හිරිවැටෙන එකේ භයානක කම දන්නවද? Numbness By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 494,868

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер
@RafiRafi-m4q
@RafiRafi-m4q Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පිං මේ වගේ අපිට කියලා දෙනවට බුදුසරණයි ඔබටත් නිරෝගී සුව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@SwarnalathaRathnayaka-ti4mu
@SwarnalathaRathnayaka-ti4mu 8 ай бұрын
Thanks
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
ඔබ වගේ පිංඇති පුතෙක් හැදු මවිපියන්ටත් ගොඩක් පිං හරිම වාසනවන්ත පුතෙක් තව තවත් ඔබ සත්තිමත් වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි
@RomaLazarus
@RomaLazarus 2 ай бұрын
😊
@jayanthidantanarayana3357
@jayanthidantanarayana3357 Жыл бұрын
අපිට මේ වටිනා උපදෙස් ලබාදිිම ගැන ඔබ තුමාට පිං. ස්‍තුතියි .
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
ඔබගේ උපදෙස් ඉතාම විශිෂ්ටයි.ඔබට තුති.
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට මෙවැනි දේවල් පැහැදිලි කිරීම ගැන තෙරුවන් සරණයි. 🌹🌹❤❤❤❤🙏🙏🇱🇰🌈
@thamaramahakumarage8905
@thamaramahakumarage8905 2 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්... ස්තුතියි ඔබ තුමාට...
@p.mlalanilalani9787
@p.mlalanilalani9787 2 жыл бұрын
Matath me kiyane de thiyenawa man godak me wedanawa vidinawa denata sathi 2k wenawa iwasa ganne beri wedanaw ak doctor godak pin
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
මගෙත් සර් ටික දවසක ඉදලා දකුණු අත හිරි වැටේනවා රැට නිදගත්තාම මේහෙත් ගත්තා තාම අඩුවක් නැ ස්තුතියි සර් දැනුවත් කරාට
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
පින්වන්ත වෛද්‍යතුමනී සම්මා සම්බුදු සරණයී මෙලොව දෙවිවරු වෛද්‍ය කාර්යමංඩලය මට දැනෙන විදිහ.
@aishaariyawansha4100
@aishaariyawansha4100 Жыл бұрын
😢
@aishaariyawansha4100
@aishaariyawansha4100 Жыл бұрын
L
@prabhadhisenanayake9881
@prabhadhisenanayake9881 2 жыл бұрын
කායික වෛද්‍යවරයෙක් ළඟට ගිහින් වත් නොදත් කරුණු ඔබතුමා ගෙන් දැන් ගත්තා...ඔබ තුමා ට ගොඩක් පින්
@dahambandara4155
@dahambandara4155 Жыл бұрын
එකමරැ
@amcaattanayaka1741
@amcaattanayaka1741 2 жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් හොඳ වට්නා වැදගත් කරුනු කීපයකින් දැනුවත් කිරීම ගැන මටත් තියෙනවා ඩොක්ටර් හිරි වැටෙන ගතිය සුගර් තියෙනවා මට මගේ අතේඇගිලි උඩ යට යටි කුරු වෙනවා හරිම වේදනා වක් මොකද මම කුවේට් වල සේවය කරන ගෘවසේව්කවක් අදික වැඩ නිසා වෙන්න ඇති කියලා හිතන්වා 🙏🙏🙏🙏
@mahindamwk155
@mahindamwk155 9 ай бұрын
හරිම වැදගත්.බොහොම ස්තූතියි ඔබ තුමාට.
@dimuthuilukkumburage4029
@dimuthuilukkumburage4029 5 ай бұрын
ඩොක්ට මගෙ ලගකදි ඉදලා අතේ ඇගිලි සහ අල්ල හිරි වැටෙනවා. මම සතියේ දවස් හතේම වියායාම කරන කෙනෙක් ඒ නිසාද මෙහෙම වෙන්න ඇත්තෙ කරුණාකර පිලිතුරක් දෙන්න ස්තුතිය
@anuanuruddika2624
@anuanuruddika2624 2 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ට මට අතේ ෆොන් එක ගොඩක් වෙලා තියා ගන්ට බැ හිරි වැටෙනවා
@PradeepKumara-oq3fu
@PradeepKumara-oq3fu 9 ай бұрын
Matah akama tiyenawa aiy danne nedda
@dilkidilki7970
@dilkidilki7970 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලා ට ගොඩක් වටිනා වීඩියෝ එකක් කලාට
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
ගොඩාක් වටීනා වැඩසටහනක් බොහොම ස්තුතියි DR
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
නිරහංකාර නිහතමානී ඔබ තුමාට බොහොම ස්තුති doctor බොහෝ දේ තේරුම් ගැනීමට හැකිවීම හරිම වටිනවා තෙරුවන් සරණයි 🙏
@rasikakahandawala2349
@rasikakahandawala2349 2 жыл бұрын
ස්තූතියි ඩොක්ටර් 🙏🙏🙏
@rasikakahandawala2349
@rasikakahandawala2349 2 жыл бұрын
ස්තූතියි ඩොක්ටර් 🙏🙏🙏🙏
@Champiherath
@Champiherath Жыл бұрын
මම ඔබතුමාගේ විඩියෝ හැම එකක්ම බලනවා මෙවන් උපදෙස් දෙන ඔබතුමාට ගොඩක් පිං ඔබ තුමාටත් නිරෝගි සුව තෙරුවන් සරනයි
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ගොඩක්ම පින් ඔබතුමාට අපි නොදන්න දේවල් ගොඩක්ම අදුන්වා දීම පිලිබදව මම නිතරම බලනවා ඔබතුමාගේ වැඩ සටහන්
@InokadisaniSenevirathna-jh6zy
@InokadisaniSenevirathna-jh6zy 10 ай бұрын
මගෙ යටිපතුල් දෙකම හිරිවැටෙනවා. දකුනු අත ඇගිලි හිරිවැටෙනවා. කා ලගටද බෙහෙත් ගන්න යන්න ඕනෙ .මට නිවැරැදි මග පෙන්වීමක් කරන්න ඩොක්ටර් .පිං සිදු වේවා .
@shanikaranathunga2249
@shanikaranathunga2249 25 күн бұрын
Oyata ekata beheth gattada.mage duwata ehema wenawa ane oyata hoda unada kiyannako
@shanthasilva9587
@shanthasilva9587 24 күн бұрын
ස්නායු සම්බන්ධ දොස්තර කෙනෙකු ගාවට යන්න
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
මෙි දේවල් අපිව දැනුවත් කරනවාට ඔබතුමා ට පින්.
@rohinipeduruarachci5335
@rohinipeduruarachci5335 2 жыл бұрын
honda වැඩසටහනක් බොහොම ස්තූතියි
@kkww3805
@kkww3805 2 жыл бұрын
ඔබතුමාට පිං දැනුවත් කලාට තෙරුවන් සරනයි.
@sirimajayathilake3433
@sirimajayathilake3433 2 жыл бұрын
හරිම වැදගත්.මගෙ කකුල හිරි වැටුන.ඩොක්ටර් nervitබෙහෙත බිවිව.එය මිල2.800.මාසෙට.දැන් හොදා.නමුත් කකුලෙ ඇගිල්ල හොද නැ.
@sl.3515
@sl.3515 7 ай бұрын
මොනාද කරේ හොද වුනේ කෝමද කියන්න පුළුවන් ද 😢 ලොකු ගැටලුවක් මටත් තියේ මේක
@lasanthirajapaksha3321
@lasanthirajapaksha3321 8 ай бұрын
ඔබ. තුමාට ගොඩක් පින්. නිරෝගී සුවය ලැබේවා. ❤️🙏👌👍🌹
@chandrajayasingha4919
@chandrajayasingha4919 2 жыл бұрын
"වටිනා උපදෙස් අපගේ දැනුමට"..........
@nhoranhora9433
@nhoranhora9433 2 жыл бұрын
පැහැදිලි කිරීමක් කල නිසා බූදූසරනයි දීර්ඝායු වේවා පතමි බූදූසරනයි
@hewawasanc2092
@hewawasanc2092 2 жыл бұрын
බුදුසරණයි... ඔබතුමාට ස්තුතියි....
@Dinesharumendo
@Dinesharumendo 2 жыл бұрын
සර්,මා හදවත් සැත්කමකට ලක් වෙලා ඉන්නෙ(Stent).සැත්කම කරල මාස දෙකකට පස්සේ මුහුනේ සිට පාදය දක්වා වම් පැත්ත හිරිවැටෙන්න ගත්ත.ක්ලිනික් එකේදි වෛද්‍ය වරයාට පැවසුවා.එය ඔවුන් ගනන් ගන්නේ නෑ.ස්නායු තෙරපුමක් වෙන්නැති කියල කියනව.උපදෙසක් දුන්නේ නෑ.කරුණාකර මා හට උපදෙසක් දෙන්න.
@freddycell2452
@freddycell2452 Жыл бұрын
මගෙත් අත්දෙකම හරිවැටෙනවා රැට විතරයි නිදාගන්න ගියාම හරිම ආමාරැයි
@ajithsisira4754
@ajithsisira4754 Ай бұрын
මටත් එහෙමයි
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
බොහෝම වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
@kkeerthi6871
@kkeerthi6871 2 жыл бұрын
Godacsthuthi.doctar
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
හරිම වැදගත් වටිනා දේවල් තේරුම් කරලා දෙන වයිද්‍යවරයෙක්
@shanirandy9519
@shanirandy9519 2 жыл бұрын
ගොඩක් ස්තූතියි doctor ගොඩක් ස්තූතියි doctor අපිව දැනුවත් කලාට doctor ජේසු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා
@hansiparadise6697
@hansiparadise6697 8 ай бұрын
ගොඩක් පිං ඩොක්ටර් ❤️තෙරුවන් සරණයි !
@nimeshamaduwanthi4206
@nimeshamaduwanthi4206 2 жыл бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි. 🙏🙏🙏
@geethakumari-cf9sf
@geethakumari-cf9sf Жыл бұрын
Thanks 🙏🙏🙏🙏
@kamalajayantha3922
@kamalajayantha3922 2 жыл бұрын
ගොඩාක් ස්තූති ඔබතුමාට ..
@shantigamage353
@shantigamage353 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති 🙏🙏🙏🙏🙏🙏🌹🌹
@RaniRaniDRani
@RaniRaniDRani 2 жыл бұрын
බොහෝ ම ස්තූතියි ඔබ තුමාට🙏
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
මොන විටමින් වල ඌනතාවයක් නිසාද doctor? මොන ආහාරද ගන්න ඕන?
@user-mg5up3fv1s
@user-mg5up3fv1s Ай бұрын
සාර මම ඉන්නනෙ රට සමහර සටනින් දෙව් ඇරෙනවා බෙල්ල අත් ඇගි කැක්කුමක් පැය3 විතර යන කමි හරි අමාරුයි තව මාස9 තියනවා එන්න බ්හෙත් ගන්න එක්කාමි යන්නැ මොන වාද වෙන කරන්න පුළුවන් ඔබතුමාට ගොඩක් පිං
@sobasoba1729
@sobasoba1729 2 жыл бұрын
වෛද්‍ය තුමනි මගේ වම් අතේ පිට පැත්තේ හමට යටින් පුලුන් වගේ දැනෙනව මට බෙහෙතක් කියන්න මම ඉන්නෙ කුවේට් වල ඔබතුමාට තෙරුවන් සරනයි
@sunethrashandeya6038
@sunethrashandeya6038 2 жыл бұрын
මගෙ අතෙත් ඇඟිලි 4ක් හිරි වැාටනවා නිතරම කලින් අත් දෙකම ඇඟිලි හිරිවැටිලා තිබ්බා බෙහෙත් ගත්තට පස්සේ අඩු වුනා මහනුවර චැනල් සෙන්ට්‍රල් එකෙන් තමයි ගත්තේ දැන් ආපහු දකුණු අතෙ ඇඟිලි 4ක් නිතරම හිරිවැටෙනවා මම ගොඩක් අපහසුතාවෙන් ඉන්නෙ වෛද්‍ය තුමනි
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
👁️🙏👁️ ගොඩක් වැදගත්ම විඩියෝ එකක් බොහොමත් පින් 🙏🙏🙏🙏 වගේම බොහොම ස්තූතියි🙏🙏🙏 ඔබතුමාට
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
ස්තූතියි! වෛද්‍යතුමනි. 💐💐💐
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! දීර්ඝායුවේවා !!!
@renukaperera-g1t
@renukaperera-g1t 9 ай бұрын
Thanks for your great advice I have a slipped disc in my neck I have to operate soon I am worried but I live in Denmark 🇩🇰 good health care 😊
@nelanelaa7772
@nelanelaa7772 9 ай бұрын
ගොඩක් පින් ඩොක්ට මගේ අතේ ඇගිලි උදේට හිරිවැටෙනවා
@padmakumaraaluthge9342
@padmakumaraaluthge9342 8 ай бұрын
කොහොමද cosulting ගන්නේ කව්ද වෛධ්‍ය වරය ඔබ මේ සදහා ප්‍රතිකාර කරනවද
@MahindaWeerakkodi-ey9qj
@MahindaWeerakkodi-ey9qj 4 ай бұрын
නිවැරදි උපදෙස් ලබාදීම පිලිබඳව ගොඩක් පින් ❤❤❤🎉
@පියන්තිබන්ඩාරප්රියන්ති
@පියන්තිබන්ඩාරප්රියන්ති 2 жыл бұрын
බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට doktar බුදු සරණයි
@jayasinhaarachchilagekamal2855
@jayasinhaarachchilagekamal2855 2 жыл бұрын
👍
@u.g....9819
@u.g....9819 9 ай бұрын
ඔවු.doctir ..මගේ අත්.වල.ඇගිලි.අල්ල.ගොඩක්.හිරිවැටේනවා.උදේට.පන්දරට.අත්.දේක.කෝට්ට.ගෙඩ්.වගෙ.දැන්‍රෙනවා.ගොඩක් 🙏 🙏 🙏 ❤❤❤❤
@maheshasamaranayake6144
@maheshasamaranayake6144 2 жыл бұрын
Mage දකුණු kakule mapata ඇඟිල්ල hiri වැටිලා thiyennane නිතරම meka රෝගී තත්වයක් da dr
@sahaniyapa6574
@sahaniyapa6574 Жыл бұрын
ගොඩක් ස්තුතිය jesu pihitai sir
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 2 жыл бұрын
අනේ ඩොක්ට දැන් ගොඩ දවස් ඉදලා මගෙත් අත් දෙකම හිරි වැටෙනවා සමහර දවස් වලට දකුනු කකුලත් හිරි වැටෙනවා හරි අමාරැයි කිසි දෙයක් අල්ලන්න බැ සමහර දවස් වලට මාර වෙදනාවක් තින්නෙ🥲🥲
@isharakanaheraarachchi6579
@isharakanaheraarachchi6579 9 ай бұрын
බොහොම පිං ඔබට වෛද්‍යතුමනි ❤
@tharutharu1927
@tharutharu1927 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
Thanks a lot Dr. Well explanation.
@pushpakumari2194
@pushpakumari2194 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@sassaa7116
@sassaa7116 2 жыл бұрын
ගොඩක්.ස්තුතියි..දැනුවත්. කිරිම.සර්..
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 2 жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක්
@nayanasarojini7016
@nayanasarojini7016 2 жыл бұрын
Thanks a lot
@renukafernando2692
@renukafernando2692 Жыл бұрын
අතේ ඇඟිලි lock වෙන්නේ. ඇයි Sir.. diyawadiywa. නිසාද.?. ඒකට ප්‍රතිකාරයක් කියන්න. බුදුසරණයි.
@arunashantha3882
@arunashantha3882 Жыл бұрын
අපේ නෝනගේ පන්දරට අතේ ඇගිගි හිරි වැටෙනවා .ඇගිලි පොඩි කරන්න ඔිනි.මෙි තත්වය වැඩ කරන නිසාද ?......
@leltaindraniperera8549
@leltaindraniperera8549 9 ай бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි .🙏
@yamunaranjani910
@yamunaranjani910 2 жыл бұрын
ඇත්තටම ඔබ නම් හරිම වැදගත් කරුණු . පැහැදිලි කරන්නෙ පුළුවන්ද පොන් නම්බරය දෙන්න
@chinthakumari8470
@chinthakumari8470 2 жыл бұрын
ගොඩක් පිං අපිව දෙනුවත් කිරීමට
@siyanykula2689
@siyanykula2689 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@ireshamalkanthik.a.8415
@ireshamalkanthik.a.8415 9 ай бұрын
ස්නයු තෙරපීමක් නිසා කකුල් හිරිවැටෙන එකත් ආඝාතයක් විය හැකිද
@chandimawasalamudiyanselge2541
@chandimawasalamudiyanselge2541 9 ай бұрын
❤❤❤❤ තෙරැවන් සරණයි ඔබ තුමාට.
@kumaridishsanayake100
@kumaridishsanayake100 8 ай бұрын
මගේ දකුණු පැත්තේ කනේ හිරි වැටෙනවා එතකොට කන්න වත් කට අරින්න බෑ ගොඩක් රිදෙනවා එ ඇයි කියලා මට දැන ගන්න පුළුවන් ද ඔබ තුමාට ඉස්තුති
@janajana7879
@janajana7879 Жыл бұрын
දීර්ගායු වේවා 🙏🏾ඩොක්ට ඔබ‍ට බුදුසරණයි 🙏🏾❤️
@Mariandbutter
@Mariandbutter 7 ай бұрын
මගේ ඔලුවේ දකුණු පැත්තෙ පිටුපස එක තැනක් නිතරම හිරිවැටෙනව වගෙ දැනෙනවා. ඒකට හේතුව මොකක්ද ඩොක්ටර්?
@bowaththachathu6108
@bowaththachathu6108 2 жыл бұрын
Thank you for infor. Im vegan and suffering from B12 deficiency.What would be effective food to overcome it?
@pathirana...3379
@pathirana...3379 2 жыл бұрын
Godak watina vediyo eka doctor katha karaddi ahan inna asai Theruwan saranai dirgayusha lebewa obata 🙏🙏
@gangasdealwis7901
@gangasdealwis7901 9 ай бұрын
හිස පැත්තක්,හිරිවැටෙන් ඇයි , සතියට වරක් පමන වේන දේයක් , හේතුව මොනද?
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
සෑහෙන කාලයක් ඉදල මගෙත් අත් දෙක,කකුල් හිරිවැටෙනවා.බෙහෙත් කලත් හොද වෙන්නේ නෑ .
@NissankaBanda-xq1jj
@NissankaBanda-xq1jj 8 ай бұрын
ඩොක්ටර් මගේ අතපය හිරි වැටෙනවා විනාඩියක්වත් එක විදිහකට ඉන්න බෑ ඔලුවේ එක පැත්තක් හිටං හිරිවැටෙනවා බඩේ කැක්කුමකුත් එනවා කකුල් දෙක යාමාරුවත් හැදෙනවා කොන්දේ අමාරුවකුත් තියනවා බෙල්ල එක පැත්තක උත්තරේ දෙනවා ගෑස්ටික් තියෙනවා මම දැනට කටාර් එකේ වැඩ කරන්නේ ඩොක්ටර් මම රජයේ hospital එකෙන් බෙහෙත් ගත්තා එහෙමාට තවම අඩුවීමක් නෑ ඩොක්ට මේ ලෙඩේට හේතුව මොකක්ද කියලා හොයාගන්න බෑ තාම මේකට මොකක්ද කරන්න ඕනේ ඩොක්ට ප්ලීස් මට උත්තරයක් දෙන්නකෝ
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 6 ай бұрын
ගොඩාක්ම ඉස්තුතියි ඔබ තුවුමාට ජේසු පිහිටයි ......
@MusicwithNishuu
@MusicwithNishuu 2 жыл бұрын
වටිනා වැඩසටහනක්.. ඔබතුමාට තෙරුවන් සරනයි ...
@srimangali1884
@srimangali1884 2 жыл бұрын
Tanks Doctor
@sriyanibandara9907
@sriyanibandara9907 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරීමගැන
@sriyanir1861
@sriyanir1861 8 ай бұрын
Boho pin....theruwan saranayi
@අමීන්
@අමීන් 2 жыл бұрын
බී12 කැප්සූල් පාවිච්චි කල හැකිද. මා ත්‍රීවීල් රියදුරෙක් පාන්දර මගේ වම් අත ටික වේලාවක් හිරි වැටෙනවා
@wasanthisriyani5760
@wasanthisriyani5760 9 ай бұрын
මගේ ඔලුවෙ යට පැත්ත හිරි වැටෙනවා වේලාවකට දකුණු පැත්ත දන්න කෙනෙක් කියනවද එ ඇයි කියලා
@pavithralakmini3522
@pavithralakmini3522 8 ай бұрын
Maget me lagadi idala tiyanawa
@Danudanuska-p8o
@Danudanuska-p8o 20 күн бұрын
මගේ දකුණු අතේ ඇගිලි හිරි වැටෙනවා. කැක්කුම එනවා.බෙල්ල දක්වා කැක්කුම එනවා. මොකද කරන්න ඕන.
@thakshilanayani5633
@thakshilanayani5633 2 жыл бұрын
මගේ කකුල් දෙකේම යටි පතුල් 2ම හිරිවැටිලා මාස 6ක් විතර.කැල්සියම් තැන්පත් වෙලා කියලා කියන්නේ බෙහෙත් ගත්තට අඩු වෙන්නේ නෑ.දැන් මට දියවැඩියාව,ප්‍රෙශර්,අක්මාවෙ තෙල් තියෙනවා ලගදී අහු වුනේ.මට අවුරුදු 31යි. ලගක ඉදලා මගෙ වම් පැත්තේ බෙල්ල පිටිපසුට වෙන්න ගැටිත්තක් ඇවිත් තියෙනවා. ඩොක්ටර්ස්ලට පෙන්නුවට කිසිම අඩුවක් නෑ.මම මොනවා සම්බන්ධයෙන් ඩොක්ටර් කෙනෙක්ද හම්බ වෙන්න ඕන.
@sandaruhasith744
@sandaruhasith744 Жыл бұрын
ස්නායු සම්බන්ද තමයි නේද
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
Dawasakata 1km wage aniwaren awidinna. podi viyayama tikak karala balnna. Godak mahani wennath epa.
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
Me tikak karala balnna
@danarajadanaraja7049
@danarajadanaraja7049 2 жыл бұрын
Mage කකුල් hirivatenava. Dr. L3,L4 අතර therapimak. Meka operation නොකර sanipa කරන්න විදියක් නැද්ද . Operation karoth hirivatima වැඩි vela avidinna බැරි වෙයිද
@nilminifernando8318
@nilminifernando8318 2 жыл бұрын
වෛද්‍ය තුමනි රාතිුයට නිදාගෙන සිටින විට අත් හිරි වැටෙනවා හිස අත උඩින් තියාගෙන තමා නිදාගන්නෙ
@thilakwijesuriya5069
@thilakwijesuriya5069 10 ай бұрын
බොහෝමත් ස්තූතියි !!!
@sanduwithanage9827
@sanduwithanage9827 Жыл бұрын
රෑට නිදාගෙන නැගිටිනකොට මගේ ඔලුව හිරි වැටිලා තිබුනා මම වෛද්‍යවරයෙක් ගාවට ගියා වෛද්‍යවරයා පැවසුවේ මට ප්‍රෙෂර් එක වැඩි බවත් කොලොස්ටෝල් ටිකක් වැඩි බවත් ය මම දැන් ඒවට බෙහෙත් බොනවා හිරිවැටීම රුධිර පීඩනය ලක්ෂණයක්ද
@sebastianeliatamby9142
@sebastianeliatamby9142 2 жыл бұрын
Very good Doctor thanks.
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
Good advice thank you so much Tharuwan saranai 🙏🏻❤️👍💐
@aldeenriswan2121
@aldeenriswan2121 Жыл бұрын
Sir could you please explain the c.p. angle tumour?
@shamilaaliali528
@shamilaaliali528 Жыл бұрын
ගොඩාක් ස්තුති වෛදයතුමනි
@madudesilva7524
@madudesilva7524 Жыл бұрын
තෙරැවන් සරණයි!💐❤️🙏
@rasikakahandawala2349
@rasikakahandawala2349 2 жыл бұрын
ස්තූතියි ඩොක්ටර් 🙏🙏🙏
@mayurimayuri116
@mayurimayuri116 2 жыл бұрын
මගේ අත් දෙකම හිරිවටෙනව ඩොක්ට දැන් ගොඩාක් කල් ඉදල මම ඉන්නෙ රට මට තයිරොක්සින් තියෙනව පෙශර් තියෙනව තයිරොක්සින් වලට කියල තමයි මෙහේ හොස්පිටල් වලින් කියන්නෙ විනාඩි පහක් පෝන් එකවත් කනේ තියන් ඉන්න බෑ හරි ම අමාරුවෙන් ඉන්නෙ මම මොකද්ද කරන්න ඕනි ඔබට ගොඩක් පිං බුදු සරනයි 💗💗🙏🙏
@yamunairanganie2699
@yamunairanganie2699 2 жыл бұрын
වයිද්‍යය තුමනී අත වෙවුලීමකට ලක් වන්නේ කුමන හේතුවක් මතද.
@thusithaeragoda5454
@thusithaeragoda5454 2 жыл бұрын
Watina danuwath kireemak, ස්තුතියි
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
ඔබ වගේ පිංඇති පුතෙක් හැදු මවිපියන්ටත් ගොඩක් පිං හරිම වාසනවන්ත පුතෙක් තව තවත් ඔබ සත්තිමත් වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි
@malandeniyaarachilageseela3982
@malandeniyaarachilageseela3982 2 жыл бұрын
කරුනාකරලමට කියන්න මගේ බෙල්ලදෙපැත්තෙ කරට්එකවැදුනාවගේ ඇතුලෙන් විනාඩියක්වගේ තිබිලානැතවයනවා නරවත විනාඩිදයකවගේකාලයක නැවතඑනවා එතඅකකුත් ඇගිලිතුනකුත් හරිවැටෙනවා ඒවෙලාවට හරිම අපහසුයිය බෙල්ලෙ බලනහරදෙකතමයි වුරිස්පත්තටත්එක්කම කරුනාකරලමට කියන්න ඇයිකියල ඉස්තුතියි
@irenewss8571
@irenewss8571 11 ай бұрын
Thankyou❤
@AnuruddhaBandara-hn5iu
@AnuruddhaBandara-hn5iu 10 ай бұрын
😊❤. ඔ ​@@malandeniyaarachilageseela3982
@worldcricketfans6572
@worldcricketfans6572 8 ай бұрын
L L
@RuviniKarunathilaka-cp3wl
@RuviniKarunathilaka-cp3wl 8 ай бұрын
Doctor, man brain Operate ekakin Paralise wela inna kenek. Mage right hand eke fingers heri watenawa, Manik katuwa kakkuma enawa godak Reta. Treatment kalath qduwak nahe, pls help me doctor. Kegalle Ruvini
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 8 ай бұрын
Ithamathma watina karunu rasiyak laba dun obathumata bohoma pin. Theruwansaranai devipihitai
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr Ай бұрын
Thank you Doctor. Good lesson 👍
@wasanthiweerasooriya6633
@wasanthiweerasooriya6633 2 жыл бұрын
Godak dewal danagattu thanks docter
@SandamaliSandaa
@SandamaliSandaa 9 ай бұрын
අනේ දොච්ටෝර් මගේ අතේ ඇගිලි හිරිවටෙන්න අරන් දැන් ගොඩක් කාලයක් වෙනවා දැන් නම් ගොඩක් වැඩියි කිසිම දෙයක් අතේ තියන් ඉන්නවත් කෑම කන්නවත් බෑ ගොඩක්මා වැඩි මේ massege ඒක ලියන්නෙත් අමාරුවෙන් වේදනා නාසක බෙහෙත් නම් බොනවා එත් කිසිම අඩුවක් නෑ මම මොකක්ද doctor කරන්න ඕන pkz
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН