පාලම යට කොල බෙල්ලො | palama yata Green mussels

  Рет қаралды 179,941

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

9 ай бұрын

පාලම යට | palama yata ‪@wishwatiyubaya‬ 😲🤿🎯
#crabhunting #fishing #greenmussels
Subscribe my you tub channel‪@wishwatiyubaya‬
More videos #wishwatiyubaya
Background music credit you tube audio library 🎶
Thanking you for watching ‪@wishwatiyubaya‬ ❤💛😍

Пікірлер: 726
@dwrs852
@dwrs852 9 ай бұрын
මෙහෙම දුක්විදින කොල්ලො දෙන්නට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා😘😘😘😘
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
අනිවාර්යයෙන්ම 💖
@srinikapriyalanka4125
@srinikapriyalanka4125 9 ай бұрын
මේ මිනිස්සු ජීවත් වෙන්න දරන උත්සාහය ට ඇත්තෙන්ම රෙස්පෙක්ට් සුබ පතනවා අයියෙ ඔයා තමයි මේවා අපිට බලන්න අරන් එන්නේ තෑන්ක්ස් අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ansarnuwaf1618
@ansarnuwaf1618 Ай бұрын
@@wishwatiyubayacontact number ekak nadda meyalage❤
@ansarnuwaf1618
@ansarnuwaf1618 Ай бұрын
@@wishwatiyubayaorder ekak denna widiyak danwada
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මේ දවස වල orders භාරගන්නේ නෑ ....
@UpaliGallearachchi
@UpaliGallearachchi 27 күн бұрын
29@@ansarnuwaf1618
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 5 ай бұрын
කළපුව කියන්නෙ මොකක්ද....දැක්කාම හරිම ආසයි ඒ වගේම බයයි ඔයාලට සියලුම දෙවියන් ගෙ පිහිටෙන් එන්න ජේසු පිහිටයි..🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Im_Oshan
@Im_Oshan 9 ай бұрын
විශ්ව ටියුබයේ සෑම විඩියෝ එකක්ම බලලා තියෙනවා. අද තමයි පළවෙනි කමෙන්ට් එක දැම්මේ. වෙනදා වගේම සුපිරියි 😍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@REALAKEE
@REALAKEE 9 ай бұрын
ජීවත් වෙන්න කරන දෙයක් තමයි..ඒත් මටනම් මේක හරිම විනෝද රස්සාවක් වගේමයි දැනෙනෙනේ..මාරම ආසයි..අපිට මුහුද නෑනෙ ලග..අපි ගම්පහ..❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේක රැකියාවක් වගේම ක්‍රීඩාවක් ........ලෝකයේ සුප්‍රසිද්ධ දෙයක්.......මේ රැකියාව සතුටින් තමයි කරන්නේ.......නමුත් ඉතා අවදානම්.....
@REALAKEE
@REALAKEE 9 ай бұрын
අවදානමක් තිබ්බත් මන්නම් මාරම ආසයි..අයියෙ ආයේ පරව් අල්ලන එකක් දෙන්නකො..පිත්තෙන්..❤️❤️🤟
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/noTLY5qsrtOjZpIsi=x6B6ns13IsfRD6VB kzbin.info/www/bejne/foPEqKmgn5xoidEsi=Go4P53oo1EH2ByZc
@REALAKEE
@REALAKEE 9 ай бұрын
අයියෝ අයියෙ ඕව ඔයා දාද්දිම බලනව..දැන් බලන්න ඒව නෑ හලෝ..❤️❤️🤟ඔයාගෙ ඔක්කොම බලල තියෙන්නෙ දැන්....❤️අලුත් එකක් ගේන්න ලගදිම..❤️🤟
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
උත්සාහයක් ගන්නම්....👍
@nishanichathurika6932
@nishanichathurika6932 9 ай бұрын
අපි මුහුදු ආහාර මිලදි ගන්න ගියාම අපෝ මේවා මෙච්චර ගණන් ද හිතෙනවා මේ වීඩියෝ බලපුහාම තමයි තේරෙන්නේ එයාලා එහෙම ගණන් කියන එක සාධාරණයි කියලා. මොකද අපි රස කර කර කන මේ මුහුදු කෑම අපට ලබා දෙන්න මේ අය කොච්චර දුකක් වෙහෙසක් දරනවා ද. මේ වගේ වීඩියෝ ඇත්තටම වටිනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@maithripalasirisena2382
@maithripalasirisena2382 9 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dimuthurukshan1325
@dimuthurukshan1325 11 күн бұрын
මම එකෙන්ම මේ ව්ඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ .... පරිස්සමෙන්
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x Ай бұрын
බොහොම වටින වීඩියෝවක්.❤ තෙරුවන් සරණයි
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@maduvidanapathirana819
@maduvidanapathirana819 9 ай бұрын
Superb video good luck
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thank you so much 💖
@asokakahandawala3094
@asokakahandawala3094 3 ай бұрын
අදත් දැනුමට යමක් එකතු කලාට ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandunshya4422
@sandunshya4422 9 ай бұрын
ඔයා ලොකු සේවයක් සපයනවා අයියෙ අපිට කවදාවත් ⁣දකින්න නොලැබෙන දෙයක් ලැබෙන්න සලස්වලා සුබ පතනවා තව තවත් ඉදිරියට බුදු සරණයි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-rx9zr6zk6h
@user-rx9zr6zk6h 3 ай бұрын
Supper aiya
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks 💖
@manojrukshan-cr1pi
@manojrukshan-cr1pi 3 ай бұрын
පුපිරි ඔයාගේ vedio නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබට ජය❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanishantha4290
@gayanishantha4290 9 ай бұрын
KZbin වැඩ සටහන් අතර මෙවැනි ධීවර පැතිකඩක් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඔබතුමා ගන්න අසීමාන්තික උත්සාහය අති විශිෂ්ඨයි.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kavishalsaminda4934
@kavishalsaminda4934 9 ай бұрын
කිමිදෙන කොල්ලො දෙන්නත් you tube channel එකක් පටන් අරන් උන්ගෙ diving experience අපිට පෙන්නුවනම් සුපිරියක් වෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.....හොද අදහසක්.....👍
@tcfdesilva1761
@tcfdesilva1761 9 ай бұрын
හොඳ වීඩියෝ එක.... කොලපාට බෙල්ලන් අද තමයි දැක්කෙ .. බෙල්ලෝ කැඩිල්ල ලේසි පාසු නෑ.😮😮 බොහෝම ස්තූතියි 💐
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-er2fy7ki2o
@user-er2fy7ki2o 3 ай бұрын
මැනික් අකරයක් උඩ අපි ඉන්නේ... ඇත්තටම අයියේ විඩියෝ සුපිරි ..... දිගටම කරන්න ... ජෙසු පිහිටයි අපේ ධිවර ජනතාවට ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nuwanmadushanka4243
@nuwanmadushanka4243 6 ай бұрын
Math godak asai aiye malu allanna
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
සුපිරි 👍
@malithadias
@malithadias 9 ай бұрын
water proof කැමරාවක් සෙට්කරලා උදයංග මල්ලිත් ඒක්කම යවන්න තිබුනනම් මරු නේද අයියේ...හැමදාම වගේ දැනුමට දෙයක් දෙන ඹබ සියලුදෙනාටම පිං..😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 අද බොරය වැඩියි.....වතුර යට පැහැදිලි නෑ.....
@San_Jay-24
@San_Jay-24 9 ай бұрын
ආසම youtube channel වලින් එකක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SLSongs691
@SLSongs691 9 ай бұрын
ආසම චැනල් එකක් ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@a.chathurangafernando
@a.chathurangafernando 9 ай бұрын
Very informative video brother 💛💛👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Glad you liked it 💖
@isharamadurang9680
@isharamadurang9680 9 ай бұрын
Dakala nathi godk dewal baluwa gdk isthutu aiye ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@pasindusandaruwan4522
@pasindusandaruwan4522 9 ай бұрын
සුපිරි...ඔයා දාන හැම video එකක්ම බලනවා...Continue කරගෙන යන්න...ජය❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@sumith5599
@sumith5599 7 ай бұрын
ලස්සනයි අයියේ කල්පනවෙන් හොදෙ බුදු සරණයි ❤️💪❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-tb9go5wb6q
@user-tb9go5wb6q 9 ай бұрын
අයියෙ කාබේරි කකුලුවො කන්නැද්ද මුහුදෙ ගල්වල ඉන්නෙත් ඒ කකුලුවො වර්ගයද? 22:21
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.....කනවානම් කන්න පුලුවන්......පොඩි පැණි රසයක් එනවා.....
@DananjayaFernando-gf6sk
@DananjayaFernando-gf6sk 8 ай бұрын
සුපිරි සුපිරි ජය වේවා ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@sudeshjayakodi9741
@sudeshjayakodi9741 8 ай бұрын
කවදා හරි හරියන්න ඕනේ ජීවිත..හරියන්න ඕනේ පැලෙන්න...❤😍
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 9 ай бұрын
adath video eka supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sheneshsadeesha4186
@sheneshsadeesha4186 9 ай бұрын
සුපිරි යක් thama😂අය්යේ ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@singhaderana6861
@singhaderana6861 9 ай бұрын
Adath supiriyakma thama..jeewathwenna marama kapakieimak karanne...respect...aiya puluwannam muhude gilunu parana nawk gana video ekak genna balanna..jayawewa vishwa tubeyta 🐠☺👍👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි .....මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/q6K4fndontZ4eKcsi=04_WurCGbwr8OqgT
@c.t.snew2486
@c.t.snew2486 9 ай бұрын
විඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ .
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indikaindika8635
@indikaindika8635 8 ай бұрын
සුපිරි අටල් එකක් 😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@kalanakumara9525
@kalanakumara9525 8 ай бұрын
සුපිරි aiyeee.
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 5 ай бұрын
උන් කන්නේ කොහොමද මම නම් දැක්කේ අද හරිම ආසයි බලන්න එන්න හරිම අසාවෙන් බලන්නේ 🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
වීඩියෝ තියෙනවා.....බෙල්ලො කන විදිය......වීඩියෝ ලිස්ට් එක බලන්න.....
@asangapadmalkarunathlaka8248
@asangapadmalkarunathlaka8248 9 ай бұрын
Niyamai budu saranai
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@NalakaRajapaksha-hi1ns
@NalakaRajapaksha-hi1ns 7 ай бұрын
Aiya oya video eka niyametama karanawa.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayaneranda1128
@gayaneranda1128 9 ай бұрын
Super damith ayya
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@SuduGaming-xi6el
@SuduGaming-xi6el 2 ай бұрын
චමොත් කියන්නේ සුපිරික් අයියේ ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@buddhikaishan8365
@buddhikaishan8365 9 ай бұрын
දයක සභාවේ සික්ක සික්කාවියෝ දැන් නැද්ද😅....සුපිරියක් අයියේ❣️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@pubglanka3193
@pubglanka3193 9 ай бұрын
hemadama supiriyak thama
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@nilanranasinghe2993
@nilanranasinghe2993 9 ай бұрын
උබලට හරියන්න ඔ්නි බලන බලන තැන සල්ලි වෙන තරමටම❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@arunahiroshi9404
@arunahiroshi9404 9 ай бұрын
Good video thanks
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
You're welcome 💖
@lakshitha125
@lakshitha125 9 ай бұрын
Elamai❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@Sasiofficial_123_
@Sasiofficial_123_ 7 күн бұрын
apith kalapuwe thamay jiwithe
@wishwatiyubaya
@wishwatiyubaya 6 күн бұрын
සුපිරි 👍
@user-wv7mv1xp1x
@user-wv7mv1xp1x 9 ай бұрын
Aiya adath supiri ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@dilshantheekshana5168
@dilshantheekshana5168 9 ай бұрын
Supiri aiya❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
අදයි අයියෙ විවියො එක බලන්නෙ සුපිරි තමා ඉතිං❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
@@wishwatiyubaya ටැස් අයියා💗
@plntharaka2207
@plntharaka2207 7 күн бұрын
Oya kollo dennata . .. husma thada karan kochchara vela vathura yata inna puluvanda❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 күн бұрын
ඒක මම දන්නේ නෑ..... ඊලග දවසෙ වීඩියෝවක් කරනකොට අහමු....
@upulsanuki2521
@upulsanuki2521 9 ай бұрын
සුපිරියි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@IsuruUpendra
@IsuruUpendra 9 ай бұрын
සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@Jerome____
@Jerome____ 9 ай бұрын
හදවතින්ම ස්තූති මෙහෙම videos ගේනවාට ❤. මමත් ගමේ කෙනෙක්. හිතුවට ලේසි නෑ වැඩේ. මොහොතකට හරි බොරේ එක්ක උනත් gopro එකක් එක්ක හරි waterproof cover එකක් එක්ක phone eka එක්ක වතුරෙ බැහේවා කියල ප්‍රාර්ථනා කරනව
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
කරන්න හිටියේ......බොරේ වැඩියි.....ඉදිරියේදී ගේන්නම්.....👍
@chammabus
@chammabus 9 ай бұрын
supiri aiye ga😍❤mmak
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@FamilyChef-ws3gv
@FamilyChef-ws3gv 4 ай бұрын
සුපිරි❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thilinadilshan6246
@thilinadilshan6246 8 ай бұрын
හරිම කැමතියි මේ විඩියෝ වලට
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-us5cg1mq4c
@user-us5cg1mq4c 4 ай бұрын
Anika oya oya karana sewaya mm nm agaya karami❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Don29342
@Don29342 9 ай бұрын
ඔයාගෙ චැනල් එක සුපිරි 👍. Lobster ගැන podcast එකක් දාන්න try කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
උත්සාහයක් ගමු......ස්තුතියි 💖
@sanjayadamith838
@sanjayadamith838 9 ай бұрын
අයියෙ එතකොට ,,,අර වැල්ල හාරනකොට ඉන්නෙ කලුපාට බෙල්ලො වර්ගයක් එයාලා මොක්කුද?,,,මම පොඩි කාලෙ වැල්ලවත්තේ මුහුදු වෙරලට ගිහහම වැලි හාරනකොට එයාලා හම්බවෙනවා,,මෙ වාගෙමයි පොඩි ,,, පුලුවන් නම් පැහැදිලි කරන්න ,,,,ස්තුති ,,,, 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඔව්....බෙල්ලන් වර්ග විශාල ප්‍රමාණයක් රට පුරා විහිදිලා ඉන්නවා......විවිද පාට විවිද වර්නයන්ගෙන් යුත්..... අපි සමහරුන්ට ගෙඩ්ඩො කියලත් කියනවා....මට්ටිත් ඉන්නවා....බෙල්ලොත් ඉන්නවා.....හරියටම දැක්කොත් නම කියන්න පුලුවන්.....
@kvdilan6858
@kvdilan6858 9 ай бұрын
ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@kavishkadilshan-ri2qn
@kavishkadilshan-ri2qn 9 ай бұрын
Jaya wewa aiyadi❤ ikamata thawa video ekak denna ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@malakaperera11011
@malakaperera11011 22 күн бұрын
mage gamath mankuliya me dennawa mn dannawa supirima waddo thami ❤️ aiye oyatath jaya ✊🏽
@wishwatiyubaya
@wishwatiyubaya 22 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tcishanka
@tcishanka 9 ай бұрын
ඒ පාලමේ කනු යට ගැන කියපු කතාව ඇහුවම පාලම උඩින් යන්නත් බය හිතුනා 😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මම දැක්කෙත් එදාමයි.....🤩
@nalinrathnayake172
@nalinrathnayake172 9 ай бұрын
මේ කොහේ තියෙන පාලමද ?
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මීගමුවේ මාලු මාර්කට් එක ලග මංකුලිය පාලම
@viyanthilakshika4210
@viyanthilakshika4210 6 ай бұрын
​@@nalinrathnayake172😮
@film4305
@film4305 9 ай бұрын
දාලනෙ මරු අදත්❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@film4305
@film4305 9 ай бұрын
​@@wishwatiyubaya❤
@srilanakanews7940
@srilanakanews7940 9 ай бұрын
Niyama weda karayo denne aiyaa😊😊😊😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@dewapriyaarunashantha3703
@dewapriyaarunashantha3703 4 ай бұрын
Hodai bn ube epiy❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Anurasg
@Anurasg 9 ай бұрын
Jayawewa
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@nuwanmadushanka4243
@nuwanmadushanka4243 6 ай бұрын
Aiye mama oyage hama video akama balannawa
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-us7hr6uu9s
@user-us7hr6uu9s Ай бұрын
jaya weva kolloo❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@renukadamayanthi4828
@renukadamayanthi4828 3 ай бұрын
Ane me ළමයි dennata itha ikmanin rata yanna labewa.siyalu prathanawan ඉෂ්ට වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@AdammXOX
@AdammXOX 9 ай бұрын
ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@lahiru85
@lahiru85 9 ай бұрын
පට්ටම ආසාවෙන් බලන channel එකක් ❤ කලපුවෙ ජීවත්වෙන මාලු ගැන underwater videos එක්ක video එකක් කරන්නකෝ මචං please 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
කරන්න තමයි හිටියේ ......මේ ටිකේ වතුර බොරේ වැඩියි.......ඉදිරියේදී පැහැදිලි උනාම ගෙන එන්නම්.....👍
@RashiAlahakoon
@RashiAlahakoon Ай бұрын
muhude yata owa kadanne kohomada kiyala pennanna puluwannam atthatama superb . patta bro oyage explane eka harima clear
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nelumsrimaduranga6539
@nelumsrimaduranga6539 9 ай бұрын
Oya me karana vadee supiri.asven balanava ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@suekatugampola5725
@suekatugampola5725 9 ай бұрын
Most expensive pearls in green muscles, I am sure you found a lot
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
And other research here. Therefore, it stands to reason natural pearls in Green mussels are less likely to occur by systemic disorders. That's not to say they won't generate pearls by physical anomalies. cracked or broken shells, boring parasites etc. Although the name "freshwater pearl mussel" is often used for this species, other freshwater mussel species (e.g. Margaritifera auricularia) can also create pearls and some can also be used as a source of mother of pearl.
@Kelum1980
@Kelum1980 9 ай бұрын
වෙනදා වගේම මරු. ග්‍රීන් මස්ල්ස් කිලෝ එකක මිළ කීයක් වගේ වෙනවද... මට වැඩියෙන්ම ඇහැ ගියේ පාළමේ කොන්ක්‍රීට් වලට වෙලා තියෙන ඩැමේජ් එකට, අර මල්ලි කියපු විදිහට පහළ ඩැමේජ් එක ඊටත් වඩා වැඩියි කියන්නෙ පාළම බොහොම අවධානම් තත්ත්වයකනේ තියෙන්නෙ...
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්......ඒවා හදන්නේ නෑ.....මේ ලංකාව නෙ..... 1kg 700 ....800 වගේ වෙයි.....description එකේ නොම්බරය තියෙනවා....චමොද් මල්ලිගේ......කෝල් එකක් දෙන්න.... හදවතින්ම ස්තුතියි 👍
@Kelum1980
@Kelum1980 9 ай бұрын
@@wishwatiyubaya මම ඒ පැත්තෙ යන වෙලාවක කලින් කෝල් එකක් දීලා යන්නම්... පාළමේ පෙනුම අනුව අර පියර්ස් සහ පයිල් කොටස් රෙපෙයාර් කරන්න බැරි වෙයි මචං, ඒ වෙලා තියෙන ඩැමේජ් එකේ හැටියට ඇතුළේ කම්බි එහෙමත් සෑහෙන දිරලා ඇත්තේ. තව ටික කාලයක් යුස් කරලා පාළම අලුතෙන් හැදිල්ලක් තමයි කරන්න වෙන්නෙ...
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්...අලුතෙන් හදන්න වෙනවා
@PathumNilanga-dq5yo
@PathumNilanga-dq5yo 25 күн бұрын
Number eka na ne
@chemistry160
@chemistry160 21 күн бұрын
කෝ අප්පා නම්බරේ නෑ ප්ලීස් දාන්නකෝ මෙතන
@agajith3960
@agajith3960 9 ай бұрын
Mona unath chamoth aththama kiyanawa poddak bonawalu 😋😍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.....ඒකනම් ඇත්ත 🤩
@Ajsujeemxd
@Ajsujeemxd 9 ай бұрын
Good luck
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks 💖
@janithsamaraweera7807
@janithsamaraweera7807 9 ай бұрын
Supiri kollo dennek
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@renukadamayanthi4828
@renukadamayanthi4828 3 ай бұрын
Kakuluwa pirimi sathek neda.oyagen thamai igena gaththe mews
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@GAMINGBLACKY125
@GAMINGBLACKY125 9 ай бұрын
Ela❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@Chamarathilakarathna-gw8ii
@Chamarathilakarathna-gw8ii 9 ай бұрын
Maruu
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@slelakirikandy9538
@slelakirikandy9538 9 ай бұрын
ජීවත් වෙන්න දරන උත්සාහය
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@SuduGaming-xi6el
@SuduGaming-xi6el 2 ай бұрын
දිවර සෙට් එකට බුදු සරනයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@dismimaheshika3770
@dismimaheshika3770 7 ай бұрын
තුති
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@tharakaprasad1888
@tharakaprasad1888 9 ай бұрын
Ela
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@denuma-7050
@denuma-7050 9 ай бұрын
aiye palame wathura yata chamod mallila allana green mussels thiyena vidiya, kakuluwo, maluwo inna vidiya balanna asai aiye.. lagadima dawasaka ewath video karanna wasanawa lebenna one. dennama lesatama diving karanawa. adath video eka elama thamai. jaya wewa...!
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mohamedaroozzain4172
@mohamedaroozzain4172 9 ай бұрын
Jaye veva obe semeta❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@punsaradenuwan7120
@punsaradenuwan7120 9 ай бұрын
Gammc❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@upulsanuki2521
@upulsanuki2521 9 ай бұрын
පරිස්සමෙන් මචන්ලා😊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-cp8cw6og8y
@user-cp8cw6og8y 9 ай бұрын
👌 super
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thank you👍
@maliya9402
@maliya9402 9 ай бұрын
අයියගෙ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා දැන්❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@satisfy199
@satisfy199 9 ай бұрын
patta👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@gayanprashad
@gayanprashad 8 ай бұрын
Owa maru kemak thama math issara hodata kewa dan nam aurudu gaanakin kanna bari una
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Green mussels 🤩
@miyurusulochana8370
@miyurusulochana8370 9 ай бұрын
peacock blue
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
👍
@user-qd3vx3rb5y
@user-qd3vx3rb5y Ай бұрын
Aiye oyage vidiyo balanawa...ane wathura yata vidiyo dannako
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඉදිරියේදී දෙන්නම්....👍
@SujithChamara-vp5gb
@SujithChamara-vp5gb 11 күн бұрын
Aiye wathure yata vidio karannako❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
පැහැදිලි කාලෙට කරමු.....
@shanshan4319
@shanshan4319 6 ай бұрын
Maruti
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@sajithpriyantha2750
@sajithpriyantha2750 9 ай бұрын
Aiye oyage oluwata badala tiyana lansuwa set na. Cap akak damanm maru ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඒක මගේ චැනල් එකේ unique style එක.......
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 9 ай бұрын
ස්තූතියි ඉල්ලීම ඉටු කලාට
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 9 ай бұрын
තියන අණ්ඩත් අයිං කරල ලොකුවෙනකන් තියාගන්න බෑද අඬුදෙක
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
පුලුවන් .... ටික කාලයක් කොටුවේ තියාගන්න වෙනවා.......ස්මහර විට මැරෙන්නත් පුලුවන්.......විකුනන එක තමයි හොදම......
පාලම් පරව් | Palam paraw | @wishwatiyubaya😲🤔🤫
26:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 149 М.
Countries Treat the Heart of Palestine #countryballs
00:13
CountryZ
Рет қаралды 28 МЛН
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 36 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
King jr
Рет қаралды 4,7 МЛН
ඉරටු සාත්තරෙන් කකුළු දඩයම | crab hunting | කකුළුවා | crab
40:46
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 343 М.
පංදම්පෑම 😲 @wishwatiyubaya 🎣🦀🐋
16:22
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 30 М.
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 129 М.
කිමිදුම් වෙඩිල්ල | Kimidum wedilla @wishwatiyubaya 🤿😲🐟
35:40
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 274 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 139 М.
Countries Treat the Heart of Palestine #countryballs
00:13
CountryZ
Рет қаралды 28 МЛН