting කරන්නෙ නැද්ද?
@ceylonehub3179
@ceylonehub3179 6 ай бұрын
80/20 healthy diet ekaka calories deficit ekaka iddi insulin කතන්දරේ අවුලක් නැදද?
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Aulak ne
@shaniruvindika3317
@shaniruvindika3317 6 ай бұрын
How much of apple side vineger do we have to add
@NurseHesh
@NurseHesh 6 ай бұрын
2 tbsp
@Lochii-dw9yc
@Lochii-dw9yc Ай бұрын
පිටෙ මහත අඩු කරගන්න විදිහක් නැද්ද සර්.😢
@hemalimuditha2773
@hemalimuditha2773 6 ай бұрын
Leman dammahama gastrk enne nadda???
@SidedudeReacts
@SidedudeReacts 5 ай бұрын
මෙම පානය රෑට නිදාගන්නට පෙර පානය කරාට අවුලක් නැද්ද?
@sarangapiumal1307
@sarangapiumal1307 6 ай бұрын
Apple cider vineger kohenda ganna puluwn ?keels,cargils wala nm nee
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 6 ай бұрын
සමහර Cargillswala thiyenawa. නුගේගොඩ බලන්න. තිබුණා
@champikaherath808
@champikaherath808 6 ай бұрын
Mn daraz eken gaththa den tika kalekata kalin
@chanikapremadasa8264
@chanikapremadasa8264 6 ай бұрын
නුවර kenek nm bowatthe ආයුර්වේද shop eke tiyenawa .
@milanikriska-i9e
@milanikriska-i9e 6 ай бұрын
ස්තුති සර් ❤❤❤
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@mallikasri1355
@mallikasri1355 6 ай бұрын
Apple cider vinegar walata papuwa dawilla haduna wagema teeth hiri watenawa doctor 😢😢😢
@JehanJoe
@JehanJoe 5 ай бұрын
How to contact you?
@ChandaniDisanayaka-gy1kt
@ChandaniDisanayaka-gy1kt 6 ай бұрын
Kurudu walata le adu wenawada mage le 9% thiyenne me panaya mata biwata kamak nedda gestikuth thiyenawa
@JjJdj-n3o
@JjJdj-n3o 6 ай бұрын
Apple cidar aka tiroxzyn tablat ganna kanak bivata kamak nadda..gashtic vadi vanavada
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Gastric thiyenawanam bonna epa
@ceylonehub3179
@ceylonehub3179 6 ай бұрын
Nurse,podi prshnyak thynwa..Api workout karala gdra awith rata hari hawasata hri wash damma gaman ඇග කසන gathiyak enwa..e mkd?eka hri ynwa...tika welawakin...mokd mekta hethuwa?
@NurseHesh
@NurseHesh 6 ай бұрын
That’s not big issue eth oya Preworkout gannawada may be mild allergic reaction ekak wenna puluwan oya supplement gannawanam
@ceylonehub3179
@ceylonehub3179 6 ай бұрын
@@NurseHesh na kisi supplmnt ekk gann naaa...
@NadeekaJayathilaka-g3g
@NadeekaJayathilaka-g3g 6 ай бұрын
ගොඩක් ස්තුතියි සර්❤❤❤
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn 6 ай бұрын
Mama kiri dena amma kemek Me panaya mama gaththata kamak nadda
@damidarshana1628
@damidarshana1628 6 ай бұрын
Metabolism eka gana pahadili kirim ekka video ekak ona kettu wennath meka hethuwenawa
@udaraperera2039
@udaraperera2039 5 ай бұрын
උනු වතුරද ඇල් වතුර ද?
@harshagodage221
@harshagodage221 6 ай бұрын
පානය කොච්චර කල් බොන්න ඕනද.
@nandawatthegedara6062
@nandawatthegedara6062 6 ай бұрын
Thank you ❤
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@sunitasunita9697
@sunitasunita9697 5 ай бұрын
සර් මම ගොඩක් මහතයි දනිස්සෙන් උඩ ගොඩක් මහතයි වන්් කකුලෙ නහර ගැට ගැසිම නිසා අමාරුයි වැඩිම කාලයක් හිටගෙන ඉන්නෙ
@indikadilhani4931
@indikadilhani4931 6 ай бұрын
I have gastritis Can I take this ?
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Epa gastritis thiyenawa nam ganna epa
@NadeekaGayani-kq1bg
@NadeekaGayani-kq1bg 6 ай бұрын
මේ පානය හදන්න ඔනී ඇල් වතුරද ,උනු වතුරද ?
@NurseHesh
@NurseHesh 6 ай бұрын
ඇල් වතුර
@nadeevithanage-k6c
@nadeevithanage-k6c 6 ай бұрын
මම කිරි දෙන අම්මා කෙනෙක්.බබාට මාස හයයි තාම.ඒ නිසා 10/14 මෙතඩ් එක තමයි අනුගමනය කරන්නෙ.තාම මාස දෙකයි.ඒත් බඩ අඩුවෙලා අගල් හතරකින්.ගොඩක් පින්.. ලබාදෙන දැනුමට..🙏
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Wow excellent 🙏🏿❤️
@nadeevithanage-k6c
@nadeevithanage-k6c 6 ай бұрын
@@NurseHesh ❤️
@deshanirohini
@deshanirohini 6 ай бұрын
10/14 මෙතඩ් එක කියන්නේ මොකද්ද පැහැදිලි කරන්නකෝ
@NurseHesh
@NurseHesh 6 ай бұрын
@deshanirohini කෑම ගන්නෙ ප්‍රධාන වේල් 3 පැය 10ක් ඇතුලත .පැය 14ක් ආහාර ගන්නෙ නෑ
@deshanirohini
@deshanirohini 6 ай бұрын
@@NurseHesh ethakota ude ahara wela idan rathri ahara wela ganna onii kiyata witharada. Mn ude ahara wela gaddi 9th pahuwenawaa. Rathri ahara wela 8.30 kalin gannawaa. Anika ude dawal ahara welata wadaa rathri ahara wela thamayi mn wediyen ganne eka hoda nadda.
@milanikriska-i9e
@milanikriska-i9e 6 ай бұрын
මම නො සුගර් චැලෙන්ජ් එක කලා එකෙන් හොද ප්‍රතිපල තියනවා සර් දුබුරැ පාට පාන් කන්න හොද නැද්ද❤❤❤❤
@NurseHesh
@NurseHesh 6 ай бұрын
Pam mukuth epa
@yaminimaltharuka9052
@yaminimaltharuka9052 6 ай бұрын
Oyage hair care vedio ekata adalawa. Anee mr hesh melatonin melonine athara sambanyak thiyeda? Man glutathayon cream ekk use karanawa even tone c kiyala. Hama welemath naa. Ethakota eken melonine production eka adu karanawane. Me process ekai konde yana ekai athara sambandayak thiyeda? Mage godak konde yanawa doctor . Please mekata reply karanna
@NurseHesh
@NurseHesh 6 ай бұрын
E deka athara sambandayak ne
@chinthakahettiarachchi1072
@chinthakahettiarachchi1072 6 ай бұрын
Thank you so much ❤
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@janetries2533
@janetries2533 6 ай бұрын
Thank you so much sir.
@NurseHesh
@NurseHesh 6 ай бұрын
❤️🙏🏿
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 6 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН