කිලෝ 3නේ Fruit Salad වලිය|Fruit Salad Challenge- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 230,118

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 810
@kalpanihimasha2554
@kalpanihimasha2554 3 жыл бұрын
තාත්තා පලතුරු කූඩේ ඔලුව උඩ තියන් හිටියේ හරියට කතරගම දේවාලේ ඉස්සරහ පූජාවක් දෙන්න ඉන්නවා වගේ.. 🤭🤭🤭🤭 බුදු සරණයි ඔක්කොටම 😘
@aishhasss5682
@aishhasss5682 3 жыл бұрын
එකනේ 😁😁😁
@__charlesanjaloofficial__3318
@__charlesanjaloofficial__3318 3 жыл бұрын
Ane mata sap ekak widiyata subscribe karannako
@sandalihewage8452
@sandalihewage8452 3 жыл бұрын
Ow😂😂
@w.b.apiyadarshani9167
@w.b.apiyadarshani9167 3 жыл бұрын
😂😂😂😂
@asangasampath9718
@asangasampath9718 3 жыл бұрын
එක නම් අැත්ත
@teddy345home
@teddy345home 3 жыл бұрын
සුරන් මාමා රස කථා නම් නියමයි ❤❤❤❤❤අපිව හිනස්සනවට හැමදාම ❤❤❤❤
@__charlesanjaloofficial__3318
@__charlesanjaloofficial__3318 3 жыл бұрын
Ane mata sap ekak widiyata subscribe karannako
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
අම්මගෙයි තාත්තගෙයි fruitsalad challenge එක මරු.. කියලා වැඩක් නෑ.. තාත්තගේ කථා අහන්න අපි හරි ආසයි..හොර බොරු නෑ.. අම්මා දක්ෂයි..👍👍හැමදාම සතුටින් ඉන්න..♥️♥️♥️🌹🌹🌹
@udenichamari5370
@udenichamari5370 3 жыл бұрын
අම්මි ,තාත්ති පොඩි ලමයි වගේ හරි ශෝක් . සැලඩ් එක දැක්ක ගමන් කටට කෙල ඉනුවා .😋😋
@kawihettiarchchi4240
@kawihettiarchchi4240 3 жыл бұрын
හැමදාම ආදරෙන් ඉන්න 😍❤️ මේ වගේම ... අම්මයි තාත්තයි සතුටින් නම් එතන තමයි ඇත්තම සතුට තියෙන්නේ 🥰
@pushpanarangoda1143
@pushpanarangoda1143 2 жыл бұрын
ලෝබ නැතුව අන්නාසි ගෙඩිය කපපු හැටි නම් 👍 නියමයි සැලඩ් එකත් රසඈති ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි 🙏🙏🙏🙏🙏🙏
@harshijansz405
@harshijansz405 3 жыл бұрын
It’s not the food it’s the example u guys give as a family of how to live as a loving family it’s sooo nice to see a how loving mama is talking to the son and hubby n dad is sooo light hearted this is how a family should b bless this family
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
👌 පුන්චි කාලෙ ගෙදර ඔක්කොමත් එක්ක fruit salad හදපු හැටි මතක් වුනා.
@s.ushandani6214
@s.ushandani6214 3 жыл бұрын
තාත්තා පව්..😍😍😍😍😍...එයාට ගොඩක් ගියා වගේ😥🤣🤣🤣🤣
@Onali145
@Onali145 3 жыл бұрын
අනේ අද නම් ශෝක් වීඩීයෝ එක හැමදාම ආදරෙයි ඔයාලට 🥰❤
@hirunisandunika4662
@hirunisandunika4662 3 жыл бұрын
අම්ම්ගෙයි තාත්තිගෙයි තරුණ කාලේ ෆෝටො බලන්න ආසයි 🥰🌹♥️😍
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
ආසම කලා පව්ලක් 😍❤️ ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Rata kanna apa oya ahi ammi .
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Ammi ta dan hirra wenawa
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Ane paw hahhi
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 3 жыл бұрын
අපේ තාත්තත් ඉස්සර කියනවා කෙනෙක් ලොභද නැද්ද කියලා දැන ගන්න පුලුවන් අන්නාසි ගෙඩියක් කපන්න දිපුවහම 😊
@everever3723
@everever3723 3 жыл бұрын
0yalatath godak adarei bs
@pwsamanthika6405
@pwsamanthika6405 3 жыл бұрын
Ape ammath kiyanava
@notysandu9681
@notysandu9681 3 жыл бұрын
මම ඔක්කොම අර කලු පාට ඒවා නැති වෙනකං කපන්න යනො අම්මා කෑ ගහනො ☹️☹️
@kaal4809
@kaal4809 3 жыл бұрын
❤️❤️❤️❤️
@bhagyavithanage2053
@bhagyavithanage2053 3 жыл бұрын
අය්යේ ඔයාගේ videos නම් සුපිරී. ඒ වගේම හරිම පැහැදිලියි, පිලිවෙලයි. පණිවිඩයක් දුන්නත් ඒක හරිම විදියට දෙනවා. ගොඩක් වටිනවා අපිට. බුදුසරනයි ඔයාලට🙏
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
අම්මෝ අමමයි තාත්තයි පොඩි ළමයි වගේ,ශෝයි අනේ....සුරං අන්කල්ගෙ ඇක්ටිං වලට තමයි ගොඩක්ම ආස හිතෙන්නෙ
@sahamsidinewli7383
@sahamsidinewli7383 3 жыл бұрын
මරු අනෙ
@punsaralakshani3164
@punsaralakshani3164 3 жыл бұрын
ඒක නම් මරු ....අම්මිගෙයි ,තාත්තිගෙයි තව challenges ඕන.......❤️👍😋😍😘🤗✌️
@kaal4809
@kaal4809 3 жыл бұрын
අන්තිමට අම්මයි තාත්තයි බත් කනවා වගේ තමයි කැවේ ෆුර්ට් සැලට් ❤️☺️
@ishuwidisingha2128
@ishuwidisingha2128 3 жыл бұрын
මරු අනේ 🤭❤️ අම්මා තමයි හොදටම කලේ 🙈❤️
@pasindualoka5201
@pasindualoka5201 3 жыл бұрын
සුරන් මාමාගේ රස කතා නම් නියමයි ..අම්මගේ කෑම වල රස රහස් ද නියමයි🤗🤗
@Chathu...287
@Chathu...287 3 жыл бұрын
සංගීත් ඔයා දන්නවද , ඔයා කතාකරනකොට කතා කරන වචන ගානටම ඇහිපිල්ලම් ගැහෙනවා තාලෙට 😀... වාක්‍ය ඉවර වෙද්දි තියන වචන ගානයි ඇහිපිල්ලම් ගානයි ඒක වගේ සමහර අවස්ථාවලදී.. ❤️ ඒක මුලින්ම දැක්කේ මන් මේ වීඩියෝ එකෙන්❤️ Amma & Thaththa maru.. 👍oyala dana serama vedios balanwa. super ❤️
@isajaonethma4642
@isajaonethma4642 10 ай бұрын
අපි T.V බලන්නෙ නෑ ඔයාලගෙ වීඩියෝ තමයි බලන්නෙ. නිතරම බලනවා. හරීම ආසයි..දෙයක් ඉගෙන ගත්තා ඔයාලගෙ එකමුතු කම සහ කෑම හදන හැටි. මාළු ඇඹුල් තියල් කරන හැටි කියල දෙන්න.❤❤❤❤❤❤❤❤❤
@gamingpetro4634
@gamingpetro4634 3 жыл бұрын
වලිය නම් මරැ අයියෙ බුදු සරනයි ජෙසු පිහිටයි හැමොටම🌹🌹🌹
@__charlesanjaloofficial__3318
@__charlesanjaloofficial__3318 3 жыл бұрын
Ane mata sap ekak widiyata subscribe karannako
@randikaheshani1793
@randikaheshani1793 3 жыл бұрын
Dhgihiuuhuyugg
@gamingpetro4634
@gamingpetro4634 3 жыл бұрын
@BRIDGET SIDE✔ subscribe kra onna🌹🌹🌹
@lokumanika9506
@lokumanika9506 3 жыл бұрын
බොහොම ස්තුතියි සංගීත් මාමේ,මම මීගොඩ ධනංජනී,දැනට හෝමාගම ජනාධිපති විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබනවා.මාමාගේ දැනුවත් කිරිමේන් පසු kIO Education අායතනයේ පාඨමාලව සදහා එකතු වුනා.සියලු දේ පැහැදිලිව කියා දෙනවා.අැත්තටම සුපිරි ...බොහොම පිං...බුදු සරණයි!දෙවි පිහිටයි!මාමාටත් අාච්චිටත් සීයාටත්..පරිස්සමේ ඉන්න.අාදරෙයි හැමදාම..🙏🙏😊
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
ආයුබෝවන් සුභ සෑන්දැවක් අම්ම් තාත්ති සංගිත් අයියේ තාත්ති අම්ම් හැමදාම සතුට්න් ඉන්න ආදරේයි හැමදාම ❤️❤️❤️❤
@dsenanayaka3755
@dsenanayaka3755 3 жыл бұрын
අදනම් මරු අම්මා චැලේජ් වලදී වෙන වැඩ නෑ තරගෙටම තමයි හිත තියෙන්නේ අම්මා ඒකයි දිනින්නේ මම හිතන්නේ අම්මෝ හිනා උනා අදනම් 😂 ආදරේයි ආදරේයි ගොඩාක් බුදුසරණයි පරිස්සමෙන් අම්මා තාත්තා අයියා ❤️😘🥰
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 3 жыл бұрын
😍❤️ අනේ හරිම ලස්සනයි ! අපුරු challenge එකක්! ආදරේයි ❤️
@candimaalhobail9836
@candimaalhobail9836 2 жыл бұрын
ඇත්තටම හරිම ෆන් අනේ්..හිනා කාල මැරුනා අනේ්... හරිම සතුටුයි ...මේ වගේ රටක තනි වෙලා ඉන්න අපිට මුහුණට සිනහවක් දිම...ආදරෙයි ආදරෙයි ඔයාලා හැම දෙනාටම.....බුදු සරණයි ....❤️❤️
@nilukaindrapali7308
@nilukaindrapali7308 3 жыл бұрын
පොඩි අයට පාඩමක් තියෙනවා .අද එයාල ඒක ඉගෙන ගත්තා.හරිම සතුටුයි .තාත්ති අම්මිගෙ challenge එක නියමායි බුදු සරනයි !ආදරෙ හැමදාම ❤💜️❤💜️❤පරිස්සමෙන් ඉන්න
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 3 жыл бұрын
අනේ ඒයාලගේ ආදරය...බුදු සරණයි
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
අම්මි නිසාමයි අනේ මෙහෙම පිස්සුවෙන් වගේ වීඩියෝ බලන්නේ ...... තාත්තිගෙ කතා අහන්නත් ආසයි .... ඔක්කොටම බුදුසරණයි
@Kaushi22
@Kaushi22 3 жыл бұрын
අනෙ අම්මොහ් අයියේ මං මේ සංජානා අක්කිගෙ වීඩියෝ එක බලන ගමන් හිතුවා විතරයි ඔයත් වීඩියෝ එකක් දාවි කියලා 😳😍 තප්පරයක් ගියෙ නැ වීඩියෝ එක ආවා 🙈❤️ හැමදාම ඔයාලා එක්ක තමා ඉතිම් 💞 ආදරෙයි හොදේ 😘🙊
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
ඒක ෂෝක් ඒ වංගෙඩිය නැතිව වෙන වංගෙඩියක් ලැබුණ නම් කොහොමට හිටීද නිකමට හිතන්න. සුරන් අයියා. 😁
@ayeshadulanjali5405
@ayeshadulanjali5405 3 жыл бұрын
අම්මි තමයි අම්මි...මරු මරු...💖💖
@ameshadil1412
@ameshadil1412 3 жыл бұрын
මං ආසම family එකක්. ආදරෙයි ❤️
@pavithraudeni1227
@pavithraudeni1227 3 жыл бұрын
Apita covid positive wela api gedarata wel e awassaya beheth ganimin inne,sangith aiyage video baladdi eththatama apita hina yanawa😄😃 maru oyala nam hemotama budusaranai🙏
@harshaprabath3440
@harshaprabath3440 3 жыл бұрын
තාත්තාට වැඩිපුර දැම්ම ...😁😁😁
@lovestatus8628
@lovestatus8628 3 жыл бұрын
අනෙ එහෙම අතින් කන්න දෙන්න එපා සංගීත් අම්මටයි,තාත්තටයි....හැන්දෙන් කැවනම් ලස්සනයි ,පිලිවෙලයි......බුදුසරණයි සතුටින් ඉන්න..❤❤❤🌼🌼🌼☺️
@gimhanichamathka7358
@gimhanichamathka7358 3 жыл бұрын
අනේ අයියෙ අද නම් 👍 ....සංජානාත් හිටියනම් මරු .....
@nethukavi5436
@nethukavi5436 3 жыл бұрын
අම්මෝ අම්මිගෙ කෑම. 😊😊 ෂෝක් අනේ ඔයාලා තුන් දෙනා. ❤️🙂
@tharindulakshan8479
@tharindulakshan8479 3 жыл бұрын
අම්මයි තාත්තයි එක්ක තව චැලේන්ජ් එකක් ඕනේ 🔥🔥
@ishanifernando5126
@ishanifernando5126 3 жыл бұрын
Mama UK wala inne. Mama harima asawen thama me videos balanne. Amma thaththa aiya adaren jivath wena widiya dakkama Mata mage ammawai,thaththawai,malliwai nitharama mathak wenawa. Ape family ekath oyalage wagema thamai.. ammata mama harima adarei. Mage ammath me wage thama. Harima adaraneeyai... Mamath me recipe balagena samaharak kaama hadala thiyenawa. Harima rasai.. Bohoma sthuthi mehema videos karanawata. God bless you all❤️❤️❤️❤️
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
වීඩියෝ එක බලන්න පරක්කු උනා අනේ නියමයි වීඩියෝ එක 💝💝💝
@maheshwikramasingha5764
@maheshwikramasingha5764 3 жыл бұрын
Thatthiya paw appa hamadama parada wenawa.b.s 👍👍👍♥️♥️♥️
@sharaaaaammmmmm7965
@sharaaaaammmmmm7965 3 жыл бұрын
කොමඩු ඇටවල පිලිකා නාශක ගුනය තියන්වා අය්ය.😘😘😘😘 ශෝක් අනේ ඔයාලගෙ පවුල😍😍😍
@nihalnihal8670
@nihalnihal8670 3 жыл бұрын
Komadu ata kana eka hodaida ehenm
@sharaaaaammmmmm7965
@sharaaaaammmmmm7965 3 жыл бұрын
@@nihalnihal8670 ou gdak hodai,comadu ,apple,eta kana eka
@sharaaaaammmmmm7965
@sharaaaaammmmmm7965 3 жыл бұрын
@@chamodiliyanwala8403 ou dear,ew gdak gunai,gaslabu etat gunai
@chamindaheenatigala7097
@chamindaheenatigala7097 3 жыл бұрын
හරිම අසාවෙන් අසත් බැලුවා,, තාත්තා හැමදාම අම්මටදිනුම දීලා හරිම ලස්සන දඩුවමකුත් විදිනවා අාදරෙයි හැමදාමත්❤❤❤
@shehaniudeshika274
@shehaniudeshika274 3 жыл бұрын
අනේ සුරන් මාමේ ඔයාගෙ කතා අහන්න අපි හරී ආසයි,රස කතාවක් කියන්නකෝ,🤭😊😊
@ann7293
@ann7293 3 жыл бұрын
Beautiful family. Family is the most important thing in life. All the best keep uploading more and more videos. always stay happy like this. Tc stay safe and God bless you all 🙏
@tharushidilhari8211
@tharushidilhari8211 3 жыл бұрын
සන්ගීත් අයියගේ හිනාවට තමයි මන් කැමතිම😍😊
@champikajayarathna8533
@champikajayarathna8533 2 жыл бұрын
සතුට කියා නිම. කල නොහැකියි ආදරෙයි තුන්දෙනාටම තෙරුවන් සරණයි සදාකල් රැදේවා කැදැල්ලේ සතුට
@dinushasewwandi5162
@dinushasewwandi5162 3 жыл бұрын
අම්මා අයියා තාත්ති ආදරෙයි ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනවා බුදුසරණයි ❤️😍😍
@__charlesanjaloofficial__3318
@__charlesanjaloofficial__3318 3 жыл бұрын
Ane mata sap ekak widiyata subscribe karannako
@rathnayakerathnayake2637
@rathnayakerathnayake2637 3 жыл бұрын
Niyamai oyala.b.s.puluwannam kade vidiyata milk shake,fruit juice hadana vidiya dannakoo
@madushasewwandi8369
@madushasewwandi8369 3 жыл бұрын
ආදරෙයි අයියේ පරිස්සමට ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම ❤️❤️
@gayathriudeshika310
@gayathriudeshika310 3 жыл бұрын
නියමයි👌👌👍👍අයියෙ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට😘😘😘😘😘
@halahakoneroshi6660
@halahakoneroshi6660 3 жыл бұрын
අනේ ඒ වංගෙඩිය තමයි පවුලට සිරියාව ගෙනාවෙ හොදම බුද්දිමත් වැදගත්.කාන්තාවක්,බිරිදක් ,අම්මකෙනෙක්,මන් මාර ආදරෙයි අම්මි තාත්ති දෙන්නටම මොකද පවුලක අන්නොන්‍ය සම්බන්ද කම තමයි පවුලක රදා පැවැත්ම තියෙන්නෙ.බුදු සරනයි.
@sunila8600
@sunila8600 3 жыл бұрын
නියමයි තාත්තට අන්නාසි කපලා හොදට පුරුදුයි වගේ ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
හෙමෝටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️💕💕❤️❤️❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 3 жыл бұрын
කොමඩු ඇටවල ඛනිජ ලවණ තියනවලු.....මමනම් කනව කොමඩු ඇට..බලාගෙන ඉන්න බැරුව හිටියේ😂😂..නියමයි වීඩියො එක අයියේ..රසට තියෙන්න ඇති කියල හිතෙනව...පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම....👊👊👊
@leeshasudarshani5867
@leeshasudarshani5867 3 жыл бұрын
රසම රස කෑම එකයි චැලෙන්ජ් එකයි බලන්න ටිකක් පරක්කූ වුණා .ඒත් අතරින් නෙ නැහැ අනිවාර්යයෙන්ම බලනවා.👍❤️❤️❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹
@sallyfernando5887
@sallyfernando5887 3 жыл бұрын
Hi, I watch your youtube from Australia and I like watching it. I think your Dad is a good cook especially the chicken buriyani he made was delicious. Can we see more of his cooking please. Thanks Sally.
@SmilingAgilityPuppy-bo3pr
@SmilingAgilityPuppy-bo3pr 9 ай бұрын
හරි නම් තාත්තා තමයි දිනන්නේ ඔයා පලතුරු ටික දානකොට තාත්තාට වැඩි උනා අම්මට අඩු වුන හැදි ගාන සමාන වුනාට හැන්දට ආපු ප්‍රමාණය වැඩියි😊
@piumikalakshani6153
@piumikalakshani6153 3 жыл бұрын
අම්බෝ අම්මයි තාත්තයි මරු challenge එක 🤩🤩🤩🤩 අම්මා තාමා මරුම 🤣🤣 තාත්තාගේ කතාවත් නියමයි 🤣🤣😍😍 අනේ මගේ සුදු මැණිකත් හිටියා ඇයි අයියේ ඔයා එයාට වදයක් කියලා කිව්වේ 😔😔😍😍 ආදරෙයි මන් සුදු මැණිකට ❤️❤️ අද එක්කෙනයිනේ හිටියේ අනිත් එක්කෙනා කෝ 😃😃 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න..ගොඩක් ආදරෙයි❤️
@abhivideo767
@abhivideo767 3 жыл бұрын
නියමයි අයියේ තාත්තීගේ කතාව සුපිරී 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthiginige7216
@jayanthiginige7216 3 жыл бұрын
Nice to see all of you enjoying the fruit salad challenge. Very happy to see the three of you enjoying doing this type of thing during the lock down. . Nice speech from your father. Enjoy the life doing this type of things. We also enjoyed. Watching it. Stay safe. Budusaranai to all of you.
@aasumudhu5073
@aasumudhu5073 3 жыл бұрын
ආයේ ෆුඩ් සැලට් හදනකොට ඒක කලවම් කරන්න කලින් කිරිපිටි ටිකක් දාලා කලවම් කරලා කන්න...ඒ විදිහට හදලා බලන්න ගොඩාක් රසයි අයියේ...අම්මිට කියන්න
@nimalipriyadarshani4866
@nimalipriyadarshani4866 3 жыл бұрын
Ane adanam හිනා වෙලා පනගියා😍😍😍😍😍😅😅😅😅😅😅😅😅🤣🤣😂😂
@ireshakumari9413
@ireshakumari9413 3 жыл бұрын
Aneee Thaththi pawuu❤️❤️❤️❤️Ammi nm shoiiii anee ❤️❤️❤️❤️ Ammi sangeeth aiyai food challenge ekak thiyannko 😉
@himaliwathsala9083
@himaliwathsala9083 3 жыл бұрын
හැමදාමත් ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලනවා. හැමදාමත් මොනවාහරි දෙයක් ඉගෙන ගන්නවා. ඔයාලා හදපු පලතුරු ජූස් එක එදා ඉදලා හැමදාමත් මම හදනවා. මගේ දුව ආසාවෙන් බොනවා. Thank you❤️❤️ අපිට සතුට සමග දැනුම දෙනවාට. ආදරෙයි අක්කේ .බුදුසරණයි
@premalathalatha8280
@premalathalatha8280 3 жыл бұрын
හරි ලස්සනයි ගොඩක් වැදගත් ඔයාලා හරිම සතුටින් ඉන්නවා හරි ම විනෝදෙන් ඉන්නවා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි 🌹❤❤
@adikarichithra432
@adikarichithra432 3 жыл бұрын
අද නම් හොද කතා ටිකක් අහ ගත්තා කදුලු පනින්න හිනා උනා ජේසු පිහිටයි
@ha823
@ha823 2 жыл бұрын
අමිමගෙ යි තාත්ති ගෙයි හිනාව ලඝ්ඝනයි ඔයාලඝියලුම දෙනාට දෙවි පහිටයි
@dilukawi1763
@dilukawi1763 3 жыл бұрын
Notification apu gmn awe......attatmai kema hdna ,oylge family vedio hrima asai blnna...👌👌👌👌👌💛💛💛💛💛
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
අනේ හරිම ශෝක් කට්ටිය ..අද අපූරුයි වීඩියෝ එක ...හැමදාමත් සතුටින් ඉන්න ..ස්තුතියි සංගීත් ලොග්ස් ..මම ලෙබනනයේ සිට ..🌹🌹🌹
@ARCK736
@ARCK736 Жыл бұрын
Aththatama godaak sathutui oyalage pawula gyna❤. Anith hyma pawulakma me wage sathutin innawanam kochchara shokda ne😢. Aththatama adambarai oyalage pawula gyna😊 hymadama sathutin inna.
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
අම්මා සුපිරි වලියක් දුන්නා ❤❤ අද නම් ආසාවෙන් බැලුවා ..කැමතිම කෑමක් 😁😁😁 අපරාධ අම්මාට පොඩ් cup එකට බෙදුව..ලොකු cup එකම දුන්නනම් හරි 💐💐🏆🏆
@thilakasiribandara4842
@thilakasiribandara4842 3 жыл бұрын
🤗
@chamodihansani4674
@chamodihansani4674 3 жыл бұрын
අම්බෝ පුස් සැලට් වාලිය මරු 💖💖💖
@paramidesilva2130
@paramidesilva2130 3 жыл бұрын
Adath wenada wagema Niyamai 🥰.Habai thaththawa seeni walin parissam kara ganna 🙃.Doggyth Maru 💞
@pwsamanthika6405
@pwsamanthika6405 3 жыл бұрын
Mama ahala thiyenne Katuvane ketuva vani kole sati Rathu noolen gethuva vani male sati Thun masa pirena vita kukulek vithara athi Sara masata pasena gedi kiyan saki 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@charlesbon4798
@charlesbon4798 2 жыл бұрын
Ur dad is exquisite and unique he is the star in Ur family awesome man 💐❣️😅 really funny
@hans....3781
@hans....3781 3 жыл бұрын
Wow ayya ♥️😘👌 Plzz do a challange with Sanjana akki too ! 🙏💕
@chathurikamadushani4626
@chathurikamadushani4626 3 жыл бұрын
Oyage hama video ekkm igena ganna deyk thiyenw.ada ammi kella wage lassanai.😘😘😘.thundentm budusaranai.💖💖
@iroshanilmini7776
@iroshanilmini7776 3 жыл бұрын
Ammoo math asama kemak Ada nan cheleng ekata Aran thiyenne . Ammi ekka nan thaththita Dianna be hebei 😛😛. Adath maru ane . Theruwan saranai parissamen 😍
@nawodaninuwanthika4853
@nawodaninuwanthika4853 3 жыл бұрын
වීඩියෝ එක එනකම් බලන් හිටියේ 👌 බුදු සරණයි ඔයාලට ❤️❤️
@lalaniliyanage6289
@lalaniliyanage6289 3 жыл бұрын
❤️♥️♥️ ඔක්කොම ඇට ටික පැ ලවෙන්න දාන්න ඕගොල්ලන්ට ලොකු වත්තක් තියනවනේ පැලවෙයි.
@shanishani5399
@shanishani5399 3 жыл бұрын
මේ විදිහට ඉන්න ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අයියේ... මගේ ජීවිතේ කවදාවත් මෙහෙම ඉන්න වාසනාවන්ත නොවුණු කෙනෙක් මම.. දෙමාපියන් මේ විදිහට ළග නැහැ..තෙරුවන් සරණයි ! සංගීත් අයියේ ඔයා ඇතුළු අම්මා තාත්ති ටත් ❤️❤️❤️
@malkanthigunaekara9564
@malkanthigunaekara9564 3 жыл бұрын
Sangeeth puta mama oyata godak adari b s
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
අම්මෝ අම්මා නියමයි හිනාවෙලා පන යනවෝ 😃😃😃😃😃😃 අම්මා 🏆 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
@arunafdofdo9453
@arunafdofdo9453 3 жыл бұрын
Budusaranai. Athatama hari sathutui oyalawa dakkama mage duwai puthai harima asai oyalage video balanna ayala thama podi thathatai amatai mallitai budusaranai ❤❤🌹🌹
@Kumariatthanayake
@Kumariatthanayake 3 жыл бұрын
ඉඳි ඉල්ලෙ තමයි මරු 😂❤️
@monishaudayanthi517
@monishaudayanthi517 3 жыл бұрын
Adareyi hemadama 😘😘😘 budusaranai parissamin inna 🙏🙏🙏🙏
@sandaliimasha6505
@sandaliimasha6505 3 жыл бұрын
පලතුරු සැලඩ් මම ආසම අතුරු පසක්.නියමයි.සුපිරි vedio එකක් .
@සුභාෂිපතිරණ
@සුභාෂිපතිරණ 3 жыл бұрын
අනේ දකිනකොටත් පෙරේත හිතෙනවා සංගීත් අයියේ🤤🤤🤤🤤🤤🤤, අන්නාසි කෑල්ලක් එවන්නකො🙏🙏🙏🙏
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
👌 නියමයි අමිමා තාත්තා ❤ ගොඩක් පරිසමින් ඉන්න නිදුක් නිරේගි සුවය ලැබෙිවා පරිසමින් ඉන්න තාත්තා තාත්තා කතාව නම් හරිම ලස්සනයි සුන්දරත්වය පිරිලා සංගිත් මල්ලි ඔයා හරිම වාසනාවන්ත පුතෙක් පරිසමින් ඉන්න 😃තාත්තා 😃
@dilmidilmi1748
@dilmidilmi1748 3 жыл бұрын
Aneeh shooi..adarei hemotama..budu saranai ❤️❤️
@ishara2541
@ishara2541 3 жыл бұрын
තාත්ති අම්මි අයියා ෂොක් ඔයලා ගොඩක් දක්ෂයි අදනමි නියමයි ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
අම්ම්මේ කටත් රිදෙනවා හිනා වෙලා 😁😁😁😁තාත්ති පවු අනේ අම්මි නම් සුපිරි 🙏🙏🙏🙏
@buddinibuddini1454
@buddinibuddini1454 3 жыл бұрын
පලතුරැ සැලඩ් ගෙදර හදන් කන්න . 👌 බුදු සරනයි හැමේටම
@RaniRani-gu7ce
@RaniRani-gu7ce 2 жыл бұрын
කොහොමද පුතේ ඒකට සහභාගී වෙන්නෙ
@nayanayasodari7855
@nayanayasodari7855 3 жыл бұрын
Anee shoook,,me Paula dakkama Hari sathutak danenawa ,,ewelawe e mohothe apith hitiya wage hagimak danune,godak pin oyalata,❤️❤️❤️❤️❤️❤️
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 3 жыл бұрын
අම්මෝ වලිය බලන්න මං අවෝ 🏃🏃🏃🏃🏃🏃 මුලින්ම .🤗🤗🤗
@every77
@every77 3 жыл бұрын
Duwanna epooo 😊🤣
@champikapriyadarshani7736
@champikapriyadarshani7736 3 жыл бұрын
පුංචි පවුල රත්තරං ❤❤❤❤❤සතුටින් ඉන්න ❤❤❤ බුදු සරණයි
@kaushalyaalahakoon8521
@kaushalyaalahakoon8521 9 ай бұрын
❤ beautiful family 😍 favorite vlog ❤
@dinusumeda1986
@dinusumeda1986 3 жыл бұрын
Thaththa nam Rasa Katha sagarayak aiye..😍😍😍
Fruit Salad - Episode 271
16:14
Anoma's Kitchen
Рет қаралды 186 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН