තුන්වේලම බත් කාපු අපිට වෙන්න යන දේ | Rice & SriLankans' Health By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 106,021

NuTri InFo

NuTri InFo

Күн бұрын

🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620

Пікірлер: 127
@sampathsomarathna5874
@sampathsomarathna5874 3 ай бұрын
මොන බොරුද ඕනම ආහාරයක් පමණට වඩා ගත්තහම කොහොමත් මහත් වෙනවා 😂😂
@rathnaseethadias6494
@rathnaseethadias6494 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 2 ай бұрын
Godak stuthiy sir🙏🙏🙏🙏 kata parissamen
@gneiazmia2723
@gneiazmia2723 3 ай бұрын
Very much thanks Doctor for the information stay safe and take care 💕👍
@sarathchandra9893
@sarathchandra9893 3 ай бұрын
ඔබතුමාගේ උපදෙස් වලට බොහොම ස්තුතියි.
@lathawickramarathna8729
@lathawickramarathna8729 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@indikaashani5275
@indikaashani5275 2 ай бұрын
බොහෝම ස්තූතියි ඩොක්ට
@channaholidays7198
@channaholidays7198 3 ай бұрын
Thank you ❤
@DarshiJayawardhana
@DarshiJayawardhana 2 ай бұрын
Super ❤
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 3 ай бұрын
Godak danuwath una thank you doctor
@inokafernando340
@inokafernando340 2 ай бұрын
🙏🙏🙏
@sandyadisanayaka6736
@sandyadisanayaka6736 3 ай бұрын
@sujeewakumari2662
@sujeewakumari2662 2 ай бұрын
Kala budiya ගත්තොත් කොහොමත් මහත් වෙන්ව
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 3 ай бұрын
ස්තුතිය ඩොක්ටර් ...
@sriyaniwijedeera9536
@sriyaniwijedeera9536 3 ай бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි.ඔබට දීර්ඝායු වේවා
@Nrmpnky1234
@Nrmpnky1234 3 ай бұрын
බත් ඕන නැ... අපිට බත් නොකා ඉන්න පුළුවන්.
@suloshanajasinghe1069
@suloshanajasinghe1069 3 ай бұрын
Doctor palawatte piti eka awruddata wadi babalata dunnata kamak nadda pls reply doctor
@malindapradeephewapannilag2313
@malindapradeephewapannilag2313 3 ай бұрын
Honda naha, mama doctor nowei, ela kiri denna.
@niranjanwijerathna5994
@niranjanwijerathna5994 2 ай бұрын
🙂🙂 ඇයි මු මෙහෙම
@tissamalli5430
@tissamalli5430 3 ай бұрын
අනේ ඩොක්ට සුද්දගෙ පුක ලොවලා ලොවල ඇවිල්ලා මෙතන මිනිස්සුන්ට දේශනා තියාගන්න හදන්න එපා උඹ කෑවෙත් ලංකාවේ බත් නේ
@WijewardenaTikiri
@WijewardenaTikiri 2 ай бұрын
Doctor කෙනෙකුටවත් කථා කරන්න තරම් විනයක් නැති සත්තු තමයි අපේ රටේ ඉන්නෙ.
@dyanidyani4550
@dyanidyani4550 2 ай бұрын
මේ පෝෂණ වේදියෙක්,
@pesumkangal9576
@pesumkangal9576 3 ай бұрын
Thanks docktar.siva.minuwangoda.29_06_2024
@Tharuka-f7c
@Tharuka-f7c 3 ай бұрын
Doctor බත් වෙනුවට ගන්න පුලුවන් ගුනදායක වෙනත් ආහාර ගැනත් වීඩියෝ එකක් කරන්නකො
@dilupieris4398
@dilupieris4398 2 ай бұрын
😂අයො පවු කොහෙද ඉන්නෙ.කඩල මූංඇට පලතුරු එළවලු සම පොස අල වර්ගය කවුපි එයාලා බබ්බූද😂
@chandrakanthist1312
@chandrakanthist1312 2 ай бұрын
යයනමකනස ඉව පු්‍ර😊😊​@@dilupieris4398
@Tharuka-f7c
@Tharuka-f7c Ай бұрын
@@dilupieris4398 ඒ ඔයා දන්න ටික නේ මන් ඇහුවෙ ඩොක්ට දන්න දේවල් ගැන
@niranjalagunasekara3162
@niranjalagunasekara3162 3 ай бұрын
@nalawattagepinto3939
@nalawattagepinto3939 2 ай бұрын
කරැනාකර පිරිමි සහ ගැහැනු සහ විවිධ වයස් අනුව අප කෑමට ගතයුතු උපරිම සහ අවම කෝප්ප ප්‍රමානයන් පෙන්වා දෙන්න පුලුවනිද ? අවු 15 - 30 ,40 ,50 60 ,70 ,80 , 90
@nilanisingappuli4243
@nilanisingappuli4243 3 ай бұрын
Mewani owadan damanawada oba tumata නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දිගු කලක් ආයු වේවා dalada samidu pihitai
@anumakumari1012
@anumakumari1012 3 ай бұрын
කැන්සර් akak හැදෙන්න ඇති වෙන රෝග ලක්සන මොනවාද අනේ මට දැන ගන්න ඕනී ඩොක්ටර් ප්ලීස් 🙏
@mrdirectorx
@mrdirectorx 24 күн бұрын
ඔබ තුමා ගෙ වැඩ සටහන් දීර්ඝ බවින් වැඩි බවක් දැනෙනවා. සුදුසු නම් සලකා බලන්න
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 ай бұрын
ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම පිළිබඳව වීඩියෝ එකක් කරනව නම් හොඳයි
@yehelichaturika
@yehelichaturika 2 ай бұрын
ඉස්සර සෙම්ප්‍රතිශ්‍යාවට ඇට තම්බල බොනව කියල අපට සමච්චල් කරපු වෛද්‍යවරුම කොරෝනා අවස්ථාවේ ඇට තම්බල බොන්න කියල කියන කොට............ පස්ස පැත්තෙනුත් හිනා යනව ඕය්
@dilanaravinna
@dilanaravinna 2 ай бұрын
Hi doctor I used to have rice one time per day only for my lunch is it fine??? Thank you
@senakabeddewela6460
@senakabeddewela6460 3 ай бұрын
Yaluwa bath kawata Oya mogul leda hadenne nehe oya athithaya warthamanaya wenasa bathata garahanna epa mama aurudu 24thunwelama bath kawe mata cassakwath hadila nehe mr gamwala minisu goviyo wakugadu saha wenath roga bahulawa thiyenawa e aya mahansiwela weda karanawa Ithin mokada wela thiyenne oya palamuwa karnna one Hal vegitables wala thiyena rasayanika ansu kochchara thiyenawada bala katha karanna bathwala nowai prasnaya thiyenne thanikarama minissu kanna waha adikale hal wala waha thibune nehe mewata awith oya Dr pothata mata penawidiyata
@a2z380
@a2z380 3 ай бұрын
බිරියානි කියලා බත් වලට කහ දමලා.රයිස් කියලා සුප්කැට දමලා කන්නේ
@thanveerkumar5308
@thanveerkumar5308 3 ай бұрын
ලොකු මිනිස්සුන්ට ඕන තරම් දේවල් කන්න පුළුවන්. ලංකාවේ අහිංසක සල්ලි නැති තුන්වේල බොහොම අමාරුවෙන්. ඔයා ගැන බත් වේලක් උයන් කන මිනිස්සුන්ට බත් ටික නැති කරනවා. මෙයා කියන ඒවා කරන්න ගියොත් ඉතින්. මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන තමයි. එයාට මොකෝ මෙයාට ඕන දේවල් කන්න පුළුවන්නේ හැම හැම දෙයක්ම
@Wickramamiddeniya
@Wickramamiddeniya 2 ай бұрын
පුන්චි මිනිසුන් ගැන වේදනාවෙන් කතාකිරීම ගැන ඔබට ස්තුතිය් ,දුප්පත් මිනිස්සු දැනගන්න ඕන තමන්ට සේවය කරන අවන්ක පාලනයක් ඇති කරගන්න ,මොනතරම් දුක් වින්දත් කපටි අය පසුපස මයි යන්නෙ,මෙයා පෝශන වේදියෙක් එයාගෙ කටයුත්තයි එයා කරන්නෙ,මෙයාට දොස් කීමෙන් පලක් නැහැ ,අපි කවුරුත් එකතුවෙලා පුන්චි මිනිසාට සේවය කරන අවන්ක මිනිසුන් ටිකක් පාලකයන් ලෙස පත් කරගන්න මහන්සි වෙමු
@susanthasanjeewa1595
@susanthasanjeewa1595 2 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ට කන්න වෙන දෙයක් නැහැ...දුප්පත් කම නිසා හල් කිලෝ 1ක් හදා ගත්තම කන්න පුලුවන් ගොඩක් අයට....මස් මාලු කන්න කොහෙන්ද සල්ලි..
@ranildissanayake6565
@ranildissanayake6565 2 ай бұрын
ගොඩක් වැදගත් මේ ගැන අපිව දැනුවත් කලාට ඩොක්ටර්
@lalithsjm64
@lalithsjm64 3 ай бұрын
Doctor this may be some kind of stupid question but I wanna get advantageous or disadvantages about this. I like pickle too much (achcharu ha lunu dehi). So I add 3 meals one of these 2. Is it bad ??
@a2z380
@a2z380 3 ай бұрын
ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ තඩිබඩ.ලොකු පපුව.ලොකු තට්ටම් දෙක ගැහැණිය ලස්සනයි කියලා .මේ ඕස්ට්‍රේලියාවේ නම් අධික මහත කෙල්ලෝ මැරි කරන්නෙත් නෑ .ගොඩක් මහත ගැහැණු කැතයි
@fgyggg3117
@fgyggg3117 3 ай бұрын
ඒක නම් ඇත්ත ඩොක්ට.ඉස්සර මිනිස්සු තුන් වේලම ආහාරයට ගත්තේ.ඒ මිනිස්සු මහන්සියෙන් වැඩකළ නිසා ශරීරය තරබාරුකමක් ඇති නොව්නේ.දැන් ඉන්න අයට බත් විතරක් නෙවෙයි පිටිවර්ග කාලා ශරීරය තරබාරු වෙනවා වගේම ලෙඩදුක් වැඩිවීමත් නොසෑහෙන්න ඇති වෙන්නේ .
@jayanthamalani5886
@jayanthamalani5886 2 ай бұрын
Thanks So Much Docter
@GKProduct1985
@GKProduct1985 Ай бұрын
මම දවසට දවල් කෑමට විතරයි බත් කන්නෙ
@Jenitapilishiya
@Jenitapilishiya 3 ай бұрын
ane essara menessu tunwelatama bath badaperenna kawa hodata nerogewa heteya wayasata ghen tamai marune tawa teka dawaseken keyai kannama epa keyala hamoma keyana awa ahala tamai menessu leda wela teyenne
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 ай бұрын
Theruwan saranai doctor ❤❤❤❤❤❤❤vadagath video akak
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 3 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි ස්තූතියි ගොඩාක් ස්තුතියි
@Pathirana23456
@Pathirana23456 3 ай бұрын
Bath තුන්වේල kannath hoda නැහැ ලූ පිටි කෑම kannath hoda නැහැ ලූ මොනවාද ban kanna තියෙන්නේ එහෙනම් අනේ manda
@warnakulasuriyapushpa8924
@warnakulasuriyapushpa8924 3 ай бұрын
එළවලු ,පලතුරු ,කොළ
@Pathirana23456
@Pathirana23456 3 ай бұрын
@@warnakulasuriyapushpa8924 අයියෝ bada පිරෙනවා adui ඒවා කාලා 😁
@yasanthajayawardena5931
@yasanthajayawardena5931 2 ай бұрын
Cowpea, chick peas , green grams & oats for breakfast
@sumejgayan8941
@sumejgayan8941 3 ай бұрын
Sir udata monavada kanna nona Dawalata monavada kanna ona Rata monavada kanna ona
@a2z380
@a2z380 3 ай бұрын
දැන් ඉන්න අය බිරියානි ,කොත්තු ,රයිස් ,හැමදාම බත් කාලා ලෙඩවෙලා මහරගම යනවා
@NilamMsn
@NilamMsn 2 ай бұрын
Doctor collegon tablets gaththsma side effects thiyenawada
@OshuPerera-g6j
@OshuPerera-g6j 2 ай бұрын
me minissunwa nomaga yawana pudgalayek mu kiyana gon kata ganan ganna epa munen penawa muge
@nutriinfosl
@nutriinfosl 2 ай бұрын
🤣
@isiwaraya
@isiwaraya 3 ай бұрын
වටිනා ඉදිරිපත් කිරීමක්.
@Hemamanel-t4n
@Hemamanel-t4n 2 ай бұрын
ගොඩක් පිං දිර්ඝායු ලැබෙිවා වෛද්‍ය තුමණි අපි ව දැනුවත් කලා ට බුදු සරණයි 🙏🙏🙏❤❤❤
@DammikaRamghaasinga
@DammikaRamghaasinga 3 ай бұрын
මෙවන් උපදෙස් අපට ලබා දෙනවාට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
@salikaperera139
@salikaperera139 Ай бұрын
බොහොම ස්තුති 🙏🏻🙏🏻🙏🏻 ❤
@نانيناني-ي5ك
@نانيناني-ي5ك 3 ай бұрын
Apitanam..3walatama.batona..danda..kiyanna
@tikshanas6656
@tikshanas6656 2 ай бұрын
ගොඩක් bath kana kenek innawa එය kettui Doctor
@kanthi1038
@kanthi1038 3 ай бұрын
ස්තූතියි වෛද්‍යතුමනි ........💐
@kumudujaya4468
@kumudujaya4468 2 ай бұрын
බත නැවත රත්,කරන්න හොද නැහැ කියන්නේ,ඇත්තද????
@sunethranissanka9974
@sunethranissanka9974 2 ай бұрын
ස්තුතිය වෛද්‍ය තුමනි තෙරුවන් සරණයි❤🙏
@lalithahettiwatta3254
@lalithahettiwatta3254 3 ай бұрын
වැදගත් ඔවදනක් බොහොම ස්තූතියි ඩොක්ටර්❤❤
@ChamodiHimansa
@ChamodiHimansa 2 ай бұрын
ඕක අපේ අම්මට කියන්න Doctor 🙂🙂🙂
@anujadias-st8uq
@anujadias-st8uq 3 ай бұрын
😮බොහොම වටිනා අදහස් දක්වන ඔබ තුමාට ගොඩක් ස්තුතියි .
@ImalkaDarshani-t2k
@ImalkaDarshani-t2k 2 ай бұрын
Bath wenuwata ganna puluwan shariirayata hithakara wena ahara monawada doctor.
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 2 ай бұрын
බොහොම ස්තුතිය doctor
@dilanaravinna
@dilanaravinna 2 ай бұрын
The best way you have to cook the rice and keep in the refrigerator
@චතුරංගලක්සෙන්දිසානායක
@චතුරංගලක්සෙන්දිසානායක 2 ай бұрын
Dr. Mekata mentel stress ekat balapanawa neda?
@gangaappuwa7795
@gangaappuwa7795 2 ай бұрын
Godak hodai thanks doctor budusaranai 🙏
@kompittu-restaurant
@kompittu-restaurant 3 ай бұрын
Pittu ehemath ehmada doctor
@manojamalkanthi8840
@manojamalkanthi8840 3 ай бұрын
ගොඩක් ස්තුති ඩොක්ට
@namithajayaya
@namithajayaya 2 ай бұрын
Mage putha bath kawath aga hadenna ai e. Bittata 2 vethara denawa mama yogat denawa hamadama eya hadenna kettui
@AmilaDeshanawimukthi
@AmilaDeshanawimukthi 2 ай бұрын
හෙදයි,සු්තැතියි❤❤❤
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 3 ай бұрын
ස්තුතියි
@spriyadhershani9743
@spriyadhershani9743 2 ай бұрын
🙏👏තෙරැවන් සරනයි
@samanthaeluwawalage
@samanthaeluwawalage 3 ай бұрын
Kapalla.doctarge.eta.deaka.
@kumarakumaraa7945
@kumarakumaraa7945 3 ай бұрын
ස්තුතියි .තෙරැවන් සරණයි ...
@padminiguruge9315
@padminiguruge9315 2 ай бұрын
Oba thumata godak pin
@GeeyanthiGalaxy
@GeeyanthiGalaxy 3 ай бұрын
බුදු .saran i.❤❤❤❤❤❤
@dinushasandamali5716
@dinushasandamali5716 2 ай бұрын
Dr bath wenauwata mnd kanna pluwn.. nttn bath ekk thawa kanna pluwn mnd
@kusumasellahannadi7954
@kusumasellahannadi7954 3 ай бұрын
❤❤❤❤❤
@HgChandralatha-w4p
@HgChandralatha-w4p 2 ай бұрын
ගොඩක් පිං
@FjwfkscjAcskcc
@FjwfkscjAcskcc 3 ай бұрын
Rathu hal kohomada doctar
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 3 ай бұрын
Good to see you ,,Dr, great advice 🙏🏻🙏🏻🙏🏻♥️
@KumariEkanayaka-el3vm
@KumariEkanayaka-el3vm 3 ай бұрын
Exalant doctor
@shiranialuvihare2073
@shiranialuvihare2073 3 ай бұрын
Thank you 🙏
@mathishachamod1216
@mathishachamod1216 2 ай бұрын
Wasa gatiti gna dannko kanne gade
@janadarikavirathna9162
@janadarikavirathna9162 2 ай бұрын
Thank you very much doctor
@Nadishakumari-uv4vc
@Nadishakumari-uv4vc 3 ай бұрын
Doctor no danawada
@PriyangiMallika
@PriyangiMallika 2 ай бұрын
❤❤❤
@newtonfernando4424
@newtonfernando4424 2 ай бұрын
@priyanganidissanayaka8736
@priyanganidissanayaka8736 3 ай бұрын
@ckpekanayake1443
@ckpekanayake1443 3 ай бұрын
ස්තුතියි sir
@lalithabawani3351
@lalithabawani3351 2 ай бұрын
Thank you doctor ❤
@rodrigor704
@rodrigor704 2 ай бұрын
🙏🙏
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 2 ай бұрын
Dr oba thumata bohoma pin. Suwapath wewa!
@nishankasewwandi6257
@nishankasewwandi6257 2 ай бұрын
🙏🙏🙏
@OurFunminutes
@OurFunminutes 3 ай бұрын
🙏❤
@BinukaDinsara
@BinukaDinsara 2 ай бұрын
Thank you sir
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 ай бұрын
❤❤🧐🇱🇰
@AyashikaDesilva
@AyashikaDesilva 2 ай бұрын
Thank you.
@UdeniUdawaththa
@UdeniUdawaththa 3 ай бұрын
Thank you doctor
@sadalikalugalage3284
@sadalikalugalage3284 2 ай бұрын
❤❤❤
@shiningwordministries8400
@shiningwordministries8400 2 ай бұрын
Thank you Doctor !
@InokaGamge
@InokaGamge 3 ай бұрын
❤❤bs godtara
@WjsanjeewanPerera
@WjsanjeewanPerera 3 ай бұрын
❤👍❤
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 3 ай бұрын
👍👍👍👍👍👍
@shayamaleekalupahana
@shayamaleekalupahana 3 ай бұрын
Thanks doctor
@shanthahemachandra5986
@shanthahemachandra5986 3 ай бұрын
❤🎉❤
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 127 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 12 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН